Tripitakaya S02E01 (ත්‍රිපිටකය s02e01) බුද්ධඝෝශ හිමියන්

  Рет қаралды 5,493

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

Пікірлер: 23
@diniwijerathna7990
@diniwijerathna7990 19 күн бұрын
ගොඩක් කරුණු අහන්න ලැබුණා ..ගොඩක් pin ස්වාමීන් wahansa ..ඔබ wahansetath theruwan saranai ..🙏🙏🙏
@dharmasiriramanayaka619
@dharmasiriramanayaka619 2 жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පිං
@dharmasiriramanayaka619
@dharmasiriramanayaka619 2 жыл бұрын
සාදු සාදු
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 6 ай бұрын
Sadu sadu sadu
@emildesilva2314
@emildesilva2314 23 күн бұрын
🙏🙏🙏
@dilekashiranthi6322
@dilekashiranthi6322 3 ай бұрын
🙏 🙏 🙏
@shehanthamesh9680
@shehanthamesh9680 4 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ...🙏🙏🙏
@samudrawettasinghe6905
@samudrawettasinghe6905 4 жыл бұрын
බුද්ධඝෝෂ භදන්තාචාර්‍ය්පාදයන්ට එයා මෙයා කීම නම් හොඳ මදි හිමියනි .
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 3 жыл бұрын
Danuwath Kalata Boho Pin, Buddhagoda Sadu,Bududahama Winasa Marunnai Lankawata Paminiye Obawahunseta Budusaranai
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
🙏🙏🙏 💐💐💐
@sayonarapreschool8486
@sayonarapreschool8486 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@lakshmankumara2772
@lakshmankumara2772 3 жыл бұрын
මට ලැබුන මහා ලාබයක් මේ දේශනා සියල්ල අහන්න ඹ්නි සාධු හිිමියනි අති විශිෂ්ඨයි
@randimaamal9400
@randimaamal9400 3 жыл бұрын
Ethamath watinawa saminwahansa
@fai3379
@fai3379 Жыл бұрын
🙏🙏🙏 ස්වාමින්වහන්සෙ ලගකද video දාලා නැනෙ
@susanthaperera8831
@susanthaperera8831 3 жыл бұрын
ඔබ වාහන්ස‍ේට පිං මට දැන‍ේනවා බුද්ධ ඝ‍ෞෂ හමුදුරුවන‍් මහන ව‍ේන්න‍ේම කුමන්ත්‍රනයක් කියාත්මක ව‍ේන්න ඒ ත්‍රිපිටකය චිකුර්ථි ක‍ොට අත්ටකාථා චිනාශකිරිමත්ය ඔහු කුමන්ත්‍රනකරුව‍ේක් අප‍ේ හමුදුරුවන‍ේ අප‍ේ ඉතිහාසයට ල‍ෝකු අසාදාාහරණයක් ම‍ේම ගින්ද සිදුවුනා න‍ේද ?.
@maleeekanayake5548
@maleeekanayake5548 2 күн бұрын
බුද්ධඝොෂ හාමුදුරුවො කළේ දහම විකුර්ති කිරීම නොවේද .
@samudrawettasinghe6905
@samudrawettasinghe6905 4 жыл бұрын
අපූරුයි හිමියනි.ඔබ වහන්සේ වැඩ ඉන්නෙ කොහෙද ?
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 6 ай бұрын
Nirogi wawa suwamin wahansa bagawath budun wahansa gatha paliyanth unwahansa dashana kala darmaya magandi bashawa una mona hathuwak nisada
@panwilachandananda1210
@panwilachandananda1210 3 жыл бұрын
අද බුදු දහාම මිනිස්සුන්ට එපා වෙලා සිංහල බෞද්ධ මිනිසුන් වෙනත් මගවල් වල ගමන් කරනවා 1815 වර්සයෙ ඉදලා ආරම්භ වුණ සිංහල ජාතියට හරි නායකත්වයක් නොතිබීම නිසා ජාතිය කැඩී අයාලෙ ගියා අවුරැදු200ක් බෞද්ධයන්ට බදු දහම ඉගෙනිම දැහැමි ජිවිතයට ගමන් කල හැකි පරිදි බුදු දහමෙ නායකත්වය ස්ථාපිත නොවී මිනිසුන් ගෙ මනසට හරි සැනසීම නොලැබීමෙන් බෞද්ධයින් වෙනත් මගවල් වල ගමන් කරමින් ජාතියත් බෞද්ධයිනූත් අඩීයටම පිරිහිලා ලංකාව මත් කුඩු තිත් පොලක් වෙලා නැවත ගොඩ ගන්න පුළුවන්
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 2 жыл бұрын
මටත් හිතෙනවා බුද්ධඝෝශ හාමුදුරුවෝ විකුර්ති කලාදෝ කියල
@manny514
@manny514 3 жыл бұрын
හාමුදුරුවනේ මම අහලා තියෙනවා බුද්ධඝෝශ හාමුදුරුවන්ගේ විශුද්ධි මාර්ගයට කලින් ලියපු විමුක්ති මාර්ගය කියලා පොතක් තිබ්බා කියලා. ඒකත් බුද්ධඝෝශ හාමුදුරුවෝ පිච්චුවලු. විශුද්ධි මාර්ගයට වැඩිය විමුක්ති මාර්ගය පොත නිවැරදී කියලා මම අහලා තියෙනවා. දැන් ඒ පොත් ඇත්තම නැද්ද හොයාගන්න. චීන භාශාවෙන් විතරයි තියෙන්නෙ කියලා මම අහලා තියෙන්නේ.
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 3 жыл бұрын
විමුක්ති මාර්ගය තියෙනවා.හොයාගන්න පුලුවන්.ඉන්දික තොටවත්ත මහත්තයා කියවා ඇති බව ඔහු සාකච්ඡාවදි පැවසුවා මට මතකයි.
@danajaneekarunaratne4274
@danajaneekarunaratne4274 Жыл бұрын
ඉන්දික මනෝ විකාරයක්​@@මනෝද්බණ්ඩාර
Tripitakaya S02E02 (ත්‍රිපිටකය s02e02) සූත්‍ර අධ්‍යනය
26:23
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
ත්‍රිපිටක දේශනා (Tripitaka Deshana) - Henpita Dhamma Bodhika himi - EP 01
30:18
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН