මමත්වය පිලිබදව සිදු කරන ප්‍රායෝගික විග්‍රහය /Who Am " I " ?

  Рет қаралды 9,454

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

#pragnatv #charanatv #buddhism #anxity #nibbana #saddharma #bana
මා වැඩසිටින ආර්‍ය විහාරයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සදහා ඔබේ නොමසුරු දායකත්වය ලබා දිය හැකිය. පහත සදහන් ගිණුම් අංක වෙත ඔබේ දායකත්වය ලබාදී කුසල් රැස් කර ගන්න.
තෙරුවන් සරණයි.
-පැපිලියානේ ආර්‍යදේව රතන හිමි_
0912294545
+94713931004 (WhatsApp )
aaryadevarathana@gmail.com
Peoples bank Nugegoda (මහජන බැංකුව)
335200130033783
Pepiliyane Aryadeva Rathana Thero
ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
79637869
පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
Pepiliyane Aryadeva Rathana Thero
Commercial Bank Hikkdaduwa
8360039421
Pepiliyane Aryadeva Rathana Thero
පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
අමතන්න
091 22 9 45 45
Like us on FaceBook
/ aryaviharaya
#Bana #meditation #manasika #sad #dalailama #yoga #sinhala #awukana
#awukanapilimaya #Agama #darshanaya #awurudda

Пікірлер: 52
@malinidivaratne4643
@malinidivaratne4643 5 ай бұрын
අපේ හාමුදුරුවනේ , සාවුන් වැඩි වුනත් එකයි කිඹුලන් වැඩි වුනත් එකයි ඔබවහන්සේ දේශනා කරනපරිදි සිත දකිමින් ,ඊළඟ දේශනය මුදාහරිනතුරු සිටිමි.ඔබවහන්සේට දීඝායු වේවා!!!
@kalyanitb2797
@kalyanitb2797 5 ай бұрын
මම නමැති සංකල්පය පිළිබඳව ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක්. එමෙන්ම සියල්ල මායාවක් බවත්, අතහැරීම ප්‍රගුණ කරමින් සිත හදා ගැනීම සිදුකරන අන්දමත් සියළු දෙනාටම අවබෝධ වන ලෙසින් ඉතාමත් සරලව පැහැදිළි කර දී ඇත. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!
@S.kRamya
@S.kRamya 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@dammikapeiris6638
@dammikapeiris6638 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් කල්‍යාන මිත්ර ස්වාමීන් වහන්ස, බුද්ධිය අවධි කර අවිද්‍යාවෙන් මිදීමට ඉවහල් වන ඔබ වහන්සේගේ දේශනා ඇසීම අප ලද භාග්‍යයක්.ඔබ වහන්සේ ට මේ මහගු කාර්යය කිරීම⁣ට තවත් ධෛර්ය ශක්තිය නිදුක් නිරෝගී බව ලැබේවා.දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ධර්ම ඇස පෑදීමේ ආනිසංසයෙන් වහ වහා අමා මහ නිවනින් සැනසේවා!
@deviudumbara5884
@deviudumbara5884 5 ай бұрын
ඉතාමත් වටිනා දේශනාවක් දේශනා කළාට බොහෝ ස්තූතියි.
@neetharathnayake4368
@neetharathnayake4368 5 ай бұрын
හැමෝම හොද අවධානයෙන් මේ වගේ දහම අහනවනං නිවීම ඉතාම ආසන්නයි..very well preached Rev.sir,may you attain supreme nibbana soon.🙏🙏
@ramyapriyanka4802
@ramyapriyanka4802 5 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ආර්‍යයන් වහන්ස .
@wimalijayasooriya8868
@wimalijayasooriya8868 5 ай бұрын
ඔබ වහන්සේගේ දේශනා ඉතාමත් පැහැදිලියි ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධ වේවා
@IsharaMadushanka-td1uu
@IsharaMadushanka-td1uu 5 ай бұрын
විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්ස🙏🙏🙏🙏
@nalanijayalatha6569
@nalanijayalatha6569 5 ай бұрын
නිහඩව ඒ ඒ මොහොතක් තුල සිහියෙන් සිටීම.සුවපත්වේවා ගරුතර ස්වාමින් වහන්ස..........
@chitrajayasinghe8378
@chitrajayasinghe8378 5 ай бұрын
ඔබවහන්සේගේ උතුම් දෙශනාවලින් නිවන් මග පසක් කර ගැනීමට බොහෝ උත්සාහවත් වෙමි ඔබවහන්සේ අවබෝධ කොට ගත් දහමට එය උපහාරයක්ම වේවා 🙏
@roshangooneratne7008
@roshangooneratne7008 22 күн бұрын
මමත්වය අවබෝධ කිරීමට බොහෝ උදවු වුණා 😊
@kleelawethililalila8431
@kleelawethililalila8431 5 ай бұрын
Sadu sadu sadu pinwath swamini deergau wewa sadu sadu sadu ///
@RARKamaniRanasinghe
@RARKamaniRanasinghe 3 ай бұрын
තෙරැවන්සරනයි 🙏🙏🙏
@carlife9698
@carlife9698 5 ай бұрын
🙏🙏🙏
@tharangadissanayake7005
@tharangadissanayake7005 5 ай бұрын
ඔබ වහන්සේ ට නමස්කාර වේවා!
@leeladissanayaka
@leeladissanayaka 9 күн бұрын
Harima sathutuy.j
@hansiashara88
@hansiashara88 4 ай бұрын
🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻
@SumithraKumudhuni
@SumithraKumudhuni 5 ай бұрын
Sadu ...sadu.sadu
@sithirakakatugampala5545
@sithirakakatugampala5545 5 ай бұрын
Theruwan Saranai 🙏🙏🙏
@musicforpoetry
@musicforpoetry 4 ай бұрын
Thamawa therum ganna thama koi wagey kenekda kiyala kiwwey prayogikawa karanna oney dey asava hethu karagena apita wena sanna vipallasaya nisa manasata aramunu wena dhamma therum ganna kiyala. Mano pubbangama dhamma mano setta manomaya mana sa ce pasannena bhasativa karotiva. Oba wahansey ge prayogika deshana itha watinawa 🙏🙏🙏🙏
@chandrapathirana2065
@chandrapathirana2065 5 ай бұрын
අපෙ හාමුදුරැවනෙ තෙරෙණවා මම ඉන්න නිසා තමයි මෙහැමදෙම නැකියල හිතෙනවා අඩුයි මම ඉන්න නිසා තමයි හැමවිටම රිදෙන්නෙ ඉස්සරට වඩා මම දහමනිසාම සතුටින් ඉන්නවා
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 4 ай бұрын
Yatharthaya nodakina thana mama ipadeemama sankalpayak drushtiyak
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 4 ай бұрын
Ea kandath mage thamai me kandath mage thamai kadu yayama ape thamai
@KeerthiAbe
@KeerthiAbe 3 ай бұрын
"මම" කියලා කෙනෙක් නැහැ කියලනෙ කියන ඒක වැරදියි නේද ගරැ ස්වාමීන් වහන්ස ? සිංහල භාෂා පරිවර්ථනය කියන වැරදි කතාවක් මිසක්, මාගධී භාෂාවේ එහෙම එකක් කියලා නැහැ නේද ගරැ ස්වාමීන් වහන්ස? මාගධී භාෂාව සිංහල පරිවර්ථකයෝ හිතලා තියෙන්නේ, "මම නැහැ, මගේ නොවෙයි, මගේ ඇහැ නෙමෙයි, මගෙ කන නෙමෙයි" වෙන කාගෙද එහෙනම් මේ ඇහැ? සම්මතයෙන් "මගෙ ඇහැ කියලා එකක් තියෙනවා". හැබැයි, මට කැමති සේ නිච්ච සේ, සුඛ සේ, අත්ත සේ පවත්වන්න පුළුවන්ද ඔය ඇහැ? දවස ගානෙම ඔයා ඇහැ දුර්වල වෙනවා.නේද? බුද්ධ ධර්මයට අනුව පවත්වන්නේ හේතු ඵල පරම්පරාවක් නේද? හේතු කරන්නෙක් ඉන්නවා, ඵල බුක්ති විඳින්නෙක් ඉන්නවා. ඵල උරුම කර ගත්ත කෙනෙක් ඉන්නවා නේද? නේතං මම, නේ‍තෝ හමස්මිං, නේ‍තෝමේ අත්තාසි කිව්වේ, "මම" යැයි ගැනීමට, මගේ යැයි ගැනීමට, මගේ ආත්මය යැයි ගැනීමට, එහෙම අරගෙන දිගටම ඒ තත්වයෙන්ම පවත්වාගෙන යන්නට බෑ කියල මිසක, "මම" නෑ කිව්වේ නැහැ නේද ගරැ ස්වාමීන් වහන්ස? සියල්ල ශුන්යයි කියන උච්චේධ වාදය නේද ගරු ස්වාමීන් වහන්ස? සියල්ල ශූන්‍ය නම් නලකලාප සූත්‍රය සඳහන් කරන බටමිටි දෙක, නාම රෑප දෙක කොහෙද තිබෙන්නේ, ගරැ ස්වාමීන් වහන්ස ? ආනාපාන සති සමාධි භාවනා පූර්වකෘත්‍යෙයෙහි කියා තියෙනවා ශුන්‍යාගාර ගතෝවා, ඒකයි මේ පටලැවිල්ල. එයයි මේ අය ලෙස පටලවාගෙන සිටින්නේ ශුන්‍යතාවය කියා නේද ගරු ස්වාමීන් වහන්ස?
@kusumpriyanthi8710
@kusumpriyanthi8710 3 ай бұрын
👍🙏
@leeladissanayaka
@leeladissanayaka 5 ай бұрын
Ma hithana dharmayAma Thamaí
@Minnachaturi
@Minnachaturi 5 ай бұрын
Ape hamuduruwane😊
@nirmalajayasena8536
@nirmalajayasena8536 5 ай бұрын
Marsha Allah! praise the almighty God in the name of Jesus! Namaste 🙏🙏🙏
@nirmalajayasena8536
@nirmalajayasena8536 5 ай бұрын
🙏
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 5 ай бұрын
සාදු 🙏සාදු.. 🙏සාදු.. 🙏.. 🌹🌹🌹
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 5 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🌼
@rupalanarol3158
@rupalanarol3158 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@priyankabandara7909
@priyankabandara7909 5 ай бұрын
Obawahansege idikerena meme viharaya pihita aththe koheda
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 5 ай бұрын
ගාල්ල ගෝනාපීනුවල ගිනිමැල්ලගහ
@RaksasanSS1234Vikrant_Rona
@RaksasanSS1234Vikrant_Rona 5 ай бұрын
Podi prashnayak swameen wahansa, dan kawruhari apita bannoth apita redenwa kiyana aka sankalpamaya washayen api hithe hadagaththa deyak neda(kalin api labapu athdakeem anuwa)?(ehema neda?) , Mn me jathiye kanthawanta thama kamathi kiyla, mata ahuna,penuna dewal anuwa mamada hada gena inne?{me jathiye ganulamayek dakkoth mata ragaya athiwenwa kiyla mamada dagena inne(kalin labapu athdakeem anuwa)}Athkota maduruwek apita kawoth apita redenwa kiyana akath api podi kale ammala,thaththala gen labana athdakeem anuwa api hithe hadagaththa deyakda?(mn kiyanne nikan maduruwek kana aka wedanawak,karadarayak,naraka deyak kiyla apida dagena inne).....mn kiyana de waradi nm ai waradi kiyla kiyla denna puluwanda swameen wahansa?
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 5 ай бұрын
බැනුම් නිසා ඇතිවෙන පීඩාව සංකල්පීයයි තමා. ඒත් අපේ ඇතුලාන්ත ස්වභාවය තීරණය වෙන්නේ අත්දැකීම් අනුවම නෙමෙයි. නියාම ධර්ම පහකට අනුව එය සිදු වෙනවා. ඒක ඉදිරියේදී වීඩියෝවකින් විස්තර කරන්නම්
@RaksasanSS1234Vikrant_Rona
@RaksasanSS1234Vikrant_Rona 5 ай бұрын
Bohoma sthuthi swameen wahansa@@PepiliyaneAryadevaRathanaThero
@dilekashiranthi6322
@dilekashiranthi6322 Ай бұрын
🙏🙏🙏
@ChandraKudaGodage
@ChandraKudaGodage 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@dilinikumarapperuma9461
@dilinikumarapperuma9461 Ай бұрын
🙏🙏🙏
@renukajayaweera4996
@renukajayaweera4996 4 ай бұрын
🙏🙏🙏
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo Ай бұрын
🙏🙏🙏
@iresharoshani9278
@iresharoshani9278 3 ай бұрын
🙏🙏🙏
@eashacooray7259
@eashacooray7259 5 ай бұрын
🙏🙏🙏
@bihanrandika9086
@bihanrandika9086 5 ай бұрын
🙏🙏🙏
@seetharathnayaka2614
@seetharathnayaka2614 5 ай бұрын
🙏🙏🙏
@devikathilakarathna4191
@devikathilakarathna4191 5 ай бұрын
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 5 ай бұрын
🙏🙏🙏
@RangikaKumari-wy8cu
@RangikaKumari-wy8cu 5 ай бұрын
🙏🙏🙏
@CalmGondola-yr8qj
@CalmGondola-yr8qj 5 ай бұрын
🙏🙏🙏🙏
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 78 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 51 МЛН
කර්මය අභිබවා යන්නේ කොහොමද? / How to overcome Kamma
51:53
සසර ගමන කෙලවර කර ගනිමු
57:43
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 8 М.
හරියටම සිහිය ගැන දැනගනිමු (What is mindfulnes )
50:09
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 78 МЛН