Pena Mada Kadithi - Sunil Edirisinghe

  Рет қаралды 1,780,479

Sunil Edirisinghe

Sunil Edirisinghe

2 жыл бұрын

#suniledirisinghe
Official Facebook - profile.php?...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 262
@shashenmihiran1543
@shashenmihiran1543 Жыл бұрын
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ පෙන්වා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ සාමා අමර විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටු දන්දෙති එයින් මතු උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ රන්මසු පට පිලී අභරණ උරණ වෙලා සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
@sithalu865
@sithalu865 10 ай бұрын
මට අකුරක් හරි කියාදුන් ,කියාදෙන හැමෝටම මේ ගීතය උපහාරයක්ම වේවා!
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
දෙදාහෙන් පස්සෙ අපි තාම වාසනාවන්තයි....පුදුම විදිහට මම ආදරේ කරන හිත නිවන සින්දුවක්....🌹🌹🌹☺️☺️
@chalithperamune436
@chalithperamune436 Жыл бұрын
අනිවා බ්‍රෝ
@UdaraHasantha-zn3wd
@UdaraHasantha-zn3wd 5 ай бұрын
👌👌👌👌
@keshara569
@keshara569 4 ай бұрын
ow
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
කොන්ඩ පාට කරගෙන කං වල යකඩ කෑලි එල්ලගත්ත කාලකන්නි සින්දු කරනවා කියල නගන බලල් අඳෝනා වලට තරම් වීව්ස් ලයික් කමෙන්ට් නැතත්.....මේ තමයි හැමදාම හිතේ රැඳුන රහ..........😍😍😍😍
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 Жыл бұрын
මේ රටේ කාලකන්නි දේශපාලනය විසින් විනාශ කල උතුම් ගුරු භවතුන් වෙනුවෙන් රචනා කළ ගීතයක් ( ස්ටාලින් වගේ උන් නෙවෙයි).
@Amarasinghe200
@Amarasinghe200 4 ай бұрын
මීට මාස 6 කට පෙර අප අතරින් වෙන් වී ගිය මාගේ ආදරණීය ගුරු පියාණන් ට සසර දිගු නොවී නිවන් සුවම අත් වේවා ❤
@user-eu2qe5xs5b
@user-eu2qe5xs5b 8 ай бұрын
When I listened to this reminds me my current manager Who is a great teacher for us every time 🙏 💕🍃
@NethminiNethmini-tl2mh
@NethminiNethmini-tl2mh 10 ай бұрын
ලොවක් සුවපත් කළ ආදරණීය ගීතය 💝💝💝🙏 මා හට ශිල්ප ඉගැන්වූ ආදරණීය ගුරුවරුන්ට මේ ගීතය උපහාරයක් ම වේවා !! 🙏❤❤❤❤❤❤💝💝💝💝
@dilupamanori637
@dilupamanori637 Жыл бұрын
අනේ ! අපේ පාසල් කාලය මතක් වෙනවා. ඒත් මට හරි සතුටුයි . මගේම පාසලේ සොයුරිය ක් ඔබේ ආදර දියණිය .💗💗💗💗🤗 ඇය මට වයසින් ලාබාල වුවත් ඇය අපේ පාසලට ආඩම්බරයක් . තෙරුවණ් සරණයි ඔබ සැමට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VasanthaLunuwila
@VasanthaLunuwila 2 ай бұрын
Sunil Edirisinghe one of the really good singers in Sri Lanka. Bless him !
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 Жыл бұрын
මොන තරමි රසවත්ද...ගිිත රචකයාගේ සිතුවිලි මොනතරමි ඉහල මටිටමක තිබෙිද ...දායක වු සියලු දෙනාටම තෙරැවන් සරණයි...
@jayanfdo8283
@jayanfdo8283 Жыл бұрын
ලන්කාවේ වයසට නොයන එකම කට හඩ කිව්වොත් හරි...❤️❤️
@chamilsampath2947
@chamilsampath2947 2 жыл бұрын
ඒ හඬ ගැන නං කවර කතාද ❤️❤️❤️ නිදුක්,නිරෝගි,දීර්ඝායුෂ ලැබේවා ආධ්‍යාත්මික ස්වරයේ ගාන්ධර්වයාණෙනි 🙏🙏🙏
@thushanmadushanka-gt5li
@thushanmadushanka-gt5li 7 ай бұрын
🎉
@thushanmadushanka-gt5li
@thushanmadushanka-gt5li 7 ай бұрын
🎉🎉😂
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක්. මම දහස්වාරයක් අසුවා නමුත් අහන්න අහන්න ආසයි. සංගීතයත් හරිම අලංකාරයි.
@buddhinitharushika-gu4xf
@buddhinitharushika-gu4xf Жыл бұрын
මට උගන්නපු ඉස්කෝලේ හැම ගුරුවරයෙකුටම මේ ගීය උපහාරයක් වේවා 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏
@GayanthaNimsara
@GayanthaNimsara Жыл бұрын
විභාගෙට යන්න කලින් අහන මම ❤️
@nimaljayasekara1403
@nimaljayasekara1403 Жыл бұрын
"පැන මඩකඩිති" ගීතය එදා සිටි සිටි ගුරුවරයා සිහිපත් කරවයි.
@inupanidarshana1381
@inupanidarshana1381 Жыл бұрын
මාගේ සියලු ගුරුවරුන් ගුරු මව් වරුන්ට මාගේ හෘදයාංගම ප්‍රමාණය පුදකරමි ❤❤❤❤❤❤
@thushanmadushanka-gt5li
@thushanmadushanka-gt5li 7 ай бұрын
A-z
@sheronperera1753
@sheronperera1753 Жыл бұрын
"ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා" 🥺❤️ Lyrics and the voice 💆🏽‍♂️❤️
@thsjskbhjajvhshhh77
@thsjskbhjajvhshhh77 2 жыл бұрын
අපේ රටේ පිනට පහල වූඋතුම් මිනිසෙක් ඔබතුමා...සුභාවිත ගීතයේ අමිල අග්‍රගණ්‍ය වූ හඩ පෞරුෂය...සුනිල් එදිරිසිංහ ගාන්ධර්වයානෙනි ඔබට දිර්ඝායු වේවා 🙏🙏🙏
@sudeshjiwanta8370
@sudeshjiwanta8370 Жыл бұрын
මගේ ජීවිතේ ලබපු ලස්සනම කාලේ පාසල් කාලයයි 😢😢😢😢
@thamarakumari7053
@thamarakumari7053 Жыл бұрын
අනේ සර් මම කැමතිම ගායකයෙක් තමා ඔයා. ඔබගේ සින්දු වලට ගොඩක් කැමතියි.අද කාලෙ ඉන්න ගායකයොත් එක්ක බලන කොට ඔබල දෙවිවරු .බුදු සර්ණයි
@RakhithaPehesara
@RakhithaPehesara 9 ай бұрын
ලොව සියළුම ගුරුවරුන් හට මෙය උපහාරයක්ම වේවා ❤️
@maghafoundation
@maghafoundation 2 жыл бұрын
අපේ සර්ට බුදුසරණයි දිගාසිරි වේවා!!!
@nuwanmadusanka7754
@nuwanmadusanka7754 23 күн бұрын
සියලුම ගුරුවරුන්ට උපහාරයක් වේවා. හරිම ලස්සන සින්දුවක්. ❤
@user-hf5kd6dk8l
@user-hf5kd6dk8l Ай бұрын
අපව ඔප මට්ටම් කර දිදුලවාලු ගුරු දෙවියන්ට පින් අනුමෝදම් වෙිවා ❗❗❗❗
@priyantha19452
@priyantha19452 Жыл бұрын
හිතට පුදුම සැනසිල්ලක් දැනෙන තනුව ගායනය සංගිතය හරියට භාවනාවක් වගෙයි සුනිල් එදිරිසිංහ මහත්තයා
@athukorala8741
@athukorala8741 Жыл бұрын
අපේ ගුරුතුමා තාමත් යයි ඉස්කෝලේ.... සෑම මොහොතකම ජීවිතෙ අප ලබන ඉගෙනුම කොතනින් නිම කල හැකි වේද? එය පොත් අතරට සිර වුවාක් නොවේ.
@inokamaldeniya4498
@inokamaldeniya4498 Жыл бұрын
Me සිංදු ඉස්සර asama ne man..ath den ahaddi දැනෙන සුවය ..වචනයෙන් කියා නිමා කළ නොහැකිය ...දායකත්වය දැක්වු සැමටම ..බොහෝමයක්..pin
@uralakulatunga4435
@uralakulatunga4435 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවන ඉතා වටිනා හිත නිවන ගීතයක්. ඔබතුමා දීර්ගායු වේවා තව සියක් ආයු ලැබේවා
@nishanrajapurage-sinhala7482
@nishanrajapurage-sinhala7482 Жыл бұрын
මම ආස ම ගායකයා...ඔබතුමාගේ හඬ නම් භාවනාවක්....❤❤🙏
@Ishanekanayake15
@Ishanekanayake15 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ...
@chathurangadananjaya
@chathurangadananjaya 7 ай бұрын
All time masterpiece this song ❤️✨️ අපේ ගුරුතුමා යයි තාමත් ස්කෝලේ ❤️🌻
@dineshmadusanka3166
@dineshmadusanka3166 Жыл бұрын
ගෙවුණු පාසල් ජීවිතය, අප ඔසවාගෙන මහා ස්ථම්භයන් වගේ හිටපු ගුරු මෑණිවරු, පියවරු වෙනුවෙන් සියුම්ව හද කොනිත්තන ගීතයක්. ගීතයකට එහා ගිය භාවනාවක්...🙏
@kosa205
@kosa205 2 жыл бұрын
භාවනාවක්මයි....❤️❤️💖❤️❤️
@heditacsolar1959
@heditacsolar1959 5 ай бұрын
සංසුන්, නොසන්සුන් සියලුම හිත්, එකට කැටි කල ආදරණීය හඬ පෞරුෂය......... සුභාවිත සංගීතයේ සන්නාමය...........❤ ආදරණීය සුනිල් එදිරිසිංහ මහත්මයානණි හෙළ ගී කෙතෙ සරු අස්වැන්නවූ....... පියාණනි........ ඔබට නිදුක් නිරෝගි දීර්ගායුෂ හිමිවේවා...........
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
මේ සිංදුව අද කාලයේ හැටියට සියලුම ලංකාවේ පාසල් වල නිතරම ළමයින් ට ඇසෙන්නට සලසන ඕන දෙමාපියන් පලමුව මේ සිංදුව ගෙවල් වල නිතර අහන්න ට ලැබෙනවා
@mauranewini792
@mauranewini792 Жыл бұрын
අනෙ එ කලෙ කොච්චර ලස්සන ද 🙏🙏🙏
@NiroshaniLakmali-or5ho
@NiroshaniLakmali-or5ho 2 ай бұрын
සියලුම ගුරු මෑනිවරුන්ට මෙන්ම පියවරුන්ට මාගේ විදුහල් මෑනියන්ට මෙම ගීතය උපහාරයක්ම වේවා..❤
@jagathpushpakumara9083
@jagathpushpakumara9083 Жыл бұрын
අපට සිටින තවත් මහා රුක් දෙවියෙක් තමා මෙ ඉන්නෙ.
@dilunidilshara2831
@dilunidilshara2831 Жыл бұрын
අහන්න ගොඩක් කැමති සිංදුවක්.... කොච්චර ඇහුවත් එපා නම් වෙන්නෑ..මේ සිංදුව අහනකොට මට මගේ පාසල් කාලේ මතක් වෙනවා...❤️💜️❤️💜️
@jeewaka59
@jeewaka59 10 ай бұрын
වැලිමළුවේ වැලි අතින් පීරා මට අකුරු ලියන්න ඉගැන්වූ අතිපූජනීය රන්දොඹේ වජිරඤාණ මහානායක ස්වාමීන් වහන්සේ ඇතුලු පාසැල් අධ්‍යාපනය අවසන්වනතුරු ඉගැන්වූ සියලුම ගුරු උතුමන් සහ නිවැරදි බුදුධහම කියාදුන් කළ්යාණ උත්තම ගුණැති ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට අමා මහ නිවනින් සැනසේවා!.... මා ලද සියලු සැප සම්පත් සිල්ලෙහිම නියම හිමිකරුවන් වන අම්මා තාත්තා දෙපලටත් සැපයෙන් සැපයටම පත් වී ශාන්ත නිවනින් නිවී සැනසෙන්නට මා කල සියලු පිං උපස්ථම්භ වේවා!.....
@kavishkadha
@kavishkadha Жыл бұрын
ඒ හඬ භාවනාවක් වගේ...නීරෝගීමත් සුබ අනාගතයක් ඔබතුමන්ට ❤❤❤ 🙏🙏🙏දීර්ගායුශ ලැබේවා....❤
@chamodihettiarachchi5757
@chamodihettiarachchi5757 Жыл бұрын
ඇයි මේ සිංදු ට්‍රෙන්ඩින්ග් නැත්තේ😳...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....
@maxinilnethu2004
@maxinilnethu2004 Жыл бұрын
Evata rasavindanaya tiyena un ada rate naha.
@hamiltonfernando6149
@hamiltonfernando6149 2 ай бұрын
Superb....excellent..talented voice.
@thamarakumari7053
@thamarakumari7053 Жыл бұрын
හරිම අපූරු සින්දුවත් එක්ක ගායනයක් .මම ආසම ගායකයෙක්.ඉස්සර සින්දු අර්ථවත් කොයි කාලයටත් ගැලපෙනවා.
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
ඔබ තුමාගේ මියුරුතම ගීත සමුදාය තුළින් ගුරු භූමිකාවේ යථාර්ථය ද මැනවින් විදහා දැක්වෙන අතිශයින්ම අර්ථවත් හා සුන්දර මෙම ගීතය වෙනුවෙන් මගේ හද පිරි ගෞරව ප්‍රණාමය පුද කරමි. දීර්ඝායු වේවා මැතිඳුනි. තෙරුවන් ආශීර්වාදය ලැබේවා!
@nurajmalintha4118
@nurajmalintha4118 Жыл бұрын
පොඩි කාලේ ඉඳලම ආසම සින්දුවක් 🥺❤️
@dulithayasiru625
@dulithayasiru625 2 жыл бұрын
🎶හිත නිවන ගීතයක්🎶
@sadu02
@sadu02 27 күн бұрын
මේ සිංදු වල රසය අද කාලෙ සිංදු වලට ගන්න බෑ...😊❤️
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 Жыл бұрын
What a beautiful voice. & What a meaningful song. A legend. Most Welcome.
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 9 күн бұрын
සත්‍ය අවබෝධ කරන යුක්තිය හඳුනාගන්නා පුරවැසියන්ට හිමිවනුයේ ජයමය. නයතයි ජය විරැවණි❤🎉
@lakshimadu2607
@lakshimadu2607 11 ай бұрын
අර්ත රසය ප්‍රබලයි. 😍 ආයෙ ඉස්කෝලෙ යන්න ඇත්නම් කියල හිතෙනවා.❤
@NiroshanDeshapriya-vs8hs
@NiroshanDeshapriya-vs8hs Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු හිතට මාරම සැනසීමක් අහනකොට
@user-qq9sn9kb2v
@user-qq9sn9kb2v 3 ай бұрын
Top quality 100% thanks 🙏
@udariamanda2529
@udariamanda2529 2 жыл бұрын
හරිම ලස්සනයි, මම ආසම සිංදුවක්. ❤
@user-ds2qz7ih8q
@user-ds2qz7ih8q 5 ай бұрын
කිසිදා සිතින් නොමැකෙන චරිත .අර්ථවත් ගීත .dan මේ wage ගීත බිහි nowena එක nam දුකක් .
@sanshen
@sanshen Ай бұрын
වඩාත්ම විශිෂ්ට ගායනයද සංගීතයද පදමාලාවද කියලා හිතාගන්න බැරි තරමේ අපූර්ව නිර්මාණයක්.
@user-ij7jc3ve4f
@user-ij7jc3ve4f 5 ай бұрын
අපෙ පිනට පහල උනු හඩක්
@leelanandaihalagamage8005
@leelanandaihalagamage8005 Ай бұрын
Es dekata kandulu unana eka nawathawanna behe...Iskole mathak wenawa..gama mathak wenawa..Sathischandra mahathaneni obathumata theruwan saranai
@thoranegamadhammaruchi3167
@thoranegamadhammaruchi3167 2 ай бұрын
adatath ahanawa..lassana pasal jeevithe mathak wenawa...jeewithe hamuuna lassana guruwaru godayi..🌹shamali mis🌹 kawadawath amathaka wenne na...🌼🌼♥🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rawiduiroshana
@rawiduiroshana 3 күн бұрын
ඇහෙනකොට කදුලු එන සිංදු❤
@chandrarathnanaranwela
@chandrarathnanaranwela Жыл бұрын
N. Cha. - Balangoda. The song portrays that Our teachers taught to the children how we get ahead of the life, avoiding obstacles, as an example of “Jump over the water holes fill with mud. “ It also a fine thought of the writer. Thank you!
@user-jq1fs7vd5w
@user-jq1fs7vd5w 6 ай бұрын
Puduma hekiyawak good luck
@angelelectronics2344
@angelelectronics2344 11 ай бұрын
සර්ව කාලින ගීතයක්
@nadeercharu7342
@nadeercharu7342 Жыл бұрын
හිත් නිවෙන සිංදු❤
@user-dc5ot5wx6w
@user-dc5ot5wx6w 6 ай бұрын
ඉතා මියුරු නාදමාලාවක්. පද රචනයද එබඳුයි. හරසුන් නිර්මාන බහුල මෙම යුගයේ කල අගනා නිර්මානයක්. තවදුරටත් නිර්මාන කරනයේ යෙදෙමින් මෙරට සරල ගි කලාව හැඩකිරිම කරනු ඇතැයි සිතමි. L.mahinda lal
@gayanrathnamaldayananda2479
@gayanrathnamaldayananda2479 Жыл бұрын
Me wage sindu anagathetath warthamanayatath aye ahanna wenne me wage sundara minissungen vitharai😥..💓💓💓💓💓🙏
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 2 жыл бұрын
දීඝායු වේවා සර් 💖💖💖💖💖💖💖 තෙරුවන්සරණයි!!! 🙏🙏🙏🙏🙏
@nethmini-uo3mw
@nethmini-uo3mw 10 ай бұрын
අතීතය සිහිවනුඇත මෙවන්ගී තවත් බිහිවෙිවා.
@chanulchirandana5906
@chanulchirandana5906 Жыл бұрын
ආසම සිංදුවක්♥️♥️
@vibudhakadima6264
@vibudhakadima6264 8 ай бұрын
සුභාවිත ගීතයේ අමිල අග්‍රගණ්‍ය වූ හඩ පෞරුෂය
@chamindasampath1854
@chamindasampath1854 Жыл бұрын
භාවනාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දිර්ඝායුෂ ඔබ තූමාට බුදු සරණයි
@user-ls9fg4wc1j
@user-ls9fg4wc1j 2 ай бұрын
Aththatama me githa rasikayan ape *ratata washthuwak wani *thawath mewani *wasuwan,bihiwewa*sthuthi me ahanna salasuwata ,oba hamotamath devi pihitai budu saranai *🙏🙏🙏🏵️🌼🌾🪷
@ashansasiranga2771
@ashansasiranga2771 11 ай бұрын
ලස්සන song ekak niyamai ❤
@Rashmindakavishan1275
@Rashmindakavishan1275 5 ай бұрын
2005 un ndda මෙවා අහන mn wage ❤🙋
@shanejayakodi56
@shanejayakodi56 Жыл бұрын
අසාධාරණ සමාජක්‍රමයක සැම දෙයක්ම අවසන් වන්නේ කේදවාචකයකිනි උතුම් ගුරු සේවයේ කේදවාචකය මෙයින් පැහැදිලි වෙනවා
@sudathkumara2383
@sudathkumara2383 11 ай бұрын
Trinco st antany,s prathimika viduhale sennayaka guruthuma sihiwenawa.
@Kids-nj7ky
@Kids-nj7ky 8 ай бұрын
Monitisoriye teacher idan hadawathe inna siyalu guruwarunta meya upaharyak wewa..
@hiranyhirany-wr4it
@hiranyhirany-wr4it Жыл бұрын
සදා අමරණීයයි ❤️
@malshanisurusara6529
@malshanisurusara6529 Жыл бұрын
තවමත් අහනවා❤️❤️❤️
@jmdjayasenajmdjayasena9722
@jmdjayasenajmdjayasena9722 Жыл бұрын
ඉතාමත් රසවත්.මීහිරී.ගීතයකී
@gayan....
@gayan.... 9 ай бұрын
භාවනාවක් 🧘🧘🧘🧘❤❤❤❤
@Thisara07
@Thisara07 4 ай бұрын
Mekanam pissuwak ♥️ harima lassanai ❤❤❤
@chandrarathnanaranwela
@chandrarathnanaranwela Жыл бұрын
N.Cha.Balangoda. It is a great pleasure me to here this song in the morning.
@bandulakoththagoda784
@bandulakoththagoda784 Жыл бұрын
Very grateful VOICE , lyrics music directed (melody) and all participants to this song are immortal and natural musicians.
@sydneyscholars1406
@sydneyscholars1406 Жыл бұрын
Excellent song in lyrics, music and singing
@jaancreasion
@jaancreasion 5 ай бұрын
,ගායනය විශිෂ්ඨ වුවත් අඳෝනාව අරැත් සුන්ය. කොතෙක් ඇවිටිලි කළත් තිස්තුන් කෝටියක් දෙවිවරු නොබලන දේශයේ ලක්ෂ පනහකට අවබෝධය දුන්නා නම් පාලනයට යෝග්‍ය පාලකයකු තෝරා පත්කර ගැනීමට නිමවෙිවි දුර්ඝාන්තය නිමෙිශයකින්.
@user-kt7tq4cq8b
@user-kt7tq4cq8b 3 ай бұрын
Dirgau wewa teruwan saranai pinwath matidune ❤❤❤
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 7 ай бұрын
මාර ලස්සනයි ❤
@nimalgaminithennakon9588
@nimalgaminithennakon9588 Жыл бұрын
Lassisanai a katahada. ......💗💗💗💗👌👌👌👌👌
@Yashodasamaranayaka-mq4no
@Yashodasamaranayaka-mq4no Жыл бұрын
හරිම ලස්සනයි💛
@supunwahalathantri1450
@supunwahalathantri1450 Жыл бұрын
Ape pasala Gavin yaddi Mata mage sundara athithaya mathak wenawa and e raththaran guru mavvaru guru piyawaruni sada Naya gathiy api obalata
@dawasanews-srilanka9720
@dawasanews-srilanka9720 2 жыл бұрын
සිය වරක් .....නෑ දහස් වරක් ඇසුවත්......... ඒත් මදි....තව මොන කථාද ?
@pgkamalasena5581
@pgkamalasena5581 9 ай бұрын
ලස්සනයි සර් ❤
@rameshdilmika6696
@rameshdilmika6696 Жыл бұрын
Ada kale tiyena Kisi terumak nati sindu wage neme.. hita niwana .. ita gaburu terumak ati sinduwak .. ❤️❤️❤️
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 6 ай бұрын
අපේ සුන්දර පාසල් කාලය.😢🙄
@samanmaduranga4720
@samanmaduranga4720 Жыл бұрын
අපෙ ගුරුතුමා යයි තවමත් ඉස්කෝලේ😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@isuru9131
@isuru9131 Жыл бұрын
අර්ථ රසය❤
@sanjeewaabeyratne1562
@sanjeewaabeyratne1562 Жыл бұрын
🙏🙏🙏🙏🙏 beautiful song sung by the master artist. God bless you.
Pinibara Yame - Sunil Edirisinghe
3:44
Sunil Edirisinghe
Рет қаралды 375 М.
Malliye Naraka Mithuran - Sunil Edirisinghe
3:35
Sunil Edirisinghe
Рет қаралды 1,9 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 30 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 14 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
Me Tharam Siyumelida Kalugal
4:01
Sunil Edirisinghe
Рет қаралды 720 М.
Malak Wela and Kokilayange - Sunil Edirisinghe
4:56
Sunil Edirisinghe
Рет қаралды 538 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 4,3 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1,2 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 120 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 82 МЛН
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 13 МЛН