අවස්ථාවට ගැලපෙන විදිහට Perfume wear කරන්නේ මෙහෙමයි | 5 different types of perfumes

  Рет қаралды 43,775

Men's Fashion SL

Men's Fashion SL

Күн бұрын

Пікірлер: 194
@Kalindu123
@Kalindu123 8 ай бұрын
මෙයාට ඉස්සර කට්ටිය කියපු දේවල් කැතයි, කවුද මේක කිය කිය දැන් බලහන් මූ ඉන්න තැන ❤ දැන් ඉතින් රිදෙයි කට්ටියට ගවුම් ඇදගත්ත පිරිමි හැමතැනම 😂💔
@warunarangajith3883
@warunarangajith3883 8 ай бұрын
පර්ෆියුම් ගැන වීඩියෝ ටිකක් කරන්න.. ඔර්ජිනල් කොපි අතර මොකක්ද තියන වෙනස, ඒ ඒ තැන්වලට ගැලපෙන පර්ෆියුම් මොනාද... බජට් පර්ෆියුම් වර්ග.. ඔර්ජිනල් ගන්න තියන තැන් වගේ... ජය
@සනා
@සනා 8 ай бұрын
01 : වැඩි වෙලාවක් සුවද තියෙන පර්ෆියුම් එකක් තෝර ගන්නෙ කොහොමද මොන වගේ දේවල්ද සලකා බලන්න ඕන 02 : වැඩි වෙලාවක් සුවද තියෙන්න පාවිච්චි කරන්න සුදුසු මොන වගේ පර්ෆියුම් වර්ග ද 03 : වැඩි වෙලාවක් සුවද තියාගන්න පර්ෆියුම් ස්ප්‍රේ කරන්න ඕන ඇගේ මොන.වගේ තැන් වලටද .... මේවගේ දේවල් ගැන වීඩියෝ එකක් කරන්න මචන්
@itz_me_sahan
@itz_me_sahan 8 ай бұрын
Ow aiye ikmanata karanna ko
@elaremix2366
@elaremix2366 8 ай бұрын
මම පාවිච්චි කරලා තියෙන හොදම perfume එක FOGG Impressio (නිල්පාට එක) පැය 10 වගේ සුවද තියෙනවා. දැන් නම් රු 5500 වගේ වෙනවා. මේ කියන්නේ Fogg body spray එක නෙමෙයි හොදේ. Perfume එක.
@dasinthdewolage4816
@dasinthdewolage4816 8 ай бұрын
Ade thanks bn
@wihangasihilel2318
@wihangasihilel2318 7 ай бұрын
emporio armani stronger with you එක ත් පාවිච්චි කරල බලන්න ඒකත් සුපිරි
@hasindudissanayake1457
@hasindudissanayake1457 Ай бұрын
මම fogg xtremo...කලු පාට එක...average ගොඩක් හොද perfume එකක්..
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 8 ай бұрын
Fogg , Gold වගේ Indian Perfumes මෙතුවක් කල් පාවිච්චි කරපු අය සිටීද ? 😅
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 8 ай бұрын
@gaminghabby8466 Ow ow
@sl_fun_3535
@sl_fun_3535 4 ай бұрын
Classic gold wala dan parana suwada na e suwada thiyena wena ekak thiyenawa neda eke nama dannawa nam kiyanna ko.
@irckgboy9644
@irckgboy9644 8 ай бұрын
අයියා ඔයාගේ චැනල් එකෙන් පුංචි ඉල්ලීමක් කරනවා මම පුළුවන් නම් Hunter eyes හදා ගන්න හැටි ගැන Vedio එකක් දෙන්න ඒක ගොඩාක් වටිනවා අපිට❤🌠
@achiladananjaya637
@achiladananjaya637 8 ай бұрын
අපි ඇහුවේ budget එකට ගන්න පුලුවන් හොද සුවදක් වැඩි වෙලාවක් තියෙන perfume එකක් ගැන. Dior savage, mostwanted ඕවා ගැන අපි දන්නවනෙ. ඒවා ගන්න පුලුවන්නම් ඉතිං😅 අපරාදේ විඩීයෝ එක බලපු වෙලාව. ඔයාගේ චැනල් එකේ audience එකෙන් බහුතරයකට ගන්න පුලුවන් දෙයක් ගැන කියන්න
@Ceylon_Technic_01
@Ceylon_Technic_01 Ай бұрын
Ekani ....😂
@PrageethDulan
@PrageethDulan 8 ай бұрын
පලමුව මගෙන් කමෙන්ටි එක bro 💡😀👍
@Genesis12381
@Genesis12381 8 ай бұрын
මචං මට සාමාන්‍යයෙන් කෑලි ටෝක් වෙනවා මගේ පිටත් පෙනුමට එහෙම ලොකු ලස්සනක් නැති උනත්.එහෙම කියන්න තරම් කැතකුත් නෑ.Avarage කොල්ලෙක් මම.හැබැයි මට තේරෙන්නේ නෑ chat එකක් continue කරන්න කෙල්ලෙක් එක්ක,එහෙමත් නැත්තන් මොනවද කියන්නෝනේ කෙල්ලෙක්ව Attractively අල්ලගන්න වගේ skill එකක් මට නෑ. මං එච්චර talkative කෙනෙක් නෙමෙයි.ඒකත් එක හේතුවක් වෙන්න ඇති.හැබැයි මට ඒ soft skill එක develop කරගන්න ඕනේ. ඔයාට පුළුවන්ද ඒ ගැන අදහස් ටිකක් දෙන්න.
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 5 ай бұрын
Same situation 😅
@gtfsa
@gtfsa 8 ай бұрын
boys rooms gana video ekak karannako aiye
@RanarAy12657
@RanarAy12657 8 ай бұрын
Perfume bazzar best ❤ petta wala thiyenne high brand perfume low budget ekata denawa
@john_wick552
@john_wick552 8 ай бұрын
රු. 50,000 ට වැඩි perfume ඔක්කොම.. 😂 මෙයා තාම ගෙදරින් අම්මා උයල දෙන දෙයක් කාලා youtube පාරක් කරන් ඉන්න කෙනෙක්.. හැබැයි නියම පිරිමියෙක් විදිහට ස්වාධීන වෙලා ගෙදරින් එළියට ආපු දවසට මෙයා මේ කියන ඒවා මෙයාටම කරන්න බැරි වෙනවා
@emanside3519
@emanside3519 8 ай бұрын
ay ee bariwenne
@evienleema101
@evienleema101 8 ай бұрын
Rupiyal 50 000 ubata awl unata eka samahara unta ganak wath nah🤣
@john_wick552
@john_wick552 6 ай бұрын
@@evienleema101 ඔයත් එහෙම් කෙනෙක් වෙන්න. අම්මගෙන් සල්ලි ඉල්ලං ඩේටා කාඩ් දාගන්න කෙනෙක් නේද ඔයා 😂
@Short_with_me11
@Short_with_me11 6 ай бұрын
​@@john_wick552ganna salli nethnm kelin kiynn 😂😂 pora online business karanw ithin hoda income ekk enw athi 😂
@Kavindu_Malith
@Kavindu_Malith 8 ай бұрын
Anivaren buget perfume ganai oyaa paawichi karana ewaa ganai video ekak onee❤
@nipunanjana5584
@nipunanjana5584 8 ай бұрын
Me year ek nm hodi kolla digrm dmw videos ❤. Ohom digtm krn yn bn 200k gmu ikmntm.
@prabuddhajayakodi9854
@prabuddhajayakodi9854 8 ай бұрын
full video ekak ona bro long-lasting perfume gena. budget and expensive dekenma.
@SpaceLuck1
@SpaceLuck1 8 ай бұрын
Watches ganath dennako🎉 ඒ විතරක් නෙමෙයි මම ඔයාගේ ජුවලරි වීඩියෝ එක බැලුවා ඒත් ඒ වගේ products හොයාගන්න අමාරුයි.ඒවා ඩරාස් වගේ දේවල් වල තියෙනවනම් ඒවවල ලින්ක් දාන්න පුලුවන්ද 🎉❤
@BlazePhoenix..
@BlazePhoenix.. 8 ай бұрын
Ow ayye dennko watch gana video ekk😊
@imagamer5389
@imagamer5389 8 ай бұрын
Sirawata produckts gana danna puluwannam maru hode
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 8 ай бұрын
Teeth care video ekk oniiii❤
@malindugimhan3
@malindugimhan3 8 ай бұрын
අනිවාරෙන් ඕනෙ❤
@SithumNimsara-y9k
@SithumNimsara-y9k 8 ай бұрын
Ayye. Class yanna honda outfit tikk gana video ekak krnnko. Hamdema athulathwa. Aniwaren onh.❤❤
@AdithyaUlindu-s6w
@AdithyaUlindu-s6w 8 ай бұрын
Dala thiye meya videos kollo
@Thilna2325
@Thilna2325 8 ай бұрын
ගොඩක් වෙලවක් smell eka thiyana perfum monawada kiyal video ekak onee
@elaremix2366
@elaremix2366 8 ай бұрын
Fogg impressio (තද නිල් පාට එක) පැය 10 වගේ තියෙනවා.
@Thilna2325
@Thilna2325 8 ай бұрын
@@elaremix2366 thanks
@nadeeshmadushanka776
@nadeeshmadushanka776 8 ай бұрын
මේවගේ price gana video ekk krann bro
@GTIDS
@GTIDS 8 ай бұрын
අයියේ මම මහතට ඉදල කෙට්ටු වෙච්ච කෙනෙක්.උස අඩි 5 අගල් 7.උසට සෙට් වෙන්න ඇග තියනවා.ඒත් මූන මගේ පොඩි ඇගේ උසයි සයිස් එකයි එක්ක බලද්දි.ඒකට මොකක්ද කරන්නෙ.සපෝර්ට් එකක් ඕනෙ.😔😔
@itz_me_sahan
@itz_me_sahan 8 ай бұрын
Me video danakam balan hitiye ❤
@laknidupitigala2603
@laknidupitigala2603 8 ай бұрын
Perfiums වර්ග ගැන තව video එකක් ඕනි❤
@evienleema101
@evienleema101 8 ай бұрын
මන් පාවීච්චි කරන ව mustang gt blue eka eka mara fresh maru❤
@the.navi1
@the.navi1 8 ай бұрын
Budget perfumes gana video ekak gennakoooo
@mensfashionsl
@mensfashionsl 8 ай бұрын
Something special is coming soon
@DewzYyOfficial
@DewzYyOfficial 7 ай бұрын
මං පාවිච්චි කරන්නේ voodoo. මං ආසයි ඒ සුවඳට 🌝
@Happy_Kitty1111
@Happy_Kitty1111 8 ай бұрын
Brother watches ගැනත් video එකක් කරන්ටකො
@rolex11219
@rolex11219 8 ай бұрын
Ou 😊❤
@hosandaweerasekera3281
@hosandaweerasekera3281 8 ай бұрын
JPG ultra male එකේ නම් මාර සිරා වයිබ් එකක් තියෙනවා....office එකකට නම් වැඩියි රෑ outdoor පාටි එකකට වගේ මරු. (Females love it) හැබැයි කාලෙකින් ලන්කවේ perfumery වල තිබ්බෙ නැහැ. TOM FORD and Creed brands දෙකම සුපිරි ඒත් 100000 පැනලා. දැන් නම් තවත් වැඩි ඇති
@malshanpremasooriya3779
@malshanpremasooriya3779 8 ай бұрын
Fragrance එකක් apply කරන්න හොඳම තැන් ටික කියන්නකෝ..
@ShagyBoy-os4vd
@ShagyBoy-os4vd 8 ай бұрын
බෙල්ලෙ දෙපැත්තෙ , නැත්නම් shirt එකක කොරල් එක දෙපැත්තේ .. බෙල්ලෙ පිටිපස්සෙ ... ඒ තැන් තමයි
@mayurisadamali6825
@mayurisadamali6825 8 ай бұрын
kota kalisan style video ekak gennako bbrotherhood ❤❤😊
@deshansrimal7102
@deshansrimal7102 8 ай бұрын
Aiye මට කියන්න office akatai aliyatai pavhcikarana farfumakak කියන්න🙄🙄
@prabathchaminda7298
@prabathchaminda7298 8 ай бұрын
15years old boys lata school class adinna t-shirts video ekak gennakooo
@maleeshanirmad4777
@maleeshanirmad4777 8 ай бұрын
❤Super saho
@supunsuranga866
@supunsuranga866 7 ай бұрын
අයියේ gold එකේ perfume එක හොදයිද
@bettafish2647
@bettafish2647 5 ай бұрын
Brother notes top notes e wage oya kiuw dewal gana next video eke kth krnn
@Aadhithya_wijethunga
@Aadhithya_wijethunga 8 ай бұрын
Azzaro most wanted 😗
@maleeshanirmad4777
@maleeshanirmad4777 8 ай бұрын
Thava perfume vedio ekak karanako aiye ❤🎉😊
@kavitechandplay8938
@kavitechandplay8938 8 ай бұрын
Odikolon Gala yn Ona thanakata 😅
@hiranperera9663
@hiranperera9663 7 ай бұрын
Great video❤❤❤
@Gaming_Banda.
@Gaming_Banda. 8 ай бұрын
School යන කෙනෙක්ට මොන වගේ fragrance collection එකක්ද තියෙන්න ඕනේ.. please පොඩ්ඩක් explain කරන්න කෝ
@mensfashionsl
@mensfashionsl 8 ай бұрын
School yanwnam collection ekk onhe na bn. Versatile ekkui fresh ekkui hodtma athi bn.
@Gaming_Banda.
@Gaming_Banda. 8 ай бұрын
@@mensfashionsl thank you ayiye.
@Shaanlakshan
@Shaanlakshan 8 ай бұрын
අයියේ තිරිසන් කෙල්ලො නිසා විදෝන කෙල්ලෝ නිසා විනාස වෙන කොල්ලොන්ගේ ජිවිත වලට කෙල්ලොන්ට කියල දෙන්නකො කෙල්ලො නැතුව සල්ලි හොයන්න පුරුදු වෙන්න කියලා😞😞😔😔🥀🥀💔💔
@chandanaupul9694
@chandanaupul9694 8 ай бұрын
Ayya. Face ekata set wena rawul cut tikakdannako
@ashandulanjana2336
@ashandulanjana2336 8 ай бұрын
perfume gena loku vedio ekak one, budget hoda perfume, expensive perfumes gena..
@Theja_Abeyrathna
@Theja_Abeyrathna 8 ай бұрын
Ayie lassana HOLLOW CHEEKS (JAWLING) ekak hadaganna widiya gana Vedio ekak upload karanna
@AdithyaUlindu-s6w
@AdithyaUlindu-s6w 8 ай бұрын
Cardio excersie karala face fat loose karan mewing laranna
@antasasaki7741
@antasasaki7741 8 ай бұрын
Finally 👌
@chandanaupul9694
@chandanaupul9694 8 ай бұрын
First comment magen ayya
@chaniduvidusara5365
@chaniduvidusara5365 8 ай бұрын
me channel eken enkan balan hitiya video ekk
@devappiyamahanama8197
@devappiyamahanama8197 8 ай бұрын
2000ක විතර බජට් එකට පර්ෆියුම් ජාති 2 k ගන්න බැරිවේවිද
@karalujayasena
@karalujayasena 8 ай бұрын
amarui neh... godak hoyala balanna
@karalujayasena
@karalujayasena 8 ай бұрын
2000 t eka perfume ekak ganna mulin
@devappiyamahanama8197
@devappiyamahanama8197 8 ай бұрын
El
@Nfx5607
@Nfx5607 8 ай бұрын
Wild cobra
@rajithasanka5019
@rajithasanka5019 8 ай бұрын
Gisada ambassador ගැන මොකද කියන්නෙ
@gamingbanda6658
@gamingbanda6658 5 ай бұрын
Price ema dammanam supiri
@DOLPHIN645
@DOLPHIN645 Ай бұрын
top notes Gane mata video ekak oni ayya
@maleeshanirmad4777
@maleeshanirmad4777 8 ай бұрын
Perfume vala note gena vedio ekak karann aiya plzzz ❤🎉
@mensfashionsl
@mensfashionsl 8 ай бұрын
Coming soon
@artoflife1760
@artoflife1760 8 ай бұрын
Fog eka gena idia eka mokadda
@themikaperera5115
@themikaperera5115 8 ай бұрын
Aiye mage laga thiyanawa ck one shock for him perfume ekak eke thiyenne mona wage note ekakda
@dsathsara2986
@dsathsara2986 8 ай бұрын
gana adu nadda bn
@hemawanigasekara6975
@hemawanigasekara6975 3 ай бұрын
Aiye axe perfume eka awulda. Man gawa eka witharai tiyenne
@mudithasanarathna4461
@mudithasanarathna4461 8 ай бұрын
fragrance gana tawa vidio one🎉❤
@ranganaabesinghe2446
@ranganaabesinghe2446 8 ай бұрын
How is royal mirage
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 5 ай бұрын
Royal mirage ekada hoda fogg perfume ekada hoda
@itz.u001
@itz.u001 8 ай бұрын
ayye man use karane eau de musk noir eka eka hodaida
@denethanddewmi2438
@denethanddewmi2438 8 ай бұрын
ayye oyage collection ekak pennannako
@NehanNethsara
@NehanNethsara 8 ай бұрын
Super bro 😎
@LakshithaDhananjaya-u5h
@LakshithaDhananjaya-u5h 8 ай бұрын
Adath maru Digatama video danna
@kasunlakmina4967
@kasunlakmina4967 7 ай бұрын
Thank you very much brother ❤🔥🖤
@GAVESHI2013
@GAVESHI2013 8 ай бұрын
Perfume wala notes ganath video ekak onea 😊
@vidunhansindu
@vidunhansindu 8 ай бұрын
Nice💝
@dilshanchamara7784
@dilshanchamara7784 8 ай бұрын
Fragrance gena digtma krnn❤
@sithum_kaveesha
@sithum_kaveesha 8 ай бұрын
Dan nm eka digata videos ena nisa api sathutin 😊❤
@TechwithNima7070
@TechwithNima7070 8 ай бұрын
Facel exercise tikak onii
@menakarajapaksha7733
@menakarajapaksha7733 3 ай бұрын
Samaniya minisunta owa ganna wenna godak gana wadi
@buddikadeshan3032
@buddikadeshan3032 8 ай бұрын
Perfume ganna hoda Colombo shops mona me kiyana Perfume 😶
@coolagaming-
@coolagaming- 8 ай бұрын
oya perfiums 35n udane bn oke thiyena samahara eva 100000 pannala ne
@chamo3624
@chamo3624 8 ай бұрын
Try Alternatives (Lattafa , Afnan..etc)
@kamaldilshan4125
@kamaldilshan4125 8 ай бұрын
Thanks ❤
@chaminikumari4564
@chaminikumari4564 8 ай бұрын
Wow❤❤
@rushanchinthaka2308
@rushanchinthaka2308 4 ай бұрын
ඇත්තටම කියනවනම් ඔකේ සුවද අපිට එන්නෙ නෑ නිතරම
@hasithachathuranga3158
@hasithachathuranga3158 8 ай бұрын
Thanks bro ❤
@dsathsara2986
@dsathsara2986 8 ай бұрын
e bn watches gana vedio ekak oni
@Dinu_boy92
@Dinu_boy92 8 ай бұрын
දන්න අය කියන්නකෝ හොදම සුවදක් තියන ෆෆියුම්🙄
@PasinduJayampathi-wb6qb
@PasinduJayampathi-wb6qb 8 ай бұрын
කැපිලා පේන්න පුළුවන් බන් ඕවා නැතුව තමන්ගෙ වටිනාකම වැඩි කරගත්තා නම්
@ArunaShanthe
@ArunaShanthe 8 ай бұрын
First comment
@grimreaper3831
@grimreaper3831 Ай бұрын
Once you go into niche there is no Turning back 💀
@yumeshsathsara
@yumeshsathsara 8 ай бұрын
Interesting video brother thank you so much ❤😊
@Phoneswars
@Phoneswars 7 ай бұрын
Versace perfume
@Xcomapage2
@Xcomapage2 8 ай бұрын
Video eka nam hoday prefume wala gana thamay saram 🥲😶
@mensfashionsl
@mensfashionsl 8 ай бұрын
🥲🥲🥲
@SimpleThoughts12-x8n
@SimpleThoughts12-x8n 6 күн бұрын
Travel version thiynw owage gnna ewa gnna . Hama welema ghnne nane travel version 10k ta aduwen gnna puluwan 10ML WAGE
@KrishaniSubasinghe
@KrishaniSubasinghe 8 ай бұрын
Mevagema watch video ekk dennko⌚️😀
@badnotiya9244
@badnotiya9244 8 ай бұрын
Kollo karabu dana eka gana video ekk gennh ko
@donbro...
@donbro... 6 ай бұрын
මං use කරන්නේ dio savage .blue chanal & dolce gabana.මේ 3නම mix කරලා දවස් 3ක් වගේ යනකම් සුවද එහෙම්මයි...nomali meter 20,k දුරට සුවද ව්හිදෙනවා..මං තැනකට ගියොත් එතන ව්නාඩ් 10ක් 15ව්තර ඒ සුවද තියෙනවා කියලා යාලුවො කියලා තියෙනවා ...best parfume .නොමලී මේ 3ටම 140ක් වගේ යනවා...
@PasinduPramod-w3x
@PasinduPramod-w3x 6 ай бұрын
Sauvarg copy ndd 🥲
@donbro...
@donbro... 6 ай бұрын
@@PasinduPramod-w3x no bro...mn itly inna
@AD-xe2oo
@AD-xe2oo 5 ай бұрын
​@@PasinduPramod-w3x Try lattafa asad ❤ best clone of Dior Sauvage Elixir
@AD-xe2oo
@AD-xe2oo 5 ай бұрын
Bro ඔයා branded perfume use කලත් italy වල ජීවත් උනත් ඔයාගෙ english නම් සෑහෙන අවුල් වගේ නේද ?? නරකද ඒකත් හදා ගත්තොත්
@donbro...
@donbro... 5 ай бұрын
@@AD-xe2oo italy වල english වැඩ්ය use කරන්නේ නෑ..එක නිසා ඔයා මගේ english ගැන වදවෙන්න එපා bro...
@NWijesundara
@NWijesundara 8 ай бұрын
Ladies ලට් වැදගත් ඒව වීඩියෝ කරන්න.
@music16b
@music16b 8 ай бұрын
Mens fation SL...only mens
@Alone_traveler274
@Alone_traveler274 8 ай бұрын
චැනල් එකේ නම බලල ඉන්නකෝ 🥲
@januda_chamathka
@januda_chamathka 8 ай бұрын
oya kiyapu perfume rs 20000 k vath venavane
@john_wick552
@john_wick552 8 ай бұрын
ඔව්.. මෙයා තාම ගෙදරින් අම්මා උයල දෙන දෙයක් කාලා youtube පාරක් කරන් ඉන්න කෙනෙක්.. හැබැයි නියම පිරිමියෙක් විදිහට ස්වාධීන වෙලා ගෙදරින් එළියට ආපු දවසට මෙයා මේ කියන ඒවා මෙයාටම කරන්න බැරි වෙනවා
@januda_chamathka
@januda_chamathka 8 ай бұрын
@@john_wick552 ayi ee bari venne
@vibe_Vortex
@vibe_Vortex 8 ай бұрын
Kiwwa wagema damma nee ❤😅
@merina749
@merina749 8 ай бұрын
Aiya pirimi warga 7 pahadili karannako
@mensfashionsl
@mensfashionsl 8 ай бұрын
Echchar innawda bn 😂
@janithkalhara7263
@janithkalhara7263 8 ай бұрын
Attitude ගැන කතාකරන උබ තාම ගෙදරින් පින් බත් කන එකෙක් නෙද😂
@33studio28
@33studio28 8 ай бұрын
දැන් යුස් කරන දුරට සුවද එන වර්ගය මොකක්ද එ කෙනා ගියාමත් සුවද එන එතන
@Madhusankadisanayaka8
@Madhusankadisanayaka8 8 ай бұрын
ඔව්
@PasinduPramod-w3x
@PasinduPramod-w3x 6 ай бұрын
සවාජ් ගනන් වැඩීනෙ ,සමාන කොපි නැද්ද
@Tate_direction
@Tate_direction 3 ай бұрын
Note
@Yashodachandrasekara
@Yashodachandrasekara 8 ай бұрын
❤❤
@tevidudamsith2408
@tevidudamsith2408 8 ай бұрын
😍❤
@surajdewram5368
@surajdewram5368 8 ай бұрын
❤💯
@AslamNaseem-z4w
@AslamNaseem-z4w 8 ай бұрын
God
@AslamNaseem-z4w
@AslamNaseem-z4w 8 ай бұрын
😊
@lakmakaruna
@lakmakaruna 4 ай бұрын
👍👍👍👍👍👍
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,8 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Top 7 fragrances for men of all time
3:07
Otto
Рет қаралды 14 М.
Fogg Case Study | The Best Perfume Brand In India | Simplebooks
23:10
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН