KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හැමෝම කැමති කොල්ලෙක් වෙන්න Tips 6 ක් | How to be a socially attractive guy
8:24
අවස්ථාවට ගැලපෙන විදිහට Perfume wear කරන්නේ මෙහෙමයි | 5 different types of perfumes
8:05
Support each other🤝
00:31
Sigma Kid Mistake #funny #sigma
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
ඔයාට හරියන Perfume එක තෝරගන්නේ මෙහෙමයි | Perfect Fragrance For You
Рет қаралды 13,625
Facebook
Twitter
Жүктеу
1
Жазылу 182 М.
Men's Fashion SL
Күн бұрын
Пікірлер: 83
@anujadilshan5868
Ай бұрын
මමත් ඇත්තටම perfume lover කෙනෙක් ( fraghead kenek ) .ඒත් මම දන්න දෙයක් තියෙනවා ලන්කාවේ ජීවත් වෙන සාමාන්‍ය කෙනෙක් ට dior sauvage,bleu de chanel,paco rabbane 1 million,armani stronger with you වගේ designer brands වල perfumes බොහෝ දුරට ගන්න බෑ සහ එයාලට 40000 වගේ price range එකට තියෙන perfume එකක් අරගන්න එකේ අවශ්‍යතාවයක් නෑ. මොකද එයාලට ඕනේ තවත් කෙනෙක්ට plesent විදිහට දැනෙන smell එකක් විතරයි Fraghead කෙනෙක් විදිහට ( perfume lover kenek ) ඒ වගේ designer range එකේ හෝ niche range එකේ perfume එකක් ගන්න එක මට අනුව කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් සාමාන්‍ය boy කෙනෙක් ට හෝ girl (perfume lover කෙනෙක් නොවන) එහෙම සල්ලී එකතු කරලා හෝ ඒ වගෙව් designer range එකේ perfume එකකට යන්න ඕනේ වෙන්නේ නැ.examples විදිහට කිව්වොත් මේ video එකේ තියෙන everyday perfumes කියලා තිබ්බ perfumes එකක් තමයි ysl y edp එක 45000+ range එකේ යන හොද perfume එකක් ඒකට smell එක ගොඩක් ම same perfume එකක් තමා lattafa brand එකේ එන fhakar කියන එක ysl එකෙයි fhakar ( 10000-15000)එකෙයි smell එකේ වෙනස perfumes ගැන අවබෝදයක් නැති කෙනෙක් ට හොයා ගන්න ගොඩක් ම අමාරුයි. ඉතිම් ඔයා හොයන්නේ nice smell එකක් නම් brands ගැන වැඩිය ඔයාට ඕනෙ නැත්නම් ysl එකකට යනවට වඩා fhakar එක ගන්න එක මාරම worth. ඒ වගේ designer range එකේ smell එකට සමාන brands ගොඩක් තියෙනවා (eg:- lattafa , maison alhambra , armaf, afnan)ඒව arabian brands නිසා quality product කියලා recommend කරන්න පුලුවන්. සමහර ඒ වගේ perfumes designer range එකේ perfumes වලටත් වඩා හොද performance තියෙන්නත් පුලුවන් ඒකට හොදම උදාහරනයක් දුන්නොත් chanel brand එකේ bleu de chanel එකේ smell එකට similar smell එකක් තියෙන armaf club de nuit iconic perfume එක ගන්න පුලුවන් bleu de chanel එක හා armaf iconic එකයි දෙකම තියෙන කෙනෙක් විදිහට මම හොදටම දන්නවා armaf iconic එකේ performance මාරම හොදයි කියලා සහ ඒක chanel එකට වඩා ගානෙනුත් අඩුයි ( bleu de chanel :-55000-65000 , armaf club de nuit iconic :- 28000-35000) ඒ වගේ උදාහරන ගොඩක් දෙන්න පුලුවන් Dior sauvage:- maison alhambra salvo Jpg ultra male :- afnan 9pm Creed aventus :- club de nuit intens men Pdm layton :- detour noir Dior elixir :- lattafa asad ඒ වගේ තව ගොඩක් perfumes හොයා ගන්න පුලුවන් Perfume lover කෙනෙක් විදිහට මන් ලගත් 800,000 වගේ ලොකු range range එකක් තියෙනවා ඒකේ creed, BR, JPG,armani, Azzaro, LV,Boss,PDM,Chanel,Paco rabanne,Versace,Dior,Aqua di gio,YSL,Prada වගේ designer brands වල perfumes වගේන arabian brands වලත් perfumes තියෙනවා ඒ වගෙන් එන compliments සුත් සමානයි කියලා කියන්න පුලුවන් මොකද perfume ගැන දන්න කෙනෙක් හැරෙන්න සාමාන්‍ය කෙනෙක් ට කවදාවත් අදුර ගන්න බෑ ඔයා පාවිච්චි කරන්නේ designer 45000+ එකක perfume එකක් ද නැත්තම් 10000-15000 range එකේ perfume එකක් ද කියලා ( ඔයාගෙ perfume එකේ price එකවත් brand එකවත් ඔයාගේ වටේ ඉන්න අය හොයන්නෙ නැත්තම් මේ වගේ එකක් ගන්න එක හොදයි ) Hope this comment helped
@Movietime2718
Ай бұрын
Super brother ❤
@puljandinlaka-fc2lh
Ай бұрын
good explain bro
@CDR766
Ай бұрын
Meka aththa…mison alhambra brand eke clones qulity…afnan lattafa mison alhambra recommend karanna puluwan…pettah wala gihin try karala balalama ganna…blind buy karanna epa…
@ravindujayarathne9817
Ай бұрын
❤
@falvlogs6799
Ай бұрын
fakhar,armaf වල එන්නේ සින්තටික් සුවඳ. Designer ඒවා ලංකාවේ climate එකට සෙට් වෙන්නේ නෑ. මම නම් recommend කරන්නේ arabian perfume try කරන්න කියලා. Al majed oud,rasasi,al marshoud මේ brand රස්නේ කාලෙටත් සීතල කාලෙටත් එක විදියටම perform කරනවා.අනික පට්ටම unique සුවඳක් තියෙන්නේ.al haramain ලගේ oud gold එකත් පට්ට.rasasi hawas/al wisom day/shuoora හොඳයි.. (Lattafa,armaf arabian තමා.ඒත් ඒවා clone house)
@dilharavinod315
Ай бұрын
සගො මං ඔයා yt Chanel එක පටන් ගත්තු කාලෙ ඉඳන් video බලනවා ඔයාගෙ look එකෙ හොද improvement එකක් තියෙනවා සිරාවටම ඒහෙම වෙන්න උබ ඇත්තටම කරෙ මොනවද කියලා ඒක එක sponsor නැතුව අවංකවම කරෙ මොනවද කොහොමද කියලා indetails ඇතුව දිග. Video එකක් කරහන්කො පුළුවන් නම් කාරුණික ඉල්ලීමක්❤
@mensfashionsl
Ай бұрын
Mama improve wenna karapu dewal thami bn mama video Wala katha krnne. 💪❤️
@dilharavinod315
Ай бұрын
@@mensfashionsl ekama machn thanks ❤️
@SupunMaduwantha927
Ай бұрын
Supiri mage ekaa , combact sport gana vedio ekk oni🎉🎉
@DilanGamage-c1z
Ай бұрын
1. Passy for women 2. Shirley may Fawakeh ඔන්න ඕය දෙක හොයාගෙන use කරපල්ල ඕය දෙක මරු❤️
@halokomada
Ай бұрын
Boss hunter eyes hoda sharp eyebrows 2k hadaganna hati video ekak karanko😢😢❤
@shehankavishka1215
Ай бұрын
Watina video ekak ❤👇✌️
@hunteryt94
Ай бұрын
OYGE Site ekanam marama watinawa...HOYA HOYA HITIYE PERFUMES
@yasiyah-l9l
Ай бұрын
Bro perfumes spray karann oni points tikk short video clip ekakin dennako❤❤
@Nilan_Kanishka
Ай бұрын
Superb bro 🔥❤
@DanushDushmantha
Ай бұрын
Thank you Bro 🎉🎉🎉🎉
@Jappy_rock
Ай бұрын
Order එක ආවා අද දෙකක් දැම්මේ 4ක් ආවා 𝘁𝗵𝗮𝗻𝗸𝘀💯✔️💨🌊
@malithmadushan-it5po
Ай бұрын
So hansome ❤
@izza_vip
Ай бұрын
I'm using a Wild stone deodorant spray and i love it
@Kesh_p_wijerathna
Ай бұрын
Keven Brother A/L clz yanddi danna hoda outfits gana video ekak oni 😌❤
@mensfashionsl
Ай бұрын
Soon
@_Thushan_Shamika_
Ай бұрын
Ayya, hair lose gena video ekk oni
@Moonlight____0010
Ай бұрын
Mens shawls tips tikak dennakoo please 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@Rastha-kd2ox
Ай бұрын
කොණ්ඩේ ඉස්සරහින් අඩුවෙන එක ගැන වීඩියෝ එකක් ඕනේ වයස 24යි.
@charindumadusanka2035
Ай бұрын
Supiri ❤
@Gadgetscraft-vm5mp
Ай бұрын
bro the MFSL looks Mother fucker SL 😂 anyway great video bro 😀
@tharusha_nethsara_deshapriya
Ай бұрын
මටත් බ්ම් 😂❤
@mensfashionsl
Ай бұрын
😂😂😂
@SLBrainDriller
Ай бұрын
🤣 dkin dkina welwt ek tmyi mtt hitenne
@himeshwickramasingha4620
Ай бұрын
same😂
@CheniDulwan
Ай бұрын
Ado sirawata matath okama hithuna
@Viruna_TEC
Ай бұрын
Broo than deka adu karaganna hati kiyanna ko kollek ge ❤❤😢😢
@lokatharanaya7744
Ай бұрын
අයියගෙ ඔරලෝසුව ලස්සනයි😮🙂👍
@swagisuru8419
Ай бұрын
Ela brooo shoes ehemath site eke danna ❤
@Musixwrld.
Ай бұрын
"Azzaro the most wanted" ලගින් යන perfumes තියෙනවද? ඒක ඉක්මනට ගෙන්න පුලුවන් ද???? 🥺🥺🥺🥺🥺🥺❤️
@ThilakaAmarajeewa
Ай бұрын
Azzaro the most wanted 10ml decant gannako rs 5000k vithara wei😊
@yumeshsathsara
Ай бұрын
ACO brand eke perfumes math use kranawa ❤😊
@ruchira__nimnajith
Ай бұрын
boys lt hodad suddh
@yumeshsathsara
Ай бұрын
@@ruchira__nimnajith Ow hadai
@buddikadeshan3032
Ай бұрын
Kohenda bro oya perfume ganne shop ekk kiyhnko Colombo da uba
@yumeshsathsara
Ай бұрын
@@buddikadeshan3032 MN gaththe 6ml bottle Nugegodin
@GSEFernando
Ай бұрын
❤❤ respect bro 🎉🎉
@chiranvishmajith
Ай бұрын
Lots of inspiration ayye
@SasiruHansana
Ай бұрын
ඉස්කෝලෙට සුපිරියට යන්න විදිහත් දාන්නකෝ
@S_NeOne
19 күн бұрын
😂
@WashashInusha
Ай бұрын
Niyamai😊
@chelanibamunusinghearachch4901
Ай бұрын
Ayya age 16,17,18 vage inna boyslatath personality bildup eka gana vedio ekak karannako
@Itz_pasiya
Ай бұрын
අඩෝ එතකොට මම විතර ද බන් අතට අහුවෙන perfume එකක් අරන් සුවද වැඩි එක පාවිච්චි කරන්නේ 😅
@NavinduAvishka.
Ай бұрын
Oya solage clz giyd..katha krnne ekama thalet wge 🥲
@ktechsl26
Ай бұрын
aiye , boxing gana vid ekak one
@thejaninduwara26
Ай бұрын
kellek ekka mulin kata karanne kohomada kiyala video ekak one
@InuAmasith
Ай бұрын
Aiye perfume ekak hariyata wear karanne kohomada🤔
@MaleeshaNethshan
Ай бұрын
Aiye mn oder ekk dnm thm nne aawe ....😢
@Jappy_rock
Ай бұрын
මොකක්ද කූපන් කෝඩ් එකක් ඉල්ලන්නේ ??
@Sanithulakdula-d8m
Ай бұрын
Sudda ❤❤
@Inzahara
Ай бұрын
Sea salt spray thiyenawd ?
@oshen0078
Ай бұрын
Bro wthat is your job....please do a video about your job.....i drying to se it.....
@manugawaragoda9585
Ай бұрын
අයියේ මගේ රැවුලෙයි කොන්ඩෙයි දේකේම සුලි ඇවිල්ල තියනවා. කොන්ඩෙ එහෙම හරියට පීරන්නත් අමාරුයි, Hair cut එකක් එහෙම හරියට ගහන්නත් බැහැ . රැවුලෙ සුලිය නිසා හරියට beard එක වවන්නත් බැ. මේවට solution එකක් නැද්ද දන්නෙ නැද්ද? මන් මේකට ලොකු කාලයක් තිස්සෙ ඉදන්ම solutions එකක් හොයනව, තාම solution එකක් හොය ගන්න හම්බ උනේ නෑ
@SenulaGeeshan
Ай бұрын
අයියෙ මාස දෙකෙන් කිලෝ විස්සක් අඩු කරගන්න බැරිද❤
@HS_Hunter24
Ай бұрын
Girle Friend Meet වෙන්න යනකොට මොකද්ද හොදම ?
@mensfashionsl
Ай бұрын
Date night perfumes
@udeshakashehan7980
Ай бұрын
Dior sauvage ❤
@sudeerachamod9419
Ай бұрын
Bro . Me link eke thiyena brand ekak purchase krl home delivery karagana vidiya poddak explen karandako ...oyalage shop ekk thiyenawad ?
@dilangallage-dj7le
Ай бұрын
Bro oya shirt eka kohenda gatte
@VishVish-k7j
Ай бұрын
Aiye oya adan inna shirt eka gatte kohenda?
@shadowgsart7397
Ай бұрын
First comment ❤
@SithumSandeepa-xm3uk
Ай бұрын
Aiya oversized t shirt gena vidio ekak ona Eva adinna epa da
@tokhub
Ай бұрын
Girl ekka date karaddi wear karanna hoda perfume type eka mokadda
@mensfashionsl
Ай бұрын
Date night perfumes
@chamikadissanayake92
Ай бұрын
Mchn don original ewge wage long lasting da?
@mensfashionsl
Ай бұрын
No bro. Only 2-3 hours in skin and 4-5 on clothes
@surajdewram5368
Ай бұрын
❤
@Jappy_rock
Ай бұрын
Shipping price plz 🫵🙄
@GihanHarshana-dw9mi
Ай бұрын
Gemmk
@DiyonSharadh
Ай бұрын
Kan pethi deka lokuwt hdgnn wdiyk kynnko
@LearnWise-f7b
Ай бұрын
Konda kate gana vido eka ke genako
@kavindushehan4877
Ай бұрын
💙
@E.A.Scienceකටුස්සා
Ай бұрын
🎉❤
@janithpoornima774
Ай бұрын
🖤
@Peterdonkey1
Ай бұрын
Ane huththo Oya ekakinvath kavruvath posh &decen venne na ehema venne education eken 😂
8:24
හැමෝම කැමති කොල්ලෙක් වෙන්න Tips 6 ක් | How to be a socially attractive guy
Men's Fashion SL
Рет қаралды 42 М.
8:05
අවස්ථාවට ගැලපෙන විදිහට Perfume wear කරන්නේ මෙහෙමයි | 5 different types of perfumes
Men's Fashion SL
Рет қаралды 47 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 44 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 28 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 6 МЛН
34:38
Sri Lanka's No.1 Active and Lifestyle Brand | Carnage | Joel Tillekeratne | Simplebooks
Simplebooks
Рет қаралды 50 М.
25:34
The Other Side | සුවඳ විලවුන් ගැන ඔබ නොදන්න කතාව
Ada Derana 24
Рет қаралды 22 М.
9:59
අපි ජීවිතේ විසි ගණන් වල කරන වැරදි
Kavinda Balasooriya
Рет қаралды 13 М.
11:56
I Investigated the Teen Steroid Epidemic...
Jesse James West
Рет қаралды 3,6 МЛН
8:34
කෙල්ලෝ Attract කරගන්න අදම කරන්න පුළුන් දේවල් | Things you can do today to attract girls
Men's Fashion SL
Рет қаралды 58 М.
20:48
ලාබෙට Perfume ගන්න පිටකොටුවේ තියෙන හොදම තැන | Perfume Shopping | Perfume
Smart Life
Рет қаралды 19 М.
15:55
Ultimate PlayStation 5 Setup in Sri Lanka - PS5
Chanux Bro
Рет қаралды 55 М.
5:39
ලස්සනට Outfit වල Colour Match කරන්නේ මෙහෙමයි | HOW TO COLOR MATCH YOUR OUTFITS
Men's Fashion SL
Рет қаралды 13 М.
13:49
desexualizing your brain is the cheat code to success
Iman Gadzhi
Рет қаралды 7 МЛН
11:58
කොල්ලෝන්ට අනිවාර්යෙන් තිබිය යුතු Skills 10 ක් | Skills every guy should have.
Men's Fashion SL
Рет қаралды 96 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 44 МЛН