Period Tips And Hacks Girls Should Know | Solutions for Cramps | Wearing Pad Correctly

  Рет қаралды 15,703

D VIBES

D VIBES

Күн бұрын

Hello Everyone !
Hope You All Like the Video ...
First Part Of the Video
• Periods Habits and Tip...
Flo Period And Cycle Track App
For Collaboration Please Contact Me Via Facebook www.facebook.c...
#periods #vlog #periodtips #menstrualpain #periodcramps #mensturalhygiene #womenhygiene #selflove #pad #sanitarypad #india #srilanka #beautyblogger #beautyvlogger #beautytips #skinwhitening #skincare

Пікірлер: 189
@Devindhi
@Devindhi 2 ай бұрын
Please Turn On CC For English Subtitle ... ❤
@Thara889
@Thara889 22 күн бұрын
Thank you nangi ...මේ විඩීයෝ එක ගොඩක් වැදගත් ඔයාගේ හැම විඩීයෝවක් බැලුවා හැම විඩීයෝවකින් අලුත් යමක් ඉගෙනගන්නවා ❤දිගටම විඩීයෝ කරන්න 💋keep it up !!
@Devindhi
@Devindhi 21 күн бұрын
Thank You So Much අක්කි ... ❤️😊
@hiru_004
@hiru_004 2 ай бұрын
කලින් video එකේ වගේම මේකෙනුත් ගොඩක් දේවල් ඉගන ගත්ත ❤️ thnq akkaa 🥺😇
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@chamarapriyanga6300
@chamarapriyanga6300 2 ай бұрын
Anee akki oya godak open video karanawa.thank you අක්කේ mamath school yana kenek hatiyata godak thank akki..🎉🎉
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@sandamaliariyarathna205
@sandamaliariyarathna205 2 ай бұрын
ඇත්තටම අක්කි මාර ප්‍රයොජනවත් thank you ❤❤❤
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️😊
@hiruninimansa8681
@hiruninimansa8681 2 ай бұрын
Aththatama godak watina deyak gana harima pahadiliwa kiyala dunnata akkata godak pin❤😊
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@Catx-iz7cv
@Catx-iz7cv 2 ай бұрын
Ekama topic eken daha wathawak videos haduwath, E hama video ekakama akkagen egenaganna monaharima thiyenawa Well done akkiyooo❤
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@Methu-y7n
@Methu-y7n 2 ай бұрын
අක්කෙ,,,, මට මුලින්ම පීරියඩ්ස් උනේ හයවසරෙදි. ඕලෙවල් ඉවර වෙනකං වගේ අවුලක් උනේ නෑ. ඒත් කොවිඩ් දෙවෙනි වැක්සින් එකෙන් පස්සෙ පීරියඩ්ස් උනේ දවස් හතළිහකින්. ඒක සෑහෙන්න අමාරු උනා. පස්සෙ දවස් පහළොවෙන් පහළොවට පීරියඩ්ස් උනා. බෙහෙත් ගන්න ගියා,චෙකප් කළා. ඒවගේ අවුලක් නෑහ්. බෙහෙත් බොනකම් හොඳට තියෙනව. නතර කරලා මාස තුනක් විතර යද්දි ම ආයෙමත් පරණ විදියමයි. ඩොක්ටර්ස්ලා කියනව ප්‍රශ්නයක් නෑලු ස්කෑන් වල. මැරි කරාම හරියයි ලු. ඒත් අමාරුයි අක්කෙ දවස් පහළොවෙන් එද්දී. කලන්තෙ දාලා වැටෙනව වෙලාවකට මං වත් දන්නෑ. හැබැයි දවස් තුනහමාරක් වගේ තියෙන්නෙ හරියටම. ඉතින් මේකට මොකද අක්කෙ කරන්න පුළුවන්? ඔයාට හිතෙන විදියට. මට ශුවර් අර දෙවෙනි වැක්සින් එකෙන් පස්සෙ මෙහෙම උනෙ.
@Devindhi
@Devindhi 2 ай бұрын
කොවිඩ් වැක්සින් එකෙන් පස්සේ ගොඩක් අයට Period Irregular උනා නංගා. ඩොක්ටර්ස්ලා ප්‍රශ්නයක් නැහැ කියනවා නම් බය වෙන්න එපා. කැමති නම් හොඳ VOG කෙනෙක්ට ආයේ පෙන්නන්න. දිගටම බෙහෙත් වර්ග බොන එකත් හොඳ නෑනේ. Pain එක එන වෙලාවට Cramps වලට එහෙම Ginger Tea වගේ දෙයක් බොන්න. සමහර විට කාලෙත් එක්ක හරියන්න පුළුවන්. ඇත්තටම මිනිස්සුන්ට නැති ලෙඩ හැදුනා ඔය වැක්සීන් නිසා. Period Irregular වෙනවට කරන්න පුළුවන් Yoga එහෙම තියනවා. ඒ ගැන පොඩ්ඩක් හොයන්න. කෑම බීම රටාව ගැනත් සැලකිලිමත් වෙන්න ... ❤️
@Methu-y7n
@Methu-y7n 2 ай бұрын
@@Devindhi තැන්කිව් අක්කෙ රිප්ලයි කළාට. VOG sir කෙනෙක් ට පෙන්නලා තමයි scan කළේ. Painkillers එහෙම නැතුව ඉන්න බෑ දැන්.කහපාට ටැබ්ලට් එකක් එහෙම. ඒත් ඩොක්ටර් කිව්ව ඒව ගන්න එපා හොඳ නෑ කියල. ඉන්නම බැරි උනොත් තමයි ගන්න කිව්වෙ. අනේ මන්දා අක්කෙ එපාවෙනවා..
@Shanubotheju471
@Shanubotheju471 Ай бұрын
​​@@Methu-y7noy gana stress ekenma inna epa akki,eken wenne oyage mental health eka awl ynw,eka period irregular wenna thawa balapanawa .yoga practice krnwnn godk hodhi kzbin.info/www/bejne/enuadqipgKiAjacsi=WymFezwSpaYkuDH meka blnnna
@diwyanjalirathnayaka
@diwyanjalirathnayaka 2 ай бұрын
Dn thama baluwe,aththatama mara watina video ekak devindiii❤❤❤
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much Diw ... ❤️😊
@JanakaSubasingha-vl2qu
@JanakaSubasingha-vl2qu 2 ай бұрын
අක්කි අක්කිගෙ night routing එකක් ගෙන්නකෝ🥺 tankyou අදත් ලස්සනයි vlog එක ❤❤❤
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much. අනිවාර්යයෙන්ම ගේන්නම් නංගා ... ❤️
@thilnimadushika4799
@thilnimadushika4799 2 ай бұрын
Thank you akke. Gdkma වටිනා Video 1k. ❤👍
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@pawanimagodage859
@pawanimagodage859 2 ай бұрын
Thanks akke...❤️ Godak wadagath video ekak.💗
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@yasasiekanayeka
@yasasiekanayeka 2 ай бұрын
godak vatina video ekak akki😊❤
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා ... ❤️
@Senuuuu-u8v
@Senuuuu-u8v Ай бұрын
ගොඩ දවකින් අක්කි youtube එකට ආවෙ නැත්තන් අක්කිගේ විඩියො මිස් කරන්නේ නැ 😢බලන්න පරක්කු උනා ටිකක් බිසී නිසා සොරි අක්කි
@Devindhi
@Devindhi Ай бұрын
අනේ ඒකට කමක් නෑ නංගා. ඔයා බැලුවනේ දැන් හරි ... ❤️😊
@Hellogirl132
@Hellogirl132 2 ай бұрын
Akki this is not regarding the period cramps.This is about sunscreen.What is the correct way to applying sunscreen? Should sunscreen be applied without any coating on the skin? or with any coating on the skin?
@Devindhi
@Devindhi 2 ай бұрын
There are two types of sunscreen nanga. One is Physical Sunscreen aand the other one is Chemical Sunscreen. If you are using a Physical Sunscreen apply it after moisture and If you are using a Chemical Sunscreen then apply it before your moisturizer ... ❤️
@wasanasilva7770
@wasanasilva7770 2 ай бұрын
Period cramps thama epa venama de.....😢😢😢😢harima karadarayak eka.....kenthith yanava appa cramps enakota.....me drink ekavath beela balanava....godk thanks dear video ekata❤
@Devindhi
@Devindhi 2 ай бұрын
Ginger Tea එකත් එක්ක Cramps වලට කියලා දීපු අනිත් ඒවත් කරලා බලන්න ... ❤️😊
@niwarthanakeshani-dj5kd
@niwarthanakeshani-dj5kd 2 ай бұрын
Godak thank you sudu akkii..❤✨️ godak watina video ekak. 🥰🫶🌸
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@daywithhasi4601
@daywithhasi4601 2 ай бұрын
Cereve and ordinary products review ekak dannako
@Devindhi
@Devindhi 2 ай бұрын
Sure ... ❤️
@Shanubotheju471
@Shanubotheju471 Ай бұрын
The biggest problem I have isn't period cramps it is like diarrhea that it make me feel to go to bathroom every 5min, Do you have any solution akki?
@AchiraChenuka
@AchiraChenuka 2 ай бұрын
creatiwe ideas thiyenw oyt akke adath video ek harim lassnayi😇😇
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@MOTIVATIONMINUTE25-g9t
@MOTIVATIONMINUTE25-g9t 2 ай бұрын
harima lassanai akki video eka...thanksss
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@CutekittenvideosRS
@CutekittenvideosRS 2 ай бұрын
❤ ගොඩක් pahadiliwa කියලා දුන්නා හෙමදේම thank you so..... much ❤❤
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@MEEDUMINATHASHA
@MEEDUMINATHASHA 2 ай бұрын
This is very useful akki . Thanks ❤️
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@RanziYasasvi
@RanziYasasvi 2 ай бұрын
So important ❤ Can you let me know the price ranges of pimple patches? Any good brand?
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much Ranz. Price Range of Pimple Patches is about 400 - 1500/-. Brands Like Cosrx | Niacific | Skin 1004 | Beauty Glazed are good ... ❤️
@RanziYasasvi
@RanziYasasvi 2 ай бұрын
@@Devindhi Thanks a lot for the information dear
@Induni408
@Induni408 2 ай бұрын
Akki awurudu 16ka kenekta hoda aloevera jel ekak recommend karanna puluwanda
@NW03z
@NW03z 2 ай бұрын
When you are watching this while on your period. Feeling awsome 😭😅❤ . Akki i bought aroma suncrean jel. That aloe vera one. Akki should i have to apply moisturizer before this. It's a jel so should i besides it's aloe vera. So is it necessary. Anyway thanks akki😚❤️💫
@Devindhi
@Devindhi 2 ай бұрын
Yes nanga as it is a Physical Sunscreen you should apply moisturizer first ... ❤️
@NW03z
@NW03z 2 ай бұрын
​@@Devindhi thanks akki😚❤️💫
@Shanubotheju471
@Shanubotheju471 Ай бұрын
Is the brand you mentioned Aroma magic (indian) product ?
@Devindhi
@Devindhi Ай бұрын
Yes It Is a Indian Brand Nanga ... ❤️
@Shanubotheju471
@Shanubotheju471 Ай бұрын
@@Devindhi I thought that she mentioned another product.Thanks akki.
@nawodikawshalya6862
@nawodikawshalya6862 2 ай бұрын
Tq akkiyooo oya apita me dewal kiyla denwata. Mnnm use krnne my calander kiyna app eka.
@Devindhi
@Devindhi 2 ай бұрын
Calendar App එකත් හොඳයි නංගා. සතුටුයි ඔයා හරියට Track කරන එක ගැන ... 😊❤️
@mickeypullicreation2009
@mickeypullicreation2009 Ай бұрын
අක්කියා මගෙ නලලේ කොන්ඩෙ වවාගන්න ඕන e vitamin කරලක් ගෑවම වැවෙයි නෙදෝ
@Devindhi
@Devindhi Ай бұрын
ඔව් වැවෙනවා නංගා විටමින් E වලට ..
@mickeypullicreation2009
@mickeypullicreation2009 Ай бұрын
@@Devindhi e vitamins biwwoth kondw wawenwada akki♥️akkiya
@divisionalthalalla7037
@divisionalthalalla7037 2 ай бұрын
akke.... ane oya poth kiyawanna asa kenek neda... lankawe godak adui booktube videos... ane books gana katha karana nathnam reading vlog ehema aran ennako plzzz
@Devindhi
@Devindhi 2 ай бұрын
Sure නංගා. මම මගේ Book Collection එකත් කලින් වීඩියෝ එහෙකදි දැම්මා. මම ඉස්සරහට අනිවාර්යයෙන්ම පොත් ගැන කතා කරන්නම් ... ❤️😊
@chamikamakolage6441
@chamikamakolage6441 2 ай бұрын
Thank you Godak dewal dane gaththa❤
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@damayanthikodithuwakku-v5g
@damayanthikodithuwakku-v5g 2 ай бұрын
Useful akka❤ Akka carrot juice hadaddi sugar danawada?
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much Darling. Sugar Add නොකරන තරමට තමයි හොඳ ... ❤️
@dm8627
@dm8627 2 ай бұрын
Period හැදෙන්න දවසකට කලින් කොත්තමල්ලි තම්බල බිව්වම බඩ රිදෙන්නෙ නෑ
@ramanibandara8953
@ramanibandara8953 2 ай бұрын
Thank you so much akki 💖👍🏻✨ Vitamin E sathiyata dawas kiyakda face ekata apply karanna hoda akke
@Devindhi
@Devindhi 2 ай бұрын
දවස් දෙකක් හෝ තුනක් වගේ ... ❤️
@ramanibandara8953
@ramanibandara8953 2 ай бұрын
Thanks akki 😍💖💞
@m.mamilani6008
@m.mamilani6008 29 күн бұрын
Thanks akki
@kashmiradivyanjalee5839
@kashmiradivyanjalee5839 2 ай бұрын
Thank you so much akki❤ Akki kiwwa tips walata amatharawa period cramps awa welawata Inguru kallak unu wathure tikak thambala biwwath pain eka adu wenawa (meal time ekakin passe wage thama man e de karanne) E wagema periods hadenakota (bleed wenna kalin) pain eka enakota welala badala kudu karagaththa koththamalli tikak, tea or coffee wenuwata biwwama pain eka adu wenawa. Man use karana tips dekak ee. 😊❤
@Devindhi
@Devindhi 2 ай бұрын
ඒ Tips ටිකත් ඇත්තම හොඳයි තමයි නංගා. Thank You So Much Share කර ගත්තට අනිත් අය එක්කත් ... ❤️😊
@SurprisedCoconut-qk4hs
@SurprisedCoconut-qk4hs 2 ай бұрын
Thanks akkka ❤akke oyage room eke thiyana kamare suwada enna pawichchi karanana itam eka kohinda gaththe
@Devindhi
@Devindhi Ай бұрын
Humidifier නංගා ... ❤️
@SurprisedCoconut-qk4hs
@SurprisedCoconut-qk4hs Ай бұрын
@@Devindhi hAri thanks akka
@Piu-t5f
@Piu-t5f 2 ай бұрын
Really useful akki ❤
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much Nanga ... ❤️😊
@RohanaPriyantha-kc3jv
@RohanaPriyantha-kc3jv Ай бұрын
❤❤Thank you akkiyo❤❤
@Devindhi
@Devindhi Ай бұрын
❤️🤗
@GlossySkin
@GlossySkin 2 ай бұрын
❤❤ what’s the next vlog ❤❤❤ Can’t wait nanga now i’m addicted to your vlogs more than ever
@Devindhi
@Devindhi 2 ай бұрын
Next Video is a DIML Vlog Akki. Actually I am going to take you guys on a tour around Dambulla ... ❤️😉
@GlossySkin
@GlossySkin 2 ай бұрын
@@Devindhi sounds good😍.. Anyway, where have you been.. I thought you had forgotten us because you replied so late to my comment😉..
@DanushikaDenuwanthi
@DanushikaDenuwanthi 2 ай бұрын
Akke pimples godak thiyena oily skin ehekat galapena treatments tikak kynnko 🥺🥺🥺 ane plz 🥺
@Devindhi
@Devindhi 2 ай бұрын
kzbin.info/www/bejne/hKrRimSbnq-taZo මේක බලන්න නංගා ... ❤️
@rashmimalsha8271
@rashmimalsha8271 2 ай бұрын
Aththamai nangi hithennema owa kannamai 😢😢😢 thankyou oyata
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@RohanaPriyantha-kc3jv
@RohanaPriyantha-kc3jv Ай бұрын
Godak wadagath meka akki matath den masekatath wadi thama hadunne nh😢
@Devindhi
@Devindhi Ай бұрын
ඔයා teenager කෙනෙක්ද නංගා ?
@tharushainduwara9545
@tharushainduwara9545 2 ай бұрын
Akke mn 18 teenager knk. Serum ekk use kalata prashnayak nadd ?
@Devindhi
@Devindhi Ай бұрын
ප්‍රශ්නයක් නැහැ නංගා. අත්‍යාවශ්‍යම නැහැ. නමුත් ඔයාට කැමති නම් පාවිච්චි කරන්න පුළුවන් ... ❤️
@RashDiary-2008
@RashDiary-2008 2 ай бұрын
Akke teenage ayta herb line products hodayida
@Devindhi
@Devindhi 2 ай бұрын
අනේ ඒ Brand එක ගැන මට ලොකු පැහැදීමක් නෑ නංගා. වෙන හොඳ් Brads තියනවානේ ... ❤️
@NimashaSithumini-sx8kq
@NimashaSithumini-sx8kq 2 ай бұрын
අක්කි මන් දැක්කා යූ ටියුබ් එකේ period cramps වලට හදපු period heating belt එකක් . ඒක හොදයිද දන්නේ නෑ නේද
@Devindhi
@Devindhi 2 ай бұрын
Heating Belt හොඳයි නංගා. ලංකාවේ නම් තාම ලොකුවට හොයා ගන්න බැහැ. ටිකක් විතර Expensive ඒක ... ❤️
@NimashaSithumini-sx8kq
@NimashaSithumini-sx8kq 2 ай бұрын
@@Devindhi ගොඩක් ස්තූති අක්කෙ රිප්ලයි එකට 🥰
@Yunmi_office
@Yunmi_office 2 ай бұрын
Mata period වෙන්නේ නැනේ.
@Devindhi
@Devindhi 2 ай бұрын
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවේ නැද්ද ?
@Hirushi458
@Hirushi458 2 ай бұрын
Thank you so much akke... love youu🥰❤
@Devindhi
@Devindhi 2 ай бұрын
Love You Too ... ❤️
@chamathka111
@chamathka111 2 ай бұрын
Akke daraz eke thiyena ordinary niacinamide serum eka original product ekakda
@Devindhi
@Devindhi 2 ай бұрын
නංගා Daraz එකේ Shops කීපයකම තියෙන නිසා Reviews කියවලා බලලා ගන්න ... ❤️
@chamathka111
@chamathka111 2 ай бұрын
@@Devindhi hari akke thank you ❤🤩
@tharushikadevindi4048
@tharushikadevindi4048 2 ай бұрын
Godk vatin video ekak akke ❤️‍🩹❤️‍🩹🥰
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා ... ❤️
@rushiiiiiiii8600
@rushiiiiiiii8600 Ай бұрын
Asama nethi dawas 😫💔 e dawas nam
@Devindhi
@Devindhi Ай бұрын
🥺
@udenijayaneththi7887
@udenijayaneththi7887 2 ай бұрын
Good video...👍👍👍👍
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much ... ❤️
@a.perera4209
@a.perera4209 2 ай бұрын
Akke daws dekak witharak thiyana eka doctor kenek meet wenn one condition ekakd😢
@Devindhi
@Devindhi 2 ай бұрын
ගොඩක් වෙලාවට ඒක් Normal කියලා තමයි ගන්නේ නංගා. දිගටම එහෙමද ? නැත්නම් ලඟකදි ඉඳන්ද දවස් දෙකක් උනේ ? සමහර වෙලාවට 1 - 2 Days වගේ තියෙන එක Early Signs Of Pregnancy වෙන්නත් පුළුවන්. ඒත් ඔයා මැරි කරලා නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැනේ ... ❤️
@a.perera4209
@a.perera4209 2 ай бұрын
@@Devindhi na na akke marry karala na mama thama 19 danata tika kalayak.. Mata irregular period circle ekak thamai thibune ita passe mama wedanawa hindama aga sithala wena jathi bonna purudu una ita passe regular una circle ek eda idala thamai daws dekak thiyenne
@nirashaekanayaka625
@nirashaekanayaka625 2 ай бұрын
Not enough time to read english subtitles dear
@Devindhi
@Devindhi 2 ай бұрын
Really Sorry About that Darling. I Will Definitely Correct that Mistake Next Time ... ❤️🤗
@ItsAki_825
@ItsAki_825 2 ай бұрын
Akki whiteheads,pimple marks normally ikmanin nti krgnna krnn puluwn krama monawda 😔
@Devindhi
@Devindhi 2 ай бұрын
Whitehead Strips පාවිච්චි කරන්න නංගා. නැත්නම් මූණ ස්ටීම් කරලා Extractor Tool එකකින් Whiteheads අයින් කරන්න. Pimples Marks වලට Alpha Arbutin තියෙන Serum එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ඔය ප්‍රශ්න දෙකටම Benzoyl Peroxide Gel එකක් පාවිච්චි කරන එකත් හොඳයි ... ❤️
@chamudinawanjana8608
@chamudinawanjana8608 2 ай бұрын
Akke e searum eke name ek kiynnko
@Devindhi
@Devindhi 2 ай бұрын
The Ordinary Niacinamide 10% + Zinc 1% Serum ... ❤️
@pm11739
@pm11739 2 ай бұрын
Dr mage muune lapa kalal , nahaya kata hariya poddk dark gathiya tyna nisa mama the ordinary alpha arbutin serum eka gtta. Me serum ekat ekk simple skin care routine ekk ptn gnn mn products tikk gtta. Himalaya neem face wash Janet cucumber toner Ordinary serum alpha arbutin Himalaya natural glow cream Nature secrets sun & fun lotion eka Me products tika me piliwelata morning & night use karata kmk na neda dr. Face ekatai bellatai. sudu nowi lapa kalal nti clear skin ekk gnnai ona mta Me wge advices ahpu ayta oya rp krl tibuna. Maat advice & details enkn bln innw dr. Thnk u ❤ (24 yr knkt me himalaya product eka ehm kmk na nd. Gdk scl yna ayata hodai kyl tyna nis apita gataluwk na neda.)
@Devindhi
@Devindhi 2 ай бұрын
ඔයා තෝරගෙන තියෙන ප්‍රඩක්ට්ස් ටික හොඳයි. Sunscreen එක පස්සේ තව ටිකක් SPF Protection වැඩි එකකට යන්න පුළුවන් නම් හොඳයි. Himalaya ඕනීම වයසක කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් හමට ගැලපෙනවා නම්. Alpha Arbutin එකත් එක්කම Vitamin C Serum එකකුත් පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් Effective. නැතත් ප්‍රශ්නයක් නැහැ. ඔයා කියපු පිළිවෙළට පාවිච්චි කරන්න AM PM. Sunscreen එක විතරක් PM Routine එකේදී Skip කරන්න. සතියකට වතාවක් ගෙදරදිම පොඩි Clean Up එකක් දාගන්නත් අමතක කරන්න එපා ... 😊❤️
@pm11739
@pm11739 2 ай бұрын
@@Devindhi thnk u so much dr.. 🥰♥️ e products select krgnna oyagema videos godak wadagat una 😇
@Devindhi
@Devindhi 2 ай бұрын
@@pm11739 මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඉස්සරහට මට කියන්න. මම අනිවාර්යයෙන්ම Help කරන්නම් ... ❤️😊
@pm11739
@pm11739 2 ай бұрын
@@Devindhi hri dr 🥺🫂♥️ thnk u
@madushikajayamali9468
@madushikajayamali9468 2 ай бұрын
Thank you akka ❤
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️😊
@traveling1477
@traveling1477 2 ай бұрын
Thanks akki ❤❤❤
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@ranilsudarshana5568
@ranilsudarshana5568 2 ай бұрын
Harima vadagak vidio ekak🙂❤️
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much ... ❤️
@rashininirasha7482
@rashininirasha7482 2 ай бұрын
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️
@AYISHU_vlogs
@AYISHU_vlogs 2 ай бұрын
So nice of you akki🥹💕
@Devindhi
@Devindhi Ай бұрын
❤️🤗
@rankothrupasinha6267
@rankothrupasinha6267 2 ай бұрын
First comment akkiyo lassanayi adath❤
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@rankothrupasinha6267
@rankothrupasinha6267 2 ай бұрын
Welcome akkiyo❤
@sayuriimasha-gn8dn
@sayuriimasha-gn8dn 2 ай бұрын
Thank you akkiyoo❤️🥺
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@dilesharanmini5455
@dilesharanmini5455 2 ай бұрын
♥️🥰
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️😊
@DanushikaDenuwanthi
@DanushikaDenuwanthi 2 ай бұрын
Thanx akka ❤️
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@hirunikavisha6703
@hirunikavisha6703 2 ай бұрын
❤❤❤❤
@Devindhi
@Devindhi Ай бұрын
❤️
@Nethu-oy8db
@Nethu-oy8db 2 ай бұрын
Thank you akke math okata mn aluth kenek giya mase thamay mulinma hadune
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️😊
@dulari1391
@dulari1391 2 ай бұрын
Anee thnkss akkiii❤😊
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@nawodikasewwmini8611
@nawodikasewwmini8611 2 ай бұрын
Thank you akke ❤
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@pavanikesara
@pavanikesara 2 ай бұрын
Heeyy Darlim❤
@Devindhi
@Devindhi 2 ай бұрын
Hey Pavi ... ❤️
@WindyJay-v2m
@WindyJay-v2m 2 ай бұрын
Thank you akki♥️🥺
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@dilanimadugeethika8404
@dilanimadugeethika8404 2 ай бұрын
Akke mensas hadedi mata hariyata bada ridenna aran hodatam amaru wenawa ethkota meka biuwham hatiyanwda
@Devindhi
@Devindhi 2 ай бұрын
ඔව් මෙන්සස් හැදුනම හැමදාම උදේට තේ කෝපි වෙනුවට මේක බොන්න ... ❤️
@dilanimadugeethika8404
@dilanimadugeethika8404 2 ай бұрын
@@Devindhi thank you akki ♥️
@kavi7677
@kavi7677 2 ай бұрын
Thank you akki❤❤❤
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️🤗
@piumikumari45
@piumikumari45 2 ай бұрын
Godak watina video ekak
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much ... ❤️
@thyagathemindi5897
@thyagathemindi5897 2 ай бұрын
useful .❤
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much ... ❤️
@DewliShanaya-gi7xg
@DewliShanaya-gi7xg 2 ай бұрын
❤❤ nice akke ❤❤
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much Nanga ... ❤️
@SithuVibe
@SithuVibe 2 ай бұрын
❤🎉
@ShakilaWeerasinghe-je2mv
@ShakilaWeerasinghe-je2mv 2 ай бұрын
Menika🎉❤
@Devindhi
@Devindhi 2 ай бұрын
Shehani ... ❤️
@N_Piyu
@N_Piyu 2 ай бұрын
❤️
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️
@LakshikaRathnasooriya
@LakshikaRathnasooriya 2 ай бұрын
❤😊
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️
@harshaniisanka9036
@harshaniisanka9036 2 ай бұрын
මම එක🙈🙈😁😁
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much Darling ... ❤️
@ishanmadushanka1229
@ishanmadushanka1229 2 ай бұрын
👊👊👊🤛🤜👣👣
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️
@sheriljayasinha5172
@sheriljayasinha5172 2 ай бұрын
❤❤❤❤
@Devindhi
@Devindhi Ай бұрын
❤️
@sarangikavindiya9133
@sarangikavindiya9133 2 ай бұрын
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️
@Dula.8
@Dula.8 2 ай бұрын
Thank you akki ❤
@Devindhi
@Devindhi 2 ай бұрын
😊❤️
@chathurikaroshani8542
@chathurikaroshani8542 2 ай бұрын
❤❤
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️
@ANuANu-c8r
@ANuANu-c8r 2 ай бұрын
❤❤
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️😊
@surangikamadumali1125
@surangikamadumali1125 2 ай бұрын
❤❤❤❤❤
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️
ADHD in Women
9:10
How to ADHD
Рет қаралды 4,2 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 21 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
24 Feminine Hygiene Tips EVERY Girl NEEDS To Know
29:14
Adete Dahiya
Рет қаралды 1,2 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 21 МЛН