Personal Finance Management - ධනවත් වෙන්න දැනගන්න ඕන දේ...

  Рет қаралды 34,608

Mohan Palliyaguru

Mohan Palliyaguru

Жыл бұрын

#mohanpalliyaguru #success #motivation #life #motivational #finance #personalfinance

Пікірлер: 63
@lifewithdilan
@lifewithdilan Жыл бұрын
ජීවිතේට අවශ්‍ය වැදගත්ම පාඩමක්...❤ ස්තූතී ඔබ තුමාට...
@Fafam4t
@Fafam4t Жыл бұрын
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏
@nilankaweerasinghe4500
@nilankaweerasinghe4500 Жыл бұрын
ජීවිතයේ අපිට අත්‍යවශ්‍ය සියල්ල කරන්න මුදල් අවශ්‍යයයි. ඒ සදහා ඔබේ හරබර අදහස් දැක්වීම පිළිබඳව බොහොම ස්තුති........
@kumaridissanayake4095
@kumaridissanayake4095 Жыл бұрын
බොහෝ ම ස්තූතියි මහතානෙනි.....
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
මේ වැඩ සටහාන් පංසලේ හමුදුරුවන්ටත් ගොඩාක් වැදග් වෙනවා ගමේ පිංවතුන්ට බණට කියන්න.❤👍
@Ringtonepodda
@Ringtonepodda 11 ай бұрын
Uba උම්බැ කිය කියා තනකොලම කාපිය. ..
@nethdamtv411
@nethdamtv411 11 ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් .තෙරුවන් සරණයි
@Playwithmini999
@Playwithmini999 Жыл бұрын
ජීවිතයට අවශ්‍ය තවත් වැදගත් පාඩමක්.....❤
@ckherath8632
@ckherath8632 10 ай бұрын
දන්න අය කියන්න නැ ඔබ තුමා වගෙ
@RavinduShehan-tt6oz
@RavinduShehan-tt6oz 11 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.ඔබ තුමාගේ වීඩියෝ අවුරුදු දෙකකට කලින් බලපු ම්න් ඔබ තුමා කියපු විදිහට මුදල් පාලනේ කලා පැසිව් ඉන්කම් හදාගත්තා.මුදල් පොලියට දීලා දැන් මන් රජයේ සේවකයඑක් වගේ 10ගුනයක් විතර මාසිකව කිසි වැඩක් නොකර උපයනවා.මම අවුරුදු 23ක පුද්ගලයෙක්.ඔබ තුමටා මම සදා නයගැතියි.🙏🙏🙏🙏🙏🙏🙏
@shashikalakshan4316
@shashikalakshan4316 11 ай бұрын
නියමයි බොහොම වැදගත් නිවේදි කාවත් හොදයි ඒත් සර්ගෙ වීඩියෝ තනිවම කරන එක ගොඩක් හොදයි කියල මට හිතෙනවා ඒ කියන්නේ සාකච්ඡාවක් වගේ නොවී
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Theruwan saranai ser godak sthuthi godak watina vidio ekak jayawewa obatath jayawewa obathumiyata...niduk nirogi suwa deerga ausha sampath salasewa suwase jiwath wenna awakashaya salasewa theruwan saranai
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
වැදගත්ම පාඩමක් ස්තුතියි දැනුවත් කලාට ❤❤🙏🙏
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
බොහොම වැදගත් අදහස් ටිකක්.....මට තවත් වැදගත් ඔබ තුමාට බොහොම ස්තුතියි......
@pradeeprathnayaka1080
@pradeeprathnayaka1080 Жыл бұрын
සර් ඔබ තුමාට බොහොම ස්තූතියි මේ වගේ වටිනා අදහස් අපිට ලබාදීම සම්බන්දව .මම ඔබ තුමාගේ වැඩසටහන් සෑම එකක්ම බලනවා.බොහොම ස්තූතියි සර්
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 Жыл бұрын
Thank you so much sir God bless
@ireshamanohari765
@ireshamanohari765 Жыл бұрын
බොහෝම ස්තූතියි පෞද්ගලික මූල්‍ය කලමනාකාර ය ගැනත් වීඩීයෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා සර්
@nishanthaperera722
@nishanthaperera722 Жыл бұрын
මූල්‍ය කළමාණකරනය සහ ආයෝජන කළමණාකරණය සම්බන්දයෙන් වෙනම වීඩියෝ සීරියස් එකක් ඕනේ සර්
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Bohomathma sthuthi obathumata🙏🙏🙏 ❤❤
@user-xx6gb5kq1c
@user-xx6gb5kq1c 11 ай бұрын
Thank you sir
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Жыл бұрын
Thank you very much for your Advice ...and love this girl ❤....
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 Жыл бұрын
You're so welcome!
@samansenavirathna5814
@samansenavirathna5814 Жыл бұрын
Thanks
@lasanthalasantha3368
@lasanthalasantha3368 Жыл бұрын
1st 👍comment
@user-di9eu9xq1t
@user-di9eu9xq1t 11 ай бұрын
Oba thuma karana widiya kiwwoth hondai..boru bila gahuwa kiyala obe rate janathawata labena deyak na..oyata nam salli labei...me video kattiya balana nisa..
@prasangaferdinandusz9866
@prasangaferdinandusz9866 Жыл бұрын
Thank you very much Sir.
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 Жыл бұрын
You are most welcome
@dilanrandika9893
@dilanrandika9893 Жыл бұрын
👍👍
@dammikah.g.1785
@dammikah.g.1785 Жыл бұрын
Thank you sir 👍👍👍👍
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 Жыл бұрын
Most welcome
@vimukthijanith7974
@vimukthijanith7974 11 ай бұрын
❤️
@breeze6918
@breeze6918 Жыл бұрын
👍👍👍
@buddhinichathurangi7141
@buddhinichathurangi7141 Жыл бұрын
❤❤🙏
@ruwangunawardana9829
@ruwangunawardana9829 3 ай бұрын
🙏❤️👍
@leela1447
@leela1447 11 ай бұрын
🌷🌷🌷🙏🙏
@shanika752
@shanika752 Жыл бұрын
❤❤❤❤ 😊😊😊😊
@luxurydream2600
@luxurydream2600 Жыл бұрын
Thank you sir. Thank you very much 🙏
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 Жыл бұрын
Most welcome
@anjanisamarasinghe755
@anjanisamarasinghe755 Жыл бұрын
Sir how can I join to your workshop about financial management? I n in overseas
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 Жыл бұрын
@@anjanisamarasinghe755 Kindly Send the WhatsApp Message for this number 0770704011
@dilshanmadushankawimalawee1923
@dilshanmadushankawimalawee1923 11 ай бұрын
mudal ayojanaya gana wisthara kiyanna puluwanda. mage padiyen dan podi ganak ithuru kara ganna puluwan widiyata hada gaththa. eth ayonanaya karanna widiyak naa
@ranilfernando9853
@ranilfernando9853 Жыл бұрын
👍👍👍👍👍👍👍💗
@user-my5ki9pn6r
@user-my5ki9pn6r Жыл бұрын
Thank you sir🤝🙏🏻
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
❤❤❤❤👍👍👍👍👍❤❤❤❤❤❤
@MalakaPriyalasantha
@MalakaPriyalasantha Ай бұрын
😅😮❤
@rkasrathnayaka2322
@rkasrathnayaka2322 Жыл бұрын
Owa boru kata danawath kenenk kawadawath kiyanne na danawath wena vidiya 🎈
@luislambert6955
@luislambert6955 11 ай бұрын
Promo>SM ✨
@vipulasenarathna2772
@vipulasenarathna2772 Жыл бұрын
සෝට් වීඩීඕ දාන්න බලන්න අප්පිරියයි දිග වීඩීඕ
@noelbhadrakakannangara2081
@noelbhadrakakannangara2081 Жыл бұрын
අර අචලා හොල්මනට වඩා මේ ප්‍රසන්ටර් හොදයි
@vipulasenarathna2772
@vipulasenarathna2772 Жыл бұрын
ඔයාගේ වීඩීයෝ ලොකු වැඩී
@SHENAL.A.TO.Z
@SHENAL.A.TO.Z Жыл бұрын
මෙහෙ අහපන් බොල සල්ලි කියන දෙය වර්නනා කරන්න එපා. සල්ලි හොයන්න මිනිස්සුන් කොච්චර දුක් විදනවද ? සල්ලි කොලයක් බල්ලෙක් ට දිලා බලන්න උ මොකද කරන්නෙ කියලා ? සල්ලි මිනිස්සුන් ව වහල් කරගෙන ඉන්නෙ ? ( කාලකන්නි සල්ලි මිනිස්සුන්ව ඔන පැත්තකට හරවන්න පුලුවන් ඔය දෙයට බොරැ ද මම කියන්නෙ ) .ඔලුවෙන් හිතලා බලහන් බොල.
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Salli ballonta dennepa bola.e sallivalin ballanta kanna monawa hari aran dipan bola.salli nathuwa ba
@chandraa379
@chandraa379 11 ай бұрын
Estute.mahtmayanne
@chithrakumari1395
@chithrakumari1395 Жыл бұрын
Thank you sir
@home_ceylon
@home_ceylon Жыл бұрын
Thank you sir 🎉
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 Жыл бұрын
Most welcome
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 Жыл бұрын
Thanks
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 Жыл бұрын
Welcome
@rruwankumara8761
@rruwankumara8761 Жыл бұрын
👍👍👍
@amilasandaruwan9386
@amilasandaruwan9386 Жыл бұрын
@dilrukshiaberathnne5678
@dilrukshiaberathnne5678 Жыл бұрын
Thanks sir
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 Жыл бұрын
Welcome
@chamindabro5268
@chamindabro5268 Жыл бұрын
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 49 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 31 МЛН
ලස්සනවෙන ලස්සන ක්‍රමය...
24:17
Mohan Palliyaguru
Рет қаралды 67 М.