Emergency fund - කරදරේදි පිහිටට එන හදිසි අරමුදල හදාගමු - Money Hacks By Bhathiya Arthanayake

  Рет қаралды 36,087

Motivation.lk

Motivation.lk

3 жыл бұрын

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
bhathiyaarthanayake.com/
Books Order Google Form
forms.gle/nrxnHztjhXfb2xwj8​​​
Resources...
Stock Footages -
pexels.com​​​
#Emergency_Fund #Bhathiya​​​ #Arthanayake

Пікірлер: 203
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
හොද දේවල් මිනිස්සු අතරට ගෙනියන එක ටිකක් අමාරුයි. හැබැයි චැනල් එක වටා එක්‍ රැස්වී සිටින ඔබ නිසා අපි අද එය පහසුවෙන් කරමින් ඉන්නවා. ඔබගේ comments likes වලට බෙහෙවින්ම තුති. හැකිතරම් මෙවැනි දේ Share කරමින් අපට මේ දේ කරගෙන යන්නට සහය වෙන්න. ❤️
@lkcreations5510
@lkcreations5510 3 жыл бұрын
වටිනවා සර් ඒක ❤❤❤🥲
@signetbuddhika406
@signetbuddhika406 3 жыл бұрын
ජයවේවා සර්
@pawithramadubhasini9201
@pawithramadubhasini9201 3 жыл бұрын
ස්තූතියි සර්
@sudeshkumara7390
@sudeshkumara7390 2 жыл бұрын
Us
@sudeshkumara7390
@sudeshkumara7390 2 жыл бұрын
Uuuty k
@chandanawickramasinghe5008
@chandanawickramasinghe5008 3 жыл бұрын
2017 මට ලොකු ප්‍රශ්නයක් ඇති උනා. මම එදා හිතා ගත්තා , ඇත්තටම emergency fund එකක් හැදුවෙත් හොඳයි කියල , එහෙම හිතලා කොමර්ෂල් බැංකුවේ Millionaire ගිණුමක 2018 ජනවාරි පටන් ගත්තා , අද ඒකෙ රුපියල් ලක්ෂ හය හමාරක් තියෙනවා , මට ඕනේ වෙලාවක එකෙන් 75% ගන්න පුළුවන් ක්ෂණික ණයක් විදියට . මටත් ස්වයං ආත්ම තෘප්තියක් ලැබුන ඔබගේ මේ වීඩියෝ එක බලනවිට. බොහොම ස්තූතියි .
@kashyamimala3740
@kashyamimala3740 3 жыл бұрын
Sir oya kamathi nam mata phon nu eka ewanawada
@isharakavinda5796
@isharakavinda5796 3 жыл бұрын
සර්, මන් 2nd shy Al කරෙ මෙවර AAA ලබාගැනෙමට සර්ගෙ vedio හුගක් උපකරි උනා ඔබතුමට බොහොම ස්තුතියි 🙏
@mahela6507
@mahela6507 2 жыл бұрын
මමත් ගන්නවා
@realityhits
@realityhits 3 жыл бұрын
මේ කාරණාව ඇත්තටම හරිම වටින දෙයක්. මම අවුරුද්දකට විතර කලින් මේ emergency fund එකකට ටික ටික එකතු කරන්න ගත්තේ. ඇත්තටම හදිස්සියකට ගන්න සල්ලි ටිකක් පැත්තක තියෙන බව දන්න කොට තියෙන මානසික සහනය වචන වලින් කියන්න බෑ. මේ වගේ දේවල් ශෙයා කරන එක හරිම වටිනවා
@thisarathisara1
@thisarathisara1 3 жыл бұрын
ගොඩක් ම වටිනවා සර්, A/l කරන කෙනෙක් වෙලත් සර්ගෙන් මේවා ඉගෙන ගන්නවා. බොහොම පිං ඔබතුමාට!!!
@chinthikawijayasundar4855
@chinthikawijayasundar4855 3 жыл бұрын
Gadak watinawa sar
@parindisenavirathna3608
@parindisenavirathna3608 Жыл бұрын
අපි දැන් ඉගෙන ගන්නේ ...ඔයාලා ගොඩක් වාසනාවන්ත යි
@SurangaJayasingha
@SurangaJayasingha 3 жыл бұрын
ඉතාම වටින කාරනාවක් ...මමත් අව්රුදු ගණනාවක සිට මේ දේ කරගෙන යන කෙනෙක් විදිහට.. මේ අවසානයේ බුදු දහමේ කියපු කාරනා සියල්ලම අපට ලැබෙනවිට දැනෙන ආත්ම තෘප්තිය කියන්න වචන නැ ..මාරම නිදහසක් ...මෙවැනි දේ තවතවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
@isankamadanayaka5495
@isankamadanayaka5495 Жыл бұрын
Job එකට ගිහින් අවුරුදු 3ක් යනකං එක රැපියලක් ඉතිරි කලේ නෑ. වියදම් කරලා ඉතිරි කරන්න හැදුවේ. ඊටපස්සේ මාසෙකට යම් මුදලක් නිශ්චිත දිනයකදී වෙනත් ගිනුමකට කැපෙන්න ගත්තා එකට card ගත්තේ නෑ. එකතුවෙන මුදල් පසුව ආයෝජන කලා . අනිවාර්යයෙන් හදිස්සි යකට ගන්න මුදලක් ඒ ගිනුමේ ඉතිරි කලා... ගොඩාක් ස්තූතියි තව දේවල ඉගෙන ගත්තා...😊😊😊
@gamihadagasma743
@gamihadagasma743 3 жыл бұрын
ජීවිතය ට එකතු කරගත යුතු වැදගත් කාරණාවන් සරලව වීඩියෝ එකකට ගෙන පැහැදිලි කිරීම මගින් ජීවිතේ අප අතින් මග හැරෙණ දේවල් නැවත නැවතුන තැනින් අාරමිභ කිරීමට පිටුවහලක් වෙයි සර් ,ඔබගේ මග පෙන්වීම ..තෙරුවන් සරණයි ඔබට....
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 3 жыл бұрын
කවුරුත් නැ.......ඒත් පන දෙන්න යාලුවන්නමි ඉන්නවා .මට දෙන්න න්න පුළුවන් ඒයාලට..ස්තුතියි සර් පරිස්සමෙන් බුදු සරණයි .
@parindisenavirathna3608
@parindisenavirathna3608 Жыл бұрын
ජීවිතේ කියාදෙන මනුස්ස දෙවිවරු....❤❤❤❤❤
@nacreations2259
@nacreations2259 3 жыл бұрын
වීඩියෝ එක දාපු ගමන් මේ බලන්නේ..ගොඩක් හොඳ දැනුම්වත් කිරීමක් මේ වෙලාවේ හැටියට ..බොහොම ස්තූතියි 🙏🙏🙏
@kumarigamage6902
@kumarigamage6902 Жыл бұрын
හරිම වැදගත් ජීවිතයට.ස්තුතියි බෙහෙවින්ම.
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 2 жыл бұрын
බොහෝම ස්තූති සර්...මේක මගේ කාලයක් තිස්සේ හිතේ තිබුණ දෙයක්... හරියටම දැනගන්නා ලැබුණා අද...අද අපේ රට තුළ පවතින බොහෝ මිනිසුන්ගේ ආර්ථික දරිද්‍රතාවට හොඳම විසඳුම තමයි මේ... සියළු දෙනාගේ නෙත ගැටේවා... තෙරුවන් සරණයි..🤗💕👊
@athulajayasiriwijeyrathna9295
@athulajayasiriwijeyrathna9295 3 жыл бұрын
ඇත්තටම හොද අදහසක් නොසිතු දෙයක් ඔබට සුබ පැතුම් සර් මෙම වටිනා අදහසට ස්තූතියි ඔබට සදා ජය සතුට සැනසුම සහිත වාසනාවන්ත දිනයක් වේවා!
@binaragimsara2830
@binaragimsara2830 3 жыл бұрын
සර් මේ වැඩසටහන් මේ ලගකදී ඉදන් බලන්නේ හරිම වැදගත් මගේ දරුවා 2021/AL කරනවා ඵයාටත් සර්ගෙ චැනල් ඵක බලන්න කියලා නිතරම මතක් කරනවා බුදු සරණයි සර්
@pushpasenarathna6279
@pushpasenarathna6279 3 жыл бұрын
Sirge motivational video godak hodai. Jivithe sarthaka karana hoda deyak. Super
@malvisoriya1309
@malvisoriya1309 7 ай бұрын
මෙම වීඩියෝ දැන් මා බලන්නේ මිට වසර කිහිපයකට පෙර කරපු එකක් නමුත් අදටත් වටිනවා අපට සියලුම කමෙන්ට් වලට මා මිට පෙර සිටම ලයික් එකතු කරනවා යම් වේලාවක් අරගෙන මොකද අපට කරන මෙම සමාජ සත්කාරක වැඩසටහන මගින් අපි යම් දැනුමක් ලබා ගැනීම සහා පෙරලා එයට ස්තූතියි කියන්නා සේ ම අපෙනුත් ඔබතුමන් හට සහය ලබා දියයුතු ය බෙහෙවින් ම ස්තූතියි ඔබතුමන් හට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏
@malanihemachandra8073
@malanihemachandra8073 3 жыл бұрын
Itama watinawa sir video eka thank you 🙏👌 .. obata Jayawewa Thunuruwan saranai 🙏
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
ස්තුතියි සර්...සැමදා අපේ දියුණුවට මගපෙන්වීම පිළිබඳව...
@tharindunimshara6362
@tharindunimshara6362 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤️
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 බොහොම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට ..........!👌👍👌👍👌👍👌👏👊😀😀😀😀
@mareenkarunaratne5556
@mareenkarunaratne5556 3 жыл бұрын
Very useful video Sir. Thank you.. God bless you!!
@thakshilajayawardhana330
@thakshilajayawardhana330 2 жыл бұрын
hama video ekakma balanawa. Boho dewal igenagnna Labuna. Godak stuuti. 🤝 Obata jaya
@rasikarathnayake9101
@rasikarathnayake9101 3 жыл бұрын
Godak watina vidio ekak hamotama..thank you so much mr bathiya
@athulakarunathilake1888
@athulakarunathilake1888 3 жыл бұрын
Dear Sir, Very appropriate message to the Society.. Thanks a lot.
@samikaekanayake6051
@samikaekanayake6051 Жыл бұрын
ස්තුතියි /ඒකේන භොගේ භුංජ්‍යෙයිය..ද්වීහි කම්මං පයෝජයේ..චතුත්තංච නිධාප්‍යෙය...ආපදාසු භවිස්සති(බුදුහිමි)=තේරුම..තම ආදායම 4 බෙදා එයින් එකකොටසක් තම පෞද්ගලික පරිබොජනය සදහාද,ආදායමෙන් කොටස් 2ක් නැවත එම ආදායම් මාර්ගයෙහිම ආයෝජනය හදහාද,4 වන කොටස හදිසි ආපදාවකදී පරිබෝජනය සදහා ඉතිරිකිරීම සදහාද වෙන්කරන්න..යනුවෙනි
@b.gdishani5056
@b.gdishani5056 3 жыл бұрын
Godak watinawa sir me vedio eka . Me gena denan hitiyata meka karanna oni kiyala hituwat eka patan gatte ne sir. Meeta awrudu 5kata kalin me vedio eka tibba nm kiyala hitenawa sir. Thank you sir. Adama eka mn patan gannawa
@Nishanthamax20
@Nishanthamax20 3 жыл бұрын
ඇත්තට පොතක් කියනවා වගේ වැදගත් මට .. 👍❤
@gayaniprasangika4196
@gayaniprasangika4196 Жыл бұрын
ස්තුතියි සර් මේ සිදු කරන දැනුවත් කිරීම් වලට🙏❤️
@christablebrohier1722
@christablebrohier1722 3 жыл бұрын
අර snow ball ණය ගෙවාගෙන යන විදියත් එක්කම emergency fund එකක් හදාගන්න විදිය, එතකොට salary එක සමග insurence, savings හැමදෙයක්ම කරන විදිය ගැන video එකක් කරන්ඩ පුළුවන්ද ඔබතුමාට.
@shehanchamu1773
@shehanchamu1773 2 жыл бұрын
Sr hamadamath godak pin jivithe. Hada ganna me.. wage lassana padam kiyala denawata👌
@dayachandrapala7591
@dayachandrapala7591 3 жыл бұрын
හොදින් අවබෝධ වුනා ස්තුතියි මහත්මයා
@amilagamage77
@amilagamage77 3 жыл бұрын
මිනිසුන්ගේ ජීවන තත්වය උසස්කිරීම සදහා ඔබ දක්වන මේ දායකත්වය ගොඩාක් විශිෂ්ඨ යි
@deepikadissanayake5012
@deepikadissanayake5012 3 жыл бұрын
ස්තුතියි සර් 🙏🙏 වටිනා මාතෘකාවක් ...
@sanduwithanage9827
@sanduwithanage9827 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@dayanjayawardana5619
@dayanjayawardana5619 3 жыл бұрын
ගොඩක් ම වටිනවා ස්තූතියි.
@diyapotagepriyadarshani4830
@diyapotagepriyadarshani4830 3 жыл бұрын
Thank you so much sir for ur valuable guidance.stay safe ...
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
ඉතාමත් ම වටිනා දේශන ය ක් 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@mobitec4902
@mobitec4902 3 жыл бұрын
Thank you so much for ur valuable guidance.......
@chathuranga0316
@chathuranga0316 3 жыл бұрын
Sirge video ගොඩක් වටිනවා
@predeeppredeep7895
@predeeppredeep7895 3 жыл бұрын
බොහොම පිං සර්ට ඇත්තටම දැන් තමයි තෙරෙන්නෙ සර් මන් ලගදිම පටන් ගන්නවා සර් කිව්වා වගෙ තෙරුවන් සරණයි.
@imethiduwara7417
@imethiduwara7417 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා සර්😊
@suijkannansusuijkannansu7366
@suijkannansusuijkannansu7366 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි සියළුකරුනු කාරනා පැහැදිලි කිරිම පිලිබද තෙරුවන් සරනයි
@natureeye7389
@natureeye7389 3 жыл бұрын
Bathiya sir.go ahead .you are valuable for modern society.
@sandaluillukkumbura4552
@sandaluillukkumbura4552 3 жыл бұрын
Mr.Bhathiya you have such an amazing teaching style and I loved it. Most importantly, your videos are very educative. Hope to cover all your past videos. Good Luck...!!!
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
thank you, Brother. appreciate your feedback
@guwanikawshalya9146
@guwanikawshalya9146 3 жыл бұрын
Thankyou sir.godak watina video ekak.❤️
@belfabasnayake7673
@belfabasnayake7673 3 жыл бұрын
Thank you sir. Godak watina upades tikak.budusaranai sir.
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 жыл бұрын
Godaak pign sir. Godaak watinawa. Obata jaya........!!!
@nethradesilva8033
@nethradesilva8033 Жыл бұрын
බුදුසරණයි සර් 🙏 මනා දැක්මක් කියලා දුන්නට, ම්හිපිට දෙවිවරු, කියලා දැක්කේ සර්ගෙන්,
@anuruddhaparakkrama3819
@anuruddhaparakkrama3819 3 жыл бұрын
ස්තුතියි....සර් 😍❤️
@priyadanasekara2785
@priyadanasekara2785 3 жыл бұрын
Godak watina video ekak sir . bohoma sthuthi sir budu saranai .
@ravidudias1360
@ravidudias1360 3 жыл бұрын
බොහොම ස්තුති
@nelumnawarathne3951
@nelumnawarathne3951 3 жыл бұрын
Attatama watina deyak sir..❤️
@salinduhansa2986
@salinduhansa2986 3 жыл бұрын
ගොඩක් ස්තුති සර්..🙏
@shadowlk5931
@shadowlk5931 3 жыл бұрын
Godakma watina video ekk sir. Podi kle idan me krmaeta giyoth liku gamanak ynda plwn
@lahirusudarshana5947
@lahirusudarshana5947 3 жыл бұрын
Thank you sr you have become my life coach bs
@signetbuddhika406
@signetbuddhika406 3 жыл бұрын
ස්තුතියි සර්
@user-ce9pw2pq4w
@user-ce9pw2pq4w 3 ай бұрын
Godak pahadiliwa kiyala dunna sar , bohoma istuti obatumata ,mudal parsna walata sahanayak laba ganna hodama visadumak obatuma kiyala dunna ,hitata loku saktiyak labuna , istuti istuti istuti sar obata,🙏🙏🙏
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 28 күн бұрын
❤❤❤Godak watina vidiyowak❤
@ruwandhikaweeerawikrama5679
@ruwandhikaweeerawikrama5679 3 жыл бұрын
ස්තූතියි බෙහෙවින්ම
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 3 жыл бұрын
බොහොම ස්තුති සර්....
@janithpasindu151
@janithpasindu151 3 жыл бұрын
මසික වටුප කොහොමද වියදම් කරන්න ඔනෙ කියලා විඩියෝ එකක් කරන්නකො සර්
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
අපි කරමු ඉදිරියේ දි විඩියෝ එකක් කරමු
@janithpasindu151
@janithpasindu151 3 жыл бұрын
Thanks sir
@funnycreation9323
@funnycreation9323 Жыл бұрын
ජය වේවා sir
@rizwanhussain1768
@rizwanhussain1768 3 жыл бұрын
Sir kiyamana hema vitama oba lassanata galapanawa tks akata
@come-to-c-our-channel
@come-to-c-our-channel 3 жыл бұрын
ස්තුතියි
@asankawiggin
@asankawiggin 3 жыл бұрын
Thank you so much
@damithroshan2045
@damithroshan2045 3 жыл бұрын
Thanks bathiya bro👍
@madhusankasmw4145
@madhusankasmw4145 3 жыл бұрын
මං හැමදාම අහන්ව...තව වීඩීයෝ කරන්න මහත්මයා
@milroypradeep118
@milroypradeep118 3 жыл бұрын
Thank you Sir
@kelumvlog3833
@kelumvlog3833 3 жыл бұрын
ස්තුතියි සර්. මේ වගේ වීඩීයෝස් වලින් ම්නිසුන්ට ජිවිතය ජිවත් කරවන්න හොද පිටුවහලක් වෙනවා❤
@chamindagamage5030
@chamindagamage5030 3 жыл бұрын
Obathumata godak ස්තුතිය මහත්මයා . oba thuma gen ma hata advice ganna obathuwa sambanda viya haki kramayak nadda
@supuntharaka3601
@supuntharaka3601 3 жыл бұрын
සර් මට ඔයාගෙ වීඩියෝ දැක්කෙ දැන් දවස් දෙකකට කලින් ඒ වෙලාවේ ඉදලා මේ වෙනකොට ගොඩක් වීඩියෝ බැලුවා හරියටම මන් ගැන කියනවා වගේ මට හිතෙන්නෙ මට අවුරුදු 23යි මේ වෙනකොට මං බැදලා මට අවුරුදු තුන හමාරක දුවක් ඉන්නවා මං මගේ පව්ලට හරිම ආදරෙයි නිතරම හිතන්නෙ කොහොම හරි හොදට ජීවත් වෙන්න ඒ නිසා මන් ගොඩාක් ජොබ් කලා එක තැනක ඉන්න බෑ ඒත් මං මේ පාර මං දන්න පුරුදු ජොබ් එක කරන්න පටන් ගත්ත ඒ නිවාස පින්තාරූ කරන එක මං ඒ ජොබ් එකට ගොඩක් ආසයි මට ඒ කරන එකකින් වත් මට මගෙ ටාගට් එකට යන්න බෑ සල්ලි ඉතුරු වෙන්නෙ නෑ හැමදාම රෑ එලි වෙනකන් කල්පනා කරන්නෙ මං කොහොම හරි හෙට ඉදලා හරියට කරනවා කියලා ඒත් ඒ දවසත් නිකන්ම ගෙවිලා යනවා කල්පනා කරන එක විතරයි වෙන්නෙ වැඩේ වෙන්නෙ නෑ අතට එන සල්ලි පාලනය කරන්න දන්නෙ නෑ ඒත් නිතරම මගේ හිතේ තියෙන්නෙ මගෙ බිරිදවයි දරුවයි හොද තැනකට ගේන්න මං විදින දුක දරුවට නොදෙන්න ඒත් මට ඒක කරන්න කියලා හිතුනට මගේම වැඩ නිසා වෙන්න ඇති ගන්න ගන්න හැම වැඩක්ම හරියට කෙරෙන්නෙ නෑ මුලින්ම ලොකු උනන්දුවකින් පටන් ගත්තට අවසානෙට මට එපා වෙනවා වැඩක් කරන්න හිතෙන්නෙ නෑ වෙන එකක් පටන් ගන්න හිතෙනවා මගෙ හිත එක තප්පරයක් වත් එක තැනක නෑ විකාර දේවල් ඔලුවට එන්නෙ අනේ සර් මං පොඩි කාලේ ඉදලා ගොඩක් දුක් වින්දා ලොකු අදුරු අතීතයක් තිබුනේ මට බෑ මගෙ දරුවට බිරිදට ඒ තත්වෙ උදා කරලා දෙන්න පුලුවන් නම් මට උදව් කරන්න සර් මේ තත්වෙන් ගොඩ එන්න සර්ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏
@rohanaranaweera8428
@rohanaranaweera8428 3 жыл бұрын
Kohada oya..
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
මට ඔබගේ දුරකතන අංකය ලබාදෙන්න.
@hannahnona2847
@hannahnona2847 3 жыл бұрын
Good advice
@malakaamenmihiran3595
@malakaamenmihiran3595 2 жыл бұрын
Thanks ada e thiranaya gaththa
@sameeradissanayake7299
@sameeradissanayake7299 3 жыл бұрын
Thanks 🙏
@nishagayani8263
@nishagayani8263 3 жыл бұрын
Super thank you sir 🙏🙏🙏🙏🙏🙏
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w 3 жыл бұрын
Thank you very mutch sir ❤❤❤🙏
@praveenmalith4437
@praveenmalith4437 3 жыл бұрын
ගොඩාක් වටින විඩියොවක් සර් මාරම අදහස් ටිකක් ගලා ගෙන අවේ සර් ව්‍යාපාරයක් පවත්වන්න මුලික පියවර මොනවාද කියලාත් කියලා දෙන්න කො සර් 🖤😇
@Ratawate-aroundthecountry
@Ratawate-aroundthecountry 3 жыл бұрын
සත්‍ය වශයෙන්ම මේ අත්දැකීම දැන් අත්විදිමින් සිටිනවා😑
@shahanifernando5133
@shahanifernando5133 3 жыл бұрын
Thanks very much sir 💐💐💐👍
@singhabahuchaminda6548
@singhabahuchaminda6548 3 жыл бұрын
බොහොම ස්තුති සර්
@slnimeya674
@slnimeya674 2 жыл бұрын
Thank you very much sir,
@ajithpriyantha1084
@ajithpriyantha1084 3 жыл бұрын
Great vidio
@chamithmotors5348
@chamithmotors5348 3 жыл бұрын
Niyamai sir
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
thank you very much sir❤️
@danushkasasindu9798
@danushkasasindu9798 3 жыл бұрын
කාලය හා අරමුනු කලමනාකරනය කරන විදිය ගැන වීඩියෝ එකක් දාන්න සර්.
@aravindawickramatilaka3116
@aravindawickramatilaka3116 3 жыл бұрын
Tanx Sir !
@smartthinker5197
@smartthinker5197 2 жыл бұрын
Thank you sir🎁😇🌏
@wasanthabatagoda7678
@wasanthabatagoda7678 3 жыл бұрын
tks lot..
@lakruwansigera4271
@lakruwansigera4271 2 жыл бұрын
ජය
@semuthusemuthupubudu4824
@semuthusemuthupubudu4824 3 жыл бұрын
Superb👌
@CCc-bg4fv
@CCc-bg4fv 3 жыл бұрын
Thank you
@Dreamrootproduction
@Dreamrootproduction 3 жыл бұрын
ස්තූතියි සර්
@gayanakalanka5991
@gayanakalanka5991 3 жыл бұрын
Thanx you
@surangikaliyanage4091
@surangikaliyanage4091 3 жыл бұрын
පරිස්සමින් ඉන්න සර්.බුදු සරණයි
@vavavavavavvavava
@vavavavavavvavava 3 жыл бұрын
Great
@inokaashiro.i1531
@inokaashiro.i1531 3 жыл бұрын
Thanks sr...🙏👍
@karunarathnawagaarachchi5498
@karunarathnawagaarachchi5498 2 жыл бұрын
well done
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 Ай бұрын
tks sir
@wathsalauduwana3552
@wathsalauduwana3552 2 жыл бұрын
Godak watina adahasak sir 🙏🙏🙏
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
Oba thumata Bohoma Sthuthy ❤❤❤
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 42 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 49 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 98 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 42 МЛН