KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විදේශ ගත වී සිටින ඔබට, අවශ්‍ය ණය මුදල පියවර 03කින් ලබා ගමු
2:31
කුවේට් ඔබට ලක්ෂ 20ක බැංකු ණයක් ගන්නේ කොහොමද?. මෙන්න විස්තරේ බලන්න share කරන්න #nilanthavlogs
12:02
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
It works #beatbox #tiktok
00:34
One day.. 🙌
00:33
Personal Loan upto 2.5 Million | Remit money
Рет қаралды 148,725
Facebook
Twitter
Жүктеу
1
Жазылу 155 М.
Isuru Ti
Күн бұрын
Пікірлер: 484
@lataa6979
Жыл бұрын
ණය කාරයෙක් වෙලා මැරෙනවට වඩා ලද දෙයින් ජිවිත් වෙනවා පුතා ..ලංකාවේ ජිවත්වෙන්න..බයයි..
@IsuruTi
Жыл бұрын
😕
@thusithahemani664
Жыл бұрын
ණයක් විදිහට හරි දුන්නොත් ලොකු දෙයක් විදේශ අපෙන් ගන්නවා විතරයි ...... දිපු දෙයක් නැහැ ... දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි
@fazliyafazliyafazliyafazli3360
Жыл бұрын
මට පුළුවන් නම් වට්සැප් හරි ඊමො නම්බර් එකක් හොයලා දෙන්න දැනට කුවෙට් වල ඉන්නෙ ගිණුමක් ඕපන් කරන්න
@lahirulahiru9637
Жыл бұрын
Ai monada gatte oyalagen
@kumarykumary6303
Жыл бұрын
ඔවු ඵ්කනමි ඇත්ත අපිට කවදාවත් හොද දෙයක් කරල නැ
@thusithahemani664
Жыл бұрын
මෙයාලා කොහෙන් දෙන්නද...... දීමේ හොද කමට තමා පුළුවන් තරම් බදු,, ලයිට් බිල් වලින් දෙන්නේ
@nirosininiehs653
Жыл бұрын
Ane oya boru kiyanne
@nilmini1157
Жыл бұрын
Thanks me wage watina vidio ekak kalata,🙏🙏🙏🙏🙏🙏🙏
@tutuup5296
Жыл бұрын
ඔය කියන තරන් ලෙසි නැ. මගෙ wife ගිහින් ඇහුවා ඉල්ලන් නැති දෙයක් නැ ඉඩම් ඔප්පු නැතුව දෙන්නේ නෑ😢
@srimathichandrika8107
Жыл бұрын
Atta ganiyek giyot miniyek miniyek giyot ganiyek witarai illanne natte anit siyaluma de illanawa
@sndfamily5831
Жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත කතාව..උන් ඉල්ලන්නෙ නැති දෙයක් නෑ..
@kumarykumary6303
Жыл бұрын
ඵක හරි ලේසි නැ තමා
@dammikabandara1421
Жыл бұрын
අපිව දැනුවත් කරාට ගොඩක් ඉස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@sujisuji588
Жыл бұрын
පොලිය ගැන කියද්දී ඒ නය එපා වෙනවා.ස්තුතියි ❤️දැනුවත් කලාට👍👍👍
@Pradeepamadushani-z6s
4 ай бұрын
Ane ou math ahuwa belle waladagana hithuna Poliya ahuwama😂
@mm8285
Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි ඔයාට ස්තුතියි දැනුවත් කලාට
@IsuruTi
Жыл бұрын
❤❤
@kuwaitzain4568
Жыл бұрын
100/18.පොලිය වැඩියි දැනුවත් කරාට ගොඩක් ස්තුතියි බුදු සරණයි
@shyamabandara4183
Жыл бұрын
21%
@thilinaprasanga
Жыл бұрын
👍👍👍 නමුත් පොලිය පට්ට වැඩි. අම්මෝ 💔
@piyanandahk2458
Жыл бұрын
ඔබ හොද අදහස්, වැදගත් තොරතුරු දෙන චැනල් එකක්. ඔබට ජයවේවා.
@sanjaya916
Жыл бұрын
කොමර්ෂල් එකේ විස්තර දෙන්නකො
@tasteoflanka-subaksa5162
Жыл бұрын
Thank you me gena denuwath karata obata budu saranai
@priyangikamalkanthi4261
Жыл бұрын
නය අරන් ගිනි ගොඩක ජීවත් වෙනවට වඩා ලද දෙයින් සතුටින් ඉන්න එක වඩාත් හොදයි
@nilanthaprabath9543
Жыл бұрын
අනිවා
@kumarykumary6303
Жыл бұрын
අමිමෝ ඔවු
@himaini9338
Жыл бұрын
Atta
@sarathchandrasiri9592
Жыл бұрын
දැනුවත් කල ඔබතුමාට ගොඩාක් ස්තුතියි බුදු සරණයි 💕🙏💕
@NishanAshvin-gi7ys
8 ай бұрын
ඔලෙවල් අයිඩින්ටියෙන් බැංකුවෙන් සල්ලි ගන්න පුලුවන්ද.? එකට. වයස අදල නැනෙ
@mweerasinhga
Жыл бұрын
බුදුසරණයි පුතේ හරිම උවමනා වෙන් වීඩියෝ එක බැලුවේ අවුරුදු 50 වැඩිනම් ගන්න බෑ කියලා කියද්දී නම් දුක හිතුනා 🙏
@priyanthibanadra2384
Жыл бұрын
Godak sithuti
@rangani.rangani.4590
Жыл бұрын
ගොඩාක් ස්තූතියි පුතේ ඔයාට .
@gdggffhfghf782
Жыл бұрын
ඔය ඔක්කොම කියන්නේ බොරු...... ඔය බැංකු නියූජිතයෝ ඉන්නවනේ මේ රට වල...... එයාල කියන්නේ.... ගෙවල් වල වැඩ කරන අයට ලෝන් දෙන්නේ නැතිලු....... ඉතින් අපිට ඔය කිසිම දෙකින් වැඩක් නැහැ
@deduhadawathasrilanka6292
Жыл бұрын
Apooo malli boc GANA kiyala wadak na man nam salli yawannath na mata romaniya anna lon akak daganna gihin awasana boc yata enna rajaya danna oni kiwa
@tharushikeshla2508
Жыл бұрын
සීයට දහඅටක්. අනේ අම්මේ ඒ අර ගංවල ඉන්න පොලී කාරයින්ගෙන් ගන්න පුළුවන්නේ. සීයට දහයකට විතර සල්ලි. හොඳයිනේ උන්ගෙන් ගන්නවා.
@sandunkaushalya4322
Жыл бұрын
Maseta neme .. Auruddata 100ta 18 i
@sumudujayasingha-e3m
2 ай бұрын
😂😂😂😂
@raneisujata8623
Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹 🌺🌺🌺
@krishanthimalkanthi4322
4 ай бұрын
Boc eken mama nam ahuwa me lagadith..loon dena vidihatawath..ganna puluwan wei kiyala hithenacvidihatawath nemei eyalage kathawa..
@tharushitharushi7785
Жыл бұрын
ස්තූතියි දැනූවත් කලාට
@damsuviwijesinghe6407
Жыл бұрын
Peoples bank nedda
@محمدالمطيري-ي2ه
Жыл бұрын
Ammo.ණය ..ගත්ත.ඕක .කියනවා .විතරයි ..රට.ඉන්න.කෙනෙකු.lon..එකක් .ගත්තා .කියලා .අහල .තියෙනවා ද.සල්ලි .කාර.ලොකු .lokkant.නම්.පුළුවන් .වෙයි
@thilinase90
Жыл бұрын
Mama lankawe B.O.C bank eken ahauwa eyala kiyanawa nayadenna mage namata idamak thiyenna onelu. Mama dan aurudu 6 seychelles work karanne me aurudu 6 ma mama salli damme B.O.C bank eken wadak na kiyala
@chandanikumuduni2884
Жыл бұрын
Good. Dawasakin.malli.oya.dekke..nayak...dei.apita.nayama...
@gigipower5510
Жыл бұрын
එයාල බොරු කාරයෝ එයාලට අපි වැඩකරන ගෙවල්වල හාම් පුතාලගෙන් අස්සන් ගන්න ඕනලු මොකද්ද ඒකෙ තේරුම එයාල තාම හිතනවලු මොකද්ද කරන්නෙ කියලා
@swarnalathaswarna8139
Жыл бұрын
Math katha kala.gewal wala ayata thama lone denny ne
@kasundeshappriya7022
Жыл бұрын
mmth Boc bank eken thamai salli danne.Komada meka ganna puluwan.
@rohinimabarna9183
Жыл бұрын
මනිග්‍රෑම් හරහා අපි සල්ලි එවන්නෙ Boc එකෙන් අවෘදු 4 ම මාරු කලේ අපිට බැරිද
@gigipower5510
Жыл бұрын
අපේ හීන හීන විතරයි අයියේ ඔයාට ස්තූතියි ඔය දේවල් කිව්වට
@manelvijay9741
Жыл бұрын
Godak suti apita naya wela gewanna ba anika apita labuna deyak na naya karayek wela marenna ba thanks oyata
@nadeekasurendra4418
Жыл бұрын
Ane Mata nam one Neha eta hondai Inna ratenma Nayak ganna eka
@weerasekaralakshmi6503
Жыл бұрын
Aka nemi.dan pita rata enna kenage ginumata damu salli .ama paule daruwek namata hrawanna barida.visthara soya danuwath karanna.
@dilanariyarathna798
Жыл бұрын
Thex isuru oyata a gena denuwath karata ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@manoriopatha6718
Жыл бұрын
Apita pitarataka idala lankawe bankuwaka account 1 open karaganna vidiyak kiyannako
@نوفنوف-ه8ت
Жыл бұрын
Mama salli dala tiyanna mahathtayage akauta ekata
@deferenceconcept5117
Жыл бұрын
Boru nokiya edapan ban kiwwa ekakwath unada ??
@ChanakaNishan-k7t
5 ай бұрын
1:51
@djfdhfdhgruff8579
Жыл бұрын
Tenkiyu Mali api den uwat karata mama oman
@sachinikwt8612
Жыл бұрын
Mama boc aken laksha 9 gathe laksha 10 thibuna nisa
@monekavio3295
Жыл бұрын
ඔබට ගොඩාක් ස්තුති කතාව ඉදිරිපත් කරාට
@a_d_official
Жыл бұрын
Pepole bank eken ganna vidiha රට යන්න ඉන්න අයට ගන්න පුලුවන් ලෝන් ගැන වීඩියො එකක් කරනවද
@ලස්සනමලයාසියාව
Жыл бұрын
Lankawe thiyena jarama bankuwa...oke naya denne naha...ahuwath banala elawanawa...galle branch
@dsilva1099
Жыл бұрын
Kade yanna apa lankawe rajayata jade noya hega kapan.
@madusankamadusanka9798
Жыл бұрын
Apita bareda lankawae inna kanekuta කියලා me mudala laba ganna mama සවුදිය inne mage duwata salli danne ayata ganna bareda
@punchiaa
Жыл бұрын
Awrudu 50 ta vadiayata Sahana natida ?
@nadeesha5790
Жыл бұрын
Poliya kiyada danne na neda..jevitha kalema rata enna weida danne na neda
@gallagehave1276
Жыл бұрын
isuru api mhajana bankuwa akut tiyanne potak opan karaka aluten lankawa inna kanekuta ganna bareda vidiyo akak danna ok
@raniheen281
Жыл бұрын
නය නොවි ජිවත් වෙන එක තමයි හොදම දේ කාල හරි නොකා හරි බය නැතිව මැරෙනකමි ඉන්න පුලුවන්
@ksshanthi2891
Жыл бұрын
Magi Akaunt Aka thiyanni mahajana bank Aki ethin Apita ganna barida malli
@Monika-pj6ri
Жыл бұрын
Bohoma esthuthei budu saranai
@rohithadezoysa2067
Жыл бұрын
ස්තූතියි දැනූවත්කරට.බූදූසරනයි. මමකුවෙට්
@NilanthiEdirisinhg
Ай бұрын
Budu saranai puthe
@shanashanashana5024
Жыл бұрын
Nayak laba ganne kohomada
@srimadamayanthi2473
Жыл бұрын
Thank you wisthara walata
@asd-en9to
Жыл бұрын
ඒ බැංකුවේ බැංකුවේ ගිණුමක් තියෙන්න ඕනද
@lahirulahiru9637
Жыл бұрын
Lankawe inna unta poliya 28% min kiyanawa 18% wadilu
@gigipower5510
Жыл бұрын
පුලුවන්නම් NSB බැන්කුවෙ නම්බර් එකක් දාන්න
@prabhathpriyankara3569
Жыл бұрын
මල්ලී ...මම ලංකා බැංකුවෙන් ඉන්න ගෙදර ඔප්පු උගසට තියලා ලක්ෂ 15 ක ණය මුදලක් ඉල්ලුවා .අවුරුද්දක් ෆයිල් එක තියාගෙන ඉදලා ආපසු දුන්නා ..සියළු ලිපි ලේඛන සමග.මම අවුරුදු 11ක් මුදල් යැව්වා සවුදි අරාබියේ ඉදලා ...ඒ නිසා මේ ගැන කිසිම විශ්වාසයක් නැහැ මට නම්...නමුත් හැමෝම දැනුවත් කිරිම ගැන ඔයාට ගොඩාක් ස්තුතියි !!!හැකි අය ලබා ගනිවි මට නොහැකි වුනත් ...
@warnasuriyasudu
Жыл бұрын
අපොයි අහනකොටම කිව්ව ගෙදරක වැඩ කරනවනම් බැරිලු...එතකොට අපේ මහන්සියෙන් හොයන සල්ලි වලංගු නැද්ද.
@premlal8025
Жыл бұрын
Dan 52 kai gannabaneda heenayakmauna nayakganeema
@RanaKumare-p3q
2 ай бұрын
කොහෙද ගියේ කලකින් දැක්කෙ
@kumaribandara2442
Жыл бұрын
මෙයා කිව්වොත් පට්ට පල් බොරු . දැන් ලෝන් දෙන එක නවත්තල තියෙන්නෙ
@soji2747
Жыл бұрын
හ්ම්
@yta313
Жыл бұрын
Mama godak kali ane apply karala thawam neha
@nassmultitask414
Жыл бұрын
18% interest... aney ithing..reddha thamai
@AmChandrarathna
Ай бұрын
Nada danawa kouwa ath danna number walata call gathata answer karannani appa 😮😮
@TharushaNimneth-y4o
Жыл бұрын
Boc bank එකෙන් ම යවලා තියෙන්න ඕනිද ලන්කාවට සල්ලි
@kumarakumara4679
Жыл бұрын
අපි රට ඉන්නවනමි ගන්නෙ කොහොමද
@laxmanparara3998
Жыл бұрын
මම පොලොන්නරුවේ කිරිබත්ගොඩ.Boc bank එකට ගිණුම.මාරැ කරලා තියෙන්නේ ..ඉතිං ගන්නෙ කොහොමද
@shirannirmalaofficial3658
Жыл бұрын
Commercial bank.එකෙන් ගන්නේ කොහොමද
@pradeepnishantha-e8p
11 ай бұрын
Tqqq.isuru.api.bala.innawa..laba.gsnna..naya.mudal
@judeshan5243
Жыл бұрын
Saudi agent ගේ number එක දාන්න පුලුවන්ද?
@deduhadawathasrilanka6292
Жыл бұрын
Awasana Mona karannada poliya laksha 5k aran ma gamana awa lon ganna gihama duppath api asarani
@sandyapradeepi7964
Жыл бұрын
Ane mata udau karanna man boc bank akata thamai mudal danne mata inna idamak ganna ona and please
@JayaweerMuhandiramge
Жыл бұрын
මොකද mama කුවේට් aka ඇහුව lankawe ඇහුව api gana ba
@kumarijayakodi1106
Жыл бұрын
Apitath ganna puluwanda gewalwal wada karna ayata
@chathurangachathu528
Жыл бұрын
BOC eken nam etayak wath demme ne oyatath ganak hamba wenawada danne mewagen salli hamba wenawa kiyala kiuwata passe man 150 game thun parak dala තියෙනවා thama රුපියල් 1000 lebune ne qatar eke innawa BOC eke kiyala dennek undenna namata විතරයි katha larata kisi palak ne
@harshanikumari7961
Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති , 💐🙏
@prasadjaywardena4410
Жыл бұрын
Mm boc bank ekata call karal baluwa eyala kiyanwa ehama nayak denne na naya den Ewa nathara karal kuwa.
@slmobileslmobile5534
Жыл бұрын
තෙරුවන් සරනයි ගොඩාක් ස්තුතිය දැනුවත් කිරිමට
@palithajayawardena7336
Жыл бұрын
අද කටාර් boc එකෙන් අහල බැලුව ,29.% ක්, පොලිය කියන්න වචන නෑ. 23/01/07
@SandamaliaksharaWasanasandamal
15 күн бұрын
මමත් මේ ගිය මාසෙ බැංකුවේන් ඇහුවා,කිසිම සහනයක් නෑ රට විරුවන්ට,ඩොලර් ගන්න නම් මුකුත් නීති නෑ,
@susilmangalikamangalika1484
Жыл бұрын
B,o,c බැංකු වට සල්ලි දාන්නේ ඒත් වයස වැඩි නිසා දරුවෙක් ඉදිරිපත් උනොත් පුලුවන් ද
@id4474
Жыл бұрын
අනේ මගේ මල්ලියෝ ඔයා කියනවා අපි අහනවා ...මන් මාස. 4. උඩදී Boc... බැංකුවේ අහුවේ ලංකාවට. ගිය වෙලාවේ බැංකු නිලධාරීන් කීවා එහෙම.කරන්න පුළුවන් කමක් නැ...කියලා අපිට. නිවසක් හදා ගන්න. තමයි හීන දකින්නේ .ඉතිං කුවේට් රටේ ඉඳලා බෑල මෙහෙර. කරලම. ගෙයක් හද ගන්නවා...අපේ රටේ අපි ගැන හොයන්න බලන්න කවුරුත් නැහැ ඩිනාර් ඩොලර් අරිනවා නම් අපි හොඳයි...ස්තූතියි ඉසුරු මල්ලි
@malithdulanjaya5724
Жыл бұрын
Aniwarenma gaanna giyama lokyak prshna kawadda lankawe un dayak hariyata kale oya boru katha
@kumarykumary6303
Жыл бұрын
ඵ්කනමි සහතික ඇත්ත
@kumrideepika7262
Жыл бұрын
ඔයාට ගොඩක් ස්තිතියි මල්ලි මේක දෙන්නෙ කොම්පැනිවල අයට විතරයි මන් කතා කරා ගෙවල්වල ඉන්න අපිට ඇයි නැත්තෙ
@ruwanhemantha6417
Жыл бұрын
Ammoo kalinuth dunnaa..
@HansikakumariHansikakumari
3 ай бұрын
Qatar wala iddi kohomada long ganne.idamak nathuwa denawada long
@nadeekakumari9615
Жыл бұрын
Dollar dammama naya denawa kiwalu neda a ganath kiyala vidio akak dannta
@NirmalaSamanmali-tm6gm
Жыл бұрын
,බුදු සරණයි ඔයාට අපිව මේ පනිව්ඩය දුන්නාට😮😮
@chamininilanthi4259
Жыл бұрын
Aiye peoples bank eketh deatails ewanna.number ekka
@harshanikumari7961
Жыл бұрын
මම ඒ ගැන බැන්කුවට කතා කලා , පොලිය 2.08 මාසෙට .
@lyndagedara4351
Жыл бұрын
ඉස්තුතියි ඔබතුමාට අනේ අපිට ඵපා නය
@upulkumara2339
Жыл бұрын
බයිලා ගහනවා වැඩ නැත මල්ලී බැංකුව පට්ට බොරු කියන්නේ සුභ නත්තලක් වේවා මල්ලී
@nishu-w2j
Жыл бұрын
ඔව් මම් ගියා බෑන්ක් එකට මම් කුවේට් ඉදලා ලගදි ආවේ ආයිමත් යන්න ඉන්නෙ ලගදි ගිහිම් මාස දෙකක් සැලරි එක එවන්න ඕන ඉන් පස්සෙ ගන්න පුළුවන් ඊට අමතරව ලක්ස 5 ගන්න පුළුවන් යන්න කලින්
@gffghvfdgj4533
Жыл бұрын
Kohomada aka wenbe atbthatama puluwanda
@nelantenelante8978
Жыл бұрын
කුවේට් එකට මේ ණය දෙන්නැද්ද
@jayanthimallika2762
Жыл бұрын
Denuwath kirima oyata thanks මල්ලි
@indraniperera5042
Жыл бұрын
Pin sidda wei minissu andawanna epa, athi hodatama koralai thiyenne
@apk7294
Жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි බුදු සරණයි 💕🌹💕
@IshanRavidu-qj9zc
5 ай бұрын
මල්ලි. මම.කුවෙටි. ඉන්නෙ. මගෙ.වයස.50.මම.මුදල්ඵව්නෙත්.B.O.Cඵකට.තමයි.
2:31
විදේශ ගත වී සිටින ඔබට, අවශ්‍ය ණය මුදල පියවර 03කින් ලබා ගමු
People's Bank Sri Lanka
Рет қаралды 7 М.
12:02
කුවේට් ඔබට ලක්ෂ 20ක බැංකු ණයක් ගන්නේ කොහොමද?. මෙන්න විස්තරේ බලන්න share කරන්න #nilanthavlogs
NILANTHA VLOGS
Рет қаралды 17 М.
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 907 М.
20:00
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 502 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 8 МЛН
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 78 МЛН
13:17
Masters in Canada, Still a Good option ?
Archi Vlogs
Рет қаралды 320
5:01
රට ඉන්න අයට 8% පොළියට බැංකු ණයක්
බැංකුව The Bank
Рет қаралды 122 М.
7:58
When you Arrive in-to the Airport | Duty Free up-to 325,500/=
Isuru Ti
Рет қаралды 281 М.
8:16
BOC Foreign workers loan
Overseas
Рет қаралды 183 М.
11:18
🇱🇰 BOC Bank Home Loan 2024 | ලංකා බැංකුවෙන් නිවාස ණයක් අඩු පොලියට | kuwait saudi sri lanka news
Sinhala explora
Рет қаралды 55 М.
10:20
How to get a bank loan for your business | Tips for startups - Simplebooks (Sinhala)
Simplebooks
Рет қаралды 20 М.
7:44
රට යන්න බැංකු ණයක්..ලක්ෂ 30ක් 😍 Bank loan to Migrate....( 03 Million Loan )
Overseas
Рет қаралды 15 М.
12:22
ಸ್ಟ್ರಾಂಗ್ ವಿಲ್ ಪವರ್ ಸೂತ್ರ! | How to build Strong Will Power? | Mental Power | Masth Magaa
Masth Magaa
Рет қаралды 170 М.
10:25
රජයේ සේවකයන්ට විතරක් හම්බෙන රු. ලක්ෂ 30 ණය මුදල| රාජ්‍ය සේවක නිවාස ණය| Government Housing Loan
financial knowledge
Рет қаралды 405 М.
27:05
කොටස් වෙළෙඳපොළට සුබ කලක්? ගන්න විදිහ මෙන්න.
Lanka Business TV
Рет қаралды 28 М.
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 907 М.