Perum Puragena aa Sansare ORIGINAL / Senanayaka Weraliyadde

  Рет қаралды 208,247

Senanayaka Weraliyadda

Senanayaka Weraliyadda

Күн бұрын

Пікірлер: 43
@dimuthumadushanka7853
@dimuthumadushanka7853 2 ай бұрын
2024 / 7 / 15 ada ude agulanedi aurudu 16ka lamayek kochchiyata bella thibba. Eka dakka wele idan ada dawasema me ainduwa miminenawa
@rasika6795
@rasika6795 7 ай бұрын
මේක ලියුවෙ බෞද්ධ හාමුදුරු නමක් නම්, හුඟක් සිත දියුණු කල කෙනෙක්, දුක අනිත්‍ය වඩද්දි තෘෂ්ණාව නැති වෙලා පරම සුවය නිවන ලැබීමයි, දුකම මොනතරම් සතුටක්ද කීමෙහි තේරුම. මේක නිවන් මාර්ගයේ දුක ස්පර්ශ කල කෙනෙක් දන්නව, දුක නැතිවුනේ මොනවා නැති උනාමද කියලා. ජීවිතයේ සුව අපමණ වේ කියන්නෙත්, අපි හිතන ජීවිතය නෙවෙයි, සිතේ ගැඹුරෙ මැද තියෙන සමාධිය තමයි මෙතන දිවිය, ජීවිතය කියන්නෙ, අධ්‍යාත්මය, sole, පරම ආත්මය, බවෙන් බවය යනවා කියලා සමහරු හිතන්නෙ, ධ්‍යාන සුවය කියන්නෙ එයට. දුම්රිය මොහොතක් නතර උනේ කියන්නෙ, මේ ජීවිත කාලය සසර සමඟ බලන කොට ඉතාම සුලු කාලයක් වගේ නිසා, ජීවිත කාලයකම දුක, සසර දුක සමඟ ඉතාම සුලු කාලයක් කාටද රිදුනේ, කවුරුද හැඬුවේ කිවුවෙ, අපි හැමවිටම බුද්ධ වචනය ගරු කරන විට, අනෙක් නින්දා අපහාස, ලාබ, පාඩු, ඉතාම සුලු දේවල් වෙනවා, මෙම ගීතය තනිකර ත්‍රිපිටකය වගේ, ගැඹුරු ධර්මයක්
@K.D.Wickramage
@K.D.Wickramage 5 ай бұрын
🎉😂❤
@K.D.Wickramage
@K.D.Wickramage 5 ай бұрын
❤😂😢😮😅
@DAGGY-3
@DAGGY-3 4 ай бұрын
😂😂
@jeewaka59
@jeewaka59 4 ай бұрын
,😂. කෙලෙස් නැසු උත්තමයන් වහන්සේ නමක් දේශනා කල ත්‍රිපිටකයයි කෙලෙස් සහිත කෙනෙකුයි කියන දේ අතර තියෙන වෙනස තේරුම් ගන්න පලමුව😂
@supundilshan3065
@supundilshan3065 2 ай бұрын
ඔය සින්දුවෙන් කියන්නේ කසාද බන්දලා දෙන්න ගෙවල් වලින් විරුද්ධ උන නිසා කෝච්චියට පැනලා දිවි අහිමිකරගත්ත පෙම් යුවලක් ගැන..
@kavi.630
@kavi.630 8 ай бұрын
දිවිය මොන තරම් සුන්දර දෝ දුකම කොයි තරම් සතුටක් දෝ....🥰💜🌺
@thiliniliyanage1069
@thiliniliyanage1069 19 күн бұрын
2024.09.13 රාගමදි තාත්තගෙ වයසෙ අන්කල් කෙනෙක් කෝච්චියට පැනල තිබුනා.ඒ වෙලාවෙ ඉදන් මට මේ සිංදුව මතක් වෙනවා.
@achinthalakshan2040
@achinthalakshan2040 18 күн бұрын
😢
@musicmembers
@musicmembers Жыл бұрын
ඔබ තුමාගේ මේ ගීත නොතිබෙන්නට අද බොහෝමයක් තරු මේ අඹරේ නොදිලෙනවා නොඅනුමානයි
@Nimalsamarawikrama-h7r
@Nimalsamarawikrama-h7r 13 сағат бұрын
2004.12.26. එදා මතකද 😢😢
@dewakamihiran8580
@dewakamihiran8580 2 жыл бұрын
❤️❤️❤️ පුදුම හිතෙන තේරුමක් තියන ගීතයක්.. ඇත්තටම ගීතයක් නෙමෙයි කියවන ජීවිතයක්... ජීවිතේ වටිනාකම කොච්චරක්ද කියලා මේ ගීතතයෙන් තේරෙනවා... ❣️😍
@lilansenaka2607
@lilansenaka2607 10 ай бұрын
මේක සිංදුවක් නෙමෙයි භාවනාවක් දිවිය මොනතරම් සුන්දර දෝ දුකම කොතරම් සතුටක්දෝ
@NisalRandesh
@NisalRandesh 5 ай бұрын
2024❤ Ahana aya ko
@indikamedia9372
@indikamedia9372 Жыл бұрын
වෙරලියද්ද මහතාගේ official youtube channel එක කියා සිතමි.අපි කැමතියි ඔබතුමාගේ හඬින් නැවතත් "කාලගිරේ" ගීතය රසවිඳින් ලක්හඬ මාධ්‍ය ජාලය තුළින් ද මෙම ඉල්ලීම කළ ද යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි.මෙම youtube channel එක කරන ඇඩ්මින් කෙනෙක් ඇත්නම්.කාලගිරේ ගීතය පිළිබඳ ඉල්ලීම ගැන වේරලියද්ද මහතා දැනුවත් කිරීමට කාරුණික වන්න.
@sachinthanichathurika7196
@sachinthanichathurika7196 7 ай бұрын
Mage asama sinduwak
@darashanimuthumalee9343
@darashanimuthumalee9343 2 ай бұрын
2024 ahanawo 2024 07 18
@nilaweerananayakkara8937
@nilaweerananayakkara8937 Жыл бұрын
absolutely beautiful.
@LionelWejesuriya
@LionelWejesuriya 7 ай бұрын
ර්‍ws-858
@LionelWejesuriya
@LionelWejesuriya 7 ай бұрын
Auto
@Antonynimalthamel
@Antonynimalthamel 12 күн бұрын
ගොඩක්ම ලස්සනයි ❤❤❤❤❤
@NeelHapuhinne
@NeelHapuhinne 3 ай бұрын
❤🙂👍
@ThusithaThanthirige
@ThusithaThanthirige 9 ай бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes We are Kids Jolly Kids Of Ananada 💚 💛 ❤ 💙 💜
@rohanwijesinghe3194
@rohanwijesinghe3194 2 ай бұрын
Handawata dhanenawa me geetiya
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 ай бұрын
තෙරුවන් සරනයි
@sanjeewakumara292
@sanjeewakumara292 10 ай бұрын
❤❤❤❤❤
@Armyshanaya
@Armyshanaya 7 ай бұрын
2024 😢❤
@rajithasanjeewani3315
@rajithasanjeewani3315 11 ай бұрын
❤❤❤❤
@beautystudio495
@beautystudio495 4 ай бұрын
❤❤
@a.sfernando26
@a.sfernando26 3 ай бұрын
A sweet song I love!
@trykan107
@trykan107 9 ай бұрын
❤❤❤❤❤
@aravindandinesh6083
@aravindandinesh6083 2 жыл бұрын
❤❤evergreen
@NeelHapuhinne
@NeelHapuhinne 3 ай бұрын
❤ 🙂👍
@nisansalajuriyans4806
@nisansalajuriyans4806 4 ай бұрын
❤❤❤
@kavi.630
@kavi.630 8 ай бұрын
1:38
@iroshadilki3753
@iroshadilki3753 21 күн бұрын
❤❤❤❤
@darmasiridm3265
@darmasiridm3265 Ай бұрын
😥😥😥😥😥😥
@NiroshaHemali-j1f
@NiroshaHemali-j1f Ай бұрын
❤❤❤❤❤❤
@kasunmenaka-q5e
@kasunmenaka-q5e Ай бұрын
❤❤❤❤❤❤🎉
@dakshinavishaka2882
@dakshinavishaka2882 Ай бұрын
🎧🥰
@WickrMasingheWi
@WickrMasingheWi 3 ай бұрын
❤️❤️❤️❤️
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
Sinhala Sindu Kiyana   Gunadasa Kapuge
3:38
kibulapitiye wimalananda
Рет қаралды 1,1 МЛН
Kazybek Kuraiysh - Баяғы
3:16
Kazybek
Рет қаралды 566 М.
Amre - Сағынышым менің
3:43
Amre Official
Рет қаралды 274 М.
Shiza - bvlbrown (Lyrics Video)
3:33
SHIZA
Рет қаралды 700 М.
Afruza - Baxtlimisan (Official Music Video)
4:42
Afruza
Рет қаралды 4,5 МЛН
Billie Eilish - BIRDS OF A FEATHER (Official Music Video)
3:51
BillieEilishVEVO
Рет қаралды 14 МЛН
Mirjalol Nematov & Ibrat Azamatov - Nozlaring (Videoklip)
4:23
Mirjalol Nematov
Рет қаралды 3 МЛН
ИРИНА КАЙРАТОВНА  - 30 НЕ АУТ [MV]
3:42
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 216 М.