ලෝකයේ ප්‍රසිද්ධම මලාවි පාට පාටින් ඉන්න ලංකාවේ තවත් ලොකුම ෆාම් එකක් | Pet Talk

  Рет қаралды 134,142

Pet Talk

Pet Talk

Күн бұрын

Пікірлер
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel 4 жыл бұрын
Best aquarium tour ever! අවංක නිහතමානී මනුස්සයෙක් දන්න සියළුම දේ කියලා දුන්නා පැහැදිලිව.අශාන් ඔයත් ප්‍රෝග්‍රෑම් එක හොඳට කලා.. මේ ෆාම් එකේ නම්බර් එකක් හරි ලිපිනය හරි දැම්මනම් වටිනවා..ජය! Pet Talk!❤️
@lankadesilva.7446
@lankadesilva.7446 4 жыл бұрын
ඉතාම හොදින් සියල්ලම පහදාදුන්නා නියමයි සිල්වා මහත්මයා...🙏🙏👏👏👏
@gayanufo
@gayanufo 4 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්...සත්තුන්ට තියෙන ආදරය, පරිසරයට තියෙන ආදරය සහ සුරතල් මතස්‍ය අභිජනනය කරන කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට ගැන කතාකිරීම ඔවුන්ගේ ප්‍රශ්න ගැන රජයට පැහැදිලි කිරීම නියමයි
@chathura762
@chathura762 3 жыл бұрын
තංගල්ලෙ තියෙන මින්මැදුරු කීයක් හරි කියන්න කෝ
@kpbonsai6439
@kpbonsai6439 9 ай бұрын
L😊
@CeylonAquarium9
@CeylonAquarium9 4 жыл бұрын
නිහතමානීව සියල්ල පැහැදිලිකරා,ස්තූතියි!
@Adeesha70
@Adeesha70 4 жыл бұрын
ෆාම් එක නියමයි පිලිවෙලට තියෙනවා. සිල්වා මහත්තයා සතුන්ට ගොඩක් ආදරෙයි ❤️👍
@scientific1603
@scientific1603 4 жыл бұрын
මාරම සතුටින් ඒ sir කියන්නේ, හරිම ලස්සනට කියනවා, arowana ත් මෙහෙම තමා කටට බිත්තර ගන්නවා,
@kathijakuthub1604
@kathijakuthub1604 4 жыл бұрын
Science කියන විෂය කට පාඩම් නොකරවන තේරුම් ගැනීමට උගන්නන අවංක ගුරුවරයෙක් වන ඔබ තුමාගෙන් දැනුමක් ලැබීම ගැන හැමදාම ආඩම්බර වෙමි 💯💯💯💯💯
@shanukachamil7326
@shanukachamil7326 4 жыл бұрын
Koheda meka tiyenne hariyatama kiyannako
@dhanushkachamara8120
@dhanushkachamara8120 4 жыл бұрын
මාත් හරිම ආස subject එකක්. අද මාලු ගැන හොද දැනුමක් තියෙන කෙනෙක් දැක්කා. අශාන් ඔයත් ලස්සනට program එක කරනවා.ඔය දෙන්නටම ඉදිරි වැඩවලට සුභ පැතුම්.......
@ad89SL
@ad89SL 4 жыл бұрын
මං බලපූ ලස්සනම හා දැනුම වැඩියෙන්ම ගත්ත මාලු ගැන program එක..මෙතුමා පුදුම දැනුමක් තියෙන හා නිහතමානිව එ දැනුම බෙදාගත්තා...බොහෝම ස්තුතියි! තවත් දවසක මෙතුමා එක්ක program එකක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.. ❤️
@anoshaperera4367
@anoshaperera4367 4 жыл бұрын
Proud to be a Sri Lankan 🇱🇰 cause it's all happening in Sri Lanka, thank you Pet talk, 🌹🇱🇰🌹
@Adivishen
@Adivishen 4 жыл бұрын
අවංක මනුස්සයෙක් .හංගන්නැතුව දන්න හැමදේම කිව්ව.❤️ වීඩියෝ එක මරැ
@sahandilanka8342
@sahandilanka8342 3 жыл бұрын
මින්මාෆාම් එකේ අයිති කෙනා කිසිම හැන්ගීමක් නැතුව දන්න හැමදේම කියනවා ඇත්තටම නියමයි 😍
@dulas4614
@dulas4614 4 жыл бұрын
අවංක මහත්තයෙක්.ගුරැමුෂ්ටිය නෑ තමන් දන්න හැමදේම හරියටම හැවෝටම බෙදනව.මහත්මයෙක්👌😍ඉහල දැනුමක් තියන්නෙ.ආදරණීයම ගුරැවරයෙක් වෙන්නම ඇති.ඒවගේම හරි සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්නව එතුම👌❤
@nuwanmadushanka2729
@nuwanmadushanka2729 3 жыл бұрын
හොද මහත්මයෙක්.තව හරියන්න ඕනෙ එ Sirta.
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
ශා එකනම් මරු ❤️ සරලව පැහැදිලි කරල දුන්නා ඔනි විස්තර ඔක්කොම වගේ
@anythingtp1605
@anythingtp1605 4 жыл бұрын
මලාවි ගැනත් වෙනත් තොරතුරුත් ගොඩක් දැනගන්නට ලැබුනා, ස්තූතියි.
@yashithahashan1399
@yashithahashan1399 4 жыл бұрын
තැන කියනවද මාලු ගන්න..මන් ගාවත් තියෙන්නෙ මලාවි ටැංක් එකක්...පට්ට ආස හිතෙනව මලාවි දැම්මම මුහුද යට වගේ ෆීල් එකක් එන්නෙ
@adeshfishtv2320
@adeshfishtv2320 3 жыл бұрын
මගෙ පුතා වීඩියෝ එක බැලුවම එයාටත් හීනයක් ඇතිවෙලා
@adeshfishtv2320
@adeshfishtv2320 3 жыл бұрын
නම්බර් එක ගේන්න පුළුවන්ද
@indikanik9929
@indikanik9929 4 жыл бұрын
කුඩාකල Sds එකේ අපේ සර් ගෞරවයෙන්.සිහිපත් කරනව ...
@senithlakpura6754
@senithlakpura6754 4 жыл бұрын
Special thanks to Ashan ayya ,Vihaga ayya and all the pet talk crew. Gd luck and keep it up❤🔥🤟
@tharindunilnuwan7676
@tharindunilnuwan7676 4 жыл бұрын
නියමයි අයියේ..තව මේ වගේ ෆාම් ගැන කරන්න...💓💓💓
@minmafarminternational5460
@minmafarminternational5460 4 жыл бұрын
Thank u very much Pet talk crew ( Ashan and Vihaga) Best of luck to your channel hope to do another great stunning video with you.. Regards Stanley de Silva
@AshVlogs_sl
@AshVlogs_sl 4 жыл бұрын
Thank you very much ❤️🙏🏼
@chamindamendis6540
@chamindamendis6540 4 жыл бұрын
කහතුඩුවෙ කොහෙද තියෙන්නෙ? බලන්න පුලුවන්ද ?
@prasaprasa2700
@prasaprasa2700 4 жыл бұрын
මමත් ලංකාවෙ ඉන්න කාලෙ මලාවි බෝ කරා..ආසම මලු වර්ගයක්
@xboy6378
@xboy6378 3 жыл бұрын
Hii... life time eka kohamada maalavinge...
@milansomisena7396
@milansomisena7396 4 жыл бұрын
science කියන්නේ මොකක්ද කියලා දුන්න අපේ සර් ❤️
@janakaksiriwardana
@janakaksiriwardana 4 жыл бұрын
mey Sir ge farm eka theyana location eka keyanna puluwanda ?
@nipunasankalana
@nipunasankalana 4 жыл бұрын
ඉතාමත්ම පැහැදිලිව සියල්ලම පහදාදුන්නට ස්තුතියි.
@onadeyak6867
@onadeyak6867 4 жыл бұрын
නනිහතමානි මහත්මයෙක්..👍👍👍❤️❤️
@chanukachanukalakshan3517
@chanukachanukalakshan3517 4 жыл бұрын
Godak lassanai pet talk aadarei hemadama hema daama lassana vidos daanna kiyala paarthana karanawa
@identertainmentpresents8430
@identertainmentpresents8430 4 жыл бұрын
Patta nihatha maani sir kenek , pet talk good luck 👍
@danunimesh9118
@danunimesh9118 4 жыл бұрын
නියමයි මහත්මයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kawsharaayeshan3800
@kawsharaayeshan3800 4 жыл бұрын
Patta bro. Sehena deyak igena gatta. Tnx
@champikamanikpura3591
@champikamanikpura3591 4 жыл бұрын
Marama hoda මනුස්සයෙක් ........👍
@ad89SL
@ad89SL 4 жыл бұрын
Very useful program... Keep it up Ash! Good luck 😍🙏🏼
@sadeepaliyanage988
@sadeepaliyanage988 4 жыл бұрын
Puduma hoda manussayek budusarani sir
@blackfish5420
@blackfish5420 4 жыл бұрын
මං හොයපු video එකක්.Thanks pet talk
@chandrakumara7051
@chandrakumara7051 4 жыл бұрын
Great video. It seems that Stanley sir is not only an expert in teaching but also in aquarium. I was amazed with the surrounding of the farm. Hope to visit it soon...Good luck sir. Keep it up the good work....
@dinshanosman9015
@dinshanosman9015 3 жыл бұрын
Well maintained place. Beautiful environment. Love the interview with this gentleman. He looks so pleasant.
@slpetscafe5620
@slpetscafe5620 4 жыл бұрын
Godakma hondata pehedili karala dunna. Supiri video ekak ❤ u pettalk
@rivishasiriwardana5852
@rivishasiriwardana5852 4 жыл бұрын
Best aquarium tour ever❤️ Stanley sir is explaining everything so well 👍 thank you pettalk for this amazing video 👌👌
@senithlakpura6754
@senithlakpura6754 4 жыл бұрын
❤❤❤
@nimalgunasekera6489
@nimalgunasekera6489 4 жыл бұрын
ෂා හරිම ලස්සන තැනක්නෙ sir මතකද දවසක් කාව්වා මාව ඔතනට එක්කන් යනනම්කියල නමුත් අද වෙනකම් යන්න බැරිවුනා. next holiday එකේදි බලමු නේද 👍
@chaminduhashan9087
@chaminduhashan9087 4 жыл бұрын
Me farm Eka thiynne khenda? Cantact nu ekak danwda?
@chaminduhashan9087
@chaminduhashan9087 4 жыл бұрын
Me farm Eka thiyne kheda? Cantact nu ekak thiynm denwda?
@nuwanalahakoon3484
@nuwanalahakoon3484 4 жыл бұрын
Very nice program. Thank you guys to promote ornamental fish industry in SL. Keep up the good work. Looking forward to seeing another good work from u guys.👌
@harinibandara1498
@harinibandara1498 4 жыл бұрын
Aiya oyage programme eka balala mn betta fish kenek hadanna gaththa.. North west Aquarium eken.. Malavi programme ekath baluwama asa hithenawa... Aththatama maluwo hadanna asa une oyage me pet talk balala☺️
@shehan7082
@shehan7082 4 жыл бұрын
මාත් කවදා හරි ෆාම් එකක් දානවා.හීනයක්❤️
@MelbourneFishKeepersClub
@MelbourneFishKeepersClub 4 жыл бұрын
Coolest school teacher ever! 🙌
@Diehard583
@Diehard583 3 жыл бұрын
වතුරේ PH අගය කොහොමද මනින්නේ සහ අවශ්‍ය PH අගයට කොහොමද වතුරේ තත්වය හදන්නේ ...........?
@janiththenukaranasingha4636
@janiththenukaranasingha4636 4 жыл бұрын
කැමරා කරනය තව ටිකක් දියුනු කරගන්න💓
@janiththenukaranasingha4636
@janiththenukaranasingha4636 4 жыл бұрын
Onima tikka mis wela ekai
@sachinjayathunga1855
@sachinjayathunga1855 4 жыл бұрын
Stanley Sir❤️🙏
@chathuraju8234
@chathuraju8234 4 жыл бұрын
I know.he is good advicer and good Techar good luck sir
@Out_Of_Frame.
@Out_Of_Frame. 4 жыл бұрын
මේ sir ව contact කරගන්න විදියක් නැද්ද 😒 details දාන්නකො place එක ගැන
@p.apathmini4537
@p.apathmini4537 4 жыл бұрын
හරිම ලස්සනයි 👉❤️👈
@AshVlogs_sl
@AshVlogs_sl 4 жыл бұрын
Malawi ❤️❤️❤️
@tharindudanushka7484
@tharindudanushka7484 4 жыл бұрын
එල එල🙏🇱🇰
@dinukason1
@dinukason1 4 жыл бұрын
Mr. Silva, appreciate ❤️
@ASIYA875
@ASIYA875 2 жыл бұрын
ආයෙ මගෙ වචනයෙන් කියුවොත් සුපුරි පරි ඉතිරි ...... ජය වෙවා
@janakakarunarathna9291
@janakakarunarathna9291 4 жыл бұрын
Thanks bro.....thawa me wage fish farm wala videos karanna
@hansanikarunarathna2958
@hansanikarunarathna2958 3 жыл бұрын
First of all, Thank you Pet Talk, me wage watina minissunwa apita adunvala denavata. supiri video ekak. Ane me Sirwa contact karaganna vidiyak kiyanna puluwanda? Math Cichlid pataw tikak genava. Eyalawa hadaganna advise tikak gnna ona. Thawa godak dewal ahaganna thiynva Sirgen 👏❤
@chiranchathura1776
@chiranchathura1776 4 жыл бұрын
Nicely explained. Genuine person.
@nadeeshanikarannagoda1246
@nadeeshanikarannagoda1246 4 жыл бұрын
Superb job sir, nicely explained
@thejakadilshan4325
@thejakadilshan4325 3 жыл бұрын
ඉතාම හොඳයි එල බුදු සරනයි ❤❤❤❤❤❤❤👍👍👍
@chokavsrajiii2892
@chokavsrajiii2892 4 жыл бұрын
සුපිරි අයියා 😘
@sandunlakshan9959
@sandunlakshan9959 4 жыл бұрын
Good work team
@isurueranda4577
@isurueranda4577 4 жыл бұрын
Farm ekt awoth malu gann puluwanda?
@jdjjrhdjdnxn4629
@jdjjrhdjdnxn4629 3 жыл бұрын
හොඳ වැඩසටහනක් සියල්ල පැහැදිලිව පහදාදුන්නා 🐟 🐟 🐟 🐟
@dilanmaduvantha9168
@dilanmaduvantha9168 4 жыл бұрын
Meka thiyenne ape geval gava isssra podikale malu ganna puluvan una den kohomada danne ne
@nandakulathilake3990
@nandakulathilake3990 4 жыл бұрын
Thank you for sharing the important as well as the interesting video. The view of the properly maintained land & the surroundings are of an excellent standard. The utmost commitment & untiring effects you make inspite of your heavy schedule as a renowned teacher, are praise worthy. This is truly above and beyond. Wish you all the best..... 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@im.a1anna
@im.a1anna 4 жыл бұрын
Thank Ash
@redabrogaming
@redabrogaming 4 жыл бұрын
අයියා ලංකාවේ ඉන්නවානම් Main coon Catla ගැන කරමුකෝ video එකක් 👌❤️❤️❤️ 🐱
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 4 жыл бұрын
Genuine explain thanks.
@gayantharaka9387
@gayantharaka9387 3 жыл бұрын
නියමයි දිගට ම කරන්න .....
@unknown-nl9ql
@unknown-nl9ql 4 жыл бұрын
Puffer kiyada?
@sithumudara9460
@sithumudara9460 4 жыл бұрын
Belun tecsaas male fremale adunaganna kohomada dannawanam kiyanawada
@kasunbuddhika3966
@kasunbuddhika3966 4 жыл бұрын
Great program love it
@sudeshpiumal5810
@sudeshpiumal5810 4 жыл бұрын
Farm eka tiyanna tana location eka denna puluwanda.
@pradeepdarshana3174
@pradeepdarshana3174 4 жыл бұрын
Jaguar cichlid ගැන වෙනම video 1ක් ගේන්න ..❤️
@isurumadusanka3960
@isurumadusanka3960 4 жыл бұрын
Hoda denumak thiyena mahaththayek 👍👍
@hunterlakshan7086
@hunterlakshan7086 4 жыл бұрын
අපිට ඇවිල්ලා මාලු ගොඩක් එකට ගන්න බැයිද 🙏. කියන්න පොඩ්ඩක්
@madhawawerake3029
@madhawawerake3029 4 жыл бұрын
This was very educational
@roshanhemachandra2645
@roshanhemachandra2645 4 жыл бұрын
Good gentleman well explain.
@heshanherath6358
@heshanherath6358 4 жыл бұрын
නියමයි
@mohamadrisni9494
@mohamadrisni9494 4 жыл бұрын
Puffer fish kenek indiya.eka gana tikak denaganna puluvanda
@yasindusanthush4856
@yasindusanthush4856 4 жыл бұрын
Broo patta interesting ♥️ mamath hadana eka nawaththuwa kotana nisa but aith hadanna hithuna
@shenanfernando8069
@shenanfernando8069 4 жыл бұрын
Good video, cameraman please try to focus more on the pets not the presenters. Keep up the good work 👍🏼
@chenathramuditha1331
@chenathramuditha1331 4 жыл бұрын
Niyamai aiye pet tolk vedeo caroth ekemma aye 1 thuma ela vedeo eka
@aquayard8177
@aquayard8177 4 жыл бұрын
Godak hoda Nihathamaani manussayek Budusaranai
@nuwankodikara6360
@nuwankodikara6360 4 жыл бұрын
👌 නියමයි 💜️
@ChinthikaDulani
@ChinthikaDulani 6 ай бұрын
Oya nam niyamay pet talk❤
@kumududevendra7816
@kumududevendra7816 4 жыл бұрын
පර්සියන් කැට්ලගෙ වීඩියෝවක් කරන්නකො. අනේ....🤗
@krishanrandeera3213
@krishanrandeera3213 4 жыл бұрын
Salliwalata ganna puluwanda
@shenonthirimanna1003
@shenonthirimanna1003 4 жыл бұрын
My favorite fish....❤❤❤
@dwjesooriya5629
@dwjesooriya5629 4 жыл бұрын
Watina dewal godak thiynwa❤️
@lahirudamindawellawa8846
@lahirudamindawellawa8846 4 жыл бұрын
Superb...❤️
@kavishka9357
@kavishka9357 4 жыл бұрын
Malavi fish patta😍😍😍😍😍😍
@pahannirmala3387
@pahannirmala3387 3 жыл бұрын
කහතුඩුව කොහෙද කියන්නකො මේක ගොඩක් වටිනවා
@chathuraju8234
@chathuraju8234 4 жыл бұрын
Malu gana dannathi kattiyata hoda danumak ganna puluwan thank you sir
@rovinmichael4689
@rovinmichael4689 4 жыл бұрын
Guruwaraya kiyana namata hodama adarshya Danna dee kiyala dunna looba nathuwa❤️
@Youshouldmustsee
@Youshouldmustsee 4 жыл бұрын
වැදගත්ම ටික 16:00
@nimeshaperera5654
@nimeshaperera5654 4 жыл бұрын
Thank you sir
@shehankavinda1279
@shehankavinda1279 4 жыл бұрын
Superb 👌👌
@charithgoonewardene7949
@charithgoonewardene7949 4 жыл бұрын
The government should help people like this. Then the country will get a good return on the investment.!!! 🇱🇰🇱🇰🐠🐟🇱🇰🇱🇰
@dickyjayasinghe7366
@dickyjayasinghe7366 4 жыл бұрын
True. 100% agree with you. They are committed small and medium entrepreneurs. See his knowledge on the matter. Excellent.
@dhanushkamalalgoda3167
@dhanushkamalalgoda3167 4 жыл бұрын
Good job
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 7 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 61 МЛН
අලුත් Malu බලමුද || Chamath Aquarium Matale
7:18
Chamath Aquarium
Рет қаралды 9 М.