KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපනයනය සදහා හොදම ෆයිටර්ලා හදන කඳානේ තරුණයා | Everything about Betta in Sinhala |wakkra life
37:58
ලෝකයේ ප්‍රසිද්ධම මලාවි පාට පාටින් ඉන්න ලංකාවේ තවත් ලොකුම ෆාම් එකක් | Pet Talk
28:20
Family Love #funny #sigma
00:16
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
00:58
World’s strongest WOMAN vs regular GIRLS
00:56
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
වලියක් නැතුව එකට ඉන්න නිමෝ ෆයිටර් ෆිෂ් ගැන අහපු නැති ලොකු කතා | Pet Talk
Рет қаралды 36,857
Facebook
Twitter
Жүктеу
1
Жазылу 401 М.
Pet Talk
Күн бұрын
Пікірлер: 189
@supunrathnayake8325
2 жыл бұрын
වීඩියෝ එක දාලා අවුරුද්දකට පස්සෙ මන් මේ Comment එක දාන්නේ..මට අවුරුදු 22 යි...අවුරුදු 10 ඉදන් ට්‍රයි කරා මාලුවෙක් ගොඩ කාලයක් තියාගන්න...එත් එහෙම කරගන්න බැරි උනා...හේතුව ඒ දවස් වල ඉදන්ම නිසි දැනුමක් නැති කම...Fighter කෙනෙක් හදන Biginer කෙනෙක්ට පොඩි උපදෙසක් දෙන්නම්..අපි කරන පලවෙනි වැරැද්ද තමා චූටි fish bowl වල , ජෑම් බෝතල් වල මාලු හදන එක...ඒක කරන්න එපා..මාලුවා දිගින් දිගටම ඒ පුංචි ඉඩේ ඉන්න ඉන්න strss වෙනවා...කාලයක් ගියාම fin rot , dropsy වගේ ලෙඩ ගොඩක් හැදිලා මාලුවා නැති වෙයි...ඕනම මාලුවෙක් ගන්න කලින් පසුබිම හදාගන්න..නැතුව මාලුවෙක් ගත්තට පස්සෙ පසුබිම හදන්න එපා..මාලුවෙක් හදන්න කලින් දැනුවත් වෙන්න...Pet Talk හොදම තැනක් ඒකට..♥️
@captainyasiya
2 ай бұрын
kattiyata oka kiuwata therenne na bn man nam hadanne adi 1 tank ekaka
@chanibudgieworld3597
3 жыл бұрын
මන් ආසම මාලු වර්ගය ❤️❤️
@dilakshisagarika3373
3 жыл бұрын
😍මාත්
@s.l.senithabro6309
3 жыл бұрын
💕💕💕💕💕මාත් 💕💕💕💕💕
@nishanthasajeewa6202
2 жыл бұрын
මාත්
@SASMIKAYT
3 жыл бұрын
Pet talk fitervලා ගේ ලොන්ග් ටේල් අය ගන්න තැනක් regamant කරන්නකෝ😊😊😊😊
@SASMIKAYT
3 жыл бұрын
Contact no pls
@birdsconerembilipitiya113
3 жыл бұрын
Dane aquarium minuwangoda math coriyar karagatta 👍
@yasithshamal4984
3 жыл бұрын
The Fishyflex chanel eke balanna eya gaawa innawa
@SASMIKAYT
3 жыл бұрын
@@birdsconerembilipitiya113 tnx🤗
@SASMIKAYT
3 жыл бұрын
@@yasithshamal4984 tnx🤗
@maheshdananjaya1235
Ай бұрын
සතාව පොඩි ඉඩක තියල සහ ඉඩකඩ තිබෙන ටෑන්ක් එකක තියල හොඳට නිරීක්ෂණය කලොත් තේරෙනව වෙනස. බෝතල් වගේ අඩුම අඩියකට වඩා අඩු ඉඩක දාල මේ සත්තු හදන්න එපා.
@prekuladesigns6591
3 жыл бұрын
මගේ BETA ඊයේ නැතිවුනා DROPSY හැදිලා. ගොඩක් දේවල් කරා හොද උනේ නෑ. මේකට බෙහෙතක් තියනව ද?
@tektok6630
3 жыл бұрын
ෆායිටර් ලා කියාන්නෙ වෙනම මම පිස්සු වක් 🥵🥵🥵
@ravinduakalanka7730
3 жыл бұрын
Hamadama අලුතින් deyak aran enava 😍❤️good lack
@අන්ඩටේකර්පියරත්න
3 жыл бұрын
එල ඈ😃👍
@inokadilani7681
3 жыл бұрын
ඔන්න 1st comment magen
@suzybay8652
3 жыл бұрын
අයියේ මගේ ළග ඩම්බො male සතෙක් ඉන්නවා malege කටේ තුවාලයක් තියෙනව මොකද කරන්නේ
@chameesha2770
3 жыл бұрын
එල එල ලස්සනයි පිස්සුවක්🐳🐳🐉🐉🥰🥰
@rasikaprasad1755
3 жыл бұрын
සුරතල් සතුන්(කුරුල්ලන්) ඇති කිරිමට,ප්‍රවාහනයට අවශ්‍ය බලපත්‍ර,අවසර ඇති සුරතල් සතුන් පිළිබඳව වැඩසටහනකින් දැනුවත් කරන්න.ස්තුතියි !!!
@kapilagunarathne3334
Жыл бұрын
කුරුල්ලන් ගැන කියන්නම්
@biyondawson1234
3 жыл бұрын
ඕං ඔය මාලු ටිකක් හැදුවා නම් හරි .........
@shikkaproduction3922
3 жыл бұрын
First comment superb video❤️🍭
@niranjalaramanayake7794
2 жыл бұрын
Metals ,Ganna place ekak kiyannako ??
@uddeepanakaushalya1613
3 жыл бұрын
නියමයි පෙට් ටෝක්🙏🙏🙏🙏
@bettafishbreeding222
2 жыл бұрын
Issaromma dana kelle inne nemo newe 🤭🤦♂️😂 dumbo betta fish 🤭🤭😂😂
@sankamadu9258
3 жыл бұрын
Lankawata malu genne kohomada? Lankawe transhippersla inne kawda?
@rukshanweerakkodi415
3 жыл бұрын
Good luck aiya ❤️❤️❤️❤️
@Sangeeth9322
3 жыл бұрын
මේ Aquarium එක කොහෙද තියෙන්නේ?
@mr.rastha463
3 жыл бұрын
නුගේගොඩ
@dineshapriyadarshani8219
3 жыл бұрын
Crayfish වීඩියෝ akka ගේන්න
@kavishkaTbandara
Жыл бұрын
සමහර මාලුන්ගෙ වරල් දැක්කම තේරෙනො හැබැයි වලියක් නෑ කියල😂
@minulasadith6935
Жыл бұрын
😂
@mahimamawen1125
3 жыл бұрын
Pet talk 💪💪
@SLLORATECH
3 жыл бұрын
Good work brother
@malsha1271
3 жыл бұрын
කෑගල්ල අවටින් මිනි පොමරෙනියන් කෙනෙක් හොයලා දෙන්න
@dilshan997
3 жыл бұрын
සුපිරියි අයියෙ මන් ලඟත් ඉන්නව fighter fish🥰🥰
@BASURA34c
2 жыл бұрын
දිල්ෂාන් ඔයා ගාව fighter fish කීයක් ඉන්නවද
@dilshan997
2 жыл бұрын
@@BASURA34c 200 k withara
@dhawalaharshaprabhawijesin3687
2 жыл бұрын
මම ආසම වර්ගයක් 😍😍
@jimuthminidu1348
Жыл бұрын
Ayye oya betta farm eka thiyana place eka kiyannko
@Hello-ci5ft
3 жыл бұрын
Pet talk balana fishyflex ayyage set eka ko 🙌
@yasithhewage6466
3 жыл бұрын
Akanma The Fishyflex ✌ ❤️
@sehansithperera3194
3 жыл бұрын
Apiiiii aiya nisa thamai malu pissuwa wadi une😍😍😍
@Hello-ci5ft
3 жыл бұрын
@@yasithhewage6466 aniwa
@Hello-ci5ft
3 жыл бұрын
@@sehansithperera3194 The fishyflex kiynne pissuwak
@yasithshamal4984
3 жыл бұрын
Apith Fishyflex fansla thamai
@shiranigunawardena9381
3 жыл бұрын
Wow Aiya long tail fighters nam super
@kingproyt5348
3 жыл бұрын
නියමයිනේ අයියා
@kevinhasnaka611
3 жыл бұрын
pet talk ❤️✌
@chathurikagunasinha6447
2 жыл бұрын
මරු අයියේ මං fighter fish
@TK-iq3by
2 жыл бұрын
Mee shop eke nama mokadda?
@Duleeshan990
2 жыл бұрын
Price kohomda dan
@Ishanlahirunew
3 жыл бұрын
පිස්සුවක් 💏😍
@wimanivijerathna4419
3 жыл бұрын
1st comment eka 💞
@clickmusiclk8674
3 жыл бұрын
Kawada bn oya rawattanne
@diamond.1234
3 жыл бұрын
පිටරටවල් වල ගෙවල් වල සිoහයෝ ,කොටියො ඇති කරන්න පුලුවන්නේ ... ලන්කාවෙ ගෙවල් වල එහෙම බැරිද?
@mr.rastha463
3 жыл бұрын
ඔල්මාද බඩුවක්නෙ ඕයි තමුසෙ තමුසෙට පිස්සුද ඕයි. 😂😂😂
@diamond.1234
3 жыл бұрын
@@mr.rastha463 හදන්න පුලුවන් නම් ගේන්න හැදුවෙ 😅
@s.c9062
3 жыл бұрын
❤❤❤
@bellazoye2823
3 жыл бұрын
👍👍👍the best
@harsha_kalhara
3 жыл бұрын
නියමයි අයියේ ❤
@ishararangana3964
3 жыл бұрын
Aththatama hoda black ekak . Tank eka thawa podi usakin tibbanam tawath hoday.
@hasanthadilhani3183
2 жыл бұрын
Deliver karanawada?
@adeeshaedirisuriya1478
2 жыл бұрын
Female kenek kiyak wenawada? Genna ganda පුළුවන් ද
@rpprinters
4 ай бұрын
Mama gawa inna aya kotagannawa ai e
@rashinirasithmaweerasingha6354
3 жыл бұрын
Pet Talk ♥️🔥
@ashelmalinda9709
3 жыл бұрын
Mamath danata fighter fishela hadanawa thorathuru awshyai 👍
@ayeshmaddage4534
3 жыл бұрын
පොර කුකුල්ලු ගැන අලුත් එකක් කරන්න බුරැම සත්තු ගැන
@priyankaplease5096
3 жыл бұрын
Ow bn karnm hari
@wasanthamarasinghe2901
3 жыл бұрын
Oyage carp pond eke update ekak
@wasanthamarasinghe2901
3 жыл бұрын
Aniwarayenma dennako
@btsarmyjk4677
3 жыл бұрын
Woooow
@pasindubro
3 жыл бұрын
elaga live eka kawadhadha pet talk
@okinduyenuka7285
3 жыл бұрын
Godak dewal danagaththaa Thanks & good luck👍 👍👍
@slfighter6030
3 жыл бұрын
ෆයිටස්ල කෑශ් ඔන් ඩිලිවරි කරන කෙනෙක් ඉන්නවාද
@slfighter6030
3 жыл бұрын
ඉන්නවාද
@yasithshamal4984
3 жыл бұрын
The fishyflex chanel eke ayyawa contact kara ganna
@dinushathushan7978
3 жыл бұрын
Tire Track Eel fish විකිණීමට ඇත ...reply ✌
@tpriyankara
8 ай бұрын
මෙයාගෙන් breeding fair ගන්න පුලුවන්ද? Con num pls....
@chamoddilshan1492
3 жыл бұрын
තව ෆයිටර් ගැන් කරන්න අද හෙටම
@jacky-ladytraveler894
3 жыл бұрын
Koheda aquarium eka thiyenne oyage?
@lalithasela1528
2 жыл бұрын
පට්ට
@Short.sweet3036
3 жыл бұрын
Can you explain about dachshund dogs
@srimathirupasinghe
3 жыл бұрын
Lassanai 🐠🐟thank you pet talk 👍👍👍👍
@gayathranimsara5448
2 жыл бұрын
Online oder karnnna barida
@theekshananirmala9852
3 жыл бұрын
anek fighterslath ekata danna puluwanda ekama mure pataw
@herathkm8622
Жыл бұрын
Me aquarium eka mokakda.
@gamingwiththaruwa7590
3 жыл бұрын
Patta
@sltips7825
3 жыл бұрын
Ee bn ara ubala aquatic plant market ekath kannada hadanne ■ melo rahak nathi plant quality ekak thiyana plant Netherlands walata export karanna thibba ewalu api gawa witharai lu thiyenne ■ thawa tika dawasakin parisarayata hani karana plant nature place wala thiyanawa kiyala promote koroth kawuru hari plant ekkak import karana ekakta kela wenaa . Api isara godak asa karapu channle ekkak dan nam chaaa 😶😶😶
@sltips7825
3 жыл бұрын
Oya wild cought karapu buceplendra mossuth sell karana eka godak anumatha karanna ba karana wade waradi nature ekata asa karana adare karana minissu kawadawath nature eken gathu dekin salli hamba karanne na
@mr.rastha463
3 жыл бұрын
මමත් ඔතනින් ගත්තෙ මගේ fight ව . එයත් ඔය වර්ගෙ
@chanibudgieworld3597
3 жыл бұрын
කොහෙද මේ aquarium එක තියෙන්නෙ 🤔🤔
@theekshananirmala9852
3 жыл бұрын
keeyak unada e fiighterwa?
@mr.rastha463
3 жыл бұрын
නුගේගොඩ
@mr.rastha463
3 жыл бұрын
@@theekshananirmala9852 800ක්
@mr.rastha463
3 жыл бұрын
@@theekshananirmala9852 ටිකක් ගණන් උනාට මාර ලස්සනයි
@kanchanakarunarathna7530
3 жыл бұрын
My view is 1st one
@okinduyenuka7285
3 жыл бұрын
Marama lassanai ayye❤❤❤
@SamanKumara-yl8vd
3 жыл бұрын
Niyama video eksk
@anjanalakshan8565
3 жыл бұрын
අද ලයිවු එකක් එනවද
@dimuthulakshan7222
3 жыл бұрын
Aiyea oyagea aqweriya akea vdio akak genneko
@rbuddikaperera7241
3 жыл бұрын
Woooow patta broo
@sljoker6799
3 жыл бұрын
ආසම මාලු වර්ගයක්
@nishanthaherath4277
3 жыл бұрын
ලස්සනයි
@nisansalaprathap7885
3 жыл бұрын
Fish export karanayagana videos karanna eka loku udauwak mokada awagana danna nathi aya godak innawa breeding karata
@Gaming_HirunYT
2 жыл бұрын
Supiri
@chandaniranasingha203
3 жыл бұрын
Aiye mn gawa snovy percian cat kenek innawa poto dannada wastapp number eka dennko
@nscoolboy1300
2 жыл бұрын
Me min medhura kohedha thiyenne
@Gaming_HirunYT
2 жыл бұрын
මන් ලගත් ඉන්නවා
@sunimaldesilva7697
4 ай бұрын
Coivarga monavatha
@yasithshamal4984
3 жыл бұрын
Niyamai
@lakmaliandrew9104
3 жыл бұрын
Aneeeee pet talk plsssssss boxer gana thava video ekak karanna plssssss.
@koilovers5960
3 жыл бұрын
මාත් breed කරනව nemo එක ඉවසීම තියෙන්න ඔනෙ කරන්න
@adeeshaedirisuriya1478
2 жыл бұрын
Nemo pair ජෝඩුවක් කියද
@crazywiky6785
3 жыл бұрын
ජන්නට් ගුරාමි ගැන ඔනේ
@pasindubro
3 жыл бұрын
dobamam gena thawa video ekak karannako pet talk
@chamindugamage
3 жыл бұрын
Rosetaile la dennek danna puluwan fish la innawanm kiyanna
@chamilapradeepika939
3 жыл бұрын
ලංකාවට fighter ගෙන්නන එකත් තහනම් වෙයිද දන්නෑ 😂😂
@naleenkannangara988
3 жыл бұрын
😁😆😁
@dilankarunarathna4269
3 жыл бұрын
ලංකාවෙ තමයි වැඩ්ඩො ඉන්නෙ බ්‍රෝ, ඉන්දුනිසියා එහෙම කැලේ ලන්කාවේ එව්න්ගෙ ටෙක්නික් එක්ක
@kaveendissanayake1914
3 жыл бұрын
nice ❤️❤️
@anushagunasekara9016
3 жыл бұрын
PATTA PET TALK.....
@minindupahasara8298
3 жыл бұрын
Ayiye කුරුල්ලෝ gana video ekak dannako
@Duleeshan990
3 жыл бұрын
Nemo malu joduwakage price eka kiyada
@Bathisa
3 жыл бұрын
Ane aiya plz oyalage aquarium eka pennanako
@udeshfernando4875
3 жыл бұрын
meyalawa ganna puluwanda ? Oyala gawe innawada ?
@kanchanakarunarathna7530
3 жыл бұрын
Cool video
@nissankasenarathna9304
3 ай бұрын
🎉🎉❤❤
@ajithrohanashanthalal4397
3 жыл бұрын
Super 🐟🐟
@wasanthamarasinghe2901
3 жыл бұрын
Malu gana video tawa one
@wasanthamarasinghe2901
3 жыл бұрын
Aniwaryenma
@danushkasampath5815
3 жыл бұрын
Resing omer la breeding karana vidiya, eyalata dena srilankan vitamins, behet jati ehema gana wadagat details ekka supiri video 1k enakan balan enne pet talk ❤❤❤
37:58
අපනයනය සදහා හොදම ෆයිටර්ලා හදන කඳානේ තරුණයා | Everything about Betta in Sinhala |wakkra life
Wakkra LIFE
Рет қаралды 364 М.
28:20
ලෝකයේ ප්‍රසිද්ධම මලාවි පාට පාටින් ඉන්න ලංකාවේ තවත් ලොකුම ෆාම් එකක් | Pet Talk
Pet Talk
Рет қаралды 133 М.
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
00:58
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
Кик Брейнс
Рет қаралды 8 МЛН
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 15 МЛН
01:00
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
Harley Quinn with the Joker
Рет қаралды 9 МЛН
32:15
ලංකාවට ආපු දුර්ලභ මලාවිත් එක්ක කවුරුත් ඉල්ලපු මොන්ස්ටර් | Pet Talk
Pet Talk
Рет қаралды 25 М.
21:46
How to Breed Betta (Fighter) Fish.සිංහලෙන් Video එක්කම දැනගමු.
Aqua Lab
Рет қаралды 37 М.
28:35
Amazing Sea Fish - පිටරට ගිහින් ජොබ් නැතුව ඉන්න අයට ඩොලර් හොයන්න අලුත් විදියක්
Pet Talk
Рет қаралды 91 М.
40:07
දැදුරුඔය වනසන මස් කන මාළු අල්ලපු බිහිසුණු මෙහෙයුම | යෝධ Snake Head
Pet Talk
Рет қаралды 84 М.
37:54
ලන්කාවෙ පැරණිම ජලජ පැළෑටි ව්‍යාපාරිකයෙක් වන රන්ජි අයියාගේ කතාව | Aqua Plants Radawana
Planet 361 Stories
Рет қаралды 74 М.
10:45
Betta Breeding Step by step Sinhala | මව් සතුන් තෝරගැනීමේ සිට පැටවුන් සම්පූර්ණ ලොකු කරගැනීම දක්වා
Sasika Fish
Рет қаралды 28 М.
16:41
betta fish care in sinhala | සියම් රටේ ධවල සටන්කරු
Aqua Lab
Рет қаралды 18 М.
37:21
ලංකාවේ බෝකරපු ලක්ෂ ගණන් මාළු යුරෝපෙට යවන සුපිරි වැඩේ | Pet Talk
Pet Talk
Рет қаралды 262 М.
28:55
ලක්ෂ ගණන් සල්ලි මවන Betta මත්ස්‍ය කර්මාන්තය Betta Fish | Fighter Fish Breeding | Aclan Betta Farm
CEYLON PET MEDIA
Рет қаралды 80 М.
13:20
මිනී කන පිරානා මාලු හුරතල් කරන ලංකාවේ එකම මින්මැදුර - Pirana Fish in Sri Lanka
Aluth Lokaya
Рет қаралды 14 М.
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 31 МЛН