KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාර්ලිමේන්තුව වටවූ දියවන්නාවෙන් මතුවූ මස් කන මාළු පොකුරු පිටින් අල්ලපු හැටි | Monsters Mission 03
22:20
TV නිව්ස් බොරු කරපු ඇලිගේටර් ගාර් සොයා මහනුවරට | Pet Talk | Alligator gar
26:39
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Chain Game Strong ⛓️
00:21
Леон киллер и Оля Полякова 😹
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
දින තුනක මෙහෙයුමෙන් පසු අනෙක් Alligator gar ත් අල්ලපු සුපිරි සටන | Monsters Mission 2
Рет қаралды 393,537
Facebook
Twitter
Жүктеу
1
Жазылу 406 М.
Pet Talk
Күн бұрын
Пікірлер: 943
@vimodthmadushan4290
4 жыл бұрын
නියමයි ආයේ මේකෙ වැරැද්දක් දකින ගොඩක් අය තමන්ගෙ නොදැනුවත්කම හින්දයි බනින්නෙ ❤
@appetite7509
4 жыл бұрын
නියම වැඩක්. පොඩි දෙයක් යෝජනා කරන්නත් කැමති. ගොඩක් විලොපිය මාළු අල්ලන ක්‍රම තියෙනවා (ඇම, බිලී කොකුවල වෙනස්කම්, නුලේ ප්‍රමාණය, ගැඹුර,දවසේ වෙලාව වගේ ගොඩක් දේවල් අනුව විශේෂිත ක්‍රම තියෙනවා). ඒ වගේ දේවල් U tube එකෙන් හොයල මේ වැඩකරන කට්ටියගේ අවධානයට යොමුකරොත් මිටවඩා කාර්යක්ෂමව ආක්‍රමණික මාළු අල්ලගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
@dullyakodikara6092
4 жыл бұрын
A/l bio කරපු අයටත් මතක අති , පාරිසරික ජීව විද්‍යාව කියන පාඩමෙ , මේ මාළුවා ගැන අපිට උගන්වලා තිබුණා ..ඇත්තම ඒ කාලේ හිතුවේ නෑ මේ මාළුවා මේ තරම් ලංකාවේ ව්‍යාප්ත වෙලා ඇති කියලා ...ඇත්තටම හරිම සතුටුයි පරිසරයට ආදරය කරන තරුණ පිරිසක් විසින් මේ කරන ක්‍රියාදාමයට රාජ්‍ය අනුග්‍රහය ද ලැබිය යුතුයි .. මිනිසුන් නොදැනුවත්ව සිදුකරන ශ්‍රී ලාංකීය ජෛව විවිධත්ව විනාශයට එරෙහිව විද්‍යාත්මක කෝණයකින් පිළිතුරු සොයන මෙම තරුණ පිරිසට ඔවුන්ගේ ක්‍රියාදාමය බාධකවලින් තොරව කරගෙන යාමට සියලු සෙසු ජනතාව සහාය දැක්විය යුතුයි ...
@kavindu_dul
Жыл бұрын
9 wasareth tibba bn
@kingal6712
4 жыл бұрын
මේකත් අනිවාර්යයෙන් Trending එනවා කියන කට්ටිය like කරන්න.❤️
@thusharasandeepa3245
4 жыл бұрын
අඩෝ සිරාවටම පට්ට වටින වැඩක් අය්යේ ඔයාලා කරන්නේ අපි දකින්නෙ නැති පැතිකඩක් ඕක ඔයාල මේ කරනවඩේ නම් ඇත්තටම වටිනව good job😌🌹
@dilanweerasinghe2917
4 жыл бұрын
පැතුම්...කිසිම වාසියක් තමන්ට කියල නැතුව...තමන්ගෙ දේ රටේ වටිනකම දන්න සුපිරි කොල්ලෙක්💪...උඹලගෙ ගමේ සමහර එවුන්ට උඹව වටින්නෙ නැති උනාට රටට වටින රට ගැන හිතන කෙනෙක්..💪..වීඩියෝස් කරන කොල්ලටත් ස්තූතියි..
@BLACKstreaming
4 жыл бұрын
Monster life matter 😂👍 - මිට monster fish- . සුපිරි වැඩක් ලංකාවෙ අවෙනික සත්තුන් රැකගන්න ඔනේ. ❤
@lahirusamarasinghe4560
3 жыл бұрын
මෝඩ චුන් පෙන්නලා ආතල් ගන්න කාලෙක ලොකු දෙයක් මලයා මේ කරන්නේ . ජය වේවා හැමෝටම.
@akshamfcd
4 жыл бұрын
ලංකාවේ උගත් බුද්ධිමත් තරුණ අය දැන් ස්වෙච්ඡාවෙන් තම පරිසරය, පාසැල්, පල්ලි,ගම් , විහාරය, තමන් සතු වගකීමක් ේස රැක ගැනීමට පෙලබවීම පිලිබද මහත් සතුටක් දැනෙනවා....... අපි 60-70-80 ස්වර්ණමය දශකයකට යමින් සිටින බැව් පෙනේ...... මින් ඉදිරියට අපිව පාලනය කරන්න ජඩ දෙශපාලකය්න් අනවශ්‍යය ් , උන් කුණු කූඩයට විසිකර .......එක්වී කටයුතු කරමූ.....
@JayawardanaPABLIC-fb7ve
9 ай бұрын
මොනව කොහොම කීවත් ඔය සතුන් සේරම අසරණයි... සතුන්ට හානියක් නොකර නොමරා ඕක කලොත් විතරයි වටිනාකමක් අගයක් මහා පිනක් වෙන්නේ..
@PetTalk
9 ай бұрын
එහෙම උපරිමය කරල තමයි අපි කරන්න බැලුවේ ......
@sampathabeysingha3287
4 жыл бұрын
Irosh aiyaa....godak sathutui dn oya inna thana gana...honda gamanak yanna kiyala hadawathimma pathanawa....karana hama wadakma aniwaryen hari yanna ona.oya me samajeta karana de godak watinawa...aiya...budusaranai...jaya wewa❤🙏😘😘😘
@sctechnology2920
2 жыл бұрын
7:23 නිවැරදි කිරීමක් තියෙනවා! ස්නේක් හෙඩ් කිව්වම Channa කියන ගනයෙ හැම සතාම ඇතුලත් වෙනවා,ලංකාවට ආවේණික Channa orientalis වගේ ස්නේක් හෙඩ් වර්ගත් ඉන්නව. ලංකාවට අයිති නැත්තෙ Goldon cobra snake head වගේ අය,වීඩියෝ එකේ ඉන්න එකානම් හරියටම මොකාද කියලා මම දන්නෑ. ඒත් ඒකෙ හරියටම විශේෂය සදහන් කරනවනම් වටිනවා කොහොම උනත් අගය කරන්න ඕනෙ වටින වැඩක් මේක Keep it up guys
@wathiyageNushanwathiyageNushan
3 жыл бұрын
මේ පිලිබද මා නුවණින් දැනුවත් වුනා ඇතටම සුපිරි අයියා ......
@dulakshadulmina3619
4 жыл бұрын
කියන්න දෙයක් නෑ සුපිරි වැඩක් දිගටම කරගෙන යමු
@dakshithanawodya3506
4 жыл бұрын
නියමයි, ඔය කරන වැඩේ හුගක් වටිනවා👍👍❤️❤️💪💪
@Denethpahasara2010
3 жыл бұрын
Ekanam aththa dan
@shehandasanayaka2806
2 жыл бұрын
Pet talk ekatath suba pathanawa....
@wmapbw8444
4 жыл бұрын
පුළුවන්නම් මේ වැව අද්දර මාළු ටැංකියක් හදන්න. එතකොට හදන්න බැරි මාළු ඒකට ගෙනත් දමයි.එතකොට වැවට හානියක් නැහැ ඔයාලට අල්ලන්න කරදරත් නැහැ. පුළුවන්නම් මේ අදහස ප්‍රෙමා්ට් කරන්න.
@sameerasanjeewa9622
3 жыл бұрын
Aniwa
@noobgamer-vb3dr
3 жыл бұрын
ඒ ගෙනත් දාන මාලු හදන්න පුළුවන් කෙනෙක්ට දෙන්න එතක්ට 👍👍👍
@s.spethub4340
3 жыл бұрын
අනිව
@rider2294
2 жыл бұрын
Super idiya
@RasiduSandeepa-m4k
9 ай бұрын
බැ ඒතකොට ගංවතුර කාලේට නැවතත් ඔවුන් ඡලාෂවලට ඒක වේනවා
@harleyquinn3575
4 жыл бұрын
Unlike කරලා තියෙන්නෙ අර ගමේ මේ වැඩේට විරුද්ධ උන පණ්ඩිත set එකද දන්නෙ නෑ🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣 🙏🙏🙏💐💐💐❤️❤️❤️❤️
@AvishkaGajanayaka
4 жыл бұрын
අඩේයි කෞද ඩේ මේ වැඩේට ගේම දාන වැඩිහිටියා,,,මේ ආ යූ කිඩිං මී.😂 නියම වීඩියෝ එක අයියා.🤩👍🏻 කලින් වීඩියෝ එක නිසාම වැව් වල ඔය මාලු වර්ග ඉන්නවද කියලා හොයලා බලන පිරිස වැඩි වුනා වගේ, මේ සැරේ තවත් උනන්දුව වැඩි වෙයි කට්ටියගේ. Good Luck Pet Talk.✌🏼😍
@unstoppable6117
4 жыл бұрын
නුවර වැවෙත් ඉන්නවා අයියේ ඇලිගේටර්ලා 😢 වලාකුලු බැම්ම ලගට උදේන්ම ගියොත් බලාගන්න පුලුවන් 👍
@Rasanga_vimukthi
4 жыл бұрын
මං තාම දැකලා නෑ
@anuruddhachamika5918
4 жыл бұрын
ගොඩක් හොඳ වැඩක් අපේ දේශීය මසුන් ආරක්ශා කිරීම ජයවේවා කට්ටියටම.. හැබැයි අයි හදන්න දෙන අය දායිද වැව්වලට
@maheshrathnayaka5155
4 жыл бұрын
Hi bro chanall eke aththatama wadagath dewal gana danaganna labenawa thanks
@chethanasankalpa129
4 жыл бұрын
අය්යේ ඔයාට පුළුවන් නම් වතුර යට video කරන cam එකකට යන්න ඔයාගේ video තවත් promote වෙයි.තව slow motion වගේ ගන්න පුළුවන් නම් සුපිරි යි. Idea එකක් විතරයි.
@hirunipriyanka5973
4 жыл бұрын
Aa m a ma gawa thiyenawoo phone kamarawa api yatata gihilla video karamukooooo
@p.hariyarathne2904
4 жыл бұрын
P
@rochanamjj2050
2 жыл бұрын
එකෙක් ට ඕන උනා රීච් වැඩි කරගන්න.. අනිත් එකාට ඕන උනා knife ලාව විකුණන්න.. ඉතිං දෙන්නා එකතු වෙලා ලස්සන සෙටප් එකක් ගහලා වැඩේ කලා.
@sachinwijewardana6148
4 жыл бұрын
මාරම message එකක් දෙන්න ට්‍රයි කරන්නේ.. Good Work guys 🔥
@pasiyayt3053
4 жыл бұрын
මේක එනකන් බලන් හිටිය අය තව ඉන්නවද 😍😍❤️
@tharindudasantha9288
4 жыл бұрын
නෑ
@dasanthatharindu8503
4 жыл бұрын
නෑ 😆
@ScienceTech321
4 жыл бұрын
Innawa
@idesigns3709
4 жыл бұрын
Na
@nihalwijesundara3742
3 жыл бұрын
yes
@malindachamika
4 жыл бұрын
ඇත්තටම මේ දේවල් ගැන සියලු දෙනාම දැනුවත් වෙන්න....හොද වැඩක් !
@ScienceTech321
4 жыл бұрын
Jayawewa kollo Umbala oya karanne rattata sewayak .amerikawe florida pradeshaye wawwala monster malungen pirila.ape rate ehema wenna one na.jayawewa
@dammikaherath3395
4 жыл бұрын
නියමයි.. 👍 waiting for it👌👌❤❤❤😃
@dihenhansana4972
4 жыл бұрын
Apith thalahene thami oya aiyalath aduranwa . Habei okenui thanne ape game wawa mehema malu inawa kiyala.. Thank Pet talk
@_isuru
4 жыл бұрын
මේකත් trending තමයි ඉතින් ❤️
@sl_chamathgaming9491
4 жыл бұрын
Thawa dawasaka video akkak onee💟💟💟💟💗💗💗👍👍👍
@nadunsulochana1224
3 жыл бұрын
අපේ මිනිසුන්ට කියලා දෙන්න බෑ ඔයාලා ගේ වැඩේට සුබ පතනවා
@teamrevival2418
4 жыл бұрын
Ash broo and set eke supiry wadak...😍😍😍
@mihwarmahroof1187
4 жыл бұрын
really worthy job. hope our Lankans will understand the benefits of this work bro
@rumeshkodippili
4 жыл бұрын
අපි මොන දේ කරත්, අපි කවුද, ඉන්නෙ කොහෙද, මොනවද අපේ උරුමයන් කියල දැනගෙන ඉන්න ඕන. ඒව රැකගන්න උඹල කරන මේ වැඩ වලට උඹලට පිං.
@Hansaka_me
4 жыл бұрын
Much appreciated Pathum and crew ✌🏻
@rangithkumara795
4 жыл бұрын
Good job .... loku mehewarak meh karanne respect karanwa brothers
@noobgamer-vb3dr
3 жыл бұрын
කව්ද යකෝ ඇරවනාව දියවන්නාවට දාපු පරයා අපිට ඇරවනා මාලුවා හීනයක් මුන් ඒවා වැව් වලට දානව 😞😞
@TharushaLakmal-m8y
9 ай бұрын
😢Mmmm
@mettlemider2851
4 жыл бұрын
Passe dakka ekata duk wenawa. Aththatama niyama video ekak.
@lasanthaperera39
4 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ බලල ඇත්තටම නොදන්න දේවල් ඉගෙන ගත්ත.ඒකට ගොඩක් ස්තූතීයී සහ සුබ පතනව කරගෙන යන්න වැඩේ මරු ගුඩ් ලක් බ්‍රදර්ස් ❤❤
@nihidugunaratne1288
4 жыл бұрын
Niyamai eyya wade patta ah👍👍👍👌🤟
@avishiakurugoda5644
4 жыл бұрын
Really appreciate what you are doing. All the best to all of you💪🏾❤
@prabodhamolagoda5272
4 жыл бұрын
@RIIID UNIVERCE 😆😆
@sayurahansa3016
8 ай бұрын
අඩෝ කරපු වැඩේටනම් කැමතියි .ඒත් වීඩියෝ එකේ මුල ඇදන් හිටපු shirt එක නෙවෙයි නේද ඇදන් හිටියේ දෙවෙනි ඇලිගේටගාර්ව අල්ලද්දි ඇදන් හිටියේ ,හරියට පලවෙනි ඇලිගේටගාර්ව අල්ලද්දි ඇදන් හිටපු එක වගේමයි.😂😂😂😂
@musicplus683
4 жыл бұрын
සුපිරි වැඩක් 👍👍
@hewagajamangehasinthachami9299
3 жыл бұрын
අඩෙ අයියෙ පට්ට මම මාලු ගැන දන්නෙ නැ .එත් දැන ගත්තා .මෙ වැඩෙට ජය වෙවා
@sasithsanjeewa8209
4 жыл бұрын
පුලුවන්නම් තිස්ස ජනනායක සර් එක්ක මේ වැඩේ කරන්න. එතුමාගෙන් ලොකු උදව්වක් ගන්න පුළුවන් වෙයි.
@madurox4722
4 жыл бұрын
Oyala gana kiyanna vajana na aiye maru aiye ftt😍
@darashaniathukorala2091
4 жыл бұрын
පිට රට ඉන්න විලෝපික මාළු මෙහෙ බෝ වෙලා අපේ මාළු කනවා නියම වැඩේ 👍👍👍
@thushannimsara7100
2 жыл бұрын
pathum aiye oya hodawadak karanne
@pubuduprasad7589
4 жыл бұрын
මච්න් මේ වගේ අපි නොදන්නා දෙවල් කතා කරපන්..(දේෂපාලුවන් ගෙනල්ලා චාටර් කර ගන්න එපා)
@udayafantasy7796
4 жыл бұрын
උඹල දෙන්නේ නියම පණිවිඩයක් ...!!! සුපිරි
@tharindumadusanka8367
4 жыл бұрын
දන්නැති අයට කියන්නේ ජෛව විවිධත්වයෙන් ඉහලම රට ශ්‍රී ලංකාව එතකොට මස් කන මාළු දැම්මට පස්සේ අපේ රටට ආවේනික මාළු විනාශවෙනවා මස්කන මාළු වැවට දානඑව්න්ටත් එක්ක තමයි කියන්නේ🐡🐟🐠
@yasithjayasanka6256
3 жыл бұрын
එල වැඩක් හොදයි වැඩේ දිගටම කරන්යමු
@indunilabewickrama
4 жыл бұрын
අපේ ගෙවල් එහා පැත්තේ පොඩි ඇලකත් හිටියා snakehead පට්ට ලස්සන pair එකක් අපි අල්ලන්න ගියාට අල්ලන්න බැරි උනා. දැන් නම් උන්ගේ පැටව් ඉන්නවද කියලා sure නෑ😢😢😢😢😢
@t.chathuralakshan5661
4 жыл бұрын
නියමයි මේ channel එකනම් වටිනව
@taniyalee8883
4 жыл бұрын
Dekai panahe actorslta sammana den natuwa me wage unta deepan yako sammana.jaya wewa okkoma💕💕💕
@kelumksn4274
4 жыл бұрын
ඇත්තෙන්ම වටින වැඩක් ............සුපිරි 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@migaradevinda804
4 жыл бұрын
සුපිරි bro ❤❤❤❤
@dinesheranga5219
Жыл бұрын
පැතුම් good thinking, good work. pls gather more guys
@hansakarajasinghe5858
4 жыл бұрын
අයියෙ ඊලඟට දියවන්නාව පැත්තට යමුනේ.වැඩේනන් සුපිරියි දිගටම වැඩේ කරගෙන යමු.❤ ආදරෙයි.
@ameeshadilakshi6918
3 жыл бұрын
Aiye pathum aiyagen knife fish kenek ganna puluwanda
@hansakarajasinghe5858
3 жыл бұрын
@@ameeshadilakshi6918 no ekata call ekak dila baluwanan hari nangi
@ameeshadilakshi6918
3 жыл бұрын
@@hansakarajasinghe5858 number ekak na ne
@dihainhansana7005
3 жыл бұрын
mata german sheperd patyak innava oyata puluvannam videio ekak karanna
@htproduction1483
4 жыл бұрын
නියම වැඩක් ! 👍
@drkmusic2872
4 жыл бұрын
Bulls ලා ගැන video කරන්න බැරිද? Kinnaya, karakallo, hariyana wage breed ගැන.
@kanishkadharmawardane2483
4 жыл бұрын
ඉස්තූති අයියලා❤️
@muhammadhakram
3 жыл бұрын
Convict chiclid kiyana maluwa nm puduma vidihata bowenne mona jara wathure unath breed wenawa
@dinushajivani1120
4 жыл бұрын
මේ වැව අකුරේගොඩ ඇවරීහේන වැව... මෙකට ලොකු ඉතිහාසයක් තියනවා.. තලහේන ,බත්තරමුල්ල වැව කියලා කියන එක වැරදී..ලෝක යුධ කාලෙදී මේකට ප්ලේන් එකකුත් වැටිලා තියනවා..සමහර අය කියනවා තාම එකේ කැලී තියනවලු ..
@shehandasanayaka2806
2 жыл бұрын
Pathum ayya karana wade supiri.....
@yohanpramudith5222
4 жыл бұрын
ලංකාවෙ ස්වභාවික පරිසරේ ඉන්න ගං ආරා, ලූලා,කොල කනයා ,පරඩැල් කනයා මඩ කනයා කියන්නෙත් snakehead වර්ග තමයි.
@gaming9xx312
4 жыл бұрын
Yohan Pramudith red line snakehead imported breed ekk
@nelukachandranath7183
4 жыл бұрын
සුපිරි වැඩක් සහෝ..ජය.❤️❤️
@adipasiriwardhana5219
3 жыл бұрын
අපිත් නිතරම යන එන තැනක්...දේශීය මාලුන් ට ආදරය කරන ඔයාලට උදවු කරන්න කැමතී....
@TN_mix-songs8518
2 жыл бұрын
නියම වැඩක් අයියේ. Good job 👌
@jacob3_
4 жыл бұрын
River monsters බැලුව වගේ. වැඩේ හොදයි කරගෙන යමු
@ireshtharindu6791
4 жыл бұрын
සුපිරිම වැඩක් ඉදිරියටම කරගෙන යන්න
@ajithravindra8274
4 жыл бұрын
මල්ලි වීඩියෝ එක ගොඩක් හොඳයි හැබැයි මතක තියාගන්න හැම වෙලාවකම ඔයාගේ සහායකයින්ගේ continue තියා ගන්න මොකද ඔයා අද මේ කරණ වීඩියෝ එකේ මුලින්ම එම මාළුවන් අල්ලා ගන්නා අයගේ ඇඳ සිටි ඇඳුම් alligator අල්ලා ගන්නා විට, අද ඒව නොවන බවත් පෙර කෙදිනක හෝ අල්ලා ගත් දිනයක ගත් වීඩියෝවක් මේ හා සම්බන්ධ කර ඇති වග පැහැදිලිය. එම නිසා හැම විටම වීඩියෝ එකේ continue එක නොනැසී පවත්වා ගන්න උත්සාහ කරන්න . තෙරුවන් සරණයි
@dickyjayasinghe7366
4 жыл бұрын
දින තුනක මෙහෙයුමින් පසු කියල පැහැදිලිව කියල තියෙනවනෙ? ඔයා දවස් තුනක් එකම ඇඳුම ඇඳගෙන ඉන්නවද? එයාල එහෙම නැතුව ඇති. ඒකයි ඇඳුම් වෙනස්.
@slmegabrosuran3807
4 жыл бұрын
@@dickyjayasinghe7366 sira bn
@imalka128
4 жыл бұрын
මේ විදියට මිනිස්සු දැනුවත් කරන එක සෑහෙන වටිනවා බ්‍රෝ . දිගටම මේ වගේ දේවල් කරන් යමු ❤️
@surenimayadunna8969
4 жыл бұрын
සතුටුයි pet talk
@vishvakulathunga5563
4 жыл бұрын
සුපිරි bro kattiyatama Respect 🙏🙏❤️
@yamiyaas
4 жыл бұрын
මම නම් රැවටුන්නෑ බන් ..ඔය අල්ලපු පලවෙනි ඇලිකේටර්ගේ වීඩියෝ එකක් phone එකෙන් වීඩියෝ කරපු බොක්ක .උබ ඒක ඇරන් වීඩියෝ එකේ මැදට දාලා දෙවෙනි ඇලිකේටර් කියලා views ගන්ඩ කරපු වැඩක්,මොකද අර අයියලාගෙ ටීෂට් වල පාට එකපාරටම වෙනස්වෙන්ඩ බෑනේ...මොකක් වුනත් වැඩේ සුපිරි🔥 ......
@janakabandara9428
4 жыл бұрын
Uba thamai miniha
@tharukadeshan9958
4 жыл бұрын
Amboo ube mitare
@rusirulakshan4094
4 жыл бұрын
මටත් ඒක හිතුනා බන් මොකද දෙවෙනි එකා අල්ලද්දී ඇදුම්වල පාට වෙනස් වෙනවා අනික ඉතිං දෙවෙනි පාර අල්ලද්දී ash අයියත් එතන හිටියනේ එයත් ගියානේ ඒ විඩියෝ කෑල්ලේ ash අයියා නෑ වැරදි හොයනවා නෙවෙයි ඇත්තටම ඔය කරන වැඩේ ගොඩක් හොදයි අපේ පැත්තේ වැව්වලත් දැන් ඉස්සර හිටපු මාලු ඇත්තෙම නෑ
@slcovers7245
4 жыл бұрын
Bro, e wena dawasaka wennath puluwan, mokada caption eka tibune "දින තුනක මෙහෙයුමෙන් පසු අනෙක් Alligator gar ත් අල්ලපු සුපිරි සටන | Monsters Mission 2" mehemane.
@dickyjayasinghe7366
4 жыл бұрын
දින තුනක මෙහෙයුමක් කියන්නෙ මොකක්ද? ඔය දවස් තුනක් එකම ඇඳුම ඇදන් ඉන්නවද? මැටි කතා කියන්න එපා. සින්දු කියන උන් youtube දන්නේ views ගන්න නෙවෙයිද? කොල්ලන්ගෙ වැඩේට වටිනාකමක් දෙමු bro
@sandarudilanga3567
4 жыл бұрын
Ane ayye mata pathum ayyagen knife fish kenek illaganna bariweida?
@savirusenujitha1096
4 жыл бұрын
Episode 3 ekakuth ikmnta one.
@sriyajayasinghe5309
4 жыл бұрын
Ash oya godak hondata visthara karanawa naththam "ane maluwekne eyawa ain karana eka paw " wage deyak kiyai muladi matamath ehema hithuna eeth passe thamai eyalagen parisarayata wena haniya danne samajaya danuwath karana oya wage hamotama godak sthuthi
@nuwansandeepa2020
4 жыл бұрын
ගමි වල ඉන්න පන්ඩිත නාකි සෙටි එක තේරැමි ගත්තත් තේරෙන්නැ වගේ ඉන්නේ උන් නැමෙන්න කැමති නැ .. මාන්නේ
@Findnowiq
4 жыл бұрын
Niyama wadak.rataka sampath rakaganna darana uthsahayata hada piri sthuthiya👍
@danushonline3618
4 жыл бұрын
සුපිරි කොල්ලො සෙට් එකක්..මෙමෙ විලෝපික සත්තු ලන්කාවට ගෙන ඒම තහනම් කරොත් මොකද ?
@sithumdilshan5878
4 жыл бұрын
😂😂
@-xxx5349
4 жыл бұрын
සමහර විලොපිකයන් ලංකාවට ගෙන එම තහනම්.සමහරු ගෙනාවට පරිසරයට මුදා හරින්න තහනම්.තවත් සමහර ව්ලොපිකයන් ඇති කරන්න නම් ලයිසන් ඕන.අපෙ මිනිස්සු ඔය කිසිම දෙයක් නැතුව හොරෙන් ගෙනල්ලා හදලා බලා ගන්න බැරි මට්ටමට ආවම පරිසරයට මුදා හරීනවා
@ishankavindu
4 жыл бұрын
Eka hariyanne
@bashininiroshika-iu6wx
10 ай бұрын
❤
@rasindusilva8820
4 жыл бұрын
Supiri ayyie godak watina deyak thamai kale.
@nethmiprathiba80
4 жыл бұрын
මාළු ආනයනය කරද්දි මීට වඩා අවදානය යොමු කරන්න ඕනෙ රටේ අභ්‍යන්තර මත්ස්‍ය අභිජනනය කරන්න පටන් ගත්තනම් මේක ටිකක් විසදෙයි.
@nihalpiyarathna8699
4 жыл бұрын
Supiry pathum malliyaa...good..
@HarshMesh
4 жыл бұрын
අපරාදේ අපි මේ බර ගනන් දීලා මේ වගේ අය ගත්තේ දැන් ගගේ ගිහාම නිකන්ම අල්ල ගෙන එන්න පුලුවන් නේ අප්පා 😳
@sudeshkawinda9721
9 ай бұрын
නියම වැඩක් මේක ලංකා පුරාවම කරන්න තිබුනා නම් දේශීය මසුන් ආරක්ෂා කරගන්න පුලුවන්
@laka6241
4 жыл бұрын
චබී වගෙ අර ඩයල් එක 😂
@sarathkumarasiri7698
3 жыл бұрын
හ්ම්
@psdiano4256
3 жыл бұрын
Ape gaming chabhi dha 🤭🤭
@ASIYA875
2 жыл бұрын
හ්ම්ම්ම්ම්ම්...............,........
@adview5004
2 жыл бұрын
Ow
@thilinaishan9685
4 жыл бұрын
Ela ohomma karagena yan hama pttenma lankawata balapm karala thiyenne pitin genapu gas kolan pawa tharjanayak hama pattenma apiwa hira karanna hadanne dnma therenne ape minissunta elakiri adarei ohomma yan
@Traveling_SriLanka24h
4 жыл бұрын
අපිත් අල්ලන්න ට්‍රයි එක දම්ම මචන් මිරිස්සෙ මුහුදෙදි.... මිරිස්සෙ මෝය කට උතුරනලොටට ආපූ එව්න්.. උන් නම් අලි යක්කු
@isuruayodya8290
4 жыл бұрын
U tube eke wadak ati deyak karana ekek dakkamai...👏
@Gayan27
4 жыл бұрын
අම්මෝ පිරානලා විතරයි අඩු 🦈🦈🦈
@vimukthivisal5057
4 жыл бұрын
Oya maluvekva ganna puluvanda
@AnimalWorldKM
4 жыл бұрын
අපෙ ආවෙනික මාලුන් බෙර ගමු
@personaltrainingdxb680
4 жыл бұрын
Machn mekata starting ekta hodata de visithuru malu wikunanna ayawa damu wath karanna one oya wage malu miladi ganan ayawa danuwath karanna kiyala
@sandarukumarawadu5646
4 жыл бұрын
good job brother 💪🏼❤️
@AshanPeiris
4 жыл бұрын
Great work guys! 👏👏👏
22:20
පාර්ලිමේන්තුව වටවූ දියවන්නාවෙන් මතුවූ මස් කන මාළු පොකුරු පිටින් අල්ලපු හැටි | Monsters Mission 03
Pet Talk
Рет қаралды 385 М.
26:39
TV නිව්ස් බොරු කරපු ඇලිගේටර් ගාර් සොයා මහනුවරට | Pet Talk | Alligator gar
Pet Talk
Рет қаралды 30 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
9:04
ඔන්න අපි පිරානා ටැංකියට අතදාන් ඉන්න Challenge එක Complete කලා🙀හැබැයි මෙහෙම වෙයි කියලනම් හිතුවේ නෑ😢
Ceylon Pet Hub
Рет қаралды 315 М.
31:28
මෙතෙක් එතෙක් දැක්ක ලොකුම කිඹුලා ළඟටම ගිය බිහිසුණු ගමන | Pet Talk | Pinnawala Zoo
Pet Talk
Рет қаралды 371 М.
31:29
MIN EXPO 2024 | වසරේ දැවැන්තම විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය |අත්දැකීම අත්හැර ගන්න එපා| AQUARIUM TALK
Aquarium Talk Srilanka
Рет қаралды 1,7 М.
9:08
ලොව විශාලතම බහාලුම් නෞකා ගැන ඔබ කිසිදා නොඇසූ දේවල් මෙන්න | World's Biggest Container Ship
Wishma Lokaya
Рет қаралды 10 М.
18:41
මරන්න හදපු අලියාත් හීලෑ කරපු, මිනිස්සු නිසා ලංකාවට අහිමිවන සද්ධන්තයා | අලියා | Elephant | Pet Talk
Pet Talk
Рет қаралды 580 М.
17:07
ඇලෙන් මාළු අල්ලන් පොකුණට ගෙනත් දැම්මා. I brought fish from the river to the pond.
Kavisha Sanjuka
Рет қаралды 10 М.
25:10
CLEANING AND FILLETING ALLIGATOR GAR FROM START TO FINISH
Los Canaleros del 956
Рет қаралды 26 МЛН
34:23
මිණිකන මොරෙක් ඉන්න ලංකාවේ ඒකම තැන අම්මෝ උගේ ලොකු/::::කැස්බැවෝ 10ක් මහා මුහුදට මුදා හැරියා sharks
Yakada Husma යකඩ හුස්ම
Рет қаралды 134 М.
8:12
එහෙනම් ලංකාවේ වැව්වලටත් ඇලිගේටර් ගාර්ලා ආවා | Huge Alligator Gar fish caught on tape in Sri Lanka
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 259 М.
15:59
කොළඹ ප්‍රසිද්ධ වැව් වලින් මස් කන මාළු අල්ලපු හැටි | Catching Monster Fish in Sri Lankan lakes
Pet Talk
Рет қаралды 893 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН