No video

පිට පිට වාර්තා එක්ක ලංකාවෙන් ලෝකයට එන අලුත්ම පරෙවියා | Pet Talk

  Рет қаралды 221,691

Pet Talk

Pet Talk

Жыл бұрын

ටිප්ලර්ස් කියන්නේ මහා බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ආපු සුපිරි පෙලේ පරෙවි bloodline එකක්. මෙයාලා low flyer පරෙවියෝ. ඒ කියන්නේ අහසේ වලාකුළු තරම් ඈත නැති වුනත් ඊට පහතින් පියාඹන පරෙවියෝ ජාතියක්. අපි මේ සතියේ කතා කරන්න ඉන්නේ ලංකාවේ වාර්තාවක් තියලා පැය 15ක් අහසේ ඉගිලුණු මෙයාලා ගැන.

Пікірлер: 224
@mohommednawshad2037
@mohommednawshad2037 Жыл бұрын
ලංකාවේ පරවි සමාජේ නෑගි එන තරුවක් ජය වේවා❤️❤️❤️❤️💪👍
@user-dh6lr3vb2y
@user-dh6lr3vb2y Жыл бұрын
👀❤️❤️❤️ ගැම්මක් තමයි පරවි කලාව ඉදිරියටම ගෙනියන්න ඔනෙ ලන්කවෙ හොල්ලනවා දවසක..අනිවාර්යයෙන්ම .💖😎 ඔය මුසලයි ඔවුන් ජරාව කියන අයට ඇඩෙයි..❤️❤️🌹 මෙ සත්තු ජනප්‍රිය වෙච්චාම ...😉😂❤️❤️
@izzleking4272
@izzleking4272 Жыл бұрын
Aniw
@erangafernando8938
@erangafernando8938 Жыл бұрын
Malli paya dasayak Uda inna paravi
@erangafernando8938
@erangafernando8938 Жыл бұрын
Vidio akak karala salli hamba karapan paravi ona paravi unna
@erangafernando8938
@erangafernando8938 Жыл бұрын
Paka taimin kiyawanna Anna apa you to ponnoyo anunga dain hamba Karan kanna apa ponna ballo
@user-kb1ps5ey6w
@user-kb1ps5ey6w 5 ай бұрын
Sirawata gammak
@indunilherath3595
@indunilherath3595 Жыл бұрын
ලංකාවෙ ෆට්ට වැඩ්ඩෙක්.. වැටි වැටි නැගිටපු ෆට්ටම වැඩ්ඩෙක්.. ජයවේවා හදවතින්ම..
@tharidumadusankasilviathar1328
@tharidumadusankasilviathar1328 Жыл бұрын
නියම වැඩිඩෙක් නමා පරවි ගැන දන්න ඡය වේවා අයියා ලංකාව හොද නැනකට ගන්න ලැබේවා..💥
@erangafernando8450
@erangafernando8450 Жыл бұрын
Gayaga paravi tharam uda warthawa tiyanna thama na
@nirmalasandaruwan707
@nirmalasandaruwan707 Жыл бұрын
😂
@sahanmalhara2509
@sahanmalhara2509 Жыл бұрын
අදත් නියමයි
@user-lb4lz9hg8w
@user-lb4lz9hg8w 10 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් ආදරෙයි ඉතිම්❤
@kalumchinthaka2221
@kalumchinthaka2221 Жыл бұрын
සුපිරි ජයවේවා
@chatraranasingha9258
@chatraranasingha9258 Жыл бұрын
Niyamai Mr cool timing gana godak dewal danagattha keep it up wish you all the best
@hirunalakshri8981
@hirunalakshri8981 Жыл бұрын
ආසම එකක් ❤💪
@jehanperera7797
@jehanperera7797 Жыл бұрын
Great thank you for the video really appreciated 👌👌👌💯💯💯
@nandanaparhmakumara5599
@nandanaparhmakumara5599 Жыл бұрын
ඉතුරු ටික ඕනේ අනිවාරෙන් ❤❤❤❤
@sl.maliduva3783
@sl.maliduva3783 Ай бұрын
දිගටම කරමු වැඩේ❤
@AnimalWorldKM
@AnimalWorldKM Жыл бұрын
නියමයි ලොක්කා ❤️❤️❤️
@izzleking4272
@izzleking4272 Жыл бұрын
BOZA
@dulas4614
@dulas4614 Жыл бұрын
කලින් එකත් ඒ දවස්වලම බැලුව.එදාම දැනගත්ත අස්කින් ගැන.සුපිරි ඩයල් එකක්.සුබ පතනව අස්කින්ට🔥
@shashikalakumari3859
@shashikalakumari3859 Жыл бұрын
ආසම චරිතයක්
@gayanpushpakumara9915
@gayanpushpakumara9915 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤️❤️
@DOPE_PODDA
@DOPE_PODDA Жыл бұрын
ගැම්මක්
@faizanfazmin8008
@faizanfazmin8008 Жыл бұрын
සුපිරි🕊️❤️😌
@danushkasampath5815
@danushkasampath5815 Жыл бұрын
Mechara dawasak ellapu video 1 dunnata godak tnxxxx pet talk ❤❤❤
@ScoppaAsiaSrilankan96
@ScoppaAsiaSrilankan96 Жыл бұрын
බ්‍රීඩින් කූඩුවක තියන්න ඔනී සයිස් එක, විටමින් වර්ග ගැනත් ඊලග විඩියෝ එකෙ කරන්න
@kavikavi5781
@kavikavi5781 Жыл бұрын
සුපිරි චරිතයක්
@r-tvrathnayake7120
@r-tvrathnayake7120 Жыл бұрын
Superb 👏👏💪💪❤️❤️ Keep it up Brother
@dilankaprasad3530
@dilankaprasad3530 Жыл бұрын
නියමයි එල ❤️
@danushkakarannagoda5090
@danushkakarannagoda5090 5 ай бұрын
Godagama tharaka aiyawath mathak karanam watinawa ❤
@hiranyasandakan5100
@hiranyasandakan5100 Жыл бұрын
ජය වේවා මමත් පරවි හදනවා මම පට්ටම ආදරෙයි පරවින්ට
@hiranyasandakan5100
@hiranyasandakan5100 Жыл бұрын
💞💞
@sanfarmsrilanka7849
@sanfarmsrilanka7849 Жыл бұрын
Congratulations 👏👏👏 askin
@user-qc9kf8yi3i
@user-qc9kf8yi3i Жыл бұрын
අස්කින් කියන්නෙ වැඩ්ඩෙක් වගේම උගෙ සත්තුන් සුපිරි 😂❤
@Thanuja800
@Thanuja800 Жыл бұрын
Ouata gathuanthara gaua labava gud lak aiua 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kasunweerakkodige7008
@kasunweerakkodige7008 Жыл бұрын
Ubala dennama maru. Cool api hitapu wediyata maru. Subapathum.
@ronaldfrancis1648
@ronaldfrancis1648 5 ай бұрын
Congratulations 🎉🎉
@user-th1xi5hi3y
@user-th1xi5hi3y Жыл бұрын
Maru saththu tika ❤
@user-vf2pp5gd8e
@user-vf2pp5gd8e 5 ай бұрын
සුපිරි ඇ😁
@nandanaparhmakumara5599
@nandanaparhmakumara5599 Жыл бұрын
Tipler ආසම එකක් ❤️❤️❤️❤️❤️❤️
@pradeepsandaruwan5482
@pradeepsandaruwan5482 Жыл бұрын
සුපිරි අයියෙ
@isurukeyron4500
@isurukeyron4500 Жыл бұрын
Cool ❤❤❤❤❤❤❤❤❤❤
@eganrecordz1744
@eganrecordz1744 Жыл бұрын
King of pigeons kiyanna bha... Mita wada supiri Kattiya hitiya danatath sahenna innawa... A ayata karana agaurawayak ehema kiyaddi... Askin kiyanne supiri atahre aka supiriyak pamanai
@nandanaparhmakumara5599
@nandanaparhmakumara5599 Жыл бұрын
Askin අයියත් එක්ක තව වීඩියෝ එකක් ඕනි 😘😘
@user-kb1ps5ey6w
@user-kb1ps5ey6w 5 ай бұрын
මෙවගේ අයතාම ඔනා දන්න දෙ කියලා දේනවට වෙනකවුරුත් කියන්නෙත්නැ ලෙඩකට බෙහේතක් සුපිරි ගැම්මක්
@nishadamadushanka1149
@nishadamadushanka1149 Жыл бұрын
Man asama charithayak thama askn cool aiya adarei aiye
@mjmedia4487
@mjmedia4487 Жыл бұрын
Askin kiyanne Lankawe 🇱🇰🇱🇰 paravi raja kiwwuth hari Kowru monade kiwwuth askin kiyanne weddek 🇱🇰🇱🇰💯🕊🥳❤❤
@kawishakawisha5110
@kawishakawisha5110 Жыл бұрын
ආසම. සතෙක්
@poorakasahan5194
@poorakasahan5194 Жыл бұрын
jaya weva aiya ❤❤❤
@niroshansanjeewa8190
@niroshansanjeewa8190 Жыл бұрын
වැඩ්ඩෙක් තමා ඉටිම් 🎉🎉❤❤
@apexgamingyt3143
@apexgamingyt3143 Жыл бұрын
Lankawa ta gammk ayye oya❤❤
@shiranthirukmani3835
@shiranthirukmani3835 Жыл бұрын
Maru super ayy
@tharindasamya6720
@tharindasamya6720 Жыл бұрын
නියමයි
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 Жыл бұрын
hi handsome. nice vlog😍😍👏👏👌👌
@rumeshchathura9683
@rumeshchathura9683 Жыл бұрын
අන්න නියම මිනිස්සු සතෙක් හදනවා නම් යන්න බත්තරමුල්ලේ බැසිල් අයියා ගාවට. පරයි තාත්තෙක්, ඩොක්ට කෙනෙක්, හිත හොඳ නිහතමානී අවංක මිනිසෙක්.
@shanukakeshan1410
@shanukakeshan1410 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔනි 😢
@dilshansampth5517
@dilshansampth5517 Жыл бұрын
❤️❤️❤️
@darshanatharidu5123
@darshanatharidu5123 Жыл бұрын
Part 2 eka ikmanata one ❤️🔥
@iranganimanage181
@iranganimanage181 Жыл бұрын
Super❤❤
@hashiemoz1304
@hashiemoz1304 Жыл бұрын
Part 2 eka dannako aiyee masayak wenawa dn❤️❤️❤️
@slsamudra4083
@slsamudra4083 Жыл бұрын
Niyamai Ayye.
@ashanfernando2472
@ashanfernando2472 Жыл бұрын
supiri lokka
@user-cs3uc9gb6c
@user-cs3uc9gb6c 16 күн бұрын
Jaya veva paraviyanta karana upaharayata
@damithnethmina5271
@damithnethmina5271 Жыл бұрын
Shamo ennwa cool laga ❤️❤️
@AvishkaUdayanga-vb4ox
@AvishkaUdayanga-vb4ox 2 ай бұрын
මන් ආසම වන්සයක්❤️😊
@neranjanmayadunne3345
@neranjanmayadunne3345 Ай бұрын
Pigeon king in Sri Lanka ❤ good luck bro
@chathurangapradeep213
@chathurangapradeep213 Жыл бұрын
🤙🤙🤙niyami aiya mama paraviyo hadala na attama viduo aka baluwata passa asai hoda paravi joduwak hadanna 🤙🤙🤙🤙
@ishansilva8460
@ishansilva8460 Жыл бұрын
Mula idan kohomada purudu karala hadanne. Hamadama kotas kotas genna. Danne nathi ayata. Kagenwath ahanna one na hamadema oyalama kiyala denna
@hasiduheshan3709
@hasiduheshan3709 Жыл бұрын
පැය 15 ❤️😍
@ishansilva8460
@ishansilva8460 Жыл бұрын
Cool ekka tawa loku wadak karamu 💖💖💖
@roshansandakalum5494
@roshansandakalum5494 Жыл бұрын
3පාරක් බැලුවා දැනට..පර්ට් 2 ඔනී
@NethsarPramudu
@NethsarPramudu 10 ай бұрын
පරවි ගැන තව විඩුවො දාන්න කො තව
@shansahan6806
@shansahan6806 Жыл бұрын
Supiri yak thama
@muhammedhusaini8151
@muhammedhusaini8151 Жыл бұрын
Part 2 please
@nimnanimet
@nimnanimet Жыл бұрын
Niyamai bosa
@petsstudio9200
@petsstudio9200 Жыл бұрын
Aiye oyage aquarium eke video ekak dennako.❤️🤗💓
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 Жыл бұрын
🔥🔥🔥😘👍
@sadunedirisingha
@sadunedirisingha 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@user-oc4vk2sr4u
@user-oc4vk2sr4u 6 ай бұрын
Statama lassane aeya
@madusanka9369
@madusanka9369 Жыл бұрын
❤️❤️
@thusharaartigala9104
@thusharaartigala9104 Жыл бұрын
Askin bro please belle ledeeta,gedi ledeeta,insects agee innawata and siyalu leda rooga sadaha apita beheth warga kiyadenna.
@ashwaak._7
@ashwaak._7 Жыл бұрын
Askin Cool🤠 lokukam nathi supiri charithyak Paraviyngana ahana onama deyk kiyala denava
@shashikakumara8037
@shashikakumara8037 Жыл бұрын
Pigeon King ❤️
@ALOK20012
@ALOK20012 10 ай бұрын
Gammak thama ekenma
@richharishad8834
@richharishad8834 Жыл бұрын
niyamai 🕊️✌️
@user-zl7di6th7b
@user-zl7di6th7b 2 ай бұрын
Hi mama evila askeen cool ge fan mata paravi hathanda kenak mag eyage hema videos okoma balala thiyanawa maggawathiyana sathu taiming mathi ekanisa mag eyage paravi ganda traikaranawa
@thusharaartigala9104
@thusharaartigala9104 Жыл бұрын
Please show us pigeons one by one and explain us and please let us know how is medicines for sicknesses.
@srilankanpigeonloft2158
@srilankanpigeonloft2158 Жыл бұрын
Pigeon king .... 👑👑👑🕊🕊🕊
@dushan1996
@dushan1996 Жыл бұрын
පරවි ගැන ඕන තරම් දාන්න අපි බලනවා
@gihangeethanjana3523
@gihangeethanjana3523 Жыл бұрын
👍
@kavidusadakalum5926
@kavidusadakalum5926 Жыл бұрын
Ashking cool ❤️❤️
@HarishHarish-kf8oj
@HarishHarish-kf8oj Жыл бұрын
පාර පාර ඩැල්මේශන්ලා ක්‍රොසින් කරන තැනක් නැද්ද
@thilinarumal3330
@thilinarumal3330 Жыл бұрын
Yes yes Brooo
@theekshanadissanayake5003
@theekshanadissanayake5003 Жыл бұрын
gammak ayye thava videyos oni pigeons lage 🕊🤍
@SLBroo647
@SLBroo647 4 ай бұрын
❤️
@princeleyalexcis2650
@princeleyalexcis2650 Жыл бұрын
APITAH UDU KARANDAKO HARIYATA ELAWANDA PULUWAN SATHTHU TIKAK HADAGANDA GODAK KAL INDALA TRY KARANAWA THAMATH BARI UNA.
@mohomedsifathullah6003
@mohomedsifathullah6003 Жыл бұрын
Supiri aiye
@kasunruwantha1040
@kasunruwantha1040 Жыл бұрын
Digatama parawiyan gena video danna
@muhammadhsajidh135
@muhammadhsajidh135 Жыл бұрын
❤ 💙 💜
@danushkasampath5815
@danushkasampath5815 Жыл бұрын
Anee aiyee tawa program 2k 3k wat askin cool ge sattunge video karanna....🙏🙏🙏🙏
@monsterfish11
@monsterfish11 Жыл бұрын
love bird gana video ekak
@gihanidinu6672
@gihanidinu6672 Жыл бұрын
Supiri
@mhdafrath-zh8co
@mhdafrath-zh8co Жыл бұрын
Eththatema supiriyam master oyage kantek number eka thanrwatha mame chilaw town
@harindrasulaksan1374
@harindrasulaksan1374 Жыл бұрын
👌👌👌👌
@bubblyhamdhan7211
@bubblyhamdhan7211 Жыл бұрын
Askin aiyage training kohamadha karanna kiyala video onai part 2 video daanda
@rkz625
@rkz625 Жыл бұрын
King 🤴 coola
@shewan-cf6md
@shewan-cf6md 7 ай бұрын
🎉
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,7 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 15 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 45 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,7 МЛН