No video

අන්තර්ජාලයේ photo මගින් සල්ලි හොයමු ($50+ for viral photos)

  Рет қаралды 85,706

Thakshanavediya

Thakshanavediya

Күн бұрын

නොමිලේ සියලුම විස්තර සහ plugins ඇතුළුව Android App Template එක මෙන්න මේ වීඩියෝ එකෙන් ලබාගන්න.
• Free Android Wallpaper...
----------------------
Earn money online by selling photos
Hidde way to earn money using photos without selling them online
Written Article: www.thakshanav...
අද තාක්ෂණවේදියා කියලා දෙන්නේ කොහොමද මේ ලස්සන ලස්සන ෆොටෝස් අරන්ගෙන ඒවා අන්තර්ජාලයේ විකුණලා සල්ලි හොයන්නේ කියලා. ඇත්තටම මේක ලංකාවේ අයට ලේසියෙන්ම කරන්න පුළුවන්, මොකද ලංකාවේ හැම තැනකම වගේ ලස්සන නිසා.
අද කාලේ ගොඩක් දෙනෙක් ළග හොද smartphone එකක් හෝ DSLR කැමරා එකක් තියෙනවා. ඉතින් එක නිකන් තියාගෙන ඉන්නේ නැතුව එකෙන් සල්ලි හොයන්න ක්‍රමයක් තමයි මේ ලිපියෙන් කියලා දෙන්නේ. මේකට ඕන වෙන්නේ හොද කලාත්මක ඇසක්, හොද කැමරා එකක් (හෝ smartphone එකක්) සහ photo editing ගැන යම් දැනුමක් විතරයි. Photo editing ගැන ලේසියෙන්ම KZbin එකෙන් ඉගෙන ගන්න පුළුවන්.
----------------------------------
Earn money online by searching Google: • Google Search කරනවට නො...
මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් Like කරන්න අනිත් අයට මේ ගැන දැනගන්න share කරන්න. මතක ඇතුව Thakshanavediya KZbin Channel එකට Subscribe වෙන්න.
Subscribe - bit.ly/thakshan...
------------------------------------
Follow me on Social Media
Instagram - / thakshanavediya
Facebook - / thakshanavediya
#internetmoney #earnmoneyonline #srilanka #sinhala

Пікірлер: 606
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
නොමිලේ සියලුම විස්තර සහ plugins ඇතුළුව Android App Template එක මෙන්න මේ වීඩියෝ එකෙන් ලබාගන්න. kzbin.info/www/bejne/mHexoa2om6-Ah8U
@lankanathahv
@lankanathahv 5 жыл бұрын
Pls tell me
@isharaindika6203
@isharaindika6203 5 жыл бұрын
Niyama wadak.
@jeewanthamaheshgunawardana1338
@jeewanthamaheshgunawardana1338 5 жыл бұрын
Aiyaa matath kiyalan denn puluwanda android app ekk hadana widiha kiyala denna
@funnycats701
@funnycats701 4 жыл бұрын
Mawath subscribes karala help ekak denna
@slkubura7882
@slkubura7882 4 жыл бұрын
@@lankanathahv ,,
@lovelypathum3920
@lovelypathum3920 5 жыл бұрын
අපි කැමතී මේ විදිහට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදල ඒකෙං මේ විදිහට අපේ ඇඩ්ස් හරහා ආදායමක් ලබන්න.. ඒක නිසා ඇන්ඩොයිඩ් ඇප් එක හදන විදිහ පියවරෙං පියවර කියා දෙන්න පුලුවන්ද?
@susilamayadunna9927
@susilamayadunna9927 4 жыл бұрын
Undroid app eka kohomada hadaganne
@kanchanadk8285
@kanchanadk8285 4 жыл бұрын
අනිවාර්යයෙන් එ සම්බන්දව විඩියෝ එකක් ඔන
@slkubura7882
@slkubura7882 4 жыл бұрын
@@susilamayadunna9927 good
@cheyanbro4556
@cheyanbro4556 2 жыл бұрын
Matath
@sansalajayawardhana8417
@sansalajayawardhana8417 3 жыл бұрын
මමත් කැමති .ඒ ගැන දැනුවත් වෙන්න.ඔයාගේ විඩියෝව සෑහෙන්න වටිනව නොදන්න අයට.thank you
@wasa945
@wasa945 5 жыл бұрын
Android app එකක් හදන විදිය කියල දෙන්නකෝ bro, ඔයාගේ වීඩියෝස් ගොඩක් වටිනවා 👍👍
@BorninHela
@BorninHela 5 жыл бұрын
Android app එකක් හදන විදිහ video එකක් කරන්න අයියා. පැහැදිලිව step by step
@hasaralsandakalum9096
@hasaralsandakalum9096 5 жыл бұрын
මම කැමතියි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදා ගන්න ඒක මට කියා දෙන්න photos දාලා upload කරගන්න විදිහක් කියාදෙන්න මේ වගේ දැනුවත් කිරීම් වලට ගොඩක් ස්තුතියි
@S.LTechShow
@S.LTechShow 5 жыл бұрын
machan app ekak hadana vidia kiyannako oyawa contact kara ganna vidihak nadda
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
fb.com/thakshanavediya එකේ චැට් එකක් දාන්න.
@sampathpodi276
@sampathpodi276 5 жыл бұрын
@@Thakshanavediya kohomada photo dala salli hoyanne
@slheartsrilanka6548
@slheartsrilanka6548 5 жыл бұрын
App ekak hadana heti kiyanna
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
@@slheartsrilanka6548 මේක බලන්න kzbin.info/www/bejne/mHexoa2om6-Ah8U
@newTV2in1SL
@newTV2in1SL 5 жыл бұрын
Thakshanavediya good,app ekak hadaganne kohomada
@sureshfonseka4404
@sureshfonseka4404 5 жыл бұрын
ගොඩාක් වටිනවා bro මේ වීඩියෝ එක. බොහොම ස්තුතියි. Android app eka හදන විදිය දාන්න.
@luckyweerathunge8485
@luckyweerathunge8485 5 жыл бұрын
ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදාගන්න කැමතියි, මුදල් ඉපයීම සඳහා,ඒ සඳහා අවශ්‍ය කරන විස්තර එවනමෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි.
@harshanadanushkaweerasingh3043
@harshanadanushkaweerasingh3043 4 жыл бұрын
පැහැදිලිව අපිට කියලා දෙනවා good luck
@pathumnirmal599
@pathumnirmal599 5 жыл бұрын
app ekak hadana vidiya kiyala dendakooooooooo!!!!!!!!!
@piyumichathurika2414
@piyumichathurika2414 3 жыл бұрын
අද තමයි විඩියෝ එක බැලුවෙ සබ් කෙරුවා අයියෙ ඇන්ඩ්‍රොයිට් ඇප් එකක් හදන්න කැමති යි ✋✋✋
@prasanlahiru7699
@prasanlahiru7699 Жыл бұрын
වැඩේ කියලා දෙන්න කෝ broooo ..❤️❤️❤️ ජය වේවා
@surangasanjeewa9639
@surangasanjeewa9639 5 жыл бұрын
ඔයා කිව්වට වැඩක් නෑ අපිට කරන විදිය කියල දෙන්න
@saliyaspk0602
@saliyaspk0602 4 жыл бұрын
Eka hari
@mp7369
@mp7369 5 жыл бұрын
thnx aiye . අර කිව්ව සයිට් වලින් paypal වලට සල්ලි විත්ඩ්‍රො කරන්න පුලුවන්ද? අර app එක හදන විඩියොත් ඉස්සරහට දාන්න අය්යෙ.
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
ඔව් PayPal පුළුවන්. 👍
@sayuripaba4543
@sayuripaba4543 3 жыл бұрын
@@Thakshanavediya pay pal netiwa karanna berida
@sherandevotta1849
@sherandevotta1849 5 жыл бұрын
Thanks bro. Now I can try selling my nature photos.
@ciaobro9077
@ciaobro9077 3 жыл бұрын
අනිවාර්යෙන්ම ..✋ පට්ට බ්‍රෝ ...🤟
@sugajjdfjdjdd
@sugajjdfjdjdd 2 жыл бұрын
Chanux bro ekka baladdi....anthima durwala video ekak.......kiyala dena ekak hariyata kiyala denna....kaalaya kanne neathuwa.....
@shanthauduwakgedara9930
@shanthauduwakgedara9930 5 жыл бұрын
App ekk hadana ekanam godak watinawa....👍👍👍👌👌👌
@muthukudaarachchi1925
@muthukudaarachchi1925 5 жыл бұрын
Bohoma honday Putha thamange danuma anik hamomath ekka beda ganima. Mewan karyayan thulin samajaya danuwath kalata oyata pin. Teruwan Saranay.
@thingstoknowinlife.1112
@thingstoknowinlife.1112 5 жыл бұрын
android saha appel app akak hadana hate keyala dana dako..
@SVCHIPRODUCTS
@SVCHIPRODUCTS 4 жыл бұрын
App ekak hadana heti ikmanata onaaa
@shashiniprabuddhi8132
@shashiniprabuddhi8132 5 жыл бұрын
ane app hadaganna widiya kynnako aiyye
@neelajayasinghe5038
@neelajayasinghe5038 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ,මගෙ ලගත් ෆොටෝස් ගොඩක් තියෙනවා ,ඇප් එක හදාගන්න විදිය කියල දෙන්න කෝ..
@dilshanmadusanka4019
@dilshanmadusanka4019 5 жыл бұрын
Ayye app 👉📱hdana widiy kiydennako...😍
@isuruchamara9683
@isuruchamara9683 4 жыл бұрын
Ex web sait kiyana kota video eke e web sait tika pennana..... Good luck bro......
@onlineteach
@onlineteach 5 жыл бұрын
App ekak hadanna kiyala denna
@lprock5636
@lprock5636 5 жыл бұрын
App aka hadana vidiya kiyanna machan.
@parakramarusitha3907
@parakramarusitha3907 4 жыл бұрын
Ow bn aiye app 1k hdana widiha kiyala dennaah
@laknapathi8017
@laknapathi8017 4 жыл бұрын
අැන්ඩ්‍රාෙයිඩ් අැප් එක පිලිබදව දැනගන්න කැමතියි. ස්තූතියි
@mrsocialmind
@mrsocialmind 4 жыл бұрын
Aiye meken api hoyana salli mokak harahadha ganna පුළුවන්
@user-zz7mb7xx6y
@user-zz7mb7xx6y 2 жыл бұрын
මටත් දැනගන්න ඕනේ කොහොමද ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හදාගන්නේ , පුලුවන්නං කියල දෙනවද ලොකු උදව්වක් ..
@ishanlahiru469
@ishanlahiru469 5 жыл бұрын
Maath kamathi..app ekak hadana wdha kiya denna..me site walin hoyana salli athata ganna hatith kiya denna.thanks bro..godak watina vedio ekak
@nishanthadharmapriya8733
@nishanthadharmapriya8733 4 жыл бұрын
ඇන්බ්‍රෙයිඩ් ඇප් එකක් හදන විදිහ පියවරෙන් පියවර කියල දෙනවද..
@venkukulegamagunarathana5867
@venkukulegamagunarathana5867 5 жыл бұрын
ස්තුතියි මල්ලි බොහොමත්ම.
@rathnasirisamarasinghe5984
@rathnasirisamarasinghe5984 10 ай бұрын
ඉතාමත් හොදයි ස්තුතියි ඔබට. ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හදන විදිහ කියල දෙන්න .
@IndusaraTV
@IndusaraTV Жыл бұрын
App එකත් හදමුද හොද අදහසක්💐
@ayeshmanthavilage7863
@ayeshmanthavilage7863 5 жыл бұрын
Android app ekak hadana widiha kiyla denna
@newcreations1351
@newcreations1351 5 жыл бұрын
android app ekak komada hadanne aiya? kiyala dennako☺
@slshanu5749
@slshanu5749 5 жыл бұрын
මටත් කියලා දෙන්න android app එකක් හදන විදිහක්
@kmmart7672
@kmmart7672 5 жыл бұрын
Android app ekak hadanne kohomda
@wildfriendssrilanka4389
@wildfriendssrilanka4389 2 жыл бұрын
Lassana vidio akakk ayia hodata pahadili
@asanthisilva1073
@asanthisilva1073 3 жыл бұрын
දවස් කියක් යනවා ද බැංකුවට සල්ලි ගන්න කෙ⁣ාහොමද
@vihagafernando2134
@vihagafernando2134 4 жыл бұрын
යාළුවනේ,මම විනෝදාංශයක් විදියට ජංගම දුරකථනය පමණක් (Mobile Phone) භාවිතා කර ජායාරූප ලබාගැනිම සිදුකරන අයෙක්මි.මා විසින් (Mobile Phone) ජංගම දුරකථනය පමණක් භාවිතා කර ලබාගන්නා ජායාරූප අන්තර්ජාලය හරහා ගැණුම්කරුවන් වෙත අලෙවි කල යුත්තේ කෙසේද?මා විසින් ඒ සදහා අනුගමනය කලයුතු පියවර සහ විස්තර මොනවාද?
@subaanmic1
@subaanmic1 5 жыл бұрын
Ayye matath dena ganna owne ANDROID APP EKAL HADA GANNA VIDIHA HA & MEY PHOTOS WEB SITE WELA DAMMOTH EWWAYENG ENA SALLI KOHONADA LANKAWETA GANNE ?
@dulakshakumara2696
@dulakshakumara2696 5 жыл бұрын
Android app ekak hadana Vidiya danna
@nilanthapushpakumaragamala3606
@nilanthapushpakumaragamala3606 5 жыл бұрын
mama kamathi meka eganaganna. kohomada contact karanne.?
@menukarukshan4358
@menukarukshan4358 5 жыл бұрын
app akkak hadana heti kiyala denawada?
@RosenGraphic
@RosenGraphic 5 жыл бұрын
aiye shutterstock accnt 1k hadala 4to uplod kala. hariyata 4to uplod karanne kohomda? money eran karanne kohomad?
@sinhaladirector4798
@sinhaladirector4798 4 жыл бұрын
Ayya හම්බෙන සල්ලි එන්නෙ bank ecconts ekatada naththam pay pal ecconts ekatda
@Wedmiraclesphotography
@Wedmiraclesphotography 5 жыл бұрын
Aiye mama kamathi android app ekak hadanna. Mama asai 4tos gahala upload karala salli hoyanna
@shanikamadhushanishanika4369
@shanikamadhushanishanika4369 4 жыл бұрын
Hi. Man kamthi app eka hadanne kiyala denna puluwanda
@ipworld577
@ipworld577 4 жыл бұрын
අයියෙ මම කැමතී වෝල් එකක් හදල ඇඩ් දාල සල්ලි හොයන්න ඉගෙනගන්න
@wishvasenadhi7285
@wishvasenadhi7285 5 жыл бұрын
Ayye eka hoda wadak, Ane plz android app hadana video ekak ikmata upload karannako
@mrsocialmind
@mrsocialmind 4 жыл бұрын
Aiye meke anroid app hadhala salli hoyana hati kiyala dennako
@technicalspace7275
@technicalspace7275 5 жыл бұрын
අයියේ ඇප් එක හදාගන්න කියලා දෙනවද ?
@manjubro7911
@manjubro7911 5 жыл бұрын
mama th asai anriod apps akak hada wool පේපර් akak hadana hati dana ganda ,,oyata keyala denna පුලුවන්ද videyo aka kin peya waren peya වර
@vishwaperera4799
@vishwaperera4799 4 жыл бұрын
Kohomada wallpapers app ekak hadanne .ikmanata video ekak karanna
@ujendrajayakodi7434
@ujendrajayakodi7434 5 жыл бұрын
කොහොමද maco app ekak hadanne eka play stor walata danne
@bjanaklakamalweerasinghe7084
@bjanaklakamalweerasinghe7084 5 жыл бұрын
Hi brother.. great video.tnx kohomada Android app 1k hadaganne wall paper danna?
@vihangapabasara8169
@vihangapabasara8169 5 жыл бұрын
Android app එකක් හදන විදිහ video එකක් කරන්න පුලුවන්ද brother.
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 3 жыл бұрын
මොකක්ද nama කිව්වේ ?
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
මේක තාම වැඩද "රජිව් අයියේ "
@danushkajanaranjana3927
@danushkajanaranjana3927 5 жыл бұрын
නියමයි රජිව් අයියේ
@oshansameera
@oshansameera 5 жыл бұрын
kiyanna app hadana vidiya
@Prabasan-xn7ov
@Prabasan-xn7ov 5 жыл бұрын
Aiye mata meka kohomahari karanna ona mata thaniyama karanna threnne ne oyawa meet wela hari kamak ne karaganna vidihak kiyala denna puluwanda loku udauwak.
@shansilva4063
@shansilva4063 4 жыл бұрын
shutterstoct photo add karala photo details saha descriptions aka aniwarayan dannama onada anika apita mudal gawanna kohomada visthara tikak kiyanna puluwanda
@shaminikarunaratne2641
@shaminikarunaratne2641 2 ай бұрын
ඇන්ඩ්‍රොයිට් ඇප් එකක් හදන විදිය වීඩියෝවක් කරන්න
@sampath2418
@sampath2418 4 жыл бұрын
Android apps හදන හැටි video එකක් දෙන්න පුළුවන් ද?
@osca3978
@osca3978 4 жыл бұрын
aiye den api shutterstock wge site ekk photos sell krnn demmoth e photo ekm anith istocks, pictures.lk wge site wlath sell krnna danna beida??
@roshitharanasinghe1322
@roshitharanasinghe1322 5 жыл бұрын
Android app hadana widiya mula indalama kyla denna puluwn da ayya?
@sudarasankalpa4832
@sudarasankalpa4832 4 жыл бұрын
Drone gana kiwwa nada... Eth dan lankawe drone thahan nada..??
@ronidil1018
@ronidil1018 2 жыл бұрын
I need to do this?how to create Android app?ple waiting for ur help.
@judelakshan2466
@judelakshan2466 4 жыл бұрын
Android app ekak hadana widiha kiyla denna puluwanda
@chamarahapugaskumbura121
@chamarahapugaskumbura121 Жыл бұрын
Android app එකක් හදන විදිය කියලා දෙන්න
@arunikaherath8050
@arunikaherath8050 2 жыл бұрын
Shutter stock eke photos reject wena eka nathi karanne kohomada
@user-wm7tv7eo1x
@user-wm7tv7eo1x 4 жыл бұрын
Shutterstock eken 4to upload karanne kohomada account ekk hadaganne kohomada kiyla denna
@arunasri9474
@arunasri9474 4 жыл бұрын
Mamath kamathi app akak hadala salli hoyanna mata appa akak hadana hati kiyaladennako
@Dinidu-K
@Dinidu-K 3 жыл бұрын
Kohomada android app ekak hadanne
@sithijaanupama3039
@sithijaanupama3039 4 жыл бұрын
Aiye android app ekak hadanne kohomada kiyala apita kiyala denawada..
@anuruddhaprageeth2826
@anuruddhaprageeth2826 4 жыл бұрын
Math kamathi app ekak hadala phts dala salli hoyanna.wistara denawada
@deadwolfgaming4878
@deadwolfgaming4878 5 жыл бұрын
athatama watinawa ayyee ane android app ekak hadana widiha kiannakoo
@pushpa726
@pushpa726 4 жыл бұрын
Mama kamathi android app hadala photos wikunanan pls help me
@prasadself
@prasadself 5 жыл бұрын
Thanks Bro... I like to create a android App... can you teach me....
@daddygaming3937
@daddygaming3937 5 жыл бұрын
app ekk hdala ptos danna eka gena vidio ekk danna puluvanda mama e vedeta kemathiy
@itadministratorthudufushi6424
@itadministratorthudufushi6424 5 жыл бұрын
kohomada android app ekak create karanne ? mona applications da ona? thanks
@c.spolitics6129
@c.spolitics6129 5 жыл бұрын
Mata ap akak hadana hati danaganna oni.
@RosenGraphic
@RosenGraphic 5 жыл бұрын
niyamai. shtershock karana etith video 1k genna aiye,,,
@EverythingBeautiful-sf2di
@EverythingBeautiful-sf2di 5 жыл бұрын
Kohomada app ekak hadanne. Kiyala denna matath
@user-mc4en3bg9p
@user-mc4en3bg9p 4 жыл бұрын
ඇප් එක හදන විදිය ඕනි අයියේ
@galappaththiguruge7701
@galappaththiguruge7701 4 жыл бұрын
Android app ekak hadana vidiya danaganna kamathi.kohomada eka hadanne?
@thushankalana4940
@thushankalana4940 2 жыл бұрын
Thank you aiye❤️🔥
@kushanvimukthi1160
@kushanvimukthi1160 4 жыл бұрын
mamath photography krnwa math asai kiwa wage app ekak hadanna igena ganna poddak kiyala dennako
@sahanudara2500
@sahanudara2500 5 жыл бұрын
Hariyatama android app akak hadana hati kiyla dennako. Step widiyata unat Iganaganna puluwan sites unat kamak nea.☺️
@sajithdilshan7447
@sajithdilshan7447 4 жыл бұрын
Aiya kiyannako app ekk hadanne kohokada.add hadanne kohomada kiyala
@top-trendingworld2580
@top-trendingworld2580 5 жыл бұрын
play store eken gihin app eka hadana widiya danne nane aiye
@production8429
@production8429 3 жыл бұрын
මම කැමතියි ඒක දැනගන්න. වීඩියෝ එකක් දාන්න
@talkwithmano2024
@talkwithmano2024 4 жыл бұрын
මම ‍මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න කැමතියි. පුවත්පත් ඡායාරූප ශිල්පි‍යෙක් විදිහට කටයුතු කරල ති‍යෙනව. දැනට රැකියාවක් නෑ.
@Thakshanavediya
@Thakshanavediya 4 жыл бұрын
යම් මහන්සියක් ගත්තොත් මේ ක්‍රමය හරහා සාර්ථක වෙන්න පුළුවන්. පුවත්පත් ජායාරූප ශිල්පියෙක් නිසා මෙන්න මේ අදහස් ටිකත් බලන්න, වැදගත් වෙයි සමහරවිට. www.wix.com/blog/photography/2017/10/13/how-to-make-money-photographer/
@Skvideo-jp4ux
@Skvideo-jp4ux 5 жыл бұрын
Kohomada app ekak hadanne.shatterstok eka photo uplod karanne kohomada
@asankasl1243
@asankasl1243 5 жыл бұрын
Mama kemathi.poddak kiyala denna app ekak hadana widiya
@gaiya-withseteka2765
@gaiya-withseteka2765 5 жыл бұрын
Aiye kohomada oya site wala accounts hadala salli ganne plz e ganath kiyla denna
@MindfulWanderPause
@MindfulWanderPause 5 жыл бұрын
Aiya mamath kamethi android app ekek hadaganne kiyal dennoio
Earn Money Online - Upwork First Job - Sinhala
13:59
Thakshanavediya
Рет қаралды 58 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4,1 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 17 МЛН
Make money as a photographer WITHOUT SOCIAL MEDIA!
15:09
Simon d'Entremont
Рет қаралды 182 М.
How to earn money with selling images in sinhala
13:59
tecHCD
Рет қаралды 47 М.
Top 3 ways to Earn Money Online using Internet - Sinhala
4:59
Thakshanavediya
Рет қаралды 21 М.
Visit to University of Moratuwa ❤️  | Janith Jayasinghe
11:26
Janith Jayasinghe
Рет қаралды 1,7 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН