Photoshop Basic EP 10 | How to Blur image Background in adobe Photoshop 2021 | SinhalaTutorial

  Рет қаралды 74,478

CREATIVEARTLK

CREATIVEARTLK

Күн бұрын

Пікірлер: 159
@VickyCJ
@VickyCJ 3 жыл бұрын
මේ Tutorial ටික ගොඩක් වටිනවා ❤ අදකාලෙ ගොඩක් අයට තමන්ට අවශ්‍ය PS වැඩ කරගන්න බැරුව නිරපරාදේ ලොකු මුදලක් ගෙවලා වෙනත් තැනකිං කරගන්න තැනට පත්වෙලා තියෙනවා.. ඔයා වගේ අය මේ කරන දේවල් වලින් ලංකාවෙ අපේ කොල්ලොන්ට කෙල්ලොන්ට තමන්ට අවශ්‍ය දේවල් තමන්ටම කරගන්න අවශ්‍ය දැනුම ලැබෙනවා.. දිගටම මේක continue කරගෙන යන්න 😘❤ ජය වේවා 😘❤
@BaraNetwork
@BaraNetwork 3 жыл бұрын
Eka ඇත්ත.
@Kasun75
@Kasun75 3 жыл бұрын
මං මේකෙන් තමා Ps වල ගොඩක් ඉගෙනගත්තේ !! ඔයාගේ පිහිටෙන් තමා මේ දැන් පාවිච්චි කරන Phone එකත් ගත්තේ Ps design වැඩ කරලා !! මුල ඉදන්ම හරියට කියලා දුන්නේ අයියා ගොඩක් ස්තූතී ! අයියේ!!❤
@SandalinduPamith
@SandalinduPamith 3 жыл бұрын
ගැම්මක් අයියේ😍 හොය හොය හිටපු වීඩියෝ එකක් තෑන්ක්ස්
@Kavinduksr
@Kavinduksr 3 жыл бұрын
සුපිරි අයියා. අයියා ඇවිල්ලා ආපහු අර අක්කත් හොදයි සුපිරියටම කරනවා. ❤️❤️❤️❤️❤️❤️
@WaranaBogahawaththa
@WaranaBogahawaththa 17 күн бұрын
Thank you ayye ❤ හොය හොය හිටපු එකක්
@mrshadowyt1043
@mrshadowyt1043 Жыл бұрын
ගොඩක් හොදයි සහෝදරයා.මම මුලින් මුකුත්ම නොදැන හිටියෙ දැන් මෙතෙක් තියන සියල්ල තේරුනා කියල දුන්න විදියට
@nuwanfernando3922
@nuwanfernando3922 3 жыл бұрын
බලාපොරොත්තු වුන විඩියෝ එකක් තමා🖤🤟 Thanks Aiyye 🔥🖤
@shehan-394
@shehan-394 3 жыл бұрын
අයියගෙ වීඩියෝ ඔක්කොම බලනවා.ඒ වීඩියෝ ගොඩක් වැදගත්👍👍👍👍
@dilummaduranga210
@dilummaduranga210 8 күн бұрын
බොහොම ස්තූතියි❤❤❤
@Lion_Heart_1996
@Lion_Heart_1996 Жыл бұрын
supiriyak aiya. One of my favorite youtuber 🧡🧡❤❤💙💙💚💚
@hashandisanayaka6269
@hashandisanayaka6269 2 жыл бұрын
Meka godk watinw..digatama krgen ynn ayye...thqnk you qyye..♥️♥️
@vihangajay6816
@vihangajay6816 3 жыл бұрын
Thank you අයියේ. Photoshop නම් CREATIVEARTLK ,CREATIVEARTLK නම් SG අයියා තමා
@rajeevsiriwardena3936
@rajeevsiriwardena3936 3 жыл бұрын
Thanks bro , your teaching skills are very high, repetitions of the same thing at the right time will help the student to recap / recall everything you taught, with summarizing & etc. great work, owe you so much bro, keep up the good work and go for the gold !
@sgandsenu
@sgandsenu 3 жыл бұрын
5th like..😊
@vihangajay6816
@vihangajay6816 3 жыл бұрын
තරගෙට like කරන එක ආතල් ද අක්කේ 😁
@DewaylageGunawathi
@DewaylageGunawathi 14 күн бұрын
Godak watinawa video set eka
@charithravihara1151
@charithravihara1151 3 жыл бұрын
Niyamai aiya ft 👍👍👍✌️✌️✌️
@knowledgeimpulse5397
@knowledgeimpulse5397 3 жыл бұрын
Asama channel 1k 😍❤️
@Sapumalkumarathunga2004
@Sapumalkumarathunga2004 9 ай бұрын
I am beginner on photoshop.Good performance for the beginners.❤️
@sudeshlasantha6048
@sudeshlasantha6048 3 жыл бұрын
Photoshop වල option bar එක ගැන වීඩියෝ එකක් ඕනේ SG❤️tools එකින් එකට අදාල option bar එකේ තියෙන ඒව ගැන, ඒව use කරන් විදිහ වීඩියෝ එකක් ඕනේ. 🙂
@mfgt3469
@mfgt3469 2 жыл бұрын
godak use full thanxs😘
@vivonspathirana2696
@vivonspathirana2696 6 ай бұрын
වටිනවා 🔥🖤
@amithnipun9036
@amithnipun9036 2 жыл бұрын
😊❤️ගොඩක් වටින වැඩක් අයියා, තැන්කියු
@greenmind7311
@greenmind7311 7 ай бұрын
thank you, patta pahadiliy ❤
@dilushasadaru1031
@dilushasadaru1031 3 жыл бұрын
gammak thamami❤
@GeekBoyLK1
@GeekBoyLK1 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්තු චැනල් එකක් ❤️❤️❤️❤️
@akilaindusara5023
@akilaindusara5023 3 жыл бұрын
Godak watina video ekak👌👍
@MrRandika
@MrRandika 3 жыл бұрын
නියමයි අයියෙ සුපිරි Ela ගින්දර පහර
@travelwithdarshana0
@travelwithdarshana0 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ ටික නම් ගොඩක් වටිනෝ දිගටම කරගෙන යමු.❤
@anomabalasooriya7501
@anomabalasooriya7501 3 жыл бұрын
අයියා කවුද දැන් 1st comment එක
@anomabalasooriya7501
@anomabalasooriya7501 3 жыл бұрын
කියන්නකෝ අය්යෙ
@anomabalasooriya7501
@anomabalasooriya7501 3 жыл бұрын
අනේ
@nirwan901
@nirwan901 3 жыл бұрын
First comment 🤔🤔🤔
@gayankavinda7681
@gayankavinda7681 3 жыл бұрын
කියලා දුන්න step ටිකනම් සුපිරියටම තේරුනා අයියේ අනිවා ඊළග වීඩියෝ එකත් දාන්න..
@vinodboy716
@vinodboy716 2 жыл бұрын
supiri aiye hodata theruna
@HimaruDenuwan
@HimaruDenuwan 5 ай бұрын
Thank you very much🥰🥰❤❤
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්. Thank you sg ❤️😍
@minevoice
@minevoice 3 жыл бұрын
Dubbing process එක ගැන vidio එකක් ඕන
@adeeshaeashan7943
@adeeshaeashan7943 2 жыл бұрын
Thank you for photoshop tutorials
@Purple_Soulmate
@Purple_Soulmate Жыл бұрын
super aiye. thanks❤❤
@praveenpalliyaguru7515
@praveenpalliyaguru7515 3 жыл бұрын
supiri wadak................
@alhamazhar1363
@alhamazhar1363 3 жыл бұрын
අයියෙ channels වලින් sharply subject එකක් select කරගන්න හැටි video tutorial එකකින් කියලා දෙන්නකො.
@ireshamarasinghe9963
@ireshamarasinghe9963 3 жыл бұрын
Aiya digatama karannakooo photoshop tutorial 🙏
@graphiccorner3946
@graphiccorner3946 3 жыл бұрын
Oya video edit karana tutorial ekk gennako
@senirodeidea
@senirodeidea 3 жыл бұрын
Davinci resolve tutorial ඕනෑ ?
@anomabalasooriya7501
@anomabalasooriya7501 3 жыл бұрын
And i am the 1st comment
@creativegeeklk4561
@creativegeeklk4561 3 жыл бұрын
ow math dakka
@YT-cg2ci
@YT-cg2ci Жыл бұрын
Niyamayi . ayiye
@dasunsanjaya8635
@dasunsanjaya8635 3 жыл бұрын
නියමයි අයියා ❤️
@avishkaprasad900
@avishkaprasad900 Жыл бұрын
Backcover ekakta mockup ekk hdana vidiya video ekk one
@SasiruNemitha
@SasiruNemitha 3 жыл бұрын
Niyamai Aiye
@therespectboy4721
@therespectboy4721 3 жыл бұрын
අයියෙ ඔයාගෙ intro හදපු විදිහ ගැන video ekk කරනවාද
@induwaraumeshgajasen1080
@induwaraumeshgajasen1080 9 ай бұрын
Maru❤
@therespectboy4721
@therespectboy4721 3 жыл бұрын
Gaming thumbnail හදනවිදිහ කියලා dennako?
@anomabalasooriya7501
@anomabalasooriya7501 3 жыл бұрын
I am a 1st view
@malindaprabath6075
@malindaprabath6075 3 жыл бұрын
Good job ❤️👍 keep up bro
@imeshpriyankara6297
@imeshpriyankara6297 3 жыл бұрын
Aiiyage pc eka gana video ekak krnnako 🙂
@akila839
@akila839 3 жыл бұрын
Maru maru
@randunumahanama8512
@randunumahanama8512 Жыл бұрын
FT Aiya thank you so much
@thehanbatagalla
@thehanbatagalla 3 жыл бұрын
Onn bluwo.❤️❤️
@shanthusen6910
@shanthusen6910 Жыл бұрын
tnx 🤩😍
@SlowVision149
@SlowVision149 3 жыл бұрын
Super ආ 👍🙏🙏👌✌️✌️✌️
@gethmikasasiru798
@gethmikasasiru798 3 жыл бұрын
supriri video ekak
@lakshikadassanayaka3569
@lakshikadassanayaka3569 3 жыл бұрын
Adobe illustrator tutorial ekak gendko aiye
@sobhithawimalajeewa4122
@sobhithawimalajeewa4122 9 ай бұрын
Good job bro
@mahindarukmal4569
@mahindarukmal4569 3 жыл бұрын
Excellent bro..😘
@ගොන්_වස්සා
@ගොන්_වස්සා 3 жыл бұрын
Niyamai
@yourlibrary4828
@yourlibrary4828 3 жыл бұрын
supper....
@lakshan.online
@lakshan.online 3 жыл бұрын
@slphoto wage reviwe kara kara inne nathiwa mula mathaka thiyan wede karan yanna digatama
@nethatv9192
@nethatv9192 3 жыл бұрын
ada ude mama me ayyage me video eka kalin karapu ekak baluwa hawasa meka dala -
@sachinthabandara649
@sachinthabandara649 3 жыл бұрын
Digital oil paint tutorial ekkuth karamuda
@foryourentertainment5247
@foryourentertainment5247 2 жыл бұрын
Thanks bro
@shiraart6945
@shiraart6945 3 жыл бұрын
Digital panting kern hati kyl denko aiye🥰
@shewonmaduranga6853
@shewonmaduranga6853 3 жыл бұрын
Thanks u aiye
@fusionentertainmentsrilanka
@fusionentertainmentsrilanka 3 жыл бұрын
ela bro..... thnx
@ceyproff3608
@ceyproff3608 3 жыл бұрын
Community post එකෙන් ආපු අය 👍👇
@malshanwitharana4315
@malshanwitharana4315 3 жыл бұрын
supiri digatama photoshop tutorial oni
@avishkaashenishara7467
@avishkaashenishara7467 3 жыл бұрын
Photoshop / illustrious tutorial කරන්න අය්යෙ❤️
@Ivan777x
@Ivan777x 3 жыл бұрын
Supiri
@dumindaudayanga2852
@dumindaudayanga2852 3 жыл бұрын
අයියෙ පුලුවන් නං වීඩියෝ එඩිට් කරද්දි before after පෙන්න හදන එෆෙට් එක කියල දෙන්නකො
@kandycinema7071
@kandycinema7071 3 жыл бұрын
Niyamai👍
@thiliya4302
@thiliya4302 3 жыл бұрын
Chanux bro ge clone ekak wage ☺️☺️☺️☺️
@jananisanjani7036
@jananisanjani7036 3 жыл бұрын
primier pro වලින් Video ekaka apita oona කොටසක් blur කරන්නේ කොහොමද ?
@BaraNetwork
@BaraNetwork 3 жыл бұрын
Niyami aiya. Thanks
@danedrandanuska5367
@danedrandanuska5367 3 жыл бұрын
Thanks
@softwarelk7200
@softwarelk7200 3 жыл бұрын
fatta
@malakabulathsinhala4118
@malakabulathsinhala4118 3 жыл бұрын
PS cc 2019 version eka thiyenne. Eke 'refine ege' tool eka nane select subject kiyana thana.. eka ganna shortcut ekak thiyanawada?
@tharulgaming4809
@tharulgaming4809 3 жыл бұрын
After effects ona
@travelyamuko
@travelyamuko 3 жыл бұрын
Photoshop ඒවා වගේම premiere pro ඒවත් ඕනි...අයියේ..
@TechzenLK
@TechzenLK 3 жыл бұрын
After Effects tama dan onea 😃
@nimsarapathirana6516
@nimsarapathirana6516 3 жыл бұрын
Clone Stamp Tool Eka Wenuwata Healing Brush Tool Eka Use Karanna Puluwan..
@devilbullets1152
@devilbullets1152 3 жыл бұрын
stodio tour ekak gennako ayie
@chamathliyanage-d6z
@chamathliyanage-d6z Жыл бұрын
supper
@BaraNetwork
@BaraNetwork 3 жыл бұрын
සුපිරි
@sasindujayasekara4776
@sasindujayasekara4776 3 жыл бұрын
Nice
@chamilaranathunga9775
@chamilaranathunga9775 2 жыл бұрын
අපි opposite එක කරද්දි Mask-ctrl edge එක සිලෙක්ට් වෙනව නමුත් edit nenue එකට ගියාම fill inactive ඇයි?
@chandimajayasinghe58
@chandimajayasinghe58 3 жыл бұрын
Video aka anakan balan hitiye
@mathubeegamaethige3384
@mathubeegamaethige3384 3 жыл бұрын
Thank you for this tutorial.Amazing
@chanakamadushanka6739
@chanakamadushanka6739 2 жыл бұрын
අයියේ brush tool එකෙන් කලු සුදු පාටින් විතරයි මොනවා කරත් වෙන්නෙ.. filter එකක් දාලා එහෙම ඒක brush කරන්න බෑ කලු සුදු විතරයි 4ටෝ එකේ brush වෙම්මෙ මොනව කරලව්ත් ඒක් හදාගන්න බෑනේ හදාගන්න විදිහ කියන්නකෝ
@Harsha-ks6yn
@Harsha-ks6yn 3 жыл бұрын
Ptta
@uduladulmina9325
@uduladulmina9325 3 жыл бұрын
අයියේ මම photoshop ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඔයාගෙන් ඒ නිසා මම මුළුන්ම ඔයාට thanks කරනවා. අයියේ photoshop වලින් කරන්න පුළුවන් සුපිරි වැඩ ගොඩක් තියෙනවා. එවගෙන් photoshop වලින් photo animate කරන්නේ කොහොමද................. KZbin එකේ මේ ගැන ගොඩක් tutorial තියෙනවා ඒ උනත් ඔයා තරම් ‌තේරෙන විදියට කියලා දෙන කෙනෙක් නැ. please අයියේ මේ ගැන කියලා දෙන්නකෝ. ඔයා video එකක් දානකම් මම බලන් ඉන්නවා.
@umeshamadushani2030
@umeshamadushani2030 3 жыл бұрын
Aiye episode 11 one ikmanatama
@Vicky_sandaru
@Vicky_sandaru 3 жыл бұрын
Oya inne ape *SG FERNANDAZ* ayya 😂😂😂😂
@kdgimhank
@kdgimhank Жыл бұрын
0:43 අඩේ ඉස්සරට කරන් යන්කෝ මේ ලිස්ට් එක පිලිස් brother ❤
@creativeartlk
@creativeartlk Жыл бұрын
Mo awada thawa danaganna one?
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
The Anticipation of Good Conditions
15:31
Thomas Heaton
Рет қаралды 41 М.
#PAINTING 169 / Easy Art / Acrylic Painting technique
9:53
Shorts Art
Рет қаралды 271
The Sketchbook Series | Katsuya Terada
16:40
Trojan Horse Was a Unicorn
Рет қаралды 58 М.
Learn Adobe Photoshop in 20 min Sinhala Tutorial
19:40
CREATIVEARTLK
Рет қаралды 505 М.
About Photoshop Camera Raw Filter | Photoshop (Sinhala)
32:57
CREATIVEARTLK
Рет қаралды 77 М.
How to type Sinhala text Inside any software.
10:36
VFECT films
Рет қаралды 834
Sinhala photography editing tutorial | Photo editing | Lightroom Sinhala | Photography sinhala
42:28
Priyantha Bandara Travel Photography
Рет қаралды 146 М.