දිගුකාලීන මතකය හදාගන්නේ කොහොමද ? | Episode 08 | Dr Chaminda Weerasiriwardane

  Рет қаралды 425,796

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

Күн бұрын

Пікірлер: 443
@rusirulokuge8631
@rusirulokuge8631 Жыл бұрын
Sir, මේ content එක බොහොම වටිනවා.... මම ඉතාම උනන්දුවෙන් ඉල්ලා සිටිනවා වයස අවු. 8 - 13 අතර වයසෙ දරුවන්ට සරලව කිව්වොත් තනිවම ඉගෙන ගන්න , පාඩම් කරන්න යොමු නොවෙන වයසෙ දරුවන්ට ඔවුන් තුල පාඩමට උත්තේජනයක් ඇති කරන්නෙ කොහොමද කියලා පැහැදිලි කිරීමක් දෙන්න sir. විභාග සමත් වීමේ අරුමුනින් නෙවෙයි sir, එදිනෙදා පාඩම් වැඩ පිලිවෙලකට කරගෙන යන්න. තරවටු නොකර ඔවුන්ට නියමිත වැඩ කොටස ඔවුන් ලවා කරවගන්න හැකි ක්‍රමයක් පහැදිලි කරන්න sir.
@palithasaman716
@palithasaman716 Жыл бұрын
Exactly ...
@PavithraMadushani-d3g
@PavithraMadushani-d3g Жыл бұрын
🙏මටත් ඒ ප්‍රශ්නයම තියනවා sir .ඒවගේ ක්‍ර⁣මයක් පැහැදිලි කරන්න පුළුවන් නම් ගොඩක් පිං 🙏
@akainmathsacademy2064
@akainmathsacademy2064 Жыл бұрын
මම ගුරුවරයෙක් .සමහරවිට මේක ඔබට ප්‍රයෝජනවත් වෙයි.ඒකයි ලියන්නේ.මේක මම මගේ පාසල් කාලයේ භාවිතා කල දැනටත් භාවිතා කරන මගේ දරුවන්ටත් කියාදෙන ක්‍රමය .දරුවන්ට පාඩම් කරන්න කියලා වෙලාවක් වෙන්කරගන්න්නේ නැතිව,එයාලව හිර කරන්නේ නැතිව එයාල කැමති වේලාවක වැඩ ටික අවාඅන් කරන්න පෙළඹවන්න ඕනි .ඒ සඳසා දරුවාගෙන් දරුවාට විවිධ ක්‍රම භාවිතා කරන්න වෙයි.පාඩම් කරන එක වදයක් නොවී සතුටින් කරන දෙයක් බවට පත් කර්ගන්න හැටි එයලටම අවබෝධ කරවලා දෙන්න ඕනි . හැබැයි පාසලේ,පන්තියේ කාන දේවල් අවබෝධ කරගැනීම අනිවාර්යයෙන් කරන්න ඕනි . මගේ ළඟට එම දරුවන් බොහෝ කැමැත්තෙන් වැඩ කරනවා.ගනන් හදනවා.මම එයාලට හැමදාම කියන දෙයක් තමයි අද ඉගෙන ගත් පාඩම ඉස්කෝලේ තව යහලුවෙක්ට කියලා දෙන්න කියන එක. සිංදුවක් අහගෙන ගණන් හදන්න🎉🎉, හයියෙන් කෑ ගහල ලස්සනට කවියක් පාඩම් කරන්න එයාලට අවස්ථාව දෙන්න. වැඩිහිටියන් විදියට අපිට කැපකිරීම් කරන්න වෙයි. මම කිව්වේ මගේ අදහස.❤
@rusirulokuge8631
@rusirulokuge8631 Жыл бұрын
@@akainmathsacademy2064 බොහොම ස්තූතියි ඔබේ අදහසට.... මම මේ දේවල් උත්සහ කරල බලන්නම්.... එක අතකට මේ දේවල් try නොකලම නෙවෙයි... හිතා ගන්න බැහැ මොන තරම් උනන්දුව ඇති කරන්න හැදුවත් බොහොම කෙටි කාලීනයි... ඇත්තටම පැය ගානක්වත් තියා ගන්න අපහසුයි... ඒත් තව ඉවසීමෙන් උත්සහ කරලා බලන්නම්. අවන්කවම මට ඕනෙ පුතා කැමත්තෙන් වැඩ කරන්න විතරමයි... හරි යන්න හෝ වරදින්න එයා උත්සහ කලොත් ඒක වටිනවා...
@gallalagamagemalakaroshan3794
@gallalagamagemalakaroshan3794 11 ай бұрын
​@@akainmathsacademy2064😅😊😅
@swarnafernando9749
@swarnafernando9749 Жыл бұрын
ස්තුතියි .ඩොක්ටර්, වයස අවුරුදු හැටක් පසු කළ මටත් කිව නොහැකි තරම් වටිනාකමක් තිබෙන නිසා බොහෝ දෙනෙකුට මේ වැඩසටහන බෙදා හැරියා.
@krishanindika2840
@krishanindika2840 Жыл бұрын
හොඳ වැඩසටහනක් මෙක ජිවිතෙ කවදාවත් ඉගෙන ගෙන ඉවර කරන්න බැ සර් ඉගෙනුම තරම් වටිනා දෙයක් තවත් නැ
@BodinagalaArana-
@BodinagalaArana- Жыл бұрын
ඔබතුමා වටිනා සම්පතක් අපේ රටට අපේ දරැවන්ට.තෙරැවන් සරණයි.
@sajinirathnayake9285
@sajinirathnayake9285 Жыл бұрын
අධ්‍යාපනය කියන්නෙ ජීවන රටාවට අනුකූලව යන ❤පැවැත්මක්
@anuththarafernando7729
@anuththarafernando7729 Жыл бұрын
මේ වීඩියෝ එකනම් ගොඩාක් වටිනවා..කැම්පස් එකේ පාඩම් කරන එවුවා මට මතක හිටින්නෙ නෑ...දැන් තේරුනා ඒ ඇයි කියලා..❤❤❤❤❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
Doctor ගෙ වැඩසටහන් ඉතාම පැහැදිලියි. ඔබතුමාට ස්තුතියි.
@maleeshanuwangi-ub2mm
@maleeshanuwangi-ub2mm Жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ට. මේ video මාලාව නම් ඇත්තටම අද ගොඩක් දෙනෙකුට ඉතාමත් වටිනා video මාලාවක්. ඊළඟ video එකත් ඉක්මනින් දාන්න. බොහොම පිං ඔබතුමාට.🙏🙏🙏🙏
@kevinginshan
@kevinginshan Жыл бұрын
ගොඩක් පිං සර්. 2nd shy එකට මාස 2 යි.. මේ වගේ දේකින් ගොඩක් වටිනව සර්❤️❤️❤️ ගොඩක් පිං මේ වගේ ලොකු මානසික පීඩනයකින් ඉන්න වෙලාවක මේ වගෙව් දෙයක් ගෙනත් දුන්නට සර්.. ගොඩක්ම පිං❤️
@SinhalaArtFact
@SinhalaArtFact Жыл бұрын
Good luck bri
@nirmalachrishanthi9784
@nirmalachrishanthi9784 Жыл бұрын
Good luck🎉
@sourcesama1093
@sourcesama1093 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් දැයේ දරුවන්ට මේ කරන සමාජ සත්කාරයට.
@sasinduprageeth3696
@sasinduprageeth3696 6 ай бұрын
මෙවන් වටිනා අදහස් අප ආ බෙදා ගන්නා ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි ඩොක්ටර් ❤
@Selfsuccess12
@Selfsuccess12 Жыл бұрын
ලගදී දවසක ඩොක්ටර් අපේ ඉස්කෝලේ වැඩසටහනකට ආවා😊❤බොහොම ස්තූතියි.ගොඩක් වැදගත් දෙවල් ඉගෙන ගත්තා මන්
@Magenta819
@Magenta819 Жыл бұрын
Iskolee monade
@chamindasampath1856
@chamindasampath1856 Жыл бұрын
අනේ ඩොක්ටර් ඒ වීඩියෝ එක ඉක්මනට දෙන්නකෝ බුදුසරණ ඔබ තුමන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා❤❤❤❤❤❤❤
@sampathsaman2504
@sampathsaman2504 Жыл бұрын
ඔබ තූමාගේ අදහස් ඉතාමත් වටිනවා
@sasnulasuhelitha3295
@sasnulasuhelitha3295 Жыл бұрын
ඹබ තුමාට ගොඩක් පිං..🙏🏾
@Ns23n7
@Ns23n7 Жыл бұрын
ඔබතුමාගෙ මේ වීඩියෝ අනිත් අයටත් පෙන්නන්න තිබ්බ නම් කොච්චර වටිනවද...😢අනේ ගොඩක් අය මේ වගෙ වැදගත් දේවල් බලන්න අකමැති ඇයි.. මම මේ සර්ගෙ වීඩියො ශෙයාර් කරලා අනිත් අයටත් බලන්න කියලා කියනවා.ඒත් ඒ අය සතේකට ගනන් ගන් නැ..සමහරවිට මට හිනා වෙනවත් ඇති ඒ ලෙවල් වලට මාස දෙකක් විතරත් තියාගෙන මේ වගේ දේශන අහලා වැඩක් නෑ කියලා..ඒත් මට නම් සර්ගෙ කටින් පිටවෙන හැම වචනයක්ම මගෙ ගමනට පාර කියන මගසලකුනු වගේ...මන් ඉතින් මගෙ යාලුවො දිහා බලලා අනුකම්පා කරනවා පවට පින දෙන්න බෑනේ කියලා😢
@Min_taeri
@Min_taeri Жыл бұрын
හොද මාතෘකාවක් සර්.. බොහොමත්ම ස්තූතියි ...හෙට මම මේ මාතෘකාව ගැන අපේ ආයතනයෙ කතා කරනවා.. මමත් ශිශ්‍යාවක්.නමුත් ඇත්තටම සර් අපි කරන්නෙ දත්ත එකතු කරන එක විතරයි දත්ත සේව් කරන්නෙ නෑ .සර්ගෙ අදහස් ඒ නිසා ඇත්තටම වටිනවා
@tharikaranchagoda4106
@tharikaranchagoda4106 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ❤❤🌎❤🙏🙏 කිසිම තැනකින් මේ වගේ පැහැදිලි කිරීමක් නම් ලැබුනෙ නෑ ඔබතුමා කරන්නෙ විශාල මෙහෙයක් සමස්ථ දූ දරුවන්ට ❤
@rumarkonline9656
@rumarkonline9656 Жыл бұрын
Hmm
@shyamalihapugoda6267
@shyamalihapugoda6267 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@hasithaeranshan1703
@hasithaeranshan1703 Жыл бұрын
ගොඩක් වටිනවා මහත්මයා ....මේ වගේ vedios දිගටම දාන්න
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
ගොඩක් වටින අදහස් හැමදාම මුලු ලෝකයටම දායාද කරන සෑම පුදගලයෙකුගේම මනස සුවපත් කරන සර්ට ගොඩාක් පින්. ❤️❤️
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
ගොඩාක් වැදගත් සර්. විභාගෙ කිට්ටුව වටිනා කරුණු ටිකක් ලැබුනා.දැන් ඉතින් මේ ටික යොදා ගන්න ඕන 👷
@dammikajayakody4149
@dammikajayakody4149 Жыл бұрын
ඔබ තුමාගේ වීඩියෙ⁣⁣ා් පාඩම් ඉතා වැදගත් මම primary teacher කෙනෙක් එම කියාවලිය ගැන මතකය දිගු කාලීනව තබා ගැනීමට කුඩා දරැවන් ට කියාකාරකම් නැවත නැවත මතක් කිරීම්,ස්වයං ඉගෙනුමට දරැවන් යොමු කරමින් සිටිමි. .ඔබ තුමාගේ දේශන ඉතා වැදගත්...
@gangadias-v3q
@gangadias-v3q 11 ай бұрын
මට මතක හිටින්නේම නෑ.අනේ මංදා.කොහොමහරි ඩොක්ට කියපු මේ වටිනා අදහස්ටික ක්‍රියාත්මක කරන්න ඕන.ඔබතුමාට පින්🙏
@chamaradeshan9903
@chamaradeshan9903 Жыл бұрын
රජයේ පාසල්වල මැශින්වලින් ගහන ෆොටෝ කොපි ටියුශන් ක්ලාස් එකේදි බෙදල හොඳට ආදරෙන් උගන්වන ගුරුවරු ඉන්න වාසනාවන්ත රටකයි අපි ජීවත්වෙන්නෙ.වෛද්‍ය වරුත් අනෙක් ගොඩාක් රජයේ සේවකයොත් ඒ වගේ උනාට ඒ අතර ඔබතුමාලා වාගෙ දෙවිවරුත් අතලොස්සක් තවම මේ රටේ ඉන්නවා.වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් ඉදිරියට ඔබතුමාලා වාගෙ අය බිහිවීම වලක්වනවා
@kavishka6674
@kavishka6674 8 ай бұрын
ඔයා doctor කෙනෙක් නෙමෙ.ඔයා මිහිපිට දොවි කෙනෙක්.❤️❤️
@wasanthipussella3036
@wasanthipussella3036 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමන්ට.නොදන්න දේ ඉගෙන ගන්න පුලුවන් අවස්ථාවක්.මට ඉගෙන ගන්න පුංච් දරුවෝ දෙන්නෙක් ඉන්නවා.මේ vedio ඒ දෙන්නත් බලනවා.නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට
@wilanimohotti1708
@wilanimohotti1708 Жыл бұрын
මෙවන් වටින අදහස් ඕනෑම කෙනෙකුට සරලව අවබෝධ කර ගත හැකි ආකාරයට සන්නිවේදනය කරන ඔබතුමන්ට බොහොමත් පිං.
@mihithasenanayaka4003
@mihithasenanayaka4003 Жыл бұрын
@dmrdissanayake4490
@dmrdissanayake4490 Жыл бұрын
ෟඉ😊
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi 14 күн бұрын
ඔබතුමාට ගොඩක් ගොඩාක් ස්තුතියි පුළුවන් නම් ළමුන්ට උගන්වන ආකාරය ගැන කියලා දෙන්න පෝසත් අයට එක විදිහකටයි දුප්පත් අයට එක විදිහකටයි සලකන් නැතිව සර් අදකාලේ අපටනම් දෙව් කෛනෙක් බුදු සරණයි සර්
@Ruu12389
@Ruu12389 Жыл бұрын
Sir aththatama me kiyala dunna dewal godak watinawa ,Thank you very much
@geethaniwijetunga8864
@geethaniwijetunga8864 8 ай бұрын
Obathumata godak pin🙏 ape daruwan, demapiyan, guruwaruta watina upades mewa,
@indikagamage6817
@indikagamage6817 Жыл бұрын
ගොඩක් වටිනවා සර් 🙏🙏🙏🙏🙏
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
Doctor , කෙටි කාලයකින් උසස් පෙළ වගේ විභාගයකට සර්තකව මුහුණ දෙන විදිය, vedio ekk ගේන්න
@chaminisadamali667
@chaminisadamali667 Жыл бұрын
වටිනා අදහස් ගොඩක් දුන්නට thanks .
@DimaliHettige
@DimaliHettige Ай бұрын
ගොඩක් වටිනවා සර් ,තෙරුවන් සරණයි ඔබතුමාට ❤🙏
@හර්ෂහේරත්
@හර්ෂහේරත් Жыл бұрын
ගෝඩාක් වටින අදහස් ඔබ තුමාට ස්තූතී
@MudithDulakhana
@MudithDulakhana 9 ай бұрын
මමත් උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක් මේවගේ වටින දේවල් ඉදිරියටත් බලාපොරොත්තුවෙනවා thanks doctor❤
@Rockaja1
@Rockaja1 Жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් ❤
@sinhala-signs-and-names
@sinhala-signs-and-names Жыл бұрын
ඉක්මනින් ඊළඟ වීඩියෝ ව දෙන්න ගොඩක්ස්තුතියි doctor , 🙏🙏🙏
@gamingwithteddy959
@gamingwithteddy959 Жыл бұрын
පාඩම් කරනකොට නිදිමත,කම්මැලි කම, එපා වෙන එක... මේ වගෙ දේවල් වලින් අයින් වෙලා සතුටින් පාඩම් කරන්න හිත හරිට හදා ගන්න එක ගැන video එකක් කරන්න කෝ doctor.
@sandalinimnadanee
@sandalinimnadanee Жыл бұрын
Godak watina video series ekak sir aththatama data save karaganna time ekak nathi eka thamai prashne next video eken hoda solution ekak labei kiyl viswasai😊Thank you so much ❤
@sugalakumari7529
@sugalakumari7529 Жыл бұрын
Doctor, thankyou very much for these valuable ideas.
@DhanushkaChandimal-gp7hg
@DhanushkaChandimal-gp7hg Жыл бұрын
Thank you so much sir it's very useful lesson for every student 🎉
@indikaruwananurabandara103
@indikaruwananurabandara103 Жыл бұрын
වටින පාඩමක්...ගොඩක් පින් ස්ර්ට
@chethanisweety202
@chethanisweety202 Жыл бұрын
ගොඩක් වටිනා වැඩ සටහනක් ඔබ තුමට පින් ...
@DhanushkaBandara-w1q
@DhanushkaBandara-w1q Жыл бұрын
මේ තරම් කලයාක් අපි මොනද youtiub එකේ නරබුවේ
@RenukaAmarasinghevlogs
@RenukaAmarasinghevlogs 9 ай бұрын
Thanks doctor හරිම වටිනා හරවත් දෙසුමක් දරුවන්ට ඉතා වටිනා 🙏
@kasthurisrimalee3324
@kasthurisrimalee3324 Жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට
@madudesilva7524
@madudesilva7524 11 ай бұрын
ඔබතුමාට බෝහොම පින්. තෙරැවන් සරණයි!💐🙏
@kumariranawana6788
@kumariranawana6788 Жыл бұрын
Dr. Can you please do these series in English👏🏆’ you will receive lots of blessings. 🙏🤙
@nish4884
@nish4884 Жыл бұрын
Thank you Doctor for the valuable Vedio. Can you do the same in English please.
@gaminigunawardana3743
@gaminigunawardana3743 Жыл бұрын
Thanks sir,it is clearly understood what you inspired us .❤
@Bhashi24
@Bhashi24 Жыл бұрын
ඇත්තටම ගොඩාරියක් පින් සර්🥺♥️
@shashinihettiarachchi8591
@shashinihettiarachchi8591 Жыл бұрын
Thank you doctor. We are looking forward for your next video about the how to create long time memories. 🙏❤️
@KAIZER48499
@KAIZER48499 Жыл бұрын
ඔයා දෙවියෙක් වගෙ ඩොක්ටර් 🙂🙂🙂
@Tinurainodh
@Tinurainodh Жыл бұрын
Great work Dr.
@rasikasandamali5182
@rasikasandamali5182 8 ай бұрын
ගොඩක්ම වැදගත් උනා මේ වීඩියෝ එක මගේ දරැවටත්…ඔබතුමාට ගොඩක් පිං
@gayanirajarathne4319
@gayanirajarathne4319 6 ай бұрын
ස්තුතියි doctor. මේ වෙලාවේ ගොඩක් වටින video එකක්.. ❤🙏
@vernicarodrigo-v3p
@vernicarodrigo-v3p 11 ай бұрын
Thanks a lot Sir. Most important and useful lecture.
@padminipriyanthi9397
@padminipriyanthi9397 Жыл бұрын
THANK YOU SO MUCH SIR.. Highly appreciated 👍
@Yasmithavlogs
@Yasmithavlogs 8 ай бұрын
ගොඩක් isthuthii sir ගොඩක් වටිනවා me වැඩසටහන්
@sdtv7680Dapa
@sdtv7680Dapa Жыл бұрын
E kathwa godkm watinv sir.. godkm pin sir mewatanam 🥺❤️
@dinithisenarathyapa8038
@dinithisenarathyapa8038 3 ай бұрын
Excellent explanation and great teaching, dearest doctor ✌.May the blessings of the Triple Gem be with you as you benefit us with your great knowledge and expertise .🙏🙏🙏
@downsouthexpeditions9373
@downsouthexpeditions9373 20 күн бұрын
I would be grateful if you could provide some meditation sessions to practice day to day
@Lyrics_Hub2329
@Lyrics_Hub2329 Жыл бұрын
ගොඩක් වටිනා video එකක්. බොහොම ස්තුතියි ඩොක්ට 🙏. පුළුවන් නම් ගණිතය හා තර්ක හැකියාවන් වර්ධනය කරගැනීම සම්බන්ද video එකක් කරන්න.
@nidushannilochana8922
@nidushannilochana8922 Жыл бұрын
ගොඩක් හොද program එකාක්. ඔබ තුමාට. ගොඩක්. පින්. මෙවැනි හොද දේවල්. සමජ ගත කරන්න දරන. උත්සහායට ❤❤❤❤
@K_drama_fans_club2024
@K_drama_fans_club2024 Жыл бұрын
Thank you very much for the social care you are doing for children ❤❤
@crtech3687
@crtech3687 Ай бұрын
Thank you doctor for your great service ...please give a vedio for AL students ❤
@pradeepperera8148
@pradeepperera8148 Жыл бұрын
Very Good lesson Sir..👌💯 Recommended ✌️ keep up the good work 👍
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 11 ай бұрын
💯🙏🧠👀🙏🙏🙏🙏🙏🙏🙏🙏👸
@shanukadilshan190
@shanukadilshan190 6 ай бұрын
ගොඩක් වටිනවා සර්, බොහොම ස්තුතියි 😇
@sihinatvpreschool1525
@sihinatvpreschool1525 Жыл бұрын
ඔබට බුදුසරණයි සර.ආදරෙයි.මේක ජීවිත කීයක්නම් ගොඩ දාවිද.ඔබට පිං
@ranjanadissanayaka5390
@ranjanadissanayaka5390 2 ай бұрын
Doctor, thank you million time for making those videos. I wish I had this when I was in school. Please continue to make those videos.
@aroshamiginda5909
@aroshamiginda5909 8 ай бұрын
සර් හරි❤❤❤❤❤❤❤
@sadaruofficial2901
@sadaruofficial2901 Жыл бұрын
ගොඩාක් වටිනවා සර් A/L කරන අපිට වටිනවා
@nireshakivain4341
@nireshakivain4341 Жыл бұрын
Dear this a great session. Pls do continue with various matters important for human lives
@ssemachandredissanayakamud4967
@ssemachandredissanayakamud4967 9 ай бұрын
Thank you sir. The groupe discussions don't take place in our country. That method should develope in schools also at least after grade 7. Sir please bring your openions to the ministory of education along with professors and academics.
@chehanliyanage5618
@chehanliyanage5618 10 ай бұрын
බොහොමත්ම වටිනවා සර්! ස්තූතියි! ❤
@kumari-sx7pm
@kumari-sx7pm Жыл бұрын
ඔබ තුමාගේ අදහස හරිම වට්නවා .ටියුෂන් යවන එක නොකර ඉන්න තිබුනා රජයේ පාසල්වල හරියට ඉගැන්වීම් කරනවානම්.ගුරුවරු පාසලට ආවත් පන්ති කාමරයට එන්නේ නෑ.අපේ කාලේ අපිට ඉගැන්වීම් කල ගුරුවරු ගැන නම් කියලා වැඩක් නෑ.ඔබතුමාට බැරිද මේ නගරයේ තියෙන ප්‍රසිද්ධ පාසල් වලට මේ දේශන පවත්වන්න
@vineethagunesekara7076
@vineethagunesekara7076 8 ай бұрын
Niyamayi
@bfwcanythin5574
@bfwcanythin5574 Жыл бұрын
Great explanation Doctor........
@IneshaWaruni-ir3wd
@IneshaWaruni-ir3wd Жыл бұрын
Very good advice. I did the same when i when to school . At that time no one to teached and guidi us.
@karannagodasamuduprasanga1177
@karannagodasamuduprasanga1177 Жыл бұрын
Dr.Chaminda, thank you so much for this video. And also can you explain how will effect memorising the data who has dyslexia, ADHD,dyspraxia and dyscalcylia one of them or combined have them. If you can create the video in this platform that will help to lots of people. Many thanks.
@gaweshexploresoul7668
@gaweshexploresoul7668 4 ай бұрын
And including OCD
@iambinesha6620
@iambinesha6620 Жыл бұрын
Thank you so much for your effort to teach us how to study correctly. I think these lessons must be taught to school teachers too. I eagerly wait for the next video
@ShiwanthiUduwarage
@ShiwanthiUduwarage 8 ай бұрын
දෙහිවල නගරසභා වෙදී ඔබ තුමා ගේ දේශනකට මමත් සහභාගි උනා . ඔබ තුමා ඒ ලබා දුන් දැනුම තවත් පිරිසකට ලබාගැනීමට දෙහිවල ප්‍රදේශයේ පාසලකට ඔබතුමා ගේ නම යෝජනා කරනවා . ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණ යි
@ransikakooragoda6995
@ransikakooragoda6995 Жыл бұрын
Valuable contents. Keep it up.
@bhashinipaboda2426
@bhashinipaboda2426 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
A very rich content, thnk u doctor..
@deV-jy2pn
@deV-jy2pn Жыл бұрын
Aduwak nathuwa siyaluma karunu obathuma ekin eka galapala kiyanawa..obathumage dakshathawaya agaya karanawa..bohoma stuti lamain wenuwen karana me sewayata..🙏
@NavinduMedawatte
@NavinduMedawatte Жыл бұрын
Thank you very much, doctor. Really appreciate your advice.
@rathwije1579
@rathwije1579 Жыл бұрын
thanks a lot great post sir appreciated proud of you sir way to go salute you from surrey/b c canada eagerly wait for the next video thanks
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 Жыл бұрын
Many Thanks Dr For This Advice God BlessU 🙏🙏🙏
@Sayura-SN
@Sayura-SN 8 ай бұрын
Thank you ❤❤❤
@wasalasamaranayake8503
@wasalasamaranayake8503 Жыл бұрын
අපේ ළමයින්ගේ හොදම කාලෙ ශිෂ්‍යත්වයට යටකරල කාල දාල 6 ඉදල නිදහස් කරනව නිදහස ඕනි කාලෙ එපාකරල නිදහස සීමාකරන කාලෙ නිදහස දෙනව මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි නේද සර්
@asankaishara
@asankaishara Жыл бұрын
Great lesson
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Bohomathma sthuthi doctor... Godak watina video ekk..ape rate Daruwange nanasa padannata Obathuma karana mehewarata bohoma pin... Idiriyedith Tawath watina video labadenna sie
@TheJourney-gamana
@TheJourney-gamana Жыл бұрын
Thank you very much doctor.. is it possible to do a lecture series in English.. so we can share with our kids?
@tharusha1438
@tharusha1438 Жыл бұрын
හරිම වැදගත් vidio එකක් තැන්ක්ස් sir
@champikapriyadarshani9187
@champikapriyadarshani9187 Жыл бұрын
ගොඩක් වට්න වීඩියෝවක් ගොඩක් ස්තුතියි සර්....
@nimaljayalath5620
@nimaljayalath5620 Жыл бұрын
බොහොම ස්තූතියි සර් ඔබතුමා ලබාදෙන දැනුමට
@arunaarunarajanayaka6719
@arunaarunarajanayaka6719 10 ай бұрын
ඹබතුමා වගේ දෙවිවරුන් තාමත් මේරටේ ඉන්නවා හරම සතුටුයි සර්
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 11 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,5 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН