No video

🧿

  Рет қаралды 7,190

PhysicsTalks

PhysicsTalks

Күн бұрын

අද විශේෂත්වයක් තියෙනවා
ඒ විශේෂත්වය තමයි අද මේ අවුරුදු ක්‍රීඩා
physics එක්ක ආදරණීය විදිහට බැදීම
අද physics එක්ක තමා අපි සූර්ය මංගල්‍යය සමරන්නේ
මොන මුට්ටියේද වාසනාව තියෙන්නේ කියලා
බලාගන්න පුළුවන් වෙන්නේ මුට්ටි ටික බින්දහම තමා
තිස්ස සර්ගේ ඇස් දෙක බැදලා තියෙනවා මේ වෙනකොට
ඊලගට අපේ පුස්සැල්ල සර්
සර් පේනවද
මේ ලෝකේ දෙයක් පේන්නේ නැහැ
හරි සහයෝගීතාවක්
ජයග්‍රාහිකාව කවුද කියලා බලන්න පොඩ්ඩක් ......
#physicstalks #sasipnugegoda #iuhscampus #iuhsnalandacampus #physicsclasses #tuitionclass
#hashendulanjana #lahiruperera #2024al #2025al #chemistry #alphysics #indeepa

Пікірлер: 30
@user-sp5yu9th3g
@user-sp5yu9th3g 4 ай бұрын
තිස්ස සර් ..පුස්සැල්ල සර් දෙන්නටම මම ගොඩක් ආදරෙයි
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@user-md4wy5tk8c
@user-md4wy5tk8c 4 ай бұрын
සර් වගේම හැම දෙයක් වෙනුවෙන්ම කැපවෙලා හරි හරියට වැඩ කරන චරිතයක් තමයි පුස්සැල්ල මැඩම්
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@iuhscampus-srilanka1404
@iuhscampus-srilanka1404 4 ай бұрын
මුදිතා පුස්සැල්ල මහත්මිය සුභ පැතුම් ඔබට
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@GenuineTalksSL
@GenuineTalksSL 4 ай бұрын
ජයවේවා හැමෝටම සුභ අලුත් අවුරුද්දක්
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@CreativeTalksSL
@CreativeTalksSL 4 ай бұрын
ඉලක්කය ගන්න physics විතරක්ම මදි සර්
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@SASIP_Online_Team
@SASIP_Online_Team 4 ай бұрын
අපේ උණුසුම් සුභ පැතුම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@user-oq5cr9si2n
@user-oq5cr9si2n 4 ай бұрын
මුදිතා මැඩම් අපි ආදරය කරන ගරු කරන චරිතයක්
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@NatureTalksSL
@NatureTalksSL 4 ай бұрын
best new year event in SL
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@dewV-d4n
@dewV-d4n 4 ай бұрын
ඒ ආදරේ❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
Thank you
@bevisit8346
@bevisit8346 4 ай бұрын
සර් මම ඔතන හිටියා නියමයි event එක
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@HardTalksSL
@HardTalksSL 4 ай бұрын
සර් සුභ නව වසරක් තිස්ස සර් ඇතුළු හැමෝටම
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
Thank You
@user-le9qp9tn5y
@user-le9qp9tn5y 4 ай бұрын
මැඩම් නේද කොච්චර කාලෙකට පස්සෙද දැක්කේ
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@LemonTalksSL
@LemonTalksSL 4 ай бұрын
ඔන්න අපේ සුභ පැතුම්
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@dammikameemana6527
@dammikameemana6527 4 ай бұрын
සර් කොහොමද මැඩම් ගේ target එක
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 4 ай бұрын
රාජාංගනය අපෙ හාමුදුරුවොත් ඇවිත්
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
40 දී කසාද බඳින්නේ නෑ. හොට ගලවනවා
8:48
Amith Pussella හරි ලේසියි PHYSICS
Рет қаралды 28 М.
මේ වෙලාවෙ කොල්ල තමයි  ‍| ME WELAWE KOLLA THAMAI
16:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 199 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 33 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН