බයිපාස් නොකර හදවත බේරගන්න ලාංකිකයෙක් හොයාගත්ත දේ | Tissa Jananayake with Life (EP 105)

  Рет қаралды 61,245

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

3 ай бұрын

බයිපාස් නොකර හදවත බේරගන්න ලාංකිකයෙක් හොයාගත්ත දේ | Tissa Jananayake with Life (EP 105)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 166
@surangalakmalmunasinghe7051
@surangalakmalmunasinghe7051 3 ай бұрын
අපේ රටේ ඉන්න ප්‍රධානියො ගැනනම් කතාකරන එක තේරුමක් නැතිවැඩක්.සර් ගැනනම් ගොඩක් ආඩම්බරයි.ඒ වගේම සර්ට අපි ගොඩක් ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@manel2343
@manel2343 3 ай бұрын
අපේ රටේ කෙනෙක් ඒක කලා කිව්වම හරිම සතුටුයි සර්
@malindupamodya1682
@malindupamodya1682 3 ай бұрын
සර් මේ ලොකයට දෙන්නේත් ආදරය සර් ටලැබෙන්ටත් ඔනේ ආදරය සර් මේ රට වාසනාවක් අදරේයි සර්❤❤❤❤❤❤❤❤
@inokaniroshani1662
@inokaniroshani1662 3 ай бұрын
ඇත්තටම හරි සතුටුඉ සිංහල මිනිස්සු ගැන සිර්ට ස්තුතියි
@RumeshPraveen
@RumeshPraveen 3 ай бұрын
ඒක කරලා තියෙන්නේ ලංකාවේ කෙනෙක් කියලා කිව්වහම කියගන්ඩ බැරි තරම් සතුටක් දැනුනා ❤️😍අපේ රටේ සුපිරි වැඩ්ඩෝ ඇත වැඩ ගැනීමට කෙනෙක් නැත😑
@krish14334
@krish14334 3 ай бұрын
තිස්ස සර් ගොඩාක් වටින දේවල් කියලා දෙනවා ඉතාමත්ම වැදගත්. අපේ කෙනෙක් මේවාගේ දෙයක් ලෝකයටම සොයාදීම ගැන අපේරටට ලොකු ආඩම්බරයක්. ධමනිවල කැල්සියම් කාබනෙට් තැම්පත්වීම සමනය කරගන්න පුළුවන් දිනපතා උදෙන්ම හිස්බඩ වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි හැන්දක් දමා පානය කිරීමෙන් අස්ථි හන්දිවල කැල්සියම් තැම්පත්වීමත් නැතිකර ගන්න පුළුවන් ඉතාලි ජාතිකයෙක්ගෙන් දැනෙන්න ලැබුනේ
@manel2343
@manel2343 3 ай бұрын
ඇත්තටම සර් ඔබතුමා කියලා දෙන විදිහ හරිම පැහැදිලියි හරිම සලරව පැහැදිලි කරලා දෙනවා ඕනම කෙනෙකුට තේරෙන විදිහට❤❤❤
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 3 ай бұрын
සර්, ශ්‍රී ලංකාවේ විද්‍යාඥ ආචාර්ය බන්දුල විජේරත්නට නොබෙල් තෑග්ග ලැබුණේ නැත්තේ ඇයි? මෙවැනි ඉතා වැදගත් වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීමක් සිදු කළාට පස්සෙත්.
@gaminiperera8312
@gaminiperera8312 3 ай бұрын
මේ වගේ දැනුවත් කිරීම් ගැන සර්ට කොහොම ස්තුති කරන්නද මට තේරෙන්නෙ නෑ .බුදු සරණයි සර්.
@laijayam6732
@laijayam6732 3 ай бұрын
සර් ඔයාගේ vedios බලන්න පුරුදු වෙලා ඉන්නේ අපි.සර් තෙරුවන්සරණයි!!!
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p 3 ай бұрын
ලංකාවේ වැඩ ගන්නේ කුඩ්ඩන්ගෙන් සර් ඒකයි අපේ රටේ තත්වය . දුකයි
@kithsiriwl7657
@kithsiriwl7657 3 ай бұрын
දැනුවත් කිරීම ගැන.ප්‍රශංසා කර කර තෙරුවන් සරණයි🙏🙏🙏
@pathmagamage1374
@pathmagamage1374 3 ай бұрын
ආයුබෝවේවා ගුරුපියානනී හැමදාමත් මතකයේ රැදෙන ලෙසින්ම වටිනා දැනුවත් කිරීම් රාශියක් සරලව අපව දැනුවත් කිරීම පිළිබඳව අපගේ පැතුම බන්දුල විජේරත්න මහත්මයාට අපගේ ප්‍රනාමය උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී නිරෝගිමත්ව සුවෙන් සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරෝගිසුව ලැබේවා " චිරන් ජයතු "🙏👍✌❤
@rhjayawardana
@rhjayawardana 2 ай бұрын
ජනනායක මහතා මෙවැනි තොරතුරු ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත් .ලාංකික උගතුන් ,වියතුන් ගැන හෙලි කිරීමත් එම තොරතුරු වර්තමාන දරැ පරපුර නව නිපැයුම් සඳහා දිරිගැන්වීමක්, මග පෙන්වීමක් . ඔබ වැනි ගුරැ උතුමන් ආශිර්වාදය ක්. තෙරැවන් සරණයි, ජය වේවා.
@rjlasantha3858
@rjlasantha3858 3 ай бұрын
තෙරුවන් සරනයි අපේ ගුරුතුමාට . මම අවුරුදු 64 ක් වයස අම්මා කෙනෙක් . මගේ පුතාටත් ඔබතුමා වගේ ගුරුවරයෙක් හමුවුනානම් කියලා හිතෙනවා .
@nilanthichristeen9745
@nilanthichristeen9745 3 ай бұрын
Thank you so much sir and I wish you all the best
@dissakumari1875
@dissakumari1875 3 ай бұрын
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .!❤️
@chithrajayakodi8404
@chithrajayakodi8404 3 ай бұрын
ඔබතුමාගෙ හැඩරුවම හදවත් වශී කරන පිුයංකර පෙනුමක්.මමවයස අවුරැදු 79 ක්වු මවක නිසා නිර්භයව හදවතට දැනුන දේ පුකාශ කලා.ඔබතුමා බුදු දහමත් සොභා දහමත් එකලෙස තේරුම් ගෙන කල කතාවට මම ඉමහත් ලෙස අගය කරනවාවාසනාවන්ත ජීවිතයක් නිතැතින්ම හිමිවනු නිසැකයි.
@user-wx1ln6wc2k
@user-wx1ln6wc2k 3 ай бұрын
මට ඉතාලියේ මිලානෝ නුවර රෝහලක ඇන්ජියො කැතීටරය දැම්ම 2009 දි.දැන් 2024.අත් ටැක්ටරය හැදුවේ රේ විජේවර්ධන .
@BADHAMMIKABA
@BADHAMMIKABA 3 ай бұрын
මේ ඉන්නේ දෙවිවරු තිස්ස සර්ටදීර්ඝායුෂ වේවා
@sarathw5740
@sarathw5740 3 ай бұрын
6:20 හොඳ කරුණක්. ඇපල් සයිඩර් විනාකිරි හෝ හොඳ පොල් වෙනිකිරි ඔබේ සෞඛ්‍යයට හිතකර වන්නේ එබැවිනි. 6:20 Good point. This is why apple cyder vinegar or good coconut venigar is good for your health.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏❤
@nimalkumara5675
@nimalkumara5675 3 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@chathuranga7740
@chathuranga7740 3 ай бұрын
අැත්තටම ලංකාවේ පට්ට මොලකාරයෝ ඉන්නවා, තව මේ වගේ වෙන්න ඉන්න අය කී දෙනෙක් අැත්ද ? නමුත් අපේ රටේ පරිපාලන ක්රමය තුළ මොකක්දෝ ලොකූ අවුලක් තියෙනවා , 😢 අැත්තටම අපේ රට දියුණු වෙනවා නම් කොච්චර දේවල් තියෙනවද ?😢
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 ай бұрын
ඔබතුමාට පින් සිදුවේ ජය වේවා පක්ෂ දේශපාලනය නිලධාරින් උගතුන් ව්‍යාපාරිකයන් ජනමාධ්‍යවේදීන් එකතුව ජාතියට සුවසෙත ගෙනෙනා බෝසත් ගුණැති නිර්මාණශීලි ච්න්තනය යටපත් කරමින් තිබේ
@HAI_1982
@HAI_1982 3 ай бұрын
බන්ධුල විජේරත්න සර් මහින්ද ඉස්කෝලේ යන්න කලින් ගාල්ලේ ඇත්තිලිගොඩ සුදර්ශී මහා විද්‍යාලයේ තමයි කුඩා කාලයේ ඉගෙනගෙන තියෙන්නෙ ..ඒත් නම යන්නෙ ගියපු ලොකුම ඉස්කෝලේ විතරයි ...දැන ගැනීම සදහා ......
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 3 ай бұрын
ශ්‍රේෂ්ඨයි අද්විතීයයි ආඩම්බරයි අපේ සර්ට ස්තුතියි
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 3 ай бұрын
❤❤ හරිම සතුටුයි එයා ගාල්ලේ කෙනෙක් වීම.මමත් ගාල්ලේ. ❤❤ බුදු සරනයි සර්...🌷🌷🌷🌷🇱🇰🇸🇬
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 3 ай бұрын
ගාල්ල ලන්කවෙ නෙමෙයිද
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 3 ай бұрын
@@chamindapiyathissa9935 ගාල්ල කියන්නෙත් ශ්‍රිලංකාවේඑක දිස්ත්‍රික්කයක් බව මම හොදට දන්නවා...මම කිවේ එතුමා අපේ ප්‍රදේශයේ ව්ම විශේස හේතුවක් බව ...සිංග්ප්පුරුවේ ඉන්න මට මගේ රට ලංකාව වැදගත් වගේම ගාල්ල කිවම තවත් විශේසයි...
@suwarnakumari3466
@suwarnakumari3466 3 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා
@nallaperumarupa5962
@nallaperumarupa5962 3 ай бұрын
🙏💚May the Triple Gem. Bless you 🙏🙏
@Hello_sidney35
@Hello_sidney35 3 ай бұрын
Highly recommend sir!❤
@user-jr3yv3bk1i
@user-jr3yv3bk1i 3 ай бұрын
Budu saranai sir❤❤❤❤
@AmithEranda-nq9tm
@AmithEranda-nq9tm 3 ай бұрын
සර් සර්ගෙ හදවත ගැන පාඩම් කලිනුත් මම බැලුවා.හදවත ගොඩක්ම දුර්වල උනාම මැශින් එකක් සම්බන්ද කරන ඔපරේශන් එකකුත් තියෙනවා නේද? මගේ මහත්තයට ඒක කරලා තියේන්නේ එයාගේ හදවත වැඩ කරන්නේ සීයට 10 කියල තමයි doctorsla කියන්නේ සර් ඒ ගැනත් පැහැදිලි කරනවනම් ගොඩක් වටිනවා.❤❤❤❤
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 3 ай бұрын
Theruwan saranai ඔබ තුමාට
@wajirafernando7672
@wajirafernando7672 3 ай бұрын
Thank you ❤
@praneethfernando8431
@praneethfernando8431 3 ай бұрын
Me kalakanni dehsapaluwo nathi wela lankawa lassanata idiriyata yanna labewa ❤❤
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 3 ай бұрын
Hariyata හරි dayabara guruthumani aththatama danui agata lee tikak inuwe😅😅😅 බොහොම sthutii ඔබතුමා hata 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@highcapacitybikelover9923
@highcapacitybikelover9923 3 ай бұрын
Sir nisa godak dewal igena gttha ❤❤
@shiromigunatilaka3169
@shiromigunatilaka3169 3 ай бұрын
Budusaranai sir
@memorie411
@memorie411 3 ай бұрын
Respect Dr.Bandula wijerathne sir♥
@lgliyangilg1140
@lgliyangilg1140 3 ай бұрын
ලංකාවේ වැඩිඩෝ ඉන්නවා පට්ඩෝ ඒ අයට තැනක් දෙන්නැ.
@AsnaaIshek
@AsnaaIshek 3 ай бұрын
අනෙ අපෙ මිනිස්සූ කොච්චර ලස්සනයි ද !?? ❤️✨️🙏 ආදරණීය සංවේදි හදවත් තියෙන මිනිස්සූ මේ ලෝකයේ කොච්චර ඉන්නවාද ?? ✨️❤️ සර්ට තෙරුවන් සරණයි ! 🙏🤍
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 3 ай бұрын
❤❤❤❤sirgen labaganna danuma ana kiyanna wachana madiiitheruwan saranaisirta❤❤❤❤
@vijithachandrakanthi6462
@vijithachandrakanthi6462 2 ай бұрын
❤දීර්ගායු වේවා !තෙරුවන් සරනයි !!
@thusharidevika6113
@thusharidevika6113 3 ай бұрын
❤ Budu saranai srita ❤
@narmosl5521
@narmosl5521 Ай бұрын
Thanks sir
@rammyabandara7666
@rammyabandara7666 3 ай бұрын
my younger brother had the same thing [ calcium deposits] we tries do place stent at the site, but no chance......he has to under go open thoracic surgery , lastly he decided to go for [hela wedakama] our local medical treatments..
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 3 ай бұрын
Discovery of Angioplasty surgeries instead of painful Coranary Artery Bypass Surgery by a Sri Lankan bio medical scientist we must be very proud of Dr Bandula.Thank you sir very much for this vedio presentation that will definitely encourage our fellow Sri Lankans students .
@hasindunaveesha7393
@hasindunaveesha7393 3 ай бұрын
Proud to be a Mahindian❤
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 ай бұрын
Theruwan saranai sir
@judevictoria1625
@judevictoria1625 3 ай бұрын
ආඩම්බරයි .සතුටුයි .ජීවිතේ කියන්නේ හරි පුදුමයි නේ සර් .
@dammikamalani9281
@dammikamalani9281 3 ай бұрын
Teruwan saranay oba tumanta nirogi wewa suwapat wewa dirgau wewa jaya wewa
@sangeethanjalee209
@sangeethanjalee209 3 ай бұрын
ලංකාවේ කෙනෙකුටඅපේ ලාංකීය රජයෙන් තැනක් දුන්නා කියලා අහන්න ලැබුණේ සෑහෙන කාලෙකින් . ❤❤❤
@user-ds4th2zj8k
@user-ds4th2zj8k 3 ай бұрын
Hadawathinma adambarai Sri lankikayeku weema gena.❤❤❤
@thiwankarukshan5126
@thiwankarukshan5126 3 ай бұрын
අපේ රටේ❤
@samudrawijesundara8716
@samudrawijesundara8716 3 ай бұрын
Hode pahadele kirimak ❤ A acharriya Tumata apege pranamaya mona taram watina deyakda athumage soya ganima iyeth professor kenekuge kathawak asuwa peradeniya University aken usa celefonia University ghin hodema students 1000 atherin aya palamuwanna wima mahath baggiyak ape rateta loke tiyena kurudu walin hodema kurudu lankawe Wawen awa aken harda roga diyawadiyawa wage roga bohemayak suwa keraganne puluwan athumiya lankawata awith loku sewayak ketandwa awage bohema pirisak ada soya ganim wagama boho dewal aluthin lokete hadunwa denne lankawe ugath Buddimathnta puluwan wela tiyenewa 👏 ❤ thissa Sir boho danumak wagema jeewitheta wadagath ma dewal kiyala dana danuma bedena pinama athi athumantath ohuge students la vitarak nowei wadihiti boho denek harima kamatthen balanwa obe mea videos ❤hamadetama Budusaranai 🙏 ❤boho Buddimath minissu ada raten ghin pite ratawalata loku sewayak keranewa mea hamoma akathu unoth ape rata loke isserahata a aran yanne puluwan ❤
@user-oi7lo2vc8d
@user-oi7lo2vc8d 3 ай бұрын
api kochchara daksha jathiyakda? me rata kewe desapaluwo needa? Matath harima aadambarai. Thank you very much for telling this sir.
@PbWalisundara-zi7iu
@PbWalisundara-zi7iu 3 ай бұрын
Pinwath Viyath thumani daruwan Alokayen Alokayata Ragena Yana Obata digasiri Pathami Jayawewa Jayawewa Jayawewa...
@namalchinthaka2689
@namalchinthaka2689 3 ай бұрын
We live so mach❤❤❤❤❤❤
@user-oz8np9ox3w
@user-oz8np9ox3w 3 ай бұрын
ඔබ තුමන් වැනි ගුරු උතුමන් කෙනෙකු ගෙන් සජීවී ලෙස ඉගෙන ගන්නා දරුවන් සත්තකින්ම මහා භාග්‍යවතුන්. අධ්‍යාපනය . ආර්ථික අපහසුකම් නිසා අතර මග නතර කිරීමට සිදුවුවද .පනස් වියට ආසන්න වූ .වෘත්තිය ගොවි තැන කරගත් මා ඔබතුමන් ගෙන්. ඉගෙන ගන්නා. යටහත් පහත් කීකරු. ආඩම්බර ශිෂ්‍යය යෙක් ....ඔබට නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් වේවා
@dureshatharangani5028
@dureshatharangani5028 3 ай бұрын
Sir,මම 2021 stens 3දාපු කෙනෙක්,ඒත් මට heart attack ඇවිත් දැන් මාස 3,ක්..ආපහු angiogram එකක් කරන්න තියෙනවා april 1st
@user-tf4mz5mn4q
@user-tf4mz5mn4q 3 ай бұрын
මම ගුරුතුමාව බලන්න එනවා . අම්මා කෙනෙක් . ඔබතුමාට ජේසු පිහිටයි.
@rawana927af5
@rawana927af5 3 ай бұрын
ඇත්ත සර්, ලංකාවේ කොල්ලෙක් කාලෙකට කලින් හැදුවා සුපිරි මැෂින් ටයිප් තුවක්කුවක්,,ඒක අහුවෙලා ඒ කොල්ලා හිරෙත් ගියා වගේ මතකයි ,,,සුපිරි වැඩ්ඩෙක්,,වෙන රටක නම් ඒව හදලා ඇමෙරිකාවට විකුණනවා 🙏
@pradeepduminda724
@pradeepduminda724 3 ай бұрын
Sir capan tunnel syndrome ekata mokadda karanne Dara ganna BA agili tudu ridenwa
@lahirurathnayaka953
@lahirurathnayaka953 3 ай бұрын
Top
@dellman828
@dellman828 3 ай бұрын
This is the guy who invented stent: ulio Palmaz, an interventional vascular radiologist, is known for inventing the balloon -expandable stent in 1985. Palmaz and Richard Schatz's pioneering work, the Palmaz-Schatz stent, was the first mechanical support to improve vessel patency. The first human implantation of the Palmaz-Schatz stent was in Brazil in 1987. Johnson & Johnson licensed the technology and later bought their patent.
@sadushadivyanjanaiddamalde6010
@sadushadivyanjanaiddamalde6010 3 ай бұрын
Great Mahindian Dr Bandula Wijerathne 〽
@sithimutucumarana2980
@sithimutucumarana2980 3 ай бұрын
බුදුන් වහන්සේ ත් උපන්නේ සිරි ලංකා වේ 🎉
@user-fp1rm7jh2c
@user-fp1rm7jh2c 3 ай бұрын
❤❤❤❤❤
@ajithpanawalage6402
@ajithpanawalage6402 3 ай бұрын
ටික දෙනෙක් දැනගෙන හිටපු මේ තොරතුරු සමාජ ගත කර එතුමට ගෞරවයක් හා මව් බිමට අභිමානයක් සදහා තොරතුරු සමාජ ගත කරණ ඔයාට ස්තුතියි , රේ විජේවර්ධන මහතා ඇතුළු විදඣයන් 6 දෙනා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිර්මාණය කල ලොව ප්‍රථම අත්ටුැක්ටරය කතාව වෙනස් මල්ලි ,උපන්ගෙයි මල මිි හරකා කියලා පොතක් පවා පල කර තියෙනවා ,මෙතන තියෙන්නේ දේශපාලන ගැටලුවක්,ගරු සිරිමාවෝ මැතිනිය කාලේ නිර්මාණය කල ඔය කියන ටුැක්ටරය 1977 ජේආර් යා හා වෙළඳ ඇමති ඇතුලත්මුදලි විසින් එම යන්ත්‍රය නිපදවු විද්‍යඣයන් පිරිසට රුපියල් ලක්ෂය බැගින් චෙක්පත් ලබාදි එම නිපැයුම ලැන්ඩ් මාස්ටර් සමාගමට පාවා දි ඇත, ලොව ප්‍රථම විශෙෂ සැහැල්ලු ගුවන් යානා වගීයක් පවා රේ විජේවර්ධනයං විසින් නිපදවා තිබුනත් ලංකාවේ දේශපාලන කාලකන්නි නිසි අනුග්‍රහයක් ලබා දි නැත, මැතිනිය කාලේ හදපු ජේආර් යා තහනම් කල, අදටත් කිුයාත්මක කල හැති ගුවන්යානා හෙලිකොප්ටර් වගී 12 ට අධික ගනනක් රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේ තිබෙනවා, ගිහින් බලන්න ,සමාජය දැනුවත් කරන්න , තව එවකට තෙල් සංස්ථාවේ කාලකන්නි නිලදාරින් පිරිසක් විසින් උන්වත් මේ යන්ත්‍රයට හවුල් කරගන්න ඉල්ලිිමක් කලත් එම නිපැයුම් කරු අකමැති වුන නිසා කෙලවලා දාපු, ලොව ප්‍රථම මහයිඩ්‍රජන් වලින් එන්ජින් ධාවනය කරන යන්ත්‍රය හැදුවෙත් රඹුක්කන චුටි බාස්සුන්නැහැ නමින් හදුන්වපු ඉස්කොලේ 2 වන පන්තියට ගිය ඉංජිනේරුවෙකු විසින් බව සදහන් පැරණි පත්තරයක තිබි මා කියවා ඇත , තව ඕන තරම් ,
@danoojcristeen8106
@danoojcristeen8106 3 ай бұрын
සර් වෙනදා වගේම අදත් සර්ගේ වීඩියෝ අදත් බලනවා.මොකද සර්ගේ දැනුම අපේ රටට ගොඩක් වටිනව.ඒක හැමදාමත් මම කියනවා සර් වටින කෙනෙක් කියන එක.නමුත් සර්ගේ අතින් ලොකු වැරැද්දක් උනා පසු ගිය කාලේ වද සැත්කම් පිලිදව කරපූ ප්‍රකාශ ඔබ වැනි දැනුමෙන් පොහොසත් කෙනෙක් එවැනි දේවල් සිය වාරයක් හිතලා කියන්න ඕනේ මොකද අපි වගේ අය ඔබ වැනි අය කියද්දි දෙපාරක් නොහිතා පිලිගන්නවා .ඒ නිසා මගේ fb එකේ මුස්ලිම් යහලුවන් ගොඩක් මා එක්ක තරහ උනා..පසුව සර් ඒක නැවැරදි කරා නමුත් මම හිතන්නෙ තවත් ඒක නිවැරැදි කරානම් හොදයී කියලා. මොකද දැන් ගොඩක් දේවල් නිවැරදි දිශාවට ගමන් කරන කාලයක් නිසා සර්ගෙත් සහයෝගය අතිශයින්ම වැදගත් සමජය යහපත් මගකට හැරවීම සදහා මාගේ මේ යෝජනවේ වැරැද්දක් තියෙනවම් සමාවෙන්න..දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි සර්..❤❤❤
@highcapacitybikelover9923
@highcapacitybikelover9923 3 ай бұрын
❤❤
@fisher2832
@fisher2832 3 ай бұрын
Sir,me dawaswala heart padama yana nisa me illeema karanne.sir itn tution iskole programme eke me gana tikak katha kala.me heart rogaya gana wedi dura wistharayak karanna.mama hypertropic cardio mayopathi kiyana rogaya ati kenek.karunakara sir ge karya mandalaya me gena sir danuwath karanna.mama wayasa 45 k wana daruwo 4 denek inna mawak.mama sir ge hama video ekakma balanawa.boho de daruwanta kiya denawa
@user-zt6gh7nm2d
@user-zt6gh7nm2d 3 ай бұрын
වාසනාවන් !
@namalchinthaka2689
@namalchinthaka2689 3 ай бұрын
Good
@surangafernando3100
@surangafernando3100 3 ай бұрын
❤❤❤
@dayayapa5348
@dayayapa5348 3 ай бұрын
ගැජට් මෑන් කියන pet name එකෙන් හඳුන්වන එතුමා බන්දුල විජේ කියල තමයි ප්‍රසිද්ධ . ලංකාවට ආඩම්බරයක් එතුමාව
@renukw
@renukw 3 ай бұрын
Marama adambarai.
@sriyaabeygoonawardane4306
@sriyaabeygoonawardane4306 2 ай бұрын
ඔබතුමාට සතරවරම් දෙවි යන්ගේ ආරක්ෂා වම ලෙබේවා මම ආදරණීය අම්මා කෙනෙක්
@davewotson7181
@davewotson7181 3 ай бұрын
When googled it comes as Julio Palmaz who invented stent
@wimalamohottige
@wimalamohottige 2 ай бұрын
Scaaneraya hadapu ekaanm nidan haarala goda giyaa nayda?.
@s.y.b.mranathunga3494
@s.y.b.mranathunga3494 3 ай бұрын
7:30
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 3 ай бұрын
🙏🙏🙏
@buddikasenavirathna493
@buddikasenavirathna493 3 ай бұрын
@janakaishara4605
@janakaishara4605 2 ай бұрын
සර් සර්ගෙ හදවත ගැන පාඩම් කලිනුත් මම බැලුවා.හදවත ගොඩක්ම දුර්වල උනාම මැශින් එකක් සම්බන්ද කරන ඔපරේශන් එකකුත් තියෙනවා නේද? මගේ මහත්තයට ඒක කරලා තියේන්නේ එයාගේ හදවත වැඩ කරන්නේ සීයට 10 කියල තමයි doctorsla කියන්නේ සර් ඒ ගැනත් පැහැදිලි කරනවනම් ගොඩක් වටිනවා
@rohiniamiyangoda7657
@rohiniamiyangoda7657 2 ай бұрын
❤❤❤
@sarathudawatta8021
@sarathudawatta8021 3 ай бұрын
Dr Kulasingha හෙවත් කොන්ක්‍රීට් කුලසිංහ නමින් හඳුන්වන අපේ මහා ඉංජිනේරුවරයාත් කිව්ව කතාවක් තමයි ලංකාව මගෙන් වැඩක් ගත්තේ නෑ කියල.
@samje9042
@samje9042 3 ай бұрын
❤❤❤🙏
@hasithaweerasinghe5513
@hasithaweerasinghe5513 3 ай бұрын
❤❤❤❤❤❤❤
@user-pq9th1pe1e
@user-pq9th1pe1e 3 ай бұрын
eka kranne kochchra price ekkak yanwada sir 😢😢,
@user-nk6te2fj3n
@user-nk6te2fj3n 3 ай бұрын
mama panasnawa wiyathi mawak. namuth obathumage weediyo balanawa.mata shuwar me rate raja kirula daranna sudusuma kena obamai. pamanakmai
@arunasiripiyathilake4447
@arunasiripiyathilake4447 3 ай бұрын
Sir පොඩි වැරදීමක්. මම ලාංකිකයෙක් පහල් කරන්න නෙවෙයි. මෙය ප්‍රථමයෙන් සොයාගත්තේ ලාංකිකයෙක් නොවේ. ඔහු එය improve කලා. දැන් ඔහුගේ ස්ටෙන්ට් එකට වැඩිය දියුණු ඒවා ලෝකයේ සොයාගෙන තිබෙනවා. Google එකෙන් විස්තර ගන්න පුළුවන්.
@user-dx9gl1cw1d
@user-dx9gl1cw1d 3 ай бұрын
මම වයස අවුරුදු හැත්තෑවක් වන ආච්චි කෙනෙක් ඔබ තුමා ගේ වැඩ සටහන් හුඟක් ආසාවෙන් බලනවා අපේ රටට මිණි පහනක් ඔබ තුමා සියලු දෙවිවරුන් ගේ පිහිට ලැබේවා!!! තෙරුවන් සරණ සැමදාම ලැබේවා!!! නිදුක් නීරෝගි බව ලැබේවා!!! දීර්ඝායුෂ ලැබේවා!!!
@Chronicles_of_life99
@Chronicles_of_life99 3 ай бұрын
ඔබ නිවැරදියි! ලංකාවේ බොරු මාධ්‍යකරුවන් හැම තැනම. 90 ගණන්වල මේ ආචාර්යවරයා ගැන සිළුමිණ පත්තරේ ලිපියක් තිබුනා, ලිපිය ලියා තිබුනේ 70 ගනන්වල ඔහු තනිව එය සොයාගත්තා කියලා 😢
@user-gn1cy9pv5c
@user-gn1cy9pv5c 3 ай бұрын
ආර්ජන්ටිනා ජාතිකයෙක් සොයා ගත්තේ,පේටන්ට් එක තියෙන්නේ එතුමාගේ නමට, ලංකාවට හදුන්වලා දුන්නේ බන්දුල මහත්මයා විය හැක.
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 3 ай бұрын
thissa mathi thumata thawa thawath lamunge mola padanna shakthiya wada wadath labewa theruwan saranay🙏🏽🙏🏽🙏🏽❤❤❤❤
@Astrogregary
@Astrogregary 3 ай бұрын
Mageth nava soya ganeemak thiyenava. Samahara campus professors la saha ,hitapu inventor commision lokkoth try kalay mage receipe seret copy karanna try kirimz misak , avanka help dunne naha.
@nishwijetunge8843
@nishwijetunge8843 3 ай бұрын
💝💓💝
@user-vx5ew1zf4c
@user-vx5ew1zf4c Ай бұрын
Italy wala mag oya wage test ekak kala mage kakula dige podi agilli .lagata wenakmma kamarwa ariya mama tv eken balagena hitiya
@saminthamihirani4210
@saminthamihirani4210 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 3 ай бұрын
Thanks🎉
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 3 ай бұрын
👍🙏🙏🙏👍
@indranipathirage
@indranipathirage 3 ай бұрын
🎉🎉🎉🎉
@kithsiripoddiwelamarage9493
@kithsiripoddiwelamarage9493 3 ай бұрын
සර්. මගෙ. දම්මෙ. කකුල් වලින් .🙏🙏🙏මම බලාගෙන ඉන්දෙද්.දි.
@chandrazoysa7016
@chandrazoysa7016 3 ай бұрын
Ape rate kenek Edereyata desapalana komiskarayo eda denne netha rata ekama thena hemadama.
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 52 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Нашел еще 70+ нововведений в iOS 18!
11:04
WWDC 2024 Recap: Is Apple Intelligence Legit?
18:23
Marques Brownlee
Рет қаралды 6 МЛН
ТОП-5 культовых телефонов‼️
1:00
Pedant.ru
Рет қаралды 20 М.
Samsung Galaxy 🔥 #shorts  #trending #youtubeshorts  #shortvideo ujjawal4u
0:10
Ujjawal4u. 120k Views . 4 hours ago
Рет қаралды 3,5 МЛН
Купил этот ваш VR.
37:21
Ремонтяш
Рет қаралды 271 М.