No video

🧿

  Рет қаралды 4,934

PhysicsTalks

PhysicsTalks

Күн бұрын

• 🧿#PhysicsTalks-පුස්සැල...
ඉතින් මේ පුතාගේ අම්මා නැතිවෙලා
ආච්චි ලග තමයි ඉන්නේ
දිලිප් පුතාට අවුරුදු 17යි තවම
උදේ ගෙදරින් තේ එකක් බීලා පාරට එන්නේ
දවල්ට සමහර වෙලාවට හරියට
කෑමක් හම්බ වෙන්නෙත් නැහැ
⏩⏩
ඇත්තටම කියන්න ඕනේ
මේගොල්ල ගැන මම පන්තිවලත් කිව්වා
මේ ගොල්ලන්ගේ පාසල් අධ්‍යාපනය
කඩාකප්පල් වෙලා තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක
මේ වගේ රටේ ඕනා තරම් දරුවෝ ඉන්නවා
⏩⏩
සමහර වෙලාවට ඒ විදිහට දුවගෙන එනකොට
අපිට හිතෙන්නේ නැහැ ඒ ගොල්ල දවසේ ජීවත් වෙන්න
කොච්චර කට්ටක් කනවද කියලා
මල් විකිනෙන්නේ නැති වෙලාවල් තියෙනවා
මේ පුතාලගෙන් ඇහැව්වහම කියන්නේ
දවසකට කිලෝමීටර් 50ක් විතර
උඩ පහල දුවනවා කියලා
අපේ දරුවෝ මෙයාලව ආදර්ශයට ගන්න ඕනේ
ජීවිතේ අත හරින්න හොඳ නැහැ
• 🧿#PhysicsTalks-පුස්සැල...
⏩ ⏩
PhyisicsTalks ජීවිතය PHYSICS වලින් දකින්නට රසවිදින්නට අවකාශය සලසන තැනක්
එදිනෙදා ජීවිතයේදී අපට හමුවන PHYSICS භාවිතයන් සහ උසස්පෙළ PHYSICS විෂය නිර්දේශය තුලදී හමුවන ගැටළු ප්‍රායෝගික පරීක්ෂන සහ වෙනත් දේ පිලිබදව සරලව රසවත්ව කතා කරනපැහැදිලි කරදෙන YOU TUBE අවකාශය
#physicstalks #physicsclasses #sasipnugegoda #amithsirmotivation
#AMITHPUSSELLA
#sasip #angampora #iuhscampus #IUHSNALANDA#BESTPHYSICSCLASS
#tuition#tutionclassPhyisicsTalks #MCQTIPS
#studytips
#exammotivation #2026AL
Dr.amith Pussella Indeepa sasip

Пікірлер: 48
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
ඉගෙන ගන්න ළමයින්ට වටිනාම motivation එකක් ගෙනාපු පුස්සැල්ල සර්ට අපේ ස්තුතිය
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@user-oq5cr9si2n
@user-oq5cr9si2n 3 ай бұрын
සර් මේ වගේ ළමයි එක්ක කතා කරන එකත් අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට හොඳම motivation එකක් මොකද වෙන කවුරු මෙයා ගැන කතා කලත් සර් වගේ හදවතින්ම කතා කරන අය අඩුයි ඒක සර් කියන වචනයක් පාසා අපිට දැනෙනවා
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@user-sp5yu9th3g
@user-sp5yu9th3g 3 ай бұрын
සර් මේ වගේ ගොඩක් දරුවෝ මේ රටේ ඉන්න බව දන්නවා ඒ හින්දා තමයි කැම්පස් එකක් හදලා නොමිලේ කන්න බොන්න දීලා නොමිලේ නවාතැන් දීලා නොමිලේම IT උගන්වන්නේ මොකද මගේ නංගී කෙනකුත් එතනට යන හින්දා ඒක මම හොඳටම දන්නවා
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@dammikameemana6527
@dammikameemana6527 3 ай бұрын
පුස්සැල්ල සර් කොහොමත් හොඳ මානුෂීය ගුණ තියෙන කෙනෙක් රටේ ඇමතිලා නිකන් ඉන්නකොට සර් මේ වගේ වැඩ විශාල ප්‍රමාණයක් කිසිම ප්‍රසිද්ධියක් නැතිව කෙරුවා මට මතකයි එක පාරක් හංවැල්ල පන්සලට මිලියන ගණනාවක් වටිනා සංඝාවාසයක් දුන්නා බුදු මැදුරක් හැදුවා ඒ ඔක්කොම කලේ ඒ පන්සලේ ඉගෙන ගන්න පුංචි හාමුදුරුවරු ටික වෙනුවෙන් ඒ වගේම ලොකු වැවක් හැදුවා .වවුනියාව පැත්තේ සර් කරපු වැඩ පොතක් ලියන්න තරම් ඇති ඒත් සර් කවදාවත් ඒ දේවල් ගැන කතා කරන්නේ නැහැ හරිම නිහතමානී කෙනෙක්
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@LemonTalksSL
@LemonTalksSL 3 ай бұрын
දිලිප් ඇතුළු කට්ටියටම අපේ සුභ පැතුම්
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@HardTalksSL
@HardTalksSL 3 ай бұрын
සර් සමහර විට මේ ළමයි ඉගෙන ගත්තා නම් මෙච්චර ප්‍රසිද්ධ නොවෙන්නත් තිබුනා මට හිතෙන්නේ මේ හැම දෙයකටම හේතුව ඒ දරුවන්ගේ තියෙන නොපසුබස්නා වීරිය වගේම තමන් කරන දෙය උපරිමයෙන් සහ භක්තියෙන්ම කිරීම
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@PShehan-bt9um
@PShehan-bt9um 3 ай бұрын
පුස්සැල්ල සර් මට ෆ්‍රී කාර්ඩ් එකක් දීල ලොකු උපකාරයක් කළා අද මම මේ රටේ ඉහලම තැනක වටිනා පුරවැසියෙක් වෙලා ඉන්නේ සර් කරපු ඒ උදව්ව හින්දා 2012 උසස් පෙළ විභාගයේදී AAS රිසල්ට් එකක් දමන්න පුළුවන් වුනා PHYSICS /CHEMISTRY වලට A තිබුනා
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@user-md4wy5tk8c
@user-md4wy5tk8c 3 ай бұрын
ඇත්ත තමා සර් කියන්නේ මෙතන ආකල්ප වෙනසක් තියෙන්නේ රටවල් දෙකේ
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@user-le9qp9tn5y
@user-le9qp9tn5y 3 ай бұрын
ඇත්තටම සර් ගොඩක් වටිනවා මේ වගේ ළමයෙක් සැසිප් එකට කැදවලා අපිට දීපු මොරාල් එක
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@Kawya_N_Munasinghe
@Kawya_N_Munasinghe 3 ай бұрын
අමිත් සර් තරම් ගුණයහපත් පරාර්ථකාමී කෙනෙක් මං කවදාවත් දැකලා නැහැ. සර් මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් ගැන සමාජය දන්නෙ හරිම ටිකයි.clz එකේදිත් අපිට හැම තිස්සෙම කියන්නෙ තමනුත් හොදට ඉන්න ගමං අනිත් අයටත් උදව් කරන්න පුළුවන් තරමට stable වෙන්න හොදට ඉගෙන ගන්න කියලා.සර්ගෙ clz එන අපිටත් ඕනෙ සර් වගේ වෙන්න. තෙරුවන් සරණයි!❤✨️🙏
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@SASIP_Online_Team
@SASIP_Online_Team 3 ай бұрын
සුභ පැතුම් සහෝදරයා
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@dushanthadasanayake6459
@dushanthadasanayake6459 3 ай бұрын
ඇත්තටම සමාජයට හොඳ පණිවිඩයයක් දෙන දරුවෙක්❤❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@chandimamuhandiram8567
@chandimamuhandiram8567 3 ай бұрын
ලංකාවෙ හැටියට ලබාගන්න පුළුවන් ලොකුම අධ්‍යපන තත්වයක් ලබාගෙන හොද රැකියාවක් කියලා පිළිගන්න රැකියාවක් කරත් ජීවිතේ කොච්චර වැටෙනවද. කොච්චර එපා වෙනවද. මේ වීඩියෝ එකෙන් ලොකු පන්නරයක් ලැබුනා. අපේ අධ්‍යාපනයෙන් මෙහෙම ආදර්ශයක් ලැබෙන්නෙ නෑ දිලිප්ගෙන් තරම්. ස්තුතියි. උතුම් වෙසක් පෝය දවසෙ මා දුටු ජීවන ආදර්ශය🙏🙏🙏
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@CreativeTalksSL
@CreativeTalksSL 3 ай бұрын
බඩවල් නම් ගල් වගේ තමයි පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න කට්ටිය ට මේ වගේ දුවලා හම්බකරන්න කිව්වා නම් මේ රට ගොඩක් දියුණු වෙනවා සර්
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@bevisit8346
@bevisit8346 3 ай бұрын
අනේ-..පුස්සැල්ල සර්ව බලන්න ආවද, කවදද ආවේ සර් එයා
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@BellaSmelly
@BellaSmelly 3 ай бұрын
ඒ ළමයා හරිම විනයවත් විදියට ඉන්නෙත් සර් ගාව
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@skyphone8133
@skyphone8133 3 ай бұрын
එක කලක දිලීප් මදුශංක නම් ලංකාවේ නුවරඑලියේ මල් විකුණා ලෝවක් වසග කල 17 හැවිරිදි ලමයා අධිරාජ්‍ය යුගයේ දී තවත් ලමුන් සමග මිසනාරි පාසැලට යන්නේ. පාර අයිනේ තිබේන වතුවල මල් කඩාගෙන ගොස් බුදුරජාණන් වහන්සේගේ පිලිමයකට පුජා කරන්නේ. ඉන්පසු පන්තියට ගොස් පාඩම් වැඩ කරන්නේ මේ කියාව නිසා උරණවු පාසැල් ලමුන් යන පාර අද්දර පිහිටි වතු හිමියා මේ ගැන විදුහල්පතිට දැන් වුයේ ඒයින් පසු වේවැල් කසායෙන් තරවටුකල මේ ලමයා ඒ දුක විදගෙන බුදුන් කෙරෙහි අපිරිමිත ශ්‍රද්ධාවේන් වෑඩි වෑඩියෙන් මල්කඩාගෙන පැමිණ බුදුන් පුදන්නේ වුවද විදුහල්පතිට හසුව නිරන්තරයෙන් දඩුවම් විදින්නේ වූවද වෛරයක් ඇතිකර නොගෙන මල් පුජා කීරිම කරන මේ ලමයාට ඇනිත් ලමයින් මල්කුමාරයා නමින් මිසනාරි පාසැලේ පමණක් නොව ගම් නියම්ගම්වලද පසිදුවු මේ ලමයා ඊටද පෙර භවයේ වතු අයිති කරැවෙකුවි සිටියදි ස්වාමියාට සැදු කැම කෑවාට දඩුවමි කරමින් කල කියාව ජාති ජාතිත් පලදෙමින් පසුපස යන්නේ. මෙසේ තමන්ට නොදුන් දෙයක් ගැනිම නිසා ජාති ජාතිත් තම සිත ගිය තමා කැමති දේ කිසි විටකත් අනුන්ගේම මිස තමා සන්තකයේ නොපවතින්නේ ඒ නිසාම එයටම ලෝභ බදින සිත අනුන්ගේ දේ ගෙන තමාගේ දෙයක් සේ කටයුතු කරනුයේ රැස්කරන කර්මය ජාති ජාතිත් හිග අඩුපාඩු සහිත ජිවන ගමනකටම දෛවයේ කුරිරැ සරදම සකස්වෙමීන් සංසාරය දික්වනුයේ නොදුන් දේයක් ගැනීමේ විපාකයම කරත්ත රෝදය පෙරලෙමින් ගොනා පිටුපස යන්නා සේ තමන්ව පෙලමින් කල කර්මය පැමිනෙන වග වටහාගත් බහුසුත හිමිනමක් මේ දරැවා කැදවා අවවාද කරනුයේ දරැව ඒ මල්ගස හා මල් නොකඩාම බුදුන්ට පුජා වේවා කියා සිතු පසු මල්පුජාවක අනිශංසය ලැබෙන බවත් නොදුන් දේයක් නෙලා නොගැනීම නිසා ලෝක පාලන නිතිය අනුව වරදක් නොවන වග තේරැම් කර දිමේන් පසු ඒ පාසැල් සිසුවාට විරැදව විදුහල්පතිට කල පැමිණිලිද දඩුවම්ද නිමාවු අතර ඒ මල් ගස්වල මල්ද ඒසේම තිබුණි. මේ මල් පුජැවේ අනිශංසයෙන් ලෝකයක් වසගවන සිනහවක් සමග මල් විකිණිම ජීවන ගමනක අධිතාලම වැටුන බුදුරජාණන් වහන්සේට මල් පුජාවේ ආණිශංසය මෙතැකැයි කිව නොහැක්කේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයේක් ලෙස සංසාරේ පිය නගද්දී පෙර බුදුවරැන්ට හා ඒ බුදු පිලිමවලට පුජාකල මල්වල පෙති ගොඩ ගැසුවහොත් පොලවේ සිට හිරැද වසාගෙන මන්දාකිනියම ගණ අදුරක ගිලියන තරම් වන මහාවිශාල මල්පෙති කන්දක් බිහිවන හෙයින් ඒ පිං පලදිමට ඉතිරිව ඇති බැවින් අද දින දිද අනාගතයේදීද ජනී ජනයා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිලිමයක් ඉදිරිපිට පවා සුවද මල් තබා පුෂ්පොපහාර සිදුකරන්නේයයි දැන ගෙන මේ අප ඉදිරියේ සිටින දේව දුතයන් දෙස බලා තම තමාගේ ජීවිත හැඩ ගස්වාගත යුත්තේ කාම රාගය බැද තබන ලෙස මිස කාම රාග සර්පයන් ඉවතට ඒමට මග විවරකරමින් නොවන වග හුදීජනපහන් සංවේගය සදහා මෙසේ සටහන්කරන වගමෑ. මේ මල් විකුණාන තරැණයා පෙර භව කීපයකදීම ගෙන ආ අයුරින් භයානක හදිසි අනතුරක් විමට නියමිත බැවින් ඉතා පරිස්සම් සහගතව අච්ච් සීයාට වැද ගෙදරින් පිටවිමටත් යම් බාදාවක් වුවහොත් නවති පසුව යෑමට සෑම විටම සිතාගත යුත්තේය. මොසන් කාලයේ පැමිනෙන චීන සංචාරකයකු අහඹ ලෙස දෛවයේ කුරීරැ සරදමින් පැමිණ දුරදිග නොබලා සතුටුකරන්නට කියා වතුර වැඩි වේලාවක දියැඇලි ආශිත පෙදෙස්වල ගල්උඩ නැගීම නිසාද ලිස්සා ගොස් වතුරටවැටි කරකියාගතහැකි තත්වයක් නැතිව අසරණ විය හැකිය. මේවා කලින් දැන කුසලකර්ම කරමින් සතුන්ට අභයදානය දෙමින් ජලයේ වැටි අසරණ කුරා කුහුඹුවේකු හෝ බේරන්නේ නම් පරම අයුෂයද බුක්ති විදිමට හැකියාව ඇත. එහෙත් පෙර භවයන්හිදි සිදුවි ඇත්තේ ඉහතකී ලෙස අඩු වයසින් හදිසිමරණයකට ගොදුරැ විමය. නියත කර්මවාදයක් කරපින්නාගෙන නෑති බුදුදහමට අනුව විදුරැවක ලුණු ගතිය වතුර දැමිම මගින් අඩුවන්නා සේ සුචරිතවත් දිවියක් ගෙවිමෙන් හා පාපකාරි කාන්තාවන්ගේ කපටි බස්වලට අවනත නොවී දැහැමෙන් සෙමින් ජීවන යාත්‍රා පැදවීම කර්මය පරාජයකර ජිවිතය ජයගත හැකිය.
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
Thank YOU
@kalpanifdo714
@kalpanifdo714 3 ай бұрын
mageeeeee sirrrrrr❤❤❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@bimsarafernando8027
@bimsarafernando8027 3 ай бұрын
♥️♥️♥️
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@maleeperera9055
@maleeperera9055 3 ай бұрын
🙏🙏🙏
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@Lella-Hutan
@Lella-Hutan 3 ай бұрын
❤🎉
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@NatureTalksSL
@NatureTalksSL 3 ай бұрын
Sri Lankan Boy Most popular in China
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@b.g.n.k6525
@b.g.n.k6525 3 ай бұрын
සර් ඔයත් බන අහන්නේ..... මෙයාගෙන්ද.....චීන්නු ඇවිල්ලා සැලකුවාම තමයි මෙවුන්ට මතක් වෙලා තියෙන්නෙ
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 194 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 90 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 194 МЛН