යටි පතුලේ වේදනාවට ව්‍යායාම

  Рет қаралды 176,174

Stories by Tharani

Stories by Tharani

Күн бұрын

Пікірлер: 457
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
very useful 🤟 will start from tomorrow onwards and update you. Thank you very much for sharing 🤟😊
@StoriesbyTharani
@StoriesbyTharani 3 жыл бұрын
👍 🙏
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
Very useful video. Thanks for sharing. Best wishes from Australia. ❤
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට. දීර්ගායු ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏👍
@StoriesbyTharani
@StoriesbyTharani 6 ай бұрын
❤️❤️
@sepalikaperera8924
@sepalikaperera8924 Жыл бұрын
මමත් විදේශගත වෙලා ඉන්නේ මගෙත් හරියට විලුඹ රිදෙනවා හිතට හරි සහනයක් ඔබතුමී මේ කියල දෙන එක උදේට නැගිට්ටහම අඩිය තියන්න ම අමාරුයි ගොඩක් ස්තූතියි ඔබතුමියට
@nelkapriyanthi460
@nelkapriyanthi460 9 ай бұрын
මමත් කුවේට් ඉන්නේ. මටත් ඕකම තියෙනවා
@sepalikaperera8924
@sepalikaperera8924 9 ай бұрын
@@nelkapriyanthi460 මං ඔය වීඩියෝ එක බලල තියෙන්නෙ මාස පහකට ඉස්සර මං ඔය වෛද්‍යතුමිය කියපු විදිහටම ඒ ව්‍යායාම කළා මං ගොඩක් දවසක් කළේ නැහැ සතියක් දෙකක් වගේ බොහොම සුළු කාලයක් තමයි කලේ හැබැයි මගේ විළුඹ වේදනාව නැතුව ගියා ඇත්තම කියනවනම් මට දැන් ගොඩක් සැනසීමයි
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 3 ай бұрын
ගොඩක් ස්තුතියි
@mangalikaweerasinghe4863
@mangalikaweerasinghe4863 4 ай бұрын
බොහොම පිං ඔබතූම්යට මං දින තූනක් මෙම ව්‍යයාම කලා යටිපතූල් වේදනාව අඩූවුනා කියන්න බැරි අමාරුවක් තිබුනේ ගොඩාක් පිං ❤❤❤
@StoriesbyTharani
@StoriesbyTharani 4 ай бұрын
🙏🙏🙏
@dushanthimalika3368
@dushanthimalika3368 Жыл бұрын
ඔබතුමියට ගොඩක් පිං, මගේ වම් පාදයේ වෙිදනාව ව්‍යායාම කළ විට අඩු වුණා. මම දැනට සති 3ක් පමණ මෙම ව්‍යායාම කරනවා. තෙරුවන් සරණයි!
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏🙏🙏
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
❤❤❤ බොහොම පිං දිරිය දියණිය ...සතර වරිගයක නායිකාවක් වේවා ..නිදුක් නීරෝගි වේවා තෙරුවන් සරණයි
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏🙏🙏
@dkmgpkarunaratne
@dkmgpkarunaratne 8 ай бұрын
මම යටිපතුලේ වේදනාව ඉන්න බැරිව හිටියේ.ඇවිදගන්න බැහැ නොන්ඩිගැහෙනවා.මම එකදවසක් දැක්කා ඔබතුමියගේ මේ ව්‍යායාම ටික.මම දැන් සති දෙකක් උදේ හවස මේ ව්‍යායාම ටික කරනවා.ඔබතුමියට පින්සිද්ද වෙන්න මට දැන් ගොඩාක් හොදයි. .නැවතවතාවක් මම ඔබතුමියට කියන්න කැමතියි ඔබතුමියට ගොඩාක් පින්සිද්ද වෙනවා
@StoriesbyTharani
@StoriesbyTharani 6 ай бұрын
ස්තූතියි. හරිම සතුටුයි මට
@padmawickrema4597
@padmawickrema4597 2 жыл бұрын
දුවට ගොඩාක් පින්. මම කරලා බලන්නම්. මගේ තද බල ලෙසට විලුඹේ අමාරුවක් තිබෙනවා.දුවට තෙරුවන් සරණයි!!!
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
හැමදාම ව්‍යායාම කරන්න. නවත්තන්නෙපා.
@priya328
@priya328 Жыл бұрын
මේ කියන බයිලා කරහම ඔයාට හරි ගියාද? එහෙම නැත්තං හරියටම හරියන ක්‍රමයක් දැනගන්න කැමතිද
@Dahamiapeksha112
@Dahamiapeksha112 Жыл бұрын
Ane kiyannko ape ammatath thiyrnwa
@sulochanaadikri3497
@sulochanaadikri3497 9 ай бұрын
​@@Dahamiapeksha112a kiyla dunna de hari ai tharhin comment karnna a krhmaya hari
@UmedhaSadamini
@UmedhaSadamini 4 ай бұрын
හරිම වටිනවා ඩොක්ට, මගේ යටිපතුල වගේම උඩත් රිදෙනවා හරි මැද ගැටයක් වගෙත් දන් ඇවිල්ලා තියනව.එත්නින් දැවිල්ලක් එනවා.ඔබේ ව්‍යායාම අද සිට කරනවා.
@StoriesbyTharani
@StoriesbyTharani 4 ай бұрын
🙏🙏
@irarathnayake8693
@irarathnayake8693 2 жыл бұрын
ඔබ තුමියට බොහොම පින්. දැනුවත් කිරීම ගැන.තෙරුවන් සරණයි. 🙏🏼
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏🙏
@menikep2172
@menikep2172 Жыл бұрын
බොහොම ස්තුත්යි වටිනා විඩියොවක් තෙරැවන් සරණයි 🙏
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏🙏
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
මම දවස් තුනක් කලා තරමක් සුවය දැනෙනවා.ඔබතුමියට ගොඩාක් පින් 🙏
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
ස්තුතියි . දිගටම කරන්න
@nihalabeyesekera4159
@nihalabeyesekera4159 Ай бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතීයී. බොහොම ස්තුතියී. ඔබතුමිය නීදුක් වේවා.නීරෝගී වේවා. 19.10.2024.
@StoriesbyTharani
@StoriesbyTharani Ай бұрын
❤️❤️
@sumithramalani2760
@sumithramalani2760 7 ай бұрын
ඔබ තුමියට බොහොම පින් බොහොම ස්තුතියි ❤
@StoriesbyTharani
@StoriesbyTharani 6 ай бұрын
🙏🙏
@hemanthasirikumara1506
@hemanthasirikumara1506 Жыл бұрын
ගොඩක් පිං ඔබ තුමියට .තෙරැවන් සරණි නිදුක් නිරෝගී සූවය ලැබේවා
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏🙏🙏
@lakshmichandrani9002
@lakshmichandrani9002 Жыл бұрын
ඔබ තුමියට නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි. එක පාදයකට වියායාමය කරනවිට අනෙක් පාදය තබාගන්නා අයුරු විස්තර කරනවනම් ඉතාමත් වටිනවා
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
Video එකේ විදිය තියාගන්න. මතක ඇතුව ව්‍යායාම කකුල් දෙකටම කරන්න .
@pushpawickramasinghe6798
@pushpawickramasinghe6798 7 ай бұрын
බොහොම ස්තුතියි 🙏
@StoriesbyTharani
@StoriesbyTharani 5 ай бұрын
🙏
@aradhanaks672
@aradhanaks672 Жыл бұрын
මේ විඩියෝ එක මට බලන්න ලැබුණේ අදයි (2023/05 /24 ) අවුරුදු 06ක් වෙනවා යටි පතුල් වල අමාරුව හැදිලා සිංහල වෙදකම් ඉංග්‍රීසි බෙහෙත් දෙකම කලා අදටත් කිසිම සුවයක් නැහැ බෙල්ලේ අමාරුවත් තියෙනවා ඔබ තුමියගේ වියායාම කරන්න ගත්තම බෙල්ලේ අමාරුව අඩු උනා ඒ වගේ මේ වියායාම වලින් කකුල් දෙකේ අමාරුව අඩු වේවි කියලා විශ්වාස කරනවා ඔබ තුමියට ගොඩාක් පින් තෙරුවන් සරණයි
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
ඔව් ව්‍යායාම කරන්න. සුවයක් ලැබෙයි කියලා හිතනවා
@chandrapathmini6352
@chandrapathmini6352 Жыл бұрын
@@StoriesbyTharani kwritin
@priya328
@priya328 Жыл бұрын
මම මේ අසනීපයෙන් අවුරුදු 7-8 පීඩා විදිනවා. සෑම ආකාරයකම බෙහෙත් වර්ග කලා. සිංහල වෛද්‍ය ප්‍රතිකාර වලින් මාසයක් දෙකක් වගේ සුවයක් ලැබුණා. මම ඔබතුමිය පැහැදිලි කරන මේ ව්‍යායාමත් කරන්න පටන් ගත්තා. මුල් දවසෙම සුවයක් ලැබුණා. දිගටම කරලා ප්‍රතිඵල කියන්නං. බොහොම පින්.
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
ස්තුතියි ❤️ ඔව් ප්‍රතිපල කියන්න
@Cargic_galaxytoon
@Cargic_galaxytoon 3 ай бұрын
Thamath tiyanavada
@chandanikumari9604
@chandanikumari9604 17 күн бұрын
Mamath ma waanawan palana kanak ada edala patan gaththa prthi pala pasuwa kiyannam oba thumiyata bohoma pin thank you
@StoriesbyTharani
@StoriesbyTharani 16 күн бұрын
🙏❤️
@sudu6841
@sudu6841 2 жыл бұрын
ස්තුතියි. මැඩම්. මට ටික කාලෙක ඉදල දකුනු කකුල පමණයි විලුඹ රිදුනෙ.දැන් දෙකම අඩිය තියන්න බෑ රිදෙනව.මම අනිවාර්යෙන් මේ දේ කරල බලල කියන්නම් ගුන අගූන ගැන.❤️🙏
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
❤️👍👍
@nilanthakumara6099
@nilanthakumara6099 Жыл бұрын
Thank you Mis.. Godok pin. Budusaranai.
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏🙏
@anushageekiyanage98
@anushageekiyanage98 2 жыл бұрын
Godak sthuthi godak pin obathumiyata. Mamath me asaneepen pelena kenek . Wasanawakata oba thumiyage video eka dakke. Me exercises karala balannm. Theruwan saranai niduk niroogi suwaya labewa obathumiyata.
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏🙏
@surangisuu
@surangisuu Жыл бұрын
ගොඩක්ම පින් මිස් මගෙ කකුල් දෙකත් මිස් කියපු විදියටම රිදෙනවා හරිම අමාරුයි රෑට නිදා ගද්දි දොලහෙන් පස්සෙ නින්ද යන්නෙත් නැ.උදේට නැගිට්ටාමත් හරිම අමාර්‍යි.
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
ව්‍යායාම කරල බලන්න හරියටම
@samankumari318
@samankumari318 Жыл бұрын
Mama me video Eka baluwe 2023 July Wala aththatama Dan poddak wath ridenne thank you soo much....❤pin
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
❤️❤️ හරිම සතුටුයි මට. දිගටම ව්‍යායාම කරන්න
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
Duwata godak sthuthi godak pin aniwaryenma mama me de karnna one duwata theruwan saranin niduk neerogi bawayath deergaushath labewa Dubak walin mama
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
ස්තුතියි 🙏🙏
@SurendraAriyasena
@SurendraAriyasena 4 ай бұрын
Thanks.mamath hoya hoya hitiye visadumak.mama job eka karanne hitagena.peya 8k ,samahara dawaswala peya 12k inna wenawa.ithin yatipathul kekkumay hariyata.godak thank mewage video ekak kalata.nmobuddaya💐🙏
@StoriesbyTharani
@StoriesbyTharani 4 ай бұрын
🙏🙏
@SandiyaNalani
@SandiyaNalani 2 ай бұрын
Video එක ලස්සනයි බුදුසරණයි
@StoriesbyTharani
@StoriesbyTharani 2 ай бұрын
❤️
@athulabandara6180
@athulabandara6180 9 ай бұрын
මෙවැනි දෙ ලබාදීමට තව තව ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා
@StoriesbyTharani
@StoriesbyTharani 9 ай бұрын
.❤️❤️
@geethaaponsu1954
@geethaaponsu1954 8 ай бұрын
I suffer a lot from the heel paining and the tightness of the toes.. Thanks a lot for your kind instructions. From now itself I start to do them.
@StoriesbyTharani
@StoriesbyTharani 8 ай бұрын
❤️ tell me how it goes
@samanegoda787
@samanegoda787 9 ай бұрын
මටත් ඔය කියන ලෙඩේ තියනවා ගොඩක් ඉස්තුතියි ඔබ තුමිට
@StoriesbyTharani
@StoriesbyTharani 9 ай бұрын
❤️❤️
@tharindupramod4284
@tharindupramod4284 Жыл бұрын
බොහෝම ස්තූති ඔබතුමියට 🙏🙏🙏
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
❤️❤️
@anuanuruddika2624
@anuanuruddika2624 Жыл бұрын
ගොඩක් වටිනවා විඩියොව මම මාස 5ක් තිස්සේ මෙ වෙදනිවෙන් විදවනවා ගොඩක් පිං ඔබ තුමියට
@prithikaranchagodage626
@prithikaranchagodage626 2 жыл бұрын
ඔබතුම්ය , ගොඩක් ,ගොඩක් ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏🙏🙏
@VijithaDias-u2b
@VijithaDias-u2b 4 ай бұрын
Thanks doctor budusarani madam
@StoriesbyTharani
@StoriesbyTharani 3 ай бұрын
🙏
@sunethrajayathilake9923
@sunethrajayathilake9923 2 жыл бұрын
Thank,u mis.තෙරුවන් සරණයි.
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏🙏
@SuniljayarissaSuniljayarissa
@SuniljayarissaSuniljayarissa 9 ай бұрын
Doctor thank youfor this lessons
@StoriesbyTharani
@StoriesbyTharani 9 ай бұрын
❤️
@wasanthis7835
@wasanthis7835 9 ай бұрын
Teruwan saranai ❤❤❤ bohome stutiy.
@StoriesbyTharani
@StoriesbyTharani 9 ай бұрын
❤️❤️
@laxmanherath3219
@laxmanherath3219 2 жыл бұрын
ගොඩක් පින්
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏
@Samantha22973
@Samantha22973 2 жыл бұрын
Thank you very much madame ...
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏🙏
@brijectfernando1570
@brijectfernando1570 2 жыл бұрын
ගොඩාක් පින් ජේසු පිහිටයි
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏🙏
@padminijayasinghe257
@padminijayasinghe257 Жыл бұрын
Thank u so much. Budu saranai !!!
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏🙏
@NalanyNalany
@NalanyNalany 9 ай бұрын
ඔබ තුමියටගොඩක් පිං මම මාස දෙක්ක පමණමේ රෝගයෙන් පීඩා විදිනවා ❤️❤️❤️
@StoriesbyTharani
@StoriesbyTharani 9 ай бұрын
ව්‍යායාම කරන්න
@nilukshi2794
@nilukshi2794 Жыл бұрын
මගේ වයස 29යි..මම දවසෙ වැඩි වෙලාවක් ඉදගෙන තමා ඉන්නෙ.මගෙත් විලුබේ වේදනාව තියනවා.ඔබතුමියට ගොඩාක් ස්තූතියි...
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏🙏
@DammidammiDammidammigamage
@DammidammiDammidammigamage Ай бұрын
මන් විදේශගතව ඉන්නේ හැමදාම හැදෙනවා ස්තුතිය යාට
@neetafernando5106
@neetafernando5106 8 ай бұрын
Aththatama mama me. Wyayama. Dawas 4k kra..loku Suwayak mata danenawa DR. Godak ping dr kiyala dunna Widiyatama kala gogak hodai Thank you
@StoriesbyTharani
@StoriesbyTharani 8 ай бұрын
🙏🙏❤️
@Kayako045
@Kayako045 8 ай бұрын
අනේ මිස් මම කුවේට් උදේ 8/30 නැගිටල රෑ 2 නිදාගන්නෙ මගේ ඇස්වටේ ලග රිදෙනවා බෙහෙත් ගත්තා අඩු උනා දනහිස රිදෙනවා දැන් වම් කකුලේ පමනයි බෙහෙතක් කියන්නකෝ ඔබතුමියට ගොඩාක්පින් නිරෝගිසම්පතම ලැබේවා දීර්ඝායු ලැබේවා
@StoriesbyTharani
@StoriesbyTharani 4 ай бұрын
මේ ව්‍යායාම කරල බලන්න
@shiamwickram3424
@shiamwickram3424 2 жыл бұрын
බොහොම පිං ඔබට තෙරැවන් සරනයි
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏😭
@dcthirimanne7657
@dcthirimanne7657 Жыл бұрын
Thanks miss very useful video Please let me know a useful video for leg cramps
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
Leg cramps are mainly due to ion imbalance. Please get a medical opinion
@fahadraj4177
@fahadraj4177 Жыл бұрын
Godak isthuthi madam budu saranai devipihitai oyata
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏🙏
@ajithsilva3222
@ajithsilva3222 8 ай бұрын
Thank you for teaching home remedy.
@StoriesbyTharani
@StoriesbyTharani 8 ай бұрын
Most welcome 😊
@thushanmanjulai6667
@thushanmanjulai6667 8 ай бұрын
Ammo oya kiyana vidiyatama mata thiyanawa thank miss ❤
@StoriesbyTharani
@StoriesbyTharani 8 ай бұрын
🙏🙏
@niroshahewawisanthi3257
@niroshahewawisanthi3257 8 күн бұрын
බුදු සරණයි❤ 🙏🙏
@StoriesbyTharani
@StoriesbyTharani 8 күн бұрын
❤️❤️
@malikwt906
@malikwt906 Ай бұрын
මගේ කකුල් වළලු කර ගොඩක් රිදෙනවා . බිම තියන්න බෙහ. ඉතෙන් මම දැන් වැඩ කුවිට් මේ ආකාරයට එයේ හිතන වියාමයක් කලොත් හොදිනේ කියලා එහෙම කරා දැන් පොඩ්ඩක් හොදයි හිතට එති උනා වියාමය කරන්න මම දැන් බර වැඩි අනේ පැදපෙල නගන්න අමාරුයි ඔබ තිමිය පිං 🙏🙏❤️
@StoriesbyTharani
@StoriesbyTharani Ай бұрын
🙏🙏
@nirmalawijesinghe1996
@nirmalawijesinghe1996 8 ай бұрын
Matath me asaneepaya dan madayska pamana kalayak wenawa hadila .karala balnnam.mama godak me wage asaneepa physiotherapy ealin suwa karagens thiyanawa.me ganath hoyamin hitiye.obata godak sthuthi duwa. Vishwasayk thiyanawa.❤❤❤❤
@StoriesbyTharani
@StoriesbyTharani 8 ай бұрын
🙏🙏
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
Thank you very much . 🙏❤️💐🙏🙏
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏
@sujathadesilva3064
@sujathadesilva3064 Жыл бұрын
Its great ,මම අවුරුදු 72 ,මගෙ බර රාත්තල් 174, මගෙ එක විලුබ ක් වෙඩියෙන් රිඩෙනවා ,එක සෙරයක් ඉන්ජෙක්ෂන් එකක් ගහුවා, මම දවස කාට පෙය බාගයක් එවිඩිනවා,පෙය බාගයක් එක්සෛස් කරනවා ,එය නුසුදුසු ද්.ස්තුති
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
Light exercises කරන්න. ව්‍යායාම ශරීරයට හොඳයි. ඒඑ වගේම බර අඩු කරගැනීම ගැනත් අවධානය යොමු කරන්න
@sirimaliyanage2679
@sirimaliyanage2679 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
❤️❤️
@adhikarimudiyanse2743
@adhikarimudiyanse2743 Жыл бұрын
බොහොම පිං ඔබ තුමියට
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏🙏
@sakunthalakumari3045
@sakunthalakumari3045 2 жыл бұрын
oyata godak pin.mamath harima a maruwen inne me lede hinda.
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏🙏
@w.mnandhani5601
@w.mnandhani5601 Жыл бұрын
ගොඩක් පිං ඔබට
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
❤️
@dedox6680
@dedox6680 7 ай бұрын
Thanks miss theruwan sarani
@StoriesbyTharani
@StoriesbyTharani 6 ай бұрын
🙏🙏
@ashokahettiarachi7589
@ashokahettiarachi7589 2 жыл бұрын
තෙරුවන් සරනයි මිස් ස්තූති
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
❤️
@dammikadammika2724
@dammikadammika2724 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏🙏
@shiromimadhumali2762
@shiromimadhumali2762 Жыл бұрын
Ane mageth kakul dekema wilibu deka kekkumai ewasanna beri tharam wedanawai godak pin me gena kiyala dunnata
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
ව්‍යායාම දිගටම කරන්න 🙏
@cyrildanthanarayana8122
@cyrildanthanarayana8122 8 ай бұрын
ගොඩාආආක් ස්තූතියි ඔබ තුමියට
@StoriesbyTharani
@StoriesbyTharani 8 ай бұрын
🙏🙏
@econneconn289
@econneconn289 2 жыл бұрын
ගොඩක් පින් 🙏🙏🙏
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏🙏
@gayanthimangalika0213
@gayanthimangalika0213 8 ай бұрын
Maga kakule kale Thalumk 💕💕 Thiyanwa Montana karanne
@StoriesbyTharani
@StoriesbyTharani 8 ай бұрын
මට ඒකට හරියටම කියන්න බෑ.
@karunapalajayasundara6630
@karunapalajayasundara6630 3 ай бұрын
මගේ දකුණු කකුලේ යටිපතුලේ පොඩි ඇඟිල්ල ආසන්නයේ පුදුම වේදනාවක් එන්න පටන් ගත්තා.හරියට ගල්තැලුම් කියන්නේ ඒ විදිහට වෙන්නැති.අතේ ඇඟිලි වලින් මිරික මිරිකා බැලුවා ඒත් අහුවෙන්නෑ.පසුවයි ඔබ තුමියගේ මේ උපදෙස් මාලාව දැක ගන්න ලැබුනේ.දින දෙකෙන් තුනෙන් දැනෙන්න පටන් ගත්තා සුව අතට හැරෙන්න ඇරගෙන කියලා.ඒත් සතියම හරියටම ව්‍යායාම ටික කලා.රෝගය කොහෙන් ගියාද කියලාවත් හිතාගන්න බැරිව ගියා.ඔබ තුමියට අනේක වාරයක් පිං.තෙරුවන් සරණයි!
@StoriesbyTharani
@StoriesbyTharani 3 ай бұрын
ස්තූතියි. මට සතුටුයි
@naminipanditha3245
@naminipanditha3245 3 жыл бұрын
This is very useful ... thank you for sharing the knowledge with us ❤️❤️
@midee-rb6pg
@midee-rb6pg 7 ай бұрын
යටි පතුල හිරිවැටිල්ල ගැන කියාදෙන්න
@sinharathushari3610
@sinharathushari3610 4 ай бұрын
ඩොක්ටර් ඔබතුමියට පිංසිද්ධ වෙන්න 🙏මගේ යටිපතුල් වේදනාව හුගාක් සුවයි. දිගටම ව්‍යායාම කරාට ප්‍රශ්නයක් නැද්ද?
@StoriesbyTharani
@StoriesbyTharani 4 ай бұрын
දිගටම කරන්න. කිසිම ප්‍රශ්නයක් නෑ. කොහොමත් යටි පතුල් වේදනාව සැරින් සරේ මතුවෙන්න පුලුවන් නිසා දිගටම කරන්න
@sinharathushari3610
@sinharathushari3610 4 ай бұрын
@@StoriesbyTharani ඔබතුම්යට බොහොම පිං. අපිට නිරෝගී වීමට ව්‍යායාම කියා දුන් ඔබ තූමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා!🙏🙏💗
@umeshiwithanage2251
@umeshiwithanage2251 8 ай бұрын
ස්තූති 🙏🙏🙏🙏
@StoriesbyTharani
@StoriesbyTharani 8 ай бұрын
🙏🙏
@ඉදුවර-හ7න
@ඉදුවර-හ7න 9 ай бұрын
Thank you ...🙏🙏🙏🙏
@StoriesbyTharani
@StoriesbyTharani 9 ай бұрын
🙏🙏
@gehdhjdhdvdhshus714
@gehdhjdhdvdhshus714 2 жыл бұрын
godak pahadelei thanks oba tumeyata
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
ස්තුතියි
@dammikawa9058
@dammikawa9058 5 ай бұрын
Mage kakul dekema viluba wateta darayak wage haiyai ridenawa eka kakulaka agili danissata udin hiriwatila behethak kiyannako please
@StoriesbyTharani
@StoriesbyTharani 4 ай бұрын
වෛද්‍ය වරයෙක්ට පෙන්නල බලන්න, ව්‍යායාමත් කරන්න
@prasaddisanayaka1445
@prasaddisanayaka1445 3 жыл бұрын
Thank you👍
@prasaddisanayaka1445
@prasaddisanayaka1445 3 жыл бұрын
Back pain ekata video ekak karanna puluwanda.
@amithamal
@amithamal 2 жыл бұрын
Meka nam niyamai thank you.
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏🙏
@nisansalaal4109
@nisansalaal4109 3 ай бұрын
Mamath me wedanawen pidavidinawa.ada idalama kiyala dun vidiyata karala balala prathipala kiyannam.bohomath pin oba thumiyata
@StoriesbyTharani
@StoriesbyTharani 2 ай бұрын
❤️❤️
@rosemarymendis4230
@rosemarymendis4230 Жыл бұрын
Thank you so much 🙏
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏🙏
@upalipannila3398
@upalipannila3398 2 жыл бұрын
Thank you for the video. Very helpful.
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏🙏
@ashenijayasinghe8026
@ashenijayasinghe8026 2 жыл бұрын
Thank you soo much doctor.. Meka mara wedanawak awidinna mara amarui ude 4rata mn wakeup wenawa eth Mta adiya tiyagnna be mn gddddk hithn innawa eka digata peya 6k 7k wage a gaman gdk weda krnawa weight ekth poddak wedi.. Me exercise gdk useful Mta.. Work out krla Idagena nekitiddith wedanawai gdk pin doctor
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
ව්‍යායාම දිගටම කරන්න . සුවයක් දැනෙයි. මම වෛද්‍යවරයකු නොවෙයි. භෞත චිකිත්සකවරියක්
@s.d.madhusanka2957
@s.d.madhusanka2957 2 жыл бұрын
Asheni jayasinghe oyata me lede hoda unada oya monada karapu beheth
@ashenijayasinghe8026
@ashenijayasinghe8026 2 жыл бұрын
@@s.d.madhusanka2957 me exercise tika mn dn tika dldawasaka idn krnawa Mta wenada tharam loku kekkumak na Dan.. Eth meka prathikara gatha yutui tathwayak oyath doctor kenek meet wenna
@semasems3115
@semasems3115 9 ай бұрын
මගෙත් විලුඹයි බත් කෙන්ඩයි දෙකම කැක්කුම් ගොඩක් ප්‍රතිකර්ම කළා ඒත් සුවයක් නෑ ඇවිදින්නෙ හරි අමාරුවෙන්
@StoriesbyTharani
@StoriesbyTharani 9 ай бұрын
මේ ව්‍යායාම කරල බලන්න. සුවයක් දැනෙයි
@menikep2172
@menikep2172 Жыл бұрын
බොහොම ස්තුත්යි 🙏
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏🙏
@SlSirimalwatta-ib5wk
@SlSirimalwatta-ib5wk 11 ай бұрын
Unu vathurata pharmacy eke thiyena lunu dala kakul pegenna dala jel ekak gavoth thavath hoda veida. Aguna veida
@StoriesbyTharani
@StoriesbyTharani 9 ай бұрын
ප්‍රශ්නයක් නෑ. කරන්න පුලුවන්
@athulaj4632
@athulaj4632 8 ай бұрын
Thanks very good
@StoriesbyTharani
@StoriesbyTharani 8 ай бұрын
Most welcome
@samarabanduwickramasinghe5215
@samarabanduwickramasinghe5215 Жыл бұрын
Thank you miss .
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏
@ruthfernando6168
@ruthfernando6168 8 ай бұрын
Godak sthuthi.mama Ada Indan karanawa
@StoriesbyTharani
@StoriesbyTharani 8 ай бұрын
🙏🙏🙏👍👍👍
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 2 жыл бұрын
Thanks❤️❤️❤️
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏🙏
@KumaraAnura-s6s
@KumaraAnura-s6s 5 ай бұрын
Obata godak pin doctor mata den hodai.
@KumaraAnura-s6s
@KumaraAnura-s6s 5 ай бұрын
Made yatipathul devillai mokada karanna one.
@StoriesbyTharani
@StoriesbyTharani 5 ай бұрын
ස්තූතියි මට කිව්වට
@nethumdamsara2013
@nethumdamsara2013 Жыл бұрын
Thanks Madam.
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
❤️❤️
@upulmax4293
@upulmax4293 Жыл бұрын
Wame kakule. Yatipathul saha agili puruk walata wedanawak enne ai. Kakkumk newei davilla wage kakiyanawa.
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
Plantar fasciitis තත්වයම වෙන්න පුළුවන් . ව්‍යායාම කරල බලන්න
@saradafernando3284
@saradafernando3284 7 ай бұрын
I saw this today. My both soles are v. Painful. Are these exercises good for me. If so I'll do it . Thanks alot
@StoriesbyTharani
@StoriesbyTharani 7 ай бұрын
Yes, please try these exercises
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 Жыл бұрын
Thank you madam for your kindness
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
❤️❤️
@mercyfernando8302
@mercyfernando8302 8 ай бұрын
Thank. You. so. much.
@StoriesbyTharani
@StoriesbyTharani 8 ай бұрын
❤️❤️
@nirmlifrnndua6177
@nirmlifrnndua6177 2 жыл бұрын
බුදුසරණයි
@StoriesbyTharani
@StoriesbyTharani 2 жыл бұрын
🙏🙏
@ecofriendly2439
@ecofriendly2439 Жыл бұрын
ස්තූතියි ඔබ තුමියට... (2023 . 05 . 31 )
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
❤️❤️
@Rupa-n7d
@Rupa-n7d 2 ай бұрын
thanks ❤❤❤
@StoriesbyTharani
@StoriesbyTharani 2 ай бұрын
Always welcome
@kusalmendis-vp6lz
@kusalmendis-vp6lz Жыл бұрын
බොහොම ස්තුතියි මේක ගොඩක් ප්‍රයෝජනවත් 🙏🙏
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏🙏
@chahdrakahthi2148
@chahdrakahthi2148 Жыл бұрын
Thanks
@StoriesbyTharani
@StoriesbyTharani Жыл бұрын
🙏
@duwagemallika6455
@duwagemallika6455 11 ай бұрын
තෙරුවන් සරණයි මිස් 🙏🙏
@StoriesbyTharani
@StoriesbyTharani 11 ай бұрын
🙏🙏
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 228 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Antibiotico resistenza - Unomattina 22/11/2024
8:35
Nugasewana ව්‍යායාම කරමු | 2021-08-09 |Rupavahini
21:43
Sri Lanka Rupavahini
Рет қаралды 186 М.
A Elisir si parla di Fascite Plantare
13:38
Dott. Fabrizio Forconi
Рет қаралды 54 М.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 228 МЛН