Pihatuwak Se (slowed+reverb)

  Рет қаралды 685,224

Kovizz

Kovizz

Күн бұрын

Пікірлер: 401
@kovizzaudio
@kovizzaudio Жыл бұрын
Let's get it to 50K soon guys. SUBSCRIBE NOW!!!🧋
@MadushaniWathsala-ky8xl
@MadushaniWathsala-ky8xl Жыл бұрын
🥺😫🖤 wow
@Akee8010
@Akee8010 Жыл бұрын
@MandakiniRathnayaka
@MandakiniRathnayaka 9 ай бұрын
50K? 300k+ ?
@fathimaishara5159
@fathimaishara5159 5 ай бұрын
@HasithaMaduwantha_
@HasithaMaduwantha_ 2 ай бұрын
_එක පාරක් අහලා බලන්න.Addicted වෙනවා ශුවර්._ 💙💙
@prarthanadulanjali-b5p
@prarthanadulanjali-b5p Ай бұрын
ඔව්...මන් අහපු පළවෙනි පාරම ඇබ්බැහි උනා...දැන් නැතුවම බෑ මේ සිංදුව😊💖
@chathunipramodya88
@chathunipramodya88 11 ай бұрын
Lyrics............. නුඹ නොඑනවා නම් - මට කියනවා නම් විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම් හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම් කඳුළක් වූ මගේ මතකේ යලි පාරන්නෙ ඇයි ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක් රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත් තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක් ! මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන් අඳුරුයි මා ගෙවූ අතීතේ යලි පාරනු එපා ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා...... Thank me later. 🥲
@Kaveeshaarunodi
@Kaveeshaarunodi 11 ай бұрын
Thank youu~❤
@BlackHaze-g7h
@BlackHaze-g7h 11 ай бұрын
❤😊
@darksamuraifffromsl5018
@darksamuraifffromsl5018 10 ай бұрын
Tnaks bn ❤️‍🩹🖤
@amarakon-py6hb
@amarakon-py6hb 9 ай бұрын
❤❤❤❤
@VihangaDewmini-e4j
@VihangaDewmini-e4j 9 ай бұрын
Thank you
@Mashi367
@Mashi367 Жыл бұрын
*මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන්වී යන්නම් මා* 🥺🥺🌻
@dumindaramanayakaramanayak7704
@dumindaramanayakaramanayak7704 7 ай бұрын
🥺💗💐
@sisaradedunu-c1d
@sisaradedunu-c1d 10 ай бұрын
මෙ සින්දුව තනිකරම බාවනාවක් 🥺🖤
@fadhlamith3545
@fadhlamith3545 3 ай бұрын
Samahara matakayak mara wedanawak . Hamotama eka wage na
@LaknaSemini
@LaknaSemini Жыл бұрын
*"නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට* *මගෙන් මිදී දුර යාවී වෙනතක* *බලා හිදිනු හැර* *කුමක් කරන්නද මා....☺️💔🍃"*
@NirwanUdayanga-ok5lk
@NirwanUdayanga-ok5lk Жыл бұрын
Addicted 👤💞
@DopeSeon
@DopeSeon Жыл бұрын
Yes 🥺
@kimnethara
@kimnethara Жыл бұрын
Truly 🥺❤️
@virangasakila237
@virangasakila237 11 ай бұрын
​@@kimnetharap❤❤❤ppp P ❤❤
@Apexboy-bu7zu
@Apexboy-bu7zu 11 ай бұрын
Me too 🥺💕
@DewminiMihirangi-x5m
@DewminiMihirangi-x5m 11 ай бұрын
Me too❤🥺
@sasankaharshi450
@sasankaharshi450 Жыл бұрын
නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම්🥺💗🌻 නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට🥺♥️🌈
@chathu_ekanayaka_
@chathu_ekanayaka_ 9 ай бұрын
කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නෑ. හිතට තදින්ම දැනේන සින්දු ටිකක් ඹයාට ගොඩක් thanks මේ වාගේ සින්දු ‌දේනවට 🤍🤍GOOD LUCK TO YOU 🥺😞💜💜
@Niyumipereraa
@Niyumipereraa Жыл бұрын
නුඹේ හිත පිහාටුවක් සේ පාවී ඈතට.. මගෙන් මිදි දුර යාවි ඈතක.. බලා හිදිනු හැර කුමක් කරන්නද මා... හැබැයි තාමත් මගේ හිත කියන්නේ ඔයා කවදහරිම ආයේ මං ගාවට එයි කියලමයි ලමයෝ.. ඔයා එනකන් මං බලන් ඉන්නවා..ඒ දුන්නු ආදරේ තාමත් එහෙම්මමයි...💗 ආසම සින්දුවක්..💆‍♂‍👀🩷
@Slrokeys72
@Slrokeys72 Жыл бұрын
Anee😢🥺🥀
@Niyumipereraa
@Niyumipereraa Жыл бұрын
​@@Slrokeys72 🥺❤
@manjulachathurani4455
@manjulachathurani4455 Жыл бұрын
Math😊❤
@Senarathnamadhumali
@Senarathnamadhumali 9 ай бұрын
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්.....🥺❤️
@LakshanMadura-t2j
@LakshanMadura-t2j 11 ай бұрын
ඇත්තම ප්‍රේමය හොයන් ගියපු ගොඩක් අය මතට ඇබ්බැහි උනා....🙂🥀 ඒ කෙල්ලන්ගෙ අපූරු නිර්මාන්විත ආදරයට බන්.... 🙂🥀🍃✨
@SandunDilshan-j1j
@SandunDilshan-j1j 9 ай бұрын
hamadaam bonw 😔💔
@pramodgihan5468
@pramodgihan5468 6 ай бұрын
Sirawata bn..❤😢
@fadhlamith3545
@fadhlamith3545 3 ай бұрын
Biwee natath eka patta wedanawak darganna bari kalay yanawa khomath thuwala sanipa wenna
@nadunpriyadarshana5726
@nadunpriyadarshana5726 Жыл бұрын
මෙච්චර දවසක් කොහෙද මේ සින්දුව තිබුනේ ❤
@ShasinduKaveen-e5e
@ShasinduKaveen-e5e 9 ай бұрын
sinduwa thibbe bn yt eke🤣🤣
@WhirlySpinner
@WhirlySpinner 6 ай бұрын
boge redda asse wtt
@mohomednawshad8145
@mohomednawshad8145 11 ай бұрын
නුඹ නොඑනවා නම් - මට කියනවා නම් විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම් හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම් කඳුළක් වූ මගේ මතකේ යලි පාරන්නෙ ඇයි ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක් රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත් තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක්! මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන් අඳුරුයි මා ගෙවූ අතීතේ යලි පාරනු එපා ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා
@dewminasuwindu2132
@dewminasuwindu2132 Жыл бұрын
The verse 'මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බොහො වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන්වී යන්නම් මා '
@M_e_t_h_u770
@M_e_t_h_u770 10 ай бұрын
නුබේ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක "බලා හිදිනු හැර කුමක් කරන්නද මා" Felt it 🥺❤️‍🩹 1:11 1:12 1:13 1:15 1:16
@ranganapradeep7126
@ranganapradeep7126 4 ай бұрын
@TiP__740
@TiP__740 2 ай бұрын
thamath pissuwen wage ahana aya innawada😍
@sasindukusal5974
@sasindukusal5974 Жыл бұрын
නෙතු මුතු කැට වැටෙන තරම් song eka one ❤️‍🩹🥺
@shakyageethmi4429
@shakyageethmi4429 Жыл бұрын
I enjoyed this song many times for many days🥺❤️
@LnsSilva-eh4wd
@LnsSilva-eh4wd 7 ай бұрын
ආදරෙන් පැරදිච්ච හැම හිතක් ම දවසක හිනැහෙන්න ඕනෙ හරි ලස්සනට…🙂
@BlackHaze-g7h
@BlackHaze-g7h Ай бұрын
😢😢😢...
@navo___
@navo___ Жыл бұрын
😌❤️ that vibe. "Kovizz & kenuz" You are the best 🥺
@H.M.S.N
@H.M.S.N 9 ай бұрын
හිත රිදෙනවා නම් විමසන්නෙ නෑ මන් 🥺❤.........
@anushkaherathmudiyanselage8563
@anushkaherathmudiyanselage8563 10 ай бұрын
I'm addicted this song... i don't know why .. but thizz is the best 📌️ .
@malkinayanathara
@malkinayanathara 3 ай бұрын
Addicted ❤️🎧
@ashanshanaka-e5y
@ashanshanaka-e5y Жыл бұрын
ඇබ්බැහි උන ඒ වචන ❤
@surajnilanga3262
@surajnilanga3262 Жыл бұрын
Masterpiece .. love this so much... True love never ends in tomb but in songs ❤
@sachinijayawickrama3882
@sachinijayawickrama3882 Жыл бұрын
ඔයාගෙ edit නම් මාරයි මල්ලි,මේව අහද්දි දැනෙන feeling එක explain කරන්න තේරෙන්නෙ නෑ...මාරම ලස්සනයි🤍💐
@raveendrafernando4527
@raveendrafernando4527 11 ай бұрын
1:02 🥺❤
@groovezonemusic01
@groovezonemusic01 6 ай бұрын
නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට 🥺❤️
@daminduhiroshana1745
@daminduhiroshana1745 Жыл бұрын
ආදරේ තියෙන්නෙම රිදෙන තැන්වල ඕනේ ❤️❤️❤️
@shenuofficial2292
@shenuofficial2292 Жыл бұрын
Original ekata wada dan hoyanne slowed reverb ewa uba thamai eka genawe ❤️ dan list eke pirila tiyenne ube sindu machan...විසාල කරදරයක් වෙලා දැන් මේක ❤️😎 ආදරෙයි keep it up bro
@user_xHiru_ff
@user_xHiru_ff Жыл бұрын
පිහාටුවක් සේ පාව ඈතට😩💕
@hijack6503
@hijack6503 Жыл бұрын
රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයන්... තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක්😫💔
@semithaudavin6750
@semithaudavin6750 Жыл бұрын
ඔක්කොම අමතක වෙනවා 🥺❤️
@BlackHaze-g7h
@BlackHaze-g7h Ай бұрын
Amathaka karnna hadapu ewa mathak wenwa 😢❤
@KevinAbhishek-h3o
@KevinAbhishek-h3o 13 күн бұрын
One side lovers hit this song different ☺️❤
@kavybeatz4547
@kavybeatz4547 Жыл бұрын
Adarei kovizz 👀🥹
@dew_mini_zzz
@dew_mini_zzz 9 ай бұрын
Boot kapu ayata wada one sided loverslata meh songs danenawa wadiii😔💔
@chanudasankalpa
@chanudasankalpa 8 ай бұрын
Mmmm❤😊
@BlackHaze-g7h
@BlackHaze-g7h Ай бұрын
ඇත්ත , eyawa mathak weddi me song eka ahanawa 😢😢😢❤
@MalinduSathish
@MalinduSathish Ай бұрын
Crush eka mathak wenawa neda oyata...😊
@v_02k
@v_02k 9 ай бұрын
"නුඹේ හිත පිහිහාටුවක් සේ පාවී ඈතට මගේන් මිදී දුර යාවී ඈතට බලා හිදිනු හැර කුමක් කරන්නද මා.......❤‍🩹🥀" I felt it in my heart 👀☄️
@tishanpramodya9994
@tishanpramodya9994 Жыл бұрын
Mihiran kiyanawa wage meka ❤️
@Shaisha-wq2fo
@Shaisha-wq2fo 9 ай бұрын
This song kills me😔💔I love the pain that comes from the song❤️☀️
@kvi4687
@kvi4687 Жыл бұрын
Lassanai aththtma meka ahddi amuthu dukak hithta enwa ♥️
@Eyana_03
@Eyana_03 Жыл бұрын
🙂💐 "මා වින්ද ආදරෙ මියැදි ගිහින්"
@Shaisha-wq2fo
@Shaisha-wq2fo Жыл бұрын
I'm addicted.This song got my ❤💐
@vehicleclub_yt
@vehicleclub_yt 2 күн бұрын
nice bn 🥺❤
@SHIZURC
@SHIZURC Жыл бұрын
Why when I listen to kovizz songs am get addicted everyday❤🥺
@Kaveeshaarunodi
@Kaveeshaarunodi 11 ай бұрын
මං තාම කාටවත් ආදරේ කරලා නෑ...ඒත් ඉතිං බොරු සීන් එකක් මවාගෙන තනියෙන් අඩන්න ආදරේ කරන්නම ඕන්නෑනෙ නේද 💗💔
@dhanutharu6387
@dhanutharu6387 11 ай бұрын
💗
@HansanaSandharu787
@HansanaSandharu787 11 ай бұрын
Mata nm me sinduwa aheddi mathak wenna issara yaluwoth ekka athal eke hitapu hati...E memories...aye E kale enne nane😢
@Kaveeshaarunodi
@Kaveeshaarunodi 11 ай бұрын
@@HansanaSandharu787 ඔව්මයී....එක එක්කෙනාට දැනෙන විධි...
@Jausbfizmaodnxiajaosk12
@Jausbfizmaodnxiajaosk12 9 ай бұрын
U need to feel that feeling of ur broken heart bro
@Chamuu_25
@Chamuu_25 Жыл бұрын
නුඹේ හිත පිහාටුවක් සේ පාවී🥺💗 @kovizz❤️
@MATCHDAY365
@MATCHDAY365 Жыл бұрын
one of my fav ones thmks Kovizz
@sagarapradeep6955
@sagarapradeep6955 Жыл бұрын
Heart touching songs ❤😭
@tharushihimasha68
@tharushihimasha68 Жыл бұрын
Oh my god!❤It's very beautiful 😍
@AdeeshaDulika-xi2tx
@AdeeshaDulika-xi2tx 4 күн бұрын
𝐈 𝐟𝐞𝐞𝐥 𝐢𝐭 🙇🏻❤‍🩹"
@thinzofficial
@thinzofficial Жыл бұрын
සීරුවෙන් බලාන හිඳ ගනිමි විරාමයක් රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයක් තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක් මලට පර නොදී බැසගන්න නුඹ පමාවෙයන් 🥀 අඳුරුයි මාගේ වූ අතීතේ යලී පාරනු එපා ලංවී මා වින්ද ආදරේ මියදි ගිහින් 🖤 නුඹෙ හිත පිහාටුවක් සේ පාවි ඈතට මගෙන් මිදි දුර යාවි වෙනතක බලාහිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හබා ඇවිත් බොහො වෙහෙසයි දැන් මට ඉතින් සමුඅරන් වෙන් වී ඉන්නම් මා 😣💝💐
@UpulViraj-tq4wv
@UpulViraj-tq4wv Жыл бұрын
😢
@mangalikajayawikrama51
@mangalikajayawikrama51 6 ай бұрын
Extraordinary addicted💔
@aakash8537
@aakash8537 Жыл бұрын
Best song ever❤✌️
@chathunkaperera6224
@chathunkaperera6224 10 ай бұрын
Heartfelt song..❤ Love it..
@Nemitha-b5v
@Nemitha-b5v 9 ай бұрын
ඇබ්බැහියක් තනිකරම ♥️
@swethasamarasinha5585
@swethasamarasinha5585 Жыл бұрын
Addicted ❤️🍃
@RenukaKumaranayaka
@RenukaKumaranayaka 10 ай бұрын
නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඇතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිදිනු හැර කුමක් කරන්නද මා 😔🥺🥺 I feel it..............
@Nimeshasewmini974
@Nimeshasewmini974 3 ай бұрын
Addicted 🤎🍃
@ShalaniMenaka
@ShalaniMenaka 10 ай бұрын
That vibe ❤ amazing bro😊
@Tharindudhanushka-k4c
@Tharindudhanushka-k4c 9 ай бұрын
අමාරුවෙන් හිත හදාගන්නවා .. දැක්කම ආය අහනවා.. අය හිත අව්ල් කරගන්නව .. මතක හොයනවා.. පුන්චි කොල කෑල්ලෙ පවා.. අදටත් මම ලග තියෙන්නෙ එයා එක්කන් ගහපු එකම එක 4to එකයි .. Kovid wlin පස්සෙ එයාව දකින්න ලැබුනේ නෑ . අන්තිමට 2020 දෙසැම්බර් දැක්කේ ... අපි ආදරෙන් හිටියා.. ඒත් එයා තාම මට ආදරෙ ඇති.. මට ඒක දැනෙනවා .. 21 මාර්තු මාසෙ එයා මාව දාලා සදහටම ගියා .. එකත් මන් දැනගද්දි පරක්කු වැඩි උනා.. මට එයාව මගැරුනා.. ඒත් මන් තාම ආදරෙයි.. හැමදාටම මෙහෙම ඉන්නවා .. මන් ඔයාට ගොඩක් ආදරෙයි ..🤍 sudu
@amyvv0102
@amyvv0102 Жыл бұрын
Obsessed with this version ❤
@samanthidisanayaka4069
@samanthidisanayaka4069 Жыл бұрын
Addicted.... 🤤🖤🖤
@Malmi_____
@Malmi_____ 10 ай бұрын
Vibe 😫❤️🥀
@yonkimin44
@yonkimin44 Жыл бұрын
Thank you for this kovizz❤
@hansanalonindu3230
@hansanalonindu3230 Жыл бұрын
Addict wei wage ekata nm 💆❤✨
@k.kpasindulakshan7079
@k.kpasindulakshan7079 11 ай бұрын
නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මන්...😔🥺❤🥀 2:36
@SAIKOZER3
@SAIKOZER3 Жыл бұрын
Addicted ❤️🌼
@Sapni-xo7vj
@Sapni-xo7vj Жыл бұрын
Aaaa love this 🥺❤
@Diluu_sh_boy
@Diluu_sh_boy Жыл бұрын
Ma vinda adare miyadi gihin🥺🥀
@sahanyadivyanjali5004
@sahanyadivyanjali5004 Жыл бұрын
Addicted 🥺❤️
@Senarathnamadhumali
@Senarathnamadhumali 9 ай бұрын
අදුරුයී මා ගෙවු අතීතේ... යලි පාරනු එපා ලං වී... මා වින්ද ආදරේ මියැදී ගිහින්....❤️😓🥺
@DiwangiMathagasinghe-fv7fo
@DiwangiMathagasinghe-fv7fo 9 ай бұрын
such a freakin masterpiece ❤️
@HansiKavindya-pr8sn
@HansiKavindya-pr8sn Жыл бұрын
මෙපමන කලක් නුඹගේ පසුපස හබා ඇවිත් බොහො වෙහෙසයි මට.......💔
@vinu4420
@vinu4420 Жыл бұрын
Eka parak ahuwoth madhi gg
@gishanbawantha1279
@gishanbawantha1279 3 ай бұрын
"මා වින්ද අාදරෙ මියැදි ගිහින්'...!😊❤
@senithvilochana-dj4dt
@senithvilochana-dj4dt 5 ай бұрын
supiri😊😊👊
@yashithniwanka6689
@yashithniwanka6689 3 ай бұрын
Ekh❤
@ruwanigamage2005
@ruwanigamage2005 9 ай бұрын
luv this channel
@MadhushanDabarera
@MadhushanDabarera Жыл бұрын
Addicted with thiz song 😮‍💨💘✨️
@nadunonline20
@nadunonline20 10 ай бұрын
නුඹේ හිත පිහාටුවක් සේ පාවී ඇතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිදිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බොහො වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී යන්නම් මා♥️🙂 Miss You Dewmini😖💔
@LittleGhost_SL
@LittleGhost_SL 11 ай бұрын
Nice work bro and i felt it too much😍
@MaleeshaDilshani-wm5ki
@MaleeshaDilshani-wm5ki Жыл бұрын
මා වින්ද ආදරේ මියැදී ගිහින්......නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවි වෙනතක......... *බලාහිදිනු හැර කුමක් කරන්නද ම‍ං*😯💔💭
@gamingpodda8098
@gamingpodda8098 Жыл бұрын
ADDICTED FOR THIS SLOWED MUSIC🙂❤ thanks Kovizz brother this vibe music 🙂❤ all memeorys are remembering🙂❤
@AmadhiThakshaniAmadhiThakshani
@AmadhiThakshaniAmadhiThakshani 7 ай бұрын
This Vibe is PISSUWK🥺💗
@isharamadhushani8870
@isharamadhushani8870 Жыл бұрын
Subscribed 😌🖤
@ShehaniHansika-l7o
@ShehaniHansika-l7o 23 күн бұрын
පාන්දර 2.30 ❤
@Artistry128
@Artistry128 7 ай бұрын
Masterpiece ❤
@vizzyy_
@vizzyy_ 11 ай бұрын
_awww im addicted_😭🎧💜
@team_guardianz_official
@team_guardianz_official 11 ай бұрын
Amoo pattama paharak bm thawa supiriyak oni uben
@ShakunaWasala-z4p
@ShakunaWasala-z4p 6 ай бұрын
Very beautiful ❤❤❤
@amasharathnasinghe5811
@amasharathnasinghe5811 10 ай бұрын
I felt it "
@Apzi94
@Apzi94 Жыл бұрын
Awww thizzz 🥺😩❤️
@Gimaxmusicz
@Gimaxmusicz 11 ай бұрын
Addicted 😫
@sampathdolewatta4020
@sampathdolewatta4020 8 ай бұрын
I love this song❤
@sampathdolewatta4020
@sampathdolewatta4020 8 ай бұрын
@dileepalakshan5632
@dileepalakshan5632 Жыл бұрын
Machan ❤
@AjithKumara-tj5jv
@AjithKumara-tj5jv 7 ай бұрын
🌹_සමහර තැන් වලට යනකොට මතක අස්සේ තනි වෙනවා අපිටත් නොදැනීම ...!🙂 😊~කඳුලක් වූ මගේ මතකේ යළි පාරන්නේ ඇයි ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින්...🥀 ~නුඹේ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා....😓 මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා...!!! 😊🥀 _I addicted G_🙂 ~A one sided love ~😊💖
@chanuLinod.
@chanuLinod. Жыл бұрын
Addicted ❤️🙂💆‍♂‍
@SewminiSandeepa2006
@SewminiSandeepa2006 4 ай бұрын
Me song eka ahaddi mata witharada adenne 🥺
@Nimuu_off
@Nimuu_off Жыл бұрын
Painkiller 🥀
@naveentheekshana4678
@naveentheekshana4678 Жыл бұрын
Amazing bro❤
maga haree (slowed+reverb)
4:42
Kovizz
Рет қаралды 361 М.
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
neth manema (slowed+reverb)
4:15
Kovizz
Рет қаралды 213 М.
Hangannada Adare | Oba gawa nawathina chethana (Slowed+reverb)
3:53
Hanthane - [slowed+reverb] Dhyan ft yuki
4:04
Kovizz
Рет қаралды 627 М.
Paalu Yaame (slowed+reverb)
4:12
Kovizz
Рет қаралды 440 М.
Mihiravi  මිහිරාවි (slowed+reverb)
4:45
𝙍 𝙤 𝙫 𝙞 𝙭 𝙯
Рет қаралды 856 М.
Mathaka Soya (slowed+reverb)
4:23
Kovizz
Рет қаралды 130 М.
Mihiran-Mulawe(මුලාවෙ) [slowed+reverb]
4:30
Kenuz
Рет қаралды 398 М.