උදේට T3 mycin lotion රෑට adapalin gel use කරලා බලන්නකෝ..හොඳ face wash එකක් එක්ක.. මගේ experience එකත් එක්ක කියන්නේ😊
@I_am_Ashvini3 ай бұрын
Eka doctor prescription nathuwa ganna puluwanda
@Bloomy_Girl_3 ай бұрын
@@I_am_Ashvini oww..
@Maleevlogs3 ай бұрын
❤️
@Sandamali2802 ай бұрын
Ane hoda face wash ekak kiyannako mage muna ganna deyak na muna purama pimples😢
@Bloomy_Girl_2 ай бұрын
@@Sandamali280 ceraVe, Cetaphil wage ewage hoda ekak hari natthm janet wala pimples walata ena face wash eka,no marks ekath hodai...habai oya me eka ekak use kral skin condition ekat match wenwd kiyl blnn...oytam toragnn puluwan ethkot oyt match wena eka..☺️
@praveenprabhudesai28343 ай бұрын
Awsm dear looking gorgeous I love ur long silky shiny hair
@Maleevlogs3 ай бұрын
Thanks for liking❤️
@shauki37203 ай бұрын
Room tour dennko day vlog tm one😊
@Maleevlogs3 ай бұрын
Sure 😊
@chandimapriyangani40743 ай бұрын
Akki kondeta hoda shampoo ekak kiyannako plz
@sheruniwickramasinghe11622 ай бұрын
Meh pimple fecial eka kiyada nanagi?
@kaveee9993 ай бұрын
Akki pimple scars and black marks walata deyk kiynnko
@HiruniMadushika-uy1ch3 ай бұрын
Akke kiynnko oya plus whiting cream eka use krnwd eka hodaida? Oya e page eke nikn promoting ekakda kre
@shanikamadu77272 ай бұрын
Cetaphil ekta hari giye nadda akki
@SaraniSahansa3 ай бұрын
Ane akki oya hari lassanayi ❤❤❤❤❤
@Maleevlogs3 ай бұрын
❤️
@NethmiPehasarani-ib8si21 күн бұрын
Kohomd price yanne
@cherryblossom89833 ай бұрын
Lassanai akki❤
@SriyaniHettiarachchi-ux3fd3 ай бұрын
❤❤❤❤❤❤
@Maleevlogs3 ай бұрын
❤️
@Nethuliadikari58313 ай бұрын
Ammo vlog Akak genalla akki poson vlog Akak Neddha ❤😢😊 Happy poson Day akki 🙏🌝
@Maleevlogs3 ай бұрын
❤️
@nilavlogs87683 ай бұрын
ඔයා හරි ලස්සනයි ලමයෝ❤️❤️❤️
@ireshakalhari53513 ай бұрын
මලී ඔයා එළියට යන වෙලාවට mask එකක් දාන්න.එතකොට නිතර skin එකට dust යනවා අඩුයිනේ.එතකොට pimples අඩු වෙයි. තව දෙයක් ඔයා pimples වලටයි marks වලටයි medicine මුකුත් use කරේ නැද්ද.ඔයා කැමති නම් මං schedule එකක් කියන්නම්.ඒක කරලා බලන්න.මං nursing කරන්නේ.plastic surgeon ලා cosmetic වලදි use කරනවා මේ දේවල්.. 1) T3 mycine lotion එක morning & evening apply karanna. 2) 1% hydrocortisone cream එක pimple patch වල උඩින් cotton bud එකකින් වගේ two times a day apply කරන්න (after apply T3 mycin lotion) 3) adapaline gel එක night එකට apply කරන්න pimples තියන මුලු area එකේම. 4) ad-clear face wash එක two times a day use කරන්න.(එහෙම නැති නම් acne-aid soap එක අරන් ඒක සාමාන්‍ය කෑලි වලට කපලා එකක් ඉවර වෙද්දි එක කෑල්ලක් use කරන්න.මොකද නැත්නම් soap එක නිකම්ම ඉවර වෙන නිසා.අර face wash එක ටිකක් ගනන්.අනික ඒ tube එක ලොකු වුණාට පොඩ්ඩයි තියෙන්නේ.ඒකයි)😊 මේ routine එකෙන් ඔයාගේ pimples නැති වෙයි❤❤