හැමෝම හොයන ඒ face pack එක 😍 | homemade face pack | live results බලමූ 😱

  Рет қаралды 222,718

Malee vlogs

Malee vlogs

9 ай бұрын

To motivate girls ☺️💕
#ricemask #facepack #srilanka #homeremedies #riceforskin #dryskin #allskintypes #girls #beauty #beautytips #bodyscrub #beutytips #scrub #beauty #girlsattitude #facial #foryou #forgirls #skincare #skinlightening #glassskin #koreanskincare #honeyforskin #vlog #vlogger #dailyvlog #trending #maleevlogs
Here’s my social media 🌸🙂
Facebook: / maleethi.fonseka
Insta: invitescon...
Tik tok: www.tiktok.com/@malee_fonseka...
THANKS FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 392
@ashanethmini688
@ashanethmini688 9 ай бұрын
Akki study vlog ekak gennako ❤😊 study vlog එකක් ඕනේ කියන ආය like එකක් දාගෙන යන්න 😊
@sulaShehan-jg6qx
@sulaShehan-jg6qx 9 ай бұрын
මට කියන්න තියෙන්න මෙච්චරයි ඔයා පිංකාර කෙල්ලෙක් ❤ එච්චරයි 😊❤
@sudunona985
@sudunona985 9 ай бұрын
හැම්දාම වීඩියෝ බැලුවට කවදාවත් කමෙන්ට් කරලා නැ 🥲 අද මන් මේ පැක් එක ට්‍රයි කරා මටත් පුදුමයි මාර විදිහට ස්කීන් එක ග්ලෝ උනා 😻 බය නැතුව හැමෝම මේක ට්‍රයි කරන්න කොරියන් 𝐒𝐡𝐞𝐞𝐭 මාස්ක් එකකට වඩා මේකෙන් රිසාල්ට්ස් හම්බ වෙනවා 😻♥️ Thank you akka ♥️
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
Thanks for sharing darling ❤️
@KavindiOshani
@KavindiOshani 9 ай бұрын
@@Maleevlogs bag collection eka pennannako
@LalithPriyantha-ot6uc
@LalithPriyantha-ot6uc 8 ай бұрын
Ane ඔයාට හරියටම hari ගියදා
@chiranidinethy7412
@chiranidinethy7412 2 ай бұрын
ම් පැනි නැතුව හදලා ගැවට අවුලක් නැද්ද
@MalkiHiranya
@MalkiHiranya 2 ай бұрын
මේ comment එක හොදට කියවන්න.මම face mask එක දැම්මා .මට හරි ගියේ නැහැ.මගේ මුනේ චුටි චුටි ගෙඩි ගොඩක් ආවා.සමහර විට හාල් මගේ මුනට හරි යන්නේ නැතුව ඇති.මට වුන නිසා ඔයාලටත් මෙහෙම වෙයි කියලා කියන්න හිතුනේ.මෙ අක්කාට සමහර විට හරි යන්න ඇති.එත් මගේ skin type එක වෙනස් ඇති එක හින්දා හරි ගියේ නැතුව ඇති.please ඔයාලා ගාන්න කලින් දැනුවත් වෙන්නා.දැන් මට කරගන්න දේයක් නැතුව ඉන්නේ 😑😪😓
@KirishnaKumar-gm7ef
@KirishnaKumar-gm7ef 9 ай бұрын
අක්කි ඔයා හරිම හොඳ කෙනෙක් ලොබ නැතිව හැම දෙයක්ම අපිට කියලා දෙනවා ආදරෙයි
@gayathrikaveesha
@gayathrikaveesha 9 ай бұрын
මලී අක්කේ ඔයා නම් හරි ම නිහතමානී , ලස්සන , ආකර්ෂණීය , ගුනයහපත් ගැහැණු ළමයෙක් .. එක හින්දා ම දවසින් දවස ලස්සන වෙනවා .. ඔයා ට තියෙන්නේ හරි ම යහපත් අදහස් 😊😊 .. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ .. දිගටම මේ වගේ vlogs ගේන්න අක්කියෝ
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
🥹❤️
@piumishalika8563
@piumishalika8563 5 ай бұрын
Dry skin normal skin ekta dana ingredient mnwda​@@Maleevlogs
@sasikaladilrukshi9407
@sasikaladilrukshi9407 9 ай бұрын
Thank you malee akki ❤ අක්කි කීවා හරී මූණ විතරක් ලස්සන වෙලා මදි හිතත් ලස්සන වෙන්න ඕනි 😍
@nimeshasandeepani1129
@nimeshasandeepani1129 9 ай бұрын
thnq අක්කි ඔයා දන්න හැමදෙව්ම අපි එක්කලා බෙදාගන්නවට❤️🥰
@sithmi3966
@sithmi3966 8 ай бұрын
Wowh😍මේක තමා නියම මැජික් එක result super 💯
@pubudulakshika1902
@pubudulakshika1902 9 ай бұрын
Thnak you akke mn harima asa korean face mask walata thank you soo much math try karal risalt kiyannm. ❤️parissamen enna budusaranai
@dewmi1809
@dewmi1809 9 ай бұрын
අනේ ඔයා අක්කි ලස්සනම ලස්සනම ලස්සනයි පැටියො😘😘අක්කි ඔයාගෙ තව්ද් hair cara video එකක් ගේන්නකෝ
@hirunidilshika1255
@hirunidilshika1255 9 ай бұрын
first comments eka magen lassanai akki adath vlog eka adei hamadama
@direxdirex6922
@direxdirex6922 9 ай бұрын
Nice vlog akki😊😊❤❤
@nishadibhagya6910
@nishadibhagya6910 9 ай бұрын
Thank you akki ❤love you so much
@user-gu9lx4mh7p
@user-gu9lx4mh7p 9 ай бұрын
thank u akki ... god bless u ... 😘
@rashmimahesha418
@rashmimahesha418 9 ай бұрын
Hi dr. Oya gdk lassanai ❤️ cetaphil cleanser ek doctor kenek recommend krn onda dr
@himashamaduhanshi1422
@himashamaduhanshi1422 9 ай бұрын
Thanks you akkiii❤
@sachinisamarakoon9973
@sachinisamarakoon9973 9 ай бұрын
Thank you akki❤❤❤
@catty3703
@catty3703 9 ай бұрын
Ane mn hadala dunn poto eka 👀😻❤❤❤😍love you akki sudu 🌹
@deepikand5722
@deepikand5722 Ай бұрын
බොහොම ස්තුතියි obathumiyata 🎉.hal kumana wagaye unath kamak nadda
@dasunidewmini1738
@dasunidewmini1738 9 ай бұрын
අක්කෙ ඔයා නම් මරාම ලස්සනයි වගේම හරි හොඳයි ❤❤❤❤❤❤❤❤❤❤
@dilmavihangi4165
@dilmavihangi4165 9 ай бұрын
Skin eka harima lassanai akkagee ❤❤❤❤❤
@Amalsha1111
@Amalsha1111 9 ай бұрын
අක්කාගේ කඩල පිටි පැක් එක දාලා මූණ wash කරලා ආවා විතරයි මේක දාලා........ස්තූතියි මලී අක්කියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
Ane 👀❤️
@user-kb9cm2ps1s
@user-kb9cm2ps1s 4 ай бұрын
thanks akki❤️
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 9 ай бұрын
Aww so beautiful 😍
@saurithishara99
@saurithishara99 9 ай бұрын
Thanks අක්කියො ❤️❤️❤️❤️❤️❤️
@SithiSanduLife
@SithiSanduLife 9 ай бұрын
Thank you dear❤👍👍👍🌸
@user-pn4xg1sv8h
@user-pn4xg1sv8h 9 ай бұрын
ඔන්න අක්කී විඩියෝ එක දාපු ගමන් බැලුවා❤❤❤❤❤
@anuththarad
@anuththarad 9 ай бұрын
අනේ මේ pac එක ශෝක්...අක්කේ.. Thank you ❤❤❤❤❤
@PawaniPinibidu-ic3uh
@PawaniPinibidu-ic3uh 10 күн бұрын
Meka maru akki niyamai hoda prathipala lebuna
@rasikaniroshani-zj7id
@rasikaniroshani-zj7id 2 ай бұрын
maru akkiyo❤Oya godak lassanayi ane
@user-ei4ji3xn6d
@user-ei4ji3xn6d 5 ай бұрын
Thanks akka❤
@SurangiKrishanthi
@SurangiKrishanthi 9 ай бұрын
Oya harima lassanata hithana pilivela lassana ganu lamayek akki ❤❤❤
@rashmipabasara2914
@rashmipabasara2914 9 ай бұрын
ආදරෙයි අක්කී අනිවාරෙන් try කරලා results කියන්නම් ❤️❤️ බුදුසරනයි හැමදාමත් ලස්සනට පරිස්සමට ආදරෙන් ඉන්න 💛💛
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
❤️🥰
@vinodyarasadari1605
@vinodyarasadari1605 9 ай бұрын
Thank you 💗
@amamikarunathilake592
@amamikarunathilake592 9 ай бұрын
luv u so much💓
@anushierandika1732
@anushierandika1732 8 ай бұрын
Thank you princess🥰❤️😘
@NimaliShyamali
@NimaliShyamali 7 ай бұрын
Akki bilichin pavichi karapu kenekta ganna hoda cream akak kiyannako Hama gihin kalu unu pellam dekak thiyanawa pizz
@m.a7562
@m.a7562 5 ай бұрын
Thank you dear ❤
@harshisewwandi289
@harshisewwandi289 5 ай бұрын
ගොඩක් ලස්සනයි ඔයා❤ ඔයා තව තවත් ලස්සන වෙන්න ඕන මේ දේවල් අපිට කියලා දෙනවට❤❤
@dilininadeesha2240
@dilininadeesha2240 5 ай бұрын
අක්කේ ඕනිම හාල් වර්ගයක් ගන්න පුළුවන් ද? මං අද තමයි ඔයාගේ video එක බැලුවේ පලවෙනි පාර try කරලා බලන්න ඕනි.. ❤️❤️❤️
@rasika679
@rasika679 9 ай бұрын
Thank you akka oya godak lassanai thawa thawath lassana wenna oni loba kamak nathuwa mewa kiyla denawat
@darshi.577
@darshi.577 7 ай бұрын
Thnk you akki
@user-uu4lu7np7w
@user-uu4lu7np7w 9 ай бұрын
Akki me mage first comment eka . Oyage me vlog eka mara vatinawa . Thankyou akka
@simplestudyvlogs
@simplestudyvlogs 9 ай бұрын
Lassanai nangi ❤❤❤
@SLANIMENPR
@SLANIMENPR 2 ай бұрын
Thank you akkiyooo ❤
@nipuuu1751
@nipuuu1751 9 ай бұрын
Akke plz reply karanna Oyge day cream ek kiiyada akke ane mehe hoyaganna na plwnnm kynnako mgeth tynne oily skin ekk
@chathuri649
@chathuri649 9 ай бұрын
🧡 Beautiful 💕 🤩🤩💕
@Nirashaseuwandi-ld5et
@Nirashaseuwandi-ld5et 2 ай бұрын
Thanks you akki♥️
@anjeli8517
@anjeli8517 9 ай бұрын
Akki ona rice jathiyak use karanna puluwanda? Akki u look so pretty❤
@ashanethmini688
@ashanethmini688 9 ай бұрын
ලස්සනයි akki ❤😂
@Anjalee-js1cj
@Anjalee-js1cj Ай бұрын
මේ විඩියෝ එක දැක්ක දවසෙම මම කරා.ඇත්ත්ටම ගොඩක් හොඳයි ඒක.ලොකු වෙනසක් තියේ.තැන්ක්ස් අක්කී❤
@sew1019
@sew1019 9 ай бұрын
Beautiful flower❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 9 ай бұрын
ඉක්මනට ඊලග vlogs එක ගෙන්න අපි බලාගෙන ඉන්නවා
@nethmisihara8804
@nethmisihara8804 Ай бұрын
Thank you akki😘🥰😍
@tashinithiloshani
@tashinithiloshani 9 ай бұрын
Akki spa celon eke video ekk krnnkooo❤️
@user-rd3de3ms1l
@user-rd3de3ms1l 9 ай бұрын
Akke adereiiii ❤❤
@kavindyaravindra5915
@kavindyaravindra5915 9 ай бұрын
Oya harima lassana, pirisidu, dekkahama asa hithena lassana ganu lamayek, adrei maleee❤
@Shenuyun123
@Shenuyun123 Ай бұрын
Thank you so much akki ❤
@user-on1wt4fm1v
@user-on1wt4fm1v 3 ай бұрын
Thank akkiye...❤❤❤❤
@HansikaDharmasiri
@HansikaDharmasiri 9 ай бұрын
Lassanai akke❤
@Suchi174
@Suchi174 9 ай бұрын
Thambnail එකෙ korean ඇඳුමක් ඇඳන් ඉන්නෙ ඔයාද අක්කි 👀❤
@subanimadu121
@subanimadu121 4 ай бұрын
Thank you නන්ගා🌹🌹🌹
@gayathriathugala8153
@gayathriathugala8153 4 ай бұрын
Tnx akki😊😊❤❤❤
@meenu9051
@meenu9051 8 ай бұрын
Thank you akki ❤❤❤❤
@user-nz5yf7hh2q
@user-nz5yf7hh2q 7 ай бұрын
Oya marama lassanay akki manikiyoo❤❤❤❤❤❤❤
@user-ie5ei3wy6l
@user-ie5ei3wy6l 3 ай бұрын
Thank you❤❤
@nawodaekanayaka4721
@nawodaekanayaka4721 9 ай бұрын
Thankz nanga😍🥰
@darshi_vlogsD
@darshi_vlogsD 9 ай бұрын
නොටිෆිකේශන් ආපු ගමන් ආවා ඔන්න .. ආදරෙයි ළමයෝ..🤍✨🌎💕.. ලස්සනයි ව්ලොග් එක thanku akki.. First comment ❤❤❤
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
❤️🙌
@LakshmiManeesha-pp2nt
@LakshmiManeesha-pp2nt 9 ай бұрын
Thanks Akki අපිට මේ වගේ videos දානවට 🙏❤️😘
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
❤️🥰
@ruwansameera2494
@ruwansameera2494 9 ай бұрын
​මෙක ගාලා අපි useකරන ක්‍රීම් එක ගැවට අවුලක් නද්ද 😊❤❤
@ayodyasathsarani9245
@ayodyasathsarani9245 8 ай бұрын
Thank u akke
@rmchandralatha9891
@rmchandralatha9891 4 ай бұрын
Lassanai ❤
@sachioaimi_loveinjapan_
@sachioaimi_loveinjapan_ 9 ай бұрын
Firsttt❤
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
අනිවාර්යයෙන් කරනවා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි dilka අක්කී එක video ,ගෙන්න
@user-lm2yw3ix1j
@user-lm2yw3ix1j Ай бұрын
මේක කරාද
@HashaniNethmini-rw9xr
@HashaniNethmini-rw9xr 2 ай бұрын
Akkii මන් ලගදි ඉදන් තමයි ඔයාගේ vlogs බලන්න ගත්තේ.☺️ ඇත්තටම ගොඩක් හොදයි අක්කේ. ඔයා දන්න දේවල් කිසිම ලොබකමක් නැතුව අපිට කියලාදෙනවා ❤ අනේ අක්කේ මගේ skin එකත් ඔයාගේ වගේ oily skin එකක් තියෙන්නෙ pimple එහෙමත් තියේ ගොඩක්. නලලේ වගේ තමයි ගොඩක්ම තියෙන්නේ ඒකට හොද tretmant එකක් ඉක්මනට අරන් එන්නකෝ 🥺❤️
@nilukshidilhani5893
@nilukshidilhani5893 Ай бұрын
Oyata budusaranayi
@LalithPriyantha-ot6uc
@LalithPriyantha-ot6uc 8 ай бұрын
Akki man ඔයාගෙ study vlog බලනවා එතකොට මමත් ouagen ඇහැව්වා ඔයා koomada ලස්සන une kiyala thanks
@gayathriathugala8153
@gayathriathugala8153 4 ай бұрын
Akki oya Hari lassanai❤
@thaabishchammi3408
@thaabishchammi3408 4 ай бұрын
Meke kochchara dhawas pavichchi karanne puluvan. Frigde eke thiyanne puluwandha??
@champakarunarathna2695
@champakarunarathna2695 9 ай бұрын
Ane ake hoda nght crem ekak kynnkoo ....kurule samta bibili smata ikmnin pehepth wenna
@user-xw4eg5eb6f
@user-xw4eg5eb6f 9 ай бұрын
Akke normal mackup ekakata one dewal kiyannako plz oily skin ekakata
@sanjanasanjana7745
@sanjanasanjana7745 9 ай бұрын
Thank You So Much Akki...! 💕😍❤️ Harima Useful Video Ekak Akki...! 🤗❤️❤️❤️🤗
@user-nc7mb4ko3o
@user-nc7mb4ko3o 9 ай бұрын
Akki oya so cute 💐💗😙
@rashmithathsarani2335
@rashmithathsarani2335 9 ай бұрын
ඔයා ගොඩාක් ලස්සනයි අක්කි 😘❤️ කොණ්ඩෙත් ගොඩාක් ලස්සනයි අක්කි 😘❤️ ආදරෙයි අක්කෙ 🥰
@Nidarshana162
@Nidarshana162 3 ай бұрын
Thank aikk
@sayurigunathilaka5206
@sayurigunathilaka5206 9 ай бұрын
අපේ ඉස්කෝලෙ නංගියෙක්❤
@dasuni3304
@dasuni3304 9 ай бұрын
Akki eyebrows shape karaganne kohenda
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 9 ай бұрын
Oya lassani akki ❤❤❤❤
@shereenharshanibois7161
@shereenharshanibois7161 2 ай бұрын
Onama haal wargayak mekata use karanna puluwanda?
@DewminiPriyadarshani-nx5vr
@DewminiPriyadarshani-nx5vr 9 ай бұрын
Harima lassani aki oya❤
@malshasewmi8697
@malshasewmi8697 9 ай бұрын
Akka wgema yaluwek matat hitiya a/l kraddi face eka oya wgeemaiii...❤❤❤hrima lassnai malii akka
@user-gt7je3jo8u
@user-gt7je3jo8u 9 ай бұрын
❤ yogat add karanne koi weawatada nangiyo...
@NirupamaJayathissa
@NirupamaJayathissa 9 ай бұрын
Mona halda ganne dr,kakuluda?thambapuwada
@user-mb1tc2vb8e
@user-mb1tc2vb8e 9 ай бұрын
First view and first comment ❤❤❤me ❤❤❤❤❤❤💖
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
You are the best ❤️
@user-mb1tc2vb8e
@user-mb1tc2vb8e 9 ай бұрын
@@Maleevlogs 😘😘
@dulangaramanayake1598
@dulangaramanayake1598 9 ай бұрын
Ekath try karala resat kiyannam ko.... ❤❤❤
@saviiawenjali617
@saviiawenjali617 9 ай бұрын
Akka mt oil skin ekk thyenne itn honey use krt kmk ndd🥰♥️
@Noshika_Afra
@Noshika_Afra 9 ай бұрын
Dry skin aya yogurt or fresh milk danna one honey dammata passeda akki ...
@todaysmobile3034
@todaysmobile3034 9 ай бұрын
akki study vlog ekak oni 🙂❤️
@hazrabanu1540
@hazrabanu1540 9 ай бұрын
Sis is that rice flour or the cooking rice
@ishasewmini8635
@ishasewmini8635 9 ай бұрын
Thanks a lot akki❤️🙏🏻
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 25 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 22 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 35 МЛН
My Glass Skin Treatment with Piumi Srinayaka #trending #piumisrinayaka
9:18
Hello Ladies Sri Lanka
Рет қаралды 277 М.
ПОХОДУ ОН БУДЕТ СИДЕТЬ ДОМА ДО СТАРОСТИ
0:18
Какая погода у тебя за окном? У нас вчера был ураган!
0:40
育児6年目の韓国人父が娘と遊ぶ方法4 #shorts
0:11
ミョリムMyorimu
Рет қаралды 17 МЛН
One Two Buckle My Shoes 2 ! #spongebobexe #shorts
0:20
ANA Craft
Рет қаралды 16 МЛН
Despicable Me Fart Blaster
0:51
_vector_
Рет қаралды 14 МЛН