Pinbimai Samidune ( පින්බිමයි සමිඳුනේ ) | Udula Perera [Official Music Video 2021]

  Рет қаралды 1,175

Udula Perera

Udula Perera

Күн бұрын

අප මහා තථාගතයාණන් වහන්ස !
දෙසිය දහසයක් මගුල් ලකුණු සහිත වූ ඔබ වහන්සේගේ සම්බුදු පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ මේ පින්බිම , අපගේ ක්ෂේම භූමියයි...!!!
ඔබ වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ භාෂිතය පන්දහසක් කල් සුරැකෙන ලෙස අධිෂ්ඨාන කළ
පින්බිමයි සමිඳුනේ ..!!!
මේ පින්බිමේ වෙසෙන ඇසට පෙනෙන නොපෙනෙන සෑම සත්ත්වයනුත් , සොබාදහමත් සුරක්ෂිත වෙත්වා !
සියල් සැම, වාද හේද , පවුරු පදනම් සිඳ බිඳ, එකම මනුසත් කුලයක එකම නෑයින් සේ දැහැමින් සෙමින් දිවි ගෙවත්වා..!
සෑම සත්වයෙකුම
නීරෝගී වේවා..!
නිදුක් වේවා..!
සුවය ම ලබත්වා..!
උතුම් ධර්මාවබෝධය ම ලබත්වා ..!
නිවන ම වෙත්වා..!
Please enjoy ''පින්බිමයි සමිඳුනේ '' [ A work of TrebleClef productions ]. තෙරුවන් සරණයි!
Artist : Udula Perera
Lyricist : Indika Jayawardene
Melody: Udula Perera
Music : Lakshitha Jayawickrama
Music Arrangements: Lakshitha Jayawickrama & Dinusha Peries
Mixing and Mastering : Lakshitha Jayawickrama
Videography : Dileepa Perera & Kapila Abeywardhana
Vocals: Sankalpani Kasturisinghe
Visual Edits: Udula Perera

Пікірлер: 55
@Cheers_with_buddhika
@Cheers_with_buddhika 3 жыл бұрын
පින්බිමයි සමිදුනේ ❤️🙏🙏🙏
@brendonjohaan
@brendonjohaan 3 жыл бұрын
🙏🙏🙏
@RoshenLakshithaMusic
@RoshenLakshithaMusic 3 жыл бұрын
හරිම ලස්සනයි .... තෙරුවන්සරණයි 🙏🌷☸️
@monaragalapodihamuduruwo8431
@monaragalapodihamuduruwo8431 3 жыл бұрын
ඒ වචන , ඒ හඩ ලොකූ කතාවක් 🌸🌺
@kenulasenanayake
@kenulasenanayake 3 жыл бұрын
❤️🙏
@dilshanpalihakkara
@dilshanpalihakkara 3 жыл бұрын
❤️❤️
@VoiceofRajanganaya
@VoiceofRajanganaya 3 жыл бұрын
ලස්සනයි ගොඩක් මාව මතකද
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 2 жыл бұрын
තෙරුවන් සරණයි 🌸🙏🙏🙏🌸
@anuruddagamage7706
@anuruddagamage7706 3 жыл бұрын
❤️තෙරැවන් සරණයි🙏🙏🙏
@chaminibandara1212
@chaminibandara1212 3 жыл бұрын
👌💐
@sanjayaekanayake18
@sanjayaekanayake18 3 жыл бұрын
Lassanai .....
@nalinmadushanka1368
@nalinmadushanka1368 3 жыл бұрын
shaaa🙏🙏🙏🙏
@lakmalvidanage5486
@lakmalvidanage5486 3 жыл бұрын
Lassana hitha niwena sinduwak malli..oya lassanata sing karanawa...maarama lassanai...lakshitha mallige music arrangements niyamatama thiyanawa...budu saranai.
@සිරිනිකේතනාරමය
@සිරිනිකේතනාරමය 3 жыл бұрын
තෙරුවන් සරණයි !!! පුතාට
@benuriwickramarathne5443
@benuriwickramarathne5443 3 жыл бұрын
Godak wadagath saha lassana sinduwak malli! Theruwan saranai!!!
@TMSVibes
@TMSVibes 3 жыл бұрын
ලස්සනයි 👍👍
@ganganidharshika6699
@ganganidharshika6699 3 жыл бұрын
ඒක නම් හරි ම ලස්සනයි
@kavindyameegoda535
@kavindyameegoda535 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@Dila.1990
@Dila.1990 3 жыл бұрын
ලස්සනයි මල්ලී ...🙏🙏🙏 තෙරුවන් සරණයි ....
@NeoNavyOnline
@NeoNavyOnline 3 жыл бұрын
Great song! Well done 👏 keep up the good work Malli
@indikaekanayake6337
@indikaekanayake6337 3 жыл бұрын
Tharuwan sarani🙏🙏🙏
@ianmunasinghe3947
@ianmunasinghe3947 3 жыл бұрын
❤️🙏🏾
@SeYnaaVlogs
@SeYnaaVlogs 3 жыл бұрын
ලස්සන කතාවක් නැගනවා සින්දුවෙන්...ආදරයි සහොදරයා..♥️
@izmeermiskin2466
@izmeermiskin2466 3 жыл бұрын
Superb song proud of you to keep our culture........
@neelawasanthi5710
@neelawasanthi5710 Жыл бұрын
Putha harima nihathamani daruwak oba jesu pihitai....!
@ramanipushpalatha8931
@ramanipushpalatha8931 3 жыл бұрын
Theruwan saranai malli
@gayanilakshanthi5165
@gayanilakshanthi5165 3 жыл бұрын
ලස්සනයි මල්ලියා, ❤️❤️, අමුතු සැනසීමක් අවා.😊😊
@vima4384
@vima4384 3 жыл бұрын
🙏🙏 තෙරුවන් සරනයි.! ❤️
@sanahaskuranage8071
@sanahaskuranage8071 3 жыл бұрын
Brilliant man! Love the drone shots!
@janithvidanapathirana1189
@janithvidanapathirana1189 3 жыл бұрын
Nice and well done 👍
@charithadeshapriya5031
@charithadeshapriya5031 3 жыл бұрын
❤️💪
@shalikawijethilake6043
@shalikawijethilake6043 3 жыл бұрын
Lassani malli..🙏🙏
@isuru83
@isuru83 3 жыл бұрын
Superb malli... 😍😍
@ericdissanayake4698
@ericdissanayake4698 3 жыл бұрын
😍
@g.ramawickrama8520
@g.ramawickrama8520 3 жыл бұрын
👌👌🙏🙏🙏🙏 ෙතරුවන් සරණයි....!
@chethanadesilva5026
@chethanadesilva5026 3 жыл бұрын
Lassanai malliyo😊❤️ Theruwan saranai 🙏
@chamikararathnayaka8612
@chamikararathnayaka8612 3 жыл бұрын
Super aiya 👊
@ishanniluminda9988
@ishanniluminda9988 3 жыл бұрын
Good job brother
@kennedydissanayake1683
@kennedydissanayake1683 3 жыл бұрын
❤🙏
@hasangiweerasinghe1666
@hasangiweerasinghe1666 3 жыл бұрын
😍❤️🙏
@thisarukavishka7256
@thisarukavishka7256 3 жыл бұрын
❤❤❤🙏🙏
@malishapethum6520
@malishapethum6520 3 жыл бұрын
Niyamai malli
@samanaleetharushika5351
@samanaleetharushika5351 3 жыл бұрын
Superb 😍🎶 Theruwan saranai ❤
@lahirubandara4075
@lahirubandara4075 3 жыл бұрын
Superee
@thaminduwanshanatha2564
@thaminduwanshanatha2564 3 жыл бұрын
Nice one bro ✔
@ayeshanisadeesha4957
@ayeshanisadeesha4957 3 жыл бұрын
🎇🎇💥
@ishanniluminda9988
@ishanniluminda9988 3 жыл бұрын
❤❤❤
@dinusha1231
@dinusha1231 3 жыл бұрын
🙏🙏❤ Theruwan Saranai!
@ishanimalkapunchihewa174
@ishanimalkapunchihewa174 3 жыл бұрын
🇱🇰🖤🙏
@dileeshakaushalya1722
@dileeshakaushalya1722 3 жыл бұрын
❤️🔥
@adawalasumanajothithero8721
@adawalasumanajothithero8721 3 жыл бұрын
පුදුම ලස්සනක්. මල්ලියේ... යන්න ඉදිරියටම..
@thilakshiguruge4260
@thilakshiguruge4260 3 жыл бұрын
🙏🙏🙏
@RyanMunasinghe31
@RyanMunasinghe31 3 жыл бұрын
❤️🙏🏻
@amindapasidu2536
@amindapasidu2536 3 жыл бұрын
🙏🙏🙏
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,3 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,6 МЛН
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 34 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН