No video

Pinibindu - නවම් පුර පසළොස්වක පොහෝ දින ටෙලිනාට්‍යය ( Wakkra Tv Poya Day Sinhala Teledrama )

  Рет қаралды 220,681

Wakkra Religions

Wakkra Religions

Күн бұрын

Pinibindu( පිනිබිඳු ) Sinhala Teledrama - Nawam Full Moon Poya Day Teledrama.
► අපගේ ප්‍රධාන නාලිකාව මෙතනින් SUBSCRIBE කරන්න: / wakkratv
►අපගේ Facebook පිටුව වෙත මෙතනින් පිවිසෙන්න: / wakkratv
Tags :
#sinhalateledrama, #sinhalamovie, #poyaday, #poyadayteledrama, #teledramasinhala, #teledramahotepisode, #Irabatu tharuwa,irabatu tharuwa teledrama #pinibindu #pinibinduteledrama

Пікірлер: 131
@geethaniamarasingha620
@geethaniamarasingha620 Жыл бұрын
ඒ කතාවනම් හරීම ලස්සන වැදගත් කතාවක් ඇස් දෙකට කදුලුත් පිරුනා
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ......ඒ වගේ හිත් තියෙන මිනිස්සු මේ සමාජේ වැඩියෙන් බිහි වෙන්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shrefrefat8801
@shrefrefat8801 2 жыл бұрын
🙏🙏🙏🙏
@maryanneferdinandusz7261
@maryanneferdinandusz7261 Жыл бұрын
❤❤❤
@menakamaduwanthi9932
@menakamaduwanthi9932 Жыл бұрын
@@maryanneferdinandusz7261 kkk pjiioii
@sisirasenarathna2638
@sisirasenarathna2638 4 ай бұрын
​@shrefrefat8801ź2 ❤z6😮çàç😮❤ßç😮ç😮s❤aç66😮❤a6çh6z❤a6ģaa6😮ģ❤😮❤😮❤àz6 11:28 😮ç😮6❤😮❤❤a6😮v😮a6😮6😮åaģ😮😮ç😮😂ç 6😮f😮ģ😮yhč😮ģz6ylçđf5ftftýf66😅f😅f6😅😅f❤ģa❤😮z6😮6❤ź6😮❤ä 😮ç6😮äv😮àç😮
@chandras9937
@chandras9937 2 жыл бұрын
මමත් බැලුවා එ.උනාට.අදත් .බැලුවා කුවෙටි අපි .හරිම ලස්සනයි ❤️❤️🌹🙏
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
ඔය වගේ කිදෙනෙක් ඇද්ද තව පවු අසරන දරුවන් තේරැවන් සරනයි.
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 2 жыл бұрын
ඇත්තටම මේවගේ කතා බාල පරම් පරාවට දැක බලාගන්න සලස්වන එක ගැන බොහොම පිං සහ ස්තුතියි.🙏🏻❤️👍
@shamikamihirangapathirana7203
@shamikamihirangapathirana7203 3 ай бұрын
අනේ හරි ලස්සන කතාවක් ඒවගේ පිරිමි අයට මල් තියල වදින්න ඕනෙ
@PodimanikeK.M
@PodimanikeK.M 2 ай бұрын
Galagoda aththe gnat as a %​@@shamikamihirangapathirana7203
@vismi126
@vismi126 Жыл бұрын
ඔයාගේ ඒ ප්‍රාර්ථනා ඉක්මනින් ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම පත්තිනි මෑණියන්ගේ පිහිටියි .🙏🙏
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 2 жыл бұрын
හරීම ලස්සනයි හොඳ කතාවත්
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq 3 ай бұрын
හරිම ලස්සනයි ඒවගේම දුක හිතෙනවා කාගේ උනත් දරුවෝ දරුවෝමයි තමන්ගේ අනුන්ගේ කියලා හිතන්න හොද නැ එතකොට වරදින්නේ තමන්ගේ දරුවන්ට ❤️❤️❤️❤️❤️❤️
@samsungpro7311
@samsungpro7311 2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් දුක හිතෙන කතාවක් අඬන්න තැන් කතාව පුරාවටම තිබුණ ස්තූතියි සියළු දෙනාටම බුදු සරණයි.
@shamikamihirangapathirana7203
@shamikamihirangapathirana7203 3 ай бұрын
හරිම ලස්සනයි දුකම දුකයි ඒ වගේ පිරිමින්ට මල් තියල වදින්න ඕනෙ
@newsam547
@newsam547 2 жыл бұрын
මන් මේක කලින් බලලා තියෙනවා
@bhshjjdjf7255
@bhshjjdjf7255 Жыл бұрын
ලස්සනයි කතාව මට දැනුනා මගෙ දරු පැටියා කියලා
@SiraniSiriyani
@SiraniSiriyani Жыл бұрын
අනිවාර්යයෙන්ම අවදානයෙන් ඉන්නා තරමට මල් කැකුලන් වගේ පුන්වි ලමා ලෝකයම සුරකේවි 👌👌👌👌👌👌👌👌👌👌👌👌
@michico76
@michico76 Жыл бұрын
පව් ඇත්තටම මේ වගේ කරදර උන චූටි බබාලා කොච්චර ඇති ද ! කාටවත් හිංසාවක් කරන්නෙ නැතුව ජීවත් උනොත් සසරෙ කවදාවත් එහෙම අතරමං නොවෙයි. බබාල නැති හැම අම්මා කෙනෙක්ගෙම ඒ ලස්සන සිහිනය සැබෑ වේවා !
@niranjalaoman5773
@niranjalaoman5773 2 жыл бұрын
Ammo aluvihare inawa niyamaii
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
හරිම ලස්සනයි. ගොඩක්. දුකයි.
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 2 жыл бұрын
උඩහමුල්ලෙ විජයරාම රජමහ විහාරය ...අනෙ සාදු සාදු සාදු දැක්කත් හිත නිවෙන තැනක් මාව දුකින් මුදව ගත්තු බුදු බල තිබෙන බොධින් වහන්සෙ දෙවිවරැ වන්දනා කරන තැනකි..
@sammintha4612
@sammintha4612 2 жыл бұрын
Mamath duka kiyanna giyapu thenak.
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
ආ ආ උද්දික ❤
@chamakumar3400
@chamakumar3400 2 жыл бұрын
හරිම ලස්සනයි
@wasanthiweerasekara7739
@wasanthiweerasekara7739 3 ай бұрын
හරිම ආදර්ශමත්..කතාවක්🎉
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 3 ай бұрын
මේක හරිම ලස්සන කතාවක් මේ කතාවෙන් සමාජයට හොඳ පණිවිඩයක් ලබා දෙනවා.❤
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
කතා wa හැටියට සසරගත පුරුද්දක් .ma කතා වත් a wagai. ලස්සන කතා wak. 🌹👌❤️
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 3 ай бұрын
ඇස්දෙකට කදුළු ආවා හරිම ආදර්ශමත් ලස්සන කතාවක්
@amitsumana1214
@amitsumana1214 2 жыл бұрын
හරිම දුකයි මෙි වාගේ දෙවල් අදත් රටෙි අැනි බුදු සරණයි 🙏🙏🙏මම කුවෙිටි
@yamunavijekumari6518
@yamunavijekumari6518 Жыл бұрын
විසා එකක් ගන්න නැද්ද
@GangaManike-uf7nk
@GangaManike-uf7nk 2 ай бұрын
Very nice story thank very much ❤❤❤❤
@nandaperera173
@nandaperera173 Жыл бұрын
ගොඩාක් දුක හිතුණා ...මම ඉස්සර ළමා නිවාසෙකට..අවුරුදු පතා දානයක් දුන්නා ..මට ආස හිතුණා ඒ අසරණ දරුවන් ගෙන් කෙනෙක් අරන් හදාගන්න ..නමුත් ආර්ථික තත්වය නිසා මම ඒ අදහස අත ඇරලා දැම්මා
@nilanthinawarathna5044
@nilanthinawarathna5044 2 жыл бұрын
Harima lassanyi budu saranyi hemotema
@pathiranawasam4393
@pathiranawasam4393 Жыл бұрын
ගොඩක් වටින කථවක්
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
හරි ලස්සනයි
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 3 ай бұрын
ආදර්ශ මත් කතාවක්
@sandyanijayasekara9734
@sandyanijayasekara9734 3 ай бұрын
Harima lassanyi budu saranyi
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Harima lassanai wagema Dukai❤
@malkakannangara9280
@malkakannangara9280 2 жыл бұрын
ලස්සනයි
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 2 жыл бұрын
මට මතකයි අපි පුංචි කාලෙ ගෙවල් ළඟ පවුලක් දරුවො දෙන්නෙක් දරුකමට හදාගත්ත.ඊට පස්සෙ ඒ නැන්දට දරුවෙක් ලැබුන.ඒක සත්‍ය යක්.
@kjanomapryadarshni4808
@kjanomapryadarshni4808 Жыл бұрын
Harima lassanai budu saranai 🙏🙏🙏🙏
@Sandra-qy2uf
@Sandra-qy2uf Жыл бұрын
😭😭😭😭💗💗💗💗🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼sthuthi kathawa harima lassanai
@nilukapriyadarshani7312
@nilukapriyadarshani7312 2 жыл бұрын
Mamath meka balala thiyenwa
@user-co2wk2vi5s
@user-co2wk2vi5s 3 ай бұрын
හරිම ලස්සනයි කතාවක්
@Sandra-qy2uf
@Sandra-qy2uf Жыл бұрын
Me kathawe kament wala thibuna ammek wei kiyala balaporoththuwa ennawa kiya mama mulu hada wathinma pathanawa e adaraneeya pathuma paththini amme e adaraneeya ammalata laba denna kiyala prarthana karanawa budusaranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@mariagirtydondeenu9705
@mariagirtydondeenu9705 Жыл бұрын
Harima lassanai,Deviyanta Bara Dunnoth illima ituvenava,🙏
@meriumwijetunga7838
@meriumwijetunga7838 2 жыл бұрын
Children are 💐 flowers donot distroy them. If you want to do that do it to your child . See how it works. See nature and learn who are blind to this world .🍁
@thanujafernando7534
@thanujafernando7534 Жыл бұрын
Harima lassanai Thank you so much 💞😘💞
@ranjaniranjani7323
@ranjaniranjani7323 Жыл бұрын
හරිම ලස්සන. කනාවක් ගොඩක් දුක හිතුනා 😔
@dhanushkanuwan4749
@dhanushkanuwan4749 2 жыл бұрын
Uddika Inna nisa beluwe,...
@ernditny2487
@ernditny2487 Жыл бұрын
Math eya inna nisa
@kalyanijayasuriya6191
@kalyanijayasuriya6191 Жыл бұрын
පත්තිනි මෑණියන්ට මෑණියන්ට පහන තියලා කන්නලව් කරන්න මට අවුරුදු දහයක් ළමයි නැතුව ඉඳලා පත්තිනි මෑණියන්ට මෑණියන්ට පහන තියලා කන්නලව් කර මාස තුනක් විතර ගියාට පස්සෙ මට පුතා ලැබෙන්න හිටියා ඊට පස්සේ දුවක් හම්බ උනා දැන් එයාලා ගොඩාක් ලොකුයි හරි ලස්සනයි මම අදටත් ඒ දෙන්න වෙනුවෙන් පත්තිනි මෑණියන්ට මෑණියන්ට පූජා පවත්වනවා
@niroshasyamali70
@niroshasyamali70 2 жыл бұрын
මගෙත් බබලා දෙන්නෙක් නැති උනා... නැවත් අම්මා කෙනෙක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා 😥
@user-ib2lf7yu4z
@user-ib2lf7yu4z 2 жыл бұрын
ඔයාගේ ඒ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉශ්ඨ වෙනවා.මම දෙවියන්ට කියන්නම් මගෙ මුළු හදවතින්ම ඔයාට ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Mamath parthanawa karanawa.oyage palaporotthuwa ikmanin ituwewa kiya.b.s oyata.
@ladduweranja1114
@ladduweranja1114 Жыл бұрын
Ae balaporoththuwa thiyagena hodaweda kaloth ae prarthanawa ituwevi .
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
ඔබේ"පැතුම"ඉටුවේවා"පතිනිමවු"බෙලෙන්"බුදුසරණයි
@sandyasubashini8860
@sandyasubashini8860 Жыл бұрын
ඔබගේ බලාපොරොත්තුව ඒකාන්තයෙන්ම ඉශ්ට වේවා .ඒ සදහා සියලුම දෙවියන්ගේ පිහිටත් තුණුරුවන්ගෙ ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා .
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv 3 ай бұрын
Hoda kathavak
@wasanthimallika9483
@wasanthimallika9483 2 жыл бұрын
Adath baluwa .edath baluwa .godak lassanai .
@ninagomis9093
@ninagomis9093 2 жыл бұрын
Harima lassana adarshamath kathawak.
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
A නිළිය t හරිම කැමති i. Aya dan රඟපාන නැද්ද .? ❤️🌹👌😃
@kanti7069
@kanti7069 9 ай бұрын
Man me kathawa baluwa eeth amathaka ada baladdema aye mathak une harema dukai asdekata kadulu peruna
@tommaamena4898
@tommaamena4898 2 жыл бұрын
Lassanai.bs
@yoshanichathurika149
@yoshanichathurika149 Жыл бұрын
Godak lassanai 💕
@nimshaudawatta1291
@nimshaudawatta1291 Жыл бұрын
Ane harima duka hithuna.
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
ඇසට"කදුලක්"අවා"ලමාලෝකය"සුරකිමු
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Lassanai budusaranai
@user-ct1tr9xc6w
@user-ct1tr9xc6w 3 ай бұрын
❤❤❤
@hasanthidammika8990
@hasanthidammika8990 2 жыл бұрын
Harima lassanai
@wijewardhanagunawansha9947
@wijewardhanagunawansha9947 3 ай бұрын
Hari a lasani
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 2 жыл бұрын
Lassanai duka hithuna kathawak
@malanigu5513
@malanigu5513 2 жыл бұрын
godak.lassanai.wgema.dukai.
@tharindulakmal4902
@tharindulakmal4902 2 жыл бұрын
Hari lassanai
@rasikananayakkara8320
@rasikananayakkara8320 2 жыл бұрын
🙏
@ayesh.3308
@ayesh.3308 3 ай бұрын
😢❤❤❤
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
🙏❤️❤️😭😭
@MalaniH.l-nv4mk
@MalaniH.l-nv4mk 6 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉😢😢
@manomamano397
@manomamano397 2 жыл бұрын
harima lasani harima watinaw b.s
@sunilajayanthi9712
@sunilajayanthi9712 2 ай бұрын
ඩග්ලස් රනසිංහ හිතන් ඉන්නෙ එයා මහා ලොකු නලුවෙක් කියලා මහා ආඩම්බර නලුවෙක් මනුස්සයෙක් උනාම නිහත මානීකම තියෙන්න ඕන නේද එයාට නැත්තෙත් ඒකමයි
@amithadealwisthamessathiya6541
@amithadealwisthamessathiya6541 9 ай бұрын
ඇස් දෙකට කදුළු ආවා ලස්නන අර්තවත් නාට්‍යයක්
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
😭😭😭😭😭
@nirosharajapakshe7967
@nirosharajapakshe7967 Жыл бұрын
Ane hri lassana kathawak ae ammai thatthai wage hoda minisun melowa wedi wediyen bihi wenna one
@priyanthi5668
@priyanthi5668 2 жыл бұрын
Mauli
@user-os5vy9md5c
@user-os5vy9md5c 2 жыл бұрын
😥😊😍❤️😍
@sudarshideepa6726
@sudarshideepa6726 Жыл бұрын
Mama oyata partana karanawa babek labenna kiyala
@dammikadamayanthi585
@dammikadamayanthi585 2 жыл бұрын
Haraima lassana adaraniya kathwak
@malemalsenhlae1369
@malemalsenhlae1369 2 жыл бұрын
Hrem,lssanai
@prameethaperera8491
@prameethaperera8491 Жыл бұрын
👍👍👍
@dilkashamali8781
@dilkashamali8781 Жыл бұрын
Harima duka hitena katawak
@danushkamahesh6857
@danushkamahesh6857 Жыл бұрын
❤️❤️
@tamillifesajini
@tamillifesajini 2 жыл бұрын
දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව....
@nilushmadawala4166
@nilushmadawala4166 2 жыл бұрын
Ageyi
@thanujaa4015
@thanujaa4015 Жыл бұрын
👍👍❤️❤️
@user-yw9ex9we4w
@user-yw9ex9we4w 2 жыл бұрын
Hr
@twentyabc2751
@twentyabc2751 2 жыл бұрын
👍👍
@niroshaniro552
@niroshaniro552 Жыл бұрын
😭😭😭😭❤️❤️❤️
@dilhanirownie6924
@dilhanirownie6924 2 жыл бұрын
Mama kohomath uddika inna natti balanna asay godakma
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
මේ වගේ ටෙලිනාට්‍යවලට දායකත්වය දීපු උද්දික අර ගොං නාට්‍යයක රගපාන හැටි!
@nadeevijayabandara7750
@nadeevijayabandara7750 2 жыл бұрын
💝💝
@inokanilmini2970
@inokanilmini2970 Жыл бұрын
මාරු
@hhnsilva9027
@hhnsilva9027 2 жыл бұрын
Asenige siyya
@renukakumari8638
@renukakumari8638 Жыл бұрын
😭😭😭😭🙏🙏🙏
@sumithkumara7932
@sumithkumara7932 2 ай бұрын
As walata kaduluth awa...
@niranjalaoman5773
@niranjalaoman5773 2 жыл бұрын
Aga hiriwatuna deviyane
@chamindaentertainment8642
@chamindaentertainment8642 2 жыл бұрын
lassana katawak
@dammi7704
@dammi7704 Жыл бұрын
Bs
@priyathsari1695
@priyathsari1695 2 жыл бұрын
Ane haryma lassana sanvidi nattiyak mata hary yata duka hituna
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 6 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4,2 МЛН
හොර මිනිහා | Horaminihaa
7:08
Funny With Seven
Рет қаралды 2,5 М.
Ignoring parents
21:48
New Link
Рет қаралды 406 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 43 | 2021-02-26
44:10
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 6 МЛН