#SusilaKottage

  Рет қаралды 62,814

Neth FM

Neth FM

3 жыл бұрын

" මාව බේරගන්න තාත්තට ගෙදර ඉන්න වුණේ නැහැ "
- ප්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ -
----------------------------------------------------------------------------------------------------------
DOP | Editor - JANITH S
Presenter | Producer - DULMINI MAHESHI
-----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
Like our Official Facebook Page : / nethfmonair
Follow our Official Instagram Page : / nethfmonair95

Пікірлер: 76
@somakumari1655
@somakumari1655 3 жыл бұрын
ඔබ හරි අවංක නිරහංකාර ගැහැනියක් .හරි දුකයි ඔයාගෙ අමිහිරි අතීතය ගැන .ඒත් ඔබ තුමිය හරි වාසනාවන්තයි. ප්‍රමාද වෙලා හරි ඔබට සියලු දේවල් ලැබිලා තියනව නේද ඔබට තෙරුවන් සරණයි .
@nawoddilan9504
@nawoddilan9504 2 жыл бұрын
සුසිලා නැන්දා හමදාම අපෙ හිත්වල රුදුනු අදරනිය චරිතයක් .අදරෙයි හමදාම ❤
@supunperera8600
@supunperera8600 2 жыл бұрын
බලපු ලස්සනම වැඩසටහන ආදරෙයි ගොඩාක් ❤❤❤
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 29 күн бұрын
දැන් කුඩම්මා නොසලකපු එක ගැන වයිර කරන්න එපා. එයාට යහපතක්ම වෙන්න කියලා පතන්න. අපි කරපු කුසල් අකුසල් අඩු වැඩි විදිහට අපිට පල දෙන්නේ.
@yesprema
@yesprema 3 жыл бұрын
මගේ නෙතට කඳුලක් ඉනුවා ඔබේ දුක්බර දඬුවම් නිසා. ඔබට ඔබේ මහත්මයා ට තෙරුවන් සරනයි.
@hemanthigamage2017
@hemanthigamage2017 3 жыл бұрын
ෙකාචිචර දුක තිබුනත් අැය ඉන්න අැත් ෙත් ලස්සනට හිනා ෙවලා. ෙම ෙහමත් කුඩමිමලා පවි අ ෙන්.
@ToniHighlander
@ToniHighlander 3 жыл бұрын
What an inspirational story. You are an example of how a life can be turned around! Please write a book
@MmMm-ch3fi
@MmMm-ch3fi 3 жыл бұрын
සුසිලක්කේ.ඔයාට.ජය
@hemanthigamage2017
@hemanthigamage2017 3 жыл бұрын
අමිමා නැති ක ෙල් අප්පා කවර ක ෙල්.
@nemeshamadurangi2547
@nemeshamadurangi2547 2 жыл бұрын
මෙි කුඩමිමලාට නමි යන් අපායක් හදන්න ඔන
@hemanthigamage2017
@hemanthigamage2017 3 жыл бұрын
හැම ෙදනාටම ෙහාද අාද්ශයක් දුන්නා.
@merikwt7576
@merikwt7576 3 жыл бұрын
i love u .God blessyou
@uthpalanayomi3047
@uthpalanayomi3047 2 ай бұрын
මටත් මේ වගේ ධෛර්යයක් තිබුණා නම්....❤️❤️
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 26 күн бұрын
වාසනාව කටුව ආ සුන්දර වීර නලගනක්. ශුභ ගමන් දයාබර ඔබට🎉🎉🎉🎉🎉
@hasiniperera6570
@hasiniperera6570 3 жыл бұрын
Godak dharyawantha gahaniyak 😍❤❤❤🙏
@chandanianomasiriwardhana7382
@chandanianomasiriwardhana7382 21 күн бұрын
ඇත්තටම ඔයාගෙ ඇතුලාන්තයෙ ඉන්නෙ අහිංසක චරිතයක් .ඔයාට දෙවියො බැලුව
@lasanthiyamuna9457
@lasanthiyamuna9457 28 күн бұрын
ආදරෙයි ඔබතුමියට.හරිම දුකහිතුනා.නිරෝගී සුව ❤️🙏
@viduminidimalsha4109
@viduminidimalsha4109 2 жыл бұрын
adarei hemadamth Susila nandee..oya hrima lassanay thmth.hrim pirisidu adaraniya hithk.kavadvth amathk venne nethi hrim lassana charithayk😍😍😍😍😍🥰
@bay5112
@bay5112 3 жыл бұрын
ඉක්මනින් video එක දන්න
@sanoiasanoja2215
@sanoiasanoja2215 2 жыл бұрын
පව් දෙවියනේ
@suduammi7929
@suduammi7929 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා!
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 6 ай бұрын
ඒ කුඩම්මා තවත් ඉන්නවද....😢මැරිල ඇති දැන් නම් අපායේ ඇති😅
@kwkw7563
@kwkw7563 28 күн бұрын
එකනම් අැත්ත අපායේ අැ,ති කුඩම්මා
@ashali6572
@ashali6572 23 күн бұрын
නිරයෙ ඇත්තේ නිදහස් වෙන්න බැරුව..
@sriyaniperera815
@sriyaniperera815 3 жыл бұрын
Ane. Pau susila akka oya budu saranai
@k.vpiyadasa6758
@k.vpiyadasa6758 2 жыл бұрын
Ape ranwan mawbimata Obathumiya buddimath kalawe honda parinatha menik ketayak namuth nirogi babalana dewantha mini palaganawak wenawata sema parthana karanawa.e wenuwen wishwa balayen shanikawa leda suwa karana atholossak merate thiyenawa, nihathamaneewa ema thenakata yomu v asaneepaya suwa kara ganna oba ape ratata watinawa.
@KokilaPriyanthi-hg8dh
@KokilaPriyanthi-hg8dh 24 күн бұрын
ජීවත් වීමේ උපාදිය මේ තුලින් ඔබ ඉගන්නුවා ස්තුතියි මාමියගිය පසු ඔබ මියයන්න
@jinadariaassdd8912
@jinadariaassdd8912 3 жыл бұрын
Arthawath programme 1k..
@lakshitharaka8878
@lakshitharaka8878 3 жыл бұрын
Niduk nirogi dirgausha lebev susilaa 🙏🙏🙏🙏🙏
@ranialgiyanna953
@ranialgiyanna953 2 жыл бұрын
Asami.niliya.harima.nehathmani charity's.oabatajaya.budu.sarani
@shiromi5527
@shiromi5527 Ай бұрын
Budu saranai.
@farhanaqadir1733
@farhanaqadir1733 21 күн бұрын
ඔබට ජලයෙන් ජයම වේවා
@namalwithanage7269
@namalwithanage7269 27 күн бұрын
Harima dukai a katawa ahala napuru kudamma tawama innawa da obathumiyata budusaranai 🙏🙏❤❤❤❤
@manikekwr7081
@manikekwr7081 Ай бұрын
Budusaranai ❤️
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Bs.obathumiyata.
@dilaninuwara3587
@dilaninuwara3587 3 жыл бұрын
Susila manika kiyala mama kiyanne mage pana illuwath denna puluwan mata a tharam adare ❤️🌹❤️ mama ayata
@user-wi2hl7ri9u
@user-wi2hl7ri9u Ай бұрын
Budusarani obathumiyata.
@jayaniranmal3473
@jayaniranmal3473 3 жыл бұрын
🙏❣❣❣
@stellafernando331
@stellafernando331 3 жыл бұрын
❤️
@stellafernando331
@stellafernando331 3 жыл бұрын
🤗
@farhanaqadir1733
@farhanaqadir1733 21 күн бұрын
හරිම ලස්සනයි
@indikakumari2450
@indikakumari2450 3 жыл бұрын
🌷🌷🌷
@ThamaraKumari-um8gf
@ThamaraKumari-um8gf 25 күн бұрын
Susila akke oyata jaya❤❤❤
@HashithaMadushan
@HashithaMadushan Ай бұрын
Api rata inna kota meya awa apita wisthara kiwa api adarei ayata adina adumak wath thibune na kiwa ❤❤❤❤❤❤ pow
@ashali6572
@ashali6572 23 күн бұрын
ආදරෙයි හැමදාම ,,,
@HashithaMadushan
@HashithaMadushan Ай бұрын
Dir gausa labewa susila akke oya ge mahathaya ❤ hodaine kuda ammala aye ganna hoda na❤
@dulciemangalika3946
@dulciemangalika3946 2 жыл бұрын
Itama nirankara mula amathaka nati obata siyalu yahapatha uda wewa.niduk Nairogi wa chrath kalayak yehen oba depalama wajabewa!!!!!!!!.
@jayantasis4852
@jayantasis4852 25 күн бұрын
මෙතුමියගෙ කලා ජීවිතය ගැන විස්තර දාන්න ආසයි දැනගන්න ❤
@seethawijethunga
@seethawijethunga 16 күн бұрын
❤❤
@chaminduchanaka7100
@chaminduchanaka7100 2 жыл бұрын
Kochchara Dunkin hitiyath it's eka samajeta pennanne me oya godak nihathamani watina charithayak it's oyage Lamar kale godak duk widala thiyena gehaniyak oya ewa kisi deyak hithanne nethiwa sathutin Inna kenek oya oyage mahaththaya Ella godak sathutin Inna mama oyata godak adaraya katana kenek oyage DeWalt mama godak asawen balance kenek B's oyata
@user-bx5lz5th5n
@user-bx5lz5th5n 2 ай бұрын
😢
@razeekahqa7285
@razeekahqa7285 3 жыл бұрын
OTA HITA HAIYA GAHANIYAK BUDUSARANAI SUSI
@Umeiraahamed1980
@Umeiraahamed1980 Ай бұрын
Ane pau😢😢
@nawarathnanawarathna5474
@nawarathnanawarathna5474 Жыл бұрын
Sinamave dakka asikithama charite tamai eeeyyya
@nilanthideepika1485
@nilanthideepika1485 Ай бұрын
💞💖💖💝💝💝
@bhrainsadusadusadubhr4658
@bhrainsadusadusadubhr4658 2 жыл бұрын
Theruwansaranai
@nilukasanjeewani3567
@nilukasanjeewani3567 27 күн бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@user-kn9ot5tv8p
@user-kn9ot5tv8p 27 күн бұрын
මැනිකක් ඔබ
@Sujatha-du4we
@Sujatha-du4we Ай бұрын
Kudamnage nosalakiligana aye kiyawanne, hithannnawath epa.Dan satutin inne.
@user-ge5wg1cv5u
@user-ge5wg1cv5u Ай бұрын
බොරු කියන්න එපා මම හොදින් දන්නා කෙනෙක් ඔයා ගෙ අම්මාතමයි දයාවති කියන්නෙ මෙියාට අක්ක කෙනෙක් ඉන්නවා මෙයා අම්මාගේ මරණයට වත් ගියේනැහැ මොකද මෙි බොරුකියන්නේ මගේ ගාව මෙයා අම්මත් එක්ක ගනිපු ෆොටෝ තියෙනවා
@user-ge5wg1cv5u
@user-ge5wg1cv5u Ай бұрын
සුසිලා අම්මාවගේමයි චුටි කියලා කියන්නෙ
@ventnarada5896
@ventnarada5896 Ай бұрын
අනේ පචහලන්නෙ නැතුව හිටපන් අනුන්ගෙ කුණු හොයන පරයා
@user-ge5wg1cv5u
@user-ge5wg1cv5u Ай бұрын
@@ventnarada5896 අනුන්ගේ නෙවි අපේ ගෙවල් ගාව සියලුම විස්තර අපි දන්නවා
@ssulochanaperera5923
@ssulochanaperera5923 21 күн бұрын
Etin eya kudamma wenna athi oya kiyanne.meyata salakapu neti ayata eya salakanne netuwa athi.amaru kale neti minissu one me tamai😏
@jayathilakanuwarapaksha
@jayathilakanuwarapaksha 3 күн бұрын
😮 Hu I'm Hu I'm Hu​@@ssulochanaperera5923by
@IndraniSenevirathna-cm2oq
@IndraniSenevirathna-cm2oq 17 күн бұрын
Susikakataaselakililokuhaiyak
@madurox126
@madurox126 2 жыл бұрын
සුසිලගෙ කුඩ අම්මාට ජාති ජාතිත් හෙනම ගහනවා
@avishkamaushan7920
@avishkamaushan7920 Жыл бұрын
එක නම් ඇත්ත
@niroshamarakkalamanage823
@niroshamarakkalamanage823 4 ай бұрын
ඔයල නොදන්න දේවල්වලට හෙන ඉල්ලන්න එපා එවා පව් වඩ
@user-pq1fh4hb4r
@user-pq1fh4hb4r Ай бұрын
Pp999999998iiii88iii8iiiuuy😊😅😮😢🎉😂❤ 20:338yypl ​@@niroshamarakkalamanage823
@slfashion9910
@slfashion9910 3 жыл бұрын
❤️
@nishanthidissanayaka4786
@nishanthidissanayaka4786 3 ай бұрын
@nirmadaaponsu6118
@nirmadaaponsu6118 Жыл бұрын
@prasannakumara6955
@prasannakumara6955 Ай бұрын
КАК СПРЯТАТЬ КОНФЕТЫ
00:59
123 GO! Shorts Russian
Рет қаралды 2,5 МЛН
Teenagers Show Kindness by Repairing Grandmother's Old Fence #shorts
00:37
Fabiosa Best Lifehacks
Рет қаралды 46 МЛН
Маленькая и средняя фанта
00:56
Multi DO Smile Russian
Рет қаралды 4,9 МЛН
#маратклубника
0:14
Марат Мифтахов
Рет қаралды 10 МЛН
Who is in the wrong?
0:12
Team Z
Рет қаралды 5 МЛН
How many pencils can hold me up?
0:40
A4
Рет қаралды 16 МЛН
Самый Лучший Старший Брат 😍
0:38
ДоброShorts
Рет қаралды 2,4 МЛН