මැරුණු කෙනෙක්ට වෙන දේ ගැන ඇත්තම කතාවක් | Galigamuwe Gnanadeepa Thero | Bana | Budu Bana

  Рет қаралды 55,503

 Pinwath oba පින්වත් ඔබ

Pinwath oba පින්වත් ඔබ

7 ай бұрын

කෙනෙක් මැරුණාම පින් දෙනකම් නිවසේ පාවි පාවි ඉන්නවද​? | Galigamuwe Gnanadeepa Thero | Bana | Budu Bana
________________________________________________________________________
සබ්බ පහායං ගමනීයං ..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
* මේ දේශණාවෙන් මිය ගිය අයට වෙන දේ ගැන සම්පූර්ණ විග්‍රහයක් කරන අතර​, ඒ මිය ගිය කෙනා ජීවත්ව සිටියදී කළ කර්ම වලින් ඊලග ජීවිතය ලැබෙන ආකාරය ගැනත් මේ දේශණාවෙන් මනාව කියා දේ. මිය ගිය අයට පින් දීමේදී පින් අනුමෝදන් කිරීමේදීත් අනිවාරෙන් මේ කියා දෙන කරුණු හැම කෙනෙක්ම මතක තබාගත යුතුම වෙනවා..
-----------------------------------------------------------------------------------------------------------------------
Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
• සීල සුව අරණ - ගිලන් භි...
Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
/ @pinwathoba
-------------------------------------------------------------------------------------------------------------
පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
#bana #dharmadeshana #budubana
#galigamuwe_gnanadeepa_thero
#holman
#pinwath_oba
About Our Channel 👇👇👇
1 Bana katha
2 Mawarale Bhaddiya thero bana
3 Mawarale Bhaddiya Himi bana 2023
4 Mawarale baddiya thero
5 Galigamuwe Gnanadeepa Thero Bana
6 Galigamuwe gnanadeepa hamuduruwo
7 Galigamuwa Hamuduruwo
8 Galigamuwe Gnanadeepa himi bana
9 Boralle Kovida Thero
10 Koralayagama Saranathissa Thero
11 Kirulapana Dhammavijaya Thero
12 Kagama Sirinanda Thero
13 Galkiriyagama Hamuduruwo
14 Bana sinhala
15 Bodhi puja Gatha Sinhala
16 Bana deshana sinhala 2023
17 Bana 2023
18 Bana Katha Sinhala
19 Kavi Bana
20 Sinhala Budu Bana
21 keti bana katha
22 kalina bana
23 Meditetion Vipassana
24 Poya bana Deshana sinhala
25 Katawala Hemloka Bana
pretha lokaya
pretha lokaya bana
holman
holman katha
miya giya ayata pin deema
gandabba

Пікірлер: 81
@damayanthiliyanage4491
@damayanthiliyanage4491
සාදූ 🙏🙏සාදූ 🙏🙏සාදූ 🙏🙏 අපිව යහපත් මාර්ගයට ගන්න ඔබ වහන්සේට අනන්තවාරයක් පින් සිදු වේවා 🙏🙏🙏🙏🌹🌹
@sajanisudeshika7200
@sajanisudeshika7200
මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻
@ariyalathafonseka-yh2sp
@ariyalathafonseka-yh2sp
සාදු සාදු සාදු මෙවන් දේශනාවක් කල...ඔබට පිං..ලැබේවා ඔබ..වහන්සේට .මගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු
@lasantharupasinghe1314
@lasantharupasinghe1314
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දානපාරම්තාවක්ම වේවා තෙරුවන් සරණ යි ඔබ හැම දෙනාටම 🙏
@irozenac
@irozenac
ගරුතර ස්වාමින්ද්‍රයන් වහන්සේට අනන්ත වාරයක් පින් අත්වේවා ..නිදුක් නීරෝගී වේවා ..දීර්ඝායු වේවා ..අමනිවන් මග නුදුරේම වේවා . සසරේ බැමි මුදා හරින්නට ඔබ වහන්සේලා ගේ අමෘත බඳු දේශනා අපට අමිල ත්‍යාග බව සිහිපත් කරමි..සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼 සාධු🌼
@srimathisamaranayake
@srimathisamaranayake
සාදු සාදු සාදු ගෞරවනිය අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිිරෝගි දිිර්ගායුෂ ලැබිිපතන්නාවු බෝධියකින් නිවනින් සැනසිිමට උතුමිි දර්ම දේෂනාවෙිි පිං කුසල් හේතු වාසනා වෙිිවා ,සාදු 🌷🌷🌷🙏🙏🙏🙏
@samaranayakachathurika8523
@samaranayakachathurika8523
සාදු සාදු සාදු... පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@kkww3805
@kkww3805
පිංවත් ගරැ සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
@user-it6rw2yi8m
@user-it6rw2yi8m
තෙරුවන් සරණයි පිංවත් හාමුදුරුවනේ 🙏🙏🙏
@shiranjeewantha1535
@shiranjeewantha1535
සාදූ සාදූ මෙවන් දේශනාවක් කල ඔබ වහන්සෙට ගොඩක් පිං
@kumarymoraliyage1902
@kumarymoraliyage1902
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏
@buddikaviduranga9409
@buddikaviduranga9409
සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
@malanieindra123
@malanieindra123
සාධු සාධු සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🏽🙏🙏🙏🏽🙏
@-thusithaya7608
@-thusithaya7608
❤සාදු සාදු සාදු සාදු
@dumindathushani6640
@dumindathushani6640
සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@kalpawijesekara1483
@kalpawijesekara1483
sadu sadu sadu 🙏🙏🙏🏵🏵🏵🏵🌹🌹🌹🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🌷🌷🌷
@nihalpriyantha2377
@nihalpriyantha2377
සාදු 🙏
@sbsvsj9331
@sbsvsj9331
Namo buddaya pinwat samin wahanseta mage namas karawewA wewa sadu banapada lowatula nonimena pahanak men devi Lokamate wewa apada madukvidina s
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@karunabolin8566
@karunabolin8566
Trvan saranai devipihitai pinvat habudurovanta nirogia lbeva 🌷🌻🙏🏻💐🙏🌄🙏🏻🙏🌻🌷🙏🏻
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 128 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 8 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 128 МЛН