මළ ගෙදරක ආපු අයට මුහුණ දෙන්න වුනු සත්‍යම සිදුවීමක් | Katawala Hemaloka Bana | Dharma Deshana | Bana

  Рет қаралды 426,548

 Pinwath oba පින්වත් ඔබ

Pinwath oba පින්වත් ඔබ

Күн бұрын

Пікірлер: 190
@KumareyKumarey-y7g
@KumareyKumarey-y7g 11 ай бұрын
අපේ හාමුදුරුවනේ මගේ වයසට අද තමයි ⁣හොද බන කතාවක් ඇහුවේ ඇත්ත ඔබ වහන්සේගේ බන දේසනාවට ගොඩක්ම පින් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏දිර්ඝායුෂ ලැබෙවායි🙏🙏🙏🙏🙏🙏
@NinaNina-gz5hx
@NinaNina-gz5hx 10 ай бұрын
සාදා සාදා සාදා අපෙ හමුදුරැවනෙ ඔබ වහන්සේට තෙරැවන් සරණයි සාදා සාදා සාදා
@sudarmaranasinghe1653
@sudarmaranasinghe1653 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරොගි සම්පත් ලැබේවා
@VidanageAnulawathi
@VidanageAnulawathi 8 ай бұрын
😮
@sujeeperera3176
@sujeeperera3176 11 ай бұрын
වටිනා බණක්, පුහු දේවල් නොකරන්න වගකීමෙන් කියපු බණක්, බොහෝ පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SugathWeerasooriya
@SugathWeerasooriya 8 ай бұрын
🎉❤
@kaluarachchi6593
@kaluarachchi6593 8 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔය වගේ බණ තමා නිතරම කියන්න ඕන.අපේ මිනිස්සු පුහු දේවල්මයි කරන්නෙ.මගේ මහත්තයා නැති වුනා.මහා ලොකු දේවල් කලේ නැහැ.වෙලාවල් බැලුවෙත් නැහැ.කවි කොල ගැහුවෙත් නැහැ.හන්දියක් හන්දියක් ගානෙ ශෝක ප්‍රකාශ ගැහුවෙත් නැහැ.හැබැයි ගෞරවාන්විතව අවසන් කටයුතු කළා.ඔබ වහන්සේට ගොඩක් පින් මේව කියා දෙනවාට. බුදු සරණයි!!
@nadunlakshan6537
@nadunlakshan6537 6 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢❤😢😢
@MalkanthiGunasinghe
@MalkanthiGunasinghe 10 ай бұрын
ගොඩක් දේවල් දැනගත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්යලි ඉපදෙනාත්ම බව බයික් එකකදී උනත් මනුස්ස ආත්මයක් ලැබෙන්න ඕන ඒ වගේමමිත්‍යාදෘෂ්ටික පවුලක නම් ඉපදෙන්න එපා
@SanjeewaSandakelum-ii6co
@SanjeewaSandakelum-ii6co 6 ай бұрын
සාදු සාදු දෙවනිවතාවටත් අහපු බනක් ඔබ වහන්සෙට මාගේ නමස්කාරවෙවා සාදු සාදු සාදු🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💐💐💐🙏🙏🙏සාදු සාදු සාදු
@JayanthiLa
@JayanthiLa 10 ай бұрын
හාමුදුරුවනේ ,මම කිතුනුවෙක්.නමුත් ඔබ වහන්සේ පැවසු සියල්ල සත්‍ය යයි.ඔබ වහන්සේ ට ගොඩක් ස්තුති ,පින්.ඔය දේවල් කියා අවබෝධ කරදුන්නාට. මේවා අහලා වත් මිනිසුන් ට සත්‍ය අවබෝධ වෙනවා නම් ලොකු දෙයක් .ඉතාමත් ලස්සනට මිහිරට ඔබ එය දේශනා කලා ඔබ වහන්සේ ට ස්තුති .
@gunasekara27_89
@gunasekara27_89 5 ай бұрын
👍👍
@taniyagarusingha4236
@taniyagarusingha4236 11 ай бұрын
සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා දීර්ඝයූශ ලබේවා අපේ හාමුදුරුවනේ බුදු සරනයි🙏🙏🙏🙏
@CharlieJone-b8m
@CharlieJone-b8m 11 ай бұрын
මෙතෙක් කල් අහපු හොඳ ම ටික සාදු...
@Ravindulakshanofficial-t3g
@Ravindulakshanofficial-t3g 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@klgirankani2711
@klgirankani2711 11 ай бұрын
තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏🙏
@KumariKumari-x8h
@KumariKumari-x8h 4 ай бұрын
ඔබ වහන්සේටත් මේ බණ ඇසූ සැමටත් .තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@SandayaKanthi-f1u
@SandayaKanthi-f1u 7 ай бұрын
ගොඩක් වට්න බණ ට්කක් බුදුසරණයි හාමුදුරුවනේ
@himashigonagala4821
@himashigonagala4821 11 ай бұрын
අහගෙන ඉන්න අාස හිතෙන බණක්. හාමුදුරැවන්ට හුගක් පිං🙏🙏🙏
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 11 ай бұрын
අනේ හා මුදුරුවන් වහන්සේ දෙස නා කිරීමට බොහොම පින් ගොඩක් පින් බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏 7:51
@wimalmuthukuda766
@wimalmuthukuda766 8 ай бұрын
O
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t 11 ай бұрын
Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 11 ай бұрын
අපේ සුවාමින් වහන්සේට නිරෝගිසුවය ලැබෙිවා දිර්ගායුස ලැබෙිවා වහවහා නිර්වාණ මාර්ගය අවබෙිදවෙිවා සාදු සාදු සාදු සාදු ඔබවහන්සේ වගේ තව දහමක් මෙි විදියට බනකිවානමි ලන්කාවෙි මෝඩයෝ අඩුවෙනවා😳😳😢🤔💯💯💯💯🙏🙏🙏🙏🙏🙏💯💯💯💯👌👌👌🌸🌸🌸🌸🌸🌸🌸
@pemathilaka12pemathilaka67
@pemathilaka12pemathilaka67 9 ай бұрын
පින් වත් ස්වාමින් වහන්සේ ට තුනු රුවන් සරණයි 🙏🙏🙏
@samanthalekamge2995
@samanthalekamge2995 11 ай бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 11 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය............ ! 🙏🙏🙏
@madumagegil181
@madumagegil181 8 ай бұрын
නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා හාමුදුරුවනේ🙏🙏🙏
@CoolLanka-q2y
@CoolLanka-q2y 8 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩාක්ම පින් බුදු සරණයි
@sharneyjay7210
@sharneyjay7210 7 ай бұрын
I am a catholic but I truly value your teachings. It was so interesting and to be frank hilarious too. May God bless you.
@SusilSusil-kx3rt
@SusilSusil-kx3rt 9 ай бұрын
තෙරුවන්සරණයි හිමියනි දීර්ගායුශ ලැබේවා!
@Dewminikatugasthota1697
@Dewminikatugasthota1697 10 ай бұрын
සදු සදු නිදුක් නිරෝගි සුවය ලැබෙවා
@udeniudeni3233
@udeniudeni3233 9 ай бұрын
අපෙ හාමිදුරැවනි බොහොම පින් 🙏🙏🙏🙏🙏
@suwarnasuwarna2903
@suwarnasuwarna2903 11 ай бұрын
තෙරැවන් සරණයි සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ArunaWengappuli
@ArunaWengappuli 6 ай бұрын
අපේ හාමුදුරුවනේ ලස්සන බනක්ඇහුවේ අද තෙරුවන් සරණයි
@ArunothArunoth
@ArunothArunoth 14 күн бұрын
නිදුක් නිරෝගි සුව ලැබෙවා...
@PrabuddaLakmal-s2m
@PrabuddaLakmal-s2m 2 ай бұрын
බුදු සරණයි.
@MohdMohd-v6x
@MohdMohd-v6x 9 ай бұрын
තෙරැවන්සරණයිඔබවහන්සේට🙏🙏🙏
@ritafernando1983
@ritafernando1983 7 ай бұрын
මම කතෝලිකාඅගමේ.ඔබවහන්සේගේ..කතාව නියමයි ග්.හරිම සතුටුයි..මැරුනම.පොලොවට..පස්වන සරීරය..අදමැරුනමහෙට...වල දැම්මානමිවරයි..කොරෝනකාලේ එකවලට සියගනන් වලට දැම්මා ඉතාලි රටවල ජාති ආගම් කුලබේද බැලුවද නැත
@MakanthikumariMalkasadu
@MakanthikumariMalkasadu 8 ай бұрын
ඔක්කොම හරි හරිම කණගාටුයි බණ අහන ගමන් උපාසක අම්මලා කොක් හඩලා සිනාසෙන්නේ ඇයි.. එහෙම වෙන්න එපා .. සාවදානව අහගෙන ඉන්න🙏🙏🙏🙏🙏
@ManyMany-g4y
@ManyMany-g4y 11 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏ආසයි ඒ බනඅහන්න අපෙ හාමුදුරුවනේ බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@xr6hx1h
@xr6hx1h 8 ай бұрын
සාධු සාධු සාධු තෙරැවන් සරණයි
@AshenSenura-q5o
@AshenSenura-q5o 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ❤️❤️❤️
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 11 ай бұрын
Aththa kathava behevinma pin oba vahanseta theruvan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srimathisamaranayake
@srimathisamaranayake 11 ай бұрын
සාදු දාදු 🙏🌼🌼🌼ගෞරවනිය අපේ ස්වාමින් වහන්සේට නිිරෝගිසුවයත් දිිර්ගායුශත් ලැබෙිිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏
@rashmithilakarathna9491
@rashmithilakarathna9491 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .🙏
@ChamilaNiroshini-x9p
@ChamilaNiroshini-x9p 7 ай бұрын
Ada tamaei hareyata jewetema banak ahuwe ane ituru teka ahanna tebunanam lassanaei bana teka godak dewal tarum gatita ape hamuduruwane sadu,,,,,,,,,sadu,,,,,,,sadu
@Leela-ci4nm
@Leela-ci4nm 9 ай бұрын
අහන්නඩ හරිම ආසයි
@pahandarath
@pahandarath 7 ай бұрын
May our Lord get well, get long life, and immediately clear the path to Nirvana. Sadu sadu sadu sadu.
@disnarangani3108
@disnarangani3108 9 ай бұрын
Sadu Sadu sadu tharuwan saranai ape hamuduruwne🙏🙏🙏🙏🙏🙏
@OshadiKeshara-kq3ic
@OshadiKeshara-kq3ic 5 ай бұрын
කවදාවත් අහපු නැ ති නියම බන ටිකක් තෙරුවන් සරනයි
@Dhammikaupadarshani
@Dhammikaupadarshani 8 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ . වටිනා බණ ටිකක් ..මගෙ තාත්තා නැති වෙලා දැනට මාස දෙකක් වෙන්න එනවා.තාත්තා නැති උනේ වල්අලි පහර දීමකින් .එයා මිය ගිහින් හිටපු විදිහ දැකපු අපිට තවමත් හිත හදාගන්න අමාරුයි ..මොන දරුවෙකුටවත් තමන්ගේ තාත්තා ,එහෙම මිය ගිහින් ඉන්නවා දැක්කොත් හිත හදාගන්න අමාරුයි .ඒ තරම් දුක්ඛිත විදිහට මගෙ තාත්තා මිය ගිහින් හිටියෙ.ඔබ වහන්සේගේ බණ ඇහැව්වාම හිතට ලොකු සහනයක් දැනුනා.ජීවිතේ අනියත බව,එක එක්කෙනාගෙ ආයුෂ අවසන් වෙන විදිහ ගැන අවබෝධයක් ලැබුණා.ඇත්තමයි අපෙ හාමුදුරුවනේ .මං මගේ තාත්තා ට මතු උපදින බවයක් බවයක් පාසා මේ වගේ බිහිසුණු අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා පාුර්ථනා කරනවා .ඔබ වහන්සේටත් මේ වගේ විචිත්‍රවත් ධර්ම දේශනාවන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ...!!!
@JayanthaKumara-q5f
@JayanthaKumara-q5f 10 ай бұрын
තේරැවන්සරණයි
@annesilva4478
@annesilva4478 6 ай бұрын
Hamuduruwane ape sinhala minissu thamai marunata passe mini thiyagena wikara karanne.Mama nam kiyanne gedarakata genna onath na marunata passe.Nikanma walak kapala walata dala wahuwa nam iwarai.Marunu kena wenuwen karana pinkam tika hariyata kalaa nam athi.Oba wahanse kiyapu dewal hariyatama hari.Obawahanseta pin moda minissunge as arinna mewage bana deshana karanawata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Priyankasadamali-fv3zu
@Priyankasadamali-fv3zu 11 ай бұрын
සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
@HashinduNimsara
@HashinduNimsara 9 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏
@SwarnaKanthi-lh5pd
@SwarnaKanthi-lh5pd 9 ай бұрын
ඉතා වටිනා දේස නාවක්
@niluherath-z6h
@niluherath-z6h 11 ай бұрын
Theruwan saranai ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@DamayanthiSingappuli
@DamayanthiSingappuli 6 ай бұрын
වටිනා බණක්
@duvinduD
@duvinduD 6 ай бұрын
Aththa thamai oba wahanse wadaranna dewal
@SenaaToon
@SenaaToon 11 ай бұрын
ඉතාම අනර්ඝයි
@KasunKasun-k7b
@KasunKasun-k7b 9 ай бұрын
අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මං අහපු ලස්සන බණ කතාවක්.
@babamama294
@babamama294 9 ай бұрын
බුදු.සරණයි.අපේ.හාමුදුරැවනේ
@chathunihansani2238
@chathunihansani2238 9 ай бұрын
මේ හාමුදුරැවොදැන් ඉන්නෙ ගොඩක්ම අසනීපවෙලා.
@SiraniMaheshika
@SiraniMaheshika 8 ай бұрын
නිරොගි සුවය ලැබේවා ස්වාමීන් වහන්සේට
@SumalFernando-z8p
@SumalFernando-z8p 8 ай бұрын
Ekamn suwaya labawa Swamin wahanset 🙏🙏☸️
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 6 ай бұрын
Ikmanin සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@maleesha_nimsara2034
@maleesha_nimsara2034 6 ай бұрын
Ikman suwa oba wahanseta🙏🙏🙏🙏
@nishadiimalka-k6r
@nishadiimalka-k6r 7 ай бұрын
👍👍🙏🙏🙏 සාදු සාදු😊😅
@nirmalaudeni6368
@nirmalaudeni6368 11 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
@DamayanthiSingappuli
@DamayanthiSingappuli 6 ай бұрын
සාදු සාදු
@PradeepaChathurangani-e5q
@PradeepaChathurangani-e5q 5 ай бұрын
aththa mai hamuduruwne appi minissu joggers modada. bana tika godaka wadagath
@BaddageChandralatha
@BaddageChandralatha 8 ай бұрын
Suwapath.wewa.apehamuduruwane
@majanakadayanga5421
@majanakadayanga5421 11 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා*****!!!!!,,,
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 11 ай бұрын
Ane amma pa mey lankhwey මිනිස්සු mona tharm moda apey හාමුදුරුවෝ ney 😔😔😔😰🇦🇪🇱🇰
@PushpaJayalatha-zm8fz
@PushpaJayalatha-zm8fz 11 ай бұрын
Oba wahnsat dirga yulabawa🙏🙏🙏🙏🙏
@NalakaJayantha-r6h
@NalakaJayantha-r6h 10 ай бұрын
Gooooood 🎉❤😊🎉❤🎉😊🎉❤😊🎉❤🎉😊🎉❤🎉😊
@NimeshKapuge
@NimeshKapuge 9 ай бұрын
🙏🙏🙏🙏Hari lassan ban kathawk
@PremadasaKankanamge
@PremadasaKankanamge 11 ай бұрын
Budusarani
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 5 ай бұрын
aneammo.mamathme.baba..ahanagaman.anematanam.henavela....apaauvela..kiyanaava..aiyo.aiyo..
@KumariKumari-x8h
@KumariKumari-x8h 4 ай бұрын
සාධු🙏🙏🙏🙏සාදු🙏🙏🙏
@kushiharishma2554
@kushiharishma2554 11 ай бұрын
ඉතුරු බණ ටිකත් අහන්න තිබ්බ නම් හොදයි.. බොහොම පිං අපේ හාමුදුරුවෝ ට 🙏
@CharmainDoole
@CharmainDoole 11 ай бұрын
😢😅😮😅😅
@Sriyaniwelithara
@Sriyaniwelithara 10 ай бұрын
​ 😅 14:12 b
@HemanthaJayawardhana
@HemanthaJayawardhana 9 ай бұрын
​@@CharmainDooleßßèßßßß4e4r4 in Gy😌
@lithasomalatha-5012
@lithasomalatha-5012 9 ай бұрын
👍🏻🙏🏽🙏🏽🤣
@madhumathiwickramasinghe7195
@madhumathiwickramasinghe7195 9 ай бұрын
😅
@nirmalaherath6166
@nirmalaherath6166 9 ай бұрын
mitya matha duralamu. oba wahanseta theruwan sarani
@gayanjanaka9692
@gayanjanaka9692 10 ай бұрын
Sadu..sadu..sadu..
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 11 ай бұрын
පෙට්ටිය වීදුරු පියනකින් වහලා පෙට්ටිය එන අයට බලන්න දෙන්න ඕන
@kusumalathaperera8020
@kusumalathaperera8020 9 ай бұрын
.deerga...ayusa...labatwa...obawahasa
@warnakulasuriyakurera
@warnakulasuriyakurera 11 ай бұрын
Sadu sadu .......
@DilrukshiPP
@DilrukshiPP 8 ай бұрын
හොදම බණ ටිකක්
@erangahasalaka9766
@erangahasalaka9766 11 ай бұрын
ඉතුරු කොටස අහන්ඩ කැමැත්තෙන් ඉන්නව. ඒකත් දාන්න
@twentyabc2751
@twentyabc2751 11 ай бұрын
සහතික ඇත්ත හාමුදුරුවනේ කෙනෙක් මිය ගියාට පසු කිසිම නෑකමක් කමක් නැහැ ජි්වත් වෙලා ඉන්න කොට නොකල දේවල් කරල වැඩක් තියෙනවද
@nandawickramasinghe3388
@nandawickramasinghe3388 11 ай бұрын
It’s though. 👍🙏
@DammikaKumari-g4w
@DammikaKumari-g4w 4 ай бұрын
Hamuduruwange desanawa ithamsth wtinawa
@anushamadumali5235
@anushamadumali5235 11 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@JAYALALITHAMENIKE
@JAYALALITHAMENIKE 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@DHANAMUSIC-w4j
@DHANAMUSIC-w4j 3 ай бұрын
sadhu karayak denna pinwatha
@RenukaRenuka-wy1ct
@RenukaRenuka-wy1ct 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@huskexmusic3660
@huskexmusic3660 10 ай бұрын
Ithiri tika one🙏
@نانيناني-ي5ك
@نانيناني-ي5ك 8 ай бұрын
Sadu.sadu.sadu.
@gimhanichathu5750
@gimhanichathu5750 11 ай бұрын
🙏🙏🙏🙏
@sanitasanita7662
@sanitasanita7662 10 ай бұрын
එකනමි..අැත්ත..අ.ෙප..හාමුදුරැව.ෙන්...ල..ෙකා්ලන්...ඉන්න කි..සලකනන්නැ..මැඑැනම....රටටම..ෙප්ක්න.කරකවා...🙏🙏🙏
@PwPradeepa
@PwPradeepa 11 ай бұрын
Pin හාමුදුරුවනේ !
@suniljayantha7799
@suniljayantha7799 9 ай бұрын
Hamuduruwane namaskaraya kiyanne mokakda . Theruma kiyadenna. Budusaranai.
@VajiraSamarasekere
@VajiraSamarasekere 9 ай бұрын
Samahara Aya miya giyaata passeth gaurawaya ihalin balaaporoththu wenawaa,astrel body eka balagena innawaa,astrel body eka marenne natha,amaraneeyay!!!mama newey kiyanne swabawadarmayaa!!!!!
@jennypathmaperuma2320
@jennypathmaperuma2320 10 ай бұрын
Sadu sadu sadu
@බැගී_PRODUCTION
@බැගී_PRODUCTION 8 ай бұрын
ඒ හාමුදුරුවන්ගෙ බන ගේන්නකෝ
@mohamednadheer8215
@mohamednadheer8215 11 ай бұрын
Kohomath ikman kerala Avasana kata yuthu keranam hodai
@Anomaswarnalatha-hv7rq
@Anomaswarnalatha-hv7rq 11 ай бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@subamanikea6650
@subamanikea6650 8 ай бұрын
අැත්ත.කාතාව..🙏🙏🙏
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@WataddaraWataddara
@WataddaraWataddara 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Ketawala Hemaloka Thero කැටවල හේමාලෝක හිමි දෙමව්පියන් ඇසිය යුතුම බණක් Niwanata බණ Kagama Sirinanda
18:04
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН