නිදාගන්න වෙලාවට හරි මේ භාවනාව ටිකක් කරන්න පුදුම පිහිටක් ලැබේවි | Galigamuwe Gnanadeepa Thero | Bana

  Рет қаралды 221,136

 Pinwath oba පින්වත් ඔබ

Pinwath oba පින්වත් ඔබ

6 ай бұрын

නිදාගන්න වෙලාවට හරි මේ භාවනාව ටිකක් කරන්න පුදුම පිහිටක් ලැබේවි | Galigamuwe Gnanadeepa Thero | Bana
________________________________________________________________________
සබ්බ පහායං ගමනීයං ..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
* මෙයින් ඔබට ජීවිතයට දේවතානුස්සති භාවනාව වැඩිමේ වැදගත්කම කියා දෙන අතර ශ්‍රාද්ධා, සීල,සුත ත්‍යාග, ප්‍රඤා ආදී ගුණ ධර්ම වඩවා ගනිමින් මේ මාර්ගයේ වඩාත් හැසීරීමේ වටිනාකමද ඔබට කියා දේ. බුදු රජාණන් වහන්සේ දේශණා කළ නිවන දක්වා යන ගමනේ රැකවරණයක් ලබා ගැනීමේ ක්‍රමයක් මෙය​..
-----------------------------------------------------------------------------------------------------------------------
Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
• සීල සුව අරණ - ගිලන් භි...
Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
/ @pinwathoba
Join Our Facebook Page 👇👇👇👇👇
/ prathiba-109864421758043
-------------------------------------------------------------------------------------------------------------
පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
#bana #budubana #dharmadeshana
#galigamuwegnanadeepathero
#pinwath_oba
#dewathanussathiya
About Our Channel 👇👇👇
1 Bana katha
2 Mawarale Bhaddiya thero bana
3 Mawarale Bhaddiya Himi bana 2024
4 Mawarale baddiya thero
5 Galigamuwe Gnanadeepa Thero Bana
6 Galigamuwe gnanadeepa hamuduruwo
7 Galigamuwa Hamuduruwo
8 Galigamuwe Gnanadeepa himi bana
9 Boralle Kovida Thero
10 Koralayagama Saranathissa Thero
11 Kirulapana Dhammavijaya Thero
12 Kagama Sirinanda Thero
13 Galkiriyagama Hamuduruwo
14 Bana sinhala
15 Bodhi puja Gatha Sinhala
16 Bana deshana sinhala 2024
17 Bana 2024
18 Bana Katha Sinhala
19 Kavi Bana
20 Sinhala Budu Bana
21 keti bana katha
22 kalina bana
23 Meditetion Vipassana
24 Poya bana Deshana sinhala
25 Katawala Hemloka Bana
dewathanussathi bawanawa
bawana sinhala
maithree bawanawa
seka bala
seka bala darma

Пікірлер: 345
@rathnakumari448
@rathnakumari448
අ⁣නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ මමත් ඉපදී හිටියනමි හැමදාම .බුදු රදුන්.බලන්න .ගිහින් හැමදාම බණ අහන වා.මල් පූජා කරනව.තෙරැවන් සරනයි
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190
වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@Ravindufernando-lk2lq
@Ravindufernando-lk2lq
පින්වත් ගලිගමුවේ ඤානදීප ස්වාමීන් වහන්ස ...ඔබ වහන්සේට උතුම් ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගි භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය හිමි බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ....සාදු සාදු සාදු ...🙏🙏🙏
@geetharanjani4412
@geetharanjani4412
සාදු සාදු සාදු මාගේ නමමස්කාරය වේවා අපේ බුදු පියානන් වහන්සේ ට 🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷 මෙම මල් පුජා වේවා බුදු පියානන් වහන්සේ ට අපේ සුවාමින් වහන්සේ ට මාගේ නමමස්කාරය වේවා බුදු සරනයි 🙏🙏🙏!!!
@kandy-cn2tk
@kandy-cn2tk
පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුශ වේවා දලදා සමිදුගේ පිහිට ආරක්ෂව ලැබේවා !!!
@user-kw6hn8zg7t
@user-kw6hn8zg7t
පින්වත්,ස්වාමින,වහන්සේට,මාගේ,නමස්කාරය,වේවා,සාදු,සාද,සාදු,,,,,🎉
@rathnakumari448
@rathnakumari448
පිං වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ආයුෂ ලැබේ වා තෙරැවන් සරනයි
@chandrarathnayaka8781
@chandrarathnayaka8781
පින් වත්..අපේ ස්වාමීන් වහන්සේට නිවන් දොරටු විවර වේවා ...මේ ..දේශනය කරන ..බන..ඉතාම අනර්ඝ දැනුවත් කිරීම ක්....මේ..පින්..බලයෙන් ...සුගතියටම..සිත ..පිහිටේවා..සාදු ...සාදු ..සාදු ...🙏🙏🙏🌷🌷🌷
@bandusena8046
@bandusena8046
සාදු සාදු සාදු... අපේ පිංවත් ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ ට අති උතුම් නිර්වාණය ම සාක්ෂාම වෙවා.
@ashenpramuditha7194
@ashenpramuditha7194
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි සත්‍යයකි සත්‍යයකි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු වැසි නැති ඉඩෝරයට වැසි වැස්ස වැහැලා දුවිලි විනාශ උනා වගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා උතුම් ධර්ම දේශනා තුළින් අපේ සිත රැක ගැනීමට දෙන උපදෙස් ධර්මය තුලින් හරිම
@sunilasurappulige3152
@sunilasurappulige3152
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... සාදු... සාදු... සාදු.... පිංවත් අපේ ස්වාමීන් වහන්සේට. මාගේ ගෙෘරවනිය. ස්තූතිය. නමස්කාරය. ⁣⁣ඉතා අනර්ග. දේශනා පාතිහාරයේ පිං බලයෙන් නිවන් අවබෝධය ට. හේතු ඵල. හේතු වාසනා වෙිවා!!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏. තෙරැවන් සරණයි......
@sonitasonita6030
@sonitasonita6030
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@PadminiCaldera
@PadminiCaldera
සාදූ සාදූ සාදූ පෘථග්ජන ජීවිත තව තවත් සිල්වත් කිරීමට ශක්තිය ලැබේවා ! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන මාර්ග ඵලය එලෙසින් ම ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණින් ධර්ම ය අවබෝධ කර වීමට ශක්තිය ලැබේවා
@piyadasafernando457
@piyadasafernando457
පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි obavhansetabhopinsadu vewa
@Devika-op5em
@Devika-op5em
ඔබ වහන්සේගේ ධර්මය මට මාව ම නිවනවා අපෙ හාමුදුරුවනේ.සාදු!සාදු !!සාදු !!!
@paranagamagepriyanthi4092
@paranagamagepriyanthi4092
🙏🙏🙏 ගරු ස්වමින් වහන්සේට උතුම් චතුරර්‍යය සත්ත්‍යය අවබෝධ කරගනිමට මෙම ධර්ම දේශනාව උපකාර වේවා, තෙරුවන් සරණයි
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709
පින් වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ය ප්‍රාත්තනා කරමි 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@manelalwis8525
@manelalwis8525
සාදු සාදු ඔබවහන්සේට උතුම් නිර්වනය පිනිසම මේ දර්ම දේශනය හේතු වෙවායි මම ප්‍රාර්තනා කරම්.!
@indikamendis
@indikamendis
දේවානුස්සති භාවනාව ගැන අවබෝධයක් ලබා දුන් ඔබ වහන්සේට මේ බුදු සසුනේම සසර දුකින් මිදෙන්නට වාසනාව ලැබේවා !!! 🙏🙏🙏
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН