ඔබේ ජීවිතයට පින් ගලන මේ දේවල් අදම කරන්න​ | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana

  Рет қаралды 244,258

 Pinwath oba පින්වත් ඔබ

Pinwath oba පින්වත් ඔබ

6 ай бұрын

ඔබේ ජීවිතයට පින් ගලන මේ දේවල් අදම කරන්න​ | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana
________________________________________________________________________
සබ්බ පහායං ගමනීයං ..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
* මේ දේශණාවෙන් ඔබට කියා දෙන්නේ ජීවිතයට පින් කිරීමේ වටිනාකම ගැනයි. බුදු රජාණ ව්හන්සේ පවා පින ගැන දේශණා කර තිබෙන ආකාරය පවා විස්තර කර තිබෙන මේ බණ බොහෝ වටිනවා..
-----------------------------------------------------------------------------------------------------------------------
Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
• සීල සුව අරණ - ගිලන් භි...
Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
/ @pinwathoba
Join Our Facebook Page 👇👇👇👇👇
/ prathiba-109864421758043
අපගේ Facebook එකතුවන ලෙස අහිංසක ඉල්ලිමකින් ඉල්ලා සිටිනවා.
Join Our Facebook Group..👇👇👇👇👇
/ 18280. .
Join Instergram with us..👇👇👇👇👇
/ pinwath_oba_
-------------------------------------------------------------------------------------------------------------
This dharma donation is being done for all the people because it has been my desire to spread the dharma since time immemorial.🙏🙏🙏🙏
අනාදිමත් කාලයක සිට සද්ධර්මය ප්‍රචලිත කිරීම මගේ අභිලාෂය වූ නිසා සියලු දෙනා වෙනුවෙන් මේ ධර්ම දානය සිදු කරමි. ඒ සදහා සත්පුරුෂ සියලු දෙනාගේම ආශිවාදය නොඅඩුව ලැබේවා..
-------------------------------------------------------------------------------------------------------------
you who have listened to the dharma, conquer the world, overcome the impurities, and quickly attain the great wealth of nirvana..
එමෙන්ම දේශකයානන් වහන්සේටත් සද්ධර්මය ශ්‍රවණය කරන්නා වූ ඔබටත් මා හටත් සසර ජයගෙන කෙලෙස් ජයගෙන ඉක්මන් භවයකින් උතුම් වූ නිර්වාන සම්පත් අත්වේවා..
සාදූ..සාදූ..සාදූ..🙏🙏🙏
-------------------------------------------------------------------------------------------------------------
පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
#Pinwath_oba#Budu_Bana#Bana
#galigamuwe_gnanadeepa_Thero
#bana_2023
#Bana_Katha
#Bana_deshana
About Our Channel 👇👇👇
1 Bana katha
2 Mawarale Bhaddiya thero bana
3 Mawarale Bhaddiya Himi bana 2023
4 Mawarale baddiya thero
5 Galigamuwe Gnanadeepa Thero Bana
6 Galigamuwe gnanadeepa hamuduruwo
7 Galigamuwa Hamuduruwo
8 Galigamuwe Gnanadeepa himi bana
9 Boralle Kovida Thero
10 Koralayagama Saranathissa Thero
11 Kirulapana Dhammavijaya Thero
12 Kagama Sirinanda Thero
13 Galkiriyagama Hamuduruwo
14 Bana sinhala
15 Bodhi puja Gatha Sinhala
16 Bana deshana sinhala 2023
17 Bana 2023
18 Bana Katha Sinhala
19 Kavi Bana
20 Sinhala Budu Bana
21 keti bana katha
22 kalina bana
23 Meditetion Vipassana
24 Poya bana Deshana sinhala
25 Katawala Hemloka Bana

Пікірлер: 322
@manelkanthi150
@manelkanthi150 Ай бұрын
පිංවත් අපෙ හාමුදුරුවනේ.. තව තවත් දහම් දෙසන්නට, ශක්තිය ධෛර්ය ලැබේවා... නිදුක් නිරෝගී සුවය ලැබේවා..
@theekshana2391
@theekshana2391 17 күн бұрын
009
@sandalithathsarani5259
@sandalithathsarani5259 18 күн бұрын
ඔබ වහන්සේගේ අනුශාසනාවෙන් මම බොහෝ ධර්ම දැනුමක් එකතු කරගත්තා🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා!
@ShamaleeFernando-gm8xy
@ShamaleeFernando-gm8xy Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා දීර්ගායු වේවා සාදු සාදු සාදූ🙏❤🙏
@charunidinesha3978
@charunidinesha3978 14 күн бұрын
ස්වමින් වහන්සේ ට සුව ශක්තිය නිදුක් සුව ලැබේවා... 🙏🏻🙏🏻🙏🏻
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 4 ай бұрын
සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදුසරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🏼🙏
@sandhayakanthi8682
@sandhayakanthi8682 6 ай бұрын
සාදු! සාදු! සාදු! 🙏🏽🙏🏽🙏🏽🙏🏽. ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!!!
@PDayawathi
@PDayawathi 4 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි
@umayaumaya2237
@umayaumaya2237 4 ай бұрын
Sadu sadu sadu.pinwath samin wahanseta uthum theruwan saranai.mema darma desanawa bohoma watinawa 🙏🙏🙏🙏🙏🙏🙏
@maheshikajayawardhana2267
@maheshikajayawardhana2267 4 ай бұрын
🌼🌼🌼 පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼
@ssandya307
@ssandya307 Ай бұрын
🙏🙏🙏🙏🤳🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@user-xe3vi2bg4o
@user-xe3vi2bg4o 4 ай бұрын
සාදු සාදු සාදු
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 5 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී🙏🙏🙏☸️
@chandanimala5581
@chandanimala5581 2 ай бұрын
පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrakanthibiyatris5123
@chandrakanthibiyatris5123 4 ай бұрын
ඔබ වහන්සේ ට දී ර්ගායු ලබා වා
@pererape1re2ra3
@pererape1re2ra3 2 ай бұрын
🙏🙏🙏🙏 අපේ ස්වාමින්වහන්ස නිදුක් වේවා තවහවත් අපට ධර්මඅවබෝදය ලබා දේවා
@ramyadissanayake6668
@ramyadissanayake6668 Ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේ සුවපත් වේවා.
@ranjaniranjani8126
@ranjaniranjani8126 5 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගෙේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@janagiishadhi2756
@janagiishadhi2756 Ай бұрын
තව තවත් හාමුදුරුවන්ට ධර්මය අවබෝධ කර දෙන්නට හැකිවේවා ! 🙏☸️
@sepalikasepalika1622
@sepalikasepalika1622 3 ай бұрын
සාදු.සාදු.සාදු........අපේ.ස්වාමින්.වාහන්සේට.දිර්ශායුෂා.ලැබෙිවා.තෙරැවන්.සරනයි
@SunethraHearth-gd2nb
@SunethraHearth-gd2nb Ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@HemaAbegunavardana-qc2cy
@HemaAbegunavardana-qc2cy 13 күн бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් බුදු සරනයි
@pasanhasakelum9693
@pasanhasakelum9693 4 ай бұрын
සාදු සාදු සාදු ඔබවන්සෙටපින්
@ranjikajayalath1477
@ranjikajayalath1477 3 ай бұрын
Pinwath ape swaminwahanseta samma.sambudu saranai.
@vishwapramodaya-zo2mh
@vishwapramodaya-zo2mh 4 ай бұрын
Sadu sadu saaduuu teruwan saranai 🙏🙏🙏
@maljinidissanayake1924
@maljinidissanayake1924 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏
@renukaweerasingha7126
@renukaweerasingha7126 5 ай бұрын
සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙවා බුදුසරණයි
@geethadamayanthi7128
@geethadamayanthi7128 2 ай бұрын
මටම..වටින.බණ දේශනාවක් මම ලබන මාසෙ සාංඝික දානයක් දෙනව ඔබවහන්සේට දීර්ඝාආයු ලැබේවා මට පුළුවන් මේ විදියට.දානෙ දෙන්න සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ
@thivankaperera2039
@thivankaperera2039 6 ай бұрын
සදු සදු සදු අපගේ පින් වත් සුවාමින් වහන්සේට දීරග අයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌷🌷🌷🌷
@indraniindrani3305
@indraniindrani3305 3 ай бұрын
තෙරැවන් සරනයි අඅපේ හමුදුරැවනේ
@sarathkumarathunga4780
@sarathkumarathunga4780 6 ай бұрын
සියලු sathwayo සුවපත් වේවා sadu sadu sadu
@wimala8576
@wimala8576 3 ай бұрын
K❤venarable swaminwahansa obawhmsege desana simple and easy to understand sadu sadu obawahaseta budubawa athwewa sadu sadu
@nikininimshara9029
@nikininimshara9029 2 ай бұрын
ඔබ වහන්සේ බුදු දැක නිවන් දකිවා 🙏🙏🙏🙏🙏🙏
@pradeepapradeepa208
@pradeepapradeepa208 6 ай бұрын
Pinwath swamin wahansata niduk nirogi suwaya labewa theruwan saranai
@naduniruwanthika7441
@naduniruwanthika7441 4 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-ei9ji6id2q
@user-ei9ji6id2q 4 ай бұрын
බුදු සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 5 ай бұрын
පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏
@depekaaldepeka8599
@depekaaldepeka8599 5 ай бұрын
අාදර්ඝවත් බන කතාවක් තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏
@rasikasadamali6218
@rasikasadamali6218 3 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධූ සාධූ සාධූ
@NelKumari-hl3gr
@NelKumari-hl3gr 3 ай бұрын
Ape swamin wanseta nidu nirogi suwaya lebewa sadu
@HimeshiRathnayake
@HimeshiRathnayake 19 күн бұрын
අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායු වේ‍වා.සාදු සාදු සාදු🙏
@user-et8tl4wi2r
@user-et8tl4wi2r 5 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-sm4ty7lk5w
@user-sm4ty7lk5w 2 ай бұрын
ඝ්වාමින් වහන්ඝේට තෙරැවන් ඝරනයි
@ruwannaminda1109
@ruwannaminda1109 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏❤️
@wikumlakshan3494
@wikumlakshan3494 3 ай бұрын
Budu saranai pin wantha hamudurueane🙏🙏🙏💐💐
@vipulidevika8729
@vipulidevika8729 Ай бұрын
පුහුදුන් අප සිත් උතුම් සද්ධර්මයෙන් සනහාලන ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනීය බෝ ධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි
@VisalSadakan-uh3ks
@VisalSadakan-uh3ks 5 ай бұрын
Mema bana deshanawa deshana kara oba wahanseta thawa thawath pin awaboda wewa Budu saranayi
@dilru3124
@dilru3124 4 ай бұрын
සාදු..සාදු..සාදු..
@niroshapriyadarshani1779
@niroshapriyadarshani1779 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏 නමෝ බුද්ධාය ! 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramanihk2690
@ramanihk2690 6 ай бұрын
ස්වාමීන් වහන්සේගේ මෙම දේශනාව බොහොම හොඳයි. ඔබ වහන්සේට බුදු සරණයි.
@sriyanirani599
@sriyanirani599 6 ай бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය වේවා sadu sadu sadu ගොඩාක් පිං ...
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා.... සුවපත් වේවා ....
@SangeethShan-td8si
@SangeethShan-td8si 6 ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාහට...
@nikininimshara9029
@nikininimshara9029 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@sarathkumarathunga4780
@sarathkumarathunga4780 6 ай бұрын
බුදු saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් u nirwanawabodaya ලැබේවා sadu sadu sadu
@Nuwanthipremalatha
@Nuwanthipremalatha 27 күн бұрын
පින්වත් ස්වාමින්වහන්ස නිදුක්වේ‍වා නිරොගිවේ‍වා සුවපත්වේ‍වා🙏🏻🙏🏻🙏🏻
@user-ny9my9np7v
@user-ny9my9np7v 3 ай бұрын
ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා
@MalliekaMalli
@MalliekaMalli 13 күн бұрын
මෙ.උතුමී ධර්මය අවබෝධ. කීරීමෙන්. ඔබ.වහන්සේට. දීර්ඝායුෂ. ලාබෙවා සාදු. සාදු. සාදු
@sdsaskia7188
@sdsaskia7188 2 ай бұрын
MAGE නමස්කාර වේවා sadu sadu sadu
@user-if1cz3dy7m
@user-if1cz3dy7m 5 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu.....
@samanlathawijebandara5943
@samanlathawijebandara5943 4 күн бұрын
🙏🙏 අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි නොදැන සිටී සමහර දෙවල් දැන ගත්තා .සාදූ සාදූ සාදූ
@nishadissanayake7418
@nishadissanayake7418 6 ай бұрын
Theruwan saranai swaminwahansa, me gena sekayak thibuna me deshana wen pehedili una siyallama, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanthikajayamalee
@ruwanthikajayamalee 5 ай бұрын
පිංවත 💛 ඔබ වහන්සේට . ❤ තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
@ChathuryaBandara-yj3fq
@ChathuryaBandara-yj3fq Ай бұрын
නොදන්නා දෙයක් දැනගන්න ලැබුණා .ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@buddhikaathukorala6116
@buddhikaathukorala6116 4 ай бұрын
පින් සිද්ධ වේවා...
@MrsMalani
@MrsMalani 2 ай бұрын
🙏🙏🙏🌺🌺🌺සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🌺🌺🌺🙏🙏🙏🙏සදු සාදූ සාදූ සාදූ
@lahiruupeksha146
@lahiruupeksha146 3 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏
@niwarthanagunasekara6721
@niwarthanagunasekara6721 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු ගුණ සතයයි 🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
@kawshalyakawshalya2043
@kawshalyakawshalya2043 4 ай бұрын
මේ ‍ධර්ම දානය ලබාදීමේ පිනෙන් ඔබ වහන්සේට නිවන් දකින්නට ලැබේවා ...🙏🙏 තෙරුව්න් සරනයි ❤️
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 5 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි
@nandanaabayarathna713
@nandanaabayarathna713 5 ай бұрын
මෙම දේශනාව ඇසිමෙන් නොදත් කරැනු රැසක් දැනගත්තා ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු ලැබෙිවා
@ranjiniperusinghe-er7un
@ranjiniperusinghe-er7un 25 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chamikahashani6718
@chamikahashani6718 18 күн бұрын
😂😮😢😅😅😂😢😮
@SriyaniJayalatha
@SriyaniJayalatha 4 күн бұрын
Saud ​@@ranjiniperusinghe-er7un
@rosyper8003
@rosyper8003 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@NvH-mb5zl
@NvH-mb5zl 2 ай бұрын
බුදු සරණයි අපේ හමුදුරුවනි🙏🙏🙏
@manjulagayani8642
@manjulagayani8642 Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@jeewakalakshan596
@jeewakalakshan596 16 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
@deepthiimara7202
@deepthiimara7202 Ай бұрын
පිංවත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏
@user-gj2pz6ll8p
@user-gj2pz6ll8p 3 ай бұрын
සාදු සාදු සාදු. ධර්ම. දේශනා. කල ඔබ වහන්සේට. නිවන් දක්වා. ජාති දක්වා. මේ පිං. හේතු වාසනා. වේවා.
@LalithaDissanayake-
@LalithaDissanayake- 5 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@user-gh6lo8yt7y
@user-gh6lo8yt7y 2 ай бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@dinushijayamanna-me8to
@dinushijayamanna-me8to Ай бұрын
මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා..!! ස්වාමීන් වහන්ස...
@ShamaleeFernando-gm8xy
@ShamaleeFernando-gm8xy Ай бұрын
සාදු සාදු සාදූ🙏❤🙏 සාදු ඔබවහන්සේට නමස්කාරවේවා දීර්ගායු වේවා සියලු සත්වයෝ නිදුක්වේවා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා එම ධර්ම දේශනාවන් ස්‍රවනය කිරීමෙන් ලබාගන්නාවු පින් තිස්තුන් කෝටියක් දෙවි මහෝත්තමයණන්වහන්සේලාටත් දෙවි මාතාවන් වහන්සේලාටත් අනුමෝදන් වෙත්වා මටත් මගේ පවුලෙ සියලුම දෙනාටත් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු සාදූ🙏❤🙏
@RanjaniFonseka-um7yd
@RanjaniFonseka-um7yd 5 ай бұрын
Apehamuduruwane bana herima arathwath samma sammdu saranayai
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 2 ай бұрын
පින් වත් සුවාමින් වහන්සේට මාගේ හදවතෙන් ම නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷🙏🌷🙏🌷
@chandra2838
@chandra2838 4 ай бұрын
Pinwath suwanen whansheata magea namaskaraya weawa🙏🙏🙏mama athulu oba siyalu deanatama thum darmaya awabothema weawa🙏🙏🙏🏻siyalu sathwayo suwapath weawa🙏🏻🙏🏻🙏
@user-qw7sy6ve3e
@user-qw7sy6ve3e 4 ай бұрын
Sadu sadu sadu me darma deesanawe.pin mama anumodan kara ganimi. 🙏🙏🙏🌹🌹🌹A vageema magee miyagiya demapiyan athulu siyaluuma miya giya nayan anumoodan kara gnithva...
@pludeni6802
@pludeni6802 5 ай бұрын
සාදූ සාදූ සාදූ
@dhammikagw2858
@dhammikagw2858 3 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏 උතුම් වු ධර්ම දේශනා කරන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටුව විවර වේවා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි දීර්ඝායු ප්‍රාර්ථනා කරමු🙏 🙏🙏🍁🍁🍁🍁🍁🍁🍁🍁
@Chana_is_rich
@Chana_is_rich 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගි භාවය ලැබෙවා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙවා
@user-ly3ux4xx7q
@user-ly3ux4xx7q 3 ай бұрын
Oba wahanseta pin
@luxmilankaluxmilanka4093
@luxmilankaluxmilanka4093 5 ай бұрын
Sadu sadu sadu ma pin balan apa HAMUDURUWAN WAHANSA NIWAN DAKIWA MA KIYANA SAMA BANA PADAYAKMA ATTA .....NAMOBUDDAYA
@himanidesilva5123
@himanidesilva5123 Ай бұрын
මේ ධර්ම දානයේ පින් බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා... !තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏
@vineethaweerasooriya552
@vineethaweerasooriya552 2 ай бұрын
අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 🙏
@hasthiprodaction6048
@hasthiprodaction6048 2 ай бұрын
මේ පින් මට වගේම අහන්නා වූ සියලු දෙනාට අනුමොදම් වේවා සාදා සාදු
@user-hm1jv3qu6j
@user-hm1jv3qu6j 5 ай бұрын
මාගේ සිත ධර්මයටම යොමු වේවා....🙏
@mahindaranawira8504
@mahindaranawira8504 5 ай бұрын
සාදූ සාදූ සාදූ..
@sriyaabeygoonawardane4306
@sriyaabeygoonawardane4306 4 ай бұрын
🙏🙏🙏මා කරන පින් සියලු ග්නාතින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
@user-et8tl4wi2r
@user-et8tl4wi2r 5 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@maleeshamaduranga5064
@maleeshamaduranga5064 6 ай бұрын
සාදු සාදු
@arunidilrukshi9963
@arunidilrukshi9963 5 ай бұрын
තෙරුවන් සරනයි🙏🙏
@Jayawardana-io3vd
@Jayawardana-io3vd Ай бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 54 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 40 МЛН