How repiar brush cutter machine carburettor | කාබියුලේටරය අලුත්වැඩියාව | sinhala piston with anu bro

  Рет қаралды 95,789

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

Пікірлер: 449
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න . ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න chat.whatsapp.com/KpqkQZj9Q2C... 🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න 🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
@milindatharaka3058
@milindatharaka3058 2 жыл бұрын
Me link eka weda nane
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@@milindatharaka3058 chat.whatsapp.com/KpqkQZj9Q2C6ZztyKPi97I
@kosalahirantha1981
@kosalahirantha1981 Жыл бұрын
Group does not exist කියලා වැටෙනවා 🙄
@arunapriyadarshana9416
@arunapriyadarshana9416 Жыл бұрын
​@@PistonWithAnuBroමෙ ලින්ක් එක රීසෙට් නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@arunapriyadarshana9416 whatsapp 0711031246
@kasuntharanga7320
@kasuntharanga7320 10 ай бұрын
රෙපෙයාර් කරලා ගාන කපන උන් කවදාවත් මෙහෙම දෙයක් කියාදෙන්නේ නෑ.වැඩි වැඩියෙන් හරියන්න ඕනඔයාට..බුදුසරණයි ❤
@lahiruz
@lahiruz 6 ай бұрын
හම්මේ මාරම උදව්වක් උනා මේ වීඩියෝ එක. කාබ් එක ගලවලා බලනකොට ඇතුල ගන්න දෙයක් නෑ. තාර වගේ සේරම බ්ලොක් වෙලා. ක්ලීන් කරලා දෙපාරයි ගැහුවේ ස්ටාට් උනා. බොහොම ස්තූතියි දැනුම බෙදා ගන්නවට.
@bimsarayasas7320
@bimsarayasas7320 3 жыл бұрын
carburetor ගැන කිසිම දැනුමක් තිබුනේ නෑ. මේක පැහැදිලිව තේරෙන්න කියල දෙනවා. WhatsApp එකෙන් හරිම නිහතමානීව ගොඩාක් උදව් කලා. මේ සමාජෙ ලස්සන කරන්නෙ මේ වගේ සහෝදරයෝ... 🤝💫බොහොම ස්තූතියි .❤️🙏 ඉහළටම යන්න ජය වේවා සහෝ 🤛❤️💛
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 жыл бұрын
Tnx අයියෙ ❤️😍
@dasanayakatharanga-mv6ef
@dasanayakatharanga-mv6ef Жыл бұрын
.
@dasanayakatharanga-mv6ef
@dasanayakatharanga-mv6ef Жыл бұрын
L
@dasanayakatharanga-mv6ef
@dasanayakatharanga-mv6ef Жыл бұрын
Love
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 8 ай бұрын
❤❤❤❤❤
@kapilabandararajapakse1281
@kapilabandararajapakse1281 8 ай бұрын
හොද කියාදීමක් පුතා. ගොඩක් ස්තූතියි. මේව ටිකක් හදන්න එඩ්ජස්ට් කරගන්න ගියාම කට්ටිය ලොකු කතා දාල රස්තියාදු කරනව අහිංසක මිනිස්සුන්ව.
@හේමාකටුකුරුන්දගීපොත
@හේමාකටුකුරුන්දගීපොත Жыл бұрын
සොයුර,ඔබගේ වැඩ සටහන් සියල්ල නැරඹුවෙමි.ප්‍රංශයේ සුන්දර ග්‍රාමීය ප්‍රදේශයක ජීවිතය ගෙවන මම නිතර මේ මැෂින් පාවිච් කරමි,ඔබගේ පැහැදිලි කිරීම අගයමි .තෙරැවන් සරණයි .. හේමා කටුකුරුන්ද ...ප්‍රංශයේ ...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@IsuruYasas-hi3tl
@IsuruYasas-hi3tl 2 ай бұрын
Niyamai saho.. බුදුසරණ wewa.. !
@Newnithedissanayake
@Newnithedissanayake 3 жыл бұрын
ජය වේවා බන්..සුබ පතනවා උබට..
@devindagayan5401
@devindagayan5401 6 ай бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක් .පට්ට .මේ වීඩියෝ එකෙන් මමත් මැශින් එකක් ගොඩ දාගත්ත
@roshanwijethunga1772
@roshanwijethunga1772 Жыл бұрын
ගොඩක් ස්තුතියි යාලුවා. මේ video එක සැහෙන්න ප්‍රායෝගික එකක්.
@gunawardenat.m.4387
@gunawardenat.m.4387 3 жыл бұрын
ගොඩක්ම හොද වැඩක් මල්ල...සුබ පතනවා ඔයාට
@sandundilshan1789
@sandundilshan1789 3 жыл бұрын
හොද වැඩක් යාලුවා. සුබපතනව..ජයවේවා 👍👍👍👍🤗🤗
@chamodsandeepa_
@chamodsandeepa_ 3 жыл бұрын
සමාජයට අගනා සේවයක් කරන්න උත්සාහ දරන සහෝදරයෙක් .උබල වගේ අය තමා මේ සමාජයට වටින්නේ උබට බුදු සරණයි කොල්ලෝ මේවාගේ දේවල් ඉස්සරහටත් කර ගෙන යන්න වාසනාව ලැබේවා....❤❤❤️ උබ නිසා මගේ ජීවිතයට නොදන්න දැනුම් රාශියක් ගත්තා....❤️❤💪
@sinhalaaudiolibrary5566
@sinhalaaudiolibrary5566 3 ай бұрын
hariyatama hari. auruddak vithara wada nathiwa thibubu machine eka hari giya..thanx machan..honda wadak meka.
@nimalweerasena3918
@nimalweerasena3918 Жыл бұрын
ඔබ බෙදාදෙන මේ දැනුමට ගොඩාක් ස්තූතියි මල්ලී.. ඔබේ ජීවිතයම සර්ව සම්පූර්ණ වේවා.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@අපිවයඹ
@අපිවයඹ 8 ай бұрын
වැදගත් වැඩ සටහනක්🔥👍
@yasanthasilva2987
@yasanthasilva2987 3 жыл бұрын
සුපිරි ඈ අයියා
@dilhanmadavi96
@dilhanmadavi96 2 ай бұрын
Good job bro...👍👍👍
@lakshmanperera9018
@lakshmanperera9018 Жыл бұрын
විශිෂ්ඨ පැහැදිළි කිරීමක්. ඔබට ජය.! ඒ වගේම දැන් තියෙන carburettorවල පෙට්‍රල් pump කරන්න සිලිකෝන්වලින් හදපු බල්බ් එකක් වැනි කොටසක් තියෙනවා කල්ගියාම ඉරිතලා කැඩී යන. ඒක හදන හැටිත් කියලා දෙන්න පුතා.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@shafee233
@shafee233 5 ай бұрын
ඔබගේ දැනූම අපිට බෙදා දුන්නට පිං. බූදූ සරණයි 🙏
@daysofkrishan9195
@daysofkrishan9195 2 жыл бұрын
ඔයා නියම වැඩක් කරන්නේ❤❤ තවත් හොදට කරනන් පුළුවන් වෙන්න❤
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤❤
@nihalpalitha5068
@nihalpalitha5068 8 ай бұрын
ගොඩක් godariyak watna වීඩියෝ wak apitama apa macin aka hada ganna පුළුවන් b.s saho
@upalinanayakkara6072
@upalinanayakkara6072 5 ай бұрын
මමත් කරල බැලුව ...සාර්තකයි.. ගොඩාක් ස්තුතියි
@KumaraAjr
@KumaraAjr 8 ай бұрын
මත් මේක බලාගෙන මාගේ මැසින් එක ගෝඩ දාගත්තා සගෝ❤❤❤
@pasindupinsara2054
@pasindupinsara2054 3 жыл бұрын
Video සේරම මාර වැදගත්..... දිගටම කරගෙන යන්න bro❤️👍
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 жыл бұрын
😍❤
@ashanranganath8401
@ashanranganath8401 Жыл бұрын
Machine eke wada karana kota eka paratama res wela nawathinne ai
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් සුද්ද කරන්න ක්‍රෑන්ක් ඔයිල් සීල් බලන්න
@npkumarathunga8875
@npkumarathunga8875 2 жыл бұрын
excellent and clear explanation Thank you very much .
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤
@Sathismudannayaka
@Sathismudannayaka Жыл бұрын
Supiri ...jayawewa
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 2 жыл бұрын
මටත් කිසිම දැනුමක් තිබුනේ නෑ මටත් හොදටම තේරුණා ❤️❤️❤️
@sureshkumara2774
@sureshkumara2774 3 жыл бұрын
ජයවේවා බ්‍රො...
@ishanuditha3590
@ishanuditha3590 Жыл бұрын
Hoda knoweleg ekak labuna.. patta watina video ekak❤️🌍
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@ashanshamika8444
@ashanshamika8444 7 ай бұрын
අම්මෝ සුපිරි 😍😍
@dineshchathuranga-vr4uz
@dineshchathuranga-vr4uz Жыл бұрын
Aththatama godak hodai apita megana kiyala denawata.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤❤
@BuddhikaJayani
@BuddhikaJayani 29 күн бұрын
Thank you very much! You are great.
@sssjjj-s5f
@sssjjj-s5f Ай бұрын
ගොඩක් ස්තූති ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤❤❤
@ChristyRajeswaran-mb8tl
@ChristyRajeswaran-mb8tl 6 ай бұрын
Good explanation, thank u.
@chanakachanaka511
@chanakachanaka511 10 ай бұрын
පැහැදිලි හොදට
@amarasinghetextile5483
@amarasinghetextile5483 8 ай бұрын
ගොඩාක් ස්තුති
@JayasiriKariyawasamPathirage
@JayasiriKariyawasamPathirage 6 ай бұрын
thankyou much. Good explain
@anuththaradharmakeerthi8244
@anuththaradharmakeerthi8244 2 жыл бұрын
ගොඩක් වැදගත්,ගොඩක් ස්තුතියි
@tkpraja7753
@tkpraja7753 2 жыл бұрын
excellent and clear explanation Thank you very much .Theruwan saranai oyata jaya wewa
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@ChandarasiriWeerasinghe
@ChandarasiriWeerasinghe 3 ай бұрын
❤BUDUSARANY ❤ Thanks you so very much and VERY GOOD 👍 OK ❤❤
@sasini2316
@sasini2316 2 жыл бұрын
Good Job Machan.Budu Saranai 👍👍👍👍👍
@nishantharanathunga1298
@nishantharanathunga1298 8 ай бұрын
Excellent ...👍👍👍
@A.Thilina
@A.Thilina 2 жыл бұрын
Ane loku udauwak malli ..❤️👍
@තිසරමධුසංඛ
@තිසරමධුසංඛ 3 жыл бұрын
❤️ ජය වේවා malliya
@TharangaSDissanayaka
@TharangaSDissanayaka 2 жыл бұрын
සුපිරි vedio ටිකක්
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS එන්න අපේ ගෲප් එකට
@SunilPathmaperuma
@SunilPathmaperuma Жыл бұрын
24:47 harima pahadili thank you very much
@supunakalanka9296
@supunakalanka9296 2 жыл бұрын
සුපිරි malli ජයවේවා ❤️❤️ 👌👌👌
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@tharindusenesh5231
@tharindusenesh5231 Жыл бұрын
Carb synchroniser gauge ekkin wada krnne khomada eka sambanden sampurna video ekk krnda.video eka supiri❤🎉
@tharinduranasingha9340
@tharinduranasingha9340 4 ай бұрын
❤❤❤නියමයි❤❤❤❤
@isurumadushanka4500
@isurumadushanka4500 Ай бұрын
Thank you brother ❤
@sandeepkaushan9641
@sandeepkaushan9641 2 жыл бұрын
මරු 👌 🔥❤️
@DKAmarathunga
@DKAmarathunga Жыл бұрын
බොහොම ස්තුතියි ! මල්ලි. 👍
@A.Thilina
@A.Thilina 2 жыл бұрын
Lokuma prashnayak wela thibba wadak meka ..hamadama machine eka aran yanawa hadanna dan nm apita gedaradima hadaganna puluwan hodatama pahadiliwa kiyala dunna oya❤️❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤👍
@shashimalrajapaksha
@shashimalrajapaksha 2 жыл бұрын
Niyamai mcn,supiri
@alaudeenakbar8280
@alaudeenakbar8280 2 ай бұрын
Lot of thanks
@psdissanayaka2540
@psdissanayaka2540 7 ай бұрын
Cg328 side pack brush cutter carb clean Kara gajan pin eka wage eka galawila thibbe Eth start wenne ne
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Whatsapp 0711031246
@chamodsandeepa_
@chamodsandeepa_ 3 жыл бұрын
සුපිරියී සහො.තව ටික දුරයි..🙂❤️❤️❤️
@pickme5782
@pickme5782 3 жыл бұрын
A to Z clear. Thanks...
@dineshanil
@dineshanil 8 ай бұрын
ithamath watinama kiya deemak obata jesuge pihita lebews
@vinithadevis7467
@vinithadevis7467 Жыл бұрын
Long bar eka sort karanna puluwanda
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Mokeda
@udarasampath4496
@udarasampath4496 10 ай бұрын
ජපන් තණකොළ කපන මැෂින් එකේ ගැනත් කියලා දෙන්න
@hasarindubandara2488
@hasarindubandara2488 3 жыл бұрын
Niyamai godak vatima dhenuma apita denavata thanks
@simonmerupathirana5482
@simonmerupathirana5482 Жыл бұрын
Really excellent work. 2T Dannath oni neda. Pahadili kireema agaya karanawa.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔව් ලීටර් එකකට 2t oil 40/45ml dnn
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
බොහොම ස්තුතියි 🌹👍
@Madhusanka0331
@Madhusanka0331 6 ай бұрын
Mashine එක Petrol ලික් උනා Airfilter එක ලගින් ඉට පස්සෙ තැනකට දිලා Carburetor Repair kit එක දලා හැදුව එත් petrol ලික් ඉට පස්සෙ carb එක සුද්ද කරාට පස්සෙ හරිගියා දැන් petrol පිචිචෙනවා වැඩි එකට මොකක්ද කරන්න පුළුවන්
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
නීඩ්ල් එකෙ කට්ටා වලින් අඩු කරන්න
@ManamperiArachilageSukomali
@ManamperiArachilageSukomali 7 ай бұрын
Thank you malli
@samantharanasinghe4053
@samantharanasinghe4053 5 ай бұрын
Thank you kollo❤
@NcatNcat-bv7qk
@NcatNcat-bv7qk Жыл бұрын
Smart cutter machine eke carb cleaning video ekak
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@sdush1
@sdush1 3 жыл бұрын
superb brother... හරිම පැහැදිලියි...
@lankaasiriyaasiriya8483
@lankaasiriyaasiriya8483 Жыл бұрын
Mage masin aeke air clinar aeken petral watenawane aei ae kiyanawada had ganna widiha
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවා වීඩියෝ එකක් තියෙනවා බලන්න ඒක හදා ගන්න
@Malshan692
@Malshan692 Жыл бұрын
තැන්ස් බෝරෝ❤️
@prasadrandunu4642
@prasadrandunu4642 3 жыл бұрын
Godak wedagath...bohoma sthuthiyi saho !🙏
@dilipkumara1719
@dilipkumara1719 Жыл бұрын
Eanjien Akapeathata teal noyanna hetuwa kumaktha
@nalakamihira1623
@nalakamihira1623 Жыл бұрын
Malli machine eka staret unata passe cholk eka pahalata demmama nawathinawa. Mkd karanna oni.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp ennk 0711031246
@jnkchannel8384
@jnkchannel8384 2 жыл бұрын
සුපිරි බ්‍රෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@nishanthananayakkara6319
@nishanthananayakkara6319 2 жыл бұрын
very good thanks
@AsankaKumara-v7w
@AsankaKumara-v7w 3 ай бұрын
Oill sell gihin tebunot kohomada hoyaganni
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
ස්ටාර්ට් වෙන්නෙ නෑ
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
4strock Brush cutter මැෂිමක කොටස් ගැන,දෝෂ හදන හැටි , එහෙම වීඩියෝවක් දාන්නකො.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤
@githmi3782
@githmi3782 2 жыл бұрын
Niyamaine ...
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤
@lalithjanakajanaka4774
@lalithjanakajanaka4774 Жыл бұрын
Thanks bro.
@SOUTHERNFARMHAMBANTHOTA-u2u
@SOUTHERNFARMHAMBANTHOTA-u2u Жыл бұрын
🎉petrol පිච්චෙනවා වැඩි එක හදා ගන්නෙ කොහොමද මල්ලි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
whatsapp 0711031246
@samanbandara821
@samanbandara821 3 жыл бұрын
Weddek thama.jaya bro
@A.Thilina
@A.Thilina 2 жыл бұрын
Theruwan saranai oyata jaya wewa👍
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤👍
@Kevin_ashan-r1v
@Kevin_ashan-r1v 2 жыл бұрын
petrol adjust කරන්නෙ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
නීඩ්ල් එකේ කට්ටා වලින් හදන්න පුළුවන්
@sajithweerasingha8530
@sajithweerasingha8530 2 жыл бұрын
Supiri👌👌👌
@shiromisrikanthi5872
@shiromisrikanthi5872 Жыл бұрын
අපේ මැෂින් එකේ.කාබනේටද ඇතුලේ.චෝක් එකවහනකොට .අරිනකොට.ඇතුලේ සමනල් පිහාට ගාවින්..තෙල් ලීක් වෙනවා.චෝක් එකඇරලා තිබ්බත්වහලා තිබ්බත්ටෙලික් වෙනවා.ඒකටහේතුවකියලාදෙන්නකෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවා ඇති
@milankaushal2281
@milankaushal2281 2 жыл бұрын
aluthin carburetor ekk keyak weida
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
3500k wage
@IroshanWijyasinghe-gj4qs
@IroshanWijyasinghe-gj4qs Ай бұрын
තෙල් පිච්චෙනවා වැඩි. ඒකට මොකක්ද කරන්න ඕනී
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
නීඩ්ල් එකෙ කට්ටා වලිම් අඩු කරන්න
@nalakadisanayaka8717
@nalakadisanayaka8717 2 жыл бұрын
Grass cutter machine eke cabuleter eke yatin pettral leak ekata kumak kala yuthuda
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
රබර් සීල් එක ගිහිල්ලා ද බලන්න ගිහිල්ලා නම් එක දාගන්න
@srinathrathnayaka529
@srinathrathnayaka529 2 жыл бұрын
Open කියලා thiyena kella පහළට ද ඉහළට ද daanna ona start kalata passe?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
පහළ ට
@pasindumalshan5403
@pasindumalshan5403 Жыл бұрын
කාබ් එක ඇතුලට තෙල් පිරෙන්නැනෙ අයිය මොකද්ද ප්‍රශ්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නීඩ්ල් වෑල් එක හරියටම වැඩ කලේ නැත්තම් ඒක වෙන්න පුළුවන් ආය බලන්න ටැංකියේ පිල්ටට් එක බ්ලොක් වෙලාද කියල
@Lavindusadumith
@Lavindusadumith 7 ай бұрын
පැත්තෙන් දාන් කපන මැෂින් වලත් ඔය විදිහමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ඔව්
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්
@anjanakavindu3773
@anjanakavindu3773 2 жыл бұрын
Oya plotchembar eka yatin sprin eka thiyenne eka thada karala thel pita karanna puluwan eka. Anna ethanin thel leak wennawane. Ekata Mokakda karanna puluwan
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
E ඔ රින් එකක් හොයාගෙන දා ගන්න හැබැයි ඔකේ.ඔය රින් එක විතරක් ගන්න නෑ
@SLanimal-q7b
@SLanimal-q7b 9 ай бұрын
කාබෙලේටරය ටියුනප් කරන හැටි දාන්නකෝ
@Yashisilva
@Yashisilva 2 ай бұрын
Tnx ayya
@kamalwickramaarachchi8063
@kamalwickramaarachchi8063 2 жыл бұрын
Malli flotar ekwn karanne carburetor eke thel pirunama carburetor ekata thel ena eka natharakaran eka neda. Offlow wena hinda
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Ow ayy
@future-success
@future-success Жыл бұрын
අයියෙ, chock එක on කරාම විතරයි වැඩ කරන්න පුලුවන් ... off කරාම machine එක නවතිනව ... ඇයි කියල කියන්න පුලුවන්ද ... pls reply😢
@future-success
@future-success Жыл бұрын
Race කරන්න බෑ chock off කරාම
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබලේටර් සුද්ද කරන්න කරන්ට් එනවද බලන්න කම්පෙශර් තියෙනවා ද බලන්න
@kamaldananjaya3287
@kamaldananjaya3287 Ай бұрын
කාබ් එක සුද්ද කලා. කරන්ට් එකත් හොඳ ට එනවා. ස්ටාට් වෙන්නෙ නෑ. පෙට්රල් බටෙන් පෙට්රල් ටිකක් ලීක්. බටෙ එතනින් කපලා දැම්මා. ස්ටාට් නෑ. බටේ අලුතින් දැම්මොත් හරි යයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Whatsapp 0711031246
@SarathKumara-q9l
@SarathKumara-q9l Жыл бұрын
තනකොල මැසිමට ස්ලෝ ජෙට් එකක් නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නෑ
@winlife1431
@winlife1431 3 жыл бұрын
Dear..Karame gawa thiyana siduren tel leak wenne mkd .
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 жыл бұрын
0701862399 ek 4t ekk whatapp karanna
mesin rumput dibanglo sy (1)
1:15
Zuraimi music
Рет қаралды 21 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
2 stroke brush cutter carburetor cleaning
5:36
Mechanical world
Рет қаралды 905
BRUSH CUTTER MACHINE. Unboxing and Review Sinhala
17:41
ALL IN ONE with Nirman
Рет қаралды 29 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН