Here are the reasons why your scooter won't pull | Scooter pickup problem Piston With Anu Bro

  Рет қаралды 12,260

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

Пікірлер: 93
@sisirathilakarathna9627
@sisirathilakarathna9627 Жыл бұрын
වටිනා උපදෙස් ලබා දුන්නාට ගොඩක් ස්තුතියි.... සහෝ...
@supunakalanka9296
@supunakalanka9296 Жыл бұрын
Good malli ❤️❤️
@CyrilPerera-vx7cr
@CyrilPerera-vx7cr 10 ай бұрын
very good exlpaning. thank u very much..
@maharoofpesahir7369
@maharoofpesahir7369 Жыл бұрын
Cluth locoku nataka galaval grease karanda sise kiyata?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
එක බයික් එකෙම් බයික් එකට වෙනස් වෙන්න පුළුවන් තිස් හත වගේ මට මතක නම්
@hasithahasitha1225
@hasithahasitha1225 6 күн бұрын
මල්ලි මගෙ බයික් එක මිස් කරනවා ඇයි එ
@NethuNisansala-xu4im
@NethuNisansala-xu4im 2 ай бұрын
Supire❤❤❤❤😅😅😅😅
@H.nSunil
@H.nSunil 4 ай бұрын
ස්තූතියි
@FirstDraft
@FirstDraft 2 ай бұрын
Dyno Scooby 125 EFI එක අරගෙන මාස එකහමාරක් වගේ. හිටපු ගමන් දෙන්නෙක් යන වෙලාවට පොඩි මිස් එකක් එක්ක චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා. මොකක් වෙන්න පුලුවන්ද හේතුව?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@kermitthefrog4325
@kermitthefrog4325 2 ай бұрын
අයියෙ රෝලර් ටිකයි ප්ලේට් එකයි බෙල්ට් එකයි අලුතින් දාලා 400km වත් දිවුවෙ නෑ රෝලර් ටික උනුවෙලා වගේ ඇඹරිලා ගිහිල්ලා තියනවා ප්ලාස්ටික් කෑලි ටික. මොකක්ද හේතුව 🥺 එයාෆිල්ටර් එකත් දාලා ක්ලච් බෙල් එක පවා හොඳට සර්විස් කරලා තියෙන්නෙ.Dio එකක්.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Original d dmm
@Dinesh-xb5np
@Dinesh-xb5np Жыл бұрын
205cc bajaj 3weel picop problem Thihanava mokatha k.n?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ක්ලච් ප්ලේට් ගිහින් ඇති
@lahirumanoj4369
@lahirumanoj4369 3 ай бұрын
Cluch shoe eka kiyk wenwd dn hero maestro edge eke
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
4000k wg original ek wei
@kumarathilaka1576
@kumarathilaka1576 Жыл бұрын
ගොඩක් හොදයි
@HETechSrilanka
@HETechSrilanka 8 ай бұрын
⁣Bro ඔයා දන්නවද Hero Dash Scooty එකේ Key නැතිව Start කරන්න බැරි,යතුරු කටේ ලග සෙන්සර් ඉන්ඩිකෙටර් රවුම එක්ක CDI එකේ socut 4න් කලු දෙකෙන් කොනේම එකට program ⁣දිලා නිසා display එකේ යතුර 🔑 බ්ලින්ක් කරන එක නැති කරගන්න බයිපාස් Video එකක් ගෙන්න පුලුවන්ද, ඉන්දියාවේ Vdo නම් thinawa තේරෙන් නෑ කිසි දෙයක්. මොන විදියට හරි ගෙමක් ගහන් කියාදෙන් පුලුවන් ඇති ඔයාට නම්, පොඩ්ඩක් බලලා කියන්න.යතුර බැරල් එකත් එක්ක එලියට එවි එවි තිබ්බේ, යතුර On ekedi විතරක් බැරල් එක පිටින් අතට එන්නෙ, ස්කුටිය පුරවන් Cctv cable යතුර මටිමටත් උඩට පටවන් එද්දි වයර් පැටලිලා ද කොහෙද මගදි හැලිලා, එදා දවස on එකේ තියලා බැටරි clip පන්නලා off කරලා දෙවනි දවසේ clip conect කරාට starting එකට ignition power විතරක් දෙන්නෑ , යතුර idicate කරනවා, CDI unit එකෙන් Cut off කරන් ඉන්නේ.කික් එකටවත් දෙන් නෑ, බයිපාස් කරන් ක්‍රමයක් දන්න කෙනෙක් කියා දෙන්න,,, යතුර සෙට් එකක් 16500 +4000ය දිලා දා ගන්නකම් 😢😢😢😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
ඉග්නිශන් වයරින් වෙනස් කරල ස්ටාර්ට් කරන්න පුළුවන්
@SadewNimsara-pj1ri
@SadewNimsara-pj1ri 4 ай бұрын
Mage zr eke miss ekak enawa kochchara haduwath wedak na cabaleter ekakuth thibba eth hariyanne na
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
එහෙනම් වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් Whatsapp 0711031246
@danukadilshan8920
@danukadilshan8920 10 ай бұрын
Dio eka themunama satart wenna hodata welunama start wenawa ai a
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
වයරින් වල ක්ලිප් වලට වතුර යනවා වෙන්න පුළුවන් බලන්න ඔනි
@rio_zia
@rio_zia Жыл бұрын
මල්ලි tvs victor බයික් එකේ ලයිට් වැඩකරන්නෙ නැ.බයික් එකේ බැටරියක් නැ. AC cdi එකක් තියෙන්නෙ. මම පොඩ්ඩක් ගලවලා බැලුවා රෙක්ටිෆයර් එකේ ක්ලිප් එකේ හැම වයර් එකටම වයර් කෑල්ලක් දාලා බොඩියෙ ගාවලා බැලුවා ඒත් කිසිම කරන්ට් එකක් එන්නෙ නැ. හැබැයි බයික් එක ස්ටාර්ට් වෙනවා. රෙක්ටිෆයර් එකට කරන්ට් එක එන්නෙ නැ. රෙක්ටිෆයර් එකට වයර් 5ක් ඇවිල්ලා තියෙනවා ඒකෙන් 3ක් බයික් එකේ මූනට ගිහිල්ලා තීනවා.එකක් කෙලින්ම කොයිල් එකෙන් එන්නෙ. අනිත් එක මම හිතන විදිහට ග්‍රවුන්ඩ් එකක්. මේකෙ කොයිල් එකේද මල්ලි අවුල තියෙන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කොයිල් එකයි රෙක්ටිපයර් එකයි බලන්න ඔනි අයියා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ආය බලන්න වයර් කැඩිලද කියල
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 Жыл бұрын
ටිකක් ඩබල් දාල වගේ යද්දි දෙදරනව වගේ ලයින් එකක් එනව ඒ මොකද?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ක්ලච් එක බලන්න ඔනි
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 Жыл бұрын
@@PistonWithAnuBro ස්තූතියි!
@Korianpisso
@Korianpisso 19 күн бұрын
පුලි සෙට් එකේ කෑලී වෙන වෙනම එනවද
@PistonWithAnuBro
@PistonWithAnuBro 16 күн бұрын
ඔව්
@SamanJayasuriya-mt5wo
@SamanJayasuriya-mt5wo Жыл бұрын
❤❤
@samanthamadusanka
@samanthamadusanka 10 ай бұрын
Hero dash eke lagadi cluch shu tika demma eth adinne ne rolur hub ekai rolur tikaith demma eth adinne ne ekata hethuwa mokak wage wenna athida😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
බෙල්ට් එක හොදයිද
@ishankagihan9161
@ishankagihan9161 Ай бұрын
Maru
@ManuPrabash-rh5uq
@ManuPrabash-rh5uq 11 ай бұрын
Discovery pulser bike wala pickup karanne naththan ewata monada hethu
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ක්ලච් ප්ලේට් බලන්න ඔනි පෙට්‍රල් අඩු කරලද බලන්න ඔනි
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ක්ලච් ප්ලේට් බලන්න ඔනි පෙට්‍රල් අඩු කරලද බලන්න ඔනි
@Gagan0511
@Gagan0511 Жыл бұрын
Hero pleasure එකෙ ඔයිල් බේරෙනවා ඔයිල් සීල් එකක් දැම්මා ඒත් හරි ගියෙ නැති නිසා ආයිත් එකක් දාලා බැලුවා ඒත් හෙමීහිට යනවා ලොකුවට යන්නෙ නෑ එහෙම වෙන්නෙ ඇයි🤔 එහෙම වෙන්න හේතු මොනවා ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Oil sil ek hariytm gahuwd
@Gagan0511
@Gagan0511 Жыл бұрын
@@PistonWithAnuBro ඔව් හදන එක්කෙනෙක් ට දීලා කරේ
@Gagan0511
@Gagan0511 Жыл бұрын
ඔයිල් සීල් එකෙ අව්ලක් නැත්නම් එන්න වෙන විදිහක් නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නෑ අනික පරිස්සමෙන් ගහන්න ඔනි සීල් එක නැත්තම් තුවාල වෙනවා
@Gagan0511
@Gagan0511 Жыл бұрын
@@PistonWithAnuBro thanks aiye ❤️
@pathumjeewantha2578
@pathumjeewantha2578 11 күн бұрын
මගෙ ඩියො එකෙ රොල් හම් එකයි රොල් ටිකයි අලුතින් පුලියත් දැන්මා එත් කදු අදින්න හොරයි නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 күн бұрын
Whatsapp 0711031246
@NethuNisansala-xu4im
@NethuNisansala-xu4im 2 ай бұрын
Supire
@maliya2342
@maliya2342 9 ай бұрын
මචන් මන් ලගදි ගත්තු dio 2016 බයික් එකක් එක තෙල් හොදටම අඩු කරලා තින්නෙ රෝල සෙට් එකයි ක්ලච් ශු එකයි බෙල්ට් එකයි අලුතිම් දැන්මා සද්දෙ නැති උනා එත් මුලදි පොඩ්ඩක් අදිනවා හොරයි යන්න යන්න් අව්ලක් නැ මොකක්ද දන්නෙ නෑ නෙර්ද සීන් එක ඔයාගෙ ගරාජ් එක කොහෙද තීන්නෙ අනෙ අනිවාරෙන් මේකට රිප්ලයි එකල් දාන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
මොනරාගල අපි ඉන්නෙ ඔයා දැම්මෙ ඔරිජිනල් කෑලිද පෙට්‍රල් ගානට හදන්න
@Dubailk6
@Dubailk6 7 ай бұрын
Koheda Malli Workshop eka thiyenne?
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
මොණරාගල
@Dharmadaana602
@Dharmadaana602 2 ай бұрын
මගේ ස්කූටර් එක නතර කරලා ටික වෙලාවක් තියලා ස්ටාර්ට් කරාමා ඇස්ලේටර් එක මුලටම කරකවා ඇල්ලුවත් බයික් එක රේස් වෙන්නෙ නෑ බයික් එක යන්නේ නෑ හැබැයි චෝක් එක ඇදලා අත හැරියාම හරියනවා හැබැයි හිමින් යන්න බෑ මිස් කරනවා හයියෙන් යනකොට අවුලක් නෑ අනේ උත්තරයක් ඕන අනිවාර්යයෙන්ම 🙏🙏
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@NewOppo-b3r
@NewOppo-b3r 3 ай бұрын
පුලියේ ඇති පළමු රේසරය ගලවා ගන්න ආකාරය පහැදිලි කරන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Whatsapp 0711031246
@ranilprasadjayampathi3907
@ranilprasadjayampathi3907 11 ай бұрын
මල්ලී මගෙ yamaha ray zr එකේ රේස් කරද්දී පුලිඑක පැත්තෙන් කට කට ගාල සද්දයක් එනව ඒ ඇයි ක්ලච් බෙල් එක ගෙවිලද , කලච් ෂූ ගෙවුනමද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
බලන්න ඔනි වෙන්න පුළුවන්
@ranilprasadjayampathi3907
@ranilprasadjayampathi3907 11 ай бұрын
@@PistonWithAnuBro ක්ලච් ෂූ නම් ගෙවිල ටිකක් ඔරිජිනල්ම ආපුව තාම තියෙන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@@ranilprasadjayampathi3907 ew dann
@dilipkumara1401
@dilipkumara1401 10 ай бұрын
Yamaha ray zr එකේ කදු අදින්නෙ නැත්තේ ක්ලච් ෂු ගෙවුනාමද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
@@dilipkumara1401 ඔව්
@nishanthagunawardhana9264
@nishanthagunawardhana9264 11 ай бұрын
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට.බයික් එක ස්ටට් වෙනවා යන්නෙ නැ ඇයි බෙල්ට් එක කැඩිලද
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Ow balann oni wenn පුළුවන්
@bandarapmmw4846
@bandarapmmw4846 Ай бұрын
good good good
@NimanthaMd052
@NimanthaMd052 Жыл бұрын
අයියෙ ත්‍රිවිල් අදිනො අඩුඑකට හේතුත් එක්ක විඩියො එකක් දාන්නකො
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ක්ලච් ප්ලේට් ගිහින් ඇති
@diyt9530
@diyt9530 8 ай бұрын
Airfilter aul unama kadu adinne nedda
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Ne
@sanjeewarajapaksha3137
@sanjeewarajapaksha3137 10 ай бұрын
Km kiyenda belt maru karanna oni..
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Ek ehm kiynn ba padin widiha anuwa thama samanyen 15000km wg පුළුවන්
@sajeewasampath8315
@sajeewasampath8315 7 ай бұрын
Aiya petal adu wadi karana eka bike eka picap wenna bala panwada
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ඔව්
@hewagediana7767
@hewagediana7767 7 ай бұрын
මගේ ස්කුටර් එක රෙස් කරද්දී ඇන්ජීන් එක හිටීනවා..ස්ටැන්ඩ් එක ගහල රෙස් කරද්දී රොදය හොදින් කැරකෙනවා..බර අල්ලුවම නවතිනවා..😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ක්ලච් එක පැත්ත බලන්න ඔනි
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 Жыл бұрын
Oyata call ekak dhanne kohomadha
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@sdsong14
@sdsong14 6 ай бұрын
ඩබල් යද්දි ඇයි බ්‍රෝ හිර වෙන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
Whatsapp 0711031246
@mohammadunaseer965
@mohammadunaseer965 3 ай бұрын
Dio එකේ කාබ් එකේ පෙට්‍රල් බටෙ ගලවලා ස්ටාර්ස් කරන කොට තෙල් එන්න~හ
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Ehnm ඒ වෑල් එක සව්ත්තු වෙලා ඇති
@pubuduwalpita6597
@pubuduwalpita6597 8 ай бұрын
@ManuPrabash-rh5uq
@ManuPrabash-rh5uq Жыл бұрын
Hama scooter ekkatama neda
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@SINETHBOOKSHOPNUWARAELIYA
@SINETHBOOKSHOPNUWARAELIYA 5 ай бұрын
Phon mamber eka danna
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp enn 0711031246
@udayangapushpakumara
@udayangapushpakumara Жыл бұрын
Brother ඔයාව contact කරගන්න number එකක් දාන්න පුලුවන් ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@pasindumalshan5403
@pasindumalshan5403 Жыл бұрын
❤❤
@IranMadusanka-lu2hb
@IranMadusanka-lu2hb Жыл бұрын
❤❤❤
@sandaruwankmd5714
@sandaruwankmd5714 9 ай бұрын
❤❤😊
@KavinduKalhara-xy5ig
@KavinduKalhara-xy5ig Жыл бұрын
❤❤❤❤
@ArunajayasekaraGamage
@ArunajayasekaraGamage Жыл бұрын
❤❤❤
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
139qmb Scooter engine
18:00
Sanya Tsvay
Рет қаралды 3,7 МЛН
How does a scooter's CVT work?
5:02
Sanya Tsvay
Рет қаралды 1,3 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН