Rajinata Anda (රැජිණට ඇන්දා)| Apoorwa Ashawari | Derana Dream Star Season 11 | GRAND FINALE

  Рет қаралды 2,441,910

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 1 500
@sajithgunasinghe5092
@sajithgunasinghe5092 11 ай бұрын
අනුසූරතාවයට සුදුසු කෙනා අපූර්වා කියලා හිතෙන්නේ මට විතරද ලමායී...❤❤❤🎉🎉🎉
@surangahemachandra
@surangahemachandra 11 ай бұрын
හැමෝටම
@chamijaya6425
@chamijaya6425 11 ай бұрын
අනූසූරතාව නෙවෙයි මම නම් හිතුවේ කෙලින්ම එක අපූර්වා කියලා
@DammikaJayawardana-vh6ub
@DammikaJayawardana-vh6ub 11 ай бұрын
Ow
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 11 ай бұрын
Eka athe a,,
@kaveeshadevindi9084
@kaveeshadevindi9084 11 ай бұрын
Ow 😢
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 10 ай бұрын
ශිහාන් මිහිරංඟත් කිරුළ දිනුවෙ නෑ..එයා රටම දිනලා ඉවරයි..ඔයත් ඒ වගේ..ඔයා දිනලා ඉවරයි ❤ලස්සනයි දක්ශයි.ඉදිරිපත් උන හැම දරුවටම ජයවේවා
@ShenonSD
@ShenonSD 11 ай бұрын
දෙරණට පායන අලුත්ම තරුව අපූර්වා තමයි. ගායනාය ,රංගනය නර්තනය ඉදිරිපත් කිරීම් මාරම ලස්සනයි අනාගතයේ නියම තරුවක් වෙයි😊❤
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 11 ай бұрын
එනකම් බලන් ඉන්නේ ❤
@sitharaperera2277
@sitharaperera2277 11 ай бұрын
අනිවාර්යෙන්ම .....❤❤❤❤❤❤
@OminduAthukorala
@OminduAthukorala 11 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@ayu_adithya
@ayu_adithya 10 ай бұрын
අනිවා❤
@kisaramanchanayake795
@kisaramanchanayake795 6 ай бұрын
❤❤❤❤❤❤
@Amishadilrukshi
@Amishadilrukshi 11 ай бұрын
හිතුවෙම අනුශූරතාවය දිනා ගනී කියලා ඒත් ඔයාලා දිනලා ඉවරයි. ලැබුනු තැන ලස්සන හිනාවකින් බාර ගත්ත එකම වටිනවා ❤️ සුභ අනාගතයක් ❤️
@NEWSONGSL485
@NEWSONGSL485 11 ай бұрын
සිහින කිරුලේ සෑබෑ අයිති කරු අපූර්වා අක්කා❤
@sarathvithana9118
@sarathvithana9118 11 ай бұрын
😮🎉
@ChampikaPeiris
@ChampikaPeiris 11 ай бұрын
😊
@dulanshamika9849
@dulanshamika9849 10 ай бұрын
Ammoo meke innawanm m ata
@OminduAthukorala
@OminduAthukorala 10 ай бұрын
@@NEWSONGSL485 😊❤ ඇත්ත 💯
@deepikakahandawala883
@deepikakahandawala883 11 ай бұрын
ඒ ළමයගේ ඇඳුම් දෙකම එයාට බර වැඩියි,2nd Place එයාට ලැබුන නම් හොඳයි..සුබ අනාගතයක් අපූර්වා ❤❤❤
@sarang9318
@sarang9318 11 ай бұрын
ඒක ඇත්ත. එයාට comfortable costume 2ක්‌ දෙන්න තිබ්බෙ. අනික එයා stage එකේ ගොඩක් active ළමයෙක් නේ
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 11 ай бұрын
Eyage costume eyata loku karadarayak Una kiyala Matath hithuna... Athi mehema Wath sing Kala apahasuwen....
@nilukshikajayasundara5539
@nilukshikajayasundara5539 11 ай бұрын
ඔව් හරිම අවුල් කොස්ටියුම් නම්.දඬු කඳේ ගහලා වගේ
@monikafernando441
@monikafernando441 11 ай бұрын
ඒක නම්.ඇත්තමයි එයාට සුදුසු මදි මේ ඇඳුම විශාලයි ඒක නිසාමයි එයාගේ ගීතයක් එයාට පැටලුණේ එයාට සුදුසු ඇඳුමක් ලැබුනා නං එයා මීට වඩා නිදහස්ව වේදිකාවේ
@lathajm
@lathajm 11 ай бұрын
@@sachiniswarnamali2105 w we
@samindiherath6358
@samindiherath6358 11 ай бұрын
චූටි නන්දා ❤ ඉයර් පීස් වැඩ නැති වෙලා ස්ටේජ් එකෙන් බැහැල ගිහින් ආය ඇවිත් මෙහෙම හිනා වෙලා රගපාල ලස්සනට සිංදුව කියනවා කියන්නෙ ඉතින් නියම ගටක් තියන කෙල්ලෙක් ❤
@nimaliganga8744
@nimaliganga8744 11 ай бұрын
කෙල්ල අඩලත් තිබ්බා.❤
@ndassanayake293
@ndassanayake293 11 ай бұрын
Ai eke mokadawenne
@dibigfanforever4738
@dibigfanforever4738 11 ай бұрын
I felt clothing styling was very elegant but was a little restrictive to the typical performer that you are. Ill fitted clothing also takes away from the attention on the performance. May be it was fitted good and the body varied over the last couple of days. May be the styling should be more forgiving to the body variations, have at least some invisible support to enable free movements. You did amazing for a 19 year old youngster. You also accepted your victory of 2 nd runner up with a great smile and happiness. There is no doubt you are talented and will have a super future. All the very best to you girl.
@nissankajayanthi3692
@nissankajayanthi3692 11 ай бұрын
ඇත්තටම ඒ මොහොත ගැන කෙල්ලට වඩා අපිට දුකයි.. අපට වඩා කෙල්ලට දුකයි.❤️❤️❤️ කොහොමහරි හිනාවෙලා ඉකිගසමින් ගේම ගැහුවා.❤️❤️ ඇදුම බර වැඩි නිසා ඒ අපහසුතාවයට පත්වෙන්න වුනේ.. ස්ටේජ් එකට ආවම හරියටම ස්ටේජ් එක හසුරවන කෙනෙකුට සැහැල්ලු ඇදුම් නිර්මාණය වෙන්න ඕනේ, මේ ඇඳුම නිර්මාණය කරලා තියෙන්නෙ ගීතයට අනුවයි. රැජිනට, රජ කුමරිට, උදුම්බරා දේවිට අනුවයි, කෙල්ලට හිතේ සතුටින් නිදහසේ ස්ටේජ් එක පාවිච්චි කරලා නටලා ප්‍රේක්ෂකයන් පිනවන්න ඕන වුනේ බාධක මැද්දේ වුනත් ලස්සනට වැඩේ කරලා තියෙනවා... අපිට Auditions වටවල ඉදන්ම DREAM STAR වුනේ අපූර්වා ආශාවරී... හැමදාමත් එහෙමයි... ඉගෙනීමේ කටයුතු කරගන්න ගමන් ලස්සන නිර්මාණ වලින් ප්‍රේක්ෂකයන් පිනවන්න දිරිය ශක්තිය ලැබේවා දෝණිට ජයමවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@OminduAthukorala
@OminduAthukorala 11 ай бұрын
ඇදුම් දෙකම නිසාම සින්දුව පොඩ්ඩක් අවුල් ගියා. 🥺🥺. ඔක්කොම එහෙම වෙද්දි ඔයා කරන්න පුලුවන් උපරිම සාධාරණයක් කලා ❤❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 11 ай бұрын
හඬ විහිදෙනවා මාර ලස්සනයි අපරාදේ අපූරුවා 😥
@dilashasdiary
@dilashasdiary 11 ай бұрын
මේ කෙල්ලගේ හඬ..❤❤❤ කෙල්ලේ ලංකාවේ කී දෙනෙක්ගෙන් තේරිලාද අවසාන 3 දෙනාට එන්නෙම..ඒකත් ලොකු ජයක්. ඉස්සරහටම යමු... ඔයාගේ හඬ නම් මාර ලස්සනක්. කාංචනා අනුරාධි වගේ තැනක ඉන්න ඕනේ කෙනෙක් ඔයත්..අනිවාර්යයෙන් එතනට යනවාමයි ඔයත්❤❤
@Hansi27
@Hansi27 11 ай бұрын
ඇත්තමයී ❤❤
@ShenonSD
@ShenonSD 11 ай бұрын
අනිවාර්යෙන් ❤
@chamilakumari6956
@chamilakumari6956 11 ай бұрын
Aththamai
@OminduAthukorala
@OminduAthukorala 11 ай бұрын
❤❤
@priyangipriyangi2885
@priyangipriyangi2885 11 ай бұрын
ඒ කටහඩ රූපය actions මාරම ලස්සනයි❤️ මෙතෙක් හදතට දැනුණ මැජිකල් voice එකක් "Apoorwa ashawari"
@harinasriwarangana9492
@harinasriwarangana9492 9 ай бұрын
Derana dreams 11 එකෙන් හැමදාම හදවතේ ගායිකාව අපුර්වා ආශාවරී විතරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dimasha-w1h
@Dimasha-w1h 11 ай бұрын
වේදිකා නාටකයන් ඇතුලු කලා ක්ෂේත්‍රයකටම දක්ෂතම සුදුසුම අනාගත රැජිනක් දෝණි අපූර්වා.පරිස්සමින් ගමන යන්න දෝණි. ඔයාගේ ජය ගමන තවත් ඉදිරියටත්...තෙරුවන් සරණයි දෝණි❤❤❤
@SumuduniWellawattaarachchilage
@SumuduniWellawattaarachchilage 11 ай бұрын
මේ සිංදුව මේ තරම් ලස්සන ට ඇහුනේ ඔයාගේ කටහඩින් විතරයි .....good luck 🎉🎉
@SL_Comrade
@SL_Comrade 11 ай бұрын
ඒක නම් ඇත්ත හොඳේ 😁😁❤️
@StudyMail-jx2jd
@StudyMail-jx2jd 7 ай бұрын
Hiru star එකේ "නන්දා" අහලා මේක අහන්න ආවෙ කවුද 😂❤ ???
@neranjanagurusinghe719
@neranjanagurusinghe719 7 ай бұрын
🙋 meka hodai habay❤️‍🔥
@StudyMail-jx2jd
@StudyMail-jx2jd 7 ай бұрын
@@neranjanagurusinghe719 ouu
@prasanthiwijekoon9711
@prasanthiwijekoon9711 7 ай бұрын
Meka hodai appa❤
@nimeshdilshan5331
@nimeshdilshan5331 7 ай бұрын
අම්මො සිරාවට ම අමල් ට මේක පෙන්නන්න ඕනෙ
@lakshikasewwandi3042
@lakshikasewwandi3042 7 ай бұрын
ඒකට වඩා මේක් ගොඩක් හොදයි හැබැයි
@manu_theekshana
@manu_theekshana 11 ай бұрын
ඉස්කෝලටත් එක්ක ආඩම්බරයක් ❤ ආශාවරී 🖤. මයුරපාදෙ අපි 🇲🇺
@Tharushanethsara420
@Tharushanethsara420 10 ай бұрын
Kohe skooled
@manu_theekshana
@manu_theekshana 10 ай бұрын
@@Tharushanethsara420 නාරම්මල මයුරපාද මධ්‍ය මහාවිද්‍යාලය ❤️
@ChamindaSenarathna-f4i
@ChamindaSenarathna-f4i 9 ай бұрын
Narammalata gammak
@wbchathuranga5534
@wbchathuranga5534 11 ай бұрын
තැලෙන්න තැලෙන්න තමයි යකඩෙ මුවහත් වෙන්නෙ... ගනන් ගන්න එපා කියන්නත් බෑ... ඒත් ගනන් ගන්න එපා❤️ ලස්සන නිර්මාණ කරන්න❤️ නිහතමානි වෙන්න... ශිහාන් මිහිරංග සුපර්ස්ටාර් උනේ නෑ... බලන්න ඒත් දැන් තියෙන පිලිගැනීම❤️ ඔයාට කටවත් නැති ලස්සන කටහඩක් තියෙනව... ඔයා වට්ටන්න කාටවත් බෑ නංගි. අනාගතයට❤️‍🔥 සුභ පතනව❤️ Voice නම් ඉතිං අපූර්ව තමයි❤️
@sarathkoholane2626
@sarathkoholane2626 11 ай бұрын
👍👍👍❤❤❤❤
@roshanigamage58
@roshanigamage58 11 ай бұрын
U deserve 2nd place
@nissankajayanthi3692
@nissankajayanthi3692 11 ай бұрын
ඇත්තම කතාව ඒක තමයි... VOICE නම් VOICE අපූර්වා ❤️❤️ කිරුළ ගත්තු ෆැලන් විතරයි අපි හරියටම දකින්නෙ.. ❤️❤️ රවීන් කිරුළ හොඳටම ෂුවර් කරන් හිටියෙ අපිත් එහෙමයි... ඒත් දුන්නෙ නෑ කියහන්කො... 😭 හොඳ වෙලාවට කිරුළ නොලැබුනේ.. කිරුළ නැතුව අද රවීන් ඉන්න තැන මාරයි.. අනර්ඝයි...❤️❤️❤️ අපූර්වා දෝණියේ රවීන් වගේ.. ඔයාගෙ හඬින් ඔයාට ලොකු ගමනක් තියෙනවා හොඳ අනාගතයක් තියෙනවා.. දඟකාර වුනාට කමක් නෑ නිහතමානීව යන්න.. දෙරණ එක්ක හරි මාර්ගයේ යන්න.. ජයමවේවා ❤️❤️❤️❤️❤️
@ShenonSD
@ShenonSD 11 ай бұрын
අනිවාර්යෙන් සුපිරි තරුවක් වෙයි මේ චුටි කෙල්ල අපූර්වා ❤
@buddi2003
@buddi2003 11 ай бұрын
ඇත්ත තමා දෙරණෙන්ම ආපු කී දෙනෙක්නම් දැන් කොච්චර ලස්සනට එයාලගෙ ගමන හදාගෙන ඉස්සරහට යනවද අනිවාර්යයෙන් අපූර්වා නංගි ගමනක් යයි, කාලෙකින් ඇහුණ නියම වොයිස් එකක්, ජනතාව අතර ඔයා තරුවක් වෙලා ඉවරයි අපූ....... ❤
@TravelwithShan-u4j
@TravelwithShan-u4j 11 ай бұрын
හිත ඇදිලා යනවා ඒ කටහඬට භාවනාවක් වගේ ❤
@ShaniMadushani-_2
@ShaniMadushani-_2 11 ай бұрын
ඔයා තුන වෙලත් හරිම සතුටින් ඒ ස්තානය බාර ගත්තා එකට ගවුරව කරන්න ඕනා විදූශට දෙක ලැබිලත් මූන හපුටු කරගෙන කිසිම හිනාවක් නෑ එයාවනම් අප්පිරියම උනා
@shashikamadushani9130
@shashikamadushani9130 11 ай бұрын
Eya nikm irisiyawe wage
@sonaligalbadaarachchi8205
@sonaligalbadaarachchi8205 11 ай бұрын
True. Vidusha wage kenek final ekata enna sudusu na. Jaya parajaya sathutin baara gnna puluwn wenna one. Paradunu ekata eyata mune thibbe tharaha napurukama hodatama click una. Kenekge jayagrahanaya daragnna Bari kenekta diga gamanak ynna ba specially music field eke. Mokada kalakaruwonge hith wala jealous kiyana de na. Ethin Vidusha wa recommend krnna baa music Industry ekata.
@AnjanaDewindi-hg3yb
@AnjanaDewindi-hg3yb 11 ай бұрын
Apoi ow widusha pupura pupura hitiye.melo rahak na.oya thami 2 wenna thinbbe.
@Suseema-dz4fz
@Suseema-dz4fz 11 ай бұрын
ඔවිි එයා කිසිම හිනාවක් නෑ තරහෙන් වගේ අනු සුුරතාවය අපුුර්වාට ලැබුනා නමිි කොහොමද විදුුෂාගෙ මුුන දැ ඔහොම නමිි
@sudharmasiriwardhane2158
@sudharmasiriwardhane2158 11 ай бұрын
මමත් දැක්ක විදුසගේ ඉරිසියාව හිනාවකින් බාරගත්තේ නෑ තමන්ට ලැබුණු ස්ථානය
@thusithamakawitage636
@thusithamakawitage636 11 ай бұрын
මටත් සිතුන ඇදුම නම් පහසු බවක් නැති බව නිදහසේ ගායනා කරන්න. ඉතාම දක්ශ දුවක්. ප්‍රසාංගිකව කරන ගායනය හරිම සුන්දරයි. ලැබුන ශිෂ්ශ්‍යත්වයෙන් ඉහලටම ඉගෙන ගන්න. රටටම වටිනා ගායිකාවක් වෙන්න. සුබ පැතුම්.
@renukasooriyaarachchi403
@renukasooriyaarachchi403 11 ай бұрын
Second place එකට සුදුසු මේ පුංචි කෙල්ල තමයි, ප්‍රසාංගික බව උපරිමයෙන් තියෙනවා ♥️♥️♥️
@thakshisenani3075
@thakshisenani3075 11 ай бұрын
Aniwarayen
@nirmalapiyadarshani2630
@nirmalapiyadarshani2630 11 ай бұрын
🌎
@YathinduSasrutha
@YathinduSasrutha 11 ай бұрын
Second නෙවෙයි 1
@mahakali2500
@mahakali2500 10 ай бұрын
Second nemay 1 😏
@chamindaherath8248
@chamindaherath8248 7 ай бұрын
සෙකන්ඩ් නෙමෙයි අංක එක ❤❤
@NeelikaSewwandhi
@NeelikaSewwandhi 11 ай бұрын
ජනප්‍රියත්වයෙන් 1 = අංජලී ,, දක්ශතාවෙන් 1 = අපූර්වා .. 100% ජනතාවට දුන්න හින්දා ජනප්‍රිය කෙනයි 1 වෙන්නේ .
@Hansi27
@Hansi27 11 ай бұрын
❤❤👍👍
@AJ-bj2uf
@AJ-bj2uf 11 ай бұрын
මටත් ඕක හිතුනා ❤
@NaveenMaleesha-rj2vs
@NaveenMaleesha-rj2vs 11 ай бұрын
1000000% එකගයි❤
@dunushalakshan7122
@dunushalakshan7122 11 ай бұрын
💯
@artoflife5259
@artoflife5259 11 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@maheemajayawardhana3502
@maheemajayawardhana3502 11 ай бұрын
මේ හඩෙන් ගන්න ඕන ප්‍රයෝජනේ ඒ ගැන දන්න අය ගනී. ලොකු ගමනක් යනවා ඒක ශුවර්. ඉස්සරහට හොද ගීත ටිකක් හැදෙයි කියලා හිතෙනවා මේ හඩෙන්. ❤️
@ishanimadumali3067
@ishanimadumali3067 11 ай бұрын
පොඩ් නේහා....😢❤😊 ඇත්තටම ඒ කටහඩ නම් භාවනාවක් ❤😊
@MatheeshaPawan
@MatheeshaPawan 10 ай бұрын
😂😂😂😂😂😂😂😅❤❤❤
@SameeraMadhusanka-l8v
@SameeraMadhusanka-l8v 11 ай бұрын
Apuurwata 2nd please labenna tibbe
@akarshasandini3820
@akarshasandini3820 11 ай бұрын
Math ekagai ekata❤❤❤
@alshehhd2027
@alshehhd2027 11 ай бұрын
❤dawepehetai
@kanchananilmini9883
@kanchananilmini9883 11 ай бұрын
Ow ane..2nd enna tibbe meya pau
@sasadianu842
@sasadianu842 11 ай бұрын
Ow eka aththa 💞
@thanurahansaja1728
@thanurahansaja1728 11 ай бұрын
Sudussata sudusu thana
@HasiniKehara-b8x
@HasiniKehara-b8x 11 ай бұрын
මෙයාගෙ ගායනයට ඕඩියන්ස් එකේ ඉන්න ප්‍රවීණයො කීදෙනෙක් සතුටු වෙනවද බලන්න.එහෙම වෙලා කීයටවත් මේ වගේ කෙනෙක් third place වෙන්න බෑ❤
@OminduAthukorala
@OminduAthukorala 10 ай бұрын
🥺💔
@kumudukumari2990
@kumudukumari2990 10 ай бұрын
Ekane 😮
@777890810
@777890810 9 ай бұрын
Jjju😮😢o Uj Hyuyu8😅😅😮😮😢😢😢🎉🎉🎉😂❤❤❤🎉
@malinduimarshana6654
@malinduimarshana6654 11 ай бұрын
පහතරට ගායනයෙන් ආරම්භ කරේ හරිම ලස්සනයි
@MenakaSandamaliHenagodaV-sv7mn
@MenakaSandamaliHenagodaV-sv7mn 11 ай бұрын
Congratulations Apoorwa🏆❤25 වෙනිදා රෑ සිදු වුන දේ ගැන හරිම දුකයි,ඔයාට කිරුළ අහිමි වුනේ අදක්ෂතාවයමත වත් ඔයාගෙ වරදකින්වත් නිසා නෙමෙයි තාක්ෂණික දෝෂයක් නිසා,එයාගෙ හඬ එයාටම ඇහෙන්නෙ නැතිව කොහොමද ගීතයක් නිවැරදිව ගායනා කරන්නෙ,එයාට වුනේ ලොකු අසාධාරණයක්,ලක්ෂ ගානක් ප්‍රේක්ෂක ජනතාව ⁣ඉදිරි⁣යේ දැවැන්ත වේදිකාවක ඒ තරම් අපහසුතාවයකට පත්උනාම කෙල්ලගෙ Mind එකට මොන තරම් Pressare එකක් ද?එච්චර දෙයක් වෙලත් හැකි උපරිමයෙන් ෆයිට් කලා,ඒ හොඳටම ඇති,ඔය වගේ අවස්ථාවකදි වෙන කෙනෙකුට නම් කොහොමටවත් බැහැ ඒදේට ෆේස් කරන්න,අපූර්වම කලාට,ඒ මොකක් නිසා වත් නෙමෙයි කෙල්ලගෙ ආත්ම විශ්වාසය සහ හිත හරිම ස්ට්‍රෝංග් ඒකයි,මේ වුන දේ හොඳ අවස්ථාවක් කරගන්න,ඔයා ලඟදිම පට්ට ෆේමස් Singer කෙනෙක් වෙනවාමයි,ඔයාට සුභම සුභ අනාගතයක්,තෙරුවන් සරණයි..!.
@teamdancewithshan3145
@teamdancewithshan3145 11 ай бұрын
එයාගෙ ඇස්වල තිබ්බ කදුලු ඒ වෙලේ 🥺,ඒත් එයා මාර දයිර්යමත්,❤,,,කතාව දන්නෙ එතන හිටපු අය 🥺❤
@ChamudikaSewmini-fj8wh
@ChamudikaSewmini-fj8wh 11 ай бұрын
Mona Kranada apitath dukai🤣🤣
@ishulakmali4480
@ishulakmali4480 11 ай бұрын
දන්නවාද චූට්‍ ආශා නංගි මං ජීවිතේ වැඩිපුරම දුක් වුන තත්පර ගාන ඔයා ඊයේ තරගය අතර අඩ අඩ කියපු වචනේ" අනේ මගේ ඉයර් පීස් වැඩ කරන්නේ නෑ මං මොකද කරන්නේ" වෝට් කරන එක මග නතර කරලා මං විනාඩි ගානක් tv එක දිහා බලාගෙනම හිටියේ මාරම දුකින්😢😢😢ඒත් ආයෙම ඇවිත් මේ විදියට 🔥🔥🔥performance එකක් කරපු එකම ඇති ආයෙමත් හිතට සතුටක් එන්න🥰 🥰🥰ඔයා දිනලා ඉවරයි චූට්‍ නංගියෝ❤❤❤මාත් ආසාවෙන් ඉන්නවා දවසක ඔයා සිංදු කියද්දි මලක් දෙන්න...ඒ තරමට මං මාරම fan කෙනෙක් ඔයාගේ💞💞අනාගතය ජයම වේවා නංගි ආදරෙයි මහ ගොඩක් ❤❤❤❤
@aranyaperera7856
@aranyaperera7856 11 ай бұрын
ඔව්...ගොඩක් දුක හිතුනා🥺
@maristelladion806
@maristelladion806 11 ай бұрын
තොට පිස්සු ද යකෝ...😂😂😂
@ishulakmali4480
@ishulakmali4480 11 ай бұрын
@@maristelladion806 තොටනේ පිස්සු කුහක ඉරිසියා කාරයා😡😡😡මගේ කමෙන්ට් ඇතුලේ වැලලෙන්න හදන්න එපා ටිපර් නොවී ගියොත් හොදයි😏😏එතන වුන දේවත් හරියට නොදැන හැම කමෙන්ට් එකක් ඇතුලෙම එයා සිංදුව කෑවනේ වගේ කමෙන්ට් දාන පිස්සා😤😤
@dhammikasudath3138
@dhammikasudath3138 11 ай бұрын
Rattahran duwe api oyath ekka innawa.. hondin gayanna.. issarahata yanna.. api sinduawk enakan balan innawa..Budusaranayi..
@maristelladion806
@maristelladion806 11 ай бұрын
@@dhammikasudath3138 😄😁😅
@nipuninipuni7770
@nipuninipuni7770 11 ай бұрын
Songs වලට තියෙන views බලුවම තේරෙනවා කවුද නියම winner කියලා අපූර්වා❤❤
@pasindukavinga
@pasindukavinga 11 ай бұрын
The best Apoorwa❤. 1 නොවුනාට තියෙන දුකට වඩා 3 වෙච්ච එක. 2nd place එන්න ඕනැ කෙල්ල ❤ අගය කරන්නේ කුමක් ලැබුනත් සතුටින් ලබා ගැනිමයි. (කිසිම කුහකකමක් නැතුව. ) Inear එක වැඩ කරන්නේ නැතුව හිත අව්ල් ගිහින් අයිත් ඇවිත් මේහෙම ගෙමක් ගහන්න පට්ට ගටක් තියෙන්න ඕනැ. ❤❤
@amandikalakshani9203
@amandikalakshani9203 11 ай бұрын
අපූර්වා අක්කි ඔයාට 1,2 place නොලබුනත් ඔයා දැනටමත් Dream Star වෙලා ඉවරයි🏆️❤️‍🔥😍.අක්කි ඔයාගෙ talent එක හැටියට ඔයාට ඉතාමත් හොඳ අනාගතයක් තියෙනවා💖💖 . අහංකාරකමක් නැති කුහකකමක් නැති නිහතමානී එකම තරුව තමයි අපූර්වා අක්කි 😍❤️.අක්කිගෙ ඉදිරි අනාගත සියලුම වැඩකටයුතු ඉතාමත් හොදින් සාර්ථක වෙන්න කියලා මං මුලු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ✨️❤. අක්කිත් එක්ක හැමදාමත් ඉන්නවා🤝❤💗 . ආදරෙයි හැමදාමත් අක්කියෝ 😘💗❤️😍 .
@surangahemachandra
@surangahemachandra 11 ай бұрын
හොඳම් performance තිබ්බෙත් අපූර්වාගෙ. දෙරණෙ බොරුව. අඩුම 2 එන්ඩ තිබ්බෙ අපූර්වාට
@minji_oppa
@minji_oppa 11 ай бұрын
Ou😑
@kularathnapanapitiya4779
@kularathnapanapitiya4779 10 ай бұрын
අපූර්ව තමා dream star ❤කාර්මික දෝෂය නිසා තමා කිරුළ ගන්න බැරි වුණේ 😢අපූර්ව දුවේ ඔයාගේ අනාගතය සාර්ථක වේවා😘😘😘
@wbchathuranga5534
@wbchathuranga5534 11 ай бұрын
මෙතන වෙනව ඩීල් එකක් යන්නෙ බං...හොදට අහන්න එයා මොකද්ද කියන්නෙ නියල. එයාගෙ හෙඩ්සෙට් (මම දන්නෑ ඒකට කියන නම) එකෙන් එයාට Music ඇහෙන්නෙ නෑ කියල කියනව, අඩනව.... සිංදුව පටන් ගද්දිමයි කියන්නෙ ඇහෙන්නෑ කියල... මේවගේ තැනක මේ වගේ දේවල් කරන්න කලින් ඒ දේවල් හොදට Check කරල දෙන්න ඕන… අපූර්වට ඇතිවෙච්ච අපහසුතාවය නැතිකර ගන්නයි එහෙම දුව දුව නට නටා සිංදුව කිව්වෙ. ඒත් එයාට සින්දැවත් වරදිනව. හරිම දුකයි නංගි☹️ මේ වගේ තැනක එකපාරක් හරි එහෙම උනොත් ඒක නැති කරන්න බෑ... අපූර්වට මේ දේ කලේ හිතලමද කියල මට හිතෙන්නෙ. මොකද අපූර්වගෙ voice එකට ගායනයට හැප්පෙන්න තියා හිතන්නවත් බෑ අනිත් දෙන්නට... ❤️❤️කොහොම නමුත් ඉදිරි අනාගතේ තියෙන්නෙ අපූර්වට... හිරුස්ටර් තිවංකට උනෙත් මේ වගේම දෙයක්....❤️‍🔥 එචරයි🖤❤️ අපූර්ව ඔයා දිනල ගොඩක් කල්...❤️❤️ Congratulations ❤️🎉🎉❤️🖤❤️ Apoorwa ashawari නංගි ❤️❤️❤️
@priyaniperera375
@priyaniperera375 11 ай бұрын
හරියටම හරි ඒක තමයි වුණේ
@Seewith9898
@Seewith9898 11 ай бұрын
Ow e wage katha wada karnwa channel walin thamanta one kenawa dhinawanna 😢 e unata hirustar hitiya thiwankata kittu karannath ba edha place gaththa ayata .e wagema apoorwatath kittu karanna ba oya kaatawath hakiyaawen 😊
@පුන්චිගවේශන
@පුන්චිගවේශන 11 ай бұрын
අපූර්වා සුපිරි ❤❤ සුබ පැතුම් හොඳ සින්දුවක් ඕන🎉
@ChanuThiwrika
@ChanuThiwrika 11 ай бұрын
අපූර්වා ඔයා මොනා උනත් අපේ තරුව 3 උනාත් හරිම සතුටින් හිනාවෙලා කිරුළ ගත්තා නිහතමානීව ඒක හොඳ දෙයක් හරිම දක්ශයෙක් ඔයා කොහොමත් සුපිරිම තරුවක් වෙනවා ගායනය නර්තනය රංගනය සේරම පුලුවන් පරිපූර්ණ තරුව ඔතනින් ඔයා නිසා 😊❤❤❤❤❤❤❤❤❤
@priyandinie6355
@priyandinie6355 11 ай бұрын
අනේ ඔව් අපූර්ව පොඩ්ඩිට 2nd place එක ලැබෙන්න ඕන😊💘💝💖💖💖💖💖💖💖💖💖 Cyprus 🇨🇾
@achinthyadushyanthi7758
@achinthyadushyanthi7758 11 ай бұрын
ආශා අක්කි.. ආදරෙයි ඔයාගෙ performance වලට. අවුරුදු ගානක ඉදන් scl එකේ ලගම කෙනෙක් උන ඔයා ඇවිත් තියෙන දුර දැක්කම හුගක් සතුටුයි.3වෙයි කියලා නම් හිතුවෙම නෑ .කමක් නෑ ❤❤❤ අපි ඉස්සරටහටම යමු ආශා .❤❤ mayuranz ❤❤
@ravishansupun3198
@ravishansupun3198 11 ай бұрын
අනිවාර්⁣යයෙන්ම ඊයෙ දවසෙ ෆයිනල් එකේ හොඳම ගායනය... අනුශූරතාවයට ඕනවටත් වඩා ඇය සුදුසුයි..
@kasumikotuwegedara7667
@kasumikotuwegedara7667 11 ай бұрын
Final event ekaka noviya yuthu weradi una meyage......
@ravishansupun3198
@ravishansupun3198 11 ай бұрын
@@kasumikotuwegedara7667 පැහැදිලි කරන්න පුලුවන්ද වැරදි.?
@user-muthumali
@user-muthumali 11 ай бұрын
​@@kasumikotuwegedara7667 කියන්න බලන්න දැනගන්න
@bandararenunil4672
@bandararenunil4672 11 ай бұрын
හැගීම් බර හඩක්. අපූර්වා 2 වුණා නම් හරි. අර කුහක විදූෂාට එන්නෙ නැතිව. ඒකිගෙ කුහකකම ලෝකෙටම පෙන්නුවා.
@denethvihanga9026
@denethvihanga9026 11 ай бұрын
අනේ ඇත්තට ඔව් විදුෂා කුහක කෙල්ලෙක් පේන්න බෑ
@indikasuranga6921
@indikasuranga6921 11 ай бұрын
අන්ජලී cup එක ගන්නකොට මූන වෙනස් වුන හැටි විදූශාගෙ.අනේ මන්ද එහෙමත් ඉර්ශියාවක්
@YathinduSasrutha
@YathinduSasrutha 11 ай бұрын
2 නෙවෙයි 1 වෙන්න ඕනෙ අපූර්වා
@kesharabookshop
@kesharabookshop 11 ай бұрын
අපුර්වා නම නියමෙටම ගැලපෙනවා තෙරැවන් සරණයි පුතා❤❤
@devpurapushparanie193
@devpurapushparanie193 11 ай бұрын
ඇදුම ලොකු අපහසුවක් වගේ දැනෙනවා ගායනයට. ඇදුමෙ වර්නයෙන් සහ ඩිසයින් එකෙන් අපූර්වාගෙ ලස්සන සහ ආකර්ශනය නැති උනා. ඒක ගීතයෙ ආකර්ශනයට අවාසියක් උනා. ඔය ගීතයම කලින් දවසේ ඔයිට වඩා මාර ආකර්ශනයක් දුන්නා. දුවේ ඔයාට ඡය වේවා !!!
@nissankajayanthi3692
@nissankajayanthi3692 11 ай бұрын
ඇඳුම බර වැඩි නිසාත් මානසික ප්‍රීඩාවට පත් වුන නිසාත්... ඇයගේ මියුරු හඬින් ලස්සනට ගායන්නට වගේම රඟන්නටත් බැරි වුනා.. ඒක තමයි ඇත්ත..ඒත්" ඇය තරඟය පුරාවටම දිනලා හිටියෙ.. ජයවේවා දෝණියේ ❤️❤️❤️❤️❤️
@dinaliirushikasadamali2223
@dinaliirushikasadamali2223 11 ай бұрын
Ow akanm aththa. Apahasuthwaya godak penuna😢
@tharinduprasad4388
@tharinduprasad4388 10 ай бұрын
බලපු වාර ගාන මතකවත් නෑ ඒ තරම් බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෑ මෙයා තමා dream star
@minji_oppa
@minji_oppa 11 ай бұрын
🥺❤️oya 1st wey kiyala hithuwe ❤️🎉කමක් නෑ ඔයාලා තුන්දෙනාම දක්ෂයි💖 congratulations anjali akki❤️🥺👏💖💖ඔයාලා තුන්දෙනාම දිනලා ඉවරයි 💖👏ඒත් මුළු ස්ටේජ් එක පුරාම දුවලා කරලා නටලා ඔයා ලස්සනට සින්දු කියනවා... ඇත්තටම හරිම ලස්සනයි අක්කි🥺💖👏 එහෙම දැකපු එකම තරගකාරිය ඔයා💖🥺❤️🌼දුක් වෙන්න එපා ❤️❤️ඔයාට ලස්සනට රගපාන්න පුළුවන් ඒක ඔයාගෙ ඇගේම තියෙනවා🥺❤️හරිම ලස්සනයි ඔයා සින්දුව කියද්දි දාන රිඇක්ෂන්❤️🥺 Dream Star කියන්නෙ වේදිකාවක් විතරයි ඔයා මේකෙන් තුන් වෙනියා උනා කියලා දුක් වෙන්න එපා අක්කෙ...ඔයා දැනටමත් දිනලා ඉවරයි...ලාබාලම තරුණිය ❤️🥺ඉදිරි ගමන සාර්ථක කරගන්න 🥺❤️තවත් ලස්සන ඔයාගෙම සින්දු කරනකන් බලන් ඉන්නවා 🥺❤️ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️හදවතේ ගායිකාව 🥺💐 නිහතමානීව සතුටු වෙනවා අන්ජලි අක්කා දිහා බලලා❤️❤️❤️ congratulations all❤️❤️❤️❤️
@srilwestrinefernando8059
@srilwestrinefernando8059 10 ай бұрын
දෙරණට ගොඩාක් ස්තුතියි ...අපූරු සුන්දර ලස්සනනට ගයන මේ අපූර්ව්ව ලෝකයට දකින්න අහන්න සැලස්සුවට...ඔයා තමයි අපේ හදවතේ කිරුළ ඩැහැ ගත්තෙ ....
@DilaniKurukulasooriya-b2b
@DilaniKurukulasooriya-b2b 11 ай бұрын
අපූර්වාගේ තිබ්බ නිහතමානිකම විදූශ ට නෑ
@kumuduniperera
@kumuduniperera 11 ай бұрын
Vidushage hesireema Honda Madi Muna ellaganna deyak ne. Athul hitha kohoma thibunada manda Anjali great ewele nam. Hebei apoorwa thamai ⭐⭐02 Anjali
@lakmaliwickramasinghe6312
@lakmaliwickramasinghe6312 11 ай бұрын
ඒක ඇත්ත.නපුරු විදියට හිටිය හැටි
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc 11 ай бұрын
ඒක ඇත්ත. ඒ දරුවට ලැබෙන තැන සතුටින් භාර ගන්න ඒ අම්මා හොදට කියා දීල තියෙනවා. අනෙක පලවෙනි තැන ගත්ත අය නෙවෙයි බොහෝ දුරට දිනලා ඉන්නෙ.
@isharimadushika5105
@isharimadushika5105 11 ай бұрын
ඇත්තටම මටනම් ඔයා තමා දක්ෂම තරුව නංගී ❤ දිනන්න ඕනම කෙනෙක් ඔයා 😔කවදාහරි ඔයත් කාංචනා වගෙ මිනිස්සුගෙ හදවතේ ගායිකාවක් වෙනවා අනිවාර්යයෙන් සුභ පැතුම් ඉදිරි අනාගතයට 🎉🎉❤
@priyaranjane7833
@priyaranjane7833 11 ай бұрын
අපූර්වා අපූරුයි ඔයාවයි අපි 2 nd winner එකට බලාපොරොත්තු උනේ . ඒත් තුන් දෙනාම අතිදක්ශයි.🪷🌷🌷🌷🪷🌷🌷🪷❤️🌷🪷
@kaveeshadevindi9084
@kaveeshadevindi9084 11 ай бұрын
Mamath hithuwe 1 hari 2 hari kiyala
@Rainichanushaonline
@Rainichanushaonline 11 ай бұрын
2 wennathibbe meya meya dakshayi
@priyaranjane7833
@priyaranjane7833 11 ай бұрын
@@Rainichanushaonline අනිවාර්යයෙන් ම. අපූර්වා ❤️❤️❤️
@pabodasadamini
@pabodasadamini 11 ай бұрын
ඔයා තමා අපේ dream star apoorwa අක්කා ❤ congratulations අක්කා ❤🎉
@ThamaraParanagama
@ThamaraParanagama 11 ай бұрын
මුලින්ම මානසිකත්වය වැටෙන විදියට වැඩ වුනා... වෙනද වොයිස්එකත් නැති වුනා..හිතේ ලොකු දුකක් තියෙද්දි සිනදුව කිවුවෙ. එක නොතේරෙන අය ඉන්නවද ????????
@aranyaperera7856
@aranyaperera7856 11 ай бұрын
ඔව්🥺 එයාට අසාධාරණයක් වුනේ 😢
@ThamaraParanagama
@ThamaraParanagama 11 ай бұрын
@@aranyaperera7856 එයට අපහසු වෙන විදියෙ ඇදුමකුත් අන්දලා තිබබෙ
@herathchandra4082
@herathchandra4082 11 ай бұрын
වාසනාවන් !!!💐👌👍👏👏👏එච්චර ලොකු අපහසු තාවයකට පත් වෙලත් ආපහු ඇවිත් මෙහෙම හිනා වෙවී ලස්සනට ගීතයක් ගායනා කරන්න තරම් ලොකු ආත්ම විශ්වාසයක් තියෙන අතිදක්ෂ පින්වත් දරුවෙක් ☺️👍👌💎 රූප රාජිනියක් වගේ හරිම ලස්සනයි කටහඬ වගේම රූපයත් ඉතාමත් ලස්සනයි සහ හරිම දඟකාර දරුවෙක් 👌 අතිදක්ෂ ඉදිරිපත් කිරීමක් අනිවාර්යයෙන් ඇයටමයි අනුසූරතාවය හිමිවිය යුතුව තිබුණේ ,, හැම අතින්ම දක්ෂතා ඇති හරිම ආදර්ශමත් චරිතයක් කෙසේ වෙතත් දුව ඔබට වාසනාවන්ත අනාගතයක් උදා වෙනවා නොඅනුමානයි wish you a very nice future !!!🙏❤
@sunilkarunarathna3828
@sunilkarunarathna3828 10 ай бұрын
@sasadianu842
@sasadianu842 11 ай бұрын
අක්කි ඔයාගේ voice එක ලස්සනයි 💞ඉදිරි වැඩ කටයුතු හොදින් සාර්ථකව කර ගන්න පුලුවන් වේවා බුදු සරණයි😘💞
@nishanwijasinga6304
@nishanwijasinga6304 11 ай бұрын
Apoorwa 1st wenakm balan hitiye ❤️
@OminduAthukorala
@OminduAthukorala 11 ай бұрын
❤ අපිත් 🥺
@i.Arjun369
@i.Arjun369 11 ай бұрын
මටනම් එක අපූර්වා , ලෝකප්‍රසිද්ධ singer කෙනෙක් වෙන්න සුබපතනවා ❤🎉🏆️💯🔥 දැනං හිටියා anjali එක වෙනවමයි කියල. anyway congratulation anjali
@thushanifernando9039
@thushanifernando9039 10 ай бұрын
Congratulations for 1M views Asha❤
@user-hn2hq5fk7f
@user-hn2hq5fk7f 11 ай бұрын
අනුශූරතාවය අපූර්වට ලැබෙන්න තිබ්බේ එයා දක්ශයයි විදූශාට වඩා😢
@sachinidewmini8697
@sachinidewmini8697 11 ай бұрын
Aniwaren ❤
@ishankd2561
@ishankd2561 11 ай бұрын
රෙද්ද තමයි
@YasodaraGunarathne-ud8xq
@YasodaraGunarathne-ud8xq 11 ай бұрын
Pupa tamai 😂
@dilanthakavisara8632
@dilanthakavisara8632 11 ай бұрын
​@@YasodaraGunarathne-ud8xqවිදූෂට පැණි පෙරපු එකෙක් 😂
@dilanthakavisara8632
@dilanthakavisara8632 11 ай бұрын
​@@YasodaraGunarathne-ud8xqමුගෙ කමෙන්ට් එක ට්‍රාන්ස්ලේට් කරාම එන්නෙ ( පුංචි pupa) කියලා....😂😂😂
@nissankajayanthi3692
@nissankajayanthi3692 11 ай бұрын
අපූර්වා කවදාවත් නැතුව අවසන් මහා තරඟයේදිම මානසිකව වැටිලා ඉද්දිත් මේ තරම් ලස්සනට ගේම ගැහුවෙ ඇගේ නොසැලෙන දක්ෂතාවය නිසා...❤️❤️❤️❤️❤️දක්ෂයින් අතර සුදක්ෂයා තමයි අපූර්වා ආශාවරී❤️❤️❤️ ප්‍රේක්ෂකාගාරය හොඳටම සතුටු කලා මේ සිංදුවෙන්... ❤️❤️❤️❤️❤️ ඔයා නියමයි දෝණියේ අනාගතය ජයමවේවා... මේ චූටි නන්දා ❤️❤️❤️❤️❤️මේ ගීතය හදපු ගිරිරාජ් කෞශල්‍යයන්ටත් ගීතයේ අයිතිකරු දෝණි අමන්ද්‍යා නන්දාට අපේ ස්තුතිය සහ ගෞරවය පුදකරනවා ❤️❤️❤️❤️❤️
@neelamanigunasekara2898
@neelamanigunasekara2898 11 ай бұрын
Amandya Uthpalee
@nissankajayanthi3692
@nissankajayanthi3692 11 ай бұрын
@@neelamanigunasekara2898 දන්නවා අමන්ද්‍යා උත්පලී කියලා, නන්දා කීවේ ගීතයේ අයිතිකරු අමන්ද්‍යා නිසා, පොඩි නන්දා ආශාවරී කීවේ
@RuwiniShamika
@RuwiniShamika 11 ай бұрын
අක්කේ ඔයා හරිම ලස්සනයි. ඔයාගේ Voice එකත් ලස්සනයි. ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔයා 3 උනාට කමක් නෑ
@georgevinitia1502
@georgevinitia1502 11 ай бұрын
කිසිම තේරුමක් නැතිව අපූර්වාගේ රැඟුමට ගැයුමට ඉදිරිපත්කරන විලාසයට අති දක්ශ කලාකාරිණියක් බව ඇයව තේරුම් නොගත් බොහෝ අය ඇයත් එක්ක වෛර බැඳගන ලියා ඇති සටහන් දැක්කම හරිම කණගාටුවක් ඇතිවෙන්නේ !
@OminduAthukorala
@OminduAthukorala 11 ай бұрын
දවසට තුන් පාරක් විතර බලන මම 😂😢
@himayabalasuriya2511
@himayabalasuriya2511 11 ай бұрын
එයාගෙ කටහඩත් ලස්සනයි .දිගු ගමනක් යන්න සුබ පතනව ❤
@Seenu-w8y
@Seenu-w8y 11 ай бұрын
නුවන්දිකා වගේ teledrama theme songs කියන්න අපූර්වා සුපිරි.❤❤❤
@MummyBaby-o9q
@MummyBaby-o9q 9 ай бұрын
දෙරණ හොල්ලන අලුත්ම තරුව ආශාවරී 😍
@youtubedev-gh8su
@youtubedev-gh8su 10 ай бұрын
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙයි බැලුවේ , අපූර්වා කියන්නේ දක්ශතාවේ උපරිමය
@sandaruhewage7989
@sandaruhewage7989 11 ай бұрын
මතක තියාගන්න ඔයා දවසක සුපිරි තරුවක් වෙනවා නිහතමානීව ගමන යන්න ජය
@ManjulaDivyanjali
@ManjulaDivyanjali 11 ай бұрын
මේක දැන් සිය පාරක් විතර බැලුව අප්ප මාර ලස්සනයි 😘😘😘
@srilankan8456
@srilankan8456 11 ай бұрын
සැබැවින්ම අනුශූරතාව ට සුදුසු ඔබ.. ❤ ලස්සන යි ගායනය වගේ ම ඉදිරිපත් කිරීම th ... සුභ pathanwa ඔයාට... ❤️
@nissankajayanthi3692
@nissankajayanthi3692 10 ай бұрын
සති දෙකක් යද්දි ❤️❤️❤️ VIEWS ONE MILLION ❤️❤️❤️ වෙයි කියලා මන් බලා හිටියෙ... දෙරණ තාම දැක්කෙ නැද්ද ? ආවොත් youtube එකට චූටි නන්දාව දකිනවාමයි...❤️❤️❤️❤️❤️
@PushparaniDayarathne
@PushparaniDayarathne 11 ай бұрын
අපූරුයි නන්දා පැටියා .අනෙ ඔයා තමයි 1st වෙන්න ඕන .දුක් වෙන්න එපා ..Good luck❤
@nissankajayanthi3692
@nissankajayanthi3692 11 ай бұрын
යූටියුබ් එකට ආවොත් දකින්නෙ මේ ගීතය... ❤️❤️❤️ අහන්න අහන්න ආස හිතෙනවා... ❤️❤️❤️ බලන්න බලන්න ආස හිතෙනවා... ❤️❤️❤️ වෙලාවකට ඇහැට කදුළක් එනවා මොකදෝ මන්දා...❤️❤️❤️ STAGE DRAMA ගයමින් රඟන වේදිකා නාට්‍යයක් බලන්න තියෙනවා නම්... අපූර්වා දෝණිගේ හරිම අපූරුයි❤️❤️❤️ මේකත් විනාඩි පහක DRAMA එකක් වගේ තමයි... ජයවේවා දෝණියේ❤️❤️❤️❤️❤️❤️❤️
@nimeshchathuranga2598
@nimeshchathuranga2598 10 ай бұрын
මෙයාගෙ talent එකත් එක්ක බලද්දි අනිවාර්යයෙන් 1වෙනි තැන එන්න ඕන මෙයාට.✌️
@kavindushanuka7372
@kavindushanuka7372 10 ай бұрын
ඔය දුව තරගයේ කීවෙනියා වුනත් අපටනම් පලවෙනියා❤🎉ඉදිරි අනාගතේට බුදුසරණයි ,දෙවිපිහිටයි 🙏🥰
@_keshu_
@_keshu_ 11 ай бұрын
Congratulations Apoorwa❤️😘 හැමදාම මම ඔයාට wish කලේ කිරුල වෙනුවෙන්ම නෙවේ..මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් වෙනුවෙන්🙏🏻කිරුලකට සීමා නොවුනු තරු ආලෝකය ඔබගෙන් වේදීකාවට ඊයෙ දවසෙත් අසීමාන්තිකව ලැබුනා✨කවුරු කොහොම මොනවා කිව්වත් වේදිකාවක perform කරනවා කියන එක වෙනම level එකකට ගෙනාවා ඔයා😎🔥ඒක ලේසි නෑ දකින අය හිතන තරං😐ඔයා දිනලා ඉවරයි😌 📌ගොඩක් අය දක්ෂතාවය මැනපු ඇඳුම, වෘත්තිය , පෞර්ෂ්‍යත්වය , පෙනුම කියන දේවල් වලට වඩා අවු:19 පොඩි කෙල්ලෙක්ගෙ voice එකෙන් performance වලිං ඊට එහා ගිය අමුතු දෙයක් තරඟාවලියෙ මුල ඉදංම දැක්කා👀💥 වේදිකාවට පරිනත නොවුනත් එවැනි ⁣බවක් පෙනුනා😳ආපස්සට හැරිලා බැලුවම ඔයාගෙ සිංදු වගේම ඔයා හිටිය group song මේ ඔක්කොම වගේ පිස්සුවක්🔥🥺තාක්ෂනික දෝෂයක් නිසා වේදිකාවෙන් මුලිං හැරිලා ගිහාම දෙවෙනිපාර "මොනා වෙයිද" , "බය වෙලා ඇතිද" කියලා හිතුවට ඒ දෙවෙනි පාර ආව කෙල්ල "මේ අපූර්වම ද" කියලා හිතෙන තරමට මුලු සුගතදාසයම නතු කර ගත්තා ඔයා🫡❤️කවුරු කොහොම කිව්වත් දිනලා ඉවරයි kellh🥰vote කරන , ආදරේ කරන , ආස කරන හැමෝම social midea පස්සෙ ම ඈදිලා නැති නිසා වෙන්න ඇති වැඩි fan base එකක් නෑ කියලා කෙනෙකුට හිතෙන්නෙ😇ඒත් නෑ අවම වශයෙන් අන්තිම පස් දෙනාටම පට්ට ලොකු fanbase එකක් ඉන්නවා.මොකද ඒ හැමෝම filnale එකට select වුනානං කියලා හිතන තරමට අති දක්ෂයි😊ඒ ගැන වෙන විවාදයක් නෑ🖐ඒ අතරින් දක්ෂයා තෝරනවා කියන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්🫤අති දක්ෂයො පිරිසක් අතරින් කිරුල" කියලා කියන්නෙ වාසනාවේ හිමිකමක් විතරයි✊ ඊයෙ දවසෙ තරු කිරුලෙ luck එක අංජුගෙ🏆️🖤 ඉතිං Apoorwa Ashawaree නාරම්මල පුංචි කෙල්ල අති දක්ෂයින් රැසක් අභිභවා පියවරෙං පියවර හරි අපූරුවට ඇවිත් අවසන් මහා තරඟ වේදිකාවෙ ගීත ගායනා කිරිමම කිරුලට එහා ගිය විශාල ජයග්‍රහනයක්..👑තරගාවලිය පුරාවටම මම දැක්ක Singing,Acting,Dancing,Annonuncing👈මේ හැමදෙයක්ම එකට මුසු වුන එකම තාරකාවිය🌹⚡කලා ලොවේ දිගු ගමනක් , දිදුලන අනාගතයක් වගේම ගායනයට පමණක් සීමා නොවුනු කලා ලෝකයේ විවිධ ක්ෂේත්‍රයන් අතික්‍රමණය කරමින් ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා♥️💫 ඉල්ලීමක්: අපූර්වගෙ හින්දි සිංදුවත් වෙනම clip එකකිං දාන්නකො ඊයෙ කියපු👀
@ShenonSD
@ShenonSD 11 ай бұрын
❤😊
@aranyaperera7856
@aranyaperera7856 11 ай бұрын
❤️
@senumandakini2404
@senumandakini2404 11 ай бұрын
ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි මැනික..හරිම සතුටින් නිහතමානිව ඔයා කිරුල ගත්ත විදියට...♥️♥️♥️ගොඩාක් ආදරෙයි අපි ඔයාට...ඔයාගෙ සින්දුවක් එනකම් අපි බලන් ඉන්නවා...❤️‍🔥හදවතෙ ගායිකාව.....දිනල ඉවරයි අපූර්වා මැනිකේ 😘
@sanujahappybirthdaychutidi6005
@sanujahappybirthdaychutidi6005 11 ай бұрын
ඒඋනාට අපුර්වාට අසාධාරණයක් උනා .මමනම් කියන්නේ .මගේනම් dreamstar අපුර්වා තමයී ඉතීන්❤️
@btsbelike3732
@btsbelike3732 10 ай бұрын
0:25 the start
@dammikasadamali2493
@dammikasadamali2493 11 ай бұрын
ඔයාගේ කටහඩ හරිම ලස්සනයි අක්කි ❤❤❤ ඔයා සින්දුව ලස්සනට කීවා . ඔයාට සුබ අනාගතයක්❤
@methmiimasha5975
@methmiimasha5975 11 ай бұрын
අපූර්වා....අපූරු හඬක්...දක්ෂතාවයන්ගෙන් පිරි ඔබට සුබ අනාගතයක්!!!! ,❤🌹
@rajarathnadisanayaka5449
@rajarathnadisanayaka5449 11 ай бұрын
අනාගතයේ දෙරනෙන් බිහිවන නිලිය😍එයා ඒකට අනිවාර්යයෙන් සුදුසුයි❤️
@georgevinitia1502
@georgevinitia1502 11 ай бұрын
අවසන් මහාතරඟයකදී කවදාවත් තාක්ශණ දෝශ වෙනවද ! හරිම අසාධාරණයි කල වැඩේ ! කොහොමත් අපේ රටේ අති දක්ශයන්ට තැනක් ලැබෙන්නෙ නැහැ ! අන්ජලී දක්ශයි! අපූර්වා අති දක්ශයි ! අන්ජලීව පුවත්පත් මාද්ධ්‍ය හැමඑකෙන්ම ඩ්‍රීම් ස්ටා කරලා තිබුනේ ! රැල්ලට හැමෝම එකතුවුනා ! ශෙහාන් මිහිරංගට වගේම තමයි ! තිදෙනාටම උනුසුම් සුභ පැතුම් ! තෙරුවන් සරණයි 🙏
@thakshisenani3075
@thakshisenani3075 11 ай бұрын
Aniwarayen me daruwa ta asadaranaya k kala....😢😢😢
@Lakshan..
@Lakshan.. 11 ай бұрын
එක පාරක් නෙවෙයි දෙපාරක්ම උනා
@SudeshikaDilhani-f8w
@SudeshikaDilhani-f8w 11 ай бұрын
Rellata presidda una misak. Dakshayata dinuma lebun ne 😢.
@dulanjamihirani
@dulanjamihirani 11 ай бұрын
ඇත්තටම හදවතට එකගව කතා කලොත් අනුශූරතාවය අපූර්වාට තමා හිමි විය යුත්තේ .....❤
@kasuneranga6541
@kasuneranga6541 11 ай бұрын
කවුරු මොනා.කිවුවත් මට නම්. මේ season එකේ.winner මෙයා
@aranyaperera7856
@aranyaperera7856 11 ай бұрын
@Pehesara_navodya
@Pehesara_navodya 11 ай бұрын
මෙහෙම සෙනග ඉන්න තැනකදි අරහෙම ප්‍රශ්නෙකට මුහුණ දුන්නම ගොඩක් මානසිකව වැටෙනවා.. එහෙම වෙලත් මෙහා ඔහොම සින්දුව කිවුවා කියන්නෙ ම එයා win 🏆️ කුමක් කෙසේවෙතත් 2nd යන්න ඕනේ නන්දට 😁 Congratulations නන්දා 😇❤️
@sl2024al
@sl2024al 11 ай бұрын
She gives Elza in frozen Vibes here..Just looking so royal and yet so talented...Love her always 💕🦋
@samanegodage4762
@samanegodage4762 11 ай бұрын
මේක අහන වාර ගනන මතකත් නෑ ලස්සනයි අපුර්වා ❤
@deepanakavinda4403
@deepanakavinda4403 11 ай бұрын
අපූර්වා,ඔයා තමා මෙතනින් 1st වෙන්න සුදුසුම කෙනා, ඒත් ඉතින් reality shows වල දක්ශයාට හරි තැන ලැබෙන්නෙම නැති තරම්. 2:46 මේ කොටස කී සැරයක් ඇහුවද මතක නෑ😊.කොහොම උනත් ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනවා..🎉❤
@HmarDisanayaka-yx3ll
@HmarDisanayaka-yx3ll 10 ай бұрын
කොච්චර බැලුවත් ඇති හිතෙන්නේ නෑ අප්පා. කියන්න වචන නෑ පට්ටම ලස්සනයි 😙😙😙😙😙😙❤️❤️❤️❤️❤️❤️
@virajmaduranga9836
@virajmaduranga9836 11 ай бұрын
මුලින්ම කියපු ටික වෙච්චි අතපසු වීමට අවසර ඉල්ලුවා වගේ හරිම ලස්සනයි අපූර්වා ඔයා Hit එකක් 🎉❤
@DhammikaKarunarathna-d7e
@DhammikaKarunarathna-d7e 11 ай бұрын
එයා sing කරන්න විතරක් නෙමෙයි.නටන්න,රඟපාන්නත් දක්ශයි.❤❤❤ ඊ ළඟට දෙරණෙන් බිහිවෙන සුපිරි නිළියක් තමා අපූර්වා අක්කි.❤❤❤ ඔයා දෙක වෙන්න තිබ්බේ අක්කියෝ ❤❤❤
@ChamudikaSewmini-fj8wh
@ChamudikaSewmini-fj8wh 11 ай бұрын
Ehenam maruwata thiyei Derane🤣😂
@DhammikaKarunarathna-d7e
@DhammikaKarunarathna-d7e 11 ай бұрын
Ai
@buddi2003
@buddi2003 11 ай бұрын
බලාපොරොත්තු ඇති වෙන එක නම් සාමාන්‍ය දෙයක් ඔය වගේ දේකදි ඇත්තටම හරි ලස්සන හිනාවකින් ඒ ස්ථානය භාරගත්ත එකට නම් නංගි ඔයාට වෙනම සම්මානයක් දෙන්න වටිනවා ඔයාගෙ ලස්සන කඩහඩ ඔය සේරම ආභරණ කරගෙන ලස්සන ගමනක් යමු නංගි ඉස්සරහට සුබ පැතුම් ❤❤🎉
@Yasith14
@Yasith14 11 ай бұрын
අපූර්ව, 1.2.3. කියන්නෙ ඉලක්ක මක් විතරයි, ඔයා දිනල, ගායිකාවක් වෙලා ඉවර යි, විනිශ්චය මණ්ඩලය නැගිටල ඔයාට ආචාර කලා. ජර්ලි සර් නැගිටල ඔයාව අගය කලා, තව මොනවද, සියලුම ගායනා අපිව අමන්දානන්දයට පත්කලා. ඔයා ඉදිරියට හොද නිර්මාණ යන් සමගින්. අපිව බලන්න එන්න, බුදුසරණ යි. ඔයාට ❤❤❤🎉🎉🎉🎉🌟🌟🌟🌟 අපේ ඩ්‍රිම්ස්ටා ඔයා තමා. 💖💖
@Techcirclelk
@Techcirclelk 9 ай бұрын
මම නම් හිතන්නේ මේක තමයි හොදම performance එක. ❤
@Littlegirl-Kr8zl
@Littlegirl-Kr8zl 7 ай бұрын
අනේ මාරම ලස්සන වොයිස් එකක් මේකෙයි හිරු එකේ එකෙයි හොද වෙනසක් තියෙනවා අපූර්වා ගේ වොයිස් එක මරු 😵‍💫හිරු එකේ මෙච්චර ලස්සන නෑ ඒක බලලා මේක බැලුවහම හොදට පේනවා මේක මරු 💚
@prasanthiwijekoon9711
@prasanthiwijekoon9711 7 ай бұрын
Hiru eka කැලේ meeka ekka 😂❤️
@Littlegirl-Kr8zl
@Littlegirl-Kr8zl 7 ай бұрын
@@prasanthiwijekoon9711 ඔව් තනිකර කොපි මේකේ පැහැදිලි වෙනසක් තියෙනවා මාරම ලස්සනයි අපූර්වා ගේ ගායනය සෙව්මිණීගේ ගායනය මේ ළගින්වත් තියන්න බෑ ✋
@poornimafernando8517
@poornimafernando8517 11 ай бұрын
ලස්සන ම කටහඬ 😙😙💎💎❤️❤️
@nuwanthilina5491
@nuwanthilina5491 11 ай бұрын
අපූර්වා සුපිරි . අන්ජලිට වඩා ටැලන්ට්
@susilapadmini2892
@susilapadmini2892 11 ай бұрын
ඔයා දක්ෂ දරුවෙක් දුව.නවත්තන්න එපා ඉදිරියටම යන්න.ඔයා ජනප්‍රිය වෙලා ගොඩක් කල්නෙ .මල්මල් හිනා සින්දුවෙන් සුබ අනාගතයක් දුව ගොඩක් ආදරෙයි ❤
@maristelladion806
@maristelladion806 11 ай бұрын
මල් මල් සිනා කෑවනෙ එයා 😂😂
@UdariDisanayake-tf1cz
@UdariDisanayake-tf1cz 11 ай бұрын
මෙච්චර දවස් ඔයා ගැන හිතුවේ නෑ පුංචි කෙල්ලේ.අපිට ඉතින් අංජලි තමයි .ඒ වුණාට අන්තිම දවසේ ඔයා වේදිකාව හරිම ලස්සට හැඩ කළා.පැහැදිලි හොඳ අනාගතයක් තියෙනවා ඔයාට .ඉස්සරහට හොද නිලියක් වෙයි මේ මැණික .සුභ පැතුම් පුතේ.
@thilakshisubasinghe6549
@thilakshisubasinghe6549 11 ай бұрын
Congratulations.... Apoorwa ... You got amazing talents. This is the beginning of new journey. You can sing, act, dance, ....multi-talented. All the best.
@DeepikaDee-e8p
@DeepikaDee-e8p 7 ай бұрын
අක්කෙ ඔයාගෙ voice එක මාරයි පරිස්සමෙන් වැඩටික කර ගන්න අක්කි ආදරෙයි අපි හැමොම ඔයාට❤️❤️❤️❤️❤️❤️
@ishanimadumali3067
@ishanimadumali3067 11 ай бұрын
විදුශාට වඩා අපුර්වා මාරම ටැලන්ටිි ❤😢 අපරාදේ දෙවනියා වෙන්න වත් පුලුවන් උනානමිි 😢❤
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,4 МЛН
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 387 М.