දැනගන්න බිස්නස් කරන්න තොග ගන්න || pitakotuwa business || pitakotuwa

  Рет қаралды 147,937

viyapara ilakkaya

viyapara ilakkaya

3 жыл бұрын

බිස්නස් කරන ඔයාලට අඩුම මිලට තොග ගන්න පිට කොටුවේ ඇති විදි සහ ඒ විදි වල විකුනන භාන්ඩ ගැන දැනගන්න අපි දන්නා ආකාරයට ඔයාලට තොරතුරු අරගෙන ආවා.
දැනගන්න බිස්නස් කරන්න තොග ගන්න || pitakotuwa business || pitakotuwa

Пікірлер: 293
@slnauwa8279
@slnauwa8279 3 жыл бұрын
Thanks bro 😊👍
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l 2 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඔබ තුමාට මමත් ආසයි බිස්නස් එකක් කරන්න මේ කියන විදියට හොයා ගන්න ලෙසියි පහසුයි ගොඩක් ඉස්තුතියි
@indujayanthi3369
@indujayanthi3369 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට
@mallikaoliedurage3948
@mallikaoliedurage3948 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි 🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
ගොඩක් හොඳයි
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
Thanks for your information
@ushani86
@ushani86 2 жыл бұрын
ස්තුතියි
@malindawelikumbura7616
@malindawelikumbura7616 3 жыл бұрын
Tnx 👍
@SaddamSaddam-nr2mb
@SaddamSaddam-nr2mb Жыл бұрын
ගොඩක් ස්තුතියි
@Business-goal
@Business-goal Жыл бұрын
❤👍
@vinodhashini2003
@vinodhashini2003 2 жыл бұрын
Thanks ayye
@kaveen2911
@kaveen2911 2 жыл бұрын
Hand tools කොහේද තියෙන්නේ
@thanujasajeewani4505
@thanujasajeewani4505 Жыл бұрын
Thanks
@anufernando9489
@anufernando9489 8 ай бұрын
Itipandam hadana badu tika koi weediyenda ganna ona,karuna karala kiyadenna.
@induwarasadew2650
@induwarasadew2650 Жыл бұрын
Godak sthuthi.godak watina video ekak .cake badu ,disposable cups,spoon wage dewal tiyenne mona weediye da kiyanna puluwan da.thanks .
@Business-goal
@Business-goal Жыл бұрын
චයිනා වීදියෙන් ගන්න පුලුවන් .👍❤
@dipachandi7500
@dipachandi7500 2 жыл бұрын
Niyamai video eka...godak watinawa😃😃😃😃😃😃😃😃
@ThilankaSrimali-rc7pg
@ThilankaSrimali-rc7pg Жыл бұрын
Cotton bedsheets redi ganna puluwan thanak kiyanna
@lahirusadaruwan2007
@lahirusadaruwan2007 Жыл бұрын
Tnx bor🖤
@kavishkanirmal8863
@kavishkanirmal8863 2 жыл бұрын
Craft item thoga ganna koheda thiyenne (slipper , foam sheet )
@randunuerandi9050
@randunuerandi9050 2 жыл бұрын
Dora janel walt ona ana,saraneru dora lock ehem gnne kohenda,mona vidiyendq
@sanduniprabodya8609
@sanduniprabodya8609 Жыл бұрын
හාල්,පිටි,සීනි වගේ දාන 50kg වගේ උර තොග ගන්න තියන්නෙ කොතනින්ද
@yohantharaka6215
@yohantharaka6215 2 жыл бұрын
thx ayiye
@arunawijesinghe2295
@arunawijesinghe2295 Жыл бұрын
Good
@disnashalani6783
@disnashalani6783 4 ай бұрын
Mata kiyanawada siyaluma pirisidu karaka ganna puluwan mona veediyenda kiyala
@pavithraharshani1382
@pavithraharshani1382 Жыл бұрын
Poth hadana lipi drawya ganna thiyenne mona vidiyenda
@danushikathilini2341
@danushikathilini2341 7 ай бұрын
Abbayasa poth kola genna yanna කොහෙද කියන්න කො පින්.
@hashinifernando3105
@hashinifernando3105 3 ай бұрын
Peoples park
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 10 ай бұрын
Super 💯
@Business-goal
@Business-goal 10 ай бұрын
👍❤
@wathsalakalpani3116
@wathsalakalpani3116 2 жыл бұрын
Artificial flowers ganna puluwan kohenda
@sameera0094
@sameera0094 8 ай бұрын
Thanks 😊
@Business-goal
@Business-goal 8 ай бұрын
You're welcome!
@bandularanjith3622
@bandularanjith3622 8 ай бұрын
සෙරමික් පහන්, හදුන්කූරු රදවන,පැන්කප්,මල්ප්ලේට් ගන්න පුලුවන් කොහේද
@nandanapushpajith4499
@nandanapushpajith4499 Жыл бұрын
Satellite receiver, finder, dish switch gannapuluwan kohenda kiyannako
@Business-goal
@Business-goal Жыл бұрын
පලවෙනි හරස්විදියෙන් ගන්න පුලුවන් 👍❤
@chamararathna438
@chamararathna438 2 жыл бұрын
Fiber resin badu ganna puluwan kohenda
@priyanganinilushika7022
@priyanganinilushika7022 2 жыл бұрын
Godak wadagath
@prabhashskt3460
@prabhashskt3460 11 ай бұрын
Drip tape irrigation items, mulching polythene ganna thenak kiynna please
@Business-goal
@Business-goal 11 ай бұрын
❤👍
@gedarasenavirathna1729
@gedarasenavirathna1729 9 ай бұрын
iti pandam hadanna yanna one kohomada
@user-lw4hj1ps8b
@user-lw4hj1ps8b 9 ай бұрын
Posilent set ganna yanna oni mona widiyada
@milanirajika8563
@milanirajika8563 2 жыл бұрын
KarawL ganna mona vidiyenda
@user-yc7me8fv4h
@user-yc7me8fv4h 6 ай бұрын
Pabalu aduwata ganna thanak kiyannako plz
@nilmakarunarathna9185
@nilmakarunarathna9185 2 жыл бұрын
අටපිරිකර සදහා අවශ්‍ය බඩු තොග ගන්නෙ කොහෙන්ද
@hiruniprasadi4063
@hiruniprasadi4063 2 жыл бұрын
Menila kola thoga ganna no denawada.
@sldevil2332
@sldevil2332 Жыл бұрын
ඇක්වේරියම් බඩු තියෙන්නෙ කොහෙද
@imeshanadeeshani3595
@imeshanadeeshani3595 7 ай бұрын
Raththaran ganna puluwn widiya mokkda
@thilankawijesingha8890
@thilankawijesingha8890 Жыл бұрын
එතකොට hair band හදන්න ඕන කරන බඩු ගන්න යන්න ඕනි කොයි වීදියටද ?a4 කොල හා foam sheet ganne
@Business-goal
@Business-goal Жыл бұрын
ප්‍රින්ස් වීදියෙන් ගන්න පුලුවන් .👍❤
@user-lr8tj3qz8t
@user-lr8tj3qz8t 10 ай бұрын
School shoes walata dana soks ganne kohenda
@prasadindika7472
@prasadindika7472 Жыл бұрын
China wediye kadeka na ekak ganna piluwanda
@s.sandanayake.8243
@s.sandanayake.8243 Жыл бұрын
Muthukuda hadanna kuda saha anikuth badu Tiyena kada
@manupamandive3750
@manupamandive3750 7 ай бұрын
Kannadi frame ganna puluwan kohenda
@user-wl3tl8rv2s
@user-wl3tl8rv2s 3 ай бұрын
Fabric ganna puluwan වීදිය mokakds
@inokathushari5482
@inokathushari5482 2 жыл бұрын
හදුන්කූරු ගන්න පුලුවන් වීදිය කියන්නකො
@isurusaman161
@isurusaman161 2 жыл бұрын
Sellam badu stike warga gedarata awawashya badu kohenda ganna puluwan
@Business-goal
@Business-goal 2 жыл бұрын
අපි comment වල replay කරලා තියනවා ගන්න පුලුවන් ස්තාන සහ දුරකථන අංක බලන්න
@yoshithaakash4457
@yoshithaakash4457 Жыл бұрын
ඉටි සහ ගිතෙල් ගන්න තියෙන තැනක් කියන්න
@niroshanisandamali3733
@niroshanisandamali3733 10 ай бұрын
Cup cake plastic box ganna puluwan kohenda
@madhumalwenna7068
@madhumalwenna7068 Жыл бұрын
Kilo mal ganne kohenda.itimal was hadanna
@dumbaraagroseeds3023
@dumbaraagroseeds3023 2 жыл бұрын
Mahana mesin ganna koheda thiyenne
@MusicWorldTv.
@MusicWorldTv. 2 жыл бұрын
👍
@pushparanidunugalge1810
@pushparanidunugalge1810 Жыл бұрын
ඉටිපන්දම් සැදිමට අවශ්‍ය බඩු තොග ගන්න විදිය ගැන කියන්න
@user-sh3hx2eg8u
@user-sh3hx2eg8u Жыл бұрын
වේල්ල වීදියට යන්න
@nyinyikyawnyinyikyaw4695
@nyinyikyawnyinyikyaw4695 2 жыл бұрын
Shelf Kack thiyenne koheda
@waruniwathsala8370
@waruniwathsala8370 Жыл бұрын
Baby dipper ganna puluwan kotuwe kohenda
@harshishashikala4915
@harshishashikala4915 Жыл бұрын
බේබී ශොප් එකකට බඩු ගන්න පුලුවන් තැන කියන්නකො
@ireshagunawardana5553
@ireshagunawardana5553 Жыл бұрын
Dream catcher accessory thoga gnna pulwm kohenda
@nethuranasinghe3265
@nethuranasinghe3265 Жыл бұрын
ඔයා හොයා ගත්තා නම් මටත් කියන්නකෝ
@priyangakumudini7274
@priyangakumudini7274 7 ай бұрын
Adults and baby diapers /napkin තොග ගන්න පිටකොටුවේ කොතනද තියෙන්නෙ .පුලුවන්නම් number එක දාන්න ලොකු උදව්වක් .
@ganeshalakshani8513
@ganeshalakshani8513 Жыл бұрын
Hair clips, hair band, ribbon එහෙම මිලදී ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද?
@Business-goal
@Business-goal Жыл бұрын
Prince street 👍❤
@ganeshalakshani8513
@ganeshalakshani8513 Жыл бұрын
@@Business-goal thank you❤️
@NadeeCraft
@NadeeCraft Жыл бұрын
Computer accessories CD/DvD wage whole sale ganna thiyenne koheda
@Business-goal
@Business-goal Жыл бұрын
පලමු හරස් වීදියට යන්න.. Cd / Dvd දැන් විකිනෙනවා අඩුයි..පොඩ්ඩක් හිතලා බලන්න..👍❤
@user-hc6mi1tp2u
@user-hc6mi1tp2u 2 жыл бұрын
බෙඩ්ශිටි ගන්න තැනැක් තියෙනවද
@priyanthairiyagolla4904
@priyanthairiyagolla4904 Жыл бұрын
Kulu badu ganna puluwan kohend
@Traveltime4447
@Traveltime4447 Жыл бұрын
ප්ලාස්ටික් මල් අතු ගන්න පුළුවන් තැනක් කියන්න කො
@gappiyagaming1551
@gappiyagaming1551 Жыл бұрын
පැකින් කවර ගන්නෙ කොහෙන්ද පවුච් කවර සිප් ලොක් කවර
@slbro1170
@slbro1170 Жыл бұрын
Kushan redi ganna thanak kiyann
@chamodyanethmini2327
@chamodyanethmini2327 Жыл бұрын
Earings ගන්න පුලුවන් කොහෙන්ද
@hashinifernando3105
@hashinifernando3105 3 ай бұрын
Prince street
@madhurangaprabodhana9703
@madhurangaprabodhana9703 2 жыл бұрын
electric hand tools ගන්නෙ මොන විදියෙන්ද
@Business-goal
@Business-goal 2 жыл бұрын
පලවෙනි හරස්විදියෙන් ගන්න පුලුවන් 👍❤️
@apsarajiwanthi6718
@apsarajiwanthi6718 2 жыл бұрын
රෙදිපීස් ගන්න පුලුවන් කොහෙන්ද
@mhdenzilmhdenzil9564
@mhdenzilmhdenzil9564 2 жыл бұрын
මම හැදුවෙ බල්ප් වැල් හදල ව්කුනල පොඩ් ව්යාපාරයක් කරන්න පුළුවන් නම් උදවුවක් කරන්න
@Business-goal
@Business-goal 2 жыл бұрын
අනිවාර්යයෙන් .👍❤️
@user-yc7me8fv4h
@user-yc7me8fv4h 6 ай бұрын
Pabalu aduwata ganna thanak kiyannako
@darshalasanthi2738
@darshalasanthi2738 2 жыл бұрын
Party decorations badu ganda puluwan kohenda
@Business-goal
@Business-goal 2 жыл бұрын
Chaina street ❤👍
@shanayadewindi5092
@shanayadewindi5092 9 ай бұрын
Aiye cosmatic gnna kadayak koheda thiyenne
@hashinifernando3105
@hashinifernando3105 3 ай бұрын
2nd street, underground marcket
@nikinilakshika7642
@nikinilakshika7642 Жыл бұрын
පිටරටින් ගෙන්නන cosmetic ingredients ගන්න තැනක් දන්නවාද
@user-vc6vr5jn5o
@user-vc6vr5jn5o Жыл бұрын
O
@vikumArtCreations5335
@vikumArtCreations5335 Жыл бұрын
ෆයිබර් බඩු ගන්න තැන් කොහෙද කෙමිකල් එහෙම
@namoshoshan7903
@namoshoshan7903 2 жыл бұрын
කම්බි හැගර් ගන්න කොහෙටද යන්න ඔනි
@jayanthaprasad216
@jayanthaprasad216 Жыл бұрын
ආබාධිත උපකරණ ගන්න තැනක්සම්බන්ධසම්බන්ධ වීඩියෝවක් කරන්න
@mangaladesilva910
@mangaladesilva910 Жыл бұрын
Grass seeeds ganna puluwan Mona street ekenda?
@Business-goal
@Business-goal Жыл бұрын
🙏❤👍
@geeshanayeshana7971
@geeshanayeshana7971 2 жыл бұрын
perfume ganne kohenda...?
@Business-goal
@Business-goal 2 жыл бұрын
Underground වෙලද සංකිර්ණයෙන්..ක්‍රිම් වර්ග ගන්න තියෙන්නේ ඒකෙන්ම ගන්න පුලුවන් .විඩියෝ එකේ තියනවා විස්තර
@yamunapriyadarshani7388
@yamunapriyadarshani7388 Жыл бұрын
Aduwata sellam badu ganne kohenda
@hashinifernando3105
@hashinifernando3105 3 ай бұрын
Dam street, zam zam
@slgamingchameeya1741
@slgamingchameeya1741 2 жыл бұрын
school badu ganna kadeka nambqrayak nedda
@iroshiupamalika6262
@iroshiupamalika6262 Жыл бұрын
අනේ මට උදවුවක් කරන්න.පිටකොටුවෙ බෑන්ඩ් රිබන් තොග ගන්න තියෙන තැනක් කියන්න.ගොඩක් පිං
@Business-goal
@Business-goal Жыл бұрын
ප්‍රින්ස් විදියෙන් ගන්න පුලුවන් 👍❤
@naturaltourism9741
@naturaltourism9741 2 жыл бұрын
එලවලු ඇට වර්ග පුලුවන් කොහෙද
@shehaniwimalasekara2776
@shehaniwimalasekara2776 2 жыл бұрын
Party items ganna puluwan kohenda..
@hashinifernando3105
@hashinifernando3105 3 ай бұрын
China street
@chamilasewwandi4600
@chamilasewwandi4600 2 жыл бұрын
Earings hadanna badu ganna puluwan kohenda
@Business-goal
@Business-goal 2 жыл бұрын
Kaizer street එකෙන් ගන්න පුලුවන්
@user-xd9nx2bq6g
@user-xd9nx2bq6g 9 ай бұрын
සහෝදරයා හෙයාර් විග්ස් ගන්න තැනක් කියන්නකෝ
@niroshapriyadarshani8574
@niroshapriyadarshani8574 2 жыл бұрын
Ara50 bag koheda thiyenne
@thilinaprasad4580
@thilinaprasad4580 2 жыл бұрын
බයික් වලට අවස්‍ය මොඩිපයි කැලි හොන් එහෙම තියෙන්නෙ කොහෙද
@dayanirathnapala9153
@dayanirathnapala9153 9 ай бұрын
Dham street - gas පha laga කෙලවරට yanna. නැත්නම් මරදාන police laga
@dilrukshimaduwanthika-wz9iv
@dilrukshimaduwanthika-wz9iv Жыл бұрын
Ribbon, form sheet ,babalu warga ahema thiyenne mona wiidi walada
@Business-goal
@Business-goal Жыл бұрын
Chaina street 👍❤
@yashodhaekanayaka6101
@yashodhaekanayaka6101 2 жыл бұрын
Stationery items ganna puluwan kohenda
@hashinifernando3105
@hashinifernando3105 3 ай бұрын
Peoples park
@kalaniherath5394
@kalaniherath5394 2 жыл бұрын
Imported chocolates gnda tynne kohenda?
@Business-goal
@Business-goal 2 жыл бұрын
MMSweets 112 Central Rd, Colombo 0112444328 කතාකරලා බලන්න ❤️👍
@kalaniherath5394
@kalaniherath5394 2 жыл бұрын
@@Business-goal thnku
@niranjala622
@niranjala622 3 жыл бұрын
Pitakotuwata me dawas wala giyoth ganna puluwanda apita
@Business-goal
@Business-goal 3 жыл бұрын
පුලුවන් ...
@pathummadhuwantha7210
@pathummadhuwantha7210 2 жыл бұрын
Computer parts ehema koheda thiyenne ?
@Business-goal
@Business-goal 2 жыл бұрын
පලමු හරස් වීදියෙන්ම ගන්න පුලුවන් 👍👍
@user-vp9ui8vx2v
@user-vp9ui8vx2v 11 ай бұрын
පූජා බඩු ගන්න කොහොමද යන්න ඕනා
@AJMOneli
@AJMOneli Жыл бұрын
craft items ganna puluwan mona street ekenda
@nethuranasinghe3265
@nethuranasinghe3265 Жыл бұрын
මටත් කියන්නකො දන්නවා නම්
@rameshthambarawila
@rameshthambarawila 2 жыл бұрын
shopping bags ganna plwan kohenda?
@Business-goal
@Business-goal 2 жыл бұрын
Polythene corner 194 Keyzer St, Colombo 01100 0112432479 කතාකරලා බලන්න.👍❤️
@TheQueeN-ts4pd
@TheQueeN-ts4pd 2 жыл бұрын
පබළු (Beads ) ගන්න තියෙන්නේ කොහෙද...?
@Business-goal
@Business-goal 2 жыл бұрын
Siri Trading Enterprises No 172 , First Cross Street, Colombo 01100 0712735686 කතාකරලා බලන්න..නැත්තම් කියන්න තව නම්බර් දෙන්නම්..👍❤️
@gayandilusha1505
@gayandilusha1505 Жыл бұрын
Cambrella redi ganna thiyenne koheda
@dayanirathnapala9153
@dayanirathnapala9153 9 ай бұрын
Prince street
@shashiprabani8710
@shashiprabani8710 2 жыл бұрын
School items ganna hoda thanak koheda.
@Business-goal
@Business-goal 2 жыл бұрын
පලවෙනි හරස් විදියේ KPM & Company වලින් ගන්න පුලුවන් කතා කරලා බලන්න 0768507431 උදේ 8 ත් සවස 5 ත් අතර..👍👍
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 51 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 29 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН