මගේ නැන්දම්මා මට මෙහෙම සලකයි කියලා මම හිතුවේ නෑ / ඔයාලගේ නැන්දම්මත් මෙහෙමද | water world /kalaniya

  Рет қаралды 241,142

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

#cooking #hasalaka #home #land #sale #2023 #village #fruit #newyear #srilanka #food #travelvlog #travel #traveling#waterworld #kalani #waterworldcompany

Пікірлер: 413
@ashalucky1776
@ashalucky1776 27 күн бұрын
ඔයා හරීම ලස්සනයි අක්කී.ඉන්දියාවෙ girl කෙනෙක් වගේ.bf ගෙ අම්මට නංගිට තමන්ගෙම වගේ සලකනව දැක්කම හරිම සතුටුයි අක්කී.ඔයාගෙ lipstick clr එක හරිම ලස්සනයි ....❤හැමදාම ඔහොම නිහතමානීව සතුටින් ජීවට්ග් වෙන්න අක්කී
@beautywithbrains179
@beautywithbrains179 23 күн бұрын
අපිත් සැලකුවා ඒවා පස්සේ දරාගන්න බැරි වෙලා track out උනා😂
@Rithuwa-gq6jo
@Rithuwa-gq6jo 24 күн бұрын
අක්කා ඔයා ඉස්සර හැම තිස්සෙම සල්වාරි ඇදලා ශෝල් එක දානව ඒ කලේ . දැනුත් programs වලට එහෙම අදින්න කෝ . හැබැයි මතක ඇතුව ශෝල් එක දාන්න . එකෙන් අමුතුම ගතියක් , ලස්සනක් එනවා. ♥️♥️♥️♥️♥️♥️♥️
@madubeauty9150
@madubeauty9150 28 күн бұрын
එයා නැන්දම්මා වගෙ නෙවෙයි ඔයාගෙ අක්කා කෙනෙක් වගෙ..එයාට වයස පේන් නැ මාර ලස්සනයි අම්මා ❤❤...
@SriyaniEdirippuli-ck4et
@SriyaniEdirippuli-ck4et 28 күн бұрын
කෝ අනේ මහත්තයා දැකලා නැනේ ❤️❤️❤️❤️❤️❤️
@divyasenani9337
@divyasenani9337 26 күн бұрын
නැන්දම්මා ලස්සනයි දෙන්නටම වැඩිය
@Imalkapriyadarshani98
@Imalkapriyadarshani98 27 күн бұрын
මාරම ආස නිලියක්.නිලි කම ඔලුවට ගහලා නැති.හිතෙ තියෙන දේම එලියට දෙන නිලියක්😘💙 ආදරෙයි අක්කි
@priya1736
@priya1736 17 күн бұрын
@@Imalkapriyadarshani98 මූන් නිලියොද බං
@user-dn5dl4uw2x
@user-dn5dl4uw2x Күн бұрын
මේණ නිලිය දෙමලද
@user-ui6dn7yb9y
@user-ui6dn7yb9y 28 күн бұрын
නැන්දා අම්මා ලස්සනයි අනේ.
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 28 күн бұрын
Bf ව පෙන්නන්න කලින් නැන්දම්මාවයි නෑනවයි පෙන්නපු පළවෙනි කෙනා ඔයා වෙන්න ඇති.
@chamilakumari3548
@chamilakumari3548 28 күн бұрын
😂😂😂😂
@chandrasirinanayakkara6336
@chandrasirinanayakkara6336 28 күн бұрын
Ammapa me genunta pissu
@kurulukurulu3887
@kurulukurulu3887 28 күн бұрын
මෙයා බැදල ඇයි එක පාරක් පෙන්නුවෙ දෙදාහස් විසිතුනේ රංගනගෙ අලුත් අවුරුදු ප්‍රෝග්‍රෑම් එකක පෙන්නුවෙ 🎉
@user-yu4ls5zz7j
@user-yu4ls5zz7j 28 күн бұрын
නැන්දම්මා කිව්වෙ තාත්තගෙ නන්ගිට නේද
@theart3770
@theart3770 28 күн бұрын
😂😂😂😂
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 28 күн бұрын
නැන්දම්මාට හැබැයි තියෙන්නෙ වයස අඩු පෙනුමක් ලස්සනයි
@GhdGgj-dk1ve
@GhdGgj-dk1ve 26 күн бұрын
ඔව් සලකයි නිලියක් හින්දා,සල්ලිත් තියෙනවනෙ ඔයාට,ඒ කිසි දෙයක් නොතිබුනා නම් ඔයාට සලකයි වෙන විදිහකට😂
@DSD394
@DSD394 24 күн бұрын
වයිටින් ක්‍රිම් භාවිතා ගැන නොදැනයි ඔවා පාව්ච්චි කරන්නේ .ඕවා 99% පිලිකා කාරක. සුදුවෙනකොට පස්සට හමේ පිලිකා ගැන සැලකිලිමත් වෙන්න
@ChamilaDissanayaka-i6g
@ChamilaDissanayaka-i6g 26 күн бұрын
අනේ මන්දා සුදූ අපිත් හිතුවෙ ඔහොම තමා. බැදලා බලන්න ආස හිතෙයි😂😂
@chanikajay6230
@chanikajay6230 26 күн бұрын
අපේ ඕකේ අනිත් පැත්ත.දැන් හොදයි ටිකක් නැන්දම්මයි නෑනයි.ටිකක්.ගොඩක් නෙවෙයි.ඒත් ඉස්සර කරපුවා මතක් වෙනවා හැමවෙලේම.මාස 3 ක් නැන්දම්මා අපේ ගෙදර ඇවිත් හිටියා.එක දවසක් වත් රන්ඩුවක් වත් වුනේ නැ.හොදින් හිටියා.ඒත් මාස 2 ක් විතර යද්දි මට කැරකිල්ල ඔලුවෙ කැක්කුම හැදිලා මට බෙහෙත් ගන්න වුනා.නැන්දම්මා ලංකාවට ගියාට පස්සේ මගෙ අසනීපෙ කොහෙන් ගියාද දන් නැ.මම පුදුම ඉවසීමකින් දරාගෙන හිටියෙ මගේ තාත්තාට අම්මාට නෙ මිනිස්සු බනින්නෙ මම නැන්දම්මා එක්ක ගැටුමක් ඇති කර ගත්තොත්.කවදාවත් මම කිසි වචනයක් කියලා නැ මට මොනවා කලත් මට මොනවා කිවුවත්
@sandunikalakmali6758
@sandunikalakmali6758 23 күн бұрын
ඒකනම් ඇත්ත අපිත් ඉස්සර ඔහොම තමා දැන් සනීපයි 😂😂
@user-ij3pg1om8m
@user-ij3pg1om8m 12 күн бұрын
😂😂😂😂
@prasannaPrasanna-pk8kb
@prasannaPrasanna-pk8kb 5 сағат бұрын
Math hituwe ohoma tamai
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 23 күн бұрын
හැමදාම තන්තෝසෙන් ඉන්න ලැබේවා🤲🤲🤲🤲❤️❤️❤️❤️හැමෝම හරිම ලස්සනයි👌👌
@user-sr3mc8by6b
@user-sr3mc8by6b 28 күн бұрын
ඔයා ගොඩාක් ලස්සනයි.අනික හරිම නිහතමානී.❤ඒකයි අපි ආදරෙයි
@LvVino
@LvVino 28 күн бұрын
හොදයි ද බැදලාම බලන්නකෝ අපිත් එහෙම තමා හිතුවේ 😅
@Aneshan-md8cs
@Aneshan-md8cs 23 күн бұрын
මට ඉන්නේ පුත්තු දෙන්නෙක් ලේලිලා දෙන්නම මට හරිම ආදරෙයි මමත් මගේ පුතාලට වැඩිය දුවලා දෙන්නට ආදරෙයි හෑබයි බොරුවට වීඩියෝ වල නම් දාන්නේ නෑ අපි යාළුවෝ වගේ හරිම ආදරෙන් ඉන්නේ
@upekshaimanthi2752
@upekshaimanthi2752 19 күн бұрын
ලගදි තමයි හම්බෙලා තියෙන්නේ ආගන්තුකයි වගේ ලස්සන යි
@Githmesadhapiume
@Githmesadhapiume 28 күн бұрын
ආසාවෙන් තව කෙන්ක් ලස්සන කරන්න පුලුවන් හිතේ කුහක කමක් නැති ගෑනු කෙන්ක්ට විතරයි ලස්සනයි අක්ක❤
@akenyaherath7542
@akenyaherath7542 14 күн бұрын
ඔච්චර හොද වෙන එක නම් එච්චරම හොද නෑ. මුලදි සීනි පහුවෙද්දි ගෝනි වෙනවා
@Rithuwa-gq6jo
@Rithuwa-gq6jo 24 күн бұрын
අක්කේ මන් ඔයාට මාරම අදරෙයි. ඔයා මාරම ලස්සනයි . ඔයාගෙ මේකප් එකේ හැම දෙයක්ම ලස්සනයි,හොදයි. හැබැයි eyebrows දෙක ගොඩක් දික් කරන්න එපා සහ මහත් කරන්න එපා . ඒක ඔයාට ගැලපෙන්නෙ නෑ . මම මේක ගොඩක් දවස් ඉදන් කියන්න හිටියෙ . අඩුපාඩු හොයනව නමේ හොදේ . ❤ ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි ඔයා. ❤️‍🔥😍
@user-dj4th1sj7d
@user-dj4th1sj7d 28 күн бұрын
ඔයාගෙ නැන්දම්මා නං ගොඩක් හොඳයි akkiyo. ඒකට අපෙ eun melo rahak nahe. ෂීක් . Oyanan ගොඩක් wasanawanthai. 😢❤
@deepikasubhashi8792
@deepikasubhashi8792 28 күн бұрын
Un inne apiwa kannamai 🥺🥲 pera ආත්ම wala idan ena hathuriyo...duwala raja karawanna apiwa dali kunu hodanna.hariyana විදියට tamai ganan gnne 😢
@user-dj4th1sj7d
@user-dj4th1sj7d 28 күн бұрын
@@deepikasubhashi8792 ekanan ඇත්ත කතාව . ඔවුන් danne ඔවුන්ගේ duwalawa සුද්ද kara kara enna විතරයි . api නිකං hathiriyo wage eunge wada kara kara enna one කියලා තමයි eun kiyanne balliyo wage. ඔවුන්ට කියන්නේ kalakanni කියලා 😡
@user-if6kc7sn2q
@user-if6kc7sn2q 25 күн бұрын
පුලුවන්නම් අපේ ගෑනි මාව මරලත් දානවා..ඒ තරම් යක්ශනියක්😢
@elishamanohari4219
@elishamanohari4219 23 күн бұрын
Nendamek ne kiya mamath marry kala.... Den nedaammage nanagi nedda Mama wela😅mala honthu.... Adaren inna pukuwan eth karume untta inna be
@shanikachathuri-yf5cx
@shanikachathuri-yf5cx 23 күн бұрын
😂😆😁
@user-tc3yh7li8n
@user-tc3yh7li8n 23 күн бұрын
අවුරුදු 2 ක් වගෙ යද්දි බලා ගන්න පුලුවන් . කට්ටියගෙ සැබෑම හැටි😊
@sanjanasanjanasanjanasanja9513
@sanjanasanjanasanjanasanja9513 13 күн бұрын
Dekak one na ban .. masayak athi😂
@maheshasamarakoon7725
@maheshasamarakoon7725 11 күн бұрын
Husband දුර වැඩ කරනකොට මාත් එක්ක හොදට හිටියා. ඒත් ගෙදර ඉදං යනකොට නැන්දම්මා වෙනස් උනා🤣🤣🤣🤣 කේලම් වැඩි උනා...... වැඩි කාලයක් නෑ ....... මාස 8යි හිටියේ. බැදලා බලන්න ආසා හිතෙයි🤣🤣🤣🤣
@IsharaPathirage
@IsharaPathirage 28 күн бұрын
Mage nandamma nam harima dushtai. Mata hoda nandamma kenek labune nathi eka gana dukai. E athin oya godak wasanawanthai darling ❤
@dilshiekanayaka
@dilshiekanayaka 27 күн бұрын
එහෙම පෙන්නපු පළවෙනි කෙනා ඔයා වෙන්න ඇති අක්කා❤️ඉන්දියාවෙන් ගෙනාපු ඇදුමක්😘
@ThikshaniKawindaya
@ThikshaniKawindaya 25 күн бұрын
එයා කිසිම වෙනස්කමක් කරන්නෙ නෑ ❤❤❤❤❤
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn 28 күн бұрын
අක්කේ hair care routine එකක් ගේන්නකෝ 😢❤️‍🔥🫶
@chamararathnayaka1616
@chamararathnayaka1616 2 күн бұрын
මේකප් ඔනී නැ කොහොමත් ලස්සනයි ❤මෙකප් එක අඩු වෙන තරමට ලස්සනයි ❤️
@rainbowkidsnaranwala2660
@rainbowkidsnaranwala2660 28 күн бұрын
vlog එකක් දාල කියලා නොටිෆිකේෂන් ආවට පස්සෙ මං තරම් වෙන කවුරුත්ම සතුටු වෙන්නැතුව ඇති අනේ...ස්ට්‍රෙස් ඉන්න වෙලාවට එවෙලෙම බලන්න බැරි වුණාට නිදහස් වුණාම බලන්න vlog එකක් දාල කියලා හරිම සතුටක් දැනෙනවා..favorite you tuber....❤
@indraniranasinghe6189
@indraniranasinghe6189 14 күн бұрын
නැන්දම්මා නම් හරිම ලස්සනයි තරුණ පාටයි❤❤❤❤
@ruwanichampica7887
@ruwanichampica7887 26 күн бұрын
නැනැදා අමිමයි නැනවයි පෙන්නුවට මහත්තයා පෙන්නුවෙ නැහැනෙ පැටියො.කොහොමහරි ඔයා හරිම හිත හොදකෙනෙක්
@priyangikahettiarachchi1725
@priyangikahettiarachchi1725 24 күн бұрын
මහත්තයා ඩුබායි ගිහින් නේද මල්ලිගේ බබා බලන්න.
@devikamalki1983
@devikamalki1983 28 күн бұрын
මෙයා හරියට බොරු කියනවා
@Thisari93
@Thisari93 23 күн бұрын
ඉස්සර චැනල් c එකට ඇවිල්ලා දෙවෙනි මිනිහා එක්ක හෙනට රැගුවා. බාගෙට හෙලුවෙන් ඇදගෙන. ඌ එක්ක ජංගිය පිටින් විශුවල් වලටත් හිටියා 😂
@NilushaSakaka
@NilushaSakaka 21 күн бұрын
ලස්සන ගමනකට සුබ පතනවා
@dulanjalimadushani1722
@dulanjalimadushani1722 27 күн бұрын
Owa muladi witri passe wens wenwa akke
@shanidanthanarayana
@shanidanthanarayana 27 күн бұрын
අනේ ඔයා හරිම හොද අක්කා කෙනෙක්❤️
@user-mj9kn2cq3o
@user-mj9kn2cq3o 16 күн бұрын
❤මගේත් මල්ලිලා දෙන්න ගෙම නොනලා හරිම හොදයි❤
@user-zi5ly3uo8v
@user-zi5ly3uo8v 3 сағат бұрын
මුලින් කඋරුත් සමගියෙන් තමයි ඉන්නේ. බැදලා ළමයි 1 2 හම්බෙන්න ඕන බලන්න. ගෙදරට එනවට වත් kemati වෙන්නේ නෑ පස්සේ
@user-mz9ne9fy4h
@user-mz9ne9fy4h 24 күн бұрын
ඔයා හරිම හොදයි ආදරණියයි කිසිම නිලියක් මේ විදියට නැ සතුටින් ඉන්න ආදරෙයි ❤️
@nadeesharangakumari7451
@nadeesharangakumari7451 24 күн бұрын
අපිටත් මෙහෙම නැනා කෙනෙක් හිටියනමි❤❤❤❤
@TamaraMobile-t4u
@TamaraMobile-t4u Күн бұрын
❤❤❤❤ lassanaii
@SalindaSamankumara
@SalindaSamankumara 28 күн бұрын
අක්කි ඔයා කොන්ඩය වවා ගන්න මොනවද ganna kiyannako
@malshanikoshila2634
@malshanikoshila2634 28 күн бұрын
Oyata inne lassana nendamma kenek
@priya1736
@priya1736 28 күн бұрын
නැන්දම්මයි නෑනයි පැත්තක තියපන්...කෝ මිනිහ
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 28 күн бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤
@herathjanakie7952
@herathjanakie7952 28 күн бұрын
😂😂😂
@heshanishara1128
@heshanishara1128 28 күн бұрын
😂😂😂පෙන්නයි පෙන්නයි
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m 28 күн бұрын
Rata
@priya1736
@priya1736 28 күн бұрын
@@KanthiBandara-sq4js උන් සතුටින් තමයි ඉන්නේ...උඹ පාඩුවේ හිටපන් පඩිඩී
@user-mj9kn2cq3o
@user-mj9kn2cq3o 16 күн бұрын
❤අක්කිට ගොඩක් සතුටින් ඉන්න ලැබේවා❤
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 28 күн бұрын
ඔයාගෙ vlogs ,videos බලද්දි මට හිතෙන්නෙ පොඩි කාලෙ ඉදන්ම ලස්සනට ඉන්න හීන දැකපු බෝනික්කියක් කියලා.❤❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 28 күн бұрын
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉🎉🎉🎉🎉🎉
@samadharasadamali1722
@samadharasadamali1722 28 күн бұрын
අම්මා ලස්සනයි ❤❤❤❤
@SandaminiUpeksha
@SandaminiUpeksha 28 күн бұрын
Ammada oyage akkada aneeee ❤ Amma lassanai katath wada …
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 27 күн бұрын
♥️♥️♥️♥️ ඔයා ලස්සනයි අක්කී♥️
@Senu.10
@Senu.10 10 күн бұрын
මටත් ඉන්නවා නෑනලා හතර දෙනෙක් හරිම හොඳයි මාව එයාලගෙ නංගි විදිහටම පිලිගත්ත
@PrabodaniDilrukshi-tt8yq
@PrabodaniDilrukshi-tt8yq 25 күн бұрын
හරි ලස්සන කොණ්ඩයක් ඔයා වගේමයි ❤️‍🩹
@nishanihenadeera
@nishanihenadeera 28 күн бұрын
අනේ ශෝක්.සතුටින් ඉන්න නංගියෝ.❤❤
@chinthasenadira3220
@chinthasenadira3220 25 күн бұрын
Mama hithuwa telly drama ekak gana kiyanne කියලා ,eka nisa බැලුවේ parakku වෙලා 😊
@ShashikalaProbodhani
@ShashikalaProbodhani 28 күн бұрын
අනේ අක්කි අපි ගොඩක් ආසයි ඔයාගේ video වලට ❤️
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 28 күн бұрын
ආදරෙයි අක්කියෝ හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඔයාලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kdramahaishi1398
@kdramahaishi1398 21 күн бұрын
You're very humble person
@chandikarajapaksha381
@chandikarajapaksha381 26 күн бұрын
නැන්දම්මා ටිකක් කෙටිටු වුනා නමි ගොඩක් ලස්සනයි .
@ishankaishanka3102
@ishankaishanka3102 27 күн бұрын
Matath ahemai akki mage nendamai nenai dannama mata harima adarei mage mendamath harima lassanai ❤
@palamuwamaubima
@palamuwamaubima 27 күн бұрын
නැන්දම්ම නෙවෙයි..මහත්තයා සලකන විදිහ බලන්න ආසයි..
@nokiacorperation5511
@nokiacorperation5511 24 күн бұрын
නැන්දම්මට පොඩ්ඩක්වත් වයස පේන් නෑ.හරියට අක්කිගෙ අක්කා වගෙ
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 28 күн бұрын
මඩ ගැහුව ටගනන් ගන්න එපා ආදරෙයි ලස්සනයි මැනික මමසවුදි
@apeksshagamage5747
@apeksshagamage5747 21 күн бұрын
ඔයාලා හරිම ලස්සනයි
@rajithapadmani2631
@rajithapadmani2631 28 күн бұрын
නැනද අමිමට පෙර ඔයාගේ දුව වසානාවන්ත ආදර වන්තයා කවුද හරිම ආසයි දැක ගන්න ඔයාට ඉතිං නැන්ද අමිමා ඔයාගේ හොද ගතිගුන වලට ආදරේ කරනවා නෑනනමි ඉතිං ටිකක් ෂුවර් නැහැ කාලයක් යනවිට ඔබට සුභ අනාගතයක් බුදු සරණයි❤❤❤❤❤❤😊
@ynsyns6674
@ynsyns6674 24 күн бұрын
Tiktok dala thyene bf
@dilrukshl
@dilrukshl 27 күн бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤
@user-dx4mn4wj7e
@user-dx4mn4wj7e 15 күн бұрын
Ane akki oya harima wasanawantai.mata labunu nandammanam amunussa lokayen apu manussa gahaniyak.
@Hasanthikamaduwanthi-og5ce
@Hasanthikamaduwanthi-og5ce 25 күн бұрын
Oyage වීඩියෝ ada dakka athtatama oya hodai පරිස්සමෙන් inna bs
@user-xf1pz9xl5p
@user-xf1pz9xl5p 26 күн бұрын
Oyage dewene amma harema hoda patai nandamma keyanna epa aneth amma keyanna ae wagema harema lassanai nange ahensakai oya samageya awabodeya hamadama teyaganna
@DeepaniHemalatha
@DeepaniHemalatha 21 күн бұрын
❤❤❤❤
@wimalsiriwimalsiri1781
@wimalsiriwimalsiri1781 18 күн бұрын
Harima lassanioya akka❤❤❤❤❤❤❤ oya bvidiyata Hamdan satutin parissaman inna 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎oyata aka budu saranai💙🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💙💙💙💙💙💙💙💙❤❤❤❤❤❤❤💜💜💜💜💜💜💜💛💛🧡🧡🧡🧡💛🧡🧡🧡💛🥀🥀🥀🥀🥀🌹🌹🌹🌹🌹🌹⚘⚘⚘⚘⚘💐💐💐💐👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💐🌸🌸🌸💐💐🌸🌸🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷⚘⚘⚘⚘⚘⚘⚘⚘
@sasethperera
@sasethperera 7 сағат бұрын
I thought you already married,I watched your program with husband before
@binothsanthush6865
@binothsanthush6865 27 күн бұрын
හරිම ලස්සනයි අක්කේ ❤🌹 ඔය top eka lankawen gththa ekakda kohend gththe 🥺👀 ektnan asa hithuna
@user-jy1tm8ml3k
@user-jy1tm8ml3k 26 күн бұрын
🌹🌹🌹ගොඩක් 🇱🇰🇸🇦🇱🇰🇸🇦ලස්සනයි ❤️❤️
@Winterkookdaisy1306
@Winterkookdaisy1306 28 күн бұрын
ඔයා කොන්ඩෙට කරන සත්කාර ටිකක් කියන්නකෝ...
@SashiniRathnayake-qj2lz
@SashiniRathnayake-qj2lz 28 күн бұрын
මන් වගේ තාත්තාගේ සහෝදරියන්ට වෙන්න ඕන නැන්දම්මා කියන්නේ. 😊
@Roinprsh
@Roinprsh 28 күн бұрын
Ow ow hasalaka,maiyangane paththe ehema thama Kiyanne 👍
@Nikini7762
@Nikini7762 11 күн бұрын
Waterworld🥺🥺🥺mn eyata samudenna hambuna place ek🥺🥺🥺🥺dn sathi 3k wenawa Me video eka ahamben baluwe Waterworld kiyaddi heart eka palila ynna wage awa🥺🥺🥺😭😭😭meka athula pennaddi eyai mai adanna barikamata hinawela awidda widiya mathak una🥺🥺🥺🥺anee eya aya enawa nam😪😪😪eya natuwa mt saahenna dukai palui🥺🥺😪
@indunisumathipala7749
@indunisumathipala7749 28 күн бұрын
නැන්දම්මා ලස්සනයි .හස්බන්වත් පෙන්නන්නකෝ....❤
@Imalkapriyadarshani98
@Imalkapriyadarshani98 27 күн бұрын
දැක්කත් හිත පිරෙනවා හිනාවට❤
@maduwanthiapsara1720
@maduwanthiapsara1720 28 күн бұрын
Suba pathanawa akkita sathutin heama Dama Inna labenna kiyala
@renukapriyanthirasnayaka2340
@renukapriyanthirasnayaka2340 24 күн бұрын
ඔයාගේ කොන්ඩෙ ලස්සනයි ..ඔයත් ලස්සනයි
@TarkaTarka-bf6db
@TarkaTarka-bf6db 26 күн бұрын
KO ane hasban eyawath pennako apita nana lassanai ammith lassanai shok ane
@Imashi265
@Imashi265 28 күн бұрын
අැත්තටම අක්කි ලස්සන වෙලා ❤😊
@thichistyle
@thichistyle 26 күн бұрын
හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@dreamy2759
@dreamy2759 26 күн бұрын
Ponds BB ad ekakda🤭
@kumarpulle9936
@kumarpulle9936 21 күн бұрын
Beautiful
@dilinichathurika6394
@dilinichathurika6394 24 күн бұрын
Oya anit aya wage nemei godaaaaaaaak hoda lassana kenek akke e wagema oyage hitha godak hodai anit niliyo wage loku kama oluwata gahala na hamadama sathutin inna oya wage lassana hina wela inna akke adarei akki oyata❤️❤️❤️❤️
@dilinichathurika6394
@dilinichathurika6394 24 күн бұрын
Tawa ekak oyage gedara godaaaaaaaak lassanai akke oya lassanata ge tiyan innawa❤️❤️👌
@sapumalkrishantha538
@sapumalkrishantha538 16 күн бұрын
Piumi akki bada aduwenn karapu treetemant ekata prathipalyak nadda
@lalanaperera7162
@lalanaperera7162 27 күн бұрын
ඔයාගෙ whitening cream එක මොකක්ද කියල කියන්නකො
@kwtkwt2630
@kwtkwt2630 26 күн бұрын
Budu saranai harima lashshanai hemoma ❤
@TharuE
@TharuE 28 күн бұрын
Mama hithuwee wedding ekakata yanna kiyala.
@PrasadWickamsingha
@PrasadWickamsingha 17 күн бұрын
❤❤❤❤❤
@inokakariyawasam9154
@inokakariyawasam9154 27 күн бұрын
තෙරැවන් සරණයි සතුටින් ඉන්න හැමදාටම
@janajana7879
@janajana7879 3 күн бұрын
ඔයා ලස්සනයි ජපන් කෙල්ලෙක් වගේ බුදුසරණයි ඔයාලට.. 🙏🏾
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 27 күн бұрын
ආයෙත් කොන්ඩේ දික් වෙලා නේද අක්කේ
@ErandiErandi-tr3bf
@ErandiErandi-tr3bf 24 күн бұрын
Akki oyala thun denama lassanai
@ShaniNanayakkara
@ShaniNanayakkara 24 күн бұрын
මගෙ නම් නැන්දම්මා අම්මටත් වඩා හොදයි.නෑනා තමා එපාම කරපු එකී.දුශ්ටයි තණ්හාවයි.
@sagarikakumari7062
@sagarikakumari7062 22 күн бұрын
@@ShaniNanayakkara මගේ නෑනත් එහෙම තමයි පුදුම දුෂ්ට එකියක් ඒකි මට පෙන්නන්න බෑ ඒකි
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r 27 күн бұрын
ආදරෙයි පියුම් අක්කියෝ❤
@Deepikadisanayaka-fv9ig
@Deepikadisanayaka-fv9ig 28 күн бұрын
Cream tika pennannako prise kohomada darling
@ashachamodisubasinghe.7407
@ashachamodisubasinghe.7407 28 күн бұрын
Akki hair growth and maintain vedio ekak karannako akki...❤
@maneeshahimayanganimaneesh9827
@maneeshahimayanganimaneesh9827 28 күн бұрын
Akki hair growth and maintain video ekak karannako
@shandishan7521
@shandishan7521 28 күн бұрын
මහත්තයා තමයි ඉන්දියාවෙ ගියෙම යත් එක්ක කළු ටී ෂර්ට් එක ඇඳලා
@Himashaa_Nilesh
@Himashaa_Nilesh 28 күн бұрын
Ane akki.... ara akkage nngi ekka cooking vlog geennakoooo...❤🥺 Akki ada godak lassanai.... 🧚‍♀️🌻✨
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 23 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 207 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
බඳින්න යන්නේ
11:05
Chirantha N Samitha
Рет қаралды 78 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 23 МЛН