No video

Piyamanne - පියමැන්නේ | Vidarshana Piyumal | Hiru Star - Season 04 | EPISODE 10 | Hiru TV

  Рет қаралды 418,927

Hiru Star

Hiru Star

Күн бұрын

Piyamanne - පියමැන්නේ | Vidarshana Piyumal | Hiru Star - Season 04 | EPISODE 10 | Hiru TV
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Episode10 #VidarshanaPiyumal #Piyamanne #පියමැන්නේ

Пікірлер: 571
@VidarshanaPiyumal
@VidarshanaPiyumal 10 ай бұрын
මට Vote කරපූ හෑමෝටම ගොඩක් ස්තුතී.. ❤
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 10 ай бұрын
❤❤❤❤❤❤❤💕💕💕💕😍😍😍😍👍👍👍
@RashiniSithara-gw2rs
@RashiniSithara-gw2rs 10 ай бұрын
❤❤❤❤❤
@Dewindaya052
@Dewindaya052 10 ай бұрын
Number eka denna beida...🤕🤕
@sureshrajapakshalage7859
@sureshrajapakshalage7859 10 ай бұрын
❤️❤️
@thaarujayasinghe
@thaarujayasinghe 10 ай бұрын
❤❤ jaya wewaa
@sachitharamod
@sachitharamod 10 ай бұрын
දැන් ඉන්න පොඩි උන්ට කරනවනම් වැඩ ඔන්න..කොහොමද කටහඩේ power එක❤
@janu9087
@janu9087 10 ай бұрын
ඒක තමයි අවුරුදු 14ක ලමයෙක්නි කටහඬ ලස්සනයි .
@anunjathathsarana3867
@anunjathathsarana3867 10 ай бұрын
Ow supiriy
@sandunirathnayaka-pt1du
@sandunirathnayaka-pt1du 10 ай бұрын
Aniva
@Thisari721
@Thisari721 10 ай бұрын
අපේ මල්ලි කෙනෙක් ❤❤❤
@amilamadusanka2820
@amilamadusanka2820 10 ай бұрын
​@@Thisari721dan inna podi lami ekka me podda aththamai hodai❤niyamai
@DilhaniDilhani-kl9zc
@DilhaniDilhani-kl9zc 10 ай бұрын
දැනටතරග වැදුණු තරගකරුවන් අතරින් ගැම්මට සින්දු කියපු ළමයෙක් ආදරය හිතුනා 😃 ❤❤❤
@ruvi4538
@ruvi4538 10 ай бұрын
,,අවුරුදු 14 පුදුමයි ඒ කට හඩ දෙවියෝ ලස්සන කටහඩක් දිලා තියෙනවා සුභ පැතුම් පුතේ
@kapilakumara
@kapilakumara 10 ай бұрын
කෙටියෙන්ම කිව්වොත් කොල්ලා සුපර්..👍. සුබ අනාගතයක් පුතේ ජයවේවා ..💐💐
@ruwanpradeep7713
@ruwanpradeep7713 9 ай бұрын
❤❤🎉🎉🎉😂😂😅😅😅😢😊
@nalikadesilva1026
@nalikadesilva1026 10 ай бұрын
ශිහාන්ගෙ කටහඬ වගේ ලස්සනයි පුතේ ❤❤ ,ඉගෙනීමත් හොදින් කරගෙන ,සංගීතයත් ඉගෙන ගනිමින් ,හොඳ ගමනක් යන්න පුතාට සුබ පැතුම් ,
@madudesilava8770
@madudesilava8770 10 ай бұрын
මාරම ලස්සන කට හඩක් මේ දරුවගේ වයසත් එක්ක බැලුවම හිරුස්ටා වේදිකාවේ මෙතෙක් ගායනා කල ගීත එක්ක පලවෙනි ඉස්ථානය ඔබයි පුතේ ❤️❤️❤️ හදවතින්ම සුබ පතනවා බුදුසරණයි... කුවේට් සිට
@VidarshanaPiyumal
@VidarshanaPiyumal 3 ай бұрын
@nilnethu6637
@nilnethu6637 10 ай бұрын
WOW කියන්න නම් වචන නෑ ඒ තරම් ලස්සනයි ❤️ කොල්ලා මරු අවුරුදු 14ක වැඩ්ඩෙක් ❤
@sadamalisadamali997
@sadamalisadamali997 10 ай бұрын
මාරම ක්ලියර් වොයිස් එකක් ❤️❤️❤️ ජයම වේවා
@user-xn7is7hd9x
@user-xn7is7hd9x 5 ай бұрын
සාරන්ග..ඔයා.ලස්සනට..වැඩසටහන..ඉදිරිපත්..කරනව..ස්තුතියි..ඔයාට.❤❤❤❤
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m 10 ай бұрын
සුපිරි සුපිරි කියන්න වචන නැ ....... ගැම්මක් තාම ❤ ලස්සනයි පුතෙ ❤ සරස්වති දෙවි පිහිටයි🙏🙏 🇰🇼🇱🇰🎶🎶🎶🎶🎶🎶
@priyanthakumara31
@priyanthakumara31 10 ай бұрын
මේ.පෝඩි එකාව ඉස්සරහට යවමු අමතක කරන්න එපා කවුරුත් සුපිරි ❤
@janu9087
@janu9087 10 ай бұрын
අනිවාරෙන්ම .
@Spcreation2015
@Spcreation2015 Ай бұрын
Ela ela 👍🙂
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew 10 ай бұрын
අනේ හරීම ලස්සනයි පුතේ ඒ වගේම හිරු ස්ටාර් කිරුළ හිමිකරගන්න වාසනාව ලැබේවා
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 10 ай бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@Dilshani1997
@Dilshani1997 10 ай бұрын
කටහඩේ පවර් එක ..සුපිරියක් මල්ලී..ඔන්න පොඩි වැඩ්ඩෝ.💚💚සුබම ආනගතයක් මල්ලීයෝ.💚
@gayansameera9817
@gayansameera9817 10 ай бұрын
ලස්සනයි ඔය වේදුකාව උඩ ඔය වයසට ඔහොම බයක් නැතුව ඔය විදිහට සිංග් කරා කියන්නේ ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් මොකද ඒ හැගීම ව්දපු කෙනෙක් විදිහට ඔයා ගැන මාරම අඩම්බරයි ජයම වේවා පොඩ්ඩෝ ❤️❤️❤️❤️
@Nelumfoods
@Nelumfoods 10 ай бұрын
හර්ශද් ඉබ්‍ර්හිම් හදවතෙ ගායකයා මතක් උනෙ මට විතරද❤❤❤❤
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 7 ай бұрын
Ane ow mamath harima asai he lamayata .but dan heya gana kisima thorathurak na .ane paw hoda gayakek
@malikamalika6537
@malikamalika6537 10 ай бұрын
බුදු සරණයි පුතේ ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් පුතේ තෙරුවන්ගේ පිහිටයි
@thilakabh4565
@thilakabh4565 10 ай бұрын
පුතා ඔයා හොදටම ගායනා කලා, ඉදිරියටම යන්න ශුභ පතනවා, ජයවේවා
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 10 ай бұрын
Backing එක ගැන මොකද හිතන්නේ 🎸🎻🎺🥁 දෙකම ඇහෙනකොට goosebumps එනවා 😊😊 (ගායනය හා වාදනය) 🤩🤩
@malakumari1851
@malakumari1851 10 ай бұрын
නියම් චුටි පැටියො මාත් අම්මා කෙනෙක් මන් ආසාවෙන් බලන් හිටියෙ බුදු සරනයි .මැනික❤❤❤❤❤❤❤❤❤❤
@AhinsakaSadu
@AhinsakaSadu 6 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ චුටි පුතාගෙ සිංදුව 🥰
@deepikafdo6573
@deepikafdo6573 10 ай бұрын
Ape vidarshana ayyanee
@asela3827
@asela3827 10 ай бұрын
වැඩිත් නැ අඩුත් නැ ගානට හැමදේම ❤
@pattrisyajenat1267
@pattrisyajenat1267 10 ай бұрын
මාරම ලස්සන වොයිස් එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ❤❤මුළු හදින්ම ❤❤මම ඩුබායි ❤❤සිට ❤පරිස්සමින් ඉන්න සියළුම දෙව් පිහිටයි ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@user-vf6pz9xb2d
@user-vf6pz9xb2d 10 ай бұрын
❤❤❤ හරිම ලස්සනයි පුතේ ඔයාට ජයවේවා ජේසු පිහිටයි
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 10 ай бұрын
ඕවර් නෑ..ගානා ගාන කොල්ලො ඔක්ක්කොම ගාන❤❤😊
@sandunirathnayaka-pt1du
@sandunirathnayaka-pt1du 10 ай бұрын
කි පාරක් බැලුවද මෙක මාර ලස්සනයි වශී වෙනව මල්ලි
@VidarshanaPiyumal
@VidarshanaPiyumal 3 ай бұрын
@AnuraJayantha-fm3fx
@AnuraJayantha-fm3fx 10 ай бұрын
ඉරිසියාවෙ ඉන්න එවුන්ට රිදිලා මේ ලමයා නිසා❤❤❤❤
@sandunirathnayaka-pt1du
@sandunirathnayaka-pt1du 10 ай бұрын
Kaud ee
@janu9087
@janu9087 8 ай бұрын
ඔව්
@nadee...
@nadee... 10 ай бұрын
ගොඩාක් ලස්සනයි.පොඩි වයසට ඒ ලස්සන 🧑‍🎤👌 නියමයි.. ප්‍රේක්ෂකයාගේ හිත දිනාගෙන ඉදිරියට යන්න පුලුවන් දක්ෂ චුටී පොඩ්ඩෙක්.. ඉදිරියටම යන්න සුබ පතනවා..!!🧑‍🎤👌
@ramindudilhara8588
@ramindudilhara8588 10 ай бұрын
ලස්සනයි මල්ලි.ඉදිරියටම යන්න සුබ පතනවා❤️❤🌟
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 10 ай бұрын
ලස්සනයි පැටියෝ තෙරුවන් සරණයි ජයවේවා ❤️❤️❤️❤️❤️cyprus
@chathurahasantha3847
@chathurahasantha3847 10 ай бұрын
Hmm .cyprus කොහෙද
@udayanganichandima8192
@udayanganichandima8192 7 ай бұрын
ඔයා ලස්සනට කිව්‍වාව කෝල්ලෝ. Good lark.♥️
@ramindudilhara8588
@ramindudilhara8588 10 ай бұрын
අවුරුදු 14, nago nago සින්දුව කිව්ව නංගියි මේ මල්ලියි දෙන්නම සුපිරියි 🔥
@janu9087
@janu9087 10 ай бұрын
ඔව් ඒ නන්ගයි මේ මල්ලියි 2න්නම සුපිරියටම sing කලා.
@user-my9rb3zh6u
@user-my9rb3zh6u 10 ай бұрын
ලස්සනයි පුතා හිතට දැනෙන විදියට ගායනා කරනවා❤❤❤
@gayshema
@gayshema 10 ай бұрын
පැහැදිලි කටහඩක් නියමයි 👌👌👌ජයවේවා ❤️❤️
@ashanilmini4239
@ashanilmini4239 10 ай бұрын
පැටියෝ ඔයාගේ සිංදුව ආසාවෙන් බැලුව කන්නාදෙක මරැ ඉදිරියටම යන්න ජය ජය
@manochchamara7712
@manochchamara7712 10 ай бұрын
නියමයි පුතා තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤
@user-bz1wu5uw6m
@user-bz1wu5uw6m 2 ай бұрын
ලස්සනයි පුතා ඔයාට සරස්වතී මෑණියන්ගේ පිහිට යි ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා ❤
@malanimarasinha3083
@malanimarasinha3083 10 ай бұрын
අම්මො මල්ලි මරු ආ ...පට්ට වොයිස් එකහ්.. බුදු සරනයි ...ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට...🙏❤️
@janu9087
@janu9087 10 ай бұрын
ගොඩක් ලස්සනයි පැටියෝ ඔයා තව ගොඩක් දුර යන්න ඕනි. ඉස්සරහටම යන්න හැකියාව ලැබේවා . බුදු සරනයි !.
@malshakankanampathiranage3050
@malshakankanampathiranage3050 10 ай бұрын
ලස්සනයි මල්ලි ඉස්සරහට යන්න සුබ පතනවා
@travelwithdanu4021
@travelwithdanu4021 10 ай бұрын
කියන්න වචන නෑ පොඩ්ඩෝ සුපිරි බුදු සරණයි ජේසු පිහිටයි ❤️🌹
@anomadilu5722
@anomadilu5722 2 ай бұрын
ලස්සනයි ❤️🙏සුබ අනාගතයක් පුතා ඔබ‍ට තේරුවන් සරණයි
@harshanidias9057
@harshanidias9057 10 ай бұрын
ඊයේ බැලුවා.අදත් ඇහුවා.මාර වොයිස් එකක්.සුභ ගමන් පුතෙ
@dasanthibhagya5850
@dasanthibhagya5850 10 ай бұрын
Shehange katahada wage kiyala therune mata vitharada.lassanai puthe.suba pathum.
@dasanthibhagya5850
@dasanthibhagya5850 10 ай бұрын
Nirosha kiuweth sheshan gena kiyala mata hithuna.
@SayuriNimshara
@SayuriNimshara 10 ай бұрын
ගායනය හොඳයි ඊළඟ දවසේ කණ්නාඩ් නොදා ඉන්නවා නම් හොඳයි,
@sadunkumara3539
@sadunkumara3539 5 ай бұрын
😅😅😅
@chathurikanilmini1018
@chathurikanilmini1018 10 ай бұрын
හරිම ලස්සනයි ජය වේවා
@MalithiRahisha
@MalithiRahisha 2 ай бұрын
Supiri vidarshana mage ekh .😗❤️
@harshalakmal.
@harshalakmal. 10 ай бұрын
ලොකු ගමනක් තියෙනව පොඩ්ඩෝ ❤❤❤ ජයම වේවා
@nilukathathsara1922
@nilukathathsara1922 10 ай бұрын
කොල්ලගෙ වොයිස් එකනම් සුපිරි ඉස්සරහටම යන්න සුභ පතනවා 👊❤️
@user-ct7lc6px6t
@user-ct7lc6px6t 10 ай бұрын
හැමොගෙම මතකයේ ඉදි දවසක ❤️😍
@hashinimadubashini3451
@hashinimadubashini3451 10 ай бұрын
Harima pehedili kata hada...maru
@senurisewuwandi8205
@senurisewuwandi8205 10 ай бұрын
ලස්සනයි මල්ලි බබෝ❤🎉🎉🎉🎉🎉
@dananjidananji9473
@dananjidananji9473 10 ай бұрын
හරිම ලස්සනයි පුතේ ඉදිරියටම යන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 10 ай бұрын
💕💕💕💕💕😍😍😍😍👍👍👍
@fashionwithshashi
@fashionwithshashi 10 ай бұрын
2009 gamma❤
@sampathwijedasa1816
@sampathwijedasa1816 5 ай бұрын
Atta💪❤2009 gamma
@ManjulaPathmasiri-gn9zn
@ManjulaPathmasiri-gn9zn 17 күн бұрын
Mmmm ❤
@DilmiIshara-jv8dn
@DilmiIshara-jv8dn Ай бұрын
සුබ අනාගතයක් මල්ලී.දැක්ක සුපිරිම දක්ෂ පොඩි කොල්ලා ❤❤❤
@ukkumenika7307
@ukkumenika7307 10 ай бұрын
Idiriyatama yanna vasanava labeava theruvan saranai puthe jayaveava 💐 💐💐💐💐❤❤❤
@Travelworld510
@Travelworld510 10 ай бұрын
Sehan putha.❤❤❤ Nirosa Miss isereha sindu kiwea...❤
@nadeeshathamara705
@nadeeshathamara705 10 ай бұрын
තාත්තගෙ සතුට ❤
@sandujayamanna7982
@sandujayamanna7982 10 ай бұрын
හරිම ලස්සනයි පැටියො ❤මේ සීසන් එකේ අහපු ලස්සනම එක ඔයා කියපු සින්දුව 💛
@rasikasuman4606
@rasikasuman4606 10 ай бұрын
ලස්සනයි පුතේ ඔයට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි පුතේ ❤❤❤
@dancing152
@dancing152 10 ай бұрын
සුපිරිම සුපිරියි පුතේ බුදු සරණයි ඔයාට ජයෙන් ජයම වේවා
@chalanagothami5299
@chalanagothami5299 10 ай бұрын
Mara lassanay podda theruwan saranai jaya wewa♥️♥️♥️♥️♥️
@chalanagothami5299
@chalanagothami5299 10 ай бұрын
Man dha parak vitara ahuwa♥️♥️♥️
@sewwandifernando4240
@sewwandifernando4240 2 ай бұрын
හරිම ලස්සනයි සුදු පුතේ ❤❤❤❤
@nishadikalpani108
@nishadikalpani108 10 ай бұрын
දක්ෂ මල්ලි කෙනෙක්.ගායනය සුපිරි . හදවතින්ම සුභ පතනවා.ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබෙන්න ඕන..
@hmrbandara3847
@hmrbandara3847 10 ай бұрын
My favourite song
@dinithimadhushani2701
@dinithimadhushani2701 10 ай бұрын
Congratulations manika hama dekinma jaya gnna oyata shakthiya labeewa
@sonalisonali5836
@sonalisonali5836 10 ай бұрын
Marama ලස්සනයි ❤️ good luck
@anu-fz4ph
@anu-fz4ph 10 ай бұрын
@zaharabuhar9514
@zaharabuhar9514 2 ай бұрын
Shok puthe harima lassanai
@parkmihisarani8749
@parkmihisarani8749 10 ай бұрын
අම්මෝ එදා මන් පිස්සුවෙන් වගේ මල්ලි ඔයාගෙ මේ සින්දුව ඇහුවේ..සුපිරි..මාරම ලස්සන කටහඩක්..සුබ පැතුම්..❤️❤️
@user-ql9it4zq2w
@user-ql9it4zq2w 9 ай бұрын
පුතා ඔයා නම් මාරයි මම ආසාවෙන් බැලුවා කටහඬ සූපර්
@kwtkwt4664
@kwtkwt4664 10 ай бұрын
ලස්සනයි පුතේ මම සුභපතනවා ඉදිරියට යන්න
@akibro-r9q
@akibro-r9q 8 күн бұрын
So beutyfull😊😊😊😊 thanks❤❤❤ I love you 🎉🎉🎉🎉 2:09
@nilminirenuka7347
@nilminirenuka7347 10 ай бұрын
Harima lassanai
@nirupakusum7580
@nirupakusum7580 10 ай бұрын
Niyamai malliyo
@anomasamanthi8280
@anomasamanthi8280 10 ай бұрын
Lassanai patiyo budu saranai good luck ❤❤❤
@surekasureka2992
@surekasureka2992 10 ай бұрын
හරිම ලස්සනයි පුතේ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තේරුවන් සරණයි
@avindimadushanifernando4138
@avindimadushanifernando4138 10 ай бұрын
ඔයාගේ හීනය අනිවාර්යයෙන් සැබෑ වෙනවා විදර්ශන මල්ලි. හැමදාම අක්කලා අයියලා ඔයා එක්ක ඉන්නවා. ❤❤❤
@nadiniprarthana9307
@nadiniprarthana9307 10 ай бұрын
ලස්සනයි මල්ලි..ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.. 🎉😊 Good luck...🙏👏
@PiyalIndrajith-hu4jn
@PiyalIndrajith-hu4jn Ай бұрын
Lassanai puthe jesu pihitai
@sanathsilva6975
@sanathsilva6975 10 ай бұрын
Man asama sinduvaka lasanai marama lasanai hodatams kiyano hodai 🤟🤟🤟🤘👌👌👌💫💫
@HansiAnjali-bj2pc
@HansiAnjali-bj2pc 10 ай бұрын
Theruwan saranai raththaran puthe
@user-kz9vd5kp4i
@user-kz9vd5kp4i 9 ай бұрын
මාර.ලස්සනයි .කටහඩ.නියමයි.සුපිරියි.❤❤😀😀
@PiyalIndrajith-hu4jn
@PiyalIndrajith-hu4jn 2 ай бұрын
Jesu pihitai puthe
@PiyalIndrajith-hu4jn
@PiyalIndrajith-hu4jn 2 ай бұрын
Jesu pihitai pana
@chamindhaweerathunga3569
@chamindhaweerathunga3569 10 ай бұрын
මල්ලි සුපිරි හොදේ මන් 2 පාරක් බැලුවා❤සුබ අනාගතයක් දිගටම සන්ගීතය ඉගෙන ගන්න🎉🎉🎉
@ssandya307
@ssandya307 2 ай бұрын
M ara lassnae son
@user-ow5ku1ch7k
@user-ow5ku1ch7k 8 ай бұрын
Ela ela lasanay lasanay jaya waeua
@maneljayarathna4534
@maneljayarathna4534 10 ай бұрын
ලස්සනයි මැණික❤❤❤❤❤
@chamsonson6426
@chamsonson6426 10 ай бұрын
Harima sathutui isu puthe jesu pihitai .
@ishanchathuranga-sk6yh
@ishanchathuranga-sk6yh 2 ай бұрын
kochchara ehuwath epa wenne e tharam katahada lassanai ❤❤
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 10 ай бұрын
ලස්සනයි. ගොඩක්. ❤❤❤❤
@harshajithdulanga6732
@harshajithdulanga6732 10 ай бұрын
VIDARSHANA. PIYUMAL. ඔයා. නියමෙටම සින්දුව. කිව්වා. එල. නියමයි. ජයවේවා ❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
@user-qs8jp6df6d
@user-qs8jp6df6d 10 ай бұрын
Suba hanagathaya puthe bs
@senuboy2009
@senuboy2009 10 ай бұрын
ඒකනම් මරු.❤❤❤❤
@kaushigayani6609
@kaushigayani6609 10 ай бұрын
ලස්සනයි මල්ලෝ සුපර් ❤️
@RaniRani-fe8dr
@RaniRani-fe8dr 10 ай бұрын
kata kawath ridenna ona ayata ridennama denawa niyamai parissamin budu saranai
@janakalankananda9398
@janakalankananda9398 2 ай бұрын
LASANAI SINDUVA MAN ASAMA E SINDUVA TANKIU AYEE ❤ ❤
@malikamalika6537
@malikamalika6537 10 ай бұрын
ඔයාට පුතේ මේ ගමන යන්න ඔන පරෙස්සමින් බුදු සරණයි පුතේ
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 974 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
Chat & Music   - (2024-09-06) | ITN
Chat & Music ITN
Рет қаралды 183
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН