Piyath Rajapakse - Kodre (කෝද්රේ) Official Lyric Video

  Рет қаралды 482,593

Piyath Rajapakse

Piyath Rajapakse

Күн бұрын

Пікірлер: 461
@lewdeniashen5633
@lewdeniashen5633 4 жыл бұрын
බර්ලිනය හැරදා නුඹ එනවානම්․․․ ❤️ ඒ 1949 වර්ශයයි. දෙවනි ලෝක යුද්ධයෙන් අන්ත පරාජය වී යුද්ධයෙන් බැට කෑ ජර්මනිය “Potsdam” සමුළුවේදී කොටස් හතරකට බෙදා, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය යන බටහිර රටවල් සමඟ එක් වූ සෝවියට් දේශය විසින් අත්පත් කරගත්තා. මේවා කොහොම උනත් බටහිර රටවල් වලට අවශ්‍ය පරිදි සෝවියට් දේශය පාලනය කල නැගෙනහිර ජර්මනිය කොටස පාලනය කරන්න සෝවියට් දේශය ඉඩ දුන්නේ නෑ. මේ හේතුව නිසා පැවති සීතය යුද්දයේ ප්‍රතිපලයක් විදියට බටහිර රටවල් පාලනය කල බටහිර කොටස් තුන “බටහිර ජර්මනිය” ලෙසද ” නැගෙනහිර ජර්මනිය” කොටස සෝවියට් දේශයටද බෙදී වෙන්වෙනවා. නමුත්, සම්පූර්ණයෙන්ම නැගෙනහිර ජර්මනියට අයත් වූ බර්ලින් නගරය පාලනය පිළිබඳ දිගින් දිගටම ගැටළු හට ගන්නවා. දෙපිරිසටම අවශ්‍ය වුනේ එම නගරයේ පාලනය ලබා ගැනීමට. නැගෙනහිර ජර්මනිය සමාජවාදී ආර්ථික රටාවක්ද බටහිර ජර්මනියේ ධනවාදී ආර්ථිකයක්ද ක්‍රියාත්මක වුනා. සෝවියට් දේශය නැගෙනහිර ජර්මනිය දියුණු කිරීමට කිසිදු උනන්දුවක් දැක්වුවේ නෑ. සෝවියට් දේශය නැගෙනහිර ජර්මනියට ආධාර ලබාගැනීමටවත් ඉඩක් ලබා දුන්නෙත් නෑ. මේ නිසා ඉතාම ටික කාලයකින් නැගෙනහිර හා බටහිර ජර්මනිය අතර දියුණුව අහසට පොලව වගේ වුනා. 1949 සිට 1960 කාලය තුල ලක්ශ 25 කට වැඩි නැගෙනහිර ජර්මානුවන් බර්ලින් නගර දේශ සීමාව හරහා බටහිර ජර්මනියට පලාගිය බව වාර්තා වෙනවා. මේ කාලයේදී ඉතා වැදගත් වෘතිකයන් වූ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්ද රට හැරදා යාම ආරම්භ වෙනවා. මේ හේතුව නිසා 1961 මුල් භාගය වන විට ජනගහනය සීග්‍රයෙන් අඩුවී නැගෙනහිර ජර්මනිය තුල අර්බුදයක් හට ගන්නවා. 1961 අගෝස්තු 13 ජර්මන් වැසියන් උදෑසනින්ම අවදි වන්නේ සාමාන්‍ය පරිදි ඔවුන්ගේ වැඩ කටයුතු සිදු කිරීමට. ඒත් ඔවුන දකින්නේ ⁣දවසක් තුල දේශ සීමාව ඔස්සේ ඉදිවූ දැවැන්ත කම්බි වැටක්. මුලින් දැවැන්ත කම්බි වැටක් ලෙස ඉදිවූ බාධකය මීටර් 3ක් උස, තැනින් තැන පොලිස් මුර කපළු යොදා ආරක්ශාව තර කල, තාප්පය මතින් පැනීම වැලකීමට මීටර් 0.4 ක විශ්කම්භයක් සහිත කොන්ක්‍රීට් සිලින්ඩරයක් සවි කර, බිම්බෝම්බ, ස්වංකීරීය තුවක්කු සවි කල 155Km දිග දැවැන්ත තාප්පයක් දක්වා ගොඩ නැගෙනවා. තාප්පය දේශ සීමා උල්ලංඝනය නොවී ඉදිවී තිබු නිසා කිසිවෙකුටත් කිසිවක් කල හැකි වුනේ නෑ. නැගෙනහිර ජර්මනිය පැවසුවේ බටහිර ඔත්තුකරුවන් පැමිණීම වැලැක්වීමට මෙම තාප්පය ඉදි කල බව. තාප්පය ඉදිකිරීමට පෙර නැගෙනහිර සිට බටහිරටත්, බටහිර සිට නැගෙනහිර සිට බටහිරටත් ගිය පිරිස් ඒ පැතිවලම හිර වෙනවා. තමන්ගේ ආදරණියන්ද අහිමි කර ගනිමින්. මොකද මේ තාප්පය නැවත කඩා දමන්නේ 1989 නොවැම්බර් 9 අවුරුදු 28 කට පසුව. ඒ කාලය තුල සාර්ථකව පැන ගැනීමට හැකිවන්නේ 5000ක් පමණ පිරිසකට විතරයි. වාර්තා වලට අනුව 133 දෙනෙක් මරණයට පත් වෙනවා. තමන්ගේ ආදරණියන් වෙන් කරමින් අවුරුදු 28ක් පුරාවට 1961-1989 කාලය තුල කිසිම හෝඩුවාවක් නැතිව ආදරණීයන් කොයිතරම් දෙනෙක් වෙන් වෙන් පැති වල ජීවත් වෙන්න ඇත්ද? දුරකථන ෆේස්බුක් නැති කාලෙක කොයිතරම් දෙනෙක්ට තමන්ව, තමන්ව ආදරය කරන අයව මගඇරෙන්න ඇතිද? _______________________________________________ ආර්ථික තත්වය, අසරණකම ආදී නොයෙක් බර්ලින් තාප්ප නිසා තමන්ගේ ආදරය අහිමිවූ තරුණයෙක් සහ තරුණියක් කෝද්රේ ගීතය තුල ඉන්නවා. එසේ තමන්ට නැවත කිසි දිනක ලබාගැනීමට නොහැකි වන විදේශික පෙම්වතියය ගැන පෙම්වතා මත් පැන් බිඳක් තොල ගාමින් මේ විදියට කියනවා. "කෝද්රේ, ආයෙමත් නුඹගේ ලයතරේ තනිවෙන්නට ඇත්නම්.. බර්ලිනේ හැරදා නුඹට එන්න හැකිනම්.." ❤️ 🖊 සටහන - Ashen Lewdeni
@yasas1465
@yasas1465 4 жыл бұрын
I was searching for this description time to time. I have watched a movie about that Berlin wall. So now I feel these words so warm and heartouching, and a little teeni bit sad at the same time. Music is also on point (I guess it has some German traditional dance vibe yes?) හරිම තේරුම දැනගන්න කලින් feel උනාටත් වඩා දැන් සින්දුව feel වෙනවා. සුපිරි! keep it up! We need more beautiful songs like this!
@lewdeniashen5633
@lewdeniashen5633 4 жыл бұрын
@@yasas1465 Thank you so much for your feedback! :)
@dhananjayaherath2221
@dhananjayaherath2221 3 жыл бұрын
අහන ගමන් කියවනකොට... 😍🤤🔥❤
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
Respect මචන් respect 👍👍👍❤
@sudaraperera5326
@sudaraperera5326 3 жыл бұрын
ahana gaman kiyeuwe podi dukakuth awa sinduwe theruma hariyatama theruna man hithanne
@TharinduDamsara
@TharinduDamsara 2 жыл бұрын
මේක තමා හොඳම එක ♥️👌
@SupunPereraMusic
@SupunPereraMusic 5 жыл бұрын
This got me going from the word go machang ♥️ Aathal 👌
@OsandaYohan
@OsandaYohan 5 жыл бұрын
100% agreed 🙏😘💪😍
@danushkamadawa2856
@danushkamadawa2856 5 жыл бұрын
yes
@yasindudesilva1458
@yasindudesilva1458 4 жыл бұрын
This comment aged well 😂☻ #covid19
@dasunarunalu1454
@dasunarunalu1454 3 жыл бұрын
❤️❤️❤️❤️
@Chavindu-l1m
@Chavindu-l1m 2 жыл бұрын
පියත්ගේ හැම සිංදුවක්ම මාරම ගති.ඒත් මේක වෙනම ගතියක් තියෙනවා මටනම්.මේ music lyrics voice එක වෙනම vibe එකක් මවනවා මටනම් ❤️
@wizky_2697
@wizky_2697 5 жыл бұрын
ලංකාවේ සංගීතෙට ආයෙමත් පණ එනව 😍♥ සතුටුයි හදවතින්ම ෆැන්ටසියක අතරමං කලාට ♥ සුභ වෙනස් වැඩ තව ගොඩක් කරන්න
@RumeshPrabathUdayanga
@RumeshPrabathUdayanga 5 жыл бұрын
ඒ වචන ❤ ඒ තනු ❤❤ වෙනම ලෝකයක් ලංකාවේ සංගීතේ මැරිලා?? නෑ මචන් ඒකට පණ එනවා ❤❤❤
@lahirupriyanjith5039
@lahirupriyanjith5039 5 жыл бұрын
ඒ කමෙන්ට් එකට ඇඟේ මයිල් කෙලිං උනා
@sanduninimeshika4880
@sanduninimeshika4880 3 жыл бұрын
Aththak
@roshanikumar5801
@roshanikumar5801 4 ай бұрын
Yes ❤
@SithiraGunawardhana
@SithiraGunawardhana 5 жыл бұрын
ගොඩක් අයට මේ සින්දුව අහද්දි Ed Sheeran මතක් වුණා කියන්නෙ සාර්ථකයි.ජය!🔥♥️ - සිතිර ගුණවර්ධන -
@oviniranwala7065
@oviniranwala7065 3 жыл бұрын
😌😌❤️
@DasunMadushan
@DasunMadushan 5 жыл бұрын
adoooo nice machan
@deleteaccount9741
@deleteaccount9741 3 жыл бұрын
🔥 මෙ song එකෙ මුල music එක ඉස්සර සිරස tv එකෙ ගිය "පැංචා " කාර්ටූන් එක මතක් කරනවා . ♥️
@deleteaccount9741
@deleteaccount9741 3 жыл бұрын
kzbin.info/www/bejne/hoawoZ6ul6-Xack
@danushkapiumal8288
@danushkapiumal8288 5 жыл бұрын
මුලු අතිතයම ඇවිස්සු වා බං උඔ..ආයේ එයාගේ මුණ ටිකක් දකින්න හිත කියන්නෙම බෘනායි පලයන් කියල..😔😔😔 ඒ සුන්දර දවස් මතක් වෙද්දි හිත පිච්චෙනවා ජුමි...❤️❤️❤️
@anjaleemaddumage4023
@anjaleemaddumage4023 2 жыл бұрын
😢😢😢
@codeschool3964
@codeschool3964 4 жыл бұрын
ජර්මනියෙදි දි සිත් ගත් ප්‍රියාවී සිහිනයෙන් සිහිවී ලියූ කෝද්‍රේ 😍
@chamudithamalindu8009
@chamudithamalindu8009 3 жыл бұрын
Nice song... ❤️❤️ තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ඔබට ශක්තිය දෛර්‍ය්ය වාසනාව ලැබේවා අයියේ... 🙏🙏🙏❤️
@hansuherath283
@hansuherath283 5 жыл бұрын
ඔයාගේ සින්දුවක් එනකම් හිටියේ......ඔයාගේ කලින් සින්දු වලටත් මාර ආදරේයි.කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ.ඔයා ලා වගේ අපේ රට හැඩ කරන තරුන ගායකයන් මේ දවස්වල වටිනව අහස උසට.❤️❤️
@tikka3184
@tikka3184 5 жыл бұрын
කෝද්රේ.. කෝද්රේ... දෙතුන් පාරක් අහන්න ඕන මේකෙ රහ දැනෙන්න .. නියමයි.. ravi jay ගෙ ලිරික් වීඩියෝ එකත් පට්ටයි.. ලංකාවේ මියුසික් ගැන බය වෙන්න දෙයක් නැ මෙහෙම වෙනස් දේවල් හැදෙනකොට..
@DulinaHesara
@DulinaHesara 3 жыл бұрын
Vibes!❤️
@SahanChamikara
@SahanChamikara 5 жыл бұрын
Beautiful 👴🏻ත් !!!!
@numedhanawmyadie8590
@numedhanawmyadie8590 4 жыл бұрын
Lassanai piyath aiyye melody eka niyamai
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
Piyathge supirima sindhuwa meeka...😍😍😍❤️❤️❤️
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 5 жыл бұрын
දැන් හොඳ සින්දු ටිකක් තියනවා ලන්කාවෙ ❤
@tharushikalakshani612
@tharushikalakshani612 3 жыл бұрын
දෙවනි ලෝක යුද්දය නිසා ආදරණීය හදවත් කොච්චරක් අසරණ උනාද මේ ගීතය... ඇත්තටම බර්ලින් තාප්පෙන් එහාටත් ගව් ගානක් දුර‍ට ඇහේවි ❤️🌼... කොද්රේ ❤️🌼...
@sherangagodakanda1228
@sherangagodakanda1228 5 жыл бұрын
පිස්සෙක් වගේ පිස්සෙක් වගේ අහනවා...❤️ Superb Lyrics .. Good job. This is what we need..!!! 🇱🇰💯❤️
@harshabandara4847
@harshabandara4847 5 жыл бұрын
1 වෙනි පාර- මොකක්ද මේක?🤔 2 වෙනි පාර- අවුලකුත් නෑ😊 4 වෙනි පාර - මාර තේරුමක් තියනවා..වචනත් මරු.මෙලඩියත් එල😍 දැන් - කෝද්රේ කෝද්රේ කෝද්රේ...පිස්සෙක් වගේ😂
@Acha3647
@Acha3647 5 жыл бұрын
3 වෙනි පාර - මොකද වුනේ කියලා මතකත් නෑ!!! .😂
@ShameeraAnuranga
@ShameeraAnuranga 5 жыл бұрын
😂 😂 😂
@sachinianupama3490
@sachinianupama3490 5 жыл бұрын
😅😅
@harshabandara4847
@harshabandara4847 5 жыл бұрын
Kiwiyaaa 😂😂😂
@harshabandara4847
@harshabandara4847 5 жыл бұрын
Shameera Anuranga 😂😂
@pandukavithanage
@pandukavithanage Жыл бұрын
good job ... love it
@ruvansanjiva6623
@ruvansanjiva6623 5 жыл бұрын
වෙනස් විදිහෙ සින්දුවක් නම් පියත් අයියා තමා.....❤❤❤❤ වෙනස් විදිහෙ සින්දු කිය කිය මල් සින්දු කරන උන්ට පෙන්නන්න ඕන මේවා.....ඔයාගෙ සින්දු ඔක්කොම ලස්සනයි❤❤❤❤❤❤❤❤
@sandanifernando2949
@sandanifernando2949 5 жыл бұрын
This gives me goosebumps 😍♥️
@zeusproductions8382
@zeusproductions8382 5 жыл бұрын
That girl in video illustrations exactly look like girl in your profile pictures
@GratuitFolding
@GratuitFolding 3 жыл бұрын
🤣🤣🤣🤣
@sajanapeshitha6315
@sajanapeshitha6315 3 жыл бұрын
@@zeusproductions8382 because thats her in the illustration
@noob-it3bc
@noob-it3bc 2 жыл бұрын
Uba nm weddek bn piyath❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@GihanKavinda.
@GihanKavinda. Жыл бұрын
maru aaa
@hashanwickramasooriya4850
@hashanwickramasooriya4850 5 жыл бұрын
මේවා Trending කරමු යකෝ😍🙊♥️🍃
@gimalthegreat
@gimalthegreat Жыл бұрын
මේ සින්දුවට පිස්සු වැටිලා ඉන්නෙ 🥺🥲එක දිගට අහනව ආය් ආයේ ❤
@JayodNawarathne
@JayodNawarathne 4 жыл бұрын
Release una dawaswala 3, 4 parak ahuwe.. langadi indala pissek wage ahanne.. Hithaganna ba me production 1ke magic 1.. adarei❤️
@mithmishehara8589
@mithmishehara8589 5 жыл бұрын
පිස්සු වගේ බන් මාරම ලස්සනයි 😘 දිගටම මේ වගේ songs ඕනේ❤️ ආදර කතාවක් #කෝද්රේ🙏
@sandarurajitha5184
@sandarurajitha5184 5 жыл бұрын
ලංකාවේ සංගීතයට අලුතින් පන එනවා......... ❤️
@sankaarunz2214
@sankaarunz2214 2 жыл бұрын
Eka maru iye appachchi kiwwa ahan kiyala
@nwmw1988
@nwmw1988 3 жыл бұрын
Awesome.....!
@nudeasians2641
@nudeasians2641 5 жыл бұрын
kochchara ahuwath epa wennethi sinduwak fatta ayye
@SandeepJayalath
@SandeepJayalath 5 жыл бұрын
@piyath Kodre 👌🏻❤️
@lahirukithsiri5994
@lahirukithsiri5994 3 жыл бұрын
feeling good...kodre🧡🧡
@chamudithamalindu8009
@chamudithamalindu8009 3 жыл бұрын
කෝද්රේ ❤️❤️❤️❤️😍😍😍 නියමයි... 👍
@PrabathSanjeewa-nf5qd
@PrabathSanjeewa-nf5qd Жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤
@pabasaraDulmini
@pabasaraDulmini Жыл бұрын
fantastic song aiya.I was charmed of your sweet voice.you'r my favorite person forever and ever.
@Dileesha_Bandara
@Dileesha_Bandara 2 жыл бұрын
This deserves many more views.❤️😇
@dasunarunalu1454
@dasunarunalu1454 3 жыл бұрын
වාව් මාරම හැඩක්
@hershallchristopher5660
@hershallchristopher5660 5 жыл бұрын
ඔයා හයි පිච් නැතුව ලොව් පිච් කියද්දි අමුතුම ගතියක් තියනවා ❤️🌪
@amiladahanayake5399
@amiladahanayake5399 5 жыл бұрын
එඩ් ශීරන් වයිබ් ඕල් ඕවර් මයි බ්‍රේන්..😘😘😍😍 තෑන්ක්ස් මචන්
@dinithwalallawita3417
@dinithwalallawita3417 5 жыл бұрын
Such a beautiful song, meaningful lyrics, amazing music everything is perfect.
@sameerasaman805
@sameerasaman805 5 жыл бұрын
Wow ptta
@chamelmusic
@chamelmusic 5 жыл бұрын
Best as always brother!
@JanithKavinda
@JanithKavinda 5 жыл бұрын
Woah ❤
@wathsalamadhubhashini3855
@wathsalamadhubhashini3855 5 жыл бұрын
Wowwwww
@marline9445
@marline9445 5 жыл бұрын
Wow superb
@maliya6644
@maliya6644 3 жыл бұрын
Supirii 🥰❤️❤️
@dammson2720
@dammson2720 3 жыл бұрын
Beautiful ❤️❤️😊👍...
@s.w1996
@s.w1996 5 жыл бұрын
Lassanai 👯👯
@xtreme_lk
@xtreme_lk 5 жыл бұрын
Lyric video by Ravi J, superb...😍😍😍
@shakilasilva8488
@shakilasilva8488 2 жыл бұрын
Lassanai
@raneshalakshani4951
@raneshalakshani4951 4 жыл бұрын
Wow
@samindiwijekoon9643
@samindiwijekoon9643 5 жыл бұрын
Wowwww superb bro ❤️💖🔥🔥🔥 වෙනස්ම සින්දුවක් 🧡💚 ගොඩක් ලස්සනයි ❤️👌👌 💖💖
@devinfernando8640
@devinfernando8640 5 жыл бұрын
Aluthma vidiye vadak. Niyamai Piyath aiye. Thava thavath mevage aluth deyak karanna shakthiya labeva. GOOD LUCK!
@lahirudulanjayadharmapala5875
@lahirudulanjayadharmapala5875 5 жыл бұрын
Patta malli eka
@dashaniperera7909
@dashaniperera7909 3 жыл бұрын
❤️wow
@ZikkAmalli
@ZikkAmalli 5 жыл бұрын
Wooooo 😍🔥
@goveen4845
@goveen4845 5 жыл бұрын
Brah....
@armdotto
@armdotto 5 жыл бұрын
කව්ද lyrics කලේ කියලා බලපු අය මේ කොනට....ලස්සනයි ...😍😍😍👍👍👍
@vishwasathanjaya
@vishwasathanjaya 5 жыл бұрын
dukaaa
@anuruddhasenarath1482
@anuruddhasenarath1482 2 жыл бұрын
Dukaaa ❤
@veerat6409
@veerat6409 2 жыл бұрын
Not like other "අඩන,වැලලෙන" songs..... This song is perfect Even kids can listen to songs like this..😍✌️
@tharindudhanushka567
@tharindudhanushka567 5 жыл бұрын
අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඉතින්..පලවෙනි දෙවෙනි පාර සිංදුව අහද්දි මොංගල් වෙලා හිටියේ..ඒත් දැන්..මට මොංගල්..කෝද්රේ කෝද්රේ කෝද්රේ 😍😍😍..මම දැං පිස්සෙක්..good job.we want more..❤️
@chanithadehigahawatta
@chanithadehigahawatta 5 жыл бұрын
Nice Machan.😘😘
@RedCrabStudio
@RedCrabStudio 5 жыл бұрын
wow❤ Beautiful song Piyath & Awesome Animation Video Ravi Jay broh
@winnerofgame8471
@winnerofgame8471 5 жыл бұрын
piyath/lahiru de costa උබලගේ මේ වෙනස්ම සංගීත රැල්ල පට්ට...ජයවේවා...
@poojayasarathne8423
@poojayasarathne8423 5 жыл бұрын
Wow ayya. Keep it up. Very nice😍😍
@yashod2002
@yashod2002 5 жыл бұрын
Best 🚀♥️
@imalka6619
@imalka6619 4 жыл бұрын
Still Listning☺️💞
@samadhiparamitha7124
@samadhiparamitha7124 5 жыл бұрын
wow what a wonderful song... great job ...😍😍😍😍😍😍😍😍
@udithlakshanofficial
@udithlakshanofficial Жыл бұрын
Wonderful song
@amdp9521
@amdp9521 5 жыл бұрын
piyath aiya we need more songs 😍😍
@kazun6900
@kazun6900 5 жыл бұрын
Meka maraii...❤👌🧡
@shenalrodrigo9937
@shenalrodrigo9937 5 жыл бұрын
Great 👍
@charithperera4325
@charithperera4325 5 жыл бұрын
duka ayya good job & good luck piyath bro
@maheesharajangana5105
@maheesharajangana5105 4 жыл бұрын
wow 😍I like this song😚
@IsuruOnline04
@IsuruOnline04 5 жыл бұрын
Piyath you are doing justice for your Super Star title! Well done bro. Love the vibe of the song ❤️
@yasisdilshan9567
@yasisdilshan9567 3 жыл бұрын
😍😍😍😍😍
@Summerinvincible1942
@Summerinvincible1942 5 жыл бұрын
Like the video nicely done.
@Eyetheropy986
@Eyetheropy986 3 жыл бұрын
My favorite singer ❤️❤️
@nethsjayawardhana6141
@nethsjayawardhana6141 5 жыл бұрын
Wooooooowwwww hugaaaaaaaaaak lassnai
@kmadushankaw
@kmadushankaw 5 жыл бұрын
Nice one piyath malli Jaya wewaaa...Keep it up kollooooo.....
@amathilakarathne7498
@amathilakarathne7498 5 жыл бұрын
Good job Piyath...... Keep it up...... May god bless you......
@uvindusahan947
@uvindusahan947 4 жыл бұрын
👍👍👍❤️❤️
@dilumgamage5705
@dilumgamage5705 5 жыл бұрын
Patta bn 🌹
@piyuweerasinghe2979
@piyuweerasinghe2979 3 жыл бұрын
meka nam pissuwak😍❤️..
@tharakaweddagala7667
@tharakaweddagala7667 4 жыл бұрын
පට්ට මචං සුපිරි සිංදුවක්...
@inushiadithya8756
@inushiadithya8756 3 жыл бұрын
කෝද්රේ 😍😳♥️
@sriyasirimanne6300
@sriyasirimanne6300 5 жыл бұрын
Nice
@poorniranasinghe2462
@poorniranasinghe2462 5 жыл бұрын
superb ........amazing....no words to say....
@kavishgimhan7067
@kavishgimhan7067 5 жыл бұрын
Ayye oya wage sindu kiyana katti inne 2% vithara anith sindu ahanna baaaa patta oya kalin karawage sindu wage awa thawa gahanna good luck
@buddhinijayasundara7199
@buddhinijayasundara7199 5 жыл бұрын
Wonderful ayya😍❤️
@pasindumadhubhashana5147
@pasindumadhubhashana5147 5 жыл бұрын
Oya nam patta 😍😍😍
@jeewanie7
@jeewanie7 2 жыл бұрын
Wow😲this is simply wow!
@anjaleemaddumage4023
@anjaleemaddumage4023 2 жыл бұрын
ලස්සනයි ඇත්තටම... ජය පියත්...♥️💪🏻
@udithkanchana7911
@udithkanchana7911 5 жыл бұрын
nice song
@dsgamage7514
@dsgamage7514 3 жыл бұрын
හරිම ලස්සන සින්දුවක්😍😍
@kavindiweerakkodi5013
@kavindiweerakkodi5013 3 жыл бұрын
very nice.... i love it
Piyath Rajapakse - Ai Mama Adare (ඇයි මම ආදරේ)
4:32
Piyath Rajapakse
Рет қаралды 4,2 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
WePlus - Nirayase ( නිරායාසේ )
5:02
WePlus
Рет қаралды 480 М.
СЧИТАЕМ ОВЕЧЕК ПЕРЕД СНОМ 🐑🐑😴
0:55
КиноХост
Рет қаралды 1,7 МЛН
Он хотел защитить свой бункер 👮‍♂️🚘🌾
0:19
Gelik Shorts | Лучшие Авто Видео из России
Рет қаралды 3,8 МЛН
Неправильно поняли😆
1:08
 Режу Кадры
Рет қаралды 3,3 МЛН