KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පීනස නිට්ටාවට සුවකරන රහස | Ayu Rahas EP 12
13:06
කුප්පමේනියා ගසක් මෙන්න මේ විදියට ගෙවත්තේ හිටවන්න | ලැබෙන ප්‍රතිපල වලින් ඔබ මවිතයට පත් වේවී !!
19:26
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:19
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
00:39
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
සෙම ඇදුම පීනසයට ආයුර්වේදයෙන් විසදුමක් | Piyum Vila | 09 - 10 - 2020 | Siyatha TV
Рет қаралды 295,637
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,2 МЛН
Siyatha TV
Күн бұрын
Пікірлер: 196
@kusumwijerathnamenike1795
3 жыл бұрын
ඔබතුමාගේ මෙම උපදේස කාලීන වශයෙන් බොහොම වැදගත්....ස්තුතියි ඔබට බුදුසරණයි
@dineshhemantha7468
3 жыл бұрын
බොහොම ස්තූතියි වෛද්‍යතුමියනි ..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..
@renukagunawardana8335
2 жыл бұрын
🙏🙏🙏
@lalguruge9278
3 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා. සියලු හෙල වෙදුන්ගේ අවධානය යොමු වේවා
@sunilshantha3610
3 жыл бұрын
කියන තරම් සුන්දර නෑ චුට්ටක් ඔය නම්බර් නම්බරේට කතා කරලා ගිහින් බලන්නකෝ එතකොට තේරෙයි
@fandccell6502
2 жыл бұрын
බොහෝ ම ස්තූතිය වෛද්‍ය තුමනි දිර්ඝ ආයු ලැබේ !!!!!බුදු සරනයි 🙏🙏🙏🙏🙏
@premakathriarachchi4036
8 ай бұрын
වෛද්‍ය උපදෙස් ලබාදුන්නාට පිං සිදු වේවා
@akilasachintha3900
2 жыл бұрын
බොහොම ස්තූතියි හන්ගනෙනැති කියලා දුන්නට ඔබතුමිය ට
@rosalialgama2244
4 жыл бұрын
Wonderful info. Thank you to both of you.
@kusumjayanthikm9689
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා බුදු සරණයි 🙏
@buddhikawikcramasingha2371
Жыл бұрын
ගොඩක් පින් ඔබ තුමියට...බුදු සරනයි
@dasithsenadeera172
2 жыл бұрын
නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ලැබේවා. බුදු සරණයි..!!!
@priyankabalapuwaduge1261
4 жыл бұрын
Obatumiyata දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
@uduweriyamaho6398
3 жыл бұрын
බොහෝ ම පින් ඔබතුමියට දොස්තර නොනා ස්තුතියි
@ThamindaP.G
24 күн бұрын
බොහොම පින් ඔබ තුමියට බුදුසරණයි
@chandanistephen9632
4 жыл бұрын
Thank you for your wonderful message 🙏
@samithprasanna2290
3 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම...!
@deshanayomi2295
2 жыл бұрын
මෙයා නම් දෙවිකෙනෙක් අපි බේත් ගත්තා බොහොම පින් ඉස්තූති
@mashi7226
2 жыл бұрын
Oyata hatiya hoda unda
@vajiraliyanage
2 жыл бұрын
@@mashi7226 අපි ලක්ෂ 2කක බෙහෙත් ගත්තා.සල්ලි ගියා විතරයි.කිසිම හොදක් නෑ.මෙයා ටීව් චැනල් වලට සල්ලි දීල කරන දැන්වීමක් විතරයි.1000% විශ්වාස යෙන් කියන්නෙ.මිනිසුන්ව විකුනන් කනව.හෙන ගහන්න ඔනෙ මිනිසුන්ගෙන් බොරු කියල සල්ලි ගන්නවාට.
@chamodadulshani4581
4 жыл бұрын
අපිත් යටි නාරං කොල කැද බොනවා..ගොඩක් හොද වැඩසටහනක්..
@srimaleeabeykoon7888
3 жыл бұрын
හදන විදිහ කියනවද ?
@rameshlakshan3423
3 жыл бұрын
An mathath
@youth277
Жыл бұрын
ykinaran kola samaga pol tikak ekathu kra bend kranna nathnam thiththa rasai.anek kola kada hadana vidihamai
@lakshikasamarasinghe8708
Жыл бұрын
යකි නාරං
@aruwani7813
2 жыл бұрын
බොහොම ස්තූතියි බොහොම පින් වෛද්‍යතූම්යට...සියතට 🙏
@chandrarathnayaka694
3 жыл бұрын
ඔබ තුමිය ට තෙරුවන් සරණයි
@Ranpatiyarana
4 жыл бұрын
බුදු සරණයි doctor
@NihalWijithasiri
Жыл бұрын
බොහොම ස්තුතියි ,තෙරුවන් සරණයි ,
@දේශාටන
2 жыл бұрын
ස්තූතියි,.....තෙරුවන් සරණයි...!.............
@ajithjayasooriya8685
3 жыл бұрын
Widya thumiyani dosthara mahathmiyani.oba depalata bohomathma pin.budu saranai.
@renurenu5187
3 жыл бұрын
Teruwan.saranai.dirgausama.labewa.oba.tumiyata.matat.tiyenawa.pinas.amaruwa..godak.kalayaka.idala
@suneetharathnayaka3497
2 жыл бұрын
මමත් ඔබතුමියගෙන් බෙහෙත් ගන්න එනවා.වෙදතුමියනි දීර්ගායුශ ලැබේවා .
@chathuninethpraba705
Жыл бұрын
මේ doctor ඉන්න තැන කියන්නකෝ. මටත් යන්න ඕනේ
@NkAexxd
2 ай бұрын
කොහෙද බේත් denne
@chandihttiarich2147
3 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමියට තෙරුවන් සරනයි
@nadilkanadilka9288
2 жыл бұрын
බොහොම ස්තුතියි ❤❤
@piyasiliperera6836
3 жыл бұрын
බුදුසරනයිදැනුවන්කරටස්තුතියි❤❤❤❤
@lalithkumara1692
4 жыл бұрын
බුදු සරණයි
@thenavigator9286
2 жыл бұрын
හොදටම පැහැදිලි කරනවා...
@seelaranie1528
2 жыл бұрын
Godak vadagath oba thumeyata theruwan saranai
@fathimarizana6405
3 жыл бұрын
Thank you doctor
@padmasamarajeewa3010
5 ай бұрын
Thank you Dr for the information Budusarani bless you for long life
@ashanikokila6358
3 жыл бұрын
ඔබට ගොඩක් පින්
@nandinivimalaweera488
4 жыл бұрын
ගොඩාක් පින්
@dilmiapsara9208
3 жыл бұрын
weda hamine apata katha karanna ona kohomada
@hemapalaliyanage4709
2 жыл бұрын
There are many foods in market causing flem.
@chitranissanka9707
4 жыл бұрын
ගොඩක් පින් ඩොක්ට❤️
@rashmimadushani825
3 жыл бұрын
බොහොම පින් ඔබතුමියට❤🙏🙏 ඒ වගේම සියතටත්❤🙏
@shyamaniranjani3850
3 жыл бұрын
Nirmal
@shyamaniranjani3850
3 жыл бұрын
Nirmal
@shyamaniranjani3850
3 жыл бұрын
Shyama
@tharinduhirushan8348
3 жыл бұрын
Oba thumiya hamu wenne kohomada wisthara denna God bles you
@CRICKET-eb8wp
4 ай бұрын
අහුවෙන්න එපා මේ කොමන්ට්ස් බලන්න
@nirashadilshani458
3 жыл бұрын
mn dr meth gannawa .pothu kabara walata ..mat dan godak hodai ..mage goraya suwa karata pin sidda wenawa godak pin dr....
@chamindarathnayaka1093
2 жыл бұрын
දොස්තර nonata බොහොම pin
@kasunwaluka6263
4 ай бұрын
Beth ganne kohomada
@kavinduhirushakavinda794
2 жыл бұрын
තෙරුවන් සරණයි 💖❣
@uyanwattagesriyani7090
3 жыл бұрын
Doctor semata elukiri bonna hodaida
@dkdkdsnndj7876
4 жыл бұрын
Hoda wada satahanak , godak stuti
@dinushamalkanthi7407
2 жыл бұрын
ඩොක්ටර් මට කවදාවත් සෙම්බිරිස්සාව හැදිලා හැමදාම වගේ ඔලුවේ කැක්කුම හැදෙනවා සෙම්බිරිස්සාව හැදෙන්න බෙහෙතක් නැද්ද
@shandishandi9585
2 жыл бұрын
🙏ස්තුතියි ඩොක්ටර් මට නිතරම කැස්ස හැදෙනවා සිත ල මොනවවත් කන්නේ නෑ මම ඉන්නේ කුවේට් වල ඒ කැස්ස හැදෙනවත් සමගම උගුර රිදෙනවා පින් සිද්ද වෙඉ බෙහෙත් කියන්න
@sltrading7402
Жыл бұрын
Corona vaccine ekata ehema wenne.vaccine ekata kalin ehema thibune neththam
@shiranishirani9836
2 жыл бұрын
අදික.හිසකැක්කුම .පසුව.නාසයෙන් ලේගැලිමක්සිදු වෙනම්.ඒලේපිනසද.බුදුසරනයි
@shiranishirani9836
2 жыл бұрын
විදෙස් ගතවිසිටින.නිසා..පතිකරයක්.ලබාගතහැකිද
@jayakodypadma326
2 жыл бұрын
වටු කුරුලු බිත්තර හතියට හොදයිද
@thilinipriyangika
2 жыл бұрын
මටත් හොදටම කැස්ස. ඇදුම හැදෙනවා ඉන්න බෑ..මං කුවෙටි ඉන්නෙ..මටත් කියන්න බෙහෙත් ටිකක්
@shiranishirani9836
2 жыл бұрын
දකුණු නාසයෙන් ලේගැලිමක්සිදු වෙනම්.ඒ.ලේපිනසද.
@Niranjala770
2 жыл бұрын
matath sahenna sema thiyanawa.podkale idanma mata hari karadarayak meka..mekata visadumak balporoththu wemi.
@sunandnadakandage9779
2 жыл бұрын
වෛද්‍ය තුමනි ඇසේ කසනවාට මොකද්ද කරන්න ඕන මට උපදෙස් දෙන්න ඔබ තුමිය.ට පින්
@rdsilva1313
3 жыл бұрын
Ane doktar.mata godAk sema aduma mama madaperadega sewayakaranne matat behetaka keyanna
@iswaragekusum9996
4 жыл бұрын
Tank you very much
@sinnaiyaselvaraja9969
3 ай бұрын
Budu saranai 🙏❤️❤️
@kalawanedhammawansathero5086
7 ай бұрын
Ayagen behe gogath kathawa/ hinawa athi leda suwawenna. Teruwan saranai.
@pushparanjanee9123
3 жыл бұрын
Gotukolath hoda nadda doctor
@KuwaitLanka-dr9jg
Жыл бұрын
Matath hariyata aduma rogaya thiyanawa akata beheth tikak kiyannako
@ahinsajeayamali6569
3 жыл бұрын
Dehi bivama sema adu venavada?
@shenalarundhaka4829
2 жыл бұрын
තෙරුවන් සරණය් ❤️🙏
@ahinsajeayamali6569
3 жыл бұрын
Me karana pinen oba thumiyata yahapathakma vevaa
@kusumawathikusuma2636
Жыл бұрын
Godak pin obe tumiyate matat godak sema kisima deyak kanna be sema hedenewa mame nikaweratiye inne obetumiya munagehenna anna tibunanam godak hodai kohoma hari anna balannam mata godak sema hatiya kiwisum yanewa ane obatumiya kiyela dunnu at behet kerela balannam godak pin waiddiya tumiyani
@imasha612
3 жыл бұрын
Docter koheda inne?🥺🥺
@rosalialgama2244
4 жыл бұрын
She is so cool. The Doc
@krikrisg5881
3 жыл бұрын
ඔබතුමිය හමු වේන්නේ කොහොමද
@umeshathamali5146
3 жыл бұрын
Bohoma isthuthi oba depalatama.
@annmalani2443
2 жыл бұрын
Babala hamba wenda inna ayata sara beheth dennane semata behdth ugure semata ath behethak weda mahathmiyagen ahanda puluwanda
@nayanaperera1829
3 жыл бұрын
වෛද්‍යතුමනි ඔබතුමියට ගොඩාක් පින් මගේ ඔළුවේ දකුණු පැත්තයි නාසයේ දකුණු පැත්තයි ඔලුවයි ඔක්කොම දකුණු පැත්තේ ඇස ඔලුව පහත් කරන්න බෑ හරියට රිදෙනවා දකුණු පැත්තේ ඇස යට ගොඩක් රිදෙනවා මේකට මොන හරි ගන්න පුළුවන් බේතක් තියෙනවා නං කියන්න පුළුවන්ද වෛද්‍යතුමනි මම ඉන්නේ ලංකාවේ නෙමෙයි
@shanthakumararathnayake219
3 жыл бұрын
ඔයාට තියෙන්නේ සයනෝසයිටීස්
@nalakasampath3659
Жыл бұрын
🙋
@kamanirajapaksha9651
Жыл бұрын
Thanks
@dov7able
Жыл бұрын
Siyatika nemei ane.. Sinus. Sciatica kiyanne wena ledak paada saha snaayu sambanda.
@chitranissanka9707
4 жыл бұрын
ඩොක්ට මට මාඩයක් විතර අති උගුරේ යමක් හිරවලා වගේ දෙවටෙනවා උගුර රිදෙනවා මන් ඉන්නේ මෙදපෙරදිග කොරෝනා නිසා කොහෙවත් යන්න විදිහක් නෙහ අත් බේතක් කියන්න සෙම කෙඩිල යන්න
@nandamallawarachi860
2 жыл бұрын
වවවඑයොඅෆෆෆ
@jayanthiperera5559
Жыл бұрын
Ane beheth ganna yanna epaimant dannath 500 one beheth walatath godak mu dal on ene neda duppath Ayata beheth ganna bane neda
@shanthikwt5858
3 жыл бұрын
Ane mata sahena kalayak hemberissawa hedenne e ledeta behetak kiyanna
@Niranjala770
2 жыл бұрын
bohoma sthuthi.waidya thumiyani. budusaranai
@madufernando9426
4 жыл бұрын
Godak pin oba thumiyata Budu saranai 🙏🏻
@Enoka.Subashini
Жыл бұрын
Like damma comment walata mn
@hemapalaliyanage4709
2 жыл бұрын
Fish make me sick. I don't eat thema and live happily. I can eat any vegetables without flem.
@renukasamarasinghe3400
2 жыл бұрын
Oba thumiyata pin 🙏
@sirimaliyanage7505
2 жыл бұрын
මැතිනියනි අනේ කැස්සට බොන්න බේතක් කියාදෙන්න පුලුවන්ද? මම ඉන්නේ සීතල රටක හදාගන්න පුලුවන් බේතක් කියාදෙන්න. ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.
@MudithaNandani-kz8bm
2 ай бұрын
තිප්පිලි. කොළ. කැදට බොනවා. නේද. ඒගැන. දැනුවත්. කිරිමක්. කරන්න. වෛද්‍යතූමියනි
@janakijanu-tn5sq
4 ай бұрын
Thank u
@nilanthigamage1897
3 жыл бұрын
Me kiyanatharam methana hoda na. Yanawanam maharagama ayurweda yanna.
@maliethannakoon6287
Жыл бұрын
මට අවුරුදු ගානකින් සෙමිපුතිශයාව හැදුනේ නැහැ දැන් ඇස් පෙනිමත්නැ හිසට තෙල්දැමිමත් කරවෙලාවාගේ මහත වැඩි අනේ මටත් පුතිකාර කියන්න
@selaniaththanayaka6794
Жыл бұрын
Maha wadi nam rata kasakasa ata wathura widuruwakata dala tiyala udeta bonna ..ikmanata kettu wenawa..
@pushpachandra6339
Жыл бұрын
Obathumiyata.bohopin.apa.denuvathkalata.diirgaau.lebeva.
@shelwakumara2155
3 жыл бұрын
Thank
@ahinsajeayamali6569
3 жыл бұрын
Budu saranai
@gamingsmooth5832
3 жыл бұрын
Tnks
@jagathbuddika4347
3 жыл бұрын
මේ වෙද හාමිනේගෙන් බෙහෙත් ගන්න සල්ලි ගොඩක් යනවා හරිම අසාදාරනයි සල්ලි ගන්න විදිය ඔයාලත් ගිහිල්ලම බලන්න කියන තරම් ලෙඩ හොද වෙන්නෑ පව් අහිංසක මිනිස්සු 😓
@vipmax5454
3 жыл бұрын
ඇත්තද
@kinurinathasha398
2 жыл бұрын
🦊🦊🦊🦊🦊
@dinidifonseka4794
2 жыл бұрын
Ane aththada
@pradeepmadushanka4993
Жыл бұрын
Watinawa manika oyawage aya mun okkoma boru karayo
@gangaprathapasinghe244
Жыл бұрын
එහෙම තමයි ආයුර්වේදයෙ.මාධ්‍යයේ පොරවල් උනාට ගොඩාක් අය නරකයි
@aaseemaaseem5892
3 жыл бұрын
Dotctor Mata utheda.rata kibuhun wanava. Melata behathak kiyanna
@deshaninirmalika9532
Жыл бұрын
උගුරේ සෙම හිර වෙලා වගේ අමාරුයි හැම වෙලේම බෙහෙත් බොනකොට අඩුයි නතර කර ගමන් අය එහෙමයි ඒ සෙමටද ඩොක්ටර් බෙහෙතක් kiyannako
@sarah-xn4nw
2 жыл бұрын
ලංකාවට එන්නම ඔනෙ මෙි වෙද මහත්මිය මුන ගැගෙන්න ස්තුති
@fathimarizana6405
3 жыл бұрын
Beetroot seethalada doctor
@NoName-hr1du
3 жыл бұрын
obathumiyawa kohamada hamba wenne puluwan.mama pinasaa hinda peeda windinawa
@anushasrimathi8561
3 жыл бұрын
හතිය තියෙන අයට කිරිබත් අගුණද
@amaljasewmini2414
3 жыл бұрын
මේ වැඩ සටහන හොදයි.doctor පින්
@jennypriyanka8939
3 жыл бұрын
Oba tumiyage lipinya awanna puluwanda
@aaseemaaseem5892
3 жыл бұрын
Behath kadan ganna pinasa thelak kiyanna
@channarohitha6316
2 жыл бұрын
Bohoma ස්තුතිය doctor
@sarah-xn4nw
2 жыл бұрын
Call Number කිවිවාට call කරන්න බැ ඇයි එ ලංකාවෙ ඉන්න අයට පමනද call කරන්න පුලුවන් පිට රට ඉන්න මට කතා කරන්න පුලුවන්ද මහත්මිය ස්තුති
13:06
පීනස නිට්ටාවට සුවකරන රහස | Ayu Rahas EP 12
Sirasa FM
Рет қаралды 94 М.
19:26
කුප්පමේනියා ගසක් මෙන්න මේ විදියට ගෙවත්තේ හිටවන්න | ලැබෙන ප්‍රතිපල වලින් ඔබ මවිතයට පත් වේවී !!
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 167 М.
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 8 МЛН
00:39
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
Slime Cat
Рет қаралды 35 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 2,5 МЛН
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 60 МЛН
24:57
Ape Miss - අපේ මිස්, කෑවත් සෙම, නෑවත් සෙම, පපුවෙත් සෙම, ඇගෙත් සෙම, {සෙම්බරියෝ} Shyamalee Pathirage
Ape Miss - අපේ මිස්
Рет қаралды 204 М.
1:13:16
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 03 - 12 - 2024 | Siyatha TV
Siyatha TV
Рет қаралды 10 М.
7:25
සෙමට ගුණ දෙන ඉගුරැ + මී පැණි මිශ්‍රණය සදා ගනිමු | How to make mixture of Ginger + honey in Sinhala
Chandani Alahakoon
Рет қаралды 407 М.
20:42
ඔබත් ගැස්ට්‍රයිටිස් වලින් පීඩා විදිනවාද? එහෙනම් මේක බලන්න | Piyum Vila | 19 - 03 - 2021 | SiyathaTV
Siyatha TV
Рет қаралды 82 М.
24:31
සෙම නිසා ඔබට මුහුණදීමට වන රෝගී තත්වයන් | Piyum Vila | 12 - 03 - 2021 | SiyathaTV
Siyatha TV
Рет қаралды 74 М.
54:43
මලබද්ධය සුව කරන විශ්මිත ආයුර්වේද බෙහෙත් | Ayurveda | Mala Baddaya | 2022.03.01
Jaya TV
Рет қаралды 271 М.
25:29
ඇදුම රෝගයට ඇති ආයුර්වේදයේ ප්‍රතිකාර | Piyum Vila | 05 - 07 - 2021 | SiyathaTV
Siyatha TV
Рет қаралды 21 М.
26:43
ඇදුම රෝග ලක්ෂණ | Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Nirogi | Sirasa TV
Sirasa TV
Рет қаралды 4,5 М.
45:15
ලෙඩා මිය ගොස් මිනිත්තු එකහාමාරෙන් පණ ගත් විශ්වකර්ම රෝහල #siwhelatv
Siwhela TV
Рет қаралды 165 М.
17:53
පීනසය සහ ඒ සම්බන්ධ හිසේ කැක්කුම සුවකරගන්නා ක්‍රමය මෙන්න.
Enlight
Рет қаралды 135 М.
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 8 МЛН