Plain Tea යයි සිංදු දෙකයි | මට අවශ්‍ය එක එයා දෙනවා.. | Piyath Rajapakse | EP 25

  Рет қаралды 189,045

MANU

MANU

Күн бұрын

Plain Tea යයි සිංදු දෙකයි with Piyath Rajapakse.
Sponsor - Maliban "Lemon Puff"
Camera and Edit - Nanditha Sirisena | www.nanditha.lk
Audio engineering partner - Music Oven Institute
Music Instrument partner - YAMAHA Music center

Пікірлер: 546
@lahirumihiran6162
@lahirumihiran6162 2 жыл бұрын
09:21 - නුහුරුය මට ඔබ... 20:54 - දවසක් ඒවි අපිත්... 31:23 - පාට කූරක පාට...(ප්‍රියාවි)
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥❤️
@dufiyajay9360
@dufiyajay9360 2 жыл бұрын
මේක pin කරන්නකො
@sewwandifernando5228
@sewwandifernando5228 2 жыл бұрын
මනු අයියගෙ ගෙදර තමයි වාසනාවන්තම තැන. ආසම කරන කටහඩවල් එක් වෙන තැන. ලස්සන සද්ද , සංගිත නාද එක්ක එතන නිකන් දිව්‍ය මාලිගයක් වගේ ඇති. ඒ දරැවාගේ මානසික මට්ටම ලස්සනට හැදිල ඇති මේ වගේ ලස්සන චරිත එක්ක. තාත්තත් කලා ගාරයක් නේ.
@KaZzaBeatZ
@KaZzaBeatZ 2 жыл бұрын
ලංකාවෙ මන් දැකපු ලස්සනම කටහඬක් ❤️🎶
@theekshanaweerakoon
@theekshanaweerakoon 2 жыл бұрын
පියත්ගේ ගායන හැකියාව අති විශිෂ්ඨයි. ඒ voice එක unique. Live කියද්දි original එකයි live එකයි අතරෙ වෙනසක් දැනුනෙ නෑ. අනික open චරිතයක්. කාලෙන් කාලෙට අපේ හිතට වදින අමරණීය ගීත තියනවනෙ. පියත්ගෙ දවසක් ඒවි ගිතයත් ඒ වගේම අමරණීය සහ බිඳුන හිත් වලට බලාපොරොත්තු ගෙන එන ගීතයක්. ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@Dilni_TH
@Dilni_TH 2 жыл бұрын
"දවසක් ඒවි" තමයි පියත් අයියාගේ කැමතිම සින්දුව..❤ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ..❤️🎶 ඒක අහද්දී එන feel එක නම් මාරයි..🥺❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥✅
@saja564
@saja564 2 жыл бұрын
"දවසක් ඒවී" love it 😌❤️😘
@Dilni_TH
@Dilni_TH 2 жыл бұрын
@@saja564 😌❤️
@mithunmadushanka449
@mithunmadushanka449 2 жыл бұрын
සුපර්ස්ටාර් වල බිහිවූ නිර්ව්‍යාජ එකම පර්ඩක්ට් එක ❤️ පියාව් එකේ කොඩ්ස් ටික ❤️රේන්ජ් එක ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥❤️
@shashikalagamage9266
@shashikalagamage9266 2 жыл бұрын
Ai shehan
@kavishka_heshan
@kavishka_heshan 2 жыл бұрын
මම ආසම ගායකො කීප දෙනෙක් අතරින් උඩින්ම ඉන්න මනුස්සයා පියත් රාජපක්ෂ අයියා. අද සතුට කියන්නේ මම ආසම පද ගලපන්නාගෙ වැඩ සටහනට ඔහුත් සහභාගී වීම.මනූ අයියා ❤️❤️💯
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️❤️❤️
@amilasandaru7043
@amilasandaru7043 2 жыл бұрын
එදා Super Star Final eke නිලාන් හෙට්ටිආරච්චි එක්ක පියත් රාජපක්ෂ , අද දෙන්නම ලංකාව හොල්ලන හදවතේ ගායකයෝ..නිලාන්වත් ගේන්න වැඩසටහනට. වැඩේ මරු මනූ අයියේ💕
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 2 жыл бұрын
"ප්‍රියාවී 🥺❤" පියත් කොච්චර අලුත් සින්දු කිව්වත් ඒවට කොච්චර ආස උනත් අදටත් ආසම "ප්‍රියාවී". මට හම්බුන 1st love letter එකේ ඉස්සෙල්ලම ලියල තිබ්බේ මේ සින්දුව 🥺❤ අදටත් මේක ඇහෙද්දී 1st love එක මතක් වෙනවා. ඉස්කෝලේ කාලේ තිබ්බ ලස්සන මතකයක් 😊 ඒ මතක ඔක්කොම හිතේ තියන් කාලෙත් එක්ක අපි ඈත් උනත් අදටත් එයාව ආදරෙන් මතක් කරනවා මේ සින්දුව ඇහෙද්දී.😊❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@hesarapiyumal3165
@hesarapiyumal3165 2 жыл бұрын
මතකද Super star එකේදි Mitawa සින්දුව ඇගේ මයිල් කෙලින් වෙන්න කියපු හැටි. බයිලා, රෙගේ, පොප්, English ඕන එකක් සුපිරියට කියපු පොරක්.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅❤️
@Vihanga_Deshapriya
@Vihanga_Deshapriya 2 жыл бұрын
අලුත් පරපුරේ දැකපු නිහතමානීම කාලකරුවා 🥺🥺🥺🥺🥺♥️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✌️
@subath187
@subath187 2 жыл бұрын
පියත් ගැන කවුරුත් කතා කරාට ගිටාර් ගහන අයියා ගැන එකෙක්වත් කතා කරන්නෑ. එයා තමයි හොදටම කරන්නෙ😋🔥
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@chamakadesilva
@chamakadesilva 2 жыл бұрын
❤️❤️
@buddhinigamage1162
@buddhinigamage1162 2 жыл бұрын
ලංකාවේ මෑත කාලයෙ බිහිවූනු සුපිරිම ගායකයෙක්. ❤️
@maleeshakalansooriya9809
@maleeshakalansooriya9809 2 жыл бұрын
ඔබ සිහිනයෙන් ලංවී සිප ගන්න සැරසෙද්දී ඔබ යලිත් සැග වේවී........felt it 😌
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@Rukshala_1980
@Rukshala_1980 2 жыл бұрын
මගෙ ජීවිතේ මන් දැකපු ගොඩක් නිහතමානී, musician කෙනෙක් කියලා කිසිම මාන්නයක් නැති මනුස්සකම්වලින් පිරිලා තියෙන ලස්සන චරිතයක් ♥️ ඒ voice එක භාවනාවක් වගේ 😍 මන් ගොඩක් ගරු කරන කෙනෙක් 🙏 ඔයගේ ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏♥️🙏 බුදුසරණයි ♥️🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 2 жыл бұрын
අලුත් පරපුරේ ගායකයන් අතර Live Perform හොදින්ම කරන්නෙ පියත් රාජපක්ෂ ... ..සුබ පැතුම් ඔබට🎤💖 තවත් මේ වගේ අති සාර්ථක නිර්මාණ කරන්න හැකියාව ලැබේවා ...පියත්..🌸🎤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@ishilakna5488
@ishilakna5488 2 жыл бұрын
කාලෙකට පස්සෙ වීඩියෝවක්❤️😻 ආසම ගායකයෙක් 🌹❤️🥺 ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් වොයිස් අතරින් එක වොයිස් එකක් ..ඇත්තටම සුපිරිම ගායකයෙක් ❤️ ඉදිරියටත් මේ වගේම ලස්සන වැඩක් කරන් යන්න මනූ අයියේ ❤️ හැමදාම වගේම අද වැඩසටහනත් ලස්සනයි ..... අනේ පුලුවන් නම් සංඛ දිනෙත් වත් ගෙන්නන්නකො 🥺 මන් ආසම ගායකයෙක්
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
Sanka awa
@ishilakna5488
@ishilakna5488 2 жыл бұрын
@@MANURANGA ආයෙමත් ගේමුකෝ 🥺
@TripPisso
@TripPisso 2 жыл бұрын
අදත් ආසම චරිතයක් ❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@hirushamadushan9755
@hirushamadushan9755 2 жыл бұрын
Fatta
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
ආසම ගායකයෙක් පියත්...❤️❤️❤️❤️❤️ඉදිරියේදී මනූ අතින් ලිය උන සිංදුවක් පියත්ගෙන් අහන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ....ජයවේවා මනූ..පියත්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gamikarasanjana
@gamikarasanjana 2 жыл бұрын
ලංකාවෙ මිනිස්සු ආදරය කරන එකම රාජපක්ෂ ❤️☀️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@lahirumihiran6162
@lahirumihiran6162 2 жыл бұрын
ඇයි බං තව ඉන්නෙ බානුක රාජපක්ෂ
@gamikarasanjana
@gamikarasanjana 2 жыл бұрын
@@lahirumihiran6162 එයත් ඉන්නවා නේද😎👍
@lahirumihiran6162
@lahirumihiran6162 2 жыл бұрын
@@gamikarasanjana ඒකනේ... 😁😁 පියත් රාජපක්ෂ - an artist බානුක රාජපක්ෂ - a cricketer
@senuragunawardhana2851
@senuragunawardhana2851 2 жыл бұрын
නුහුරුය මට ඔබ නැති කලේ දැම්ම අලුත මම ඇහුව "අයියෙ" මේක Apple music දන්නෙ කවද්ද" කියල.. එකට මට එවෙලෙම reply එකක් ආවා.. ඔබ හරිම නිහත මානී.. Respect
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@subhashanakarunarathne
@subhashanakarunarathne 2 жыл бұрын
බොහොම නිහතමානී විවෘත පුද්ගලයෙක් ❤️❤️
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
Plain tea යයි සිංදු දෙකයි කාලෙකට පස්සේ ..ලස්සනයි අද .ස්තූතියි මනූ අයියේ ❤පියත්❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 жыл бұрын
හරිම සුන්දර චරිතයක් 🌷🌷සදනි සහ ඔබ‍ට වාසනාවන්ත සුබ අනාගතයක් වේවා 🌹🌹සතුටින් ඉන්න බුදුසරණයි!!!🙏🙏
@madhushadhananji188
@madhushadhananji188 2 жыл бұрын
My favourite artist❤️ හරිම නිහතමානී චරිතයක්😍 පියත් අය්යගේ හැම සින්දුවකම මාර positive vibe එකක් තියනවා❤️ දැකපු ලස්සනම couple එක🥰 Stay happy forever💕
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@nisansalasamarakoon7170
@nisansalasamarakoon7170 2 жыл бұрын
නියමයි! මම හිතුවට වඩා ජොලි කොල්ලෙක් නේ! 😁✌👍❤❤❤ Keep it up! 👏👏👏
@ranugabaritha
@ranugabaritha 2 жыл бұрын
"දවසක් ඒවි අපිත් අපෙ හීනවලට යාවී ඒ හැම මොහෙතේ ළගින් නුබ හිටියොතින් ඇතී..." 🥺❤️ පැතුමක් නොතිබූ දිවියට පැතුමක් ගෙන ආ රන් රස වන් වචන සමුදාය 🥺❤️ speechless 🥺
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@ranugabaritha
@ranugabaritha 2 жыл бұрын
@@MANURANGA 🔥❤️
@janavidinujaya4296
@janavidinujaya4296 2 жыл бұрын
පියත් උඹ පට්ට රියල් අන්න ඒ වගේ උන් ඉන්න ගෑනු නිහතමානීව ආඩම්බර වෙන්න ඕන.❤❤❤
@samaelshen
@samaelshen 2 жыл бұрын
පියත් අයියා ඇත්තටම හරිම නිහතමානී friendly කෙනෙක්! 😊❤️ මනුරංග අයියත් එහෙමයි😊❤️🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@lahirumihiran6162
@lahirumihiran6162 2 жыл бұрын
පියත් රාජපක්ෂගෙ එක දානකල් බලං හිටියා.... අද ඉදන් බලන් ඉන්නවා K.සුජීවාගෙ එක දානකල්...
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥❤️
@maduratube9903
@maduratube9903 2 жыл бұрын
දවසක් ඒවි අපිත්..... පද වැල, ගායනය, ගී තනුව සහ සංගීතය යන සියල්ල විශිෂ්ටත්වය අභිබවා ගිය හදේ රැඳෙන නිර්මාණයක්.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@nimanthiweerakoon4919
@nimanthiweerakoon4919 2 жыл бұрын
මාර ආසම ගායකයෙක්. ❤️😍 බුදු සරණයි.❤️
@chamikarabandara1598
@chamikarabandara1598 2 жыл бұрын
පියත්ගේ හැම සිංදුවක්ම් පට්ට....💗👌
@dinushiperera2024
@dinushiperera2024 2 жыл бұрын
පියත් අයියගේ කටහඩ භාවනාවක් මාව වෙනම ලෝකයකට එක්කන් යනවා..එයාගේ නිහතමානීකම තමා ලස්සනම දේ..ඇයි මම ආදරේ ගීතය ගායනා කරන්නට තිබුනා කියලා පොඩි දුකක් එනවා ❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@yamiyaas
@yamiyaas 2 жыл бұрын
චරිත අතලගේ එන තුරා..අපේක්ෂා ගොඩ ගසා බලා හිදිමි !
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@thaminduwaravita4774
@thaminduwaravita4774 2 жыл бұрын
Aniwaren .........please charitha ayyawa gennanna ...
@24K_MeMusic
@24K_MeMusic 2 жыл бұрын
❤❤😍😍
@misslaughcreation5021
@misslaughcreation5021 2 жыл бұрын
Ane ow charitha attalage gennannko
@samiisay9128
@samiisay9128 2 жыл бұрын
yes charitha gena ko
@ravi12312
@ravi12312 2 жыл бұрын
සිරසෙන් හදපු, අපි අදුරගත්ත දක්ෂයෙක් ❤❤❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️🔥🙏
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
Sirasen hadua kian eka waradi… Piyathwa introduce karana eka vitarai Sirasa kale, itiri tika Piyath eage dakshathawen hadagtte… Shihan, Sanka unat ehemai…
@janithkaushalye7743
@janithkaushalye7743 2 жыл бұрын
@@udanigunarathne6693 uba kynne deranen awanan oka othana idida?🤣🤣
@pathmagamage1374
@pathmagamage1374 8 ай бұрын
ආයුබෝවේවා ලයාන්විත හඩින් ගැයූ ගායනය ඉතාමත්ම මිහිරියි ජයවේවා සුබ අනාගතයක් 🙏✌❤🌷🎶
@pavanigayangi1648
@pavanigayangi1648 2 жыл бұрын
දවසක් ඒවි සින්දුව හරිම ලස්සනයි 😍 හරිම නිහතමානී ගායකයෙක්
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✌️
@thilininajendra4828
@thilininajendra4828 2 жыл бұрын
පියත් ගැන හරිම පැහැදීමක් ඇති උනා. දවසක් ඒවි eken tamai ගොඩාක්ම fan kenek une. Sandani කැමති උන 1 පුදුමයක් නොවේ. Programme 1 👌🥰
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@mangalikadias8223
@mangalikadias8223 2 жыл бұрын
එදා සුපර් ස්ටාර් දගර කොල්ලව අපි නම් හැමදාම හෙව්වා.ස්තූතියි. ඒ කටහඩ.අපිට තැගී කළාට.කවදත් සුහද මනු ජය
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@kasunchandima93
@kasunchandima93 2 жыл бұрын
Guitarist 🔥 🔥 👌
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@chamakadesilva
@chamakadesilva 2 жыл бұрын
Thanks broo ❤️
@lakshan4331
@lakshan4331 2 жыл бұрын
පියත් අය්යගෙ වේරියේශන් නම් පිස්සුවක්❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@TheWadanambi
@TheWadanambi 2 жыл бұрын
One of the 0.0001% of singers in sri lanka who can really sing live!..... 👍👍🙋🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@kasunchandima93
@kasunchandima93 2 жыл бұрын
අද දන්නෙ අඩේ superstar කියල..
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@nethmi3306
@nethmi3306 2 жыл бұрын
දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවි mama asama kotasa❤️ Thawa lassan song karann piyath ayyat ශක්තිය දෛර්ය ලැබේවා 🙏🏻❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@preyankarapreyankara5620
@preyankarapreyankara5620 2 жыл бұрын
ඇත්තෙන්ම සුන්දර චරිතයක් පියත් ඔබ ❤ ඒ වගේම මනු අය්යත් ❤
@ruwindamadhumal9560
@ruwindamadhumal9560 2 жыл бұрын
වොයිස් ❤️ දෙයක් කල එකම රාජපක්ෂ 😍😁 මනු අයියා එලම🔥
@nirukshanbandara6328
@nirukshanbandara6328 2 жыл бұрын
ප්‍රියාවී එකේ vibe එකනම් ඒ කාලේ ඉදන්ම පිස්සුවක් ❤️❤️‍🔥
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@yehanfernando8323
@yehanfernando8323 2 жыл бұрын
පට්ටම කැමති චරිතයක්..Cheers Piyath!! ✌️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@wishwaperera8618
@wishwaperera8618 2 жыл бұрын
අදනම් පට්ට ...පියත් තමා හොදටම කලේ ...
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@prasadsanjeewa7800
@prasadsanjeewa7800 2 жыл бұрын
නිහතමානී සුපිරිම මනුස්සකම ජයවේවා
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@Dilni_TH
@Dilni_TH 2 жыл бұрын
"වීසා නැති හීන" තව අලුත් episode ඕනේ මනූ අයියේ...😋🌍❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✌️
@TLUPMx
@TLUPMx 2 жыл бұрын
ආදරෙ කරන චරිත දෙකක් 😊♥️ මනූ, පියත්
@favsongs6907
@favsongs6907 2 жыл бұрын
Priyawi thama asama sinduwa♥️🎵programme eka niyamai
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥🙏❤️
@vinupoo5411
@vinupoo5411 2 жыл бұрын
මේකට නෙමේ Not out with Manu එකට මෙයාව ගෙන්න 😂😫 නැත්ම් දැන් මෙය මේකට අවා නිසා එකට ඊළගට Sadani ව අරං එන්න ❤️👍🏻
@amandamadhushani2128
@amandamadhushani2128 2 жыл бұрын
Aluthen kawru awath my favourite artist oya piyath
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
මමත් ආසම ගායකයෙක් 💜️✌️
@jayasingha3180
@jayasingha3180 2 жыл бұрын
නිහතමානී චරිතයක්..❤❤❤
@shaini3175
@shaini3175 2 жыл бұрын
wish කරලා msg එකක් දැම්මත් හරිම නිහතමානීව replay කරනවා..කිසිම ලොකුකමක් නෑ.keep going aiya..god bless you ♥️✨
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️❤️
@chaturanuwan1257
@chaturanuwan1257 Жыл бұрын
මම හිතුවේ හරිම අහන්කාර කෙනෙක් කියලා එහෙම නැ හරිම නිහතමානී පුද්ගලයක් ජය වේවා
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 2 жыл бұрын
දවසක් ඒවි අපිත් කියන සිංදුවෙන් තමයි පියත් රාජපක්ෂ කියලා ගායකයෙක් ඉන්නවා කියලා දැනගත්තේ. නිහතමානී චරිතයක් වගේ පියත් තව පියත්ගේ සිංදු ටිකක් KZbin search කරලා අහන්න ඔන. ✌️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@vishwaniweragoda4846
@vishwaniweragoda4846 2 жыл бұрын
Proud that I voted u on your finals in Sirasa Super Star 💞🦋💞
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@sajeedisanayaka372
@sajeedisanayaka372 2 жыл бұрын
හරිම නිහතමානී චරිතයක්
@abey2520
@abey2520 2 жыл бұрын
පියත් රාජපක්ශ ඔයා වැඩ සටහන හොඳට මෙහෙයවනව..මනූ ඔයා අද හොඳට සින්ග් කලා🙈🙈
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🤣🤣
@thaveeshvihanga4404
@thaveeshvihanga4404 5 ай бұрын
Adooooo methana patta lassanata kiyawane......gammak thama..
@missdonut2163
@missdonut2163 2 жыл бұрын
පියත් ❤️ මනූ ❤ කියන්න වචන නෑ ❤️ ලස්සනයි වැඩසටහන ❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@dsgamage7514
@dsgamage7514 2 жыл бұрын
පියත් ගෙ හඩ නම් භාවනාවක්😍❤️ .ඇස් දෙක පියාගත්තම වෙනම ලෝකෙකට අරන් යනවා ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✌️
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
දවසක් ඒවී තමයි පියත් ගේ සුපිරිම සින්දුව.මනු අයියාගේ hair cut එක මරු.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥❤️
@surajperera8031
@surajperera8031 2 жыл бұрын
God bless u piyath.🙏🙏
@sabeyratne
@sabeyratne 2 жыл бұрын
Samahara sindu thiyenawa ... ewa hamadatama thamangema unanam kiyala hithenawa ... Niyamai ❤ Live songs tika thawath lassanai ... Jayawewa
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@pubudubandara7293
@pubudubandara7293 2 жыл бұрын
මනු ✌️🌹💎... lyrics legend
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@chamodmaduranga3866
@chamodmaduranga3866 2 жыл бұрын
A mind blowing voice❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥🙏
@directioner8658
@directioner8658 2 жыл бұрын
One of my most fav voice and artist in srilanka
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✌️
@reshmiuthpala2906
@reshmiuthpala2906 2 жыл бұрын
මෙච්චර chill කෙනෙක් කියල හිතුවෙ නෑ 😁😎
@dewminaperera6711
@dewminaperera6711 2 жыл бұрын
My favorite singer.from New Zealand 🇳🇿🇱🇰
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️🔥
@D_eenaF_ernando
@D_eenaF_ernando 2 жыл бұрын
Wow the guitarist is super 🔥♥️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@chamakadesilva
@chamakadesilva 2 жыл бұрын
❤️❤️
@sadeeradewmini7034
@sadeeradewmini7034 2 жыл бұрын
Favourite💝😍piyath rajapaksha♥
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥❤️
@kanishkadharmawardane2483
@kanishkadharmawardane2483 2 жыл бұрын
ප්‍රියත් බ්‍රෝ. අනිවාර්යයෙන් හොදම තැනකට එන්නොන එකෙක්❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥❤️
@ruwantharanga150
@ruwantharanga150 8 ай бұрын
බුදුසරණයි💖💖
@shaminwijethunga4833
@shaminwijethunga4833 2 жыл бұрын
Wow ada lassni wadasatahan harim asswen balgen hitiya ❤️❤️❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️🔥
@woow14610
@woow14610 2 жыл бұрын
Manu. I watch your show with so much love. You have changed the singing landscape in Sri Lanka. Keep up your amazing work.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@nivirumeemanage6856
@nivirumeemanage6856 2 жыл бұрын
Supiriiiii. Meka enakan thama balan hitiye 🔥❤🙌
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🔥
@umeshaliyanage24
@umeshaliyanage24 2 жыл бұрын
ආසම voice එකක් පියත් අයියා ❤️🙂
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@slfilmreviewer127
@slfilmreviewer127 2 жыл бұрын
Asama voice ekak. Lagadima manu aiyage sinduwak piyath hadin ahanna baln innwa
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏🔥
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
Excellent Open minded Guy ... with classy attitude .... we need ppl as u in this industry !! Keep it up!! 🎶🎼🎤🎙️🍻 #Piyath Rajapashka
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@promo4206
@promo4206 2 жыл бұрын
මනූ චාමර අයියව ගේමු ගේමක් ගහලා ❤❤ කාලෙක ඉදන් බලන් ඉන්නෙ අපි 😕
@shenunisha8951
@shenunisha8951 2 жыл бұрын
ඇස් දෙක පියාගෙන අහන්ඉන්න පුලුවන්
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@kumeshlk9227
@kumeshlk9227 2 жыл бұрын
Can you invite Abisheka Wimalaweera oneday 🙂
@ishararajapaksha748
@ishararajapaksha748 2 жыл бұрын
ගොඩ කාලෙකින්💜️ ආසම චරිතයක් එක්ක💜️නියමයි
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@judithfernando4359
@judithfernando4359 2 жыл бұрын
Godak kamathi lenek thami...Piyath Rajapakshe...okkoma sindu tika lassani!
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@sandunirathnayaka2050
@sandunirathnayaka2050 2 жыл бұрын
Piyath ♥️🥺 Favorite!!!
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@duashajayathissa535
@duashajayathissa535 2 жыл бұрын
Piyath Rajapakse ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@clefmusiclk90
@clefmusiclk90 2 жыл бұрын
One of Best Voice ❤️🎧
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@thusithajayarathna4092
@thusithajayarathna4092 Ай бұрын
ආදරෙයි අයියා
@nocomment1884
@nocomment1884 2 жыл бұрын
කොල්ලනේ හොදට ඉගෙනගෙන සල්ලි හම්බකරපල්ලා කෙල්ලෝ පස්සේ ‍යන් නැතුවා... සල්ලි තියනවා නම් ඕන කෙල්ලෙක් උබලගේ පස්සේ ‍එනවා.... 💯💯💯
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🥂
@shenalidikrus794
@shenalidikrus794 2 жыл бұрын
Piyath ayya mn godak adaraya karana charithayak 🥰🥰
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍❤️
@nuranfernando2463
@nuranfernando2463 2 жыл бұрын
නිහතමානි චරිතයක් ❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥❤️
@Nethu__1114
@Nethu__1114 2 жыл бұрын
"දවසක් ඒවි අපිත් "🥺❤️
@shakiladecosta7736
@shakiladecosta7736 2 жыл бұрын
පියත් කියන්නේ හරිම නිහතමානී චරිතයක් ♥️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️🔥
@lakshaninelunika
@lakshaninelunika 2 жыл бұрын
My favorite singer ✌️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 106 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 57 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 113 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 106 МЛН