No video

Plain tea යයි සිංදු දෙකයි | එයා මට දුන්න දේ මාරයි... | Samitha Mudunkotuwa | EP 22

  Рет қаралды 157,336

MANU

MANU

Күн бұрын

Sponsor - Maliban "Lemon Puff" / Maliban "'Tea''
Camera and Edit - Nanditha Sirisena | www.nanditha.lk
Audio engineering partner - Music Oven Institute
Music Instrument partner - YAMAHA Music center

Пікірлер: 632
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
වැඩේ කොහොමද ? මොකද හිතන්නේ ? මම නම් ආසම සිංදු තුනක් . බලන්න, පුළුවන් නම් share පාරකුත් දාන්න ❤️🙏✅
@kavishka_heshan
@kavishka_heshan 2 жыл бұрын
වැඩේ මරු එදත් මම ප්ලේන්ටියයි සින්දු දෙකයි සුපිරිම fan කෙනෙක්. හතර වටේටම share කරා.
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 2 жыл бұрын
ලස්සනයි
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 2 жыл бұрын
Waited for this. Aunty Samitha Mudunkotuwa th marai... Habai Sir Athula Adikari ge interview 1 ta samana karanna 1k thama na. Great Legend and a talented All-rounder. Real celebrity and a real gentleman. We love, like, respect and with our everloving Legend. May God bless him.
@pasindukamal436
@pasindukamal436 2 жыл бұрын
කතා දෙකක් නෑ.නියමයි.ප්ලේන්ටි යයි සින්දු දෙකයි❤️❤️❤️❤️❤️❤️
@Maa-xe7zf
@Maa-xe7zf 2 жыл бұрын
ගොඩාක් වටිනවා
@imashahansanibandara196
@imashahansanibandara196 2 жыл бұрын
5:48 - ඔය ඇස් කතා කරනවා 13:54 - පාවෙලා කොඩු ආකාසේ 30:04 - සීනා මල් පිපෙනා මේ වසන්තේ
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@user-fx2kh5sx8z
@user-fx2kh5sx8z 2 жыл бұрын
Thanks
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 2 жыл бұрын
Dunne ethin marade api dannawagata pollen parane thamangeputha ekka budiya gaththa wage vanachara gani
@SupunBasnayake
@SupunBasnayake 2 жыл бұрын
Thanks
@Darts-fr3sw
@Darts-fr3sw 2 жыл бұрын
Thnks..sina mal pipena...one of my favorite song
@C424c424
@C424c424 2 жыл бұрын
පුද්ගලික ජීවිතේ අදාලම නැහැ අපි සමිතා මුදුන්කොටුව මහත්මියව හදුනගත්තෙ ඇයගෙ ගීත වලින් මිසක් ඇයගෙ පුද්ගලික ජීවිතේ නිසා නෙමෙයිනෙ ඒක නිසා අපි ඇයගෙ ගීත පමණක් රසවිදිමු..❤❤❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@user-vl6wr8kr1x
@user-vl6wr8kr1x 2 жыл бұрын
හා...🖐️😂
@isaacmark7048
@isaacmark7048 2 жыл бұрын
ehemama kiyalath ba..prasidda charitha diha balan anugamanaya karana nawa paramparawak innawa. thamange pudgalika dewal social media wala noda.hitiya nam thama honda
@deepadilrukshi6442
@deepadilrukshi6442 2 жыл бұрын
Mamath ekata siyata siyak ekagai. Mama ayata aadarayakale ira paaya geethyen. Aaderai samitha duwe hamadama sarhutin inna!
@sriyafernando4470
@sriyafernando4470 2 жыл бұрын
ඔයා .කියන ව්දිහට .හිතන්න.පුළුවන් .අපිටත් .සදාචාරයක් . නැත්නම්
@wathsala7587
@wathsala7587 2 жыл бұрын
සමිතත් එහෙමයි කවිත් එහෙමත් හරි fun.ඇත්තටම සමීතගේ කතාවෙන් හැදෙනවා නම් හැදෙන මිනිසුන්ට හොද අර්ථවත් දෙයක් තියනවා. "අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්න එපා." ඒක නියමයි👍
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පාවෙලා කෝඩු ආකාසෙ ගීතයට සහ සමිතා මුදුන්කොටුව මහත්මියටත් රචිතාටත් මටත් දුන් වටිනාකමට.. ඔබගේ වැඩසටහන හරිම ලස්සනයි මනූ.. තව තවත් ඉදිරියට යන්න ඔබට වාසනාව ශක්තිය ලැබේවා !!! [ THILINA R ]
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏🙏🙏
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 2 жыл бұрын
@@MANURANGA ඔයා..මට.අපුරැ.ගැහැනියක් එ්අාත්ම..ශක්තිය.ඔයාගෙ මවගෙන්එන්නඅැත්තෙ
@nuone_9636
@nuone_9636 Жыл бұрын
​@@vasanthadenipitiya9475 ඒ සමිතා නෙවේ whotto😂
@ishilakna5488
@ishilakna5488 2 жыл бұрын
ජීවිතේ වෙන ඒවා අදාල නෑ ප්‍රශ්න පොදුයි කාටත්.. ඒ හඩ එදත් ඒමයි අදත් ඒමයි කිසිම වෙනසක් නෑ... ඒ හඩට කවදත් ආදරෙයි❤️... ඊලගට රූකාන්ත ගුණතිලක සර්ව ගෙන්නන්න 😇🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@ayeshisewwandi8040
@ayeshisewwandi8040 2 жыл бұрын
සිනා පිපෙනා මේ වසන්තය....❤❤❤ හිතට කියන්න බැරි අමුතුම හැගීමක් දැනෙන්වා මේ සින්දුව අහද්දී.... 😘❤️💪👍🥀
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@shermilafdo4481
@shermilafdo4481 2 жыл бұрын
හරිම හැගීම්බර මොහොතක් , අපේ මල්ලී 2000 ඉපදුන කෙනෙක් ,එයත් ආසම ගායීකාව , වර්ශය සදහන් කරේ සමිතා මැඩම්ට තියෙන ආදරය අදටත් නොඅඩුව ලැබෙනවා කියන්න , හරිම ආදරනීයයි ♥️
@tharukakannangara
@tharukakannangara 2 жыл бұрын
අයියේ Plain tea යයි සිංදු 10 වගේ කරමු !! 2 ක් 3ක් මදි 🥺 !!! සුපිරි ❤️❤️❤️
@warushikakodithuwakku3931
@warushikakodithuwakku3931 2 жыл бұрын
මාර ආසාවෙන් බලන channel එකක්. ඇස් දෙක වහගෙන අහන් ඉන්න පුලුවන්. හරිම ලස්සන concept එකක්. මාර නිදහසක් මේක අහනකොට දැනෙන්නෙ. ❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️❤️
@7jayasanka
@7jayasanka 2 жыл бұрын
ආසම female vocalists ලගෙන් එක්කෙනෙක්. හැඟීම් වපුරන කටහඬකට, සංගීතේ තියෙන ඔක්කොම තියෙන techniques ඕනේ නැහැ කියන එකට හොඳම උදාහරණය ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@s.h.priyankarage3715
@s.h.priyankarage3715 2 жыл бұрын
ඒ මිහිරි හඩ අහන්න ලැබුනු පරම්පරාවක ඉන්න ලැබීමත් සතුටක්... ඒ මිහිරි හඩට ලංකාවේ තව තව දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤ මනු අයියා ලාංකිය පරම්පරාවට සංගීත රසය දනවන්න කරන මේ කාර්තව්‍ය වෙනූවෙන් ගරු කරනවා.. බොහොම ස්තූතියි 🙏❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍🙏
@shanikaperera8449
@shanikaperera8449 2 жыл бұрын
ඒ හඩ භාවනාවක් වගේ. ❤️ කාලෙක ඉඳන් බලන්න ආසාවෙන් හිටපු වැඩසටහනක්. ✨
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@bope9150
@bope9150 2 жыл бұрын
ඇත්තටම මෙයාවෙ voice. Feelings මාරම මාරයි. ලගට හම්බෙන්න තිබ්බනම් අහනව ආස සින්දු ඔක්කොම live. සමිත නම් පිස්සුවක් ඇත්තටම❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️❤️
@HnK0107
@HnK0107 2 жыл бұрын
😂
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 2 жыл бұрын
Oku paul pasu bimansm mokada aniesa thama thamsnge duwatayh bala ekek gtjthe vanachsra kamata ubavanachara gani
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 2 жыл бұрын
@@HnK0107 hu nofkin tho amma kenekda podiunta kiyala asa de karagsnna pahsth ganiyak
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 2 жыл бұрын
Nodakin kalakanni gani tho wara redda galola rediadinne lajja thiyena un tho vanavchara gani peranawa awiilla
@bethmiweerathunge2034
@bethmiweerathunge2034 2 жыл бұрын
Still can remember how madam encouraged me when I’m performing at dream star ♥️ whatever other people said she is a such a sweet character with an amazing heart 😌
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@karunasamarathunga3490
@karunasamarathunga3490 2 жыл бұрын
⁷kanchana anurada
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
ඉන්න කාලේ සතුටින් ඉන්න ඕන අනිවාරෙන්.. කාටවත් කරදයක් නැත්නම් තමන් කරන දෙයකින් ඇයි මිනිස්සු අනිත් අය ගැන හොය හොය බනින්නෙ,, තව කෙනෙක්ගේ හොදක් දක්ශතාවයක් දිහා බලලා සතුටු වෙන්න පුලුවන්නම් එතන තමයි මනුස්සකම.. කාගෙවත් පුද්ගලික දේවල් අපිට වැඩක් නෑනේ.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 2 жыл бұрын
Eyaubata dunna lokuma eka thama ddaruwrk wage wyasa ekeke ekaki ddunna pora nefa naki mala ta tharuna ekek gen para kawama komada vanchara gani lajjawak nathi askitha gani mekita ane manda mall amaruwa
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 2 жыл бұрын
Rennakale enna kiyala podiunge anagathe ksla hariyanne na podi parpara wata varadi adarsa deela me ganita agamak darmayak na enne nam ariahisakai kiyala balli
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 2 жыл бұрын
@@kanchanaydilruksi2126 Ow ekatama innawane ape rate oyewage un ussalathiyana gon heththak
@ashokagamagea5310
@ashokagamagea5310 2 жыл бұрын
එතකොට මෙයා වගේ දෙයක් ඔයාගෙ අම්ම කලානම් ඔයා ඔයාගෙ අම්මටත්මේ විදියටම කියල සුබ පතනවද ? සමාජෙ පිලි ගත්තු අය සමාජෙට පිලිකුල් විදියට හැසිරෙද්දි සතුටුයි කියන මිනිස්සුත් ඉන්නවනේ
@ChamiCreations
@ChamiCreations 2 жыл бұрын
ආදර ගීතයකට , මේ තරම් හැඟීමක් දෙන්න පුළුවන් ගායිකාවක් දැකලම නැහැ .....💜️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@hemalata2436
@hemalata2436 2 жыл бұрын
Al
@manoriperera1160
@manoriperera1160 2 жыл бұрын
සමිතා අක්කා හරිම සතුටින් දිවි ගෙවන, ලස්සන හදවතක් තියෙන විශිෂ්ට කලාකාරිනියක්. ඔබටත් පවුලේ සැමටත් හදවතින්ම සුබ පතනවා! මනුරංග අයියටත් මෙම වැඩසටහන ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා! සැමට තෙරුවන් සරණයි !
@ishitharu8273
@ishitharu8273 2 жыл бұрын
නිහතමානී සුන්දර මිනිස්සුන්ට ඔබ දෙපල උදාහරණයක්. ඇත්ත්ටම හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්. ඇය ගායනා කරනකොට ඇත්තමයි ඇගේ රෝමෝත්පාදනය උනා. ජය වේවා ♥️🙏🏻
@jenilion5371
@jenilion5371 2 жыл бұрын
FB post එක දැක්ක දවසෙ ඉඳන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා මේ programme එක එනකම්. ගොඩක් ආස ගායිකාවක්. 👌👌👌
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️❤️
@hansana5924
@hansana5924 2 жыл бұрын
කසුන් කල්හාර,ශිහාන් මිහිරංග ගායකයෝ දෙන්නත් ගෙන්නන්න😊😍 මනූ අයියේ😊
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@dilushaiduwara7601
@dilushaiduwara7601 2 жыл бұрын
දවස පුරාම උනත් අහන් ඉන්න පුළුවන් ලස්සනම සිංදු තීන ...ලස්සන ආදරණීය ගායිකාව ♥️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@sampathabeysekara
@sampathabeysekara 2 жыл бұрын
වැඩ්ඩෙක් සහ වැඩ්ඩියක්.. ආදරේ නිසයි එහෙම කියන්නේ 😍😍 හරිම ලස්සනයි ❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏🌎
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
බුදු දහමේ තියෙන හරය ජීවිතයට ලස්සනට ගලපගෙන ජීවත්වන සරල චරිතයක්.තෙරුවන් සරණයි ඔබතුමියට
@danujitharindi670
@danujitharindi670 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවන සිංදු 3ක්..😍❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️❤️
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 2 жыл бұрын
සමිතා මුදුන්කොටුව මහත්මියට මම කවදත් ආදරෙයි කටහඬ ගායනය හරිම ලස්සනයි බුදු සරනයි තෙරුවන් සරනයි ඔබට දීර්ගායුස ලැබේවා සතුටින් ඉන්න හැමදාම ඔබගේ දුවත් හරිම නිහතමානී නිරහංකාර චරිතයක් පුතත් ඒ වගේම තමයි අපි කවදත් ආදරෙයි ❤ ❤ ❤ ❤ ❤ ❤
@nelkagamage1326
@nelkagamage1326 2 жыл бұрын
මන් ආසම ගායිකාවක්. හරිම නිහතමානී. බුදුසරණයි
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@mglifestyle2193
@mglifestyle2193 2 жыл бұрын
Samitha's voice is one of the best and greatest voice in Sri Lanka.....😍Wish u all the best dr🌟
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@harshaniamaratunga6974
@harshaniamaratunga6974 2 жыл бұрын
මතක විදියට සමිතා අක්කා තමා ලංකාවෙ ප්‍රථම ලාබාලතම සංගීත විශාරදවරිය,අවුරුදු 16 දි තමා විශාරද උපාධිය ලබාගෙන තිබුනෙ💛
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@chinthanaruwan8913
@chinthanaruwan8913 2 жыл бұрын
Dannam Au 13,14 gattha ayath innawa
@devindaranaweera1300
@devindaranaweera1300 2 жыл бұрын
Woww🤩🤩🤩
@lasanthichathurani279
@lasanthichathurani279 2 жыл бұрын
Wwwww
@samith1986
@samith1986 2 жыл бұрын
සිනා පිපෙනා... සදාකාලික මිහිරි මතකයක් 💜️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@thilinamadushanka
@thilinamadushanka 2 жыл бұрын
හැමෝම වර්ණනා කලේ ගායිකාව. ඒක ලංකාවෙ හැටි. ලංකාවෙ වාදකයො ඉන්නෙ තිරයෙන් පිටුපස. මාර talented keyboard artist කෙනෙක්
@thilinamadushanka
@thilinamadushanka 2 жыл бұрын
Manu Aiya, kindly Highlight this Keyboard Artist the other day, between the lines of your program. Lovely programme❤️
@dinithihansani427
@dinithihansani427 2 жыл бұрын
ඉතාමත් ආදරය කරන ගායිකාවක් ඇය❤️ ඒ කටහඩ මාරයි❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@kusumdias5070
@kusumdias5070 2 жыл бұрын
හරිම කැතයි, මාරයි කියන වචනය පාවිච්චි කරන්න එපා. ස්තුතියි.
@yehani-
@yehani- 2 жыл бұрын
ආයේ පාරක් ඇහුවා..ඒ සිංදු ඒ තරම් හරි සමීපයි..ඒ කටහඬනම් පිස්සුවක්...මනු අයියා ඔබට ජය!❤💪
@tinula
@tinula 2 жыл бұрын
සමිතා ඉතාම ඉහල දක්ෂතා තිබෙන හා ආශිර්වාදයට ලක්විය යුතුම ගායිකාවකි. (කුහකත්වයෙන් පුද්ගලිකතවය ඇගේ හෝ යමකකුගේ විවේචනය නොකරනවා සමාජය යහපත් වනු ඇත. වික්ටර් .සමිතා කල සේවය පමනක් රටට වැදගත් වේ.)
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏👍
@esha8797
@esha8797 2 жыл бұрын
පාවෙලා කෝඩු ආකාසේ තමයි ආසම එක 💖💆🥀
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏🌎✅
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 2 жыл бұрын
Pissu gani tho
@pradeeprodrigo9806
@pradeeprodrigo9806 2 жыл бұрын
@@kanchanaydilruksi2126 oya manasika වෛද්‍ය වරයෙක් හම්බෙන්න ඉක්මනට
@lahirumihiran6162
@lahirumihiran6162 2 жыл бұрын
05:48 - ඔය ඇස් කතා කරනවා 13:55 - පා වෙලා කෝඩු ආකාසේ 30:03 - සිනහා පිපෙනා මේ වසන්තේ
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍🙏
@isurunugawela88
@isurunugawela88 2 жыл бұрын
කනට මී පැණි වැක් කෙරැවා වගේ... මාර ලස්සනයි සිංදු ටික❤️
@gaminiyj1169
@gaminiyj1169 2 жыл бұрын
ඒක හීන රෑක සිංදුව හදවතටම දැනෙනවා❤️🤩
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 2 жыл бұрын
හරිම ලස්සනයි සම්තා අක්කා සුභ පතනවා හදවතින්ම සතුටින් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤ ගොඩක් හැමදාමත්
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@nipunaudarademel1370
@nipunaudarademel1370 2 жыл бұрын
වැඩසටහන මෙහෙයවන ආකාරය සිත් ගන්නා සුලුයි .. ආසාවෙන් නරබන්න පුලුවන් , ඒ වගේම ඔබ " සුලං කුරුල්ලෝ " වැඩසටහනත් ලස්සනට ඉදිරිපත් කරා. ස්තූතී දරන උත්සහයට හොද දෙයක් හැමවිටම ලබා දෙන්න ප්‍රේක්ශකයන්ට :)
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@the_sarevulse7327
@the_sarevulse7327 2 жыл бұрын
මේක නම් මරැ..👍 not out with manu පටන් ගන්න... අනේ මේකට වින්ඩි වත් ගෙන්නනකෝ..☺️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@erandakasamarasinghe6565
@erandakasamarasinghe6565 2 жыл бұрын
මේ වැඩසටහන හරිම ලස්සනයි .සමිතා අක්කාගේ අලුත් ජීවිතයට සුබ පතනවා.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@pavijinadasa3383
@pavijinadasa3383 2 жыл бұрын
හදවතේ ලැගුම් ගත් ආදරණීය සංවේදී හඩ පෞරුෂය සදාදරණිය සමිතා අක්කා❤❤❤❤she have a magical &Heavenly voice❤❤🌟🌟🎼Really interesting episode with this beautiful legend of music❤🎼
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 2 жыл бұрын
ආදරෙයි ගොඩක් ඔයාට..❤❤ ජීවත් වෙන ටික කාලේ කාටවත්ම කරදරයක් නැතුව සතුටින් ඉන්න එක තමයි එකම දේ... 🙏🙏❤❤ thanks මනූ අයියේ..
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 2 жыл бұрын
Mall lklanth mekita nakichchi apathayek aragena 18kiyala hithe 52ke ammandi
@desilva29nishantha
@desilva29nishantha 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ,keyboardist soooo talented and so young . 👌👌🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@namalperera5055
@namalperera5055 2 жыл бұрын
ඔබෙි ජීවිතේ ඔබටනැති ප්‍රශ්න තමයි රටිටුන්ට තියෙන්නෙ. තමන් සතුටින් ඉන්නවනමි කාගවත් හිත්හදන්න දුක්විඳින්න ඔිනි නැහැ. අපි හැමදාම ඔබට ආදරෙයි. ❤❤ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා ! 🙏❤❤❤❤❤❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@dhanangajayatilake5863
@dhanangajayatilake5863 2 жыл бұрын
Thank you for this episode and specially ආසම ලස්සනම සිංදු 3ක් අහන්න දුන්නට ඔයාට අපෙනුත් සුභපැතුම් Manu ජයෙන් ජය!
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@shaniperera9442
@shaniperera9442 2 жыл бұрын
ඒ හිනාවනම් ගොඩක් ලස්සනයි ...සමිතා මහත්මිය...ඔබට ජය
@nimalithakshila6776
@nimalithakshila6776 2 жыл бұрын
මම ආසම සමිතා මහත්මියගේ සිනා පිපෙනා ගීතය . Thank you 🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@Maa-xe7zf
@Maa-xe7zf 2 жыл бұрын
මේ හඬ අහන්න දුන්නට පිං.... ගී ලොව සඳ...
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏🌎
@like.2661
@like.2661 2 жыл бұрын
සමිතා මුදුන්කොටුව මිස් ගේ ආසම *පාවෙලා කෝඩු ආකාසෙ සින්දුව*.🔥🔥🔥 අද programme එකත් ලස්සනයි.❣️🔥
@anneperera1684
@anneperera1684 2 жыл бұрын
ඒ කටහඬ ගැනනම් කියන්න වචන මදි. හරිම ලස්සනයි 😍😍😍😍😍 ස්තුතියි මනුුු👍👍👍✝️✝️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@malikaranathunga5672
@malikaranathunga5672 2 жыл бұрын
සමිතා...ඔබේ ආදරණීය කටහඬට මා හැමදා ම ආදරෙයි. හැමදා ම සතුටින් ඉන්න .
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 2 жыл бұрын
Waited for this. Aunty Samitha Mudunkotuwa marai. Habai Sir Athula Adikari ge interview 1 ta samana karanna 1k thama na. Great Legend and a talented All-rounder. Real celebrity and a real gentleman. We love, like, respect and with our everloving Legend. May God bless him. Please interview him again if you can. Love to see....
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
සුන්දරම ගැහැනියක් 💙💙💙 ඒ සුන්දර කටහඩට මාරම ආදරෙයි ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@PM-bt8lm
@PM-bt8lm 2 жыл бұрын
Meki hithen sundara na unbala hithana widiyata eliyenn pena deyin charithaya gana theerana ganna epa
@amandihettiarachchi9561
@amandihettiarachchi9561 2 жыл бұрын
ඔයාට පින් මනු...🙏 මේවගේ හිත නිවන හිත පිනවන,හිත සනසන හඩකින් අපිට සින්දුවක් අහන්න දුන්නට ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@madumadi2655
@madumadi2655 2 жыл бұрын
මිස් මම කැමතිම සින්දු තුනක්, නිදුක් නිරෝගී සුව අත්වේවා ඔබතුමියට... භාවනාවකි ඒ මියූරු හඩ සිත නිවනා
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@meriyanfernando2943
@meriyanfernando2943 2 жыл бұрын
ආදරය කරැණව පිරි කවිකාරී හැමදාම සතුටින් ඉන්න ආදරෙයි🌷❤🙏
@dewikamihirani7496
@dewikamihirani7496 2 жыл бұрын
ඔබතුමිය තමයි මගේ ප්‍රියතම ගායිකාව එදත් අදත්. .ඔබේ දැකුම කතා විලාශය කටහඬ හැමදේම සිත නිවන සුලුයි.. හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
@HnK0107
@HnK0107 2 жыл бұрын
සමිතා මුදුනකොටුව කියන්නේ ආගමක් වගේ...ඒ සින්දු කොච්චර ඇහුවත් කවදාවත් එපා වීමක් නෑ..අමුතුම feel එක්කින් sing කරන කෙනෙක් තමා සමිතා කියන්නේ.. ස්තූතියි ගෙන්නුවට ❤️❤️ සුබ පැතුම් මනූ... ❤️❤️ (request- කසුන් කල්හාර ගෙන්නමුද)
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@harshapriyalkawshalya5388
@harshapriyalkawshalya5388 2 жыл бұрын
හැම දෙයක්ම දරාගත්ත තවත් අපේ රටේ විශිෂ්ට කාන්තාවක් . ඔබගේ සංගීත ජිවිතයට මෙන්ම පෞද්ගලික ජිවිතයට සුභ පැතුම්
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@slgamingzone-01
@slgamingzone-01 2 жыл бұрын
පොදු සින්දුවනම් කියල වැඩක් නෑ......😍😍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@bhagyananayakkara3500
@bhagyananayakkara3500 2 жыл бұрын
❤️ඒ කට හඩ මාරම ලස්සනයි.. වැඩ සටහනේ ඉදිරිපත් කිරීමත් ලස්සනයි..👌
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️❤️
@sachinigamage5320
@sachinigamage5320 2 жыл бұрын
Such an amazing voice ♥️ One of the best programs.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️🙏
@poojafernando5951
@poojafernando5951 2 жыл бұрын
ඒ හඬ නම් භාවනාවක්.. ❤❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@anshalakaluarachchi2387
@anshalakaluarachchi2387 2 жыл бұрын
Beautiful ..❤️my favourite..She has a beautiful pure heart..God bless you always Samitha miss..😇❤️🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@pawaniabrew5592
@pawaniabrew5592 2 жыл бұрын
Man school yana kaleth samitha miss ge sindu ahuwa. Dan man awrudu 2ka daruwek inna amma kenek. eth thawama th asawen miss ge sindu ahanawa. ❤️😘😘😘😘😘😘😘💐 mage duwatath e wasanawa labewa ❤️🤗
@dinedbolawaththsalhajri2085
@dinedbolawaththsalhajri2085 2 жыл бұрын
මනු මල්ලී ඔයාට තවත් ඉදිරියට යන්න හදවතීන්ම ආශිර්වාද කරනවා බුදුසරණ යී මල්ලී....
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@kumeshlk9227
@kumeshlk9227 2 жыл бұрын
think singer is also a human.....thhink singer has no limit to sing.....they sing about whole world...with out permission they enter to our hearts......but we , have resticted them from enjoying their own lives.....give them freedom... if they don't their own lives how we enjoy thier songs......life is short
@nimmijaya3860
@nimmijaya3860 2 жыл бұрын
එලියෙ ගිනි ගෙට ගෙන්නත් ගෙයි ගිනි පිටට දෙන්නත් එපා කියල බුදුන් දෙශනා කලා කියලා කිව්ව ඇත්තටම මා දන්නා තරමින් මෙලෙස අවවාදයක් විශාකා සිටුතුමියට තම පියානන් දුන් බවයි සදහන්. බුදුන් වහන්සෙ මෙවැන්නක් දෙශනා කල බවක සදහනක් නැහැ. එමනිසා මෙවනි දෙ ප්‍රකාශ කරද්දී බුදුන් වහන්සෙට අපහාස නොවන අන්දමින් හොදින් කරුනු දැනගෙන ප්‍රකාශ කිරීම වටී.
@charithaneehettiarachchi9430
@charithaneehettiarachchi9430 2 жыл бұрын
ආසාවෙන් බලන් හිටපු වැඩසටහනක්... ❤️ ඇත්තටම ඒ හඩ භාවනාවක්❤️🥰🥰
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️❤️
@thehootenberry210
@thehootenberry210 2 жыл бұрын
Dear Manuranga , I think you need to carefully review your sponsor.Maliban Lemon Puff had a law suit against using the 'real lemon' and containing 'no artificial flavors'. They have a court order NOT to advertise with those words/phrases.
@isaacmark7048
@isaacmark7048 2 жыл бұрын
verry true
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@nalanihemalatha7936
@nalanihemalatha7936 2 жыл бұрын
Good luck. 🙏Super music point chanal. Budusaranai. Thank you.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍🙏
@pradeepkumara3875
@pradeepkumara3875 2 жыл бұрын
නිදහසේ අහන්න පුළුවන් වැඩසටහනක් ...❤️ ආදරෙයි ❤️🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@estherfernando7562
@estherfernando7562 2 жыл бұрын
ඇස්දෙක පියාගෙන අහන්න පුලුවන් ලස්සන කටහඬක් ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅
@nationalholidayresort-band8307
@nationalholidayresort-band8307 Жыл бұрын
Hats off for the Keyboardist
@kuwaitkwt4243
@kuwaitkwt4243 2 жыл бұрын
ඔබ thumiyata,nirogebawaya ලැබේවා ලස්සනයි ආදරෙයි හැමදාම ❤🌹❤
@dileeshawimalasiri4079
@dileeshawimalasiri4079 2 жыл бұрын
ලස්සන වැඩක්. ❤ ආදරණීය හඩක්❤❤❤ අභිෂේකා විමලවීර මහත්මියවත් ගෙන්නමු දවසක.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@thiliniprabuddhikulasinghe2408
@thiliniprabuddhikulasinghe2408 2 жыл бұрын
හැමදාටම ගැලපෙන ලස්සන හඩක්...🥰🥰🥰
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 10 ай бұрын
ඇත්තටම සමිත අක්කගෙ කතාව නියමයි මාරම අම්ම කෙනෙක් ආදරෙයි අක්කෙ මං ඔයාලගෙ පවුලෙ හැමෝටම සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
මෙිකාලේට තමන්ට හරියන එක වාගේ ගායනයි ලස්සනයි ආදරෙ ආදරෙ ආදරෙ 100% එින හැමොටම
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
අමිමෙ පුපුරන මහතක් මුහුණ ලස්සනයි හදවාගෙ 😭🌷❤❤️🌹
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@shalimix
@shalimix 2 жыл бұрын
වෙනස් කරන්න වෙයි "ප්ලේන්ටියයි සින්දු තුනයි" කියලා....❤❤️❤❤️🥰
@jithmisomarathne8482
@jithmisomarathne8482 2 жыл бұрын
“සිනා පිපෙනා" භාවනාවක් 😌♥️
@piyalgalagedara8131
@piyalgalagedara8131 2 жыл бұрын
we always enjoyed her songs. nice to hear that she is very happy with her family and doing great. wishing her all the very best and all the success in her life,
@raviduviswajith8791
@raviduviswajith8791 2 жыл бұрын
Samitha mudunkotuwa best songs 🎵 👌 ♥ Damith ashanka ayiyath gennanakan pulapula bala innawa..Good luck son..
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍🙏
@annabell1098
@annabell1098 2 жыл бұрын
thank u manu aiya samitha akki genawata.samitha akka gena monawa kiyannada mn holman wela inne ayage voice ekata. Jayen Jayama wewa.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@dabaragesunilpathmasiri3082
@dabaragesunilpathmasiri3082 2 жыл бұрын
අදහන්න වටින චරිතයක්. හරිම ආදර්ශමත් කාන්තාවක් . කාන්තා පරපුරට අභිමානයක්. තව අහපල්ලා...
@geethadissanayake7296
@geethadissanayake7296 2 жыл бұрын
Great woman.👏👏👏.A lady with great confidence and great strength.
@bandugamage9555
@bandugamage9555 2 жыл бұрын
song is a song when we are singing dance is a dace when we are dancing love is a real love when we are loving life is life when we are living .....go ahead good g luck
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏👍
@nilminikumari1502
@nilminikumari1502 2 жыл бұрын
සමිතා අක්කගේ සින්දු වලට ගොඩක් ආසයි ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@madushanidilrukshi8459
@madushanidilrukshi8459 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ program එක ..හරිම ලස්සනයි අයියේ ..ලස්සන සිංදු තුනක් ❤❤❤
@sajanijayakody6376
@sajanijayakody6376 2 жыл бұрын
වයසට නොයන හඬක්😘❤️🌹
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@lll7183
@lll7183 2 жыл бұрын
She is very good I'm her life decisions. If you think u can handle it manage n strong go for it. What people think n their views don't matter. It's your life no one live in it .just by your self. We all need happiness in this short life.
@wathsala7587
@wathsala7587 2 жыл бұрын
Programme එක පට්ට...දිගටම සාර්ථකව කරගෙන යන්න ප්‍රාර්ථනා කරනවා....
@indikakumara5531
@indikakumara5531 Жыл бұрын
Adarei manu..adarei erandi akka....budusaranai
@jananikaushika838
@jananikaushika838 2 жыл бұрын
Thank you!!!🥰🥰
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@nihalperera2755
@nihalperera2755 2 жыл бұрын
Nice Beautiful lady, beautiful voice, we love you Almighty God blessings you Absolutely 🙏🙏🙏❤️👍🌹💕London, nihal, nadi, nimila, Rose, and Douglas
@suvijayasinghe4706
@suvijayasinghe4706 2 жыл бұрын
අනේ සමිතා අක්කේ සදක්වගේ මුහුණ 😍😍😍😍😍😍❤ මනුරංග අය්යාටත් බුදු සරණයි from hongkong
@sachinikawisha6526
@sachinikawisha6526 2 жыл бұрын
හරිම දක්ශ ගායකාවක්. ලස්සනය්.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 14 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
Catbird
0:11
Jersey Shore Wildlife
Рет қаралды 2,7 М.
Sith Yaya - (2021-07-12) | ITN
22:16
ITN Sri Lanka
Рет қаралды 8 М.
සමිතා චිරන්ත ඇලේ
20:06
Chirantha N Samitha
Рет қаралды 42 М.
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН