අතුල + සමිතා = දුවගෙ පෙම්වතා මෙන්න - SUDAA TRAVEL

  Рет қаралды 261,876

Sudaa Travels

Sudaa Travels

Күн бұрын

Пікірлер: 262
@user-vn8db8el1t
@user-vn8db8el1t Жыл бұрын
කවී හොඳ දරුවෙක්.ජීවිතයේ සෑම කටුක අත්දැකීමක්ම උපේක්ෂාවෙන් දරා ගෙන හිටපු හිත හයිය හොඳ ළමයෙක්.ආදරෙයි..❤❤
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
මේ දරුවාට හොඳ ජීවිතයක් ලැබී සතුටින් ඉන්න ලැබේවා කියලා පතනවා. සමිතාට තියෙන්නේ සිත නිවන ලයාන්විත කටහඬක්
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ඇත්තෙන්ම පුද්ගලික.ජීවිතයේ ප්‍රශ්න කොහොම විසඳුමක් ගෙනාවත් විඳපු දුක දන්නෙ අම්මා .අද මා සටනින් දිනුවා 🌹🌹🌹🌹🌹❤
@WasanaMaduwanthi-nq4jj
@WasanaMaduwanthi-nq4jj Жыл бұрын
කව්රුවත් නොදන්න කාටවත් නොකී කදුළු කතාවක් ඇති ඒ අම්මටයි දුවටයි. ඒ දෙන්න පුදූම දරා ගැනීමේ ශක්තිය ඇති කාන්තාවන් දෙන්නෙක්. ජීවිතේ සතුට උපරිම ලැබෙන්න කියල පතනවා.
@danadana1281
@danadana1281 Жыл бұрын
😢😢😢😢
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
කවීට ලස්සන ආදරයක් ලැබිලා,හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න වාසනාව ලැබේවා ,❤❤❤
@Malika1-un5ww
@Malika1-un5ww Жыл бұрын
සමිතා මහතමිය සියලු⁣ දෙනාටම සදා සතුටින් ඉන්න ලැබේවා💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@BidunuWishwaya-iu5zc
@BidunuWishwaya-iu5zc Жыл бұрын
කවී ඔයා හොද දරුවෙක්. ඔයාට කිසිම දවසක වරදින්නේ නෑ.ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා❤❤🙏🙏🙏 මෙතෙක් ජීවිතේ සියලුම පුශ්න වලට මහාමේරැවක් වගේ ඔයා මුහුණ දුන්නා. ඉදිරියටත් නොසැලී ඔයාගේ ගමන යන්න පුතේ..ඔයාල වගේ සුන්දර හිත් නිසා තමයි මේ ලෝකය ලස්සන වෙන්නේ. තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏🙏
@asokarose9757
@asokarose9757 Жыл бұрын
අම්මා වගේමයි දුව ශක්තිමත් පහුගිය දවස් වල එයා මාර දුකෙන් හිටියෙ අපට දැනුණා දුව ඔයාට කවදාවත් වරදින් නැහැ ඔයාලා දෙන්නාට සුබ පතනවා
@ramyalathafernando1630
@ramyalathafernando1630 Жыл бұрын
ගොඩක් ප්ශ්ණවලට මුහුණදුන් දරුවෙක්.හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා.❤❤❤❤
@nadeesha3630
@nadeesha3630 Жыл бұрын
සමිතා අක්ක වයසට යන්නේ නෑ. තාම කෙල්ල වගෙයි. ඔයාගෙ පෞද්ගලික ජීවිතයෙන් නම් මට වැඩක් නෑ. හැමදාම ආදරෙයි
@udenichampa3913
@udenichampa3913 Жыл бұрын
❤❤❤
@basarkhan2100
@basarkhan2100 Жыл бұрын
❤❤❤
@nishantha1422
@nishantha1422 Жыл бұрын
දුවගේ මිනිහා උනත් ගන්න බැරි නෑ .
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 Жыл бұрын
හරිම සතුටුයි සුබ පැතුම් දෝණි.... තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
@keerthijayakody4374
@keerthijayakody4374 Жыл бұрын
දුවේ ඔබ ජීවත් වෙන තුරා හැමදාම සතුටින් ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි.
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Жыл бұрын
සමිතා විශිෂ්ට ගායිකාවක් වගේම අති විශිෂ්ට අම්මා කෙනෙක්.ඉතාම හොදහිතක් හොද හදවතක් තියෙන විශිෂ්ට කාන්තාවක්. එයාගෙ පුද්ගලීක ජීවිතේ කාටවත් වැඩක් නැත.....
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
අනිවාර්යයෙන්
@rasithasandaruwan2611
@rasithasandaruwan2611 Жыл бұрын
Samitha gu godak kauda me comment dapu haraka
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Жыл бұрын
@@rasithasandaruwan2611 මමහිතුවෙ ගෑණු විතරයි කියල ගෑණුන්ට මඩ ගහන්නෙ. බලාගෙන යද්දි මල් මල් චීත්ත අදින පිරිමි ලලනාවොත් ඉන්නව නේ....
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
ඔයා කසාද බැදලා ඉන්නෙත් පොඩි දරුවෙක්ද
@ruchiras.perera
@ruchiras.perera Жыл бұрын
අනේ හා😂😂😂😂
@sass3013
@sass3013 Жыл бұрын
❤❤❤❤කවි සතුටුයි දුක් දොම්නාස් නිමා වි සතුට, සාමය,පිරි ලස්සන දවසකට සියලුම දෙවියන්ගේ පිහිටයි
@SriyaniWickramanayake
@SriyaniWickramanayake Жыл бұрын
කවි පුතේ ඔයාට හොදක්ම වෙන්න ඕන තෙරුවන් සරණින්. අපි ආදරෙයි ඔයාට.
@indikaindika7848
@indikaindika7848 Жыл бұрын
තෙරැවන් සරනයි මැනික හැම අමිමා කෙනෙක් ටම ංඔයා වගේ දුවලා ලැබෙිවා ...❤❤❤
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Жыл бұрын
අනේ සුදා ඔයත් නොයන තැනක් නෑ නේද? නියම ගවේශකය.... ජයවේවා....
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
හදවතින්ම සන්තෝසයි විශ්වයේ අසිර්වාදය ලැබේවා ❤️
@Dilru6666
@Dilru6666 Жыл бұрын
සමිතා අක්කා අපි හැමදාමත් ආදරය කරන ගායිකාවක් ජීවිතයට මොන ප්‍රශ්න ආවත් හැම දෙයකටම නොබියව සියලුම දේවල් ඉවසාගෙන ජීවිත ජයගත්තු ආදරණීය අම්මා කෙනෙක් සහ දුවෙක් කවී ඔයාට කවදාවත් වරදින්නේ නෑ ... ඒතරම්ම ගුණ යහපත් දරුවෙක් ඔබ සියලුම දෙනාට ජයෙන්ම ජය වේවා තෙරුවන් සරණයි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharindusamarasekara7613
@tharindusamarasekara7613 Жыл бұрын
ඉදිරිපත් කරපු විදිය නිර්මාණ ශීලියි. කෙලින් කතාව වගේම.අවශ්‍ය විට නොකියා කීමත් දස්කමක්.
@subashinichandrasekara9885
@subashinichandrasekara9885 Жыл бұрын
Kavi කවුරු මොනවා කීවා th ඔබ අවබෝධ කර ගත් ස්වාමීයෙක් ලැබී ම ඔබ ලැබු ජයග්‍රහණය කි.
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
සමිතා මිස් ගේ දුවට සුහ පැතුම් බුදු සරණයි සියලුම දෙනාටම 🙏🙏🙏 ❤❤❤❤❤ 💞💞💞💞💞💘💖💖💖💖💖💘💘💘💘🌸🌸🌸🌸💞
@vlogsbyrj2196
@vlogsbyrj2196 Жыл бұрын
හරිම සතුටුයි .සුබපැතුම් .
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
තෙරුවන් ගෙ ආශිර්වාදය ලැබේවා!!
@chinthafenando2912
@chinthafenando2912 Жыл бұрын
සදා සතුටින් ඉන්න ලැබේවා !❤❤
@nilathimallika1788
@nilathimallika1788 Жыл бұрын
ලස්සනයි සතුටින් ඉන්න ලැබේවා❤❤
@manjusenarathna7541
@manjusenarathna7541 Жыл бұрын
සුබ පැතුම්!!!! සතුටින් ඉන්න
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
හරිම සතුටුයි! සතුට ඉතිරේවා!!
@malki7505
@malki7505 Жыл бұрын
Eya dekala naa kawadawath media wala jayawewa nangi sathutin enna
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Hari sathutui.maraena thurawata sathutinma jivithe vidinna labewa kikala pathanawa kavi❤.
@Niranjiniranji145
@Niranjiniranji145 Жыл бұрын
අනේ මැනික හිත හොද ඔයාට ලස්සන ආදරයක් ලැබිල මාරම සතුටුයි හදවතින්ම සුබ පතනව දෙන්නනටම❤
@udayakumariamitha7769
@udayakumariamitha7769 Жыл бұрын
හරිම සතුටුයි දුව සුභ යුගදිවියක් සියලු දෙවි රැකවරණයි, මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා. සැපවත් නිරෝගිමට් ජීවිතයක්
@udayakumariamitha7769
@udayakumariamitha7769 Жыл бұрын
Ok
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 Жыл бұрын
අනේ සතුටුයි කවීට සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ආදරණීය දරුවෙක් සමිතා අක්කේ ගොඩක් ආදරේ
@shaniperera1877
@shaniperera1877 Жыл бұрын
❤❤😊😊 සතුටින් පිරි ජීවිතයක් පූතේ ඔයාට ජේසු පිහිටයි
@rrttttrr7323
@rrttttrr7323 Жыл бұрын
මේ කමෙන්ට් බලාගෙන යද්දී අපෙ ලන්කාවෙ මිනිසුන් නම් අනෙ මන්ද කවී කියන්නේ හොද කෙල්ලක් වගෙම සම්තා අක්කි මොන ප්‍රශ්න තිබුනත් දරුවන් වෙනුවෙන් ඉන්න ලස්සන ආදරනීය මවක් එයාලගේ පවුල් ජීවිතය ගොඩාක් ලස්සනයි ඒක බලාගෙන ඉන්න අමාරු මිනිසුන් කොටසක් ඉන්නවා ඒත් එයාල ට නැති ප්‍රශ්න බලාගෙන ඉන්න අයට තියෙනවා පවු ඉතින් අනුන්ගේ පවුල් ජීවිතය අස්සෙ රින්ගල බලන්න කලින් බලන්න තමා කවුද තමාගේ පවුල් ජිව්තය කොහොමද මොන වගේද කියල . මේ පවිලෙ අය එයාල ට ඕන විදියට ජීවිතය විදිනව ඒ එයාලගේ අයිතිය ආදරෙ පුන්ච් පවුල ට සතුටින් ඉන්න හැමදාම 💗💗💗💗💗🙏🙏🙏🙏
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
වාසනාවකි අනේ මම හරිම ආදරෙයි කවිට වාසනාවන්ත අනගතයක් 🙏😍
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
දියනිය පතමි ඔබට ලස්සන අනාගතයක් ජය සතුට සෞභාග්‍යය පිරි ඉතිරේවා..
@rajinipushpa6552
@rajinipushpa6552 Жыл бұрын
Kawi duuta suba!!!!!!!!!!💛💜💚💙🌸🍁💠🌺💞😴🌹🌹🌹🌹🌹🌹🌸🌸👍👍👍👍👍👍👍👍💖💘💝💞💟anagathayak jayawewa!!!!!!!!!!!!💙💚
@rasikarasika9331
@rasikarasika9331 Жыл бұрын
හරිම ලස්සන ය් දුව හැමදාම ආදරෙන් සතුටින් ඉනින ලැබෙවා බුදුසරණ දෙවියන්ට
@prabathnawarathna3675
@prabathnawarathna3675 Жыл бұрын
හදවතින්ම සුභ පැතුම් ❤️🙏
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
කවී ඔයාට විෂ් කරනවා හදවතින්ම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා 🤍🙏✝️😊
@amilakarunarathna9940
@amilakarunarathna9940 Жыл бұрын
ලස්සන ජිවිතයක් ගත කරන්න පුතේ ඔයාලාට බුදු සරණයි මම හරිම ආදරේයි පුතේ ❤❤❤
@indifashion6919
@indifashion6919 Жыл бұрын
Good luck Kavi. Your one of my favourite always…
@dishansri1270
@dishansri1270 Жыл бұрын
Budusaranayi duwa ...hemadamath sathutin inna.
@dipthiperera6377
@dipthiperera6377 Жыл бұрын
අනේ මේ අහිංසක කෙල්ලට අපහස කරන උන් දන්නවද උන්ගේ තාත්තා කවුද කියලා දන්නෙ අම්මා විතරයි ඵ් නිසා තමන්ගේ හිතට ඵනදේවල් දාන්න ඵපා පව් කාරයෝ
@buddhimathijayawardene3940
@buddhimathijayawardene3940 Жыл бұрын
You are intelligent and talented singing and acting wish you all the best ! I'm very happy to hear you found y
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
තෙරැවන් සරනයි පුතේ සියලු දෙනාටම සතුටින් ඉන්න හැමදාම 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️🌹🌹🌹👑️👑️👑️
@amitharathnayaka5153
@amitharathnayaka5153 Жыл бұрын
පුංචි කාලෙ ඉදලා ඔයාගෙ සිංදු ඇහුවා එත් මම ඔයාට අදරේ කරන්න ගත්තේ සමජය විවේචනය කරන කොට සැබැ මවක් දිරිමත් ගැහැනියක අදරවන්තික විදියට නොසැලී සිටිය ඔයාට මම අදරෙයි සමිත්ක්කේ එවගේම ඔයගේ දුව සියලු දුවලාට ආදර්ශයක් සහොදර බැදිම මව් සෙනෙහස මමත් ගැනියෙක් විදියට අඩම්බරයි ඔයාලාට බැනපු උන්ට ඇඩෙන්න ලස්සනට ඉන්න අදරෙයි
@maduthalagala5009
@maduthalagala5009 Жыл бұрын
Congratulation Kaveeeee. I love you💞💞💞💞. Budusaranai!!!
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
ඔබ සියලුම දෙනාගේ ජීවිත සාර්ථක වේවා .කරන කියන යනෙන ගමන බිමන දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි 🙏🌹🙏
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Harima sathutui kawi duwa..adarei ..theruwan saranai ❤❤❤❤❤❤
@dumindadon6964
@dumindadon6964 Жыл бұрын
kavindyata hamadema hodata wenna wish karanawa eya godak duk vinda ammai thaththagei prashna nisa . adarei hamadama .
@PriyanthaDeepika
@PriyanthaDeepika Жыл бұрын
Hamadama සතුටින් ඉන්න පුතෙ නිහතමානි දරුවෙක් ඔයා
@hettiarachichandrika1244
@hettiarachichandrika1244 Жыл бұрын
සතුටින් ඉන්න ❤️❤️
@ShalikaJayathilaka-r8f
@ShalikaJayathilaka-r8f 9 ай бұрын
මිස් ගේ සිංදු ලස්සනයි
@jayaminichamodya4736
@jayaminichamodya4736 Жыл бұрын
❤hamadamath adarei.sathutin inna.
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
තෙරුවන් සරණයි සැමටම
@bianabey385
@bianabey385 Жыл бұрын
So nice to see everyone having a good time. ❤❤❤
@sherinemeedeniya3566
@sherinemeedeniya3566 Жыл бұрын
Wish you all the very best little girl Kavi , you are a brave girl I am happy for you and samitha I am proud of you God bless you and your family always !!!!
@crishanthineegallage446
@crishanthineegallage446 Жыл бұрын
හරිම සතුටුයි . වාසනාවන්‍ත ජීවිතයක් අනිවාර්යයෙන් ලැබෙනවා මයි ඔයාට කවි
@basnayakasumana5479
@basnayakasumana5479 Жыл бұрын
So great Good luck
@senarathparanavitana5612
@senarathparanavitana5612 Жыл бұрын
කාවින්ද්‍යා, අම්මා වගේ 'හොඳට ' හැදෙන්න. ජයවේවා!!
@thamaraperera2496
@thamaraperera2496 Жыл бұрын
😂
@ranialgiyanna953
@ranialgiyanna953 Жыл бұрын
Api ow.amma.hari hodata.hedila.thiyanawa
@sudharmasiriwardhane2158
@sudharmasiriwardhane2158 Жыл бұрын
හදවතින්ම සුබපතනවා. බුදුසරණයි
@malunahimalunahi4246
@malunahimalunahi4246 Жыл бұрын
Kavee suba anawak oya hoda lamayek amma wagema nirahan kaarai suba pathum kavee !!"
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
හරිම සතුටුයි තෙරුවන් සරනයි ❤
@lalithawijesiri3657
@lalithawijesiri3657 Жыл бұрын
Anee sadu menikata hadawathinma suba pethum harima sathu therwan saranai
@sujeewashiromani5231
@sujeewashiromani5231 Жыл бұрын
කව් ආදරෙයි හැමදාම දුවේ බුදුසරණයි ඔයාට
@wajirawajira6788
@wajirawajira6788 Жыл бұрын
ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤❤
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Apita eyalage pudgalika jeevita atule dewal wadak na kavi kiyanne mama hitanne podikale idan jeevite noyekuth athdakeem atiwa jeevite terum aran jeewathwena kenek itin eyawa terum gathta hoda kenek eyage jeeviteta labila tiyanwa nam eka godak watinwa jeevite magadi ataraman nowee kalpanawen yanna තෙරුවන් සරණයි
@anjanakurppu3984
@anjanakurppu3984 Жыл бұрын
සතුටින් ඉන්න .ජීවිතය ජයගන්න.❤❤
@kusumdias5070
@kusumdias5070 Жыл бұрын
අති විෂිශ්ට අම්ම කෙනෙක් මිනිස්සු මාරැ කරනවද ඇදුම් වගේ?
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
වේස ගෑනි
@manjulapushpakumara2285
@manjulapushpakumara2285 Жыл бұрын
සමිතා අක්කිට තියෙන voice එක මම අහලා නෑ, කිසිම කෙනෙක්ගෙන්. ඒ හා සමාන වත් voice එකක්. ඇත්තටම ඒ හඬ මාරයි.....
@kusumpatabandge1328
@kusumpatabandge1328 Жыл бұрын
Kavi duwe oyata suba pethum. Jaya wewa oyage anagathaya sathutin inna lebewa!!!!!
@manorichandima6752
@manorichandima6752 Жыл бұрын
Oyata hariyannama orna , oya satutin innama orna kavindaya .... api awata inna minissu harima kuhakai.... hari parissamen jeewat wenna ... oya patan ganna yana aluth jeeviteta suba ma suba petum .... jeeviten yanna hadana hemotama hina wa kin samudenna ... apita aiti neti ten wala heenen wat redenna epa ... oyata lebuna a satuta parissam kara ganna ... oyala hemotama godak ardarei.... ❤❤❤
@nalanijayasingha4586
@nalanijayasingha4586 Жыл бұрын
ගොඩක් ආදරණීය දුවක් කවී
@jeewaninawagamuwage3866
@jeewaninawagamuwage3866 Жыл бұрын
Kavi hoda daruwek, kawadawath waradinne naha.jesu pihitai. Congratulations
@antonetteyvonne8945
@antonetteyvonne8945 Жыл бұрын
Kavi I wish you all the success
@somabpower5341
@somabpower5341 6 ай бұрын
Happy birthday have a long life and good health god wealth god bless u and your family
@marasinghads3913
@marasinghads3913 Жыл бұрын
Danuna sathuta saagaraya tharam hariyannama one duwa theruvan saranae❤️❤️❤️🌹🌹🌹💜💛🧡
@princygamage4171
@princygamage4171 Жыл бұрын
Congratulations Kavi ❤ samitha❤
@tharukajayalath8389
@tharukajayalath8389 Жыл бұрын
Mama harima adare donita matath innawa duwala thundenek thurunuwan saranayi
@user-js2ur1mj9x
@user-js2ur1mj9x Жыл бұрын
Sameta Akaka ga song wari nice adare hamadama mama sagareka
@user-js2ur1mj9x
@user-js2ur1mj9x Жыл бұрын
Suba patanawa. Kaweta
@lathagamage1320
@lathagamage1320 Жыл бұрын
samitha athula kawi kiyanne api asama 3 n denek duwa oyata budu saranayi oyata kawadawath waradinne naha hamadamaammath akka hitiyane me loke ita wada sathutak thawa koyina ❤❤❤❤❤❤
@nirmalaliyanarachchi71
@nirmalaliyanarachchi71 Жыл бұрын
ගොඩාක් සතුටුයි දුවේ හැමදාම සතුට්න් ඉන්න බුදු සරණයි ❤❤
@danadana1281
@danadana1281 Жыл бұрын
Kavi putha hodin inna Mona prasna awath aiyta danna epa hinawanna balann inna Aya wadi lankawa mama 91 idan thama Dubai a lankawa epa Nisa oyta jayan Jayama wawaaa❤❤❤❤❤
@janakifenando1837
@janakifenando1837 Жыл бұрын
Kawi dhoni adarei hamadamath satutinma inna oya godak hoda daruwek waradinne nam naha kawama dawath teruwan saranai manika
@SriyanthiSriyanthi
@SriyanthiSriyanthi Жыл бұрын
Samitha akka wagema kawith godaak sakthi math suba pathanawa
@chithranichithrani4811
@chithranichithrani4811 Жыл бұрын
Pau aee lamai denna harima lejai ae lamainta demapiyan karana qeda nisa
@Miss.Priyanthi
@Miss.Priyanthi Жыл бұрын
අැය හොඳ අම්මා කෙනෙක්❤
@handssins1008
@handssins1008 Жыл бұрын
Suba pathum duwa budusaranai
@asafernando6290
@asafernando6290 Жыл бұрын
කිසිම bad comments නෑ කියන්නේ 👍🏻 සතුටින් ඉන්න පවුලක්. 💖💖
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Very nice song 👍✝️
@user-rb4xg2vz3f
@user-rb4xg2vz3f Жыл бұрын
ඔයාට සුබ අනාගතයක් දුව
@donachulaniwatawala426
@donachulaniwatawala426 Жыл бұрын
කවීට ආදරණීය ආදරයක් ලැබිල . සතුටින් ඉන්න
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 Жыл бұрын
me daru denna harima ahinsakai ❤❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
Congratulations kavi 💟🎵🎶
@pavithrawickramasuriya7562
@pavithrawickramasuriya7562 Жыл бұрын
කවීට හොදක්ම වෙන්න ඕන ❤🙏💐
@AnushaA-xl7su
@AnushaA-xl7su Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න කවී මැණිකා ❤❤❤❤❤❤❤ආදරේ ගොඩාක් 🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-fj9fm5ir7k
@user-fj9fm5ir7k Жыл бұрын
Kavi suba anagatayak vawa !!!
@funnysl8695
@funnysl8695 Жыл бұрын
පේනවනෙ ගොබ්බ minisu wsgema අවංක ආදරේ අයත් ඉන්නවා ❤
@chabhirajidu9247
@chabhirajidu9247 Жыл бұрын
Apith godaaak adarei kisidaka nodekkath.....hemadama sathutinma inna lebewaaa
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 148 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 103 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 185 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 36 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 103 МЛН