ලේසියෙන්ම ගෙදර plan එක අනුමත කරගන්න හරියටම තියෙන්න ඕනි කරුණු 12

  Рет қаралды 41,718

SL CONSTRUCTION & DESIGN

SL CONSTRUCTION & DESIGN

Күн бұрын

join us for more videos
youtube: bit.ly/31541bi
facebook: bit.ly/2IgDuyV
instagram :bit.ly/2Kj8S2q
RT Home Design
youtube : bit.ly/2Y7Uu5w
facebook : bit.ly/2K5sAx9
#slconstruction #approve plan #council_drawing
tag:
kedella, home ,dream house house plans in sri lanka, low cost house , two story house construction, house plans in sri lanka with prices, my home,house builders in sri lanka,sinhala video, consteuction tips, home builders in sri lanka,your own home, low cost house, autocad 3d,builders in sri lanka, construction in sri lanka, house plans for sri lankan style,autocad,home build, concrete,srilanka,reinforcement,plan, approve,land,law,

Пікірлер: 127
@nuwanedirisinghe1644
@nuwanedirisinghe1644 4 жыл бұрын
සේල් එකකින් ගත්ත ඉඩමේ පාරේ කෙලවරේ ඉදන් අඩි 5ක් තියන්න ඕනි. Earth Drain එක එක්කද Earth Drain එක නැතුවද පාරේ මායිම සලකන්න ඕනි??
@lasanthawanninayaka6752
@lasanthawanninayaka6752 3 жыл бұрын
Mekata wisadumak Hambunada?
@fishsticks6969
@fishsticks6969 3 жыл бұрын
drain eka natuwa
@sanjeewani0529
@sanjeewani0529 16 күн бұрын
වටිනා අදහස් ..ගොඩක් ස්තුති යි
@nandanapiyal2840
@nandanapiyal2840 4 жыл бұрын
මේකනන් ගොඩාක්ම වටිනවා. මමත් ඉඩමක් ගත්තා ලෑන්ඩ් සේල් එකකින් පොල් ඉඩම් කැබලි කරලා විකුනන එකක්කින් ගත්තෙ.ගේ හදන්න ඊන්නේ ලගදි. ගොඩක් ස්තූතිය
@sampathgurusinghe3944
@sampathgurusinghe3944 3 жыл бұрын
නියම වීඩියෝ එකක් .. ගොඩක් දේවල් දැන ගත්තා. ස්තුතියි වගේම පින්.
@janakasamaraveera6365
@janakasamaraveera6365 Жыл бұрын
බොහොම 🙏 ස්තුතියි !!!
@lakshithasadaruwan3989
@lakshithasadaruwan3989 3 жыл бұрын
⁣මම මෙි වන විට කඩයක් දැමිම සදහා බෙිස් වලවල් දමා 15x12 ක පුමාණයේ ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවති . නමුත් 2021.08.20 දින RDA එකෙන් ඇවිල්ලා පුදාන පාරෙ සිට අඩි 48 යි තියෙන්නෙ කියලා සැලැබි එක දාන්න එපා කිවිවා මෙි සදහා මාහට විසදුමක් තියනවද
@subashinisubashini3086
@subashinisubashini3086 2 жыл бұрын
Very important discussion
@asankamanoj4837
@asankamanoj4837 3 жыл бұрын
වරිපනම් බදු ගෙවන්නේ වෙන නමකින් නම් මගෙ ඉඩමේ මිනින්දෝරු plan එක අනුමත කරගන්න බැරි වෙයිද...වරිපනම් බදු මගේ නමට මාරුකරගන්නේ කෙසේද...??? ස්තුතියි...
@gregorychamilsanojfernando2827
@gregorychamilsanojfernando2827 Жыл бұрын
මගේ ගෙදර plan එක කලින් අයිතිකරු අතින් අස්ථාන ගත වෙලා... Servay plan එක pass වෙලා තියෙන්නේ.... ගොඩනැගිල්ලේ plan එක pass කරගෙන තියෙන්නේ.... නමුත් ඒක නැති වෙලා... මම ගෙදර plan එකක්‌ අලුතෙන් හදාගෙන pass කරගන්න ඕනෙද? නැත්නම් පරණ plan එක ගන්න තැනක් තියෙනවද..... අළුත් එකක් අන්දගෙන අලුතෙන් pass කරනව නම් මොකක්ද process එක.... දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න....
@pradeepjayakody9768
@pradeepjayakody9768 10 ай бұрын
Harima wadagath. Bohoma sthuthi.
@user-iy4hr8hj4c
@user-iy4hr8hj4c Жыл бұрын
Thank you guys
@dilshansamarasinghe2737
@dilshansamarasinghe2737 4 жыл бұрын
ඉතා හොද වැඩසටහනක් 👍
@dinushakarunaratne4344
@dinushakarunaratne4344 4 ай бұрын
Thank you 😊
@rukshansandamalaka8377
@rukshansandamalaka8377 3 жыл бұрын
Ape idamata enna adi 4 palala parak thienne. E ke thiyenne thani thattuwe geyak. Eka demahal niwasak karaganna plan ekak andinna puluwanda.e plan eka nagara sabawen anumatha karaganna puluwanda?
@ase6209
@ase6209 3 жыл бұрын
ගොඩක් වටිනවා
@sagararathnapala3438
@sagararathnapala3438 2 жыл бұрын
මහත්මයා ඉදිකිරිම් සැලස්මක් අනුමැතිය අරගෙන අවු4ක් ගියත් හදන්න බැරි උනොත් නැවත එය ඉදිකිරිම ගැටලුවක් නැද්ද?
@nilanthamichael5345
@nilanthamichael5345 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්
@lankanfalcon6982
@lankanfalcon6982 3 жыл бұрын
Very good. Thanks
@Dprasanna1430
@Dprasanna1430 2 күн бұрын
මුලු ඉඩම පර්චස් 16 පර්චස් 4.5 කඩ ලා විකුණන්න පුලුවන් ද
@nadeeshamadushani5402
@nadeeshamadushani5402 4 жыл бұрын
අනුමැතිය ලබා ගැනීම සඳහා සම්පූර්ණ නිවසෙහි තිබිය යුතු අවම වර්ග අඩි ගණනක් තිබෙනවාද? තිබේ නම් වර්ග අඩි කියක්ද ?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 жыл бұрын
ne niwase thiyena eka eka kamara walai awama ganak balanne.sampurna gana nemei
@shanabeywardene9912
@shanabeywardene9912 3 жыл бұрын
4000 sqft walata wada wadinam chartered architect nathuwa chartered engineer kenekta witharak serama sign karanna barida
@dhammikaperera1051
@dhammikaperera1051 2 жыл бұрын
Thank you
@musiclover513
@musiclover513 4 жыл бұрын
Godak watinwa thnks🙏
@Madhu-gs4ku
@Madhu-gs4ku 4 жыл бұрын
Good discussion
@sankanelum
@sankanelum 4 жыл бұрын
ඉතා වටිනවා. 🙏
@mudaligedonsamanthapradeep234
@mudaligedonsamanthapradeep234 4 жыл бұрын
පර්සනල් ලෝන් එහෙකට ඔප්පුව බැංකුව ට තියලා නම් ⁣ ප්ලෑන් එකක් අනුමත කරගන්න පුලුවන් ද ඔප්පු ව උවමනාද ප්ලෑන් එක අනුමත කර ගන්න
@deancz6170
@deancz6170 4 жыл бұрын
Thanks a lot
@marinacaniziya5782
@marinacaniziya5782 Ай бұрын
Anawasya prasna ahannawa hadapu geyakkata plan anumata karanne kohomada?
@rthomedesignhomagama
@rthomedesignhomagama 4 жыл бұрын
Good
@pubudumahesh8818
@pubudumahesh8818 4 жыл бұрын
Kaduwela nagara sabawe thattu deke gearak hadanakota piti passe kochara digata eda thiyana onida aiye....
@rthomedesignhomagama
@rthomedesignhomagama 4 жыл бұрын
@@pubudumahesh8818 adi 7 agal 6 k thiyanna oni
@nuwansameera1176
@nuwansameera1176 3 жыл бұрын
Valuable Vedio 👍👍👍
@niroproduction1995
@niroproduction1995 3 жыл бұрын
aniwaren godak thanks.🙏
@anuruddhalogin
@anuruddhalogin 4 жыл бұрын
Thank you !
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 жыл бұрын
Welcome!
@harshanasudeera1292
@harshanasudeera1292 4 жыл бұрын
Api niwaradi plan ekakata anuwa idamak manimak sidukaloth allapu idame ayata nadu damanna puluwanda
@shyamalijayawardhana7188
@shyamalijayawardhana7188 3 жыл бұрын
අත්තිවාරම් දමා අවසන්, දැන් plan එක අනුමත කල හැකිද?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
පුළුවන්
@kaishvlogs6309
@kaishvlogs6309 3 жыл бұрын
පානදුර niwdawa paln එක පාස් කරන්න අවම perches කීයක් ඕනද?
@kosindukasthuri
@kosindukasthuri 3 жыл бұрын
Idama thiyenne "kulundeniya" kiyala...meke geyak hadanna puluwanda....?
@ajithdarmasiri2
@ajithdarmasiri2 3 жыл бұрын
Good luck
@tharindurandi3700
@tharindurandi3700 3 жыл бұрын
ප්‍රාදේශීය සබා සීමාවේ 12.5p අවම තිබිය යුතුය.නමුත් මාගේ පවතිනුයේ 10p මට plane එක අනුමත කර නොහැක..ගෙදරක් සෑදිය නොහැකිද??
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
Awama 6p. Koi pradeshiya සභාවේද 12.5 perch oni kiuwe
@roshanmunasinghe7910
@roshanmunasinghe7910 3 жыл бұрын
@@SLCONSTRUCTION megoda /horana plan pass venne perch keeyatada
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
@@roshanmunasinghe7910 6 thama
@roshanmunasinghe7910
@roshanmunasinghe7910 3 жыл бұрын
@@SLCONSTRUCTION thanks sir
@coolprami7868
@coolprami7868 Жыл бұрын
boundry wall akak anumatha kirimata kumak kala yuthuda
@rameshjayasundara7559
@rameshjayasundara7559 4 жыл бұрын
Good job
@deviwalpola8188
@deviwalpola8188 Жыл бұрын
what should be the minimum width of land
@amilasumithkothalawala4795
@amilasumithkothalawala4795 4 жыл бұрын
Aluthen edamak ganiddi e edamata ekkenakuta pamanak da? Nethinam dedenekuta e ganna edame aithiya deriya hekida? සාමාන්‍යයෙන් edamak mage namata ganiddi thawakenakuge namak දාන්න පුලුවන්ද?
@nadeeshamadushani5402
@nadeeshamadushani5402 4 жыл бұрын
Oppuva dennekge namata himi nam plan ekatath 2nnagema nam danna puluvanda..
@rusiru9584
@rusiru9584 3 жыл бұрын
Geyak nomethi his idamaka pamanak plan eka anumatha kara ganna krame kiyanna
@nethushan5389
@nethushan5389 3 жыл бұрын
Apita pon eke tyana gevalvala plan aka copi gahala ge hadaganna barida
@sriyanirajadasa6764
@sriyanirajadasa6764 4 жыл бұрын
Coc ganna oona deewal gana vedio ekak karanawada.
@massenarathna4397
@massenarathna4397 3 жыл бұрын
ගෙයක් තියෙන පැත්තට බ්යින්ඩ් වෝල් එකක් දාන්න පුලුවනද?
@nuwansameera1176
@nuwansameera1176 3 жыл бұрын
මායිම් වල බැම්මක් ඉදිකරන විට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද ?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
load,soil, live load. water table. near building . get strutural engineer advice
@NALEENERANDA
@NALEENERANDA 4 жыл бұрын
Godak wadagath
@onaliasadasavi3516
@onaliasadasavi3516 3 жыл бұрын
Ape idamata thama oppu naha.ekata mkakda karanne
@ruwanchanaka9063
@ruwanchanaka9063 3 жыл бұрын
හිමිකම් සහතිකය ලබා ගන්නේ කෙසේද?
@harilesienglish8041
@harilesienglish8041 4 жыл бұрын
කනු දෙකක් අතර තියන්න පුලුවන් උපරිම දුර කොහොමද
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 жыл бұрын
load, eka ekka wenas wenawa
@mangalasirinanda5814
@mangalasirinanda5814 3 жыл бұрын
Wedagat torturu thanks
@bountyhunterssrilanka
@bountyhunterssrilanka 4 жыл бұрын
Ape gedara parana geyak thibune...parana gedara pass karala thibune..passe ape gedara idama wenas unaa. Gedara hadapu engineer kiwwa aluthen pass kara ganna giyoth percehes 6ta wada adu nissa bari wei kiyala..parana gedara issraha kalla kadanne nathuwa pitipssen withrak haduwa..dan mama kohomada meka pass karaganne..6 perches walata wada adu nisa pass karanna denneth naha..
@venukgimhana7293
@venukgimhana7293 2 жыл бұрын
how many purchase are needed to build a building near the city sri lanka
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 2 жыл бұрын
6 perch
@Sankahanguk
@Sankahanguk 4 жыл бұрын
ඉඩමක ගෙයක් හදන විට මායිම් බිත්ති යක් අරන් හදන්න පුලුවන්ද? අල්ලපු ඉඩම හිස් ඉඩමක් වෙද්දී මායිම් බිත්ති යක් ගන්න පුලුවන්ද?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 жыл бұрын
පුළුවන්
@renukaherath1535
@renukaherath1535 2 жыл бұрын
Allapu idamata alokya nolabena paridi maim biththiyata alla geyak hadanna puluwanda.
@thara123100
@thara123100 6 ай бұрын
4000 squre feet valata vedinam, pradeshiya sabha yatathe hadana gedaraka UD eken avasara ganna oneda?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 6 ай бұрын
Anumatha karana process eka wenas
@chamindarambukwella8300
@chamindarambukwella8300 Жыл бұрын
Gedara slab eakay pitupasa kotasa plan eakay tiyana pramanayata wadiyen dala thiyennay.(idamay pitupasa marimatama KANU 3k dala slab eaka dala thiyennay).coc ganna giyama thama kiwway.pass karaganna widihak mokada......
@SLCONSTRUCTION
@SLCONSTRUCTION Жыл бұрын
No legal method.
@musiclover513
@musiclover513 4 жыл бұрын
1st comment 😊
@subashinisubashini3086
@subashinisubashini3086 2 жыл бұрын
එළියට විවුර්ත නොවෙන ස්ලයිඩින් ජනේල දැම්මොත් අර අඩි 7.5 ක ඉඩ ප්‍රමාණය තියන්න ඕනේ නැද්ද? Ple reply
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 2 жыл бұрын
Alokaya ganne e paththen nam adi 7.5 oni
@subashinisubashini3086
@subashinisubashini3086 2 жыл бұрын
@@SLCONSTRUCTION බොහොම ස්තුතියි 🌷
@prasannashamal7062
@prasannashamal7062 Жыл бұрын
පැලැන් එක විදිහට කමර 1යි කුස්සිය හදලා තියනවා පැලැන් අනුමත කරන්න පුලුවන් කොහොමද
@SLCONSTRUCTION
@SLCONSTRUCTION Жыл бұрын
Puluwan. Hadapu tika wenama red line walin adinna oni
@ajithpriyankara7017
@ajithpriyankara7017 3 жыл бұрын
මාවත හේන eka goda idamakda...
@shyamaa8460
@shyamaa8460 2 жыл бұрын
Oba thuma plane eka adala anumatha karalath denawada
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 7 ай бұрын
Ow
@shyamaa8460
@shyamaa8460 2 жыл бұрын
6P idamaka plane eka anumatha karannthuwa geyak hadanna barida anumatha karanna giyoth podi idama ge hadanna madine
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 7 ай бұрын
Puluwan ge hadanna
@dcreations3560
@dcreations3560 3 жыл бұрын
ඉඩමේ නමේ අන්තිමට හේන කියලා තියෙනවානම් ඒ මොන විදිහේ ඉඩමක්ද ?
@budusaranai6908
@budusaranai6908 Жыл бұрын
Goda idamak
@chamarakuruppuarachchi5918
@chamarakuruppuarachchi5918 4 жыл бұрын
විධි රේඛා length 1 ?
@rthomedesignhomagama
@rthomedesignhomagama 4 жыл бұрын
Eka thanin thanata wenas wenawa
@chamarakuruppuarachchi5918
@chamarakuruppuarachchi5918 4 жыл бұрын
Ow details denna puluwanda ... normal road ekakata ... gewal walata vitharak yana parak nam center eke indan 10ft neda? Pradeshiya saba(homagama)... ?
@rthomedesignhomagama
@rthomedesignhomagama 4 жыл бұрын
මායිමේ ඉඳන් 5' k thiyanna
@miqmaqconstruction8103
@miqmaqconstruction8103 4 жыл бұрын
Square feet is total or for single floor area? If it is 4000 sq.ft. Total area or single floor area!
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 жыл бұрын
total
@tharinduhirushan7986
@tharinduhirushan7986 4 жыл бұрын
Plan එක අනුමත කරන්න කොච්චර කල් යනවද
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 жыл бұрын
sathiye idan masa 6k yana wealawaluth thiye
@tharinduhirushan7986
@tharinduhirushan7986 4 жыл бұрын
@@SLCONSTRUCTION plan eka අනුමැතිය එනkal apita gedra හදන්න පටන් ගන්න berida
@shehankaveesha269
@shehankaveesha269 Жыл бұрын
ඉඩමෙ.ප්ලැන් එක ඇදපු.කෙනාගෙ සිල් එකයි අත්සන්.කරන්නයි ඔනි නෙද .ප්ලැන් එක්ව්.කොපි දෙකක..ඇදපු කෙනා.මැරිලානම්.මොකද්ද කරන්න ඔනි
@SLCONSTRUCTION
@SLCONSTRUCTION Жыл бұрын
Seal sign oni .eya thawa nagara sabahwen den book ekakuth fill karanna oni. Marunoth karana de mama danne nane
@bountyhunterssrilanka
@bountyhunterssrilanka 4 жыл бұрын
survior plan pass karaganna eke 6 perches walata wada adu wenna baha neda?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 жыл бұрын
samahara pradeshiya nagara saba wala puluwan. land aithi council eken ahanna
@thushij
@thushij 4 жыл бұрын
What are the pros and cons of building a house without council approval?
@anuruddhalogin
@anuruddhalogin 4 жыл бұрын
There are no pros , only cons 1) Its illegal 2) Council will not approve utilites ( Water & Electricity ) 3) Can't apply for bank loans. 4) Can't sell the property.
@ruwandarshana146
@ruwandarshana146 3 жыл бұрын
👍
@shanukafernando8597
@shanukafernando8597 Жыл бұрын
Gedaraka plan ekai nagara sba sahathike ganna kiyak vithara viyadam venavada ???
@SLCONSTRUCTION
@SLCONSTRUCTION Жыл бұрын
Plan ekak adinnada
@shanukafernando8597
@shanukafernando8597 Жыл бұрын
@@SLCONSTRUCTION ou kiyak venavada ???
@SLCONSTRUCTION
@SLCONSTRUCTION Жыл бұрын
@@shanukafernando8597 plan eka adinna warga adiyata rs 30 charge eka. Approval ganna oni document eka fill karala denawa. Oyata bara denna witarai thiyenne
@mithumishara5291
@mithumishara5291 4 жыл бұрын
Idame oppuwe dennekge nam dala thiyanawa nam plan eka pass karaddi ekkenek gihama athida.
@sadaruwansadaruwan7940
@sadaruwansadaruwan7940 3 жыл бұрын
කොලබින් පිට නගර සභහවල් තියන්වද මොරගහෙන වගෙ
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 жыл бұрын
Pradanz naggara wala thiye
@prasathwijethilake6559
@prasathwijethilake6559 3 жыл бұрын
මගෙ දැනුමෙ හැටියට හැම ප්‍රධාන දිස්ත්‍රික්කයකටම වගේ තියෙන්නෙ "මහ නගර සභා".. උදා: මහනුවර කුරුණෑගල කොළඹ ඊට අමතරව දිස්ත්‍රික්කයක පවතින ප්‍රධාන නගරවල තියෙන්නෙ "නගර සභා" උදා: * මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ, වත්තේගම, නාවලපිටිය තියෙන්නෙ නගර සභා. * කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව, මහරගම, පෑලියගොඩ තියෙන්නේ නගර සභා.
@vindyavithana7511
@vindyavithana7511 4 жыл бұрын
👍👍👍👍
@mario21003
@mario21003 4 жыл бұрын
Plan eka approve karaganna kocchara kalayak yanawada.ikmanin karaganna kramayak nadda?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 жыл бұрын
kalaya sathie idan masa3k wennath puluwan
@mario21003
@mario21003 4 жыл бұрын
@@SLCONSTRUCTION thanks mr👍
@isurusampath5810
@isurusampath5810 3 ай бұрын
අනුමත උනාම තැපැල් මාර්ගය ඔස්සේද ලැබෙන්නේ
@mario21003
@mario21003 3 ай бұрын
@@isurusampath5810 නෑ මන්නම් ගිහින් ගත්තේ (තෙල් තිබ්බු නැති කලේ කරෙ ඉඩම බලන්න අවෙත් නතුව ඇපෘව් කරා😂
@villageboy8364
@villageboy8364 4 жыл бұрын
Nagara saba simawe plan ekakata nomathiwa sadu niwasakata planak adala eka anumatha kara ganne keseda
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 жыл бұрын
plan eka adala danna apprval ekata , nethi walata ok wela thibunath dada gahanawa
@villageboy8364
@villageboy8364 4 жыл бұрын
@@SLCONSTRUCTION kopamana mudalakda
@dararane3967
@dararane3967 3 жыл бұрын
බෝරින්
@LIONVILAGECLUB
@LIONVILAGECLUB 3 жыл бұрын
geyak hadaganna hodama idamak kzbin.info/www/bejne/b3rCZq2Vlrt6hdU meka balanna
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 862 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 54 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 862 М.