LAND | HOUSE PLAN APPROVAL | House Plan Sri Lanka | NARA ENGINEERING EPISODE07 | COUNCIL APPROVAL

  Рет қаралды 34,883

NARA ENGINEERING

NARA ENGINEERING

Күн бұрын

Пікірлер: 54
@jayjayasundara6350
@jayjayasundara6350 4 жыл бұрын
හොඳ මග පෙන්වීමක්, ස්තූතියි. නිවසක් ඉදිකර ගැනීමට ඉදිරියේදී ඔබව මුණ ගැසීමට අදහස් කරමි.
@krishanthagodakanda1708
@krishanthagodakanda1708 3 жыл бұрын
වැදගත් කරැනු කීපයක් .ස්තුතියි
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 3 жыл бұрын
😀😀
@luckybeevlogs
@luckybeevlogs 4 жыл бұрын
බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට. වරිපණම් සදාගන්නා ආකාරයත් පැහැදිලි කරන්න ඉදිරි වීඩියෝවකදී
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 4 жыл бұрын
ඉදිරියේදි ගෙන එන්නම් ඔබට බොහොම ස්තූතියි.☺️❤රැඳී සිටින්න ඉදිරියටත් අපත් සමග.
@jayanwso2
@jayanwso2 4 жыл бұрын
Excellent intro. Love it. Keep it up the good work 👍👍👍👍
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 4 жыл бұрын
Thanks You👍
@NagulVaithiyalingam
@NagulVaithiyalingam Жыл бұрын
Very informative Thank you 🙏🏼
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 3 жыл бұрын
The präsenter Has a great voice
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 3 жыл бұрын
Thank You 😀
@royliyanage
@royliyanage 3 жыл бұрын
Thanks for the information. Boundary wall එකත් අනුමත කරගන්න ඕනද? එයට කොපමණ මුදලක් වැය වෙනවාද?
@dhanudhananjana4017
@dhanudhananjana4017 Жыл бұрын
Api lagadi idamak gaththe..eke slab eka dala eka thattuwai hadala tibbe.habai eka register karala naaaa nagara sabawe..dan api eka register kraganna puluwanda..apita dada gewanna wenawada
@sasankasandamini6106
@sasankasandamini6106 3 жыл бұрын
Thank you very much....very useul
@shanakadhishan55
@shanakadhishan55 4 жыл бұрын
Good Werking.. I like most your company.. Plan's , So it has a most Decarations & Tecnics..
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 4 жыл бұрын
Thank you so much❤😊
@sameerasultan877
@sameerasultan877 4 жыл бұрын
Good idea thank you very much👍❤️❤️❤️❤️❤️❤️🙏
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 4 жыл бұрын
Thank you☺️❤
@gayanrathnaweera3721
@gayanrathnaweera3721 3 жыл бұрын
much worth... keep it up...
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 3 жыл бұрын
Thank you so much❤
@shanukafernando8597
@shanukafernando8597 Жыл бұрын
Thank you sir for information 👌👌 🙏🙏
@namalamarasinghe8576
@namalamarasinghe8576 2 жыл бұрын
Godak watinawa...🙏🙏🙏
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 2 жыл бұрын
බොහොම ස්තුතියි! 😊
@nethusworldsl5339
@nethusworldsl5339 4 жыл бұрын
Very useful 💟keep going 👌🏻
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 4 жыл бұрын
Thank you ☺️❤️
@GayaniKaushalya-ht5jq
@GayaniKaushalya-ht5jq 7 ай бұрын
Thank you
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 5 ай бұрын
You're welcome
@sujanirajapaksha-s7o
@sujanirajapaksha-s7o Жыл бұрын
Bop eke nethuwa bulding plan eke anumatha karanne puluwanda
@chamindaperera6330
@chamindaperera6330 4 жыл бұрын
මම plan එකක් අනුමත කරගෙන තියෙන්නේ .නමුත් දැන් එක වෙනස් කරන්න ඔනෙ ...මුලින්ම අපි කැමති විදිහට එ නිවස හදලා පස්සේ එ නිවසට අදාළ සැලසුමක් හදලා එක අනුමත කරගන්න පුලුවන් ද.
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 4 жыл бұрын
එසේ කලොත් ඔබට දඩ මුදලක් ගෙවීමට සිදුවෙනවා.ඔබට වඩාත් සුදුසු වන්නේ වෙනස් කිරීම් ටික සකස් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමයි.ඔබ සැලසුම ඇඳගත් ආයතනය හෝ සැලසුම් ශිල්පියා සම්බන්ද කරගන්න ඔවුන්ට එය සුලු කාර්යයක් ඔවුන් ඔබට උදව් කරාවි නිවැරදිව අනුමැතිය ලබා ගැනීමට.😊
@anosh565
@anosh565 3 жыл бұрын
Godak stuti...nodanna boho karunu..gena denuvath vimak una..
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@gregorychamilsanojfernando2827
@gregorychamilsanojfernando2827 Жыл бұрын
මගේ ගෙදර plan එක කලින් අයිතිකරු අතින් අස්ථාන ගත වෙලා... Servay plan එක pass වෙලා තියෙන්නේ.... ගොඩනැගිල්ලේ plan එක pass කරගෙන තියෙන්නේ.... නමුත් ඒක නැති වෙලා... මම ගෙදර plan එකක්‌ අලුතෙන් හදාගෙන pass කරගන්න ඕනෙද? නැත්නම් පරණ plan එක ගන්න තැනක් තියෙනවද..... අළුත් එකක් අන්දගෙන අලුතෙන් pass කරනව නම් මොකක්ද process එක.... දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න....
@sarathdiyadawa7833
@sarathdiyadawa7833 4 жыл бұрын
Your vidio excellent
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 4 жыл бұрын
Thank you ❤️
@akilaprabath4432
@akilaprabath4432 Жыл бұрын
අපි හදන ඔනම ගෙකට එහෙම අවසර ගන්න ඔනෙද
@chanakarajapaksha9385
@chanakarajapaksha9385 4 жыл бұрын
ඔබ ආයතනය දිවයිනේ ඕනෑම ප්‍රදේශයක නිවාස සැලසුම් කර එම නිවස නිර්මාණය කරනවා ද
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 4 жыл бұрын
දිවයිනේ ඕනම ස්ථානයක නිවාස සැලසුම් කරන අතර. ඉදිකිරීම් නොකරයි.😊
@chanakasadaruwan8018
@chanakasadaruwan8018 4 жыл бұрын
👌👌❤️❤️
@sarathdiyadawa7833
@sarathdiyadawa7833 4 жыл бұрын
Can you tel me kaduwala municipal council required how many feeat for rear side distance for two story house
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 4 жыл бұрын
Kaduwela municipal council G+1(Two Story) - rear space 7’-6”
@SCRAPPYthevlogger
@SCRAPPYthevlogger 3 жыл бұрын
පිටරට ඉන්න කෙනෙක් කාෙහාමද අනුමැතිය ලබා ගන්ෙන්?
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 3 жыл бұрын
පවුලේ අයෙකු හරහා අදාල ලියකියවිලි ඉදිරිපත් කරාම පුළුවන් අනුමැතිය ගන්න.ගැටලුවක් වෙන්නෙ නෑ.
@sumasuma933
@sumasuma933 3 жыл бұрын
ඔබ තුමන් ලගේ ආයතන සැම දිස්රික්කයකම තියෙනවා ද
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 3 жыл бұрын
නෑ කඩවත විතරයි.
@pramantharasika9781
@pramantharasika9781 Жыл бұрын
ඉදිකිරීම් කර ඇති නම් ඒ සදහා ගත යුතු පියවරයන් මොනවාද
@user-sq2uy5gi7t
@user-sq2uy5gi7t 4 жыл бұрын
Laksha 50kin 60kin withra hadhala iwra kranna puluwm dhemahal niwsa selasum oba thumala laga thiynwada?
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 4 жыл бұрын
දෙමහල් නිවසක් ඉදිකිරීමට සාමාන්‍යයෙන් ලක්ශ 80ක් 90ත් අතර යනවා..
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
අපි ෆ්ලැන් එක දුන්නොත් ඔයාලා ඇස්තමේන්තු හදලා දෙනවද? තෙරැවන් සරනයි !!!
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 4 жыл бұрын
බැංකු ණය සඳහා ඇස්තමේන්තු සැකසීම සිදුකර දිය හැක.
@saminwijesundara6217
@saminwijesundara6217 3 жыл бұрын
mona karannath rajyasewaye wadak karanna onane🤪
@nimaldesilva6103
@nimaldesilva6103 4 жыл бұрын
මම ඉඩමට සම්පූර්ණ මුදල ගෙවා මාස 1,1/2ක් තවම ඔප්පු ලබාදි නෑ ඉඩම් කට්ටි අනුමත කරන පොත නගරසභා වෙන් හෝම් ලෑන්ඩ් වෙත ලබා දුන්නද නියමිත පරිදි පුරවා දී නෑ කොටස්කල මේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය අනුමත ඇත මා වෙත ලබා දී ඇත්තේ අනුමත අත්සන් සහ සීල් නොමැති පොටෝ කොපියක් මිනින්දෝරු තැන විසින් සකස් කල ඉඩම් කොටසේ ප්ලෑන ලබාදී ඇත හෝම් ලෑන්ඩ් ආයතනය විසින් ඉඩම් කොටස නගරසභාවෙන් අනුමත කිරීමට හැකිද ඔප්පුව නැතිව ඉඩම් කොටස අනුමත කිරීමට හැකි ද
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 4 жыл бұрын
ඔබගේ අපහසුතාව ඔවුනට පවසන්න.මෙය දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආයතනයක්.ඔබ මේ පිළිබඳ පසුතැවීමට අවශ්‍ය නොවේ එම ආයතනය අනුමැතිය හා ඒ සම්බන්ද සියලු කටයුතු ඔබට කර දෙයි එම නිසා ඔවුන් ගේ සහය පතන්න නිසැකවම ඔබට සහය ලැබේවි😀
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 27 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 15 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 111 МЛН
U.D.A.  HOUSE planing, laws and regulations after 2021 in sri lanka (in sinhala)
9:22
Siddhavasa house plan designers
Рет қаралды 1 М.
Ape Gedara Part 8 - Are you going to buy a new house?
23:46
Vaastu lk
Рет қаралды 34 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 27 МЛН