සුදු කොන්ඩෙ කලු කරන ස්වාභාවික ඩයි කුඩු එක ගෙදරම හදාගන්න/hair dye sinhala/DIY hair colour sinhala

  Рет қаралды 302,016

GLAMOURTH

GLAMOURTH

Күн бұрын

සුදු කොන්ඩෙ කලු කරන ස්වාභාවික ඩයි කුඩු එක ගෙදරම හදාගන්න/hair dye sinhala/DIY hair colour sinhala
In today’s video, I’m excited to share a simple and effective recipe for making your own natural hair dye powder at home. This DIY hair dye is made with 100% natural ingredients, free from harmful chemicals, and perfect for anyone looking to achieve beautiful, vibrant hair color the natural way.
Using natural ingredients not only helps you avoid the harsh chemicals found in many commercial hair dyes, but it also nourishes your hair, promoting healthy growth and shine. Whether you're looking to cover grays, enhance your natural color, or try something new, this homemade hair dye powder is a safe and eco-friendly option.
Subscribe to Glamourth for more natural beauty tips,Ayurvedic treatments and DIY recipes
Follow me 👇
Face book 👉 www.facebook.c...
Instagram 👉 www.instagram....
Tik Tok 👉 www.tiktok.com/@glamourth_official
#NaturalHairDye #DIYHairColor #AyurvedicBeauty #HomemadeHairDye #NaturalBeauty

Пікірлер: 194
@SherineJayasinghe
@SherineJayasinghe 3 ай бұрын
ස්තුති මට නෙල්ලි කුඩු හොයා ගන්න බැහැ, එ වෙනුවට වෙන මොනවත් හරි කියන්න ස්තුති 🙏
@Gamagedarakussiya-nx2nk
@Gamagedarakussiya-nx2nk 3 ай бұрын
බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන්.වියලි නෙල්ලි
@gayanchathurangakalupahana8568
@gayanchathurangakalupahana8568 21 күн бұрын
Online gana puluwan daraz
@niroshagunawera7452
@niroshagunawera7452 5 ай бұрын
මාත් ගාල බලන්න ඕන ඔයා ට ගොඩක් ස්තුතියි. බුදුසරණයි. දෙව් පිහිටයි
@nilmisakunthalaperera
@nilmisakunthalaperera 5 ай бұрын
Meka alagik thiyena kattiya gawwata kamak nadda
@sasikatharngiksasika144
@sasikatharngiksasika144 4 ай бұрын
Konde kaha pàta wene nadda
@liyangeleena2354
@liyangeleena2354 4 ай бұрын
ඔයාට thanks So much ...බුදු saranai ... ❤❤❤❤
@SenaniLiyange
@SenaniLiyange 5 ай бұрын
බොහෝම ස්තුතියි මිස් ඔයාට 🙏🌹❤️👍
@ChandaniJayasinghe-xt2rz
@ChandaniJayasinghe-xt2rz 15 күн бұрын
May you have very long life
@hmpj9236
@hmpj9236 9 күн бұрын
Kalu karanna kahakudu dala kohomada puthe
@amithakumari3422
@amithakumari3422 4 ай бұрын
බොහෝම ස්තුතියි 🙏
@shanikalawanna6631
@shanikalawanna6631 4 ай бұрын
මගෙ වයසට කොන්ඩේ සුදූ වෙලා තියෙන්නේ මගෙ කොන්ඩේ කළු කරගන්න පුලුවන්ද?
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 5 ай бұрын
ප්‍රමාණයක් නැද්ද කහ සහ නෙල්ලි වල
@prasadperera9919
@prasadperera9919 4 ай бұрын
ස්තුතියි ❤❤❤🎉
@princesscelinawimanna
@princesscelinawimanna 5 ай бұрын
කෑමට දාන කහ කුඩු ද, කස්තුරි කහ ද දාන්නේ මිස්
@chandrikaperera7921
@chandrikaperera7921 2 ай бұрын
Sateyakata ke parak gana onada
@dulminiwimaliganegoda8930
@dulminiwimaliganegoda8930 4 ай бұрын
Great, superb👏
@rohenypuspalata2160
@rohenypuspalata2160 5 ай бұрын
❤අනේක වාරයක් ස්තූතියි ඔයාට. බුදු සරණයි. 🙏🤲🤲🤲
@nalanishan4862
@nalanishan4862 5 ай бұрын
❤❤ ගොඩාක් ස්තුතියි
@SsumanaGuruge
@SsumanaGuruge 13 күн бұрын
Thanks miss
@Kumary-o5t
@Kumary-o5t Ай бұрын
ගොඩක් ස්තුතියි මුල්වරට කරල බලන්නමි
@kumudwickramasekera9363
@kumudwickramasekera9363 2 ай бұрын
Thank you so much ❤
@RamyaFernando-v2j
@RamyaFernando-v2j 5 ай бұрын
කරල. බලමු. ඔඛට. ස්තූතියි
@Deshika-mg5hn
@Deshika-mg5hn 4 ай бұрын
මේ මිශ්‍රණයට කලුදුරුත් එකතු කරල ගාන්න පුලුවන්ද
@tamarajayawardena9731
@tamarajayawardena9731 5 ай бұрын
🎉❤❤️🌹♥️🎈 thank you my daughter May God bless you
@nimalikarunanayaka
@nimalikarunanayaka 5 ай бұрын
@animalworld8455
@animalworld8455 4 ай бұрын
PPihitai oooooli❤
@GayanSrinika
@GayanSrinika Ай бұрын
Mekata mara thondi kuduth misra karala gewata kamak nadda
@ChathumiRajapaksha-dq8zu
@ChathumiRajapaksha-dq8zu 5 ай бұрын
Ane loku deyak...dn ඩයි warga ganna bayai ne ...athatama watinawa godak
@amarawijesinghe1136
@amarawijesinghe1136 5 ай бұрын
thank you
@MaheshikaAbegunawardana
@MaheshikaAbegunawardana 2 ай бұрын
Oya pawichi karada dr
@MaliKarunanayaka
@MaliKarunanayaka 5 ай бұрын
කස්තුරි කහ ගාන්න පුළුවන් ද
@AsiriPerera-d6j
@AsiriPerera-d6j Ай бұрын
Lotion base ekakata kaha kudu ekathu karanne kohomada kiyla vedio ekak karanna puluwan da
@RathnapalaIddagoda
@RathnapalaIddagoda Ай бұрын
Thank you Deedhiya. Deyak. Idiripath. Kirima. Nisa
@nilupahettige4069
@nilupahettige4069 5 ай бұрын
සුදු කොන්ඩෙි කලුවෙනවාද මිස්
@PgWimalawathi
@PgWimalawathi 4 ай бұрын
Godak sthuthi budu saranai
@Onis-357
@Onis-357 Ай бұрын
බොහොම පිං
@vishakaperera5651
@vishakaperera5651 4 ай бұрын
Kaha kudu teaspoon 2ta amla powder teaspoon kiyada?
@nilukafernando-fk2dt
@nilukafernando-fk2dt 5 ай бұрын
ගන්න ප්‍රමාණය කියන්න
@lalithalalith2790
@lalithalalith2790 4 ай бұрын
කරලා බලමු
@samanthirathnayaka1394
@samanthirathnayaka1394 5 ай бұрын
බුදු සරණයි ඔයාට ❤
@glamourth6589
@glamourth6589 5 ай бұрын
@@samanthirathnayaka1394 ❤️
@sipsayuraeducationinstitut8629
@sipsayuraeducationinstitut8629 Күн бұрын
ළමයෙකුට හොදයි ද
@ChandiraRanapanada-zz9eo
@ChandiraRanapanada-zz9eo Ай бұрын
Me gala enna oni welawa kiyannn miss
@samsanhewage3297
@samsanhewage3297 4 ай бұрын
ඔයාට බොහොම ස්තුතියි.
@rosearachchige1852
@rosearachchige1852 5 ай бұрын
ආලේපය සෝදා හරින්නේ කොපමණ වේලාවකින් පසුව ද යන්න පැහැදිලි කලා නම් හොඳයි කියලා හිතුණා .ස්තුතියි ඔබට .
@gksudarshidesilva1061
@gksudarshidesilva1061 5 ай бұрын
කීවා..පැයක් හෝ දෙකක්😊
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 4 ай бұрын
බලමුද කරලා පස්සට ඒ පිලිබදව මගෙ පිලිතුර
@NandaAbeykoon
@NandaAbeykoon 4 ай бұрын
ගොඩාක් ම කොන්ඩය සුදු වෙලා තියෙන අයගේ කොන්ඩය කලු වෙනවාද?
@RamanNimal
@RamanNimal 5 ай бұрын
ඔය ගන්නේ අපි කෑමට ගන්න කහ ද ❤ස්තුතියි මිස්
@glamourth6589
@glamourth6589 5 ай бұрын
@@RamanNimal ow kemata ganna eka
@kalyanipradeepa1369
@kalyanipradeepa1369 3 ай бұрын
මේක ගාවම දින කියකටද
@LiliotSene
@LiliotSene 5 ай бұрын
rmath Iridata Lankawata yanawa.gihilla meka use karala balanna ona.thank.u
@XxCc-w9e
@XxCc-w9e 5 ай бұрын
Miss maker වාර කීයක් පාවිච්චි කරහමද කොණ්ඩි කළු වෙන්නේ සහ කොයි තරම් කාලයක් තියෙනවද
@glamourth6589
@glamourth6589 5 ай бұрын
@@XxCc-w9e video eke wisthara thiyenawa dear❤️
@ranidharmadasa5062
@ranidharmadasa5062 4 ай бұрын
Ko wistara gapu gaman kalu wenawada dai wage
@amakumarasinghe1949
@amakumarasinghe1949 5 ай бұрын
Dear kaha walata kondea yannea nadda
@anuradhapradhanage3651
@anuradhapradhanage3651 4 ай бұрын
Eth mekata kalu weida
@rasikarasika5930
@rasikarasika5930 5 ай бұрын
Niyamaii. .mage wede hena ganawa❤❤❤
@glamourth6589
@glamourth6589 5 ай бұрын
@@rasikarasika5930 ❤️
@ShiraniWijenayake-c9l
@ShiraniWijenayake-c9l 5 ай бұрын
මම මේ දෙක mix කරල ඔය කියන ව්දියට කරා ඒත් පොඩ්ඩක් වත් කලූ වුනේ නැහැ
@WathsalaHettiarachchi-ru5ne
@WathsalaHettiarachchi-ru5ne 5 ай бұрын
සුදු කෙස් තඹ වෙන එකයි වෙන්නෙ..කලු වෙන්නෙ නෑ
@NamaleeShama
@NamaleeShama 4 ай бұрын
මේයාල ඔය බොරු විඩියෝ දාන්නෙ ...ඔය විකාර කරල කොන්ඩෙ විනාස කර ගන්න එපා
@nadeemakodippili
@nadeemakodippili 5 ай бұрын
Thank you ❤
@chandirandunu2701
@chandirandunu2701 5 ай бұрын
Hadala gala balannam ❤ thank
@FernandoKumudu
@FernandoKumudu 3 ай бұрын
සුදු කෙස් කළු උනාද
@RasikaPriyadarshani-w8v
@RasikaPriyadarshani-w8v 4 ай бұрын
Oyata bohoma estuti mis
@girlynanayakkara6008
@girlynanayakkara6008 5 ай бұрын
ෙබාෙහාම ස්තුතියි ෙගාඩක් පින් කරල බලලා රිසල්ට එක කියන්නම්
@kumarimishal7231
@kumarimishal7231 5 ай бұрын
මගෙ කොන්ඩෙ තබ පාටයි ඒකට හොදයිද
@vinitharanaweera8192
@vinitharanaweera8192 5 ай бұрын
Thanks for the sharing!!!❤
@YaniGunawardena
@YaniGunawardena 4 ай бұрын
Nelli kudu hodeda ganne
@DghjnXfhkmn
@DghjnXfhkmn 4 ай бұрын
Thanks මම හෙට මෙහෙම කරන්න ඕනෑ
@FernandoKumudu
@FernandoKumudu 3 ай бұрын
සුදු හිසකෙස් කළු උනා ද
@priyanthiramanayaka2374
@priyanthiramanayaka2374 5 ай бұрын
the wathura walata coffee ekathu karannath puluwanda
@LasanthiPathirathna
@LasanthiPathirathna 4 ай бұрын
Mage konde sudu vela ath Monavath Ganna ba algik venava meka gala kalu karanna puluvanda
@usharashamanthi7452
@usharashamanthi7452 5 ай бұрын
Me mixture eka henna ekata dala ganda puluwanda
@khemahettiarachchi636
@khemahettiarachchi636 5 ай бұрын
❤ ස්තුතුයි මිස්
@glamourth6589
@glamourth6589 5 ай бұрын
@@khemahettiarachchi636 ❤️
@vindyaperera7386
@vindyaperera7386 5 ай бұрын
ගැවම මොන පාටක්ද මුලින්ම එන්නේ දවස් තුන හතරක්‌ ගානකොට කළු පාටක් එනවද
@premathilakarathnayaka4887
@premathilakarathnayaka4887 2 ай бұрын
8:24 8:24
@saddesilva5927
@saddesilva5927 5 ай бұрын
Obathumiyata bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@ChandaniKumari-s2i
@ChandaniKumari-s2i 3 ай бұрын
Mekata marathondi kudu aekathu karata kamak nathe
@iknowuknowthat
@iknowuknowthat 22 күн бұрын
මමත් කලා කලු නැ
@LalaniThennakon-m4w
@LalaniThennakon-m4w 5 ай бұрын
tnxs ❤❤❤❤❤bs
@Nandani520-cz5gf
@Nandani520-cz5gf 4 ай бұрын
මේවා ගෙවම කොන්ඩෙ කළු වෙනවාද
@Jenitapilishiya
@Jenitapilishiya 5 ай бұрын
nescafe hoda nadda
@disaninilushika8908
@disaninilushika8908 3 ай бұрын
කොන්ඩේ කළු පාට වෙන් නෑ නේද.. දුබුරු පාටක් නේද එන්නේ
@wsperera6402
@wsperera6402 5 ай бұрын
Meka gala kochchara welawak inna onada.
@PushpaPerera-j1n
@PushpaPerera-j1n 5 ай бұрын
Thank yoo miss
@wimalrajapaksha890
@wimalrajapaksha890 3 ай бұрын
Konde sudu nam thattaya padila nam a thope vayasata. Eka eka kiyana gobba talk balanne nathuva lassanata jeevath veyav kalakanni novi
@inudil8659
@inudil8659 5 ай бұрын
මේ සත්කාරය කොන්ඩේ වයස ට සුදු වෙන අයට ගෑ වහාම කළු. කර ගන්න පුළුවන් ද
@premathilakarathnayaka4887
@premathilakarathnayaka4887 2 ай бұрын
2:11 2:13
@Madhushikaudayangani-x4g
@Madhushikaudayangani-x4g 5 ай бұрын
Akkiyo maga babg konda kalu nh thba pati eyt aurudu 5i ekta beth ekk kiynnkooo plzzz
@Tharindidhananjana526
@Tharindidhananjana526 Ай бұрын
Ehe eyage konde pata loku weddi samahara wita colour eka Black wenna puluwan
@AndriBp-wx6of
@AndriBp-wx6of 5 ай бұрын
Kamata ganna kahada ? Kasthuri kahada oya recomend karane dear.
@indikaindi6828
@indikaindi6828 5 ай бұрын
Thank you
@awsdhammika8539
@awsdhammika8539 3 ай бұрын
කලු වෙන්නෙ නැහැ .😢
@rasikarasika5930
@rasikarasika5930 5 ай бұрын
Nangi mage konde sathi deken dekata hena ganawa.. mokada issaraha tika ikmanata godaak sudu wenawa. Meka karaddi hena ganna hoda nedda plz reply ❤
@glamourth6589
@glamourth6589 5 ай бұрын
@@rasikarasika5930 kamak ne henna eka gewata mekatama gana welawata chuttak ekathu karagathtath kamak ne
@rasikarasika5930
@rasikarasika5930 5 ай бұрын
@@glamourth6589 thanks nangi. .mn godak wenas une oya nisai❤
@MaheshikaAbegunawardana
@MaheshikaAbegunawardana 5 ай бұрын
Oya maseta ki parak hena ganawada dr e hena eka aljik test karanna onada dr hena eka ganne kohrnda oya dr
@MaheshikaAbegunawardana
@MaheshikaAbegunawardana 5 ай бұрын
Oya pawichi karana hena eka mokakkda dr plz
@malkanthidassanayake5859
@malkanthidassanayake5859 5 ай бұрын
Kondey haleida. baya. ane
@amaraniwarnasuriya5428
@amaraniwarnasuriya5428 5 ай бұрын
කහ කුඩුවලට නෙල්ලි කුඩු කලවම් කරන ප්‍රමානය සදහන් කලේ නැහැ නේ. දෙකම එක සමාන ප්‍රමාණයකින්ද.
@samanpriyani7876
@samanpriyani7876 4 ай бұрын
ඔව් කහ කුඩු ප්‍රමානය සදහන් කලාට නෙල්ලි කුඩු ප්‍රමානය සදහන් කලේ නැහැනේ.
@1980songs
@1980songs 5 ай бұрын
thadi inna, konde durwala lamainta hondaida? thadi adu wenawada?
@nilminiperera1120
@nilminiperera1120 5 ай бұрын
Budusaranai 🎉🎉🎉🎉❤❤❤❤❤😍😍😍
@glamourth6589
@glamourth6589 5 ай бұрын
@@nilminiperera1120 ❤️
@UpasenaWegollegedara
@UpasenaWegollegedara 4 ай бұрын
මීට ඉස්සර ඔය වගේ කර ලබලුවහරිගය්නත
@Jenitapilishiya
@Jenitapilishiya 5 ай бұрын
godak stute oyata
@دميكاعبدالله
@دميكاعبدالله 5 ай бұрын
නෙල්ලිකූඩූනැහනෙමට.මමරටඉන්නනිසා...කහකූඩූසහතේකහටඇතිද
@manelnanayakkara9627
@manelnanayakkara9627 5 ай бұрын
Me jaathi 2 ekama pramanayen da ganne....🎉
@glamourth6589
@glamourth6589 5 ай бұрын
@@manelnanayakkara9627 amla wedipura demmath kamak ne dear
@Rajapaksha123Rajapaksha
@Rajapaksha123Rajapaksha 4 ай бұрын
😢​@@glamourth6589
@pathmasiriwijegunawardana2184
@pathmasiriwijegunawardana2184 2 ай бұрын
Nellikudu baat kade tyanawa
@yamunapremalatha5645
@yamunapremalatha5645 Ай бұрын
Lll
@yamunapremalatha5645
@yamunapremalatha5645 Ай бұрын
Yohan 00 00
@malachandani-qz5go
@malachandani-qz5go 5 ай бұрын
Thank you so much ! ...
@AthulaSumendra
@AthulaSumendra 5 ай бұрын
Nalli kahai aka pramanyada api kana kahada
@PriyankaraSajiwa
@PriyankaraSajiwa 5 ай бұрын
Kalu වෙන්නා කියලා තියෙනවා කට්ටිය 🤔🤔😊
@chamodimadubashini1181
@chamodimadubashini1181 5 ай бұрын
Ane akke dry skin ekata karanna puluwan DeWal kiyannako. Me dawaswala aga welenawa hodatama😢
@glamourth6589
@glamourth6589 5 ай бұрын
@@chamodimadubashini1181 video ekak gennam❤️
@NisansalaNosansala
@NisansalaNosansala 4 ай бұрын
Ukunanta behethak danna😂😂
@yamunachandrangani3348
@yamunachandrangani3348 4 ай бұрын
Oyage konde balamu
@chandikarunarathne4847
@chandikarunarathne4847 5 ай бұрын
Kalukeswalath. Gawata kamaknathida
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 4 ай бұрын
මේකෙන් කළු වෙන්න බෑ. අත්හදා බලා හරි ගියොත් thanks කරන්නම්
@FernandoKumudu
@FernandoKumudu 3 ай бұрын
සුදු කෙස් කළු උනාද
@themalgunasinghe395
@themalgunasinghe395 3 ай бұрын
මේක සත්කාරයකට හොඳයි.කළුවෙන්නෙ නෑ.මේකට මර්තොන්ඩි කොළ එකතු කරනවානම් කීප වතාවක් කරනකොට කළු පැහැය ගන්න පුළුවන්.
@JayawathiLiyanage-n2c
@JayawathiLiyanage-n2c 2 ай бұрын
Daga wade
@rpdahanayaka7490
@rpdahanayaka7490 5 ай бұрын
අනේ තැනක් යූ නංගි කරලා බලන්නම්
@swarnawerarathne8716
@swarnawerarathne8716 5 ай бұрын
Kasthuri karadara ganne
@madhukadevindi4172
@madhukadevindi4172 5 ай бұрын
oya mix aka tika kalayak gala nathara karoth mokada wenne konde yanna patan ganeeda
@DilaniAluthgedara
@DilaniAluthgedara 5 ай бұрын
👍👍👍👍
@lathaudagedara2749
@lathaudagedara2749 5 ай бұрын
තඔ පාටනේ එන්නේ කලු වෙන්නැනේ
@FernandoKumudu
@FernandoKumudu 3 ай бұрын
සුදු හිසකෙස් කළු උනාද
@babykitti537
@babykitti537 5 ай бұрын
මේක ගෑවට කොන්ඩය කලු වුනේ නැහැ. මේක කරලා වැඩක් නැහැ.
@GithanjanaKasun
@GithanjanaKasun 2 ай бұрын
Maka tika kalayak ganna ona kiwa nada
It's the natural ones that are the most beautiful#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 22 МЛН
When my son wants to eat KFC #shorts #trending
00:46
BANKII
Рет қаралды 27 МЛН
I didn’t expect that #kindness #help #respect #heroic #leohoangviet
00:19
It's the natural ones that are the most beautiful#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 22 МЛН