No video

දවස හරියට plan කරගන්නේ මෙහෙමයි | Island rankers A/L kuppiya

  Рет қаралды 356,833

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

Пікірлер: 465
@marcothiwanka6531
@marcothiwanka6531 8 ай бұрын
13 වසරක පටන් ගාල්ලේ විශිෂ්ටතම බෞද්ධ පාසල වන ගා/මහින්ද විද්‍යාලයේ🖤💛🖤 ඉගෙනුම ලැබූ, සමස්ත ශ්‍රී ලාංකික දූ දරුවන්ටම ආදර්ශමත් ශිෂ්‍යයෙකු වූ සාදරු තත්සර සහෝදරයාට මා ඇතුලු මාගේ මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සියලූම 2k23 A/L සහෝදරයන්ගෙන්ම ඔබට උණුසුම් සුභ පැතුම් ! චිරං ජයතු ! 🤝🎉 *Proud To Be A Mahindian ! 🖤💛🖤*
@ramyaranaweera3894
@ramyaranaweera3894 7 ай бұрын
පුතේ, පොතේ හිටපු අයට ජිවිතේ විඳින්න බැරි උනා ගගා වැලපෙන අයගේ ඒවා අහන්න එපා. ඕගොල්ලෝ ජීවිතය විඳින්න කොට ඒ අයට ජීවත් වෙන විඳි හොයන්න වෙනවා. පුතාට බුදු සරණයි. ඉදිරි ජීවිතය සාර්ථක වේවා
@rowdy4860
@rowdy4860 6 ай бұрын
අනේ හුත්තෝඕ 😅💔
@slart2320
@slart2320 6 ай бұрын
​@@rowdy4860ඌ කියල තීන්නෙ ඇත්තනෙ
@Songoku45688
@Songoku45688 28 күн бұрын
​@@rowdy4860 ei ponnaya 😂
@user-qz3oq2ru3y
@user-qz3oq2ru3y 5 ай бұрын
සංජානනිය(cognitive) මොලයක් පිහිටිම ඉතා දුර්ලභයි. මතක ශක්තිය සහා තේරුම් ගැනීමේ හැකියාව ඉහල නිසා ගණිතය වැනි subject එකක් nothing ඔබ වැනි අයට. ඔබ කැමති පැත්තෙන් විද්‍යාඥයකු සහා noble සම්මානයක් ලැබෙන තත්ත්වයට පත්වෙන විශිෂ්ට මිනිසෙකු වෙන්න ලැබෙවා කියා ප්‍රාර්ථනා කරනවා.
@pothakamahima8826
@pothakamahima8826 8 ай бұрын
මෙි වගේ සුභග දරුවන් ඉගෙනීමෙන් ඉදිරියටම යනවා.ඔවුන්ට නිසි පරිසරය සලසා දීම වැඩිහිටියන්ගේ යුතුකම හා වගකීම.
@nethu312
@nethu312 9 ай бұрын
Congratulations aiye❤️ මාර සතුටුයි..මේ පාර දකුණු පලාතෙන් ගොඩක් ළමයි Ranks දාලා තීනවා❤️
@niroshanjagoda
@niroshanjagoda 9 ай бұрын
දඩ මීටරයක් ❤
@kaveeshasewmini2072
@kaveeshasewmini2072 9 ай бұрын
😍wow aiya...congratulations .....ඇත්තටම මේක මේ අයියගේ දක්ශකමටත් වඩා මේක එයාගෙ කැපවීම් වල ප්‍රතිපලයක්...❤️
@Anomameerigama
@Anomameerigama 8 ай бұрын
මම නම් හිතන්නේ දක්ෂ කම මුලටම කැපවීම ටත් වඩා
@ashasolanga6403
@ashasolanga6403 8 ай бұрын
වාසනාවන්ත දරුවන් ..පිංවන්ත දෙමව්පියන් ..සුබ පැතුම් පුතා ..💐👍🙏
@thushanithushani2103
@thushanithushani2103 9 ай бұрын
අපී කොච්චර වැඩ කරත් අන්තිමට වැටෙනවා ...ලංකාවෙන් ෆස්ට් වෙන්නත් ලොකු පිනක් තියෙන්නත් ඕනී .....ඒත් බෑ කියලා දෙයක් නැහැනෙ කෝහොම හරි උත්සාහ කරනවා 🤟♥️සුභ පැතුම් අයියේ සියලුම වැඩ සාර්ථක වෙන්න ඕනී 🤟
@georgevinitia1502
@georgevinitia1502 8 ай бұрын
@thushanithushani2103 කැපවෙලා අධ්ශ්ඨානයක් ඇතිව උනන්දුවෙන් නුවුමනා දේවල්වලට සිත යොමුකරන්නෙ නැතුව වැඩකරන්න සැහැල්ලු සිතින් ! ජය නීයතයි 😊❤ තෙරුවන් සරණයි 🙏💐🙏 19:20
@Bzlekx
@Bzlekx 8 ай бұрын
දකුනු පලාතෙ කොහොමත් හැම අවුරුද්දෙම මේ වගේ රෑන්ක්ස් ගොඩක් දානව එකෙන්ම ආඩම්බරයි❤
@lenisharidmani1206
@lenisharidmani1206 8 ай бұрын
@thusharapriyankara1320
@thusharapriyankara1320 8 ай бұрын
@sLstudio-ms1dj
@sLstudio-ms1dj Ай бұрын
ඇත්තද 🤕
@malaniattanayaka2774
@malaniattanayaka2774 9 ай бұрын
සතුටුයි පුතේ. තෙරුවන් සරණම ලැබෙන්න ඕන ඔයාට. ඒ වගේම ගුණධර්ම අතින්ද 1 වෙන්න පුතේ. එවිට ජිවිතේ තවත් අර්ථවත් වේවි. 👍🏼👍🏼🇱🇰❤🇱🇰👍🏼👍🏼
@sdvlog69
@sdvlog69 9 ай бұрын
පුතා ඔයාගෙ කටහඬ ගැඹුරුයි පැහැදිලියි. නිවේදකයකු විදියට විශේෂ හැකියාවක් ලැබේවි.🎉 ඔබට ජය
@manojagunarathna2367
@manojagunarathna2367 9 ай бұрын
දක්ෂ මල්ලී කෙනෙක්❤❤❤Thank You A/L කුප්පිය❤❤
@SajeewaniWickramarathne-sc1rx
@SajeewaniWickramarathne-sc1rx 8 ай бұрын
ජාතික සම්පතක්.❤ උගත් හා වටිනා පවුල් පසුබිමක් තුල ඔපමට්ටම් වූ මැණිකක්.❤ ලෝකය ඉදිරියෙ ලක්මව රණින් බබලවන්නට වරම් ලැබේවා!!! ❤❤❤පෙර පිනකටම සසර පුරුද්දකින් ම බුද්ධිය අරන් අා නුඹට සියලු දෑ දිනන්නට වසනාව උදා වේවා!!! ❤❤❤
@harshigallage4623
@harshigallage4623 9 ай бұрын
පුතා ට ජයෙන් ජය ඉදිරි ගමනත් ඉතාමත් සාර්ථක වේවා
@kaveeshasewmini2072
@kaveeshasewmini2072 9 ай бұрын
😍❤️පට්ට පවුලක්....රටටම වටින සම්පතක්😍❤️
@ESSAY_LIBRARY
@ESSAY_LIBRARY 8 ай бұрын
සුභ පැතුම් පුතා 👍සියලුම වැඩ සාර්ථක වෙන්න ඕනී...ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා❤
@Awi_CT
@Awi_CT 9 ай бұрын
රටටම වටින පවුලක් ❤
@MihinduMatheesha-kr2yd
@MihinduMatheesha-kr2yd 9 ай бұрын
මෙයා ලංකාවෙන් යනවලු
@mallikadesilva748
@mallikadesilva748 8 ай бұрын
Ratata watinne kohmada rata daala yanawanan. Ratata aadarei nan inna onane
@Sanonedrial
@Sanonedrial 8 ай бұрын
​@@mallikadesilva748ඇයි රටට ආදරේ නන් ඉන්නෙ 😂
@ruweenawijenayake9058
@ruweenawijenayake9058 9 ай бұрын
ජීවිතයක් ලබෙන්නේ ඉපදීමෙන් නොව කැපවීමෙන් ❤කැපවීමෙන් නිර්මාණය උනු චරිත
@lk_challenger_cd0092
@lk_challenger_cd0092 9 ай бұрын
Thank you for making mother Mahinda proud. PROUD TO BE A MAHINDIAN.✌❤❤
@Imasha422
@Imasha422 9 ай бұрын
❤❤❤daksha malli kenek ❤bs idiri weda කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල සුභ පතනව🥰💫
@tileeshashasangi8311
@tileeshashasangi8311 9 ай бұрын
Congratulations ayye❤❤🎉🎉..math kawadaka hari A9 dala A/L valadi A3 aran medicine yannawamayi❤❤🎉😊
@george-jd3ho
@george-jd3ho 9 ай бұрын
What a great gentleman...smart talk...wish you a bright future...🎉
@Anomameerigama
@Anomameerigama 8 ай бұрын
ජීවිතය හිතන ලෙසින් ම සාර්ථක වෙන්න ට හදවතින්ම ආශීර්වාද කරනවා සුභ පතනවා
@akithnanishadima2884
@akithnanishadima2884 8 ай бұрын
මේකෙන් තේරෙනවා උනන්දුව තමයි ප්‍රබල❤
@k.pdayananda6604
@k.pdayananda6604 8 ай бұрын
ආදි මහින්දියයෙක් ලෙස ඉතාමක් සතුටට පත්වෙනවා පුතා අනාගත බලාපොරොත්තු එලෙසින්ම සාරථක වි මහින්දයෙන් රටට දායාද කලවිශිෂ්ඨයෙකුවේවි
@manorimanamperi3796
@manorimanamperi3796 8 ай бұрын
තෙරුවන් සරනයි පුතේ. දිරියෙන් ඉදිරියටම යන්න ඕනෙ
@ap92207
@ap92207 8 ай бұрын
සතුටුයි පුතා බුදුසරණයි ඉදිරියටම යන්න සක්තියක්මවේවා❤
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 9 ай бұрын
Congratulations 👏👏👏🔥🔥 Thank you Alevel Kuppiya 🎆🎆🎆💝
@Hana-yf2yy
@Hana-yf2yy 2 ай бұрын
වැඩ්ඩෝ තමයි මුලු පවුලම ❤❤❤💞
@shavindu777
@shavindu777 9 ай бұрын
දකුනෙ වැඩ්ඩො ❤️‍🔥
@tamillessonswitharunamalit7311
@tamillessonswitharunamalit7311 8 ай бұрын
🤟
@user-jz1rv8zu1r
@user-jz1rv8zu1r 8 ай бұрын
තව තවත් ඉදිරියටම යන්න රත්තරං පුතේ
@black_J77
@black_J77 9 ай бұрын
Oka daksha kama talent eka newei💯 Hard working beats talent
@yasirudhananjaya941
@yasirudhananjaya941 9 ай бұрын
Galle ....mahinda college ...✌️💛🖤 ....
@sudmudmud357
@sudmudmud357 8 ай бұрын
Whole family is talented 🇱🇰
@menakadias9103
@menakadias9103 9 ай бұрын
Congratulations! Proud of you! You have brought glory to your parents and to your school. Wish you all the very best Sandaru!
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 8 ай бұрын
CONGRATULATIONS. Brilliant performance as a result of several advantageous factors which most SriLankan students dont have + dedication, effort , organised working. Wish you well. Greetings from Seychelles.💐🐋
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 8 ай бұрын
Congratulations to the programme producer for your effort in this programme which will encourage a large number . As a producer better not to use certain commen terminology which are less appropriate. Eg: 'goda danawa' Hope to hv ur e mail contact.👍
@akithnanishadima2884
@akithnanishadima2884 8 ай бұрын
සුබ අනාගතයක් පුතේ..ජයෙන් ජය❤
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 9 ай бұрын
Thank you Sandaru.I will use your advices for the second attempt.
@priyanjanihewathantrige8159
@priyanjanihewathantrige8159 2 ай бұрын
සුභ පැතුම් පුතා දකුණේ කොහොමත් ඉන්නේ වැඩ්ඩො තමා
@asangipabasaramadanayake
@asangipabasaramadanayake 9 ай бұрын
godak daksha lamayek malli congratulations patiyo❤
@netminggunawardana4390
@netminggunawardana4390 9 ай бұрын
දකුනෙ තමයි හොදම වැඩ්ඩො ඉන්නෙ 💪
@thusharapriyankara1320
@thusharapriyankara1320 8 ай бұрын
@ruthfernando3421
@ruthfernando3421 9 ай бұрын
Congratulations putha may Godbless you.
@HezraDissanayake-hj2xw
@HezraDissanayake-hj2xw 9 ай бұрын
Congratulations ayyaa💗💗 thank you so sorry AL kuppiya ♥️♥️♥️
@user-ev5zp1kc4n
@user-ev5zp1kc4n 7 ай бұрын
Oya nam mara Smart ayye👍Supiri vadidek.....oyage motivation akata mama godak kamathi😊✍️aka nam niyamay.👍👍
@AshenImalsha-jz8vk
@AshenImalsha-jz8vk 9 ай бұрын
PROUD TO BE A MAHINDIAN ⚫🟡⚫
@ravishanbro
@ravishanbro 7 ай бұрын
අය්යෙ ඔයා ගොඩක් දක්ශයි ඉදිරියට යන්න සුබ පතනවා 😊😊😊😊😊❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍
@lasinduvidanage-uv3iy
@lasinduvidanage-uv3iy 7 ай бұрын
Proud to be a Mahindian🖤💛
@virajlakshan2414
@virajlakshan2414 9 ай бұрын
සුබ අනාගතයක් අයියෙ ....❤
@irineindrahemaliekarunagod4870
@irineindrahemaliekarunagod4870 7 ай бұрын
තෙරුවන් සරනයි පුතා දීප්තිමත් අනාගතයක් ලැබේවා
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db 2 ай бұрын
පුතාට බුදු සරණයි .ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharu1727
@tharu1727 9 ай бұрын
Congratulations brother 🎉❤
@MarkWhite-zh5ck
@MarkWhite-zh5ck 9 ай бұрын
A brilliant boy. Good luck !!!!
@sldriftingcars4151
@sldriftingcars4151 9 ай бұрын
Congratulations putha. Budu saranai.
@GuwaniRanahansi_
@GuwaniRanahansi_ 7 ай бұрын
හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා .🤗💖
@annatamarapieries6412
@annatamarapieries6412 9 ай бұрын
Daksha saha Wasanawantha Puthek, hewal wala aarthikayata ura dena athara igena ganna sahodara sahodarayintath udaw karanna puthata godaak lassana anagathatak lebewi!
@athapaththuhewagesandamali3552
@athapaththuhewagesandamali3552 8 ай бұрын
Congratulations sandaru... well done .❤ i m you r erandi teacher
@user-cx5ep9pe6m
@user-cx5ep9pe6m Ай бұрын
Hamdem සාර්ථක වෙන්න ඕනෙ අයියෙ ඔයාගෙ❤
@rivinduy
@rivinduy 9 ай бұрын
Proud of you malli ❤
@dahamiprbasha3051
@dahamiprbasha3051 9 ай бұрын
Congratulations ayya 🎉🎉
@khsumana4261
@khsumana4261 8 ай бұрын
❤❤❤
@WgrPramalal-zr1sm
@WgrPramalal-zr1sm 2 ай бұрын
සුබ පැතුම් පුතා. 🎉 ඔයාට හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
@NuwanSampath-fi5zr
@NuwanSampath-fi5zr 9 ай бұрын
Congratulations 🎉🎉🎉😊
@genili
@genili 9 ай бұрын
මේවා ඉතින් පෙර ආත්මයෙන් එන බුද්ධිය
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 8 ай бұрын
අනිවාරේන්ම .දෙමව්පියන්ගෙ ජානවල මුර්තියක්.
@namal888
@namal888 2 ай бұрын
eka aththa
@disnanilminiwilladdaragama5380
@disnanilminiwilladdaragama5380 9 ай бұрын
Wish you a bright future putha ❤️.
@mohamedshafeek5673
@mohamedshafeek5673 9 ай бұрын
Brilliant boy. Thanks lots for the valuables advices ❤❤❤
@kalyanirohini1738
@kalyanirohini1738 8 ай бұрын
ආඩම්බරයි.ආශිර්වාදය ❤❤❤
@bhagyajayarathne5548
@bhagyajayarathne5548 9 ай бұрын
පුදුම දක්ෂ ළමයෙක්...👏👏
@pasindunimsara3486
@pasindunimsara3486 9 ай бұрын
Congratulations ❤🎉
@homemobile8362
@homemobile8362 9 ай бұрын
Congratulations brother ❤
@pansinduchanel5525
@pansinduchanel5525 2 ай бұрын
පැත්තක මාන්නේ අනිත් පැත්තේ ඉරිසියාව .රටටම වැඩදායි පුරවැසියෙක් වෙන්න බුදුසරණයි
@sadathraka9472
@sadathraka9472 8 ай бұрын
ජයවේවා"පුතේ"බුදුසරණයි"❤🙏
@Fighter77o
@Fighter77o 9 ай бұрын
Bio වලින් ලංකාවෙන්ම 3 සහන් අයියවත් ගේන්න. ගොඩක් දක්ශ කෙනෙක් එයා
@yasirudhananjaya941
@yasirudhananjaya941 9 ай бұрын
Eya koheda ..
@Fighter77o
@Fighter77o 9 ай бұрын
@@yasirudhananjaya941 ඒ කිව්වෙ
@yasirudhananjaya941
@yasirudhananjaya941 9 ай бұрын
@@Fighter77o na na eya කොයි ප්‍රදේශයේද කියලා ඇහුවේ ..දිස්ත්‍රිකය
@Fighter77o
@Fighter77o 9 ай бұрын
@@yasirudhananjaya941 කොළබ
@darshaniwathsala4775
@darshaniwathsala4775 9 ай бұрын
Ow aniwaren
@saralaweerakoon4309
@saralaweerakoon4309 9 ай бұрын
Mata mathakai meya grade 5 scholarship walin island 1st gaththata passe Swarnawahini news room ekata gennala kathawak kara.thawath dakshayo kihipa denekuth hitiya ethana. Heart surgeon kenek wena eka thamai eyage ambition eka kiyala kiwe.ethakota mn labana awrudde grade 5 scholarship liyanna ready wela hitiye.hithuwe naha aayeth dakinna labei kiyala.🙏
@dilkiweerakoon9315
@dilkiweerakoon9315 Ай бұрын
Oyanm supirii malli❤
@chamilanishanthi4720
@chamilanishanthi4720 8 ай бұрын
Puthata siyalu devi pihitai. Theruwan saranai
@kanishkamadushani793
@kanishkamadushani793 8 ай бұрын
God bless you everyday !🎉🎉🎉🎉❤
@nuwanjanaka4209
@nuwanjanaka4209 9 ай бұрын
Congratulations ayye👍
@pushpakanthi2076
@pushpakanthi2076 9 ай бұрын
Marama adabarai ❤mamath galle 😊
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 9 ай бұрын
දකුණ ඉතින් කොහොමත් වැඩ්ඩො තමා...💪
@notto45336
@notto45336 9 ай бұрын
Ehemd
@rumeshlakitha8134
@rumeshlakitha8134 9 ай бұрын
@@notto45336 are you jealous??
@dharmeshganesh5941
@dharmeshganesh5941 9 ай бұрын
Dan oya kiyanne dakune okkoma waddo kiyalai?
@user-vf6el4dd1i
@user-vf6el4dd1i 9 ай бұрын
මයින්ද මාතියත් දකුනේ බ්‍රෝ😂 ඔව් පිලිගන්න වෙනව දකුනෙ ඉන්නෙ වැඩ්ඩො කියල.මොලයක් නැත්තම් ඔච්චර හොරකන් කරන්න බෑනේ😂
@Loku_Duwa
@Loku_Duwa 9 ай бұрын
Dakune thama supirima waddo inno
@sagarikamuhandiram2947
@sagarikamuhandiram2947 8 ай бұрын
අය්යෝ, කටහඬ පාලනය ඉගෙන ගන්න.ජය වේවා.
@damayanthirathnayake3353
@damayanthirathnayake3353 9 ай бұрын
Congratulations 🎉
@molingunasekara7725
@molingunasekara7725 9 ай бұрын
Hariyanna one putha oyata. Anagathe rata goda ganna inna daruwo . Sadaru putha athulu sama daruweketuma deviyange asirwadaya labewa. Ane hari shok family ekak.
@malanihemachandra8073
@malanihemachandra8073 8 ай бұрын
Congratulations puthe 🎉🎉🎉❤..thunuruwan saranai oyata jayawewa
@MakolageNirmala
@MakolageNirmala 2 ай бұрын
Putha oyatath paule semata theruwange pihetai,❤
@Hmd312
@Hmd312 9 ай бұрын
Ara dannema na wage athulata yana intro poddak awul eka marukarnda Koluwa nm aye supiri❤
@techlokka4973
@techlokka4973 9 ай бұрын
congratulations bro
@dhamithunadeesara5337
@dhamithunadeesara5337 8 ай бұрын
තෙරුවන් සරණයි පුතේ
@HrshanMadushanka
@HrshanMadushanka 2 ай бұрын
Budu sarani. Ratta hoda deyak karnna
@vidunathsara8069
@vidunathsara8069 9 ай бұрын
❤❤❤ super aiya
@core2duo175
@core2duo175 9 ай бұрын
All the best ❤
@user-mb1tc2vb8e
@user-mb1tc2vb8e 9 ай бұрын
Congratulations ❤❤
@vijithabandara3794
@vijithabandara3794 8 ай бұрын
නිහතමානී දක්ෂ දරැවෙක් තෙරැවන් සරණයි
@user-ws3rd9zi8e
@user-ws3rd9zi8e 9 ай бұрын
proud to be a mahindian💛🖤
@Nishu_272
@Nishu_272 9 ай бұрын
Congratulations aiye ♥️ oy galle mona bech ekad akke .
@navindutharusha7061
@navindutharusha7061 8 ай бұрын
22
@user-rn2qj7lg1i
@user-rn2qj7lg1i 9 ай бұрын
Congratulations ❤❤❤❤👍
@Randayasandaru
@Randayasandaru 9 ай бұрын
Proud of Mahindian🖤💛🖤
@nonamelak9300
@nonamelak9300 9 ай бұрын
Nice sandaru❤
@DinethMadushanka616
@DinethMadushanka616 9 ай бұрын
Ape sadaru ayya 🥰❤️
@kavindumaleesha6090
@kavindumaleesha6090 9 ай бұрын
congratulations ❤❤
@nissankakumara6389
@nissankakumara6389 9 ай бұрын
Jayaveva puthe ඉදිරියටම් යන්න
@subhashjeewantha2212
@subhashjeewantha2212 8 ай бұрын
❤ නියමයි පුතේ
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 48 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 75 МЛН
A/L මගේ කතාව | BIO | Panchali
49:19
Panchali Kodi
Рет қаралды 125 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН