පැය ගණනක් සාර්ථකව පාඩම් කරන්න පහසු විද්‍යාත්මක ක්‍රමය : විද්‍යාත්මකව පාඩම් කරමු(Sinhala Study Tips)

  Рет қаралды 503,580

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 1 300
@sadevdulmina5122
@sadevdulmina5122 Жыл бұрын
මම මගෙ එක පාඩමක ප්‍රදාන මාතෘකා සේරම තනි කොලේක පිලිවෙලට ලියාගත්තා...පස්සේ මන් ඒ ලිව්ව මාතෘකා යටතේ තිබ්බ කරුනු නැවත නැවත මතක් කරගන්න උත්සහ කරා අදටත් ඒවගෙන් ගොඩාක් දේවල් මට මතකයි.....අනිත් අයත් හොඳයි කියල හිතෙනව නම් කරලා බලන්න💫
@Dahamiprarthana75
@Dahamiprarthana75 10 ай бұрын
Thank youu soo much💖
@upeksharuwanwella3926
@upeksharuwanwella3926 8 ай бұрын
Thank you 🙏
@Meowie811
@Meowie811 7 ай бұрын
Key notes
@SadisaKaushika
@SadisaKaushika 3 ай бұрын
Tnks mchn❤
@dinukaMadushan-r9f
@dinukaMadushan-r9f Ай бұрын
Thankyou
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
මම ලමයෝ මින් අඹයක් නොපතමි යුතුකම විතරක් ඉටුකරලන්නෙමි Respect Sir 💓💓💓😍😍😍
@funtimewithkevin8100
@funtimewithkevin8100 Жыл бұрын
අපේ රටේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු මෙහෙම හිනා වෙවී කතා කරනවා දකින්නත් වාසනවයි............❤
@chamodchiranga6990
@chamodchiranga6990 Жыл бұрын
Sirawata
@madhushisewwandi623
@madhushisewwandi623 Жыл бұрын
ගොඩක් අය මහාචාර්යවරු කථිකාචාර්යවරු වෙලා ජොබ් එකේ හිටියට ඔබ වගේ රටට සමාජයට වැඩක් කරන කෙනෙක් දැකලා නෑ... මොනාද technics හරිම methods මොනාද කියලා ඉහළට ගියපු කිසි කෙනෙක් කියන්නෙ නෑ.. ඉතින් ඔබතුමාට ස්තූතියි... ඔබේ නිහතමානීත්වය ගොඩාක් අගය කරනවා.. මේ විදිහට වටිනා දේවල් වලින් සමාජය දැනුවත් කරන්න තව ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා... ❤
@H100R-w8n
@H100R-w8n 2 жыл бұрын
මෙව්වා මෙහෙමයි කියල වටිනාකමක් කියන්න බැරි සුපිරි වීඩියෝ..අපේ රටේ විද්‍යාත්මක දැනුමේ ප්‍රවර්ධනය වෙනුවෙන් සර් දරන උත්සාහයට හදපිරි ප්‍රණාමය...
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
විශ්ව විද්‍යාල ගුරුවරයෙක් විදිහට මගේ වගකීම එයයි! ඒ වගේම ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තමයි එහෙනම් ඇයි Ads play කරන්නේ කියලා. මේ වීඩියෝ වලින් එන මුදල් සියල්ලක්ම මම භාවිතා කරන්නේ, අවස්ථා අඩු ශිෂ්‍යයන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීමට මම පෞද්ගලික මට්ටමින් කරගෙන යන පුංචි උපකාර වැඩකටයුත්තක් සඳහා.
@thisathranasinghe6367
@thisathranasinghe6367 2 жыл бұрын
@@ScienceWithRuchira ❤
@H100R-w8n
@H100R-w8n 2 жыл бұрын
@@ScienceWithRuchira Hats off legend ❤️😘
@ShEmiYan
@ShEmiYan 2 жыл бұрын
@@ScienceWithRuchiraad එකක් play උනාට මොකද😂මෙච්චර හොද දෙයක් ලැබෙද්දි
@skipper2594
@skipper2594 2 жыл бұрын
@@ShEmiYan eekane😁
@ashan242
@ashan242 Жыл бұрын
කියන්න වචන නැත. ගුරු දෙවියෙකි , සැබෑ පුරවැසියෙකි. ❤
@thamiilab9844
@thamiilab9844 Жыл бұрын
මාර පුදුමයි.මේක මම නොදැන මෙච්චර කල් කරල.මං හිතාගෙන හිටියෙ මැද්දෙ ජනේලෙං එලියෙ බලන.එක දවල් උනාම පැය දෙකක් විතර මෙලෝ වැඩක් නොකර නිකං ඉන්න එක.මම කරපු වරදක් කියල.දැන් තමයි දැනගත්තෙ නොදැනුවත්වම හරි එහෙම කරපු එක කොච්චර වටිනවද කියල.❤✌️🔥
@dinushadeshan4148
@dinushadeshan4148 2 жыл бұрын
ගොඩක් පින් sir මම ඉංජිනේරු පලමු වසරේ ශිෂ්‍යයෙක් a/l වලින් විශ්වවිද්‍යාලයට අපුවහම ගොඩක් වෙනස් තනියම ඉගෙන ගන්න ඕනේ එය ඉතා අපහසුය.sirge video හරහා ගොඩක් දේවල් දැන ගත්තා. අනවශ්‍ය දේවල් වලට ප්‍රධාන තැනක් දෙන සමාජයක sirge උත්සාහය අගය කරන්න ඕනේ.
@Vishmi_4
@Vishmi_4 2 жыл бұрын
මේ කරුණු කිසිම ලෝබකමක් නැතිව අපිට කියාදෙන සර්ටත් , මෙවැනි රටට වැඩදායි පුද්ගලයෙක් බිහිකල සර්ගෙ දෙමාපියන්ටත් බොහොම පිං!!!🙏❤️
@thilinamadusanka8092
@thilinamadusanka8092 2 жыл бұрын
Sir , මන් A/l science කරන කෙනෙක් මට මෙ විඩියෝ එකෙන් ගොඩාක් වටින උපදෙසක් ලැබුනා මට එපා වෙන්න හෙතුවත් මන් දැනගත්තා ඔබතුමාට ගොඩාක් පින්..❤️🙏
@chamindabulathgama272
@chamindabulathgama272 2 жыл бұрын
සැබෑ දේශප්‍රේමය ඔබතුලින් දුටිමි... විශිෂ්ඨයි ඔබ දරන උත්සහය.....
@gaminglife5374
@gaminglife5374 Жыл бұрын
10GB වැය උනත් මේ වීඩියො එක බලන එක පාඩු නෑ ඒ තරම් වැදගත් මේ වීඩියො එක , බොහොම ස්තුති ඔබ තුමාට♥️
@fun_Life235
@fun_Life235 Жыл бұрын
Package ekh hdgnn eka godk vtinv me vge vadagath vedio bln ayt
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
10gb giyad 🥲💔
@BimsaraVidat
@BimsaraVidat 7 ай бұрын
Screen record karanam hari
@YohanSenaka
@YohanSenaka Ай бұрын
What about 1pb? 😂
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_ඔබතුමා මේ කියන දෙය හරියට හරි. පාඩම් කරල කරල ඒක කොහොම හෝ හිතෙන්ම අරගෙන කොළයක ලියන්න පුලුවන් නම් සදාකල් ඒක හිතෙන් මැකෙන්නෙ නෑ. මේක මමත් පෞද්ගලිකව අත්විඳපු දෙයක්. ඔබට නීරෝගීමත් දීර්ඝායුෂ දිවියක් වේවා !_
@THUGBOY-m8c
@THUGBOY-m8c 2 жыл бұрын
ලබන ආත්මයක හෝ බුදු බව අත් වෙන්න ඕනෙ ජීවිත මෙව්වා...
@donwinjesinhga7358
@donwinjesinhga7358 2 жыл бұрын
තමන්ට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව ඔබතුමා මේ කරන සේවය අති විශිෂ්ටයි. අපේ රටට අවශ්‍ය ඔබ වැනි පුද්ගලයන්. මම 'රාමුව' 'raamuwa' නාලිකාව පිළිබඳව දැනගත්තෙත් ඔබ දාපු ලින්ක් එකෙන් තමයි. ඒ පිළිබඳව මගේ ස්තුතිය ඔබට පුද කරමි.
@SHEHANRUSH
@SHEHANRUSH 2 жыл бұрын
Mona video1 da Ramuwa link1 damme
@dahamijayasinghe-k5n
@dahamijayasinghe-k5n Жыл бұрын
නැනො තාක්ශනාගරයට ආවාම තමා සර්ව ඉස්සල්ලාම අදුනගත්තෙ...එදා ප්‍රශ්නයක් අහගන්න බැරි වුන එක ගැන තාම දුක් වෙනව😊😊😊
@jeewikahewage8354
@jeewikahewage8354 2 жыл бұрын
මමත් පොඩි කාලෙ ඉඳන්ම sir කියපු methods වලටම තමයි පාඩම් කළේ. ඒක නිසා වෙන්න ඇති මට හැමදාම හැම විභාගෙකදි ම highest marks තියෙන්නෙ. 👍❤
@chanaka_madhushan.
@chanaka_madhushan. 2 жыл бұрын
මෙවන් පින්බර මිනිසුන් දසදහස් ගනනින් මෙ බීමේ බිහිවේවා,
@warunaoshan11
@warunaoshan11 2 жыл бұрын
ගොඩක් ගුරුවරු පාඩම් කරන්න කිව්ව්ට ක්‍රමවේදය කියන්නේ නෑ සර් බොහොම ස්තුතියි සර් මේ වීඩියෝ එක ට ❤️💫
@livethemoment2371
@livethemoment2371 2 жыл бұрын
පුරවැසියකුගේ සැබෑ වගකීම !❤️
@saathigirl625
@saathigirl625 Жыл бұрын
Comment නොකරන කෙනෙක්ට වුනත් comment නොකර බැහැ.ඒ තරමට කරුණු හොයලා, වටිනාකමක් එකතු කරලා තමයි සර් අපට දෙන්නේ.ගොඩක් ස්තූතියි සර්❤️ බුදු සරණයි
@salindakumarasighe5056
@salindakumarasighe5056 2 жыл бұрын
මෙවැනි දැනුම ඩොලර් ගනන් වලට විකිනෙන කලෙක ඔබතුමා නිර්ලෝභිව මෙම දැනුම ලබා දිම පිලිබද අැත්තේ අසිමිත ගෞරවයකි.මේ පිනම අැති ඔබ තුමාගේ දියුනුවට.හිස නමා අචාර කරමි.
@funnyvideo-gu9pr
@funnyvideo-gu9pr 2 жыл бұрын
මේ වගේ දේවල් ඇත්තටම ගොඩක් වටිනවා.ලංකාවේ ළමයින්ගේ මතකය, තර්කන හැකියාව බොහෝ සෙයින් වැඩි දියුණු කරලා රටේ ප්‍රගමනය ට මේ කරන කැපකිරීම අගය කළ යුතුමයි. මම වයිද්‍ය ශිෂ්‍යයෙක්. මේ වගේ වීඩියෝ නොවරදවා ම බලන්න මම පුරුදු වෙලා ඉන්නේ. බොහොම ස්තුතියි සර්.
@dasunmadusanka9650
@dasunmadusanka9650 2 жыл бұрын
පාඩම් කරල එපා වෙලා ආවෙ,මේක දැක්කම එන සතුට!❤️‍🔥❤️‍🔥❤️‍🔥🤗
@deshandesilva2931
@deshandesilva2931 2 жыл бұрын
සර් මේක මීට මාසෙකට කලින්වත් දැම්මනම් engineering යන්න තිබ්බ .. මගේ මුල් 40minits වලින් වගේ focus කැඩෙනව ඊට පස්සෙ හුගක්ම වෙන වැඩ..මට focus එකක් ගන්න මේ වගේ හොද අවබෝදයක් එන dvice එකක් හොය හොය හිටියෙ.. ❤🔥 දෙයියෙක්
@sinhalathotupolagc1712
@sinhalathotupolagc1712 2 жыл бұрын
නුදුරේම විභාග සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වෙන දරුවන්ට බෙහෙවින්ම වටිනවා අපටත් එසේමයි.....අපේ සර්... අද ටිකක් අසනීපෙන් වගේ නේද ?ඉතාම ඉක්මනින් පෙරවගේම සුවපත්වෙලා තව තවත් ඉතාම හොඳින් මෙවන් ඵලදායී දේ සමාජගත කරන්න හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.!
@dassa123
@dassa123 2 жыл бұрын
ඔබතුමා කලින් කියලා දුන්නු ක්‍රමයට පාඩම් කරා... ඇත්තටම සාර්ථකයි.... Organic inorganic සතියෙන් අමතක වෙන ඒවා දැං හොදට මතකයි මාසයකට පස්සෙත්... මේ පොඩි විවේකයක් ගන්න technique එක මීට කලින් අහලා නෑ .. ඒකත් කරලා බලන්න ඕන.. ඒක මටම තේරිලා තියෙනවා විනාඩි 45ක් විතර යද්දි මොලෙ ඇති ඇති කියලා කෑ ගහනවා වගේ😅... අර shot notes ගහලා නැවත සාරාංශය මතක් කරන වැඩේ නම් කරනවා.... ඒක ගොඩක් ඵලදායී ඇත්තටම.... ඔබතුමාට බොහොම පිං 🙏☺️♥️
@User.55_
@User.55_ Жыл бұрын
eka gana video eka mokkda halo
@ajrathnayaka2911
@ajrathnayaka2911 Жыл бұрын
A/l exam එකට මාස හතයි.කාලයක් තිස්සේ තිබුණු ලොකු ප්‍රශ්නයකට විසදුමක් ලැබුනා.බොහොම ස්තූතියි ඔබතුමාට...🙏
@kasunjeewantha7735
@kasunjeewantha7735 2 жыл бұрын
Mr රුචිර, ඔයා නැත්තං අපි ඉවරයි.. කියල හිතුනු වාර ගොඩායි.. Thanks alot KZbin එකෙ මේ වගෙ videos හරිම අඩුයි
@thilakshanamaduwantha5959
@thilakshanamaduwantha5959 2 жыл бұрын
ඇත්තටම මන් කොරියන් එක්සෑම් එකට පාඩම් කරනවා මන් මෙච්චර දවසක් ඔය ටෙක්නික් වලට තමා පාඩම් කරේ දන්නැතුව දැන් තමා විස්තරේ තේරුනේ. තැන්ක්ස් සර් ජොබ් එක කරන ගමන් තමා වචන එහෙම මතක තියා ගන්නේ පොත් බලන්න වෙලාවක් නෑ වැඩ කරන කරන ගමන් පාන්දර මතක තියා ගන්න ඒවා මතක් කරනවා දවල් වෙද්දි මතක හිටිනවා. 🙏
@kusalpamoda6523
@kusalpamoda6523 Жыл бұрын
Job aka mokkada
@niwarthanajayathissa9450
@niwarthanajayathissa9450 Жыл бұрын
ගොඩක් ස්තූති සර්..මගේ ජීව විද්‍යා ගුරුතුමාත් මට මේ විදියට study කරන්න කියලා දුන්නා...අන්තිමට fail මට්ටමේ හිටපු මන් campas select වුනා..ඇත්තටම කවුරුත් කියලා දෙන් නැති හොදම study tip එකක් මේක..මගේ experience එකෙන්ම මන් දන්නවා❤
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
A/L සිසුවෙක් විදියට මට ගොඩක් වැදගත් video එකක් සර් 🤩❤🖤
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 2 жыл бұрын
❤ මම ඉස්කෝලේ ඉගන ගන්න කාලෙදි සර්ගෙ video බලන්න පුළුවන් උනානම් මම අද දොස්තර මහත්තයෙක් 😢
@slgossips_23
@slgossips_23 2 жыл бұрын
😞
@Noobplayingff
@Noobplayingff 23 күн бұрын
Methana idn goda nagemu 💪
@mazy5282
@mazy5282 2 жыл бұрын
Thanks Sir අන්තිමට සදහන් කරපු Mind-mapping Technique එක තමයි වඩාත්ම සාර්ථක ක්‍රමවේදය... පැය 50ක 60ක lecture එකක් තනි කොලයකට ගන්න පුළුවන් .. ඒ වගේම Retrieve කරන්නත්, Self-assessment එකත් ඉතාම සාර්ථකව කරන්න පුළුවන් ක්‍රමයක් ..👍
@maxbro9044
@maxbro9044 2 жыл бұрын
ඔව් මටත් ඉතිහාසය පාඩම් කරද්දී අන්තිමේට ඉතිහාසය ත් පැටලුන 😁💔 ස්තූති සර් ❤️👊 මටත් ආසයි සර් වගේ වෙන්න කවදහරි 🥺😶
@-lokaridmaya
@-lokaridmaya 2 жыл бұрын
ඔබතුමා මෙම වීඩියෝව වැනි ඉතාමත් වටිනා වීඩියෝ තව තවත් අප හට ලබා දෙන මෙන් මම ඉල්ලා සිටිනවා,මගේ පවුද්ගලික මතය අනුව ඔබ තුමා මට දහම් දෙසන රහතං වහන්සේ නමක් වගේ.මගෙත් ආයු අරන් තවත් කාලයක් මෙම වටිනා සේවය සමාජයට ලබා දෙන්න ඔබ තුමාට දීර්ඝයුශ ලැබේවා!.
@goldenpen1
@goldenpen1 2 жыл бұрын
මෙ දෙ ගැන හිතුව විතරයි...නොටිෆිකේශන් එක්ක් ආව..සර්ගෙන් 🥺🔥
@dilshankaushika1999
@dilshankaushika1999 2 жыл бұрын
මට කොරියන් Exme එකට මාස තුනයි ස්තූති ඔබට❤
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 2 жыл бұрын
Mn..2023 liyanawa sahodaraya...
@dilshankaushika1999
@dilshankaushika1999 2 жыл бұрын
@@upulsamarasinghe6474 jaya veva 😍
@GRIFFIN298
@GRIFFIN298 2 жыл бұрын
මෙව්වා මෙහෙමයි කියල වටිනාකමක් කියන්න බැරි සුපිරි වීඩියෝ..අපේ රටේ විද්‍යාත්මක දැනුමේ ප්‍රවර්ධනය වෙනුවෙන් සර් දරන උත්සාහයට හදපිරි ප්‍රණාමය... බලන් හිටපු විඩියෝ එකක්..පාඩම් වැඩ කරන ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක..බොහොම ස්තූතිය රුචිර සර්.හරිම වැදගත් මාතෘකාවක් සර් . බොහොම ස්තූති me wage hali liyala kale kanna epa
@sandexbro7793
@sandexbro7793 2 жыл бұрын
මාත් මේ සෑරේ maths subject eken A/l කරන ලමයෙක් මාස ගානක ඉදලා වැඩ කරගෙන ආවත් එක දිගට exam ලං වෙනකොට තව මදි කියලා හිතෙනවා past papers කරගෙන ආවත් එක දිගට තව ටිකක් අන්තිම වෙනකල් පාඩම් කරන්න ඕනේ කියලා හිතුවට එක දිගට කරන්න කම්මැලි වුනා past papers වලට හුරු වුනාම ඒක ආසාවෙන් කලා කොච්චර කලත් මදි කියලා exam ලං වෙනකොට negative දේවල්මයි හිතෙන්නේ මං හිතුවේ ඒක මට විතරක් ඇති අවුලක් කියලා. සර් කියපු ඒව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි දැන් ඉදන්
@SAJII__..
@SAJII__.. 3 ай бұрын
Komada results 😁
@tharangabandara8246
@tharangabandara8246 2 жыл бұрын
සර්ට ගොඩක් ස්තූතියි මෙවැනි වටිනා දැනුමක් ශී ලාන්කික සමාජයට ලබා දීම ගැන.ඔබතුමාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .💐💐💐💐💐🙏🙏🙏
@dinurachithramal5769
@dinurachithramal5769 2 жыл бұрын
මන් මෙච්චරකල් පාඩම් කරල තියෙන්නෙත් retrieval method එකෙන් කියල දන්නෙ අද ......🙊 Thank you !
@ksPAcc
@ksPAcc 2 жыл бұрын
18:45 මෙච්චර කල හිටිය වැරදි මතයකින් එලියට ගෙනාවට බෝම ස්තූතියි සර්.ගොඩක් වටිනව අද වීඩියෝ එක ❤️‍🔥💯
@ktsandu
@ktsandu 2 жыл бұрын
රටේ දියුණුව වෙනුවෙන් සර් මේ කරපු වීඩියෝ 2 ඉතාම වැදගත් ❤
@sanithumaneth4283
@sanithumaneth4283 2 жыл бұрын
වීඩියෝ ක්‍රීඩාවේ හොඳ නරක ගැන වීඩියෝ එකක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. මොකද game diverlopment කියන එකත් දැන් ලංකාවෙ ගොඩක් ජනප්‍රිය නිසා. මම දැක්කා කොලඹ රාජකීය විද්‍යාලයත් ලංකාවේ ඉතිහාසය පාදක කරගෙන වීඩියෝ ගේම් එකක් හදනවා.
@kin...2891
@kin...2891 2 жыл бұрын
ඔබ තුමා සතු දැනුම , බුද්ධිමත්බව , උගත්ගම , නිහතමානීව මේ සමාජයේ සුභ සිද්ධිය උදෙසා "නොමිලේ" බෙදා හැරීම ගැන ඉතා ස්තුති වන්ත වෙමි.
@emanside3519
@emanside3519 2 жыл бұрын
මෙච්චර කාලයක් අපි මොනවද ඉස්කොලවල ඉගෙනගත්තෙ කියල හිතෙනවා ගුරුවරු ඔහෙ උගන්නනව උගන්නන්න ඕන නිසා ළමයි ඔහෙ ඉගෙනගන්නව ඉගෙනගන්න ඕනෙයි කියන නිසා. මේවගෙ විද්‍යාත්මක කාරනා ටෙක්නික් එතනින් එහාට ගියාම ළමයෙකුගෙ මනස අදුරගෙන ගුරුවරයෙක් ක්‍රියා කරන්න ඕන විදිය වගෙ කාරණ වලින් අපෙ පාසල් පද්ධතිය කොච්චර නොදියුණුයිද. අයියො සාමි එනකුවේනම් 🙂💔
@gihankavinda5614
@gihankavinda5614 Жыл бұрын
Thank you sir.කොරියන් exam එකට මේ සැරේ ලියනවා.මාරම අවුලෙන් හිටියේ ඒක ගොඩ දාගන්න බැරි වෙයි කියලා.සර් කියලා දුන්න විදිහට අද ඉඳලා උත්සහ කරනවා.ගොඩක් පින් සර්💖
@lalithpriyantha5595
@lalithpriyantha5595 Жыл бұрын
අපේ ඉස්කෝලෙට දේශනයකට සර් කෙනෙක් ආවා. එයා කිව්වෙත් අපිට topic එක මතක තියාගෙන ඒකට අදාල සියලුම කරුනු mind map එකක් විදිහට නැවත නැවත ආවර්ජනය කරන්න කියල . Thankyou sir 🙏 hugk watinw vedio ek
@heshanmaduranga986
@heshanmaduranga986 Жыл бұрын
යූ ටියුබ් එකේ මෙච්චර උගත් අයත් ඉන්නවා කියන්නෙ කොච්චර වටින දෙයක්ද 🥰🥰❤️❤️
@samagrl689
@samagrl689 2 жыл бұрын
ඔබතුමා අපට මෙවැනි දැනුම් ලබාදෙනවාට මං මගේ හදවතින්ම ස්තුතීවන්ත වෙමී.🥰❤️
@sadeepadeshan5852
@sadeepadeshan5852 Жыл бұрын
උවමනා දේ විතරක් හරියටම කියනවා , මාරම වටිනවා ගොඩක් පිං 🙏
@janakapethum7150
@janakapethum7150 2 жыл бұрын
කෙටි කාලයකින් වෙන භාෂාවක් ඉගනගන්නෙ කොහොමද? මේ ගැන වීඩියෝ එකක් කරන්න ❤️
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 2 жыл бұрын
Korian nedA sahodaraya
@whited-k6y
@whited-k6y 2 жыл бұрын
මටත් ඕන ඒ ගැන
@chandramalani7074
@chandramalani7074 2 жыл бұрын
ඒක අදට ඉතා වැදගත් ...
@danaworks3325
@danaworks3325 Жыл бұрын
Loku pinak eekath . ........ kollo kellange heena❤️❤️❤️❤️❤️❤️❤️
@maleeshaparindya3620
@maleeshaparindya3620 2 жыл бұрын
මටත් දවස් 5 යි විභාගෙට තව ගොඩක් ස්තූතී සර් 🤟❤️
@MBRasi
@MBRasi 2 жыл бұрын
පොඩි විවේකෙදි සිංදුවක් ඇහුවොත් තව එකක් අහන්න හිතෙන එක තමයි අවුල......
@MBRasi
@MBRasi 2 жыл бұрын
kzbin.info/www/bejne/j2TWeaWcipqtaMU පොඩි විවේකෙදි අහන්න....😌😌🎵
@harindrasampath
@harindrasampath 2 жыл бұрын
Sindu ahanagaman studies karanna ethakota hari. Passe writing karanna padam karapu ewa hodatama mathaka hitinawa
@MBRasi
@MBRasi 2 жыл бұрын
@@harindrasampath 😮👍
@rwkwickramarathna
@rwkwickramarathna 6 ай бұрын
​@@harindrasampath boru ep 😂😂😂
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 2 жыл бұрын
Link එක දැම්මට පස්සේ ඇවිත් බලපු අය කෝ බලන්න.. 🙌
@shashikalapathirana
@shashikalapathirana 2 жыл бұрын
🙋
@manudilrukshi4259
@manudilrukshi4259 Жыл бұрын
අනේ සරුත් කමෙන්ට් දාලා 💞
@tajmadhu730
@tajmadhu730 2 жыл бұрын
ඔබ තුමා මෙහි සඳහන් කරන Concept mapping තුළින්..සංකල්ප අතර අන්තර් සම්බන්ධ තාවය සොයා ගැනීම ඉතාම වැදගත් සිසුන්ට...නැති නම් ප්‍රශ්නයට පිළිතුර කටපාඩම් කරන පටු binary චින්තකයින් වැඩි වෙනවා ..යම් ප්‍රශ්නයක් ගැඹුරින් අධ්‍යනය කරන්න බැරි වෙනවා..ස්තූතියි.❤️
@chanaka_madhushan.
@chanaka_madhushan. 2 жыл бұрын
සාර්ථකව ඉගෙනීමට හා විභහග වලට මුහුණ දීම සම්බන්ධයෙන් තවතවත් විඩියෝස් ලබා දෙන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.
@isurusandeepa8493
@isurusandeepa8493 2 жыл бұрын
බලන් හිටපු විඩියෝ එකක්..පාඩම් වැඩ කරන ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක..බොහොම ස්තූතිය රුචිර සර්..👍❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
සතුටක් මට
@deledlee9216
@deledlee9216 2 жыл бұрын
සර්, භාශාවක් ඉගෙන ගන්න හොද විදියත් කියන්නකෝ.ඒකෙන් අපේ ලමයින්ට අලුතෙන් ලෝකෙ දකින්න පුලුවන් වෙයි.
@allfacreation849
@allfacreation849 Жыл бұрын
ඔබ තුමාගේ වීඩියෝ හරිම වැදගත්.... ඇත්තටම මේ දේවල් වලින් බහුතරයක් මිනිස්8ු හැදිල තියෙනවා.... මම මගේ පුතාට කිව්වා මේ වීඩියෝ බලන්න කියලා ඒයා කියනවා අප්පච්චි මම මේ වීඩියෝ කාලෙක ඉදන් බලන්නේ කියලා....එයා A/L වලට ජීව විද්‍යාව හදාරමින් ඉන්නේ....ඉතින් මම මේ කියන්න ගත්තේ මේවීඩියෝ වල වෙළඳ දැන්වීම් ප්‍රචාරය ගැන සම හරක් ඔබ තුමාගෙන් විමසීම් කරලා තිබුණා කියලා පහල කමෙන්ටු කියවනකොට දැක ගන්න ලැබුණා...ඒ අපේ ජාතියේ හැටි..... හරිම ලැජ්ජාසහගතයි.... ඔබ තුමා මේ සමාජ සත්කාරය දිගටම ගෙන යන්න....යමක් ඉගෙන ගන්න මිනිස්සු දිගටම ඔබ තුමා සමග ඉදයි ❤️
@irantharathnayake8671
@irantharathnayake8671 2 жыл бұрын
ඇත්තටම කාලීන සිද්දි, ඉතිහාසය, විද්‍යාව , දර්ශනවාදය, ආගම , එකී මෙකී නොකී සියලුම ක්ශේත්‍ර වල ඉතාමත් ගැබුරු දැනමක් සහිත ඔබ සතුව පවතින නිහතමානීත්වය ඉතාමත් අගය කරමි. බුද්ධිය සහ දැනුම සමග ඉතාමත් හර බර වීඩියෝ කරන්නට ශක්තිය ලැබේවා ඔබට.
@Merigo-De-Piyare
@Merigo-De-Piyare 2 жыл бұрын
සර් දෙයක්, ඕනිම විෂයක් තනියම ඉගෙනගන්නේ කොහොමද කියලත් වීඩියෝ එකක් දෙන්නකෝ... මං කලිනුත් ඉල්ලපු වීඩියෝ එකක්... ඉක්මනට දෙන්න පුළුවන් නම් මං ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤❤❤
@ideas902
@ideas902 2 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි සර් මම මේ පාර O\L ලියන්න ඉන්නේ මම මේ ක්‍රමේට පාඩම් කරනවා අද ඉදලා ගොඩක් පින් සර් ට මේවගේ දේවල් කියලා දෙනවාට.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 жыл бұрын
ඔබතුමා මේ වීඩීයෝවේ කියපු වටිනම වචන කාර්යක්ෂමතාවය....ඵලදායිතාව...
@danidumohotti9109
@danidumohotti9109 2 жыл бұрын
1. Retrival 2. Concept mapping
@yesiniyuhansa
@yesiniyuhansa Жыл бұрын
මම මේ අවුරුද්දෙ ol කරන්නේ ඒ කියන්නෙ 2022 ol ඒත් අපි ලියන්නේ 2023නේ මැයිනේ තව මාස 4යි තියෙන්නේ 🥺🥺🥺🥺🥺
@Jayawardana521
@Jayawardana521 2 жыл бұрын
මමත් ඔය කියන ක්‍රමවේදය භාවිතා කරනවා ඔබතුමාගෙ වීඩියෝත් උපකාරී වුණා දැනටත් මම ඒ උපක්‍රම යොදාගන්නවා තව පුංචි දෙයක් එක් කරන්න කැමතියි අපි අර විනාඩි තිහ ඉවර වෙලා බ්‍රේක් එකෙන් පස්සෙ අපි කලින් පාඩම් කරමින් හිටි විශය නැතිව වෙනත් විශයක් පාඩම් කරල නැවත ඒ කොටසට යෑම වැදගත්. බොහොම වැදගත් ඔබතුමා කරගෙන යන කාර්‍යය . මම වෛද්‍ය චතුරංග ජයවර්ධන
@anonymousfishermen4168
@anonymousfishermen4168 2 жыл бұрын
දවසම සුභයි..උදෙන්ම දැක්කෙ ඔය ප්‍රසන්න මුහුන..🤩
@kanchanal6728
@kanchanal6728 Жыл бұрын
සර්, ඔබතුමා සැබැවින්ම අපේ රටට, උපන් දේශයට ආදරය කරන මහත්මයෙක්. අපට වැටහෙන විදිහට සරලව පැහැදිලිව කරන විස්තර කිරීම් බොහොම අනර්ඝයි සර්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!!
@Image.249
@Image.249 2 жыл бұрын
සර් මේ වගේ අධ්‍යාපනය සම්බන්ධ video දිගටම දාන්න ඒක ගොඩක් වටිනවා .👍👍👍 සර් පාඩම් කිරිමේදී අවධානය 100% රඳවා ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවද
@kavindulakshan417
@kavindulakshan417 Жыл бұрын
Sir awadanaya gana kiuwa me video eke awadanayen ayeth balanna .😊
@shashikashehan6910
@shashikashehan6910 2 жыл бұрын
ජේකබ් ස්ර් දවසක් fb ගිනුමේ ඔබතුමා ගැන සදහන් කරලා තිබුනා..නිකමට ඇවිත් බැලුවෙ මේ තරම් දැනුම් සම්භාරයක් අපිත් එක්ක බෙදාගන්නවට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි 🙏
@athdekeem
@athdekeem 2 жыл бұрын
දෙයක් හෙව්වා.. ඒක මනස කියවලා වගේ හම්බ උනා ... ස්තුති සර් .. මේ පාර A/l
@tharindrieperera6600
@tharindrieperera6600 2 жыл бұрын
සත්තකින්ම කාර්‍ය බහුල මවක් වන මම පසුගිය පශ්චාත් ඩිප්ලෝමා ව සදහා පාඩම් කලෙ සති 2කින් mind map හරහා බොහොම කාර්‍යක්ෂම ක්‍රමවේදයක් . හැමොම දැනුවත් කලාට බොහොම ස්තූතියි
@yashsats491
@yashsats491 Жыл бұрын
මම පාසලක ගුරුවරියක් වගේම තව දුරටත් ඉගන ගන්න ආස කෙනෙක්.. මේ ඔබ තුමා දුන් දැනුම මම අනිවාර්යයෙන් ම පාසලේ දරුවන්ට කියලා දෙනවා.. ස්තුතිය සර්.. ❤❤❤
@Supuncd
@Supuncd 2 жыл бұрын
ඔබ තුමා වැනි අයවලුන් සමාජ මාධ්‍යකින් හෝ ඇසුරු කිරීම මා ලද භාග්‍යක් සේ සලකමි...අලුත් අවුරුද්දේ තවත් අලුත් දෙයක් දුන්නාට ගුරු දේවයනි ඔබට පිං...
@rashmi7028
@rashmi7028 2 жыл бұрын
හැමදාම වගේ ප්‍රයෝජනවත් යමක් රැගෙන ඒම වෙනුවෙන් ගොඩාක් පින් ගරු කථිකාචාර්‍යතුමනි. 🙏🙏🙏
@raviduprasanna6401
@raviduprasanna6401 2 жыл бұрын
අපේ කාලෙ පාඩම් කරනව කියන්නෙ වතුර බේසමකට කකුල දාන් ඉදං කරන එක. ඔය ක්‍රම දැනන් උන්නනම් අද වෙද්දි සෑහෙන්න දේවල් වෙනස් වෙන්න තිබුන 😞
@nightfury_is
@nightfury_is Жыл бұрын
AL exam එකට තව දවස් 16යි🙂 මේක කලින් දැක්කා නම් ලොකු දෙයක් කරන්න තිබුනා මට🥺❤️
@mohamedaadhil9427
@mohamedaadhil9427 Жыл бұрын
2nd shy karapng..parakku naa👍🏿
@chrishanthiekanayake6154
@chrishanthiekanayake6154 2 жыл бұрын
ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කිරීම ගැන ගෞරවය පුද කරමි. සියලු දෙනා මේ ලබා දෙන දැනුම උපරිමයෙන් භාවිතා කරනු ඇතැම් පතමි .
@shashivns2000
@shashivns2000 2 жыл бұрын
අනේ සර් ඉංග්‍රීසි කතා කරන්න ,ලියන්න ඉගෙන ගන්න ක්‍රමයක් කියලා දෙන්න ..හැම තැනදීම අසරණ වෙනවා ඉංග්‍රීසි දන්නේ නැති නිසා.. 😥😥🙏🙏
@rasanjaledesilva6129
@rasanjaledesilva6129 2 жыл бұрын
ඔබතුමා අවසායේ කියන ක්‍රම තමයි මම නොදැන මෙයට වසර 20කට පෙර කරලා තිබුණේ .මම ජ"පුර B com..
@jayanichamalka474
@jayanichamalka474 2 жыл бұрын
සර්ගේ විඩියො එක ගොඩක් වටිනවා.මේ පාර එක්සැම් එකට තව ටික කාලයයි තියෙන්නේ.ඊට කලින් මේ දේ මෙහෙම කරා නම් හරි කියලා දැන ගන්න පුළුවන් උනා.එක අපිට ගොඩක් වටිනවා මේ දවස් ටිකට.thank you sir ❤️
@ruwanhag2499
@ruwanhag2499 Жыл бұрын
අපේ රටේ විද්‍යාත්මක දැනුමේ ප්‍රවර්ධනය වෙනුවෙන් සර් දරන උත්සාහයට හදපිරි ප්‍රණාමය🙋‍♀🙋‍♀
@Hasun2
@Hasun2 2 жыл бұрын
සර් මන් ළගදි තමා සර්ගෙ කතාවක් දැක්කෙ මාරම වටිනවා සර් දවස් 20 ගානෙන් තියෙන විබාගෙට
@rusithpiumal683
@rusithpiumal683 2 жыл бұрын
පාසල් මට්ටමින් මෙ දැනුවත් කිරිම කරොත් හොද පරපුරක් බලා ගන්න පුලුවන්
@Merigo-De-Piyare
@Merigo-De-Piyare 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් ❤❤❤a/l කරන කෙනෙක් විදිහට මේ වීඩියෝ ඒක මට‍ ගොඩක් වැදගත් ❤❤❤බුදුසරණයි සර් ❤
@Nicky_Tengurl
@Nicky_Tengurl Жыл бұрын
යාලුවෙක්ගෙන් video එක හම්බුනේ .. ඇත්තටම පාඩම් කරනව කියන එකේ අන්තෙටම වැටිලා උන්නේ.. පොතක් ගන්න බෑ නිදිමතයි.. මුලින් හැම sub එකටම A පස්සෙ ඒක B C වෙන්න ගත්තා.. සර්ගෙ video එක ගොඩක් ලොකු උදව්වක් වෙයි කියල හිතනවා..
@malakakavinda4722
@malakakavinda4722 Жыл бұрын
අත්‍යවශ්‍ය වෙලාවක අත්‍යවශ්‍ය වීඩියෝ එකක් ❤
@dilhararasanka9960
@dilhararasanka9960 2 жыл бұрын
මම දන්නේ මෙච්චරයි කවුරුත් මේවා කියන්න නැ .......සර්ගේ ක්‍රමය සාර්ථකයි
@whited-k6y
@whited-k6y 2 жыл бұрын
වෙනත් භාෂාවක් ඉක්මනින් මතක තබා ගන්නා ක්‍රමයක් කියලා දෙන්න සර්
@jayanathshyam3328
@jayanathshyam3328 Жыл бұрын
Wana siupawan මැද දෙවි දේවතාවන් ඇත, niyamai sir දීර්ඝායු ලැබේවා... ඔබතුමාගේ හැම vidio ehekama වටිනා දෙයක් ලෝභ නැතුව රටේ ජනතාවට බෙදනවා, බුදු සරණයි sir... 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@isharashehani9425
@isharashehani9425 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් මේ වගේ වටිනා දේව්ල් අපට කියල දෙනවට.මගේ සාමාන්‍ය පෙළ විභාගයටට්ජ් වාර විභාග්‍යටත් මේ ක්‍රම ගොඩක් වැදගත් වෙයි🥰🥰🥰❤❤❤❤❤
@THE-VRJ
@THE-VRJ 7 ай бұрын
Wow සර් . ඔබතුමාගේ දේශන ඉතාමත් හරවත් අධ්‍යාපනයට නැඹුරු වීමට සහ දැනුම කෙරෙහි කැමැත්තක් ඇති වෙනවා ඔබතුමාගෙ රසවත් දේශන අහනවිටදී . ඔබතුමාට බොහොමත්ම ස්තූතියි මේ කරනා අගනා සේවයට . 🙏❤
@tharinduprabod8410
@tharinduprabod8410 2 жыл бұрын
බොහොම ස්තූතී , ගොඩක් පිං මේතරම් මිනුස්සුන්ට වටින දැනුමක් බෙදල දෙනවට ❤❤❤
@samithajayakody4352
@samithajayakody4352 Жыл бұрын
මහත්මයා,නව භාෂාවක් පහසුවෙන් ඉගෙනගන්නා ආකාරය පැහැදිලි කිරීමට හැකිනම් ඉතාමත් වටී.උදා: ඉංග්‍රීසි
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
ඔබ ඉටු දෙවියෙක්, හොද පරපුරක් ගොඩනගන්න.ස්තූතියි.🙏
@sathsarakumarathunga7797
@sathsarakumarathunga7797 Жыл бұрын
කෙලවෙන හැටි බලන් ඉදලා කිව්ව වගේ,,, ගෝඩාක් ස්තූතියි සර් , එකෙන්ම පට්ට
@CBTechKubukgete
@CBTechKubukgete Жыл бұрын
හිත හොද කුහක නැති අපුරැ මිනිසෙක්
@thisarukaushalya2467
@thisarukaushalya2467 2 жыл бұрын
මමත් OL student කෙනෙක් ඔයාට ගොඩක් ස්තූතියි
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.