Red Dead Redemption Complete Storyline with the Timeline | Episode I (Sinhala) (2021)

  Рет қаралды 24,981

Planet 361

Planet 361

Күн бұрын

Пікірлер: 496
@Planet361
@Planet361 3 жыл бұрын
ඔන්න video එක කලින්ම premier දැම්මට බනින්න එපා. ඊළග දවස් දෙකේ pc එකට access නැති නිසා (පොඩි trip එකක් යනවා) තමයි මේක හදලා, ඉරිදා උදේ 8ට play වෙන්න premier දාලා යන්නෙ. මේ video එකේ විශේෂයෙන් ස්තූති කරන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි PLANET 361 එක්ක දිගටම රැදිලා ඉන්න නිමේශ් ලක්ෂාන් සහෝදරයා. මොකද එයා තමයි මේ අළුත් intro එක මට හදල එව්වෙ. මේ video series එක videos දෙකකින් සමන්විතයි. මේ දෙක හදද්දි මට ආව ලොකුම ගැටළුව තමයි මම Red Dead Redemption game එක හරිහැටි play කරල නොතිබීම. ඒ නිසා gameplays බලල සහ Leaderboard Channel එකේ මේ ගැන තියන video එක බලල තමයි ඒ ගැන ඉගෙනගත්තෙ. ඒ නිසා මේ video එකේ credits, Leaderboard Channel එකටත් යන්න ඕන. kzbin.info/door/kYEKuyQJXIXunUD7Vy3eTw මම දැනට game storylines ගණනාවකම කරල තියෙනව. ඒව ඔක්කොම මේ link එකෙන් ගිහින් බලන්න පුළුවන්. kzbin.info/aero/PLTongQB-Q0b8Vf1kMB70-aYBAQgoIaubj Planet 361 වල Channel Membership එක ගන්න කැමතිනම් මේ link එකට යන්න. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN software එකක් දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්. kzbin.info/door/4GL5iOgJe2CSXpOfBn6XGQjoin ඕනෑම වෙලාවක ඔයාල කරන නිවැරදි කිරීමක් ගෞරවයෙන් බාරගන්න මම කැමතියි. එහෙනම් Happy Gaming. ජයෙන් ජයවේවා!
@slpcpro4517
@slpcpro4517 3 жыл бұрын
Mama baluwa මෙච්චර kalin mokada kiyala
@maremare1678
@maremare1678 3 жыл бұрын
Thanks
@daminda.j
@daminda.j 3 жыл бұрын
Best Realistic game ever played, Story, Graphic, Characters, sound serama patta.
@Planet361
@Planet361 3 жыл бұрын
Exactly correct
@mrvenomous43-k2y
@mrvenomous43-k2y 25 күн бұрын
​@@Planet361 God of war eka ekata wada udinda thiyenne
@yasirugimhan5841
@yasirugimhan5841 3 жыл бұрын
මේක එනකන් හිටියෙ මන් විතරද? ❤️😎
@Haloo564
@Haloo564 3 жыл бұрын
Math hitiya
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් අය ඉල්ලල තිබ්බ
@yasirugimhan5841
@yasirugimhan5841 3 жыл бұрын
@@Planet361 ඔව් ඉල්ලල නැතත් හිතේ හරි තිබිල තියෙනව ගොඩක් අයගෙ
@ashenmihiraj7604
@ashenmihiraj7604 3 жыл бұрын
@@yasirugimhan5841 🙄
@menthusajaya
@menthusajaya 3 жыл бұрын
මම 😁
@chandulk582
@chandulk582 3 жыл бұрын
හුගක් කල් ඉල්ල ඉල්ල හිටියෙ 🤗🤗🔥🔥 ගෙනාවට සතුටුයි 🤗🤗🔥
@Planet361
@Planet361 3 жыл бұрын
සෑහෙන්න කල් ගේන්න බල බල හිටියෙ. ගෙනාවටත් සතුටුයි
@CrickLKGamer
@CrickLKGamer 3 жыл бұрын
RDR 2 full story එකම ඉවර කරපු සෙට් එක කෝ..🙋‍♂️🙋‍♂️
@Planet361
@Planet361 3 жыл бұрын
අර legendary fish ඔක්කොම අල්ලගන්න බැරිවුණානෙ මට 😥😥
@CrickLKGamer
@CrickLKGamer 3 жыл бұрын
@@Planet361 ඒක නම් මටත් බැරි උනා..😭
@slgamingtips5185
@slgamingtips5185 3 жыл бұрын
Bro oka gahanna wath bari api kohomadha samajayata muhuna dhenne.yako kathawada karanna epa.Intel hd R.I.P.
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 3 жыл бұрын
Supiri gema
@CrickLKGamer
@CrickLKGamer 3 жыл бұрын
@@thiwankakulathunge7600 ow aniwaryenma...
@rumethmunaweera8894
@rumethmunaweera8894 3 жыл бұрын
මේ game සම්පූර්ණ කතාවම කෙටියෙන් සරාංශව ගොඩක් හොඳට පැහැදිලි කරා.supiri y video eka.😍
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා ❤
@AyeshDimantha9696
@AyeshDimantha9696 3 жыл бұрын
🤩🤩🤩👌 Aluth intro eka paharak.. intro ekata aluth suppa music track ekakuth thibba nm suppa ..😄🤩
@Planet361
@Planet361 3 жыл бұрын
Intro එක හැදුවෙ Nimesh Lakshan. Music නම් මේක ලස්සනයි
@AyeshDimantha9696
@AyeshDimantha9696 3 жыл бұрын
@@Planet361 🤩🤘
@ViduShisha.Photography
@ViduShisha.Photography 3 жыл бұрын
Before Red Dead Redemption 2: “John is the best protagonist” After Red Dead Redemption 2: “please bring Arthur back” One of the Heart Touched Game Character ever💔
@Planet361
@Planet361 3 жыл бұрын
Exactly true. Btw john is a betrayer upto some extend
@sithijacharuka7278
@sithijacharuka7278 5 ай бұрын
අයියෙ ඔයාගෙ කතාවෙ පොඩි වැරැද්දක් තියනව 8:28 . ජැක්ව බේරගන්න බ්‍රොන්ටේ කියන්නෙ සොහොන් මංකොල්ල කාරයින්ව අල්ලන්න කියල. ඒකෙන් පස්සෙ ජැක්ව ආපහු දෙනව. ඊට පස්සෙ ඩච් බ්‍රොන්ටෙගෙ ආරාධනේකින් පාටියකට යනව එතනින් හොයාගත්ත විස්තර වලින් තමයි මංකොල්ලෙ කරන්නෙ. ඊලගට බ්‍රොන්ටේ ඔත්තුවක් දෙනව පෝස්ට් ඔපිස් එකක් කඩන්න කියල. ඒත් බ්‍රොන්ටේ දෙපිටකාට්ටු වැඩක් කරල පොලිසියෙන් එවනව ඒකට තමයි ඩච් බ්‍රොන්ටේව මරන්නෙ. ඒ ඇරෙන්න අනිත් ඒව හරි. ඔයාගෙ වීඩියෝ සුපිරි ❤❤
@Planet361
@Planet361 5 ай бұрын
එහෙනම් එහෙම වෙන්න ඇති. සමහර points හරි දශමෙටම මතක නැහැ
@theekshanasomaweera87
@theekshanasomaweera87 4 ай бұрын
oya hari brother
@buddikadeshan3032
@buddikadeshan3032 3 жыл бұрын
ගහපු සුපිරිම ගේම් එකක් reddeadredemption 2 අන්තිම mission එකටනම් පට්ටම දුක හිතෙනවා arthur morgan මැරෙන එකයි එයාගෙ අශ්වයයි මැරෙන කොටසටයි කොහොම හරි අන්තිමට john marston vanderline gang eke ද්‍රොහියා උන micah bell ව මරල දානව කොහොම වුනත් arthur morgan ට සිද්වෙච්ච දේටනම් පට්ට දුකයි මොකද එයා හැම දේම කැප කලේ gang එකටමයි 😢
@CrickLKGamer
@CrickLKGamer 3 жыл бұрын
ඒක ඇත්ත micha කොහොමහරි dutch වත් ගොනා කරගෙන gang එකත් කොටවල arthur වත් මැරුවා.. Saidi & jone අන්තිමට micha ට return එක දෙන එක ගැන නම් සතුටුයි...
@Planet361
@Planet361 3 жыл бұрын
ඒක ඇත්ත. මං හිතන්නේ Arthurට TB හැදෙන එක turning point එකක් වුණා
@savisudarshan6689
@savisudarshan6689 3 жыл бұрын
Sirawatma.. Aduna antimata.. Tamath hitaganna ba mokda une kiyala..eetaramatam Arthur Morgan character ekat Loku special ekak deela tienwa game Eke mulaidanma ...marwnawa kiyla dana danat... Arthur's final ride eka okkoma adenna deela tibba😪❤dn John mortson GE tika play karanne
@CrickLKGamer
@CrickLKGamer 3 жыл бұрын
@@savisudarshan6689 Marston and saidy Adler anthimata Micha ta thiyanawa.. dutch th A welawema enter wenawa.. anthima tika film ekak wage..
@charithjeewaka6042
@charithjeewaka6042 3 жыл бұрын
මේක ගහන්න pc එකක් හදන්න තව අවරුදු 2 ක්‌ වත් යයි😔 එතකන් කතාව බලලා සැනසෙනවා😃 🙂🙂🙂
@Planet361
@Planet361 3 жыл бұрын
අපරාදෙනෙ ඒක. එතකොට game එක ගහගෙන යන්න තියෙන කුතුහලය නැති වෙනවනෙ
@charithjeewaka6042
@charithjeewaka6042 3 жыл бұрын
@@Planet361 එහෙම්මම අව්ලක් නෑ ඔයාගේ vedios බලද්දී තවත් ආසාව වැඩි වෙනවා ගේම් ඒක pley කරන්න 😋 සාමාන්යෙන් මම beginning ending gameplays නම් බලන්නේ නෑ😐 එහෙම උනොත් තමය්නේ අව්ල 🙂
@wachboy9152
@wachboy9152 8 ай бұрын
Buruva
@duminduimesh9499
@duminduimesh9499 3 жыл бұрын
අයියෙ කරල නැත්තන් HALO universe එකේ video එකක් කරන්නකො timeline එක පැහැදිලි කරල.වැඩිය අවබෝධයක් නැතුව ගේම් ගහපු අයත් ගේම් එක ගැන හොද අවබෝදයකින් ගහන්න හුරු වෙනව චැනල් එක හින්ද.මන් දන්න ලංකාවෙ එකම චැනල් එක ගේම් ගැන ගැබුරින් කතා කරන.keep it up .❤️👍
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. ඉස්සරහට ඒ ගැන video එකක් කරන්න බලාපොරොත්තුවක් තියනවා
@ruchithchandeepa4914
@ruchithchandeepa4914 3 жыл бұрын
බලාගෙන හිටපු storyline එකක් 😍😍😍 අනිවා අප්‍රෙල් 4 ලොවෙත් බලනව ❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් දෙනෙක් ඉල්ලල තිබ්බ නිසා කරේ.. thanks brother
@senithuosh
@senithuosh 3 жыл бұрын
wow. nice video. aluth intro ekanam patta a good luck ayya . allthe best
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@Mrvidura
@Mrvidura Ай бұрын
Game එකේ Story එක Masterpiece. දැනට ගහපු සුපිරිම Game එක RDR 2❤
@Planet361
@Planet361 Ай бұрын
ඒක ඇත්තක්
@OshiOnYT
@OshiOnYT 2 жыл бұрын
මමත් දැන් දවස් 2ක් 3ක් වගේ ඉදන් play කරන්න ගත්තෙ. මට හම්බුන තාත්ත්විකම game 1ක මේක.
@Planet361
@Planet361 2 жыл бұрын
සෑහෙන්න තාත්ත්විකයි. පට්ට ලස්සන game එකක්. Spoil කරගන්නැතුව play කරන්න
@hirukajayanetti5907
@hirukajayanetti5907 3 жыл бұрын
අප්‍රේල් 4 වෙනිදා කියල දැක්කෙ පස්සේ 🤭👍👍
@Planet361
@Planet361 3 жыл бұрын
ඒකනෙ. ඔය මම හැම ඉරිදම දාන video එක
@chamodlakshan3650
@chamodlakshan3650 3 жыл бұрын
අම්බෝ මෙකනම් ආගමක් ❤
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤
@nimeshlakshan1395
@nimeshlakshan1395 3 жыл бұрын
Wow laasana kathaawak niyametama idhiripath kara. Good luck ayye!!!
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@maryselvine4248
@maryselvine4248 3 жыл бұрын
PATTA SUPER BRO THANKS GOOD LUCK
@Planet361
@Planet361 3 жыл бұрын
ස්තූතියි සහෝදරයා ❤
@sandulramanayaka1661
@sandulramanayaka1661 3 жыл бұрын
Supiri video eka ayye mama rdr2 gahanna onaaa aniwaren meka baladdi thawa asa hithuna:D❤❤❤
@Planet361
@Planet361 3 жыл бұрын
ගහල නැත්නම් බලන එක අපරාදෙනෙ
@menthusajaya
@menthusajaya 3 жыл бұрын
බලන් හිටපු Video එකක් THANK YOU ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@at_nas4520
@at_nas4520 3 жыл бұрын
kalayak thisse balan hitiya ei kiyla❤👊
@Planet361
@Planet361 3 жыл бұрын
ඒකනේ
@emiyasl2005
@emiyasl2005 3 жыл бұрын
Thanks for the explanation and your intro is amazing
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@ravindusj
@ravindusj 3 жыл бұрын
තාම play කරල නෑ pc එක හොදට හදල ray tracing දාගෙනම ගහනවා rdr 🔥 👌Intro එක නම් කුපිරි ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. ගහල නැත්නම් බලන එක අපරාදෙ
@whitewolf6021
@whitewolf6021 3 жыл бұрын
red dead wala ray tracing na
@sandarutharusha2276
@sandarutharusha2276 3 жыл бұрын
Good luck ayye . 💜 video okoma tika beluwa niyamayi 💜😇
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා
@thelife8836
@thelife8836 3 жыл бұрын
අලුත් intro එක පට්ට❤❤
@Planet361
@Planet361 3 жыл бұрын
Should thanks Nimesh Lakshan
@thelife8836
@thelife8836 3 жыл бұрын
@@Planet361 ❤❤👍👍
@isharakarunarathna4469
@isharakarunarathna4469 Жыл бұрын
planted tank ek nam maruuuuuuu❤denuth thiyeda oka oya widiyatama
@Planet361
@Planet361 Жыл бұрын
kzbin.info/www/bejne/fGeshJ-Nmb2Yd9E Thanks brother. Watch this video to update
@konodioda1213
@konodioda1213 3 жыл бұрын
අයියේ මං මේ චැනල් එකට අලුත් , මටත් අයියා කෙනෙක් කිව්වා gta 5 එකේ මරු story එකක් තියෙනවා . Yt. එකේ planet 361 කියලා channel එකක් තියෙනවා එකේ බලන්න කියලා. ඇත්තටම මුලින් මට ලොකු , interest එකක් තිබ්බේ නෑ ලංකාවේ channel වල video. බලන්න ඒ වුනාට මං ඔයාගේ gta 5 video එක බැලුවට පස්සේ ඇත්තටම ඔයාගේ video. වලට ආස හිතුනා , ඊටපස්සේ මං assassin's creed series එකම බැලුවා. අයියේ ඒ තමා මම ජීවිතේටම game story එකක් ගැන කරලා තිබ්බ හොඳම video ටික අයියේ . කියන්න වචන නෑ , මාරම informative , අයියේ ඇත්තටම අපි මොකක්ද මේ game ගහනවා කියලා කරලා තියෙන්නේ කියලා හිතුනා.මං මාරම ආසයි ඔයාගේ purpose එකට "නිකන් gamers ලා නෙවෙයි. Gaming ගැන හොඳ දැනුමකින් යුතු gaming community එකක් බිහි කරන එක" අයියේ keep going, මට දැනෙන්නේ මේක තාම underrated වගේ මොකද ලංකාවේ gaming community එක හෙන ගොන් වගේ මට නම් හිතෙන්නේ but අයියේ channel එක මාරයි සුපිරියි ,ඔයාගේ පැහැදිලි කිරිම සුපිරියි. Good luck අයියේ.🥰
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා. ඔයාගෙ comment එක දැක්කම ගොඩක් සතුටුයි. මොකද මගෙ ව්‍යායාමය ටිකක් හරි සාර්ථකයි කියල හිතෙන නිසා. ලංකාවෙ gaming community එකට බණින්න බෑ, මොකද එයාල gaming කියල දන්නෙ එක සීමාවක් විතරයි. ඒ සීමාවෙන් එහා පෙන්නන්න කවුරුත් මහන්සි වුණේ නෑ. මම try කරන්නෙ ඒක පෙන්නන්න. ඒ හරහා ලංකාවෙ gaming industry එකට යොමුවෙන පිරිස වැඩිවෙනවනම් ඒක තමයි මගෙ අන්තිම target එක
@umeshgeethanjanajayasinghe
@umeshgeethanjanajayasinghe 3 жыл бұрын
Intel i5 10th gen. 8gb ram. Gtx 1050ti. Meke gahanna puluwan games nedda
@Planet361
@Planet361 3 жыл бұрын
ඔයාට ගහන්න ඕන game එක steam එකේ search කරන්න. ඒකෙ හරිම system requirments තියනවා
@umeshgeethanjanajayasinghe
@umeshgeethanjanajayasinghe 3 жыл бұрын
@@Planet361 thank you brother
@දුලාන්බිම්සර
@දුලාන්බිම්සර 3 жыл бұрын
ආසම game එක,game එකේ physics & graphics 🔥🔥🔥
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්. සෑහෙන organized game එකක්
@tomcats125
@tomcats125 3 жыл бұрын
angelo bronte wa maranne jack hinda memei . Train station robbery eke godak salli thiyenawa kiyala boru kiyapu ekata. Jack wa muladima release karanawa . I think you should play the game and Looks like Sinhala translation of the leaderboards red dead redemption timeline clip. Anyway one of the best games I ever played. So many details. Rockstar games always the best
@Planet361
@Planet361 3 жыл бұрын
There are some arguments regarding Angelo's death. It can be the result of all of those reasons. I have played the game. I have never created a video without playing that exact game or atleast one game in a franchise / series. I followed leaderboard as I wanted to solve some queries. Angelo's death is one of those queries. Thanks for ur feedback. Cheers
@ravijaR2
@ravijaR2 3 жыл бұрын
illa illa hitiya video series ekk 😍
@Planet361
@Planet361 3 жыл бұрын
ඒකනේ දුන්නෙ
@rusandanimansith684
@rusandanimansith684 3 жыл бұрын
Wow,නියමයි අය්යෙ 👍👍👍👍
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@dilshannayanajith4943
@dilshannayanajith4943 3 жыл бұрын
අම්මෝ මේකත් එනකම් බලන් හිටියේ...මේකට පස්සෙ අනිව halo storyline එක ඕනේ😃
@Planet361
@Planet361 3 жыл бұрын
බලමුකෝ
@ragingwarrior8098
@ragingwarrior8098 3 жыл бұрын
After The Witcher 3, this is the next best game I have ever played... Love it
@Planet361
@Planet361 3 жыл бұрын
Yeah.. this is one of the great games I have ever played like u
@rook4965
@rook4965 3 жыл бұрын
Thanks aiyye asawenma blan hitapu ekak👍
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@wihangasihilel2318
@wihangasihilel2318 3 жыл бұрын
අම්මෝ අයියෙ සුපිරි ❤ මේක එනකන් බලන් හිටියෙ
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@dolithakalyani1907
@dolithakalyani1907 3 жыл бұрын
Good . Please metro last light game eke vidio ekak dannako
@Planet361
@Planet361 3 жыл бұрын
බලමුකෝ
@werethuma3100
@werethuma3100 3 жыл бұрын
patta wadak broh. mama game eka play karala iwarakala. Video eken A to Z kathawa theruna ... Mewage videos thawath aragena enna subapathanawa.
@Planet361
@Planet361 3 жыл бұрын
තේරුණානම් එච්චරයි.. thanks brother
@XKetchy
@XKetchy 10 ай бұрын
අද ඉවර කරේ Arthur මැරෙද්දි ඇග සීතල වෙලා ගියා. ගේම් එකක් අවසානේ කවදාවත් අඩලා නැ මාව ඇඩෙව්ව එකම ගේම් එක මේක Best Game All Of Time මේක Play කරන්නම ඕනෙ ගේම් එකක් තනිකර වෙනම ලෝකයක් red dead කියන්නෙ Arthur Best Character all of time 10/10
@Planet361
@Planet361 10 ай бұрын
අනිවාර්යයෙන් brother. මේක ඉතින් masterpiece එකක්
@gaminglife4997
@gaminglife4997 3 жыл бұрын
Thanks bro ,mama game eka iwara karaa, dan story eka pahadili hariytama 😍
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother
@thiranthathsararawijesingh8621
@thiranthathsararawijesingh8621 3 жыл бұрын
Aluth intro eka patta
@Planet361
@Planet361 3 жыл бұрын
නදීශට තමයි ස්තූති කරන්න ඕන
@sahanpriyantha6127
@sahanpriyantha6127 3 жыл бұрын
niyamy bro
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@khadsgaming8935
@khadsgaming8935 3 жыл бұрын
Thanks meka gena aran awata 🤩
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@gamingof2856
@gamingof2856 3 жыл бұрын
Game Play karanam na pttama gamak supiri ...........story ek
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@slgamingtips5185
@slgamingtips5185 3 жыл бұрын
Mewa thama kawa dhakawath amathaka nwena videos.Upload karanawanm menna badu.aluth intro ekayi place ekai maru.kohedha gaththe tank eka kiyak withara malu hinehenawadha
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා. මමම හදපු tank එකක්. ඔක්කොටම ලක්ෂයකටත් වඩා ගියා
@geethravindu8415
@geethravindu8415 3 жыл бұрын
Thankz aiyye.meke ithuru tika aniwa one❤️❤️❤️❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother. අනිවාර්යයෙන්
@roshanindika7
@roshanindika7 3 жыл бұрын
Man asama gemak niyamai
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@supunsbandara9089
@supunsbandara9089 3 жыл бұрын
Ammoo enakal balan hitiye meka ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@XKetchy
@XKetchy Жыл бұрын
මේ දවස් වල Play කරන්නෙ Red Dead Redemption 2 ගේම් එකක්ද ඇත්ත ලෝකයක් ඇතුලෙද ඉන්නෙ කියලා හිතාගන්න බැ Play කරද්දි මේ ගේම් එක කොච්චර ලස්සනද කොහොම Story එකක්ද තියෙන්නෙ කියලා Explain කරන්න බැ Play කරලම බලන්න ඕනෙ මේ ගේම් එකට කොච්චර ආසාවෙන් උන්නත් Crack ගහන්න හිතුනේ නැ ඒක නිසා Original game එකම Buy කරා මේ ගේම් එක වෙනුවෙන් අපිට කරන්න පුලුවන් ලොකුම දේ ඒක 🤍
@Planet361
@Planet361 Жыл бұрын
නියමයි. Play කරලා ඉවර වෙලාම මේක බලන්න
@at_nas4520
@at_nas4520 3 жыл бұрын
ilaga ekath genna ayya ikmanata eka maru ❤🤩😍
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්. Thanks brother
@rasindudananjaya165
@rasindudananjaya165 3 жыл бұрын
ammo intro eka patta ayye like 450 unlike 0 keep it up brother
@Planet361
@Planet361 3 жыл бұрын
නදීශට තමයි ස්තූති කරන්න ඕන. ජයවේවා
@DKCinematic
@DKCinematic 3 жыл бұрын
Wow Fatta ♥🙃♥
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@sehansithum3139
@sehansithum3139 2 жыл бұрын
Ayye ... Rocks star company eken gahapu Manhunt kiyala game ekakak thiyenawa ...eeka gana review ekak dennw
@Planet361
@Planet361 2 жыл бұрын
මම games review කරන්නෙ නෑ brother. Manhunt කියන්නෙ ban කරපු game එකක්
@vikiproduction7997
@vikiproduction7997 3 жыл бұрын
Cold fear gena video ekak dannako
@Planet361
@Planet361 3 жыл бұрын
බලන්නම්
@harshawijesundara5194
@harshawijesundara5194 3 жыл бұрын
Oyage gameplay ekak balanna asawen inne man witharatha
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් අය ඉන්නවා. කවුරුහරි මට invite කරොත් live එකකට එන්න කියල මම එනව
@akilakanishka2053
@akilakanishka2053 3 жыл бұрын
super review
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@sanjuambalangodage9326
@sanjuambalangodage9326 Жыл бұрын
Supirima character eka mr.mogan thamai❤
@Planet361
@Planet361 Жыл бұрын
අනිවාර්යයෙන් brother
@UNIQUECreations999
@UNIQUECreations999 3 жыл бұрын
Ade anthimata illima ishta kala ne.. 😍
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්. කාලයක් අරගෙන හරියටම වැඩේ කරන්නයි මට ඕන
@JanithKavinda
@JanithKavinda 3 жыл бұрын
Well Explained Bro
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@niroshsanjeewa803
@niroshsanjeewa803 22 сағат бұрын
ps එකකින් සහා pc එක්ස්කින් එකට region දෙකක ඉන්න පුද්ගලයන් දෙන්නෙකුට red dead 2 online සෙල්ලම් කරන්න පුලුවන්ද බැරිද? Please mekata comment ekak denna
@virajdilshan9272
@virajdilshan9272 3 жыл бұрын
ohh no patta broo.......
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@nimeshlakshan1395
@nimeshlakshan1395 3 жыл бұрын
Suba aranchiyakin heta dawasa uda wewi
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@BosaraAyomal
@BosaraAyomal 10 ай бұрын
අයියෙ ASSASSIN'S CREED MIRAGE වල කතාව ගේන්නකෝ ප්ලීස්
@Planet361
@Planet361 10 ай бұрын
ඉන්න පොඩ්ඩක් play කරනකන්
@BosaraAyomal
@BosaraAyomal 10 ай бұрын
@@Planet361 හම්😜
@vinuxmusic2750
@vinuxmusic2750 3 жыл бұрын
rockstar කියන්නේ හෑම දාම සුපිරි games හදපු සුපිරි කොම්පෑනියක්
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්. හැබැයි manhunt ඇරෙන්න
@vinuxmusic2750
@vinuxmusic2750 3 жыл бұрын
@@Planet361 ok
@hansanaAyash
@hansanaAyash 2 жыл бұрын
Maru ayy
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@pasidupasidu60
@pasidupasidu60 2 жыл бұрын
atherta wedi wadinna ather marenne maika ekka fight eka kin eka ends 4 thiyeno (final fight location eka and marena widiya wenas weno e 4 di) and kathawe godak than waradine kiyanawa hoseya leny maruna hatith na
@Planet361
@Planet361 2 жыл бұрын
ඔන්න ඕක තමයි මම multiple endings තියන games වල storylines කරන්න කැමති නැත්තේ. හැමෝම තමන්ගෙ experience එක ගැන කියල අනිත් ඒව ටික වැරදී කියනවා. එහෙම කියලා තව witcher එකේ එහෙම storylines ඉල්ලනව. මරුවට තියෙයි ඒවත් කරොත්.
@rathnayaketna263
@rathnayaketna263 3 жыл бұрын
rdr ewara kalata storyya haritama danagaththe ada thamai
@Planet361
@Planet361 3 жыл бұрын
ඒකනේ. Play කරද්දි කල්පනාවෙන් play කරන්න
@longtimekitty9266
@longtimekitty9266 3 жыл бұрын
ලොකු මාළු ටැංකියක් 😀😀😀😀💕💕🥰
@Planet361
@Planet361 3 жыл бұрын
අපේ ගෙදර
@razorcortex0789
@razorcortex0789 Жыл бұрын
RDR 2 Ghala Awe Ada meka balanna. Gahapu pattama Relastic Game ekak, Best Game Ever Played
@Planet361
@Planet361 Жыл бұрын
අනිවාර්යයෙන්. නියමයි brother
@malithperera8446
@malithperera8446 3 жыл бұрын
බගෙට ගහලා නවත්තලා තිබ්බෙ මේක දැකලා අයේ පටන් ගත්තා thanx mcn 😃😃
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother. අනිවාර්යයෙන් ගහන්න මේක
@tharushikarathnayake2182
@tharushikarathnayake2182 2 ай бұрын
aurthar john ekka yann decide karoth arthur michage athin marenne. athtama game ekaka hitapu supiri charthyak e widihata marenna hadpu eka nam aparadyak kiylai mata hithenne.
@Planet361
@Planet361 2 ай бұрын
හැබැයි මේ ගැන වැඩිපුර කතා වෙන්නත් ඒක එක හේතුවක් වුණා
@madushankakappetipola5041
@madushankakappetipola5041 3 жыл бұрын
ghapu pattama story ekk tyna game eka. Arthur ge lede danagattama ethana play krddi mara widihata danenwa. Hamoma ghna one supirima game ekk
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්. ඒ point එක තමයි game එක turn කරන තැන
@savisudarshan6689
@savisudarshan6689 3 жыл бұрын
Balaagena hitapu ekak.. Habai ayye red dead redemption 2 ekat oe gammenma one aniwaren.. 2ma sambandai ❤
@Planet361
@Planet361 3 жыл бұрын
😂 RDR 2 එකෙන් තමයි කතාව පටන් ගන්නෙ. මේ video එකේ තියෙන්නෙ ඒ ගැන
@savisudarshan6689
@savisudarshan6689 3 жыл бұрын
Ow ayye eken tamai patan ganne.. Balan innawa ehnn ❤😋
@dishanfernando8848
@dishanfernando8848 3 жыл бұрын
Eka suporiyak
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@NoshenCorea
@NoshenCorea 3 жыл бұрын
Game of the decade RDR 2
@Planet361
@Planet361 3 жыл бұрын
RDR 2 Deserves it
@sachinthabandara4960
@sachinthabandara4960 3 жыл бұрын
all time favorite online and offline game 😍, aiya you better explain about the online too,
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. Will c
@bhanukajayanath6771
@bhanukajayanath6771 3 жыл бұрын
Aluth Intro eka maru♥️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@sachinthabandara4960
@sachinthabandara4960 3 жыл бұрын
oya game eke base story rka kiuwa nm athi game eka review nokara, dn hemoma dannawa arthur wa marenawa kiyala, eth api game eka gahana kale aththatama denan hitiye na auther morgan marei kiyala, mage personal perspective eka wenne oya eka nokiya innai thibune eken game eka gahana kenage kuthuhalaya & rasaswadaya adu wenawa kiyala, overall video eka quality, details quality, hemadema kiyannama oni na kiuwe na , ara wage dewal nokiya idiya nm hari kiyalai kiuwe aiye ⚖️🤠
@Planet361
@Planet361 3 жыл бұрын
මේ video එක හැදුවෙ game එක ගහපු අයට බලන්නනේ. ඒකයි කිසිම character explanation එකක් කරන්නෙත් නැත්තෙ. අනික story එකක් කිව්වම ඕන කෙනෙක් දන්නව මේක spoil වෙනව කියල. ලොකුම ප්‍රශ්නෙ තමයි මේක ඉවර වෙන හැටි නොකියා ඊළග එකට යන්න බැරිකම.
@ravindusj
@ravindusj 3 жыл бұрын
Spec ops the line එකේ story එකත් හීමීට දෙනවද? Games play කලාට ලොකුවට ඔලුවට යන්නෙ නෑ story එක
@ravindusj
@ravindusj 3 жыл бұрын
Games ghnakota hoynne na kuthuhalayak na ohe wedi thiynw ekai ne waradda
@Planet361
@Planet361 3 жыл бұрын
ඒකට ඔළුවට යන විදියට හෙමින් සැරේ, වෙලාව අරගෙන ගහන්න
@isurudeshan4401
@isurudeshan4401 3 ай бұрын
මචං OLD WEST කියන්නේ 1950 නෙවෙයි, 1800 to 1900 කාලෙට !
@Planet361
@Planet361 3 ай бұрын
1850 වැරදිලා 1950 කියලා කියවෙනවා වෙන්න පුළුවන්
@Bejiya
@Bejiya 3 жыл бұрын
Game play youtube එකෙන් කොපිරයිට් වෙනවද? එහෙම නොවෙන්න දාන්නේ කොහොමද?
@Planet361
@Planet361 3 жыл бұрын
Gameplay දාන්න පුළුවන්. ඒකෙ අවුලක් නෑ
@deshansenanayake4231
@deshansenanayake4231 3 жыл бұрын
Intro එක දැකල suprise වුනා...අය්ය ඇයි ඇඩ් මොනටයිස් ටික වීඩියෝ එක පටන් ගද්දි කරන්නෙ නැත්තෙ,අය්යට පාඩුයිනෙ වීඩියෝ එකේ අන්තිමට දාල...
@Planet361
@Planet361 3 жыл бұрын
නිමේශ් කියල මගෙ fan කෙනෙක් හදපු එකක්. ලස්සනයි. මම adds manually දාන්නෙ නෑ. ඔය youtube එකෙන්ම දාන ඒව තමයි
@sandaruwansh8678
@sandaruwansh8678 3 жыл бұрын
Hamma danena sathuta sthuthi sahodaraya අපි මේක ට්‍රෙන්ඩින් කරමු උපරිමෙන්
@Planet361
@Planet361 3 жыл бұрын
එහෙම කරන්න පුළුවන්නම් නියමයි. ගොඩක් ස්තූතියි
@yohanwewathenna7551
@yohanwewathenna7551 3 жыл бұрын
මේ දවස් වල ආයෙ ප්ලේ කරනවා ගහපු සුපිරිම ගේම් එක
@Planet361
@Planet361 3 жыл бұрын
දෙපාරක් play කරන්න එපා වෙන්නෙ නැද්ද? වෙන අළුත් game එකක් ගහන්න තියන වෙලාවනෙ
@imanthathathsara4261
@imanthathathsara4261 3 жыл бұрын
අයියා ඔයාගේ ,🐟 ටැංකියේ ලස්සන😍😍😍😍😍😍😍😍😍😍😍
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@enidunimsara1346
@enidunimsara1346 3 жыл бұрын
Video aka බලන්න dukai rdr2 wage සුපිරි game akak gahanna bari nisa
@Planet361
@Planet361 3 жыл бұрын
එහෙනම් බලන්නත් එපා. ගහලම බලන්න. නැත්නම් spoil වෙනවා
@everythingandroidpro2813
@everythingandroidpro2813 3 жыл бұрын
aluth animation ekak
@Planet361
@Planet361 3 жыл бұрын
ඔව්. නිමේශ් ලක්ෂාන් තමයි හදල දුන්නෙ
@mohomedriham2471
@mohomedriham2471 3 жыл бұрын
Brother mafia IV gana updates oneeeee plz
@Planet361
@Planet361 3 жыл бұрын
නෑනෙ මුකුත්
@KASUNWIJAYANGA
@KASUNWIJAYANGA 6 ай бұрын
වැන්ඩලීන් ලා ඇම්බ්‍රනීරෝ ප්‍රදේශයට යන තැනින් නේද ගේම් එක ස්ටාර්ට් වෙන්නේ? එතකොට මුල් සීන් ටික ගේම් එක මැදදි තියෙනවද නැතිනම් මීට කලින් වර්ශන් එකක් තියෙනවද?
@Planet361
@Planet361 6 ай бұрын
මැද්දෙන් පටන් ගන්නෙ කතාව
@RecoZ26
@RecoZ26 3 жыл бұрын
Waiting for next ep❤
@Planet361
@Planet361 3 жыл бұрын
Planning it for next sunday
@GamingX-n9k
@GamingX-n9k 3 жыл бұрын
නියම Video එකක්
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@GamingX-n9k
@GamingX-n9k 3 жыл бұрын
@@Planet361 😀
@andrewmadushan
@andrewmadushan 3 жыл бұрын
Menna supiri games ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@tharushaherath1948
@tharushaherath1948 3 жыл бұрын
Red Dead Redemption 2 eke story eka ganath explain ekak karanna ayye 😍😍
@Planet361
@Planet361 3 жыл бұрын
ඒක තමයි ඔය. ඒකෙන් තමයි පටන් ගන්නෙ
@tharushaherath1948
@tharushaherath1948 3 жыл бұрын
@@Planet361 Tnx ayye reply ekata. Man hithuwe Red Dead Redemption 1 witharai aththe kiyala.
@savisudarshan6689
@savisudarshan6689 3 жыл бұрын
Balaagena hitapu ekak 😋❤
@Planet361
@Planet361 3 жыл бұрын
ඒකනේ
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 3 жыл бұрын
Supiri yatama kiyla denna wa
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@senalthisara1381
@senalthisara1381 3 жыл бұрын
0:25 😂😂😂
@Planet361
@Planet361 3 жыл бұрын
අපි කොහොමත් කැතයි තමයි
@gametalklk
@gametalklk 3 жыл бұрын
supiriiyatama pahadili welawa yanwa therenne na 😍😁😘 gta 4 oni 😁
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා ❤
@pasansanjula
@pasansanjula 5 ай бұрын
Bronte podi lamayawa denawane apita job eka karama🥲
@Planet361
@Planet361 5 ай бұрын
අපි ගන්න decisions අනුව සමහර දේවල් වෙනස් වෙනවා
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 51 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 14 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3 МЛН
RED DEAD REDEMPTION 2 Explained In 5 Minutes
5:15
Games In Five
Рет қаралды 1 М.
Red Dead Redemption 2 - ALL 4 ENDINGS (True/Good/Bad/Secret)
39:31
The story of Wolfenstein's failure
25:06
StopGame
Рет қаралды 860 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 51 МЛН