ඔන්න අළුතෙන් ඇපල් Phone එකක්ම ගත්තා | I Bought A New Apple iphone from Singapore (Sinhala)(2024)

  Рет қаралды 11,822

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.
ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.
එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා ✌
ඔයාලට මතකනම් මම මගෙ දෙවෙනි smart phone එක ගත්තෙ මීට අවුරුදු 2 කට කලින්. ඉතින් මගෙ වාසනාව කොච්චරද කියනවනම් බිම වැටිලා එක කැඩුණා. ඒ නිසා අපි අද ගිහින් අළුත්ම phone එකක් ගමු. අද මම ගන්නෙ Apple iphone 15 promax එකක්. මේක ඉස්සරහට videos වලටත් ගොඩක් වැදගත් වේවි. එහෙනම් යන්..
#iphone16 #iphone15 #appleiphone #iphone15promax

Пікірлер: 87
@PraveenZV
@PraveenZV Күн бұрын
Doctor කෙනෙක් වෙලත් Singapore වලට ගිහින් අවුරැද්දක් ගිහිල්ලත් samsung එකක් පාවිච්චි කරා කියද්දිම කොච්චර සාමාන්‍ය කොල්ලෙක්ද කියල තේරෙනව ❤❤
@PasinduLakshan-me7dw
@PasinduLakshan-me7dw 16 сағат бұрын
Samsung walath hoda phones thiyenaw 😒
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
දැන් ඉතින් මේක ගත්තා කියලා විශේෂ වෙන්නෙත් නෑ ඉතින්
@TechVevo
@TechVevo Күн бұрын
Airport video eka maru..patta ❤..kana pallen yanne airbus...
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
ගොඩක් ස්තූතියි. ඒ වගේම Boeing ගොඩක් එනවා මෙහාට
@simplebee2701
@simplebee2701 7 сағат бұрын
Dakkama sathutui ban.❤.man roshan ayya.
@gjei1234
@gjei1234 Күн бұрын
Congratulations Achiever ✨️❤
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks buddy
@noviewsgaming8681
@noviewsgaming8681 Күн бұрын
ela👍💪 a unata oita wada s24 ultra ekak ganna thibbe eke camera quality eka oita wada wadi onnam hohala balanna addakimen kiyanne
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
ඒක වැඩක් නෑ. Samsung වල අවුල phone එකේ කාලය අවුරුදු 2-3ක් යද්දි ඉවර වෙන එක
@sanojdhananjaya2973
@sanojdhananjaya2973 10 сағат бұрын
​අයියා ගාව තිබිලා තියෙන්න entry level එකක් නේ, එතකොට flagship එකක් එක්ක compire කරන්න බෑ නේද
@AshiniImansa-p4e
@AshiniImansa-p4e 10 сағат бұрын
Sparkle every single day buddy ✨
@nshavinda2349
@nshavinda2349 Күн бұрын
සතුටුයි cudda.
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks buddy
@GamageNew-xv2uk
@GamageNew-xv2uk Күн бұрын
Wow.සුපිරි
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
ගොඩක් ස්තූතියි.
@Bharatha_Nipun_SL
@Bharatha_Nipun_SL 21 сағат бұрын
jayen Jaya ❤
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
ගොඩක් ස්තූතියි
@hashanchinthaka757
@hashanchinthaka757 Күн бұрын
Singapore වල English කතා කරනවද
@pglalith
@pglalith Күн бұрын
Ow mn hithanne main language eka english singapore vala
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 Күн бұрын
සිංගප්පූරුව ගොඩක් පාවිච්චි වෙන්නේ ඉංග්‍රීසි තමා..
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
අපි ඔය ගැන කතා කරා. Singapore වල ප්‍රධාන භාෂා 4යි. ඉංග්‍රීසි, මැලේ, මැන්ඩරින් සහ දෙමළ
@DilHani-wk4en
@DilHani-wk4en Күн бұрын
Congratulations doctor 🥳❤️
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks buddy
@hashenkgoogle2742
@hashenkgoogle2742 5 сағат бұрын
Congratulations ❤🎉 Doctor
@chamidudilshan4318
@chamidudilshan4318 Күн бұрын
අපේ අයියා ❤️💝💝
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Hi brother 😍
@DKCinematic
@DKCinematic 10 сағат бұрын
Supiri congratulations ❤
@printshop1880
@printshop1880 13 сағат бұрын
gammc aiyeee.
@dyno3314
@dyno3314 20 сағат бұрын
Doctor ayye ලන්කාවෙ ඉදියනම් චන්දෙ දෙන්නෙ කාටද??
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
චන්දෙ කියන එක රහසිගත දෙයක්නෙ
@dyno3314
@dyno3314 7 сағат бұрын
@@Planet361Stories XD
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 23 сағат бұрын
Super ❤
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks buddy
@asplus4178
@asplus4178 Күн бұрын
doctor ayy ❤
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Hi brother
@EshandJay
@EshandJay Күн бұрын
Party ekak dhamu ayye 🎉😮
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
ඇයි එදා දැම්මෙ පාටියක් අපි ? 🤪
@nipunakarunarathne
@nipunakarunarathne Күн бұрын
SGD kiyk withr giyd ayye
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Video එකේ කියනවනෙ මම ගාණ 🙄
@Ashan_Nimantha
@Ashan_Nimantha 11 сағат бұрын
Why not chose Samsung S series or any pixel ? 😊.
@KALINDU01
@KALINDU01 Күн бұрын
😍😍😍
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks buddy
@fav6416
@fav6416 Күн бұрын
❤️🔥
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks buddy
@KeshanDamith
@KeshanDamith Күн бұрын
porsche එක🥵🥵
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
මීට වඩා ලස්සන ඒවා තියනවා
@MallikaDasilva-u2s
@MallikaDasilva-u2s 18 сағат бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks buddy
@isurulakshan5010
@isurulakshan5010 Күн бұрын
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks buddy
@waytoscientia1009
@waytoscientia1009 Күн бұрын
❤🎉
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks buddy
@prasangiabeysinghe3532
@prasangiabeysinghe3532 Күн бұрын
❤❤❤❤😊
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks buddy
@mamakamthi7735
@mamakamthi7735 10 сағат бұрын
Doca මොකද වෙන්න කොලබ 😮😊
@TheTalentHub7971
@TheTalentHub7971 3 сағат бұрын
Aiye oyata puluwanda mata call 1 denna mamath singapore inne
@Mkxmax12
@Mkxmax12 Күн бұрын
16 pro max eka ada sell karanna patanne gathe.
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
ඔව්
@Cgwhwheg
@Cgwhwheg Күн бұрын
Singapore wala eliye biweata awulak nadda?
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
අවුලක් නැහැ
@SAGAMEMASTER
@SAGAMEMASTER 7 сағат бұрын
🤩
@REZCONN_LK
@REZCONN_LK Күн бұрын
17 pro ekk gemu aiye
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
මේක ඉතින් ආයෙ අවුරුදු ගාණකට ඇති
@BIMANSA-gn5sg
@BIMANSA-gn5sg Күн бұрын
1st
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks buddy
@TinukaLuthmina
@TinukaLuthmina Күн бұрын
Subaru aka kagawada aiya
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024) kzbin.info/www/bejne/g5nHo5JvgrSjgtU
@charithajosh
@charithajosh Күн бұрын
Nuwan Kohomda
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
සතුටින් සාමදානයෙන් ඉන්නවා
@OvilVish
@OvilVish 20 сағат бұрын
ලංකාවෙ ගානෙන් කීයක් විතරද ඔහෙ
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
ගන්න වෙලාවෙ exchange rate එකත් එක්ක බැලුවොත් 337000 ක් වගේ
@ThimiraMendis
@ThimiraMendis Күн бұрын
Hari loku wadak karala thiene 😂
@Sachinthalakmal12345
@Sachinthalakmal12345 Күн бұрын
uba mona ponnaykd bn.. 😂 balapn thoge mune hati.. hikanalek wage😂😂
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
මටනම් මේක ලොකුයි
@Sachinthalakmal12345
@Sachinthalakmal12345 10 сағат бұрын
@@Planet361Stories owwa ganan ganna epa ayya❤️
@praneethdissanayake947
@praneethdissanayake947 Күн бұрын
ඇවිත් අවුරුද්දක් ගෙවුනද?
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
ඔව්. අද ඊයෙ වගේ නේද?
@nishanvlogs2399
@nishanvlogs2399 2 сағат бұрын
මෙහේ ඔහොම චීස් නෑ
@isiraadhithya8105
@isiraadhithya8105 Күн бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks buddy
@geethmasathsarani2026
@geethmasathsarani2026 Күн бұрын
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks buddy
@chamoddissanayake...
@chamoddissanayake... Күн бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 13 сағат бұрын
Thanks brother
@captainnemo3958
@captainnemo3958 9 сағат бұрын
❤❤❤❤
iPhone 16 Pro Max Unboxing and Price in Sri Lanka - Sinhala
14:01
iPhone 16 Ultimate Battery Test!
13:25
Mrwhosetheboss
Рет қаралды 2,4 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 48 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 82 МЛН
Budget-friendly Value Dollar Shop in Singapore - Pinoy OFW Vlog
14:58
Omar Christian
Рет қаралды 1,5 М.
The Sad Life of RICH People | Trapped in Rat Race | Dhruv Rathee
21:27
iPhone 16 Pro Max vs Samsung S24 Ultra Camera Battle!
16:44
Mrwhosetheboss
Рет қаралды 2,3 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН