මඩ පොකුණුවලට අළුත් මාළු පැටව් දැම්මා | Introducing New Fish to Ponds

  Рет қаралды 42,045

Planet 361 Stories

Planet 361 Stories

8 ай бұрын

ඔන්න එදා අළුහුණු ගහලා, ගොම දාලා හදපු මඩ පොකුණු ටිකට අද අළුතෙන්ම මාළු දැම්මා. අපි හිතුව වර්ග ටිකම දාගන්න පුළුවන් වුණාට, හිතුව ප්‍රමාණවලින්ම දාගන්නනම් බැරිවුණා. කොහොමහරි මේක තමයි අපි හා හා පුරා කියලා ඉස්සරලාම අපේ ගොවිපළේ මඩ පොකුණු වලට මාළු තෝරපු හැටි. බලන්න අපි තේරුව මාළු වර්ගමද ඔයා එදා තේරුවේ කියලා.
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි KZbin චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers

Пікірлер: 354
@Tharindu_Dilshan
@Tharindu_Dilshan 8 ай бұрын
ලංකාවෙ ලොකුම Businessman කෙනෙක් වෙන්න ඕනෙ!!!!❤️
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 8 ай бұрын
ඔබ වගේ නිහතමානී වෛද්‍ය වරයෙක්ට අනිවාර්යයෙන් හරියනවා, !!සුබ පැතුම් 💐💐
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 8 ай бұрын
ගනන් කියන එක මාරම වටිනවා❤❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
එතකොට වෙන කරන කෙනෙක්ට වටින නිසා තමයි ගණන් කියන්නෙ
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 8 ай бұрын
@@Planet361Stories ❤️❤️
@hasithasujan369
@hasithasujan369 7 ай бұрын
Oyage noumbare one😊
@indikajayadewa5889
@indikajayadewa5889 8 ай бұрын
මාළුන්ට ඉස්සරවෙලාම කෑම දාන වීඩියෝ එහෙකුත් ගේන්න.. ජය වේවා...💪👍
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
බලමුකෝ ඉස්සරහට
@kavindupahan332
@kavindupahan332 8 ай бұрын
ජය වේවා!
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@VSl900
@VSl900 8 ай бұрын
ජයෙන් ජයම වෙන්න ඕන. ❤ හදවතින්ම සුභපතනවා අලුත් ව්‍යාපාරයට.🎉❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@Thenuramalshan
@Thenuramalshan 8 ай бұрын
Niyamai aiyah. Jayawewa supiriyatama hariyanna oni oyth. Update aniwarenma oni Aiya.❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි. Updates ගේන්න බලන්නම්
@lakshansanjaya341
@lakshansanjaya341 8 ай бұрын
ජය වේව එහෙනම් 😊 ඊලග වීඩියෝ එකේ හොද ලොකු ලස්සන මාලු ටිකක් දකින්න ලැබේවා.
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි. බලමුකෝ
@hiranduminda6251
@hiranduminda6251 8 ай бұрын
ජය වෙවා ..... බුදු සරණයි .....
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
බොහොම ස්තූතියි
@HelloBuddys-zr1yg
@HelloBuddys-zr1yg 8 ай бұрын
ජය වේවා..මේ වීඩියෝ එක ගේනකන් බලන් හිටියෙ අයියා❤️🔥🔥
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@ALc330
@ALc330 8 ай бұрын
ජය වේවා❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@hiransanjaya2177
@hiransanjaya2177 8 ай бұрын
සුපිරි අයියේ ❤❤ business ඉක්මනට ම දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😊😊😊😊
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@ravee5408
@ravee5408 8 ай бұрын
නියමයි අයියා. Congratulations ❤🎉
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks brother
@tv-mx7pi
@tv-mx7pi 8 ай бұрын
හරිම පැහැදිලිව ඔක්කොම කියල දෙනව ❤️
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
අළුතෙන් පටන් ගන්න කෙනෙක්ට දන්න දේ කියල දෙන්න එපැයි
@buddhima1pkmtmtudesh1gjn26
@buddhima1pkmtmtudesh1gjn26 8 ай бұрын
නියම තේරීමක් ❤ ඔස්කා❤️
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
අනිවාර්යයෙන්. හැබැයි seasonal වෙන එක තමයි අවුල
@milindadhanushka2291
@milindadhanushka2291 8 ай бұрын
ජය වේවා
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@brainwash8567
@brainwash8567 8 ай бұрын
ජයවේවා සහෝදරයා 🎉
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@fav6416
@fav6416 8 ай бұрын
ජය වේවා අයියේ❤️
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@sewangalaapi7788
@sewangalaapi7788 8 ай бұрын
එහෙම නම් ඉතින් වැඩේ ජයේන් ජයම වේවා ....❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@kirankavinda7628
@kirankavinda7628 8 ай бұрын
කොහොම වුනත් ජය වේවා dr aiye ❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@chathuradananjaya9015
@chathuradananjaya9015 8 ай бұрын
ජය වේවා අයියා❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@prabuddhanipun8109
@prabuddhanipun8109 8 ай бұрын
සුපිරි ❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks brother
@Mr_pappa29
@Mr_pappa29 8 ай бұрын
Positive vibe ekak thiyena channel ekak. ❤️
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@tharindudilshan9351
@tharindudilshan9351 8 ай бұрын
Jayawewa….
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@priyashan5330
@priyashan5330 8 ай бұрын
ජය වේවා!!♥️🔥
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@hmkasunmadusanka
@hmkasunmadusanka 8 ай бұрын
Congratulations ayye ❤️
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 8 ай бұрын
සතුයුයි මල්ලි
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@charithlakshan5921
@charithlakshan5921 8 ай бұрын
jaya wewa
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@Dhanushsl
@Dhanushsl 8 ай бұрын
jaya wewa aiye...♥ good luck
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@abcdefghijk8246
@abcdefghijk8246 8 ай бұрын
Welldone bro ...👊👍❤️😍
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@ganjaninja0072
@ganjaninja0072 8 ай бұрын
All the best!
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@lochanahansajith6072
@lochanahansajith6072 8 ай бұрын
onna apith dapu aluthama balanawa aa..jaya wewa
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@malindurashmika8386
@malindurashmika8386 8 ай бұрын
Supirii.. Thank youuu
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Welcome buddy
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 8 ай бұрын
සුපිරි අයියෙ මෙ බාලු සීන් එක මුල ඉදන් බැලුවා මාලු දානකන් බලන් හිටියෙ❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඔන්න දැම්මා. දැන් ලොකු වෙනකන් බලන් ඉන්න තමයි තියෙන්නේ
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 8 ай бұрын
@@Planet361Stories Loku vela video ekak genna 🤭🥀
@chutyputha1789
@chutyputha1789 7 ай бұрын
දිනෙන් දින දියුණු වේවා❤
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@nipunkavinda3154
@nipunkavinda3154 8 ай бұрын
ඩොක්ටර් අයියා ..❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Hi ❤
@gjei1234
@gjei1234 8 ай бұрын
Jayawewa doctor ❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@lpcookingshow1703
@lpcookingshow1703 8 ай бұрын
Good luck ❤❤❤brother
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks brother
@lochana_x
@lochana_x 8 ай бұрын
Super video❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@slisland4260
@slisland4260 8 ай бұрын
Good luck
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@hansakasenevirathne6167
@hansakasenevirathne6167 8 ай бұрын
නියමයි අයියා මාත් ආසම විනෝදාංශය ඕක❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
නියමයිනේ. මේ විනෝදාංශේ නියමයි
@hansakasenevirathne6167
@hansakasenevirathne6167 8 ай бұрын
@@Planet361Stories මානසික සුවය සුපිරිම. හැබැයි මාලුවෙක් දෙන්නෙක් මැරුනම තමයි වාවගන්න බැරි🥺💔
@ceylonuk6250
@ceylonuk6250 8 ай бұрын
good luck ❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@chandanadissanayke4352
@chandanadissanayke4352 8 ай бұрын
jaya subha❤ wewa
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@Dimalsha_Gunarathna
@Dimalsha_Gunarathna 8 ай бұрын
Good luck 💌
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks brother
@user-mh4os7qy9w
@user-mh4os7qy9w 8 ай бұрын
Wow
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@induwarasenewi6719
@induwarasenewi6719 8 ай бұрын
Video tikanam supiri
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@freshwaterzoo
@freshwaterzoo 8 ай бұрын
All the best brother ❤️
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@lakmalmadurageeththilakara6909
@lakmalmadurageeththilakara6909 8 ай бұрын
Oy bulathkohupitiyeda aiye.jaya wewa 👍👍
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
මේ කෙහෙල්වත්ත, දෙබත්ගම පාරේ
@samithjayangaperera4076
@samithjayangaperera4076 8 ай бұрын
Jayaveva.
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@pasinduchathuranga2988
@pasinduchathuranga2988 8 ай бұрын
නියමෙටම කරනවා අයියා ඔස්කා ගත්ත තැනට ගියා මාලු අල්ලන වීඩියෝ එක අනිවාර්යයෙන් ගේන්න ජය ව්වෙවා❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි. බලමුකෝ ඉස්සරහට
@hansaraperera744
@hansaraperera744 8 ай бұрын
🔥🔥🔥 angels lata mada pokunu hriyanawada unta pirisiduma wathura nemeda one
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඔව් ඔව්. එයාල ලොකු කරන්නෙ මඩ පොකුණු වල තමයි
@kuvinduindusara611
@kuvinduindusara611 8 ай бұрын
ගොඩක් වෙලාවට pc,game ,වාහන වගේ එවට ගොඩක් ආස අය aquarium,terrarium,bonsai වගේ දෙවල් වලටත් ආස කරන අයමයි🤩😍
@Kavindu_induwara
@Kavindu_induwara 8 ай бұрын
අමතක කරන්න එපා ඒ වගෙම මෙ doctor knk ❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
එහෙම අය වගේම නැති අයත් මට හම්බවෙලා තියනවා
@subasithjayasekara7776
@subasithjayasekara7776 8 ай бұрын
niyamai ❤❤ mn recommend කරපු malu varaga 2k😊😊😊
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි.අනිවාර්යයෙන්
@asankasamindra1484
@asankasamindra1484 8 ай бұрын
👍👍❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@k_iaqua4834
@k_iaqua4834 8 ай бұрын
❤🔥🤘
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@m.a.s.k404
@m.a.s.k404 8 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@eassanjeewa1182
@eassanjeewa1182 8 ай бұрын
💖💖❤
@rameshsilva8212
@rameshsilva8212 8 ай бұрын
👍
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@hansanaAyash
@hansanaAyash 8 ай бұрын
Ayya aththama kiyana eka gana respect wena aya ochchara hodata pahadiliwa kiynne na ekai price ehema ❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
මට ඉතින් මේකෙ සැඟවුණු වාසි නෑනෙ. ඒ නිසා ඔක්කොම විවෘතව කියන්නෙ පුළුවන්
@Nothingtoimpossible2024
@Nothingtoimpossible2024 8 ай бұрын
Mageth Hobby eka thama malu athi karana eka 🥺🥺 dawasaka oya wage farm ekak danawa ❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
සුබපැතුම්
@Vidushani12
@Vidushani12 8 ай бұрын
Doctor oke wathura thiyenne kohomada aluthin wathura danawada washpa weddi
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
වතුර එනවා ඇළකින්
@subasithjayasekara7776
@subasithjayasekara7776 8 ай бұрын
ලොකු profit akak habunamaa arawana maluth karmu ...(oscar ikamanata ලොකු karaganna one num hikari brand aken kama ganna.experience aken kiyannne)
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඉස්සරහට එන experiences එක්ක බලමු. මේකටත් ලොකුවුණා හොඳටම
@niroshmadusanka2316
@niroshmadusanka2316 8 ай бұрын
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks brother
@sanka606
@sanka606 8 ай бұрын
❤🎉
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@thiMi
@thiMi 8 ай бұрын
❤❤❤❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@Medicine_dreams
@Medicine_dreams 8 ай бұрын
😊♥️
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@induwarasenewi6719
@induwarasenewi6719 8 ай бұрын
මාත් අවිස්සාවේල්ල
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ළගමයි
@anuradha5445
@anuradha5445 8 ай бұрын
Khmada goma daana eka kare? Chuttak visthara karanna puluwanda?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඇත්තටම ඒකට මම ගියේ නෑ. ඒ නිසා ලොකු අදහසක් නෑ
@gesanduperera1948
@gesanduperera1948 8 ай бұрын
hornet lai red devillaith danna
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
බලමු ඉස්සරහට
@prime_gg4T4
@prime_gg4T4 8 ай бұрын
❤💥
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@prime_gg4T4
@prime_gg4T4 8 ай бұрын
@@Planet361Stories 😊😊😊
@dposhz
@dposhz 8 ай бұрын
25.59 timeframe eke idn blnna,ekprtm pokune sathek widgen ynw
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
🙄🙄🙄🙄
@ovidusathsara321
@ovidusathsara321 8 ай бұрын
oya oskola abilipitiya paththata avith vikunanna mehe gann
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
එහෙමද? මෙයාලා bulk විදියටනෙ දෙන්නෙ
@chamodWi
@chamodWi 8 ай бұрын
aluthin car ekak gaththada aiyya?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
නෑ, මේ wife ගෙ vios එක
@cyloneft8053
@cyloneft8053 8 ай бұрын
ඇයි මඩ පොකුණු වල ජලජ පැලැටි වවන්නෙ නැත්තෙ අමතර ආදයමක් ගන්න පුලුවන් නේද?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඒක වෙනම කරන්න ඕන එකක්. දෙකම එකට කරලා ඔක්කොම අවුල් කරගන්න බෑ
@dumindashashipriya7697
@dumindashashipriya7697 8 ай бұрын
Business එක ගොඩදාලා අයෙත් subaruwak ගෙමු අයියේ❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ලංකාවෙනම් ආයෙ වාහන ගන්නෙ නෑ
@kavindudilshan5907
@kavindudilshan5907 4 ай бұрын
මඩ පොකුණ අස් කරාද.ඒකේ විස්තර තියන වීඩියෝ එකක් දෙන්නකෝ.අපේක්ශිත ආදායම පිලිබදව
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
දෙපාරක් අස් කරා. මම දැන් ලංකාවෙ නෑනෙ video එකක් කරන්න
@chamilmeegahathenna8035
@chamilmeegahathenna8035 8 ай бұрын
Apex kiyala fish feed ekak loke kohewath hadanne na. oka lankawata genath repack karala dana name ekak. farm karana aya direct genna ganna. ethakota 1kg walata $0.40 yanne
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගෙන්නගන්න විදිය කියන්න පුළුවන්නම් වටිනවා.
@chamilmeegahathenna8035
@chamilmeegahathenna8035 8 ай бұрын
Alibaba eke thamai safe. @@Planet361Stories
@LEGENDmemes2.0178
@LEGENDmemes2.0178 8 ай бұрын
1st
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@mithurathefriend4171
@mithurathefriend4171 8 ай бұрын
Kasun aiye, Super Feed kiyala mawanelle pet food karana company 1k thiyei. Eke balanna direct gaththoth adu price 1kata ganna puluwan wei. Man danna vidiyata Dr. Kenekmai karanneth eeka.
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි. මම බලන්නම් එතන. Quality එක බලන්නත් ඔනනේ
@mithurathefriend4171
@mithurathefriend4171 8 ай бұрын
@@Planet361Stories Export Business 1k wenna oni. Aiya balanna.
@dirokoiaqua6486
@dirokoiaqua6486 8 ай бұрын
CALP එක්ක පුලුවන් නම් ANGLE නොදා ඉන්න..HARVEST කරන්න ගියහම ANGLE හරි පරිස්සමෙන් අල්ලන්න ඔනී...මොනව හරි දැන ගන්න දෙයක් තිබ්බොත් අපිව CONTACT කරන්න..GOODLUCK.
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
එහෙමද? හැබැයි ඔය Carpලගෙ ඇඟේ හැදෙන මැක්කො ජාතියක් කනව නේද Angelsලා
@hewagamage
@hewagamage 8 ай бұрын
Oskalata dana kama monawada?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඒ ටික තමයි ඔය අන්තිමට පෙන්නුවේ
@chamudithaedirisingha237
@chamudithaedirisingha237 8 ай бұрын
busines eka diunuwe diunu wenna oni aiyee
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@gamingHUNTER-ub3pi
@gamingHUNTER-ub3pi 8 ай бұрын
aaye ithin oscar kiyannema hunters la thamayi
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
අනිවාර්යයෙන්
@janithsamaraweera7807
@janithsamaraweera7807 8 ай бұрын
Subapathum
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@Grapyff
@Grapyff 8 ай бұрын
Kaud ethakota malunta kama danne
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඉන්නවා එක්කෙනෙක් වැඩ කරන
@Malithlaksaham
@Malithlaksaham 8 ай бұрын
අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මමත් ඉස්සරහට මාලු වැඩේ පටං ගන්න ඉන්නේ. මට තියන ඉඩමේ තියෙන්නනේ කිවුල වතුර. ඒක මාලුන්ට ප්‍රශ්නයක්ද. මට මේකට අනිවා උත්තරයක් දාන්න
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඒකනම් ගැටළුවක් වෙයි කියලා තමයි හිතෙන්නෙ
@ravinduchamika4024
@ravinduchamika4024 8 ай бұрын
Oya size eke oscar rs50ta wadi gaana wadi nadda?.
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
නැහැ
@notopic7475
@notopic7475 8 ай бұрын
Koi carp haduvnm loku laabayak gnda puluvn
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඉස්සරහට කරමු
@notopic7475
@notopic7475 8 ай бұрын
@@Planet361Stories ayiye SL Cricket company eke job ekk gatte kohomada
@rithuwaa9490
@rithuwaa9490 8 ай бұрын
aiye hariyata mada pokunak hadaganna vidiyata kiyala denavada🥺
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
එච්චරටම ලොකු ප්‍රායෝගික දැනුමක් නැහැ.
@user-sb2kq8fd5m
@user-sb2kq8fd5m 8 ай бұрын
ඩොක්ටර් අය්යෙ 🙃 ඔයා Professional Cricket League එක සෙල්ලම් කරන්නෙ/කරලා නැද්ද?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Division 3 ගැහුවා
@tv-mx7pi
@tv-mx7pi 8 ай бұрын
Aluth car ekakgathada ayye
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
නෑ. ඔය wifeගෙ car එක
@rohanagamage8985
@rohanagamage8985 8 ай бұрын
Marom feed eka thiyanawa dehiowita. Powder eka rs. 720. Anekwa 700i. Carf feed eka 560i. Protin 42%
@gayankaweeshaz
@gayankaweeshaz 8 ай бұрын
Phone number ekk dandko
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Contact number එක දාන්න මගෙ fb page එකට. Planet 361
@user-rq7no4dj7h
@user-rq7no4dj7h 8 ай бұрын
Aiya Bulathkohuptiya kohada oya
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
මේ කෙහෙල්වත්ත. බුලත්කොහුපිටිය නෙමේ
@karunarathnamax1201
@karunarathnamax1201 3 ай бұрын
Aiye bulathkohupitiye koheda?
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
කෙසෙල්වත්තෙ
@hansanaAyash
@hansanaAyash 8 ай бұрын
Jaya wewa🎉🫰🏻
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@Planet_Ok_47
@Planet_Ok_47 8 ай бұрын
අයීයේ Red tail catfish ඒකක crap ලා හදන්න පුළුවන් ද ඒකට😢
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Red tail catfishලගෙ කෑමටනම් අවුලක් නෑ
@kghjjay4360
@kghjjay4360 8 ай бұрын
උල්පත් වලින්ද වතුර එන්නේ Bro
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඇළකින් එන්නේ
@anuraprathapage3713
@anuraprathapage3713 Ай бұрын
අරවානා
@Planet361Stories
@Planet361Stories Ай бұрын
තාම අමාරුයි
@prabuddhanipun8109
@prabuddhanipun8109 8 ай бұрын
Car eka dunnadaa
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
තවම නෑ brother
@anjurashi2778
@anjurashi2778 8 ай бұрын
Bulath kohupitiye koheda
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
බුලත්කොහුපිටියේ නෙමේ, කෙහෙල්වත්තේ
ලංකාවේ බිහි කරන රත්තරන් මාඵව
18:39
When Jax'S Love For Pomni Is Prevented By Pomni'S Door 😂️
00:26
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 63 МЛН
ТАМАЕВ vs ВЕНГАЛБИ. Самая Быстрая BMW M5 vs CLS 63
1:15:39
Асхаб Тамаев
Рет қаралды 3,8 МЛН
When Jax'S Love For Pomni Is Prevented By Pomni'S Door 😂️
00:26